තවත් කෙනෙක් ගැන ආසා හිතෙන්නේ ඇයි ? (ඉල් පෙහෝ දා සවස දේශනය) | Welimada Saddaseela Thero

  Рет қаралды 375,935

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 289
@Puja-yu2pq
@Puja-yu2pq 3 жыл бұрын
මෙිච්චර කල් අහපු බන වලට වඩා අද අහපු බණ ටික මගේ හදවතටම දැනුනා මෙි උතුම් බුදුදහමෙින් නිවන් දකිනා තුරා මට දවසින් දවස වැඩි දියුනු කර ගැනිමට සක්තිය ලැබේවා ධර්මයෙම මගේ හිත පිහිටුවා ගැනිමට සක්තිය ලැබේවා මටත් බන අහන හැමොටමත් මෙි සියලුම දෙවල් අනිත්‍යභාවය මට නිතර සිහි තැබේවා !! සාදු !! සාදු !! සාදු !!🙏
@indikaindika2285
@indikaindika2285 4 жыл бұрын
තේරුවන් සරණයි පින්වත් අපේ ස්වාමීන් වහන්ස නිදුක් නිරොගි දිර්ගායු සම්පත්තිය ලැබේවා ...
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 4 жыл бұрын
නමෝ බුද්ධාය.. සාදු සාදු සාදු.. සුන්දර දේශනාවක්.. අපගේ පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ට පින්වන්ත ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.මේ ගෞතම බුද්ධ ශාසනයේ දී උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.. සාදු සාදු සාදු...
@sweerasinghe9740
@sweerasinghe9740 4 жыл бұрын
ඔබ වහන්සේ ගෙන් අනිත්‍ය දුක්‍ය අනාත්ම ගැන තවත් බන අසන්නට ලැබෙවා..............
@ishancjjayalath903
@ishancjjayalath903 4 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු අනෙකුත් ස්වාමීන් වහන්සේ ලා හට මාගේ නමස්කාර පූජා සාදු සාදු සාදු
@thusharih2367
@thusharih2367 4 жыл бұрын
Mdq6)061'4 can cobbled bmIhkk(99 (86 (9? (?)6))!11oup
@ndtmedia8996
@ndtmedia8996 4 жыл бұрын
ඹබ වහන්සේගේ එක බන පදයක් අහල තමයි මම මගේ ජිවිතේ වෙනස් කර ගත්තෙ. ගොඩාක් පිං.
@rukmansadaruwan3800
@rukmansadaruwan3800 4 жыл бұрын
බුදුන් දැක නිවන් දකින්න මෙ සංසාරේ අපි ඇසූ බන මදි වුණාද මෙ රන් දීපෙ🌹🙏🙏🙏🙏
@jayanikavindya8060
@jayanikavindya8060 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිනිසම මේ උතුම් පින පාරමිතවක්ම වේවා🙏🙏🙏සාදු සාදු🌻🙏 සාදු🌻🙏 සාදු🌻🙏
@SanjayKumar-ni2hk
@SanjayKumar-ni2hk 4 жыл бұрын
පින්වත් ස්වමින් වහන්සෙ ඔබ වහන්සෙ ගෙ බුදු බන ලොවට සිසිල ක් ලබෙවා
@seesonheart7150
@seesonheart7150 4 жыл бұрын
නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සග රුවනට සැමදා මහා සග සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏☸️🙏
@wathsalathilini3614
@wathsalathilini3614 4 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.ඔබ ව්හන්සේට නිදුක් නීරොගි දීර්ඝායු සම්පත්තියම ලැබේවා.සාදු සාදු සාදු
@sumudu2127
@sumudu2127 4 жыл бұрын
සාදු සාදු සාදු .. අපගේ පිංවත් කල්‍යාණ මිත්‍ර සුවාමින්වහන්සේට මේ බුද්ධ සාසනයේ උතුම් නිවන් මග අවබෝධ වේවා ...🙏🙏🙏
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 4 жыл бұрын
සාදු සාදු සාදු. මගේ. පින්වත්. කල්‍යාණ මිත්‍ර. සුවාමින්වන්සේට. නමස්කාර වේවාඉතා පැදිලි. ලෙස. දාහම්. කරුණු මනා. ලෙස දේශානා කරන. ඔබ.වාහාන්සේට. නිදුක්. නිරෝගී. දීර්ගායු ස. ලැබේවා මේ ගෞතම. බුද්ද. සාසනය තුලම. අමා. මාහා. නිවනින්ම. සැනසෙත්වා... තුනුරුවනේ. පිහිට. ආරක්ෂා ව. ලැබේවා
@chatunidilsani4749
@chatunidilsani4749 3 жыл бұрын
ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලැබේවා මේ බුද්ධ සාසනයේම අමාමහ නිවන් අවබෝධ වේවා ........සාධු සාධු සාධු 🙏🙏🙏
@manohariseneviratne6202
@manohariseneviratne6202 4 жыл бұрын
මේ උතුම් සත්‍ය ධර්මය අවබෝධ කරවීමේ ආනිශංස බලයෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා !!!උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ වෙත්වා !!!🙏🙏🙏🙏🙏🙏🙏
@isharashehani9425
@isharashehani9425 4 жыл бұрын
එක බන පදයක් අසා සිටීමෙනුත් මට ලොකු සතුටක් ගෙන දෙනවා.සාදූ සාදූ සාදූ.නමෝ බුද්දාය!🙏🙏🙏🙏🙏🙏🙏
@سالمالحربي-س2ع
@سالمالحربي-س2ع 4 жыл бұрын
සාධූ..සාධූ..සාධූ..ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා..අවසානෙ අමා මහ නිවන ලැබෙවා...
@mediaunit4269
@mediaunit4269 3 жыл бұрын
ජීවිතය ගැන කියා දුන් ඔබ වන්සේට මේ පින පාරමිතාවක්ම වේවා.සාධු සාධු සාධු
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 4 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@-sadahammawatha4945
@-sadahammawatha4945 4 жыл бұрын
නමෝ බුද්ධාය ..පින්වත් ලොකු ස්වාමීන් වහන්සේත්..ඔබ වහන්සේත්..මහමෙව්නා භාවනා අසපු වාසී පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂම ලබත්වා ..තවත් බොහෝ කලක්...ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට හැකි වේවා තෙරුවන් සරණයි
@sriyanijayasuriya3831
@sriyanijayasuriya3831 4 жыл бұрын
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏ශ්‍රී සද්ධර්මය ට නමස්කාර වේවා. පින්වත් සුවාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා
@madusanka6378
@madusanka6378 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්සේට දිර්ග අයුස ලැබේවා බුදු ගුන පමණක් සිතට නැගේවා 🙏🙏🙏🙏🙏🙏🌷🌷
@chathuranganirathnayake7501
@chathuranganirathnayake7501 4 жыл бұрын
මෙි ජිවිතේ බුදු දහම ම අසන්නට ලැබෙිවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manjulatharangani3030
@manjulatharangani3030 4 жыл бұрын
සාදූ සාදූ සාදූ ..උතුම් තුණුරුවනට මාගේ නමස්කාරය වේවා,පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝආයුෂ ලැබේවා 🙏🙏🙏
@nimashanimashalew7360
@nimashanimashalew7360 4 жыл бұрын
සාදු සාදු සාදු පින්සිදු වේවා පින්වත් ස්වාමින් වහනස ..අප සියලු දෙනාට කයේ යතා ස්වභාව ය .වැටහේව..සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගි සුවපත් චිර ජීවනය ලැබේවා ..අනුමෝදන් ඌ පින් පින්වත් ස්වාමින් වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු පින්වත් ගුරු දෙවිදුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා .සාදු සාදු සාදු නිදුක් .නීරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි ..නමෝබ්ද්දාය
@ureshamadushani1568
@ureshamadushani1568 3 жыл бұрын
තෙරුවන් සරණයි....නමෝ බුද්ධාය.....!!!!!!
@swa5531
@swa5531 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සගෙ සුමිහිරි ධර්ම දෙසනාවන් නිරන්තරයෙන් අසන්නට ලැබේවා සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදෙවා 🙏🙏🙏🙏🙏🙏
@irashan5949
@irashan5949 4 жыл бұрын
මේ ධර්ම දේශනාවේ හැම වචනයක්ම අර්ථාන්විතයි හිමියනි, ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා! සියක් ආයු ලැබේවා! තෙරුවන් සරණයි! 🙏🙏🙏
@shiranipririyangika3797
@shiranipririyangika3797 4 жыл бұрын
පින් වත් ලොකු ස්වාමින් වහන්සේට..පින්වත් සද්දාශීල ස්වාමින් වහන්සේට...මහා සංඝරත්නයට දීර්ඝායුෂ ලැබේවා... සියලු ලෝ වැසියන්ට මේ උතුමි ධර්මයම ඇසේවා.......උතුමි නිර්වානය ලැබීමටම ගුණධර්ම වැඩේවා.....සාදු....සාදු...සාදු...
@MRLove-ut8uk
@MRLove-ut8uk 2 ай бұрын
ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනිමට මේ උතුම් පිං හේතු වාසනා වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේටත් මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! සසර දුකින් අත්මිදෙන්නට පාරමිතාවක්ම වේවා ! සාදු !!! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සාදු !!! මේ පින් සියලුදෙනාටම අනුමෝදන් වේවා ! සාදු !!! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2020.11.30
@priyankadarshani4396
@priyankadarshani4396 3 жыл бұрын
අපි හැමදාාම ස්වාමින් වහන්සේගේ බන අහනවා 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🏵🌼
@mediaunit4269
@mediaunit4269 3 жыл бұрын
ශ්‍රද්ධා ආයතනයටත් පිං සිදු වේවා
@snehapathirana5142
@snehapathirana5142 4 жыл бұрын
🙏🙏🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .
@manojherath1305
@manojherath1305 4 жыл бұрын
ශ්‍රී සද්ධර්මය ට නමස්කාර වේවා. පින්වත් සුවාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ............
@nimalsantha5060
@nimalsantha5060 4 жыл бұрын
පිම් වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 4 жыл бұрын
සාදු සාදු සාදු..!! හරිම අගෙයි අපෙ හමුදුරුවනෙ ..පුදුම ලස්සනට මෙ දර්මය තෙරුනා අපෙ හමුදුරුවනෙ ..මෙ කය ගෙන යතාර්තය තෙරුනා එයයි යතාර්තය ..මගෙ ස්ම්මා සම්බුදු රජාණන් වහන්සෙ දෙශනා කල..ඔබ වහන්සේට මගෙ නම්ස්කාරය වෙවා. එ වගෙම නිදුක් නිරොගී චිර ජිවනය ලැබේවා ..මෙ බුද්ධ සශනය තුලම උතුම් උ චතුරර්‍ය සත්‍යම අවබොද වි නිවන් මගම විවර වෙවා..මටද මෙ පිවිතුරු දහම ස්‍රවනය කලා උ සියලුම දෙනාටත් මෙ කයෙ යතා ස්වභාවය අවබොද වි නිවන පිනිසම මෙ පින් හෙතු වසනා වෙවා..නමො බුද්ධාය .. තෙරුවන් සරණයි ..සාදු සාදු සාදු.!!
@malanikokila5747
@malanikokila5747 3 жыл бұрын
Sadu Sadu Saaaadu theruwan Saranai dirgayu Saha Nirogi Sampath labewa ape suwamin wahanselata 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! බොහෝම අපූරුයි සාදු !!! මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! හතුරන් මිතුරන් ඒ සියලුදෙනාටමත් ඇසෙත්වා ! ජිවිතයේ සසර ගමනට බොහෝ උපකාරී මේ උතුම් ශ්‍රී සද්ධර්ම සැමට හේතුවසනා වේවා !පාරමිතාවක්ම වේවා ! බොහෝ පින් අපේ ස්වාමින්වහන්සේට, සියලුදෙනාටම පින් සිදුවේවා ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2020.12.01
@thamarakumari219
@thamarakumari219 4 жыл бұрын
නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .🌼🌼🌹🌹🌼🌼🌹🌹🌼🌼🙏🙏🙏
@kavinduyahampath6174
@kavinduyahampath6174 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖
@nishantharathnayaka1695
@nishantharathnayaka1695 4 жыл бұрын
භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .......උතුම් ශ්‍රී සද්ධර්මට මාගේ නමස්කාරය වේවා .........මහා ශ්‍රාවක සංඝරත්නයටත් සියලුම කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා .......
@nandadunusingahamudijansel5683
@nandadunusingahamudijansel5683 4 жыл бұрын
පින්වත් සුවාමින් වහන්සෙට මාගේ නමස්කරය වේවා 🙏🙏🙏🌻🌻🌻
@tkulatunga3828
@tkulatunga3828 3 жыл бұрын
සාධු සාධු.. ඔබ වහසේට පින්
@lalithadodangoda2066
@lalithadodangoda2066 3 жыл бұрын
ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි චිරන් ජයතු හිමියනි
@kumari8030
@kumari8030 4 жыл бұрын
සාධු` සාධු` සාධු` පින්වත් සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා අපිට ධර්මය අවබෝධ වේවා සාධු` සාධු` සාධු`
@srirajapaksha3494
@srirajapaksha3494 4 жыл бұрын
🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කරයවේවා 🙏ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි 🙏දළ දදා සම්දු පිහිටයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏
@shanikashanika6545
@shanikashanika6545 4 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 සියල්ලෝම අසත්වා පින්වත් ස්වාමින් වහන්ස ගොඩක් පින් ඔබ වහන්සේට නිවන් අවබෝධ පිණිසම හේතු වේවා වසනා වේවා 🙏🙏🙏 සියලු දෙවියෝ මෙ පින අනුමෝදන් වෙත්වා දර්ම. දානය දුන් පින්වතුන්ටද පින්වත් ලොකු ස්වාමින් වහ්සේටද මහා සංග රත්නයටද මෙ පින අනුමෝදන් වේවා නමෝ බුද්ධාය 🙏🙏🙏
@pradeepnishantha351
@pradeepnishantha351 4 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
@hemanthajayalal250
@hemanthajayalal250 4 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!...................... අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ........... අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ............... ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .........
@kumarimex5332
@kumarimex5332 4 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 9 ай бұрын
අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!🙏🙏🙏
@-kalyanamithraya8527
@-kalyanamithraya8527 4 жыл бұрын
නමෝ බුද්ධාය..🙏
@sandyakumari9476
@sandyakumari9476 4 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ පින්වත් ස්වාමීන් වහන්සේ ට
@nisalsalindha9305
@nisalsalindha9305 4 жыл бұрын
තෙරුවන්සරණයි ඔබවහන්සේට
@sobachandni4929
@sobachandni4929 3 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා..
@chamindafernando2300
@chamindafernando2300 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@nfjcfhdhxh1727
@nfjcfhdhxh1727 4 жыл бұрын
සාධු සාධු සාධු 🌷🌷🌷 ඒ උතුම් ඌ ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා 🌷🌷🌷 සාධු සාධු සාධු නමෝ බුද්ධාය
@wasanajeewanthi1538
@wasanajeewanthi1538 2 жыл бұрын
sadu sadu sadu 🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@cchandralatha8245
@cchandralatha8245 4 жыл бұрын
නමස්කාර වේවා.පිංවත් ස්වාමීන් වහන්සේට.
@chandimajayawardena1838
@chandimajayawardena1838 4 жыл бұрын
මිහිරි සුමධුර ප්‍රණිත වු ශ්‍රි සද්ධර්මය අපට අනුකමිපාවෙන් කියා දෙන පින්වත් ගෞරවණිය ගුරැදේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලා නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ..............!!! නමෝ බුද්ධාය ..............!!!
@raveensasanka6894
@raveensasanka6894 4 жыл бұрын
සාදු සාදු බුදු සසුන බැබලේවා!!!
@chamedijayarukshi307
@chamedijayarukshi307 3 жыл бұрын
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සත්තයි ....saththya...nam... ධර්මයi !!!
@kalpanaharshaniliyanage8389
@kalpanaharshaniliyanage8389 4 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@kumari8623
@kumari8623 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏
@tharujayasundara8820
@tharujayasundara8820 4 жыл бұрын
පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේටත්..ලොකු ස්වාමීන් වහන්සේටත්...මහ සග රැවනටත්...දීර්ඝායුෂ ලබත්වා..පතන්නා වු බෝධියකින් නිවනින්ම සැනසෙත්වා...සාදූ...සාදු..සාදු..🙏🙏🙏
@nimesikanimesika5738
@nimesikanimesika5738 4 жыл бұрын
බුදු සරණයි ඔබ වහන්සේට
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,,🌹🌷🙏🙏🙏🙏🙏🌹🌷🌻🌻🙏🙏🙏
@kantchnagayane936
@kantchnagayane936 4 жыл бұрын
sadu sadu tharuwan saranai ape hamuduruwane
@manjukapila5947
@manjukapila5947 4 жыл бұрын
Sadu sadu sadu තෙරුවන් saranay ape ස්වාමීන් වහන්සෙට
@arunaprabhashana6277
@arunaprabhashana6277 4 жыл бұрын
Harima manaram u dhamak.. Sadu sadu saaaaa..
@dayaniliyanage1918
@dayaniliyanage1918 4 жыл бұрын
Namobuddhaya.🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻 Obawahanseta Niwaninsanasenna me Pinhethuwewa.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nne823
@nne823 4 жыл бұрын
Teruwan sarnai ape suwamin වහන්සේට දීර්ඝායුෂ ලැබේවා sadu sadu sadu sadu
@manojkrisha485
@manojkrisha485 4 жыл бұрын
Sadu sadu sadu... oba wahansege darmaya ahanna labima loku pinak..obathuta me pin balen niduk nirogi suwa jeewanaya labewa..
@kumudusamanmali3617
@kumudusamanmali3617 4 жыл бұрын
සාදු සාදු සාදු මාගේ ගෞරවණිය නමස්කාරය හදපත්ලෙන්ම වේවා
@kumuthumaligaa2181
@kumuthumaligaa2181 4 жыл бұрын
Obawahanseta neduk neroge බව ලැබේවායි parthana කරනවා penwantha ape හාමුදුරුවනේ තෙරුවන්ගේ සරණයි
@franandofranando5630
@franandofranando5630 3 жыл бұрын
බුදුන් ගිය මග යන්නට පාරමිතා පුරමි සාදු සාදු සාදු ...
@sudarsikumari791
@sudarsikumari791 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාම්න් වහන්ස .
@dyanaq8740
@dyanaq8740 4 жыл бұрын
පින්වත් සුවාමින් වාහන්සෙට මාගේ නමස්කාරය වෙවා
@rasangaperera5394
@rasangaperera5394 4 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🌼🌼🌼🙏🙏🙏
@sadewvimansa9834
@sadewvimansa9834 4 жыл бұрын
Sadu sadu sadu ....pinwath loku swamin wahansetath siyaluma pinwath sangaya wahanselatath mage namaskaraya wewa...uthum niwan awaboda wewa...sathyama awaboda wewa...
@madarajayawardena9166
@madarajayawardena9166 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට
@tharishma602
@tharishma602 3 жыл бұрын
Me saththyai oba wahanseta bhohoma pin meya awaboda kra dunnata godaaak pin sadu.. Sadu.. Sadu.. 🙏🙏🙏
@nishanthasaman9054
@nishanthasaman9054 4 жыл бұрын
Sadu 🙏🙏🙏🙏sadu 🙏🙏🙏sadu pinwath swameen wahanseeta mage namaskaraya weewa 🙏🙏🙏🙏
@kaveeshachaturanga5551
@kaveeshachaturanga5551 4 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව ලැබේවා
@chatunidilsani4749
@chatunidilsani4749 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 නමෝ බුද්ධාය
@sobachandni4929
@sobachandni4929 4 жыл бұрын
සාධු සාධු සාධු ඹබවහන්සේට මගේ නමස්කාරය අප වේනුවේන් උතුම් ධර්මය අවබෝධ කිරීම පිණිස
@priyantha6535
@priyantha6535 4 жыл бұрын
නමෝ බුද්ධාය....සාදු .සාදු ...සාදු .....
@Damithonline1019
@Damithonline1019 4 жыл бұрын
Lassana deshanawak theruwan saranai obawahanseta
@wwhwasa331
@wwhwasa331 4 жыл бұрын
🙏🙏🙏💎💎💎☸️☸️☸️🌺🌺🌺🌹🌹🌹🌸🌸🌸 නමෝබුද්ධාය 🌸🌸🌸🌹🌹🌹🌺🌺🌺 💎💎💎 තෙරැවන් සරණයි ...!!! නමස්කාර වෙිවා අපගේ පිණ්වත් ස්වාමීන් වහන්සේට ...!!!☸️☸️☸️💎💎💎🙏🙏🙏
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 4 жыл бұрын
Sadu sadu sadu athi uthum sri saddarmaya maha anukampawen apahata kiya dena mage pinwath kalyana mithra uththamayanan wahansa oba wahansetath pinwath loku swamin wahansetath niduk nirogi suwaya deergayusha lebewa mage namas karaya wewa theruwan saranai sadu sadu sadu...
@harsharathna5604
@harsharathna5604 3 жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏
@sadunethlankeshwara7540
@sadunethlankeshwara7540 4 жыл бұрын
🌺🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺සාධු සාධු සාධු 🌼🙏🏼🌼🙏🏼🌼🙏🏼🌼
@dilshanidias9083
@dilshanidias9083 4 жыл бұрын
🌼🙏🏻🙏🏻සාදු සාදු සාදු🙏🏻🙏🏻🌼
@liyanagesenadeera5760
@liyanagesenadeera5760 3 жыл бұрын
mama bana ahanna kamati une me hamuduruvange bana ahalai..oba wahanseta godak pin..man mage athin unu hama waraddakma niwaradi kara gannava.budusaranai hamuduruvane
@hettiarachchi232
@hettiarachchi232 4 жыл бұрын
Sadu.🌹 sadu.🌹 teruwan saranai deergausa lebewa loku Swamin wahanseta.e wage ma desakayanan wahanseta .teruwan saranai Namo buddaya.🌹🌸🌹🌸🌼🙏🙏
@rasikajiwanthi9028
@rasikajiwanthi9028 4 жыл бұрын
තෙරුවන් සරණයි හිමියනි
@IsdguneIsdgune
@IsdguneIsdgune 3 жыл бұрын
සාදු සාදු සාදු අනුමොදාමි
@nishanimbv910
@nishanimbv910 4 жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏🙏
@pushpakumari2194
@pushpakumari2194 4 жыл бұрын
අනේ සාධු සාධු සාධු ඔබ වහන්සේලාට බොහොම පිං අනිත්‍යයි දූක්ඛයි අනාත්මයි කියල නිතරම හිතෙනවා ඒ හරි ඔබ වහන්සේලා නිසාමයි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඉක්මනින්ම අවබෝධ ඔබ වහන්සේටත් අප සැමටත් අවබෝධ වේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
@ruwyaniprasala264
@ruwyaniprasala264 2 жыл бұрын
Namo dubbaya!!! Oba wahanse deshana karanu labana darmaya sita santa karana darmaya. Oba wahanse dirgayu wewa!!! Oba wahanseta niwan suwa labewa!!!
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,9 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 84 МЛН