ෙගාඩාක් බලාපොරොත්තු තියාගන්න ඒපා//පූජනීය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

  Рет қаралды 38,261

Peace Version

Peace Version

Күн бұрын

ෙගාඩාක් බලාපොරොත්තු තියාගන්න ඒපා//පූජනීය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

Пікірлер: 51
@SunetraWijeraratna-ux7qj
@SunetraWijeraratna-ux7qj 2 ай бұрын
ස්වාමීන් වහන්සේට මේ සසර දුකින් අත්මිදිමටඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏😊
@nisansalasubasinghe203
@nisansalasubasinghe203 2 жыл бұрын
Mage bagawthun wahnseta mage namass kara wewa🙏🙏🙏
@weerakoondona5317
@weerakoondona5317 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@komarik4660
@komarik4660 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️සාදු සාදු සාදු සාදු
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
එ පුන්ණ සුමින් වහන්සේට නමස් කාරයම වෙවා 🙏🙏🙏🌹🌹🙏🙏🌸🌸🙏🙏🌻🌻🙏🙏👏👏🙏🙏👏👏🙏🙏👏👏🙏
@SujathaSujatha-sr7yv
@SujathaSujatha-sr7yv 2 жыл бұрын
pinvath ape hamuduruvane ithama vatina darma desanavak.pinsidu vewa sadu sadu sadu.namo buddhaya
@piumiupamalika
@piumiupamalika 2 жыл бұрын
සාධු සාධු 🙏🙏🙏
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
උතුම් තෙරෑවන් සරණයි අපේ පින්වත් ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා සාදු සාදු සාදු හැමදේම ජය ගන්න පුළුවන් වෙන්නේ ඉවසිමමයි අද කාලේ නැත්තේම එකමයි කාටවත් ඉවසන්න බැහැ හරිම අමාරෑයි එක එ පුන්න ප්‍රතිපාදාව ඔස්සේ යනවනමි අද හොදයි හරිම අමරෑ ගමනක් එ මග යන්න ලැබේවා කියා මම ප්‍රර්ථනා කරනවා සාදු සාදු සාදු උතුම් තෙරෑවන් සරණයි නාමෝ බුද්දාය
@chandiuduwara2780
@chandiuduwara2780 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායු වේවා !🙏🙏
@pradeepaliyanage
@pradeepaliyanage Ай бұрын
Sadu sadu sadu
@user-uw4ge5ty6v
@user-uw4ge5ty6v 3 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸
@herathbandage2014
@herathbandage2014 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@madukasaminda4428
@madukasaminda4428 Жыл бұрын
මාගේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshithabalasuriya6444
@lakshithabalasuriya6444 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට. ජීවීතේ හදාගන්න ගොඩක් වටින දේශනාවක්
@chandrachandra8128
@chandrachandra8128 2 жыл бұрын
Sadoo sadoo 🌸🌼🌸🌼🌸🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@runuwanniarachchi2648
@runuwanniarachchi2648 2 жыл бұрын
ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා අපව යහපත් මාර්ගයේ අර ගෙන යනවා, යහපත් මානසිකත්වය ක් ඇති වෙනවා,,පව් පිං තේරුම් ගැනීමට හැකියාව ලැබෙනවා තව තවත්, අපට, ඔබ වහන්සේ ට ගොඩාක් පිං, නිදුක් නිරෝගී වෙත්වා !!! දීර්ඝායූ වෙත්වා!!! සම්මා සම්බුදු සරණයි !!!
@suwiheathcare928
@suwiheathcare928 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට 🙏
@sanjanamarapperuma8004
@sanjanamarapperuma8004 Жыл бұрын
මේ දහම් දේශනා ඇසු පිනෙන් පුන්න ප්‍රතිපදාවෙන් යුතු ජිවිත ගත කිරීමට වාසනාව උදා වේවා 🙏🏻🙏🏻🙏🏻මේ පින් නිවන් පිණිසම හේතු වාසනා වේවා 🙏🏻🙏🏻🙏🏻
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
Sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa 🙏🙏🙏🙏 matada daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌺🌺🌺🌺🌺
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 Жыл бұрын
🙏🙏🙏 theruwan sarnai
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු....🙏🙏🙏
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
🙏🙏🙏🙏
@devikafernando2651
@devikafernando2651 2 жыл бұрын
Namo budhaya..sadu. 🙏 sadu 🙏. Sadu ..pinwath loku swammin wahanse athulu siyaluma maha sagaruwanata mage names 🙏 karaya wewa. Siyaluma maha sagaruwanata niduk,nirogi,dirgausha Sampaththiy labewa. Me gauthama budu sasunedima uthum chathuryarya saththaya awabodha kara ganimata me pin upakara wewa.
@nilanthimala6867
@nilanthimala6867 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@wijahathpuradewageshiromin5841
@wijahathpuradewageshiromin5841 2 жыл бұрын
සාදු,,,,සාදු,, සාදු
@menurishi4856
@menurishi4856 2 жыл бұрын
තුණුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@omanalwafi6852
@omanalwafi6852 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@uthpalakalyani4755
@uthpalakalyani4755 Жыл бұрын
Pinwath suwamin wahansata maga namas karay wawa
@madhushaniherath9889
@madhushaniherath9889 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස අද ධරම් දේශනය ගොඩාක් වටිනවා .........සාදු......සාදු ......සාදූ ....🙏🙏🙏🙏
@maheshibabalakmali5610
@maheshibabalakmali5610 2 жыл бұрын
28 somawathhiye oba wahanse darma deshanawata wadiya oba wahanse mage dss walinma dakinma mata pinak labuna
@bashinisureksha3413
@bashinisureksha3413 2 жыл бұрын
Theruwan saranay swaminwahansa.jeewitheta godak watina darmadeshanawak.🙏🙏
@fernando-tm3tu
@fernando-tm3tu 2 жыл бұрын
🙏🙏🙏🙏🌺
@chandaniruwankumari9756
@chandaniruwankumari9756 2 жыл бұрын
පිංවත් පුණ්ණ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! මමත් පුණ්ණ ස්වාමීන් වහන්සේ වගේ ම. යි... මම මගෙ මුළු සේසත ම දීලා.....දෙන්න තව කිසිවක් නැති මම මේ දුෂ්කරම කාලයේ දී මුදල් ඇත්නම් එ ය මගේ ඉදිරිය උදෙසා රැක ගත් ප්‍රමාණ ය ම පමණයි.. එය දැන දැන...තව තව ඉල්ලන මිනිහා මට බැනලා ගහලා කුණුහරප කියලා..මගෙ පවුලත් පාරට ඇදලා දාන්න ලෑස්ති වෙලා හිටියා.... මම බලා හිටියා....එය සිදු කරාවියි කියලා...මම දිගට ම දිගට ම කළේ එයා කෙරෙහි මෙත් සිතින් ම බැලුවා .. අදටත් මාව හොය හොය පස්සේ එනවා..වැද වැද එනවා..අනේ.. අනේ... කිය කිය එනවා...එයා මට එය සිදු කළේ නෑ. හැරිලා ගියා.. හැබැයි මම අතහැරියා එයාව හිතෙනුත් දුරට කරමින්. ඉන්නෙ...මම බැන්නත් බැන්නෙ නෑ..ගහලත්...මම ගැහුවෙ නෑ...එයා මගේ ගුණය හිතලලු මග ඇරලා ගියේ ස්වාමීන් වහන්ස.... අදටත් මාව ම පත ..පතා...එනවා... මම භාර ගන්නනම් කැමති නෑ..
@sampathsameera53
@sampathsameera53 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰
@sominasomina5017
@sominasomina5017 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@maladeeshan1204
@maladeeshan1204 2 жыл бұрын
Tunuruvan saranai ape amuduvane dharma desanaya dawnlod karaganna puluvan una mema sridadharamaya lovata beda harina setat mepin kusalayak bavata.pat veve vides gatava inna semadena venuven
@kosala7234
@kosala7234 2 жыл бұрын
🙏🙏🙏🌼
@amaajayathilaka1448
@amaajayathilaka1448 2 жыл бұрын
Ane mata me suwaminwanse banakata wadamma ganna oni.kohomada man eka karanna ona...danna kenek kiyannako
@nadeeherath5504
@nadeeherath5504 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@magladiesladies9052
@magladiesladies9052 2 жыл бұрын
Sadu sadu sadu
@anomawinrock2993
@anomawinrock2993 5 ай бұрын
🙏🙏🙏
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indikathushari693
@indikathushari693 2 жыл бұрын
🌹🙏🙏🙏🌹
@YeyyYrty-it4gf
@YeyyYrty-it4gf Жыл бұрын
🙏🙏🙏
@nilukapemarathna4075
@nilukapemarathna4075 Жыл бұрын
🙏🙏🙏
@nayanapathirana4627
@nayanapathirana4627 2 жыл бұрын
🙏🙏🙏
@srikanthawijithasiri3417
@srikanthawijithasiri3417 2 жыл бұрын
🙏🙏🙏
@user-dh7ke9ob8g
@user-dh7ke9ob8g 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 2 жыл бұрын
Sadu sadu sadu
@pawaniudeshika2534
@pawaniudeshika2534 2 жыл бұрын
🙏🙏🙏
@thamaradinindubandara6792
@thamaradinindubandara6792 2 жыл бұрын
🙏🙏🙏🙏
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 870 М.
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 9 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН