නාඩා ඉදිං දුක් බෝමයි මෙි සංසාරේ/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

  Рет қаралды 13,851

Peace Version

Peace Version

Күн бұрын

නාඩා ඉදිං දුක් බෝමයි මෙි සංසාරේ/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

Пікірлер: 40
@dbndaluwaththa8523
@dbndaluwaththa8523 Жыл бұрын
අද බණකතා ව ලස්සනයි කියන ලයික් එකක් දාන්න බලන්න
@dhahamdhipahanya9049
@dhahamdhipahanya9049 Жыл бұрын
සාදු කියලා අනුමොදන් වෙන්න හැමදාමත් සද්දාසීල හාමුදුරැවන්ගේ බණ ලස්සසනයි අද විතරක් නෙමෙයි
@sriyanirajapaksha5584
@sriyanirajapaksha5584 Жыл бұрын
ජීවිතයට අර්තවත් ධර්මදේශනා අනුශාසනා කරන අපගේ පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@samankumari832
@samankumari832 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්ගේ මෙම දර්ම දේසනව ආස්චර්යයි මෙම දර්මය ස්‍ර්‍රවනය කල මා මගේ ජිව්තයට වටිනා දහම් කරනා ලබාගත්තා ඔබ වහන්සේ ට මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏
@landaalandaaa3572
@landaalandaaa3572 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු
@amilaamiii2074
@amilaamiii2074 Жыл бұрын
මගේ පින්වත් සද්දාසීලී තෙරුන් වහන්සේට මගේ නමස්කරයවේවා බොහෝ පින් රැස් වේවා !!!!!!
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 Жыл бұрын
පින් ඇත්තෝ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අසත්වා
@sajivanimax8833
@sajivanimax8833 Жыл бұрын
තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට.. දීර්ඝායු වේවා...🙏🙏🙏
@shiromipriyanthika886
@shiromipriyanthika886 Жыл бұрын
Oba wahanse wani uthum kalana mithuroma sasara mata hamu wewa sadu sadu.....
@Sama-op1ut
@Sama-op1ut Жыл бұрын
Theruvan saranai devi pihitai deergau labeva pinvath suvameen wahansa deergau labeva sadu sadu sadu 🙏🙏🙏🙏
@rajithaaf5621
@rajithaaf5621 Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 Жыл бұрын
theruwan sarnai Siyaluma satung lowa suwapath wewa suwapath wewa Suwapath wewa suwapath wewa 🙏🙏🙏
@malkigajanayaka1706
@malkigajanayaka1706 Жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධාසීලං දයාවාසං බුද්ධපුත්තං නමාමහං *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*
@malkigunarathne9199
@malkigunarathne9199 Жыл бұрын
නමෝ බුද්දාය 😊🙏
@nilanthinilu4248
@nilanthinilu4248 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏.උපනූපන් සංසාරේ උතුම් සත්පුරුෂයෝම සැමට මුණ ගැසේවා.🙏🙏🙏🙏
@uthpalakalyani4755
@uthpalakalyani4755 Жыл бұрын
Oba wahansata maga uthum gaurqwaya
@chaminipriyadarshani4069
@chaminipriyadarshani4069 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏Mage naskaraya wewa oba wahanseta mama saudi sita
@sarojanisaroja6659
@sarojanisaroja6659 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏oba wahanseta deergayusha lebewa
@manikemanike9058
@manikemanike9058 Жыл бұрын
පින් වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏සාදු 🙏සාදු සාදු 🙏
@aththanayake6896
@aththanayake6896 Жыл бұрын
ආස්චර්යයි ස්වාමීනි ජිවිතේට වටිනා දර්ම දේසනාවක් ආසාවෙන් උද්දාමයෙන් මා සවනය කලා මෙ උතුම් දහම් කරුනු මාගේ ජිවිතේට මහගු පිලිසරණ ක් ම වේවා ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා 🙏🙏🙏🙏🙏🙏
@RanaRana-rv9jk
@RanaRana-rv9jk Жыл бұрын
Sadu sadu sadu.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹
@magladiesladies9052
@magladiesladies9052 Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏
@kerimaillukkumbura7755
@kerimaillukkumbura7755 Жыл бұрын
Sadu Sadu Sadu
@uthpalakalyani4755
@uthpalakalyani4755 Жыл бұрын
Sadu sadu sadu
@dbndaluwaththa8523
@dbndaluwaththa8523 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🎀🎀🎀🎗🎊
@priyadarshanijn2979
@priyadarshanijn2979 Жыл бұрын
SADU SADU SADU
@kjxd1073
@kjxd1073 Жыл бұрын
සාදු සාදු සාදු
@amilachandani2330
@amilachandani2330 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@thisathranasinghe6367
@thisathranasinghe6367 Жыл бұрын
🙏🙏🙏
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 Жыл бұрын
බුද්ධ වචනය දකින්න බලන්න. මට සමාවෙන්න හිත රිදුන නම්.
@nilanthinilu4248
@nilanthinilu4248 Жыл бұрын
තෙරුවන් සරණයි නමෝබුද්ධාය .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sithuminifonseka9920
@sithuminifonseka9920 Жыл бұрын
Pinwath oba wahanseta theruwan saranai 🙏🙏🙏
@omanalwafi6852
@omanalwafi6852 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 Жыл бұрын
නමොතස්ස........... න= නැති කරන්න මො= මමත්වය තස්ස= මෙක කරන්න ඛග= බෙදලා බලන්න වත= ශරීරය අරහතො= රහ ඛැලිම අත්හරින්න සංම්ම සං =නැතිකරගන්න ආසාව,තරහ, මැනීම බුද්ධ =බව උදුරා අස්කරන්න
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 Жыл бұрын
බෞද්ධ=රාගබව, ද්වෙශබව, මොහබව උදුරා අස් කරන්නා(බව උද්ද කරන්නා)
@uthpalakalyani4755
@uthpalakalyani4755 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@anushkaniroshan4661
@anushkaniroshan4661 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@indunilpushpakumara6611
@indunilpushpakumara6611 Жыл бұрын
🙏🙏🙏
@sarojanisaroja6659
@sarojanisaroja6659 Жыл бұрын
🙏🙏🙏🙏
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 62 МЛН