සියලු සෙල්ලන් ඉවරයි මැරුණට පස්සෙ/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

  Рет қаралды 21,422

Peace Version

Peace Version

Күн бұрын

සියලු සෙල්ලන් ඉවරයි මැරුණට පස්සෙ/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි//Welimada Saddaseela Thero

Пікірлер: 52
@madhushaniherath9889
@madhushaniherath9889 Жыл бұрын
සාදු ...........සාදු ................සාදූ ............🙏🙏🙏🙏🙏🙏🙏
@chandraherat1706
@chandraherat1706 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී දිර්ගයුසලැබේවා ලැබේවා තෙරුවන් සරනයි
@hiruninawodaya8818
@hiruninawodaya8818 Жыл бұрын
උතුම් වූ නිර්වාන මාර්ගයට ඉඩ සැලසේවා අපේ ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු සාදු තුනුරුවන් සරනයි ...🙏🙏🙏🙏🙏🙏🙏සියලු දුක් නැති වීම පිනිස සියලු දෙනාටම මේ දර්ම කරුනු හේතු වාසනා වෙවා.🙏🙏
@anuruddhikakumari1794
@anuruddhikakumari1794 Жыл бұрын
තෙරුවණ් සරණයි පිංවත් අපේ හාමුදුරුවනේ අපිට නිරන්තරයෙන් දහමි දෑස් විවර කරනවාට......
@amilaamiii2074
@amilaamiii2074 Жыл бұрын
මගේ සිතේ තිබුන අප්‍රරමාන දුක් වෙදනා සන්සිද වූ පින්වත් සද්දාසීලී තෙරුන් වහන්සේට මගේ නමස්කරයවේවා බොහෝ පින් රැස් වේවා!!!!🙏🙏🙏🙏
@sau521tube
@sau521tube Жыл бұрын
මගේ බුදු පියාණන් වහන්සේගේ නිර්මල දහම තව තවත් ලක්වැසියන් අතර හා ලෝකය අතර බැබළේවා ඔබ වහන්සේට මෙවැනි ධර්ම දේශනා කිරීම සඳහා නිදුක් නිරෝගී සුව අත් වේවා මෙම යූ ටියුබ් නාලිකාව කරගෙන යන අයට ද මේ පින් අනුමෝදන් වේවා සියලු දෙනාට තෙරුවන් සරණයි
@nadeeshanihettipathirana8384
@nadeeshanihettipathirana8384 Жыл бұрын
පින් සිදු වේවා පින්වත් ස්වාමින් වහන්සේ 🙏🙏🙏
@p.d.nnalanie5921
@p.d.nnalanie5921 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ.සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@salonsonaliya8569
@salonsonaliya8569 Жыл бұрын
බොහෝ පොන්සිදු වෙව පින්වත් සමිඩුනෙ ඔබ වහන්සෙට නිදුක් නීරෝගී දීර්ගායු සම්පත් ලැබේව .ඉතාම නුදුරු භවයක වහ වහා උතුම් චතුරර්‍ය සත්‍යධර්මය අවබෝද වේව .පින්වත් ගුරු දෙවිදුන්ට මේ සියලුම පින් අයිති වේවා සාදු සාදුසාදු පාද නමස්කාර වේව සමිදුනේ තෙරුවන් සරනයි නමෝබුද්දාය
@chammiarts2109
@chammiarts2109 Жыл бұрын
නිතරම දුක් වේදනා කම්කටොලු හිතේ රඳාගෙන ඉන්න මා හට ඔබ වහන්සේගේ ධර්ම දේශනා මඟින් ලොකු සහනයක් ලැබෙනවා.ලොව්තුරා අමාමැණි සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ ඒ ශ්‍රී සද්ධර්මය ඔබවහන්සේටත් මටත් ලෝ වැසි සියලු දෙනාටමත් ආශිර්වාදයක්ම වේවා.සියල්ලෝ අවසන අමා මහ නිවනින් නිවී සැනසෙත්වා...සාදු සාදු සාදු!!!
@giharisandaruwani9407
@giharisandaruwani9407 Жыл бұрын
හැගීම් එක්ක පොරබදමින් දවසගෙවූ මට එයින් මිදී අර්ථවත් සිතුවිලි හා කුසල්සිතින් වාසයකිරීමට අනුබල ලැබුණේ සිහිය ලැබුණේ ඔබවහන්සේලාගේ දේශනා වලින්මයි. ඔබවහන්සේ පතනාබෝධියකින් නිර්වාණය අවබෝධකරගැනීමට එම කුසල් හේතුවාසනාවේවා !
@lankalanka6592
@lankalanka6592 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා... සාදු සාදු සාදු 🙏🙏🙏. දුක් වේදනාවන් සිදී ගියා සේ, ඉවසීම මා හට නිරතුරුවම ලැබේවා ලැබේවා ලැබේවා.....
@Dreamer99.99
@Dreamer99.99 Жыл бұрын
සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻
@shriyaniramyalatha4075
@shriyaniramyalatha4075 Жыл бұрын
Sadu sadu sadu sadu oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
apaa pinvath svamin vahanseta uthum chathrarya saththya avaboda wevaaa sadu sadu sadu oba vahansega pada naskara karami sadu sadu sadu
@ramanipushpalatha7416
@ramanipushpalatha7416 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස ඉතාමත්ම වටිනා ධර්ම දානයකි.මේ හේතුවෙන් ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ වේවා සාදු සාදු සාදු !!!
@janakiruwandika8358
@janakiruwandika8358 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@gayachandhani9865
@gayachandhani9865 Жыл бұрын
Oba wahanseta mage namaskaraya wewa
@kumuthalawa4631
@kumuthalawa4631 Жыл бұрын
Pinwath saddha seela swamin wahanseta e ama niwan suwa Boho dura nowe.. Apage karuma walin apawa mudawa ganna weradarana Shraddha nalikawata , Mahamewwna Swamin wahanselata , Guru dewidun, athulu samata theruwan saranai, Ama niwan suwa Boho dura nowe wai patha mi
@Dreamer99.99
@Dreamer99.99 Жыл бұрын
Mama AL karanne Maths mata athi wena prashna waladi sith thawl niwa gaththe bana ahala kochchara dukak thibbath sitha sanasenawa අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ මිහිරි ධර්ම දේශනා ශ්‍රවණය කරන්න...සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻 අත්දැකීමෙන් කියන්නේ....
@niwarthanagunasekara6721
@niwarthanagunasekara6721 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🌼🏵️බුදු ගුණ🙏🙏🌼🏵️ සතයයි බුදු ගුණ අනන්තයි🙏🙏🌼🏵️
@preethieapasingha452
@preethieapasingha452 Жыл бұрын
Namo Buddhaya 🙏 🙏 🙏
@kalyanipremalata2827
@kalyanipremalata2827 Жыл бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏samma sambudu saranai!!
@Sanut7p
@Sanut7p Жыл бұрын
පින්වන්ත හාමුදුරුවන්ට මාගේ නමස්කාරය
@cspannilage7057
@cspannilage7057 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@dhahamdhipahanya9049
@dhahamdhipahanya9049 Жыл бұрын
ඔබ වහන්සේට බොහෝ පිංසිදු වේවා
@indunilpushpakumara6611
@indunilpushpakumara6611 Жыл бұрын
බුදු සරණයි
@preethieapasingha452
@preethieapasingha452 Жыл бұрын
Budu saranai hamuduruwane 🙏
@suvineethachandrakanthi8320
@suvineethachandrakanthi8320 Жыл бұрын
Oba wahanseta budu saranai devi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏
@nandanipihillegedara6648
@nandanipihillegedara6648 Жыл бұрын
මගෙ හිත ගොඩක් හැදුනා .ඔබ වහන්සේ ට පින් සිදුවේවා
@magladiesladies9052
@magladiesladies9052 Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏
@amilaamiii2074
@amilaamiii2074 Жыл бұрын
පින්වත් ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා !!!!!🙏🙏🙏🙏🙏🙏
@reetashamali6998
@reetashamali6998 Жыл бұрын
Budu saranai
@shyamaliekanayaka3459
@shyamaliekanayaka3459 Жыл бұрын
Mage namashkaraya pinwath suwamin whansa sadu...sadu...sadu..🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇴🇲🇴🇲🇴🇲
@nilumunasinha7705
@nilumunasinha7705 Жыл бұрын
Me bana pada asu pinen siyalu sathwayo dukin මිදෙත්වා
@rachelstar4609
@rachelstar4609 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@thakshilamadubashini1098
@thakshilamadubashini1098 Жыл бұрын
සාදු සාදූ සාදූ 🙏
@chethanaKumari-dr2sy
@chethanaKumari-dr2sy 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@rohiniamarashenhe1583
@rohiniamarashenhe1583 Жыл бұрын
SADU...SADU....SADU....🙏🙏🙏
@chathuramadusanka1935
@chathuramadusanka1935 Жыл бұрын
Theruwan saranai
@sawanirajapaksha7722
@sawanirajapaksha7722 Жыл бұрын
🙏🙏🙏...
@sriyaniwarnakulasooriya58
@sriyaniwarnakulasooriya58 Жыл бұрын
Pinwath suwamin wahansa oba wahansege dahrmayata sawan denne ethamath asawen, Sadu sadu sadu
@MaliMali-on3sm
@MaliMali-on3sm Жыл бұрын
නමෝ බුද්ධය 🙏 පින්වත් කල්‍යාණ මිත්‍ර ගුරු දෙවිදුන් ඇතුළු මහා සංඝ රුවන නිදුක් නිරෝගී සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා 🙏 සාධු සාධු සාධු 🙏 මාගේ නමස්කාරය වේවා 🙏
@swarnaswarna8710
@swarnaswarna8710 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@shanikadamayanthi7460
@shanikadamayanthi7460 Жыл бұрын
Ape hamuduruwane mama danne na asapuwata enna para ena para kiyanna puluwanda kawru hari
@pasatahan
@pasatahan Жыл бұрын
අවූරුදු 161 පැරණී රුවන්වැලි මහා සැ බුමියේ ඇති සෙහොන් කොත් ගැන් ඔබ දන්නවා ද?161 years old Ruwanweli kzbin.info/www/bejne/iGXHaquVmNaHfZI
@amilachandani2330
@amilachandani2330 Жыл бұрын
සාදු සාදු🙏🙏🙏
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilhanidayananda1726
@dilhanidayananda1726 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@niroshasilva4811
@niroshasilva4811 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manorirathnamali2822
@manorirathnamali2822 Жыл бұрын
🙏🙏🙏
@ishanirangana9017
@ishanirangana9017 Жыл бұрын
🙏🙏🙏
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 870 М.
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
අපණ්ණක ජාතකය | ven mawarale baddiya thero
45:06