welimada saddhaseelathero/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි

  Рет қаралды 70,853

සසරක රහස - sasaraka rahasa

සසරක රහස - sasaraka rahasa

2 ай бұрын

Пікірлер: 153
@kasunichayasathsaranikasun4473
@kasunichayasathsaranikasun4473 4 күн бұрын
සාදු🙏සාදු🙏 සාදු🙏
@sahiniparamitha6584
@sahiniparamitha6584 2 ай бұрын
සාදු සාදු මෙ බන පදය ඇසිමෙන් මගේ කොරියන් සිහිනය සැබැ වේවා 🙏🙏🙏🙏
@AsithaNilanga-on6ij
@AsithaNilanga-on6ij Ай бұрын
Aniwaren esema wewa 💯
@damayanthikumari6621
@damayanthikumari6621 2 ай бұрын
සාදූ සාදූ සාදූ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස මම මහියංගනය පූජා භූමියේ මහ සමන් දේවාලයට පූජා වට්ටියක් පූජා කලේ මේ කුසල් බලය මට නිවන් පිණිසම හේතු වේවා කියා සමන් දෙවියන්ට පිං පැමිණ වූවා.ස්වාමීන් වහන්ස එය වැරදි ද.අනුකම්පාවෙන් මාහට පහදා දෙන සේක්වා පිංවත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@dushanthadasanayake6459
@dushanthadasanayake6459 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!!!
@lakeeshaperera6090
@lakeeshaperera6090 5 күн бұрын
සාදූ සාදු🙏🙏🙏🙏
@creations5251
@creations5251 19 күн бұрын
මාගේ පිංවන්ත ස්වාමින් වහන්සේ ඇතුලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පෙරදැරි කරගෙන මේ ලෝක සත්වයා හට සෙත් සලසාලන්නට වෙර දරනා සියලුම පින්වත් අරහත් මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා...❣️🙏 උතුම් බුදු බන අසා මේ කරගත්තා වූ පිං කුසල සම්බාර ධර්මය, මා රකින මේ බුද්ධ සාශනය රකින සම්‍යක්දෘශ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදම් කරමි අනුමෝදම් වෙත්වා...🙏 මා හදපු වඩපු මගේ අම්ම තාත්ත ඇතුලු පව්ලේ සැමට මේ පිං අනුමෝදම් කරමි අනුමෝදම් වේවා....🙏❣️
@maliyayt9481
@maliyayt9481 2 ай бұрын
මම මේ අසන බන සතයි අපේ හාමුදුරුවනේ 🙏🙏ඒ පින් බලයෙන් මහේ අම්මාට සුව වේවා🙏🙏🙏🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏🙏
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 2 күн бұрын
Namo buddaya me deshanava hamotama yahapathak veva garu svamin vahanseta theruvan saranai
@ashanimadushika
@ashanimadushika Ай бұрын
පිංවත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සෙ මාතර මන්තින්දාරාම විහාරයට වැඩම කල දිනය නොදැනුවත්වීම නිසා ඔබ වහන්සෙගෙ එම උතුම් දර්ම දේශනාව බොහෝ පිරිසකට මග හැරුනා අප කෙරෙහි අනුකම්පාවෙන් නැවත මාතර ප්‍රදේශයෙ සුමදුර දර්ම දේශනාවකට වැඩම කරන ලෙස ඉල්ලා සිටිනවා🙏🙏🙏🙏🙏🙏🙏
@dewminiuthkarsha1515
@dewminiuthkarsha1515 2 ай бұрын
සාදූ සාදූ සාදූ ! මගේ අම්මයි තාත්තයි නිදුක් නීරෝගී දීර්ඝායුශ ලබත්වා ❤️
@Nayana-wo1sn
@Nayana-wo1sn 2 ай бұрын
සාදු .සාදු .සාදු තෙරැවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් නිරතුරුව ම ලැබෙිවා
@funnyshanumaduwanthi9429
@funnyshanumaduwanthi9429 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 2 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස, කොච්චර වටිනාකතාවක්ද . දේවතා බලය ඒ ගැන කියල දුන්නට ඔබ වහන්සේට ගොඩක් පිං. තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hiranthadm2991
@hiranthadm2991 2 ай бұрын
පිංවත් ස්වාමීන්වහන්සේට මගේ නමස්කාරය වේවා...!!!
@RNlife-jm4or
@RNlife-jm4or 2 ай бұрын
සාදු සාදු සාදු ..🙏🙏🙏ම⁣ම මේ බණ අහන පින මටත් මගේ අම්මාටත මේ පින අනුමෝදන් වෙත්වා
@user-kw8ew2qo8g
@user-kw8ew2qo8g 2 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@saliyawimalasena629
@saliyawimalasena629 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@surangamadushanka3591
@surangamadushanka3591 2 ай бұрын
Buddarathnayata Dammarathnayata Sangarathnayata Maga namaskaraya Wawa
@NaWeEnMuSiC
@NaWeEnMuSiC 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාය වේවා .............
@sampathwanasinghe4068
@sampathwanasinghe4068 2 ай бұрын
සාදු 🌼🙏 .... සාදු 🌼🙏 .... සාදු ....🌼🙏
@sanjeewaprasannakumara9179
@sanjeewaprasannakumara9179 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@SudarmaKumari-rt9sd
@SudarmaKumari-rt9sd 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේගෙ බණ ඇසීමෙන් පුදුමාකාර විදිහට හිත සැනසෙන්නේ.සාදු සාදු ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ishanmendis9365
@ishanmendis9365 2 ай бұрын
සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏
@nadeekapriyadarshaninadeek2542
@nadeekapriyadarshaninadeek2542 2 ай бұрын
ගොඩාක් පින් අයිතිවේවා අපේ ස්වාමින් වහන්සේට , දීර්ඝායු වේවා ! 🙏🙏🙏 අදවෙනක්ම් මේ වරද කරා මමත්.අදින් පසු ඒ දේ කරන්නෙ නෑ.🙏 මමත් රත්නපුර, ඔබ වහන්සේගේ බණ අහලා ජීවිතේ ගොඩාක් දේවල් හදාගත්තා. මේ සසරින් ඉක්මනින් එතෙරවෙන්න මාර්ගය හොයාගෙන යන්න ඔබ වහන්සේගේ මේ දහම් පණිවිඩ ගොඩාක් වටිනවා. 🙏🙏🙏
@chathurangamadawa3448
@chathurangamadawa3448 2 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!
@PiyanthaKumara-im3xd
@PiyanthaKumara-im3xd Ай бұрын
Sadu sadu mage siyal balaporoththu ista wewa oba wahanseta siyalu denage Pina labewa
@user-bs8pk7uc8k
@user-bs8pk7uc8k 2 ай бұрын
සාදු සාදු සාදු
@WasanthiRenuka-ly1yj
@WasanthiRenuka-ly1yj Ай бұрын
සාදු සාදු සාදු....ස්වාමින් වහන්සේ නිවනින්ම සැනසේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@raveenzing4218
@raveenzing4218 2 ай бұрын
Sadu sadu sadu.....♥️🙏🙏me darmaya pilibadawa apita kiya dima sambandayen oba wahanseta pin aythi wewa....me pina Matath lebewa❤️🙏
@sanemweerasinghe6289
@sanemweerasinghe6289 2 ай бұрын
සාදු සාදු සාදු !!!!..
@user-ud8mv1vn5e
@user-ud8mv1vn5e 2 ай бұрын
Ape sadut theruwan saranyi ape sadu nisa goodk pian karagana lebenua🙏🙏🙏🙏🙏
@pasindipasindi1870
@pasindipasindi1870 2 ай бұрын
සාදු සාදු
@sadamalimadu5352
@sadamalimadu5352 2 ай бұрын
Sadu sadu sadu me uthum darma danaya laba dunnata godak sthuthi pin theruvan saranay
@user-gh6lo8yt7y
@user-gh6lo8yt7y 2 ай бұрын
Budusaranay ape pinvath hamuduruvane.
@user-wd9nc6cg2s
@user-wd9nc6cg2s 19 күн бұрын
අනේ මං හැමදාම බුදුන් වැදල පිං දෙන්නෙ සමන් දෙවියන්ට හාමුදුරුවනේ .මං ඒ දේ කරන්න පටන් ගත්තට පස්සෙ පිං දීලා මට සිරිපතුල වන්දනා කරන්න යන්න පුලුවන් වෙන්න කියල විතරයි ඉල්ලුවෙ.මගේ ඒ යහපත් අරමුණ ඉටු කරල දුන්න මගේ සමන් දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේ .ඔබ වහන්සේට තෙරුවන් සරණයි .🙏🙏🙏
@user-sv2yz8gj8b
@user-sv2yz8gj8b 2 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@chathuraweerasooriya9676
@chathuraweerasooriya9676 Ай бұрын
Sadu sadu obawahansege Bana desana ahalama den mama godak pin karanna bana ahanna budun hemadama wadinna .godak neburu una.obawahanseta godak pin.
@lahirulakshan5924
@lahirulakshan5924 Ай бұрын
SADU SADU SADU KOTI LAKSHAYAK SAKWALE SIYALUMA ARYAN WAHANSELATA Mage NAMASKARAYA WEWA SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU THERUWAN SARANAI
@indikaperera2730
@indikaperera2730 2 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-md3wu8ft7i
@user-md3wu8ft7i 2 ай бұрын
Pinwath hamuduruwan wahnsatha pin ananthai
@HiroshKrishantha
@HiroshKrishantha 2 ай бұрын
🙏🙏🙏සාදු සාදු
@Imalka367
@Imalka367 24 күн бұрын
Sadu sadu sadu obawahanseta niduk nitogi sampaththiya labewa🙏🙏🙏
@user-ub8nm2pk4p
@user-ub8nm2pk4p Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻
@KrishKrishi-gk7uy
@KrishKrishi-gk7uy 2 ай бұрын
🙏🌹බුදුසරණයි 🌹🙏🙏🌹දෙවිපිහිටයි 🌹🙏🙏🌹☸️🕉️✝️☪️🌹🙏☀️🇱🇰🌹🙏
@lahiruperera478
@lahiruperera478 Ай бұрын
Ape ahamuduruwane mage jivithe thiyana prashna mata kiyanna oni ewata visadumak oni ai mata ehema wela thiyenne kiyala danaganna oni hamadema atharinna oni . Obawahansege bana ahala man sanasimakata path wenawa me hamadema atharinna shakthiyak hithata enawa oba wahanseta pin sidda wewa mage duka nathi karanawata sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@user-ol3rb4ex4h
@user-ol3rb4ex4h 2 ай бұрын
සාදු සාදු සාදු !!!
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@Menuwa99
@Menuwa99 2 ай бұрын
✨️✨️🌼🙏සාදූ🙏සාදූ🙏සාදූ🙏🌼✨️✨️
@chathurangamadawa3448
@chathurangamadawa3448 2 ай бұрын
සාධු සාධු සාධු...🙏🙏🙏
@dhaneshimadhushani
@dhaneshimadhushani 22 күн бұрын
සාධු සාධු සාධු.....!!!🙏🙏🙏
@user-fo2lz4yj1h
@user-fo2lz4yj1h 2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@NelumKahandawa
@NelumKahandawa 2 ай бұрын
නමෝබුද්ධාය !!!සාදු !සාදු !!සාදු !!!පින්වත් ස්වාමින්වහන්ස දිර්ඝායු වෙිවා "
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd 2 ай бұрын
Sadu..sadu..sadu
@user-uf4pf2xt9j
@user-uf4pf2xt9j 2 ай бұрын
Sadu sadu sadu !!!
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 2 ай бұрын
Sadu sadu sadu
@anushamadumali5235
@anushamadumali5235 2 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@shashinilakshani6528
@shashinilakshani6528 2 ай бұрын
Sadu sadu sadu❤
@user-nu1uu1iv7h
@user-nu1uu1iv7h 26 күн бұрын
🙏🙏🙏🙏🙏
@eshanudara9548
@eshanudara9548 2 ай бұрын
තෙරුවන් සරණයි 🙏🏼
@DayanaPathmalatha
@DayanaPathmalatha 2 ай бұрын
Sadu sadu
@kavindya559
@kavindya559 Ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🏻🏻🏻
@NAa-yw6su
@NAa-yw6su 2 ай бұрын
තෙරුවන් සරණයි
@user-pe6xy3lj8w
@user-pe6xy3lj8w Ай бұрын
🙏🙏
@chamiduhirushan1388
@chamiduhirushan1388 2 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@user-yt8yn6yt9i
@user-yt8yn6yt9i 2 ай бұрын
🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@user-ks3xb7uk2w
@user-ks3xb7uk2w 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@talktoheart4264
@talktoheart4264 2 ай бұрын
🙏🙏🙏
@SenukaDewram
@SenukaDewram 2 ай бұрын
🙏🙏🙏🙏
@indikasamarakoon5828
@indikasamarakoon5828 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ruwanidulanjalie8243
@ruwanidulanjalie8243 2 ай бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@user-ub4yr1zz2o
@user-ub4yr1zz2o 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jasinthaparera7708
@jasinthaparera7708 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ff7iv2nv6q
@user-ff7iv2nv6q Ай бұрын
සාධු සාධු සාධු !!!
@gayathrikanchana8066
@gayathrikanchana8066 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadeekamadushani7289
@nadeekamadushani7289 Ай бұрын
සාදූ සාදූ සාදූ 🙏
@nayanidaluwatte2463
@nayanidaluwatte2463 2 ай бұрын
🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹
@user-qs2ut7kx7t
@user-qs2ut7kx7t 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@YeyyYrty-it4gf
@YeyyYrty-it4gf 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-ii9gr1yu6m
@user-ii9gr1yu6m 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏
@slkaviya1191
@slkaviya1191 2 ай бұрын
☸️☸️☸️🙏🙏🙏☸️☸️☸️
@malishakawindi2818
@malishakawindi2818 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Imma-MT
@Imma-MT 2 ай бұрын
Sadu Sadu Sadu!
@harshaninadeesha4182
@harshaninadeesha4182 2 ай бұрын
Sadu Sadu Sadu
@tharindudanushka1
@tharindudanushka1 2 ай бұрын
❤❤❤❤
@kaveedagaya5982
@kaveedagaya5982 Ай бұрын
@sanjayakasun9865
@sanjayakasun9865 Ай бұрын
Budhu dahama thula bali pilibada sadahan wenawa aththa namuth palathuru watti aran dheewalawalata yana eka newe needha darmayee sebee arthaya. Hodama dhee api karana pinkam dhewiyanta anumodan karana ekayi...
@AjanthaJayasinghe-m3i
@AjanthaJayasinghe-m3i Ай бұрын
Pin eththo dakithwa
@user-cz9yz2ui4n
@user-cz9yz2ui4n 2 ай бұрын
🌷🌷💐💐💐🙏🙏☸🙏🙏💐💐💐🌷🌷
@nadeeshaNadeesha-uj9mh
@nadeeshaNadeesha-uj9mh Ай бұрын
මම ප්‍රස්නයක් තියෙනවා අපේ හමුදුරැවනේ මට දුරකතන අංකය දෙන්න.
@piyumimadushika7756
@piyumimadushika7756 2 ай бұрын
Sampurna video Eka nedda
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 2 ай бұрын
මේ චැනල් එකෙන් අද 7.00ට දේශනාව විකාශනය වෙනව ..ඔයාට අහන්න පුලුවන්
@sahanmalith4850
@sahanmalith4850 2 ай бұрын
Sampurna deshanava ganna brida
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 2 ай бұрын
kzbin.info/www/bejne/oYKaeYiOeLOmaZIsi=9AAp4BeneOBKzdn5
@DevindiMadushika
@DevindiMadushika Ай бұрын
ස්වාමින් වහන්සේ මං දෙවියන් අදහන්නේ නෑ.. මං අදහන්නේ බුදුන් වහන්සේ, යශෝධරා මාතාවයි විතරයි. අම්මා මාව කොච්චර එවට එක්කන් ගියත් මං කැමැත්තෙන් එවා කරන්නේ නෑ... ඒක වැරදිද
@user-ry6yj2ld2s
@user-ry6yj2ld2s 2 ай бұрын
කාලෙන් කාලෙට එක එක දේවල් කියනවා.බණ අහන අපි confused
@tharushibhagya6190
@tharushibhagya6190 2 ай бұрын
අනේ අපේ හාමුදුරුවනේ මං හිතේ ලොකු දුකකින්,කලකිරීමෙන් ඉන්නේ.මං හැමවෙලේම හිතන්නේ කාටද මං මගේ දුක කියන්නේ කියලා.
@varunmx4551
@varunmx4551 Ай бұрын
ඇයි
@poojaapsarani1154
@poojaapsarani1154 2 ай бұрын
මේ ධර්මදේශනාව සම්පූර්ණයෙන්ම පුලුවන් නම් දාන්න.බොහොම පින් ...🙏🙏🙏
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 2 ай бұрын
kzbin.info/www/bejne/oYKaeYiOeLOmaZI
@poojaapsarani1154
@poojaapsarani1154 2 ай бұрын
@@-sasarakarahasa5387 බොහොම පින්...🙏🙏🙏
@sgruvinideepachathurani145
@sgruvinideepachathurani145 Ай бұрын
හාමුදුරුවනේ. මට පෞද්ගලික ව ඔබ වහන්සේ ට කතා කරන්න ක්‍රමයක් නැති ද.
@HettigeChathuranga
@HettigeChathuranga Ай бұрын
හාමුදුරුවනේ. මට ඔබ වහන්සේට කතා කරන්න ක්‍රමයක් හදලා දෙන්න පුළුවන්ද? බොහොම පින්..
@user73999
@user73999 Ай бұрын
☸️🙏🧎
@user-ry6yj2ld2s
@user-ry6yj2ld2s 2 ай бұрын
දැන් කියනවා විෂ්ණු කතරගම ගැන.කෝ ඔබවහන්සේ කිව්ව තිසරණය
@user-ry6yj2ld2s
@user-ry6yj2ld2s 2 ай бұрын
ඔබ වහන්සේලා කලින් දේශනා කළා දේවාල වලට බාර වෙන්ඩ එපා කියලා ණය වෙනවා කියලා.දැන් මොනවද මේ කියන්නේ.කලින් කිව්වේ වෙන එකක්.දැන් කියන්නේ වෙන එකක්,මොනවද මේ දේශනා කරන්නේ
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 2 ай бұрын
ව්කනේ කියන්නෙ හැමකෙනාටම අහන දේ තේරෙන්නෑ කියන්නෙ..
@yashinisamudika2860
@yashinisamudika2860 2 ай бұрын
අහන බන හරියටම අහන්න.බාර වෙන්න එපා කියලා කිව්වෙ .කපුවට කියන්න එපා මේ මේ දේවල් වලට බාර වෙනවා කියලා .සතුටු සිතින් දෙන්න.ඊට පස්සෙ පිං දෙන්න .තමන් සිතින් සිතන්න අවශ්‍ය කාරනාව....මේ පිනෙන් ඒ දේවල් සිද්ද වේවා කියලා හිතන්න
@ranjansinha1744
@ranjansinha1744 2 ай бұрын
​@@yashinisamudika2860 ඒ බණ ද ? 😂😂😂😂
@HirushanVishwajith
@HirushanVishwajith Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@shiranipriyangikaharischandra
@shiranipriyangikaharischandra Ай бұрын
සාදු සාදු සාදු
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 29 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 23 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
සතුටින් ජීවත් වීමේ රහස  | welimada saddhaseela thero
41:43
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 265 М.