දුක් තැවුල් නැසීයන සිතට ආලෝකයම උපදින බණ පදයක් | Welimada Saddhaseela Thero | Dharma Deshana

  Рет қаралды 151,649

ධර්ම ප්‍රදීප Dharma Pradeepa

ධර්ම ප්‍රදීප Dharma Pradeepa

Күн бұрын

තෙරුවන් සරණයි
"සබ්බ දානං ධර්ම දානං ජිනාති"
සියලු දානයන් අතර ධර්ම දානය අග්‍ර වන්නේය !!!
මෙම උතුම් ධර්ම දානමය පින මෙම දේශනා සිදු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ,
ධර්ම දානයට දායකත්වය සැපයූ සියලු දෙනාටමත් ,
අපව ධර්මයට යොමු කල සියලු දෙනාටමත් ,
අප හැදූ වැඩූ දෙමව්පියන්ටත් ,
පින්වත් ගුරුවරුන්ටත් ,
වචනයකින් පවා මේ උතුම් ධර්ම දානමය පිනට දායක වූ සියලු දෙනාටමත් ,
මේ උතුම් ධර්මය ශ්‍රවනය කරන පින්වත් ඔබ සියලු දෙනාටමත් ,
උතුම් නිර්වාන අවබෝධ වීම පිනිසම හේතු වේවා ..!!
Saddhaseela thero bana
Saddhaseela himi bana
Shraddha dharma deshana
Shraddha bana deshana
Pirit deshana
Buddha wachanaya
Budu maga
Lassana bana katha
Welimada hamuduruwo
Saddhaseela hamuduruwo

Пікірлер: 306
@Darkhorse-u9x
@Darkhorse-u9x 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!! මම ඇතුලු විශ්වයේ සියලු ම සත්වයින්ගේ සිත් ධර්මාලෝකයෙන් ආලෝකමත් වේවා!!!
@Tharu_HSN
@Tharu_HSN 5 ай бұрын
සියලු දෙනාගේ සියලුම දුක් දොම්නස් ප්‍රශ්න නැති වී ආලෝකය ලැබේවා සැමගේ ජීවිතවලට...🙏බුදුසරණයි...🙏🌼 සාධු සාධු සාධු...🙏🙏🙏
@Chikchit4
@Chikchit4 7 ай бұрын
මගේ ජීවිතයම වෙනස් කරේ මේ උතුම් වූ ධර්මය යි.❤පින්වත් සිවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදූ සාදු සාදූ 🙏🙏🙏
@pradeepkumara5394
@pradeepkumara5394 5 ай бұрын
Mage හිතට හරි සැනසීමක් දැනෙනව අපේ හාමුදුරුවනේ
@nimeshaperera8819
@nimeshaperera8819 7 ай бұрын
Pinwath swaminvahansa. Oba vahanseta nivanama avaboda wethwa 🙏🙏🙏
@ChanushiRukshani
@ChanushiRukshani Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!සාදු සාදු සාදු🙏
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏
@KanchanaSuba-qy2qu
@KanchanaSuba-qy2qu 7 ай бұрын
සාදු ...සාදු ...සාදු ... පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!!
@kasunchamara5755
@kasunchamara5755 2 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!
@Harshachamara-vj1mh
@Harshachamara-vj1mh 4 ай бұрын
උතුම් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏
@todaysspecial6213
@todaysspecial6213 6 ай бұрын
Siyalu Sathwayange sith dahaminma niwee senasewa..Pinwath Swaminwahanseta deergayu wewa..Theruwansaranay
@DilaniSamanthika-h6s
@DilaniSamanthika-h6s 7 ай бұрын
සාදු සාදු සාදු පින්වන්ත ස්වාමින් වහන්ස ඔබ වහන්සේට රහත් භාවයම ලැ බෙිවා මගේ හිතට මාර සැනසුමක් ලැබෙනවා 5:30
@faisu3217
@faisu3217 7 ай бұрын
සියලු ⁣පින් ශිු සද්ධර්ම යේම අලෝකමත් වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏
@pushpahemamala5393
@pushpahemamala5393 6 ай бұрын
Oya kehemmal. Wadanaya nawatvanna
@hiroshasanjeewani1917
@hiroshasanjeewani1917 6 ай бұрын
🙏🙏🙏
@RashmiKawshalya-wh8zr
@RashmiKawshalya-wh8zr 4 ай бұрын
සාදු🙏 සාදු 🙏 සාදු🙏☸ තෙරැවන් සරණයි හාමුදුරැවනේ🙏🙏
@AShb-q4k
@AShb-q4k 7 ай бұрын
සාදු සාදු සාදු 🪷🪷🪷🙏🙏🙏 ඔබවහන්සේ ටපිංසදුවා වේ වා සියලු සත් වයො සුවපත් වේවා
@nilminifernando5548
@nilminifernando5548 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ්ත් දරැ දෙදෙනාගේත් බැතිබර නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anomikaekanayaka4684
@anomikaekanayaka4684 4 ай бұрын
සාදු සාදු මගේ හිතට සැනසීමක් දැනෙනවා හාමුදුරුවනේ.... 🙏🙏🙏🙏
@hasisandu2367
@hasisandu2367 Ай бұрын
මාත් බන අහන්න පටන්ගෙන දැනට සෑහෙන කාලයක්... මාත් මගේ දිවිය ගොඩක්ම වෙනස් කරගත්ත.. බොහොම පින් ඒ පින්වත් ස්වාමීන් වහන්සේලාට සහ අනෙක් සියලුම දෙනාට.... සියලුම දෙනා මේ සසර දුකින් අතමිදේවා...!
@gayaniperera4243
@gayaniperera4243 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි ලෝ සියල්ලෝ ගේම සිත් ආලෝකයෙන් ප්‍රභාමත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@wajiraniroshani5188
@wajiraniroshani5188 7 ай бұрын
සාදු....සාදු....සාද
@wajiraniroshani5188
@wajiraniroshani5188 7 ай бұрын
සාදු....සාදු....සාද
@Akalanka-r2n
@Akalanka-r2n 7 ай бұрын
ඔබ වහන්සේ ට රහත් බාවය ලැබේවා! සාදු සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thaveeshamanhara8843
@thaveeshamanhara8843 7 ай бұрын
ජ්
@Darkhorse-u9x
@Darkhorse-u9x 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@SamanmaliGamage-lv1pe
@SamanmaliGamage-lv1pe 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DulsharaGamage
@DulsharaGamage 3 ай бұрын
එකම සතුට සැනසීම නිවන පමණයි 🍁 ඔබ වහන්සේ නිවන් දකිවා
@AsankaAsanka-y1f
@AsankaAsanka-y1f 7 ай бұрын
sadu sadu sadu .pinwath sowamin wahanseta mage namaskaraya wewa!!!.
@SikieLiyanage
@SikieLiyanage 5 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!!! සියලු සිත් සතන් ආලෝකමත් වේවා!!!! සියලු දෙනා සුවපත් වේවා🙏🙏🙏🙏
@manellMadu
@manellMadu 5 ай бұрын
සාදු සාදු පින්වත් හාමුදුරුවනේ තව තවත් බණ පදම අහන්න මට සිත පහල වෙිවා.......
@DeepthiKumari-g3h
@DeepthiKumari-g3h Ай бұрын
Ape hamuduruvana oba vahanseta dergausha nirogi sampathiya labewa .🙏🙏🙏🙏
@Myworld-w2u
@Myworld-w2u 4 ай бұрын
ඔබ වහන්සේගේ මේ උතුම් බන පද අහලා මගේ හිත නිවාගත්ත තරම්.. 🥺🙏🙏🙏 සාදු සාදු
@G.G.I.Rasandi
@G.G.I.Rasandi 7 ай бұрын
ජීවිතය සුමගටම යොමු කරන දහම් පද කියාදෙන පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏
@sahiniparamitha6584
@sahiniparamitha6584 4 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේගේ බන ඇසිමෙන් මගෙත් අනෙක් සියලු දෙනාටම සිතට සැනසිම ලැබේවා සියලු සත්තවයෝ නිදුක් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SanduJayananda
@SanduJayananda 2 ай бұрын
සාදු....සාදු... සාදු ...මාගේ නමස්කාරය වේවා ...!
@AnuhasAponsu
@AnuhasAponsu 3 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට පින්සිදු. වේවා !!!
@DinushaLakshan-j7q
@DinushaLakshan-j7q 5 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
@NipunikaDilshani
@NipunikaDilshani 3 ай бұрын
Oba wahansege bana ahala mechchara hitha pehedenawanam.budu hamuduruwange bana kopamana pehedili aethida ,oba wahanseta thawa bohoo kalayak ,mn wage thawa boho denekuge sith eliya karanna lebeewa.oba wahanseta mage namas karaya wewa.
@sepalikarathnayaka8969
@sepalikarathnayaka8969 7 ай бұрын
සියලු සත්වයෝ දුකින් මිදේවා 🙏🙏🙏🙏
@komare6337
@komare6337 6 ай бұрын
Taruwan, saranai suwamen wahnsa 🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌺🌺🌺💮💮💮🙏🙏🙏
@dhamma.85
@dhamma.85 Ай бұрын
සාදු සාදු සාදු .!!! පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුම් ධර්මාවබෝදය වේවා. උතුම් චතුරර්‍යසත්‍ය ධර්මය අවබෝධ වේවා. ආයු වර්ණ සැපබල කීර්තිය.... ප්‍රඥා යසසීන් වැඩේත්වා. ප්‍රාර්ථනිය බෝධීයකින්.... අමාමහා නිවනින් සැනසෙන්න, ගෞතම බුද්ධ ශාසනයේ.. පිහිට පිලිසරණ වාසනාව ලැබේවා.! මා ශ්‍රවණය කරන දහම් පදයක් ගානේම සියලු සත්වයෝ නිදුක් වෙත්වා...! නීරෝගි වෙත්වා.!! සුවපත් වෙත්වා..! දුකෙන් අතමිදේත්වා.!!! හැදුවැඩු දේමාපියන්ටත්... සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා.!!! උතුම් ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා.! සියලු දේනාටම සංසාර දුකෙන් නිදහස් වීමට උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට. පිලිසරණ වාසනාව ලැබේවා.!!! උතුම් තෙරුවන් සරණයි.!!!
@shayamsamarajeewa7528
@shayamsamarajeewa7528 7 ай бұрын
සාදු සාදු මට සහ. මගේ දරුවන්ට,මගේ දෙමවුපියන්ට සහ පාවුලේයට .අප ශ්‍රද්ධා සීල වැලිමඩ හිමීට මගේ නමස්කාර වේවා .........🙏🙏🙏
@chandanipeter6262
@chandanipeter6262 7 ай бұрын
සිත නිවි යන බන පද ටිකක්...... බුදු සරනයි 🙏🙏🙏🌹🌹🌹
@Kumari555-f2w
@Kumari555-f2w 7 ай бұрын
Theruwan saranai Sadu sadu sadu
@JanakaSeneviratne-r4n
@JanakaSeneviratne-r4n 7 ай бұрын
Bohoma pin swamini. Kiyanna wachana na swamaini🥺🙏
@chandimasenanayake9784
@chandimasenanayake9784 7 ай бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්ස.
@komare6337
@komare6337 7 ай бұрын
🎉🎉🎉taruwan, saranai suwamen whnsa 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🎉🎉🎉❤❤❤
@SapathPushpakumara
@SapathPushpakumara 7 ай бұрын
Oba wahanseta dirgayusa labawa oba wahansege guru hamuduruwontath dirgayusa labewa
@DiliniMadushani-c5c
@DiliniMadushani-c5c 6 ай бұрын
Sadu, Sadu, sadu obawahanset godak pin,me bana paden mage hitha mohothakt hri senasuna hamuduruwanee
@pradeepdimuthu8531
@pradeepdimuthu8531 5 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@PriyankaHapuarachchi
@PriyankaHapuarachchi 7 ай бұрын
Sadu...sadu...pinwath suwamin wahansa..oba whanseta niduk nirogi suwa....!!!!!!!!🎉
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t 7 ай бұрын
Sahthika ඇත්ත ape හාමුදුරුවනේ sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@m6t577
@m6t577 7 ай бұрын
සාදු සාදු සාදු පින්වත් හාමුදුරුවනේ මගේ හිතේ ඔය ටික තිබුනේ ඔබ වහන්සේ ට පිං සිද වේවා මේ තේරුම් කරට
@mybaby7468
@mybaby7468 7 ай бұрын
මෙි ධර්ම ප්‍රදිපයේන් ධර්මය අහනකොට හිත නිවි සැනසි යනවා.සාදු සාදු
@highcapacityboy
@highcapacityboy 3 ай бұрын
Papuwa danawa jevithe mathak weddi ape hamuduruwan wahanse budu wewa mathu uoadina athmeka.❤kakul deka pawa sithala wela giyama oku senasimak denuna.
@ImeshDilusha
@ImeshDilusha 13 күн бұрын
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සදු
@surekagunasekara929
@surekagunasekara929 7 ай бұрын
සියලු සිත් ශ්‍රී සද්ධර්මයෙන්ම ආලෝකමත් වේවා🌼✨ 🙏
@dhamma.85
@dhamma.85 Ай бұрын
නමාමි බූධං ගුණ සාගරං තං...! නමෝ බුද්ධාය.!!! සාධු.! සාධු.! සාධු.! 🙏🙏🙏 සාධූ!!සාධූ!!සාධූ!!! 💕🙏🙏🙏💕 💕සබ්බ දානං ධම්ම දානං ජිනාති 💕උතුම් තෙරුවන් සරණයි.!!!
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 7 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා උතුම් තෙරුවන් සරණයි
@kumaraherath2368
@kumaraherath2368 2 ай бұрын
❤ sadu sadu sadu sadu 🙏🙏 maga namas Karaya wawa 🙏
@TharangaW.A-fn1jz
@TharangaW.A-fn1jz 7 ай бұрын
Sadu sadu sadu pinwatha oba wahansata apaga namasa karaya wawa !!!!!!
@RATHNASIRIGAYANI
@RATHNASIRIGAYANI 7 ай бұрын
තව තවත් සිත් ආලෝකමත් කරන්න, සිත් සුවපත් කරන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය වේවා 🙏
@samanthalekamge2995
@samanthalekamge2995 7 ай бұрын
තෙරැවන්සරනයි අපේපින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumithraperera2896
@sumithraperera2896 7 ай бұрын
සාධූ🌷සාධූ🌷සාධූ🌷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@kkskks3378
@kkskks3378 7 ай бұрын
Oba wahanseta magee namaskaraya wewa🙏🙏🙏🙏🙏
@ChandiIndi
@ChandiIndi 5 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාය වේවා
@HappyCobra-dw5eb
@HappyCobra-dw5eb 7 ай бұрын
බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹
@NimaliKanchana-v3g
@NimaliKanchana-v3g 3 ай бұрын
Sadu sadu sadu swamin wahanseta mage namaskaraya wewa!!!!.
@GayanKarunarathna-yo9jm
@GayanKarunarathna-yo9jm 5 ай бұрын
මගෙ ස්වාමිනි ඔබ වහන්සෙ මගෙ සිතට සානසුම ගෙන අවා.
@kuwaitcity1184
@kuwaitcity1184 7 ай бұрын
සාදු සාදු සාදු 🌻🙏💐🙏🌷 🌻🙏💐🙏🌷 🌻🙏💐🙏🌷 සාදු
@RanjanpriyadarshanaShana
@RanjanpriyadarshanaShana 7 ай бұрын
සාදු සාදු සාදු සාදු පින්වත් අපෙ හමුදුරැවනෙ තෙරැවන් සරනයි
@sujasujee4513
@sujasujee4513 2 ай бұрын
සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺
@InduMalani-uf5zi
@InduMalani-uf5zi 7 ай бұрын
Sadu .sadu ..sadu ...නමෝ buddhaya...🙏🙏🙏💐💐💐
@SenulyaDesanduni
@SenulyaDesanduni 2 ай бұрын
Saduu 🙏🏻saduu 🙏🏻saduu 🙏🏻Buduuu saranaiii 🙏🏻🙏🏻🙏🏻
@Menuwa99
@Menuwa99 3 ай бұрын
🌼🙏සාදූ🙏සාදූ🙏සාදූ🙏🌼
@chameerajanakantha2664
@chameerajanakantha2664 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්දාය☸️
@prsadsunilsantha1950
@prsadsunilsantha1950 7 ай бұрын
සියලු සත්වයෝ සසර දුකින් නිදහස්වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@vajirachandanie5029
@vajirachandanie5029 7 ай бұрын
සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු🙏🏻🌼🙏🏻
@PushpaAbesekara
@PushpaAbesekara 3 ай бұрын
සාදු.සාදු........
@gangasubashini3250
@gangasubashini3250 7 ай бұрын
සාදු ..සාදු ..සාදු 🙏🙏🙏🙏🙏
@ChandrikALAlani-p3y
@ChandrikALAlani-p3y 7 ай бұрын
සාදු සාදු සාදු!!!
@lankalanka7765
@lankalanka7765 3 ай бұрын
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HarshaKumara-lu1hr
@HarshaKumara-lu1hr 4 ай бұрын
සාදූ!..... සාදූ!...
@funnyshanumaduwanthi9429
@funnyshanumaduwanthi9429 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@wijitharathnayakawijitha1417
@wijitharathnayakawijitha1417 7 ай бұрын
ඇඩී දාන ඒක හරිම කරදරයක් මන් හිතන්නෙ බන විකුනනව වගෙ දෙයක් ස්වමින්වහන්සේට ගොඩක් පිං
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 7 ай бұрын
සාදු..සාදු...සාදූ....🙏🙏🙏
@UdayangaPushpakumara-pm8xn
@UdayangaPushpakumara-pm8xn 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@LathaRanjani-k8u
@LathaRanjani-k8u 2 ай бұрын
Bohoma pin ape hamuduruvane...🙏🙏🌸 Mamath loku karadarayaka hitiye. Oba vahanseta pin hamuduruvane.
@Fatemah-n3r
@Fatemah-n3r 7 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏🌹🌹🌹
@GithimKaushalaya
@GithimKaushalaya 13 күн бұрын
ඔබ වහන්සේට කල්ප කාලයක් ජීවිත වීමට මෙන්ම නිවන්සුව සොයා යන මේ ගමන ඔබ වන්සේට නිවී සැනසේවා ස්වාමින් වහන්සේ 🙂🙏
@neranjagodamunna1154
@neranjagodamunna1154 Ай бұрын
Theruwan saranai pinwath loku hamuduruwanta niduk nirogi suwaya lebewa
@Harshana1
@Harshana1 6 ай бұрын
සාධු සාධු සාධු 🥺🥺🙏🙏🙏
@PushpaAbesekara
@PushpaAbesekara 3 ай бұрын
සාදු.සාදු.සාදු,, මාගේ නමස්කාරය වේවා...
@dammikaajith8869
@dammikaajith8869 7 ай бұрын
සාදු 🙏 සාදු 🙏සාදු🙏
@NimeshaDulani
@NimeshaDulani 2 ай бұрын
Ape hammduruwane hema dakama obawahansege deshanawak ahanna mama puruddak kara gaththa..oba wahanseta nirogi suwa lebewa!!!!
@sdknowledgecentre
@sdknowledgecentre 7 ай бұрын
අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියළුම සත්වයන්ගේ හිත් වල කාමය, ඊරිසියාව, වෛරය , ක්‍රෝධය ආදී අකුසල් සිතිවිලි නැසේවා,!! උතුම් වු සද්ධර්මයම අවබෝඪ්බ වේවා 🙏🙏🙏🙏
@SamanthiHereth
@SamanthiHereth 7 ай бұрын
Sadu...sadu...sadu...🙏🙏🌹🌹
@romlesedirisooriya98
@romlesedirisooriya98 7 ай бұрын
ලස්සන බණ නමි ඔය කොටුවේ හාමුදුරුවොත් කියන්නේ.ජිවිතයට අර්ථවත් සසර දුකින් මිදීමට උපකාර වෙන ධර්ම දේශනා වක් කරන්න .🙏🙏🙏
@rashidyasethmine7467
@rashidyasethmine7467 7 ай бұрын
සාදු සාදූ 🙏
@madushanikumarathunga9160
@madushanikumarathunga9160 7 ай бұрын
සාදු සාදු සාදු
@chathurahirantha9830
@chathurahirantha9830 7 ай бұрын
සාදු !!!සාදු !!!සාදු !!!
@KarunanayakaKarunanayaka-of6yc
@KarunanayakaKarunanayaka-of6yc 7 ай бұрын
teruwan saranai oba wahanseta siya dagan ganan in sith suwapath wewa.....
@idigahawalagamage8941
@idigahawalagamage8941 7 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@dilruk19
@dilruk19 6 ай бұрын
සංගීත නැති බණ 🙏කොහෙද තියෙන්නේ
@RamyaRamya-fd5rr
@RamyaRamya-fd5rr 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු🙏🙏
හැමදාම සතුටින් ඉන්න ක්‍රමයක් | Welimada Saddhaseela Thero | Dharma Deshana
10:43
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,7 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 49 МЛН
ඇයි මටම මෙහෙම වෙන්නේ | Welimada Saddhaseela Thero | Dharma Deshana
12:28
ධර්ම ප්‍රදීප Dharma Pradeepa
Рет қаралды 26 М.
ජීවිතේම ලස්සන කරන බණක් | Welimada Saddhaseela Thero
18:26
ධර්ම ප්‍රදීප Dharma Pradeepa
Рет қаралды 40 М.
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,7 МЛН