දින දා හතරේ චූටි පැටියා ඒ ගැන ඇහුවට පස්සෙ පපුව පිච්චිලා ගියා .......

  Рет қаралды 810,575

Wellassa tv

Wellassa tv

Күн бұрын

මගේ මේ චූටි පැටියට දින දාහතරයි මහත්තයෝ ..හාල් කිලෝ එකක් ගෙනල්ල උයන්න ගන්න කොට එළවළු නැහැ.. එළවළු තියනකොට හාල් නැහැ .. ලුණු මිරිසුයි බතුයි උයලා පුලුවන් විදියට මේ දරුවන්ගේ බඩ පිරෙව්වා මේ පුංචි ගේ ඇතුළේ අපි සේරම සතුටින් හිටියා ..මීට දින කීපයකට උඩදී මහවැස්සට අපේ ගේ සම්පූර්ණම කැඩුනා ....දැන් ඉන්න තැනක් නැහැ ....දරුවො තුන්දෙනාම පාසල් යනවා ...ඒ සියලු බඩු භාණ්ඩ ගෙට යට වුණා... පොත් ටික බෑග් කිසිම දෙයක් නැහැ .....මහත්තයා කුලී වැඩ කරලා අපි ව ජීවත් කරවනවා .......කුලියක් තිබුනොත් ගෙදරට කන්න ගේනවා ...මේ දිනවල හොඳටම වැස්ස... ගොඩක් දවසින් වැඩක් තිබුණේ නැහැ ......එහෙම ඉන්න වෙලාවේ තමයි.. මහත්තයෝ මේ ගේ කඩාගෙන වැටුණේ .....මේ අම්ම මෙහෙම කියාගෙන යනකොට ඇස් දෙකේ කඳුළු සට සට ගාලා වැටුනා ......මීට දින දහ හතරකට උඩදී අතේ ඉන්න මේ දරු පැටියා ලැබුණා ...අනේ මහත්තයෝ දරු පැටියා තියා ගන්න තැනක් නැහැ .......ඊට පස්සේ අල්ලපු ගෙදර අක්කා කෙනෙක් ගේ ...නිවසක් දැනට දුන්නා .....ඒකෙ අපි දැනට ඉන්නවා .......ලොකු දරුවා පන්තියේ පළවෙනියා ...හොඳට ඉගෙන ගන්න පුළුවන් .....මහත්තයට හරි හමන් රැකියාවක් නැති නිසා ........දරුවෝ හතර දෙනාම බොහොම අමාරුවෙන් තමයි හදාගන්න වෙලා තියෙන්නේ .....මේ පුංචි දරුවා අරගෙන සායනයට යන්න වෙලා තියෙන්නේ පොලොන්නරුව හොස්පිටල් එකට .....ඒකට යන්න සල්ලි නැහැ ..ගොඩක් දවසකින් වැඩක් නැති නිසා ......ඔබ තුමාට පිංසිද්ධ වෙනවා. . පුලුවන්නම් මගේ දරුවෝ හතර දෙනා තියාගෙන ඉන්න එක කාමරයක් හදලා දෙන්න ...........එහෙම කිව්වෙ ජීවිතේ හැම දෙයක්ම මේ අම්මගෙ නැති උනු විදිහට හිතේ තියා ගෙන .. .......මේ අහිංසක දරු පැටව් හතරදෙනාත් මේ අම්මා තාත්තාත් ජීවත් වෙන්නේ දෙහිඅත්තකණ්ඩිය කැලෑගම ප්‍රදේශයේ .......අන්ත අසරණ වූ ගම්මානයක් වන මේ ගම්මානේ ........යන්න එන්න හරියාකාර ව පාරක් නැහැ .........ලොකු පුතා 7 වසර දුව 2 වසර ඊළඟ පුතා මොන්ටිසෝරි ........කිරිසප්පයා ට... වයස දවස් දාහතරයි ....අයට කන්න බොන්න හරියාකාරව නැති නිසා.... දරුවාට කිරි දෙන්න වත් ඇඟට ශක්තියක් නැහැ ....මිහිපිට දෙවිවරු සිටී නම්... දෑස් යොමන්න... දෙවියනේ..මේ අන්ත අසරණ මිනිසුන් දිහා ...පින් කැමති මිනිසුන් ......එන්න..... අපි මේ අසරණ මිනිසුන් වෙනුවෙන් උදව් කරන්න .....අපි අපේ අයට උදව් කරමු ....සියලු විස්තර දැන ගැනීමට පහත දුරකථන අංකයට කතා කරන්න නැත්නම් ........වෙල්ලස්ස යූටියුබ් නාලිකාවට පිවිසෙන්න (wellassa tv you tube channel එක බලන්න ) ඇයගේ මහජන බැංකුවේ ගිණුම් PR සුගන්දිකා රංජනී = 268-2001-10061800 නව මැදගම මහජන බැංකුව ශාඛාව ... 0762806888.....0722506888..0762747888....0555635888........වට්ස්ඇප් imo viber ...ඔබ එවන සියලු භාණ්ඩ මෙම ලිපිනයට එවන්න යූඑස්පී බණ්ඩාර ..දෙරණ ටීවී news reporter.......අපි අපේ අයට උදව් කරමු (දෙහිඅත්ත කණ්ඩිය පවුල ) වෙල්ලස්ස මාධ්‍ය ඒකකය.. සුපිරි වෙළෙඳ සංකීර්ණය වැල්ලවාය ...ශ්‍රී ලංකා ...
/ @livingceylon

Пікірлер: 1 000
@ireshaperera7603
@ireshaperera7603 4 жыл бұрын
Youtub කාරයන් ගොඩක් කරන්නේ වැඩකට නැති රටේම තියෙන කුණු හොයන එක නමුත් oba තුමා හරි දේ හොයාගෙන කරනවා . මේක තමයි විය යුත්තේ . Oba තුමාට ගොඩක් pin
@sagarikasagarika351
@sagarikasagarika351 4 жыл бұрын
දකින දකින වීඩියෝව ඔබ තුමාගේ අතිසාර්ථකයි
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 жыл бұрын
මල්ලි ඔයා ගොඩක් හිත හොඳ කෙනෙක් ඔයාට කවදාවත් වරදින්නේ නෑ තෙරුවන් සරණයි මල්ලි ඔයා ට
@user-hr9jt9hp2m
@user-hr9jt9hp2m 4 жыл бұрын
පින්වත් දරැ පටියෙක් බුදු සරනයි පුතේ කිසිම ලෙඩක් දුකාක් නැතිව නිරොගිව ඉන්න ලැබෙින්න
@sudu6841
@sudu6841 2 жыл бұрын
මල්ලි ඔයාල වගේ අය මේ රටේ තව තවත් බිහිවේවා කියල පතනවා.ඔයාලට ගොඩාක් පින් .නිදුක් නීරෝගී සුවය ලැබේවා. තෙරුන් සරණයි.🙏
@chathuchathu1457
@chathuchathu1457 4 жыл бұрын
ඇත්තටම අම්මේ ඔයා ගැන ගොඩක් අඩම්බරයි මොන තරම් දුප්පත කමේ අඩියේ හිටියත් දරැවො හතර දෙනේක් හදලා මේ මව් බිමට දායාද කරලාතියෙනවා ඔබට කවදාවත් වරදින්නේ නැහැ
@darshanisamade3688
@darshanisamade3688 4 жыл бұрын
බුදු සරණයි අම්මා ඔබට
@xtraxtra228
@xtraxtra228 4 жыл бұрын
Hemadema wenna hodatalu eka aththa godak hoda amma kenek
@dkkuwait5253
@dkkuwait5253 4 жыл бұрын
බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි
@himansarandhinu1561
@himansarandhinu1561 4 жыл бұрын
Duppath kama adiye tiyan mona huththatada oi lamai4k haduwe paka tibba paliyata maha pakaya,ahinsaka lamai pau okata hena gaha 'gani th pau,tawa ekek hadapan, puke agilla gahan inna puluwan,
@sarathsamaliarachchige9475
@sarathsamaliarachchige9475 3 жыл бұрын
@@himansarandhinu1561 ube paka pana Nethi unata panatiyena minissu kanna neti unath lamai hadagena hodin innawa.uba kanna denne nehene.uduwak karapan
@user-zj6fs9gm2n
@user-zj6fs9gm2n 11 ай бұрын
වෙල්ලස්ස නාලිකාවේ සියළුම දෙනාට උතුමි දලදා සමිදු පිහිටයි.මිහිපිට දෙවිවරු ඔබයි.යෝදබල යෝධ ශක්තිය ලබේවා.🙏🙏🙏🙏
@anuanoma2759
@anuanoma2759 4 жыл бұрын
😢😢😢😢,,,පෝසත් අය එක දරුවයි හදන්නෙ ඒත් මෙයාලා ,,,ලස්සනයි දරුවො ටික ,පපුව දාගෙන යනවා දෙවියනේ තෙරුවන් සරණයි ,,,ඉක්මනින් මෙයාලට හිසට නිවහනක් ලැබේවා 🙇🙇🙇🙇🙇
@keshanhimansa5943
@keshanhimansa5943 4 жыл бұрын
ඒකනේ මමත් හැදුවා 4ක්. අපිව බලන්න කවුරැත් නෑ නංගී. මාර කට්ටක් කන්න ඕනේ ගොඩ දාගන්න.අපි දිරනවා කල්පනා කරලම.කොහොමද මැව් එක ගහන්නේ කියලා.මේ මිනිස්සු ගෙවල් දොරක්වත් නැතිව හිතා ගන්නවත් බෑ. උදව් කරන ඒ මිනිස්සු නෙවේ ජීවමාන දෙවි වරැ ..ඉපදෙන හැම ආත්මයකම ඒ පිං තියෙනවා උදව් කරන අයට.ගොඩාක් පිං.හදවතින්ම.
@keshanhimansa5943
@keshanhimansa5943 4 жыл бұрын
සල්ලි තියෙන අයට පුංචි පවුල රත්තරං.කියන කතා ඇහෙද්දී . බඩ පපුව..මේ කොල්ලටත් මේව පෙනවලා දෙන පිං.Wellassa TV සුපිරි වැඩක් කොල්ලා...කියන්න වචන නෑ
@anuanoma2759
@anuanoma2759 4 жыл бұрын
@@keshanhimansa5943 අනේ එහෙමද ඔයාගේ දරුවන්ට තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ,,,අපේ ලංකාවේ ඉන්නවා ගොඩක් මේ වගෙ හිත හොද මිනිස්සු ,,,සමහර පෝසත් මිනිස්සු ඉන්නවා අසරණ අයට වත් රුපියලක් දෙන්නෙ නැ ,,,මාත් ඉන්නෙ රට ,,පුළුවන් විදියට අසනීප වෙලා ඉන්න අයට කීයක් හරි දෙනවා අපිටත් ගොඩක් ප්‍රශ්න තමයි ඒත් අපි ඔක්කොම මැරෙන මිනිස්සු ,,,,තෙරුවන් සරණයි ඔයාට
@merilmuthukudaarachchige2495
@merilmuthukudaarachchige2495 4 жыл бұрын
Mage adahasth okamai
@himansarandhinu1561
@himansarandhinu1561 4 жыл бұрын
Aniwa paka tibba paliyata lamai hadanna aepa guu kariya pau huththo ahinsakayo ,athe parak gahako:ganita inna dila,ae gani ledek neda;
@samankumara7732
@samankumara7732 4 жыл бұрын
ගමේ කොල්ලෙක් ගේ වැඩක් ආඩම්බරයි ❤️ අයියේ බුදු සරණයි මේ කරන උපකාරයම ඇති ඔබේ ආත්ම ගානකට 🤝
@susilkumara4821
@susilkumara4821 2 жыл бұрын
මේ බංඩාර කියන අයට කුරුණැගල අසරණ පවුලක් ගැන තොරතුරු දුන්නා ඒත් එයා නිකමටවත් ඒ ගැන බැලුවේ නැහැ..මට හිතෙන විදිහට මෙයා මිනිසුන් තෝරා බේරගෙන තමයි වැඩ කරන්නේ...මේයා ගැන ගොඩක් ආඩම්බරෙන් හිටපු කෙනෙක් තමා මමත්..ඒත් දැන් විඩියෝ එකක්වත් බලන්නේ නැහැ..
@lakshan222sameera2
@lakshan222sameera2 2 жыл бұрын
@@susilkumara4821is
@priyadarshanidarshani2189
@priyadarshanidarshani2189 4 жыл бұрын
ගොඩක් පිං ඔබ තුමාට ❤🙏🙏🙏
@thejaniganegoda9540
@thejaniganegoda9540 2 жыл бұрын
ගොඩාක් දුක හිතුනා.ඇස් වලට කදුලු ඉනුවා.පොඩ්ඩො 4 දෙනාටම බුදු සරණයි.ඉක්මනින් ඔවුන්ගේ හිසට නිවහනක් ලැබේවා.කුසට අහරක් ලැබේවා.
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 2 жыл бұрын
අනේ මේ පවුලට ⁣සියළු සැප සම්පත් ලැබේවා !!!!!!! උදව් කරන මල්ලිටත් බුදුම සරණයි !!!!!!
@Paragatha
@Paragatha 2 жыл бұрын
වැඩ පිළිවෙල හරිම පැහැදිළියි. හරිම විශ්වාසනීයයි.
@user-qj6kk2pp9q
@user-qj6kk2pp9q 4 жыл бұрын
පව් අපිට ඇසට 😢 එනවා වෙල්ලස්ස 📺 නාලිකාව කරන මෙි සත්කාරය කිසිම කෙනෙකුට කරන්න බැහැ ඔයාලා හැමෝමටම දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
@dinushadilrukshi2567
@dinushadilrukshi2567 4 жыл бұрын
චූටිම චූටි පැටියා නම් හරි පිං පාටයි තමා.මිනිස්සු අසරන උනාම හිතට දැනෙන වේදනාව .කොහොම කියන්නද.පව් .බුදු සරනයි ඔබට
@sumitchaturanga7666
@sumitchaturanga7666 4 жыл бұрын
pau lamai okkma pin patai
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 жыл бұрын
ග්‍රාම නිලධාරියා නිදි ද මෙච්චර විපතක් මේ මිනිසුන්ට වෙලා ග්‍රාම නිලධාරි මහත්තයා ඉස්සරහට එන්න ඕනා ඔක්කොම පිං පඩි කාරයෝ
@sisirakumaraananda2323
@sisirakumaraananda2323 4 жыл бұрын
Pau ahinsaka minissu
@nirmalapushpakumari6754
@nirmalapushpakumari6754 4 жыл бұрын
ග්‍රාමසේවකලා කියන කාලකණ්ණියන්ට අරක්කු බාගයක් දෙනවනම් ඕන මගුලක් කරනවා. හැම තැනම ඉන්න උන් එක වගේ. 1-2/100% වගේ තමයි හොඳ මිනිස්සු ඉන්නෙ .
@user-sw8xh1my2x
@user-sw8xh1my2x 4 жыл бұрын
එක ඇත්ත
@user-bf9bm3em9f
@user-bf9bm3em9f 4 жыл бұрын
අනේ ඕකුන් මැරිලා යන්න ඕනේ ග්‍රාම නිලදාරි නෙවෙයි ඔවුන් කාලකන්නි
@n.pkumudutusharatushara139
@n.pkumudutusharatushara139 4 жыл бұрын
වැඩකට නැති කුළුණු ගහන වෙලාවේ ae මේවගේ මිනිස්සු හොයලා udau කරන්න බැරි
@Avidk644
@Avidk644 2 жыл бұрын
අනේ චූටි මැනික...ලස්සනයි අනේ බොනික්කියක් වගේ චූටි මැනික....පරිස්සමින් ඉන්න හැමොම. .ඔයාලාට ඉක්මනින් හොද දවසක් උදා වෙනවාමයි
@ramyalathamenike4766
@ramyalathamenike4766 4 жыл бұрын
මට නමි ඒදෙමාපියෝ මාරම ආඩමිබරයි දෙවිපිහිටයි හයදෙනාටම
@dayanidayani8003
@dayanidayani8003 4 жыл бұрын
තෙරුන්ව සරණයි දරු පවුලේ අයට ඔබ තුමාට ගොඩක් පින්
@u.slankeshwara1157
@u.slankeshwara1157 4 жыл бұрын
අනේ අප්පෝ මගේ පපුව pichchila ගියා.දරු පැටව 4 ක් හදල අනේ . සියල්ල නැති උන තැනකදිත් දරුවන් රැක ගන්න දුක් විදින ඔබට යෝද බල සවිය ලැබේවා
@comare8798
@comare8798 4 жыл бұрын
පවු දෙයියනෙ මටනමි වාව ගන්න බැ ඔයලාට ගොඩක් පිං මෙි කරන සත්කාර වලට බුදු සරණයි
@nelumkumarinelumkumari2632
@nelumkumarinelumkumari2632 Жыл бұрын
Mata bandara mahathayage eddars eka denna puluwnda
@nilunilanthi5936
@nilunilanthi5936 4 жыл бұрын
බාණ්ඩාර අයියේ.තවත් වෙවන් දේවල කරන්න ශාක්තිය.ලැබේවා....
@p.k.gamage4482
@p.k.gamage4482 3 жыл бұрын
Hodamai.niluuu
@pushpakumari3388
@pushpakumari3388 4 жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට පවු දෙයියනේ
@marioperera2344
@marioperera2344 4 жыл бұрын
අනේ ඒ අම්මගෙ අහිංසක හිනාව 😊 අයියෙ උබට පිං
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
මෙයාල උදවි කරනවට පිං නමුත් මෙිව දකින්නඔින රජය දැන් එයාල මෙිව දැක්කත් නොදැක්ක වගේ ඉන්නව මෙි පිංවන්ත කොල්ල නිසා ඔබ කරන උපකාරයට ඉතාම පිං දිර්ගායුෂ පතමි මම කුවයිටි සිට
@chathurasandaruwan9387
@chathurasandaruwan9387 2 жыл бұрын
Pop ooooo oooooo{{oow ow ooooo {
@madusankapriyadarshana5575
@madusankapriyadarshana5575 4 жыл бұрын
බුදුසරණයි සහොදරයා දිගටම මේ වගේ වැඩ කරන්න දිගටම දේවියන්ගේ පිහිටයි
@gayansampath9478
@gayansampath9478 4 жыл бұрын
රටට දරුවන් දායාද කරන මේ මවුවරුන් ජාතියට සම්පතක් පිංවන්ත මිනිසුන් අප අතරම සිටිනව පිංවන්ත මහත්මයෙක් මහත්මියක් මේ අසරන දරු පවුලට උදවු කරාවී කියන විස්වාසය තිබෙනව උදවු කරන්න ඉදිරිපත් වන කෙනෙකු වේනම් පිංසිදුවේවා
@madushani2965
@madushani2965 4 жыл бұрын
ආඩම්බරයි මල්ලි ඔයාගේ උතම් ක්‍රියාව ගැන.ඔයාලට වරදින්නෙ නෑ අම්මේ.පුළුවන් විදියට හැමෝම උදව් කරමු.තෙරුවන් සරණයි .
@user-le1zf6fk1d
@user-le1zf6fk1d 4 жыл бұрын
අැත්තටම ගොඩක්ක දුකයි එවගේම සතුටුයි වෙින්න ඔති අද කලේ මෙිවාගේ ගැහැතියක් ගැන මෙින තරමි අග හිගකමි මැද ජිවත්ත වෙින එක ගැන ඔබ දේපලටත් දරුපැටවුන්ටත සියලුම දේවියන්ගේම පිහිට ලැබෙිවා බුදුසරණයි...
@chamindaherath7554
@chamindaherath7554 4 жыл бұрын
ඔබ තනිකරම දේව පුතෙක් ඔබ යන ගමන වැඩි වැඩියෙන් ‍යන්නත් ලැබෙනු ඇත ඔබට දිර්ග ආයුශ ලැබේවා දෙවිපිහිටයි බුදුසරණයි
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 жыл бұрын
😭😭💔💔ඔයාගේ වීඩියෝ බලල බඩ පපුව පිච්චිලා යනවා අනේ මේ උදවියට උදව් උපකාර ලබා දෙනවා නම් පින්
@nirmalapushpakumari6754
@nirmalapushpakumari6754 4 жыл бұрын
ඔව් අප්පා. අපිත් අම්මලා නිසාදැනෙනවා වැඩියි දෙයියනෙ.
@yohandinu6792
@yohandinu6792 4 жыл бұрын
Eķn
@deepikand5722
@deepikand5722 4 жыл бұрын
ඇත්තෙන්ම ඔබතුමා කරන්නේ ගොඩක් ගොඩාක් පින් ලැබෙන වැඩක් මොකද ඔබතුමාගේ වීඩියෝ හැම එකක්ම බලනකොට අපි නොදැනිම පුදුම විදිහට කඳුළු එනවා ඇස් දෙකට ඒ හැම වීඩියෝ එකක් ම දකිනකොට හිත කියන්නෙම පොඩි හරි උදව්වක් කරන්ඩ ඕන කියලා අපිත් රට ඉන්නේ නමුත් ගොඩාක් ප්‍රශ්න තියෙන අය ගී ගොඩාකේ ගොඩක් දුක් විඳිනවා නමුත් මේ අය දකින කොට අපේ දුක මං මොනාද කියලා හිතෙනවා ඇත්තෙන්ම මේ පොඩි දරුවන්ගේ මුහුණ දකින කොට හරිම දුකයි සල්ලි තියෙන අය ගේ දරුවෝ සැප විඳින කොට මේ දරුවෝ එයාලගෙ ඒ පුේ ඒ පුංචි වයසට එයාලට ආස කරන දෙයක් වත් ගන්න විදියක් නෑ මටත් හැකි අයුරින් ලොකු පඩියක් ගන්නෙ නැ ඒත් පුංචි හරි උදව්වක් කරනවා ඔබතුමාගේ video වීඩියෝව හැම එකක්ම බලනවා හිත නං පෝසත් අතහිත ඒකයි වැඩේ ඒත් මේවා දකිනකොට රුපියල් එකෙන් හරි උදව්වක් කරන්නමයි හිතෙන්නේ මේ අසරණ පවුල් ජනාධිපති තුමාගේ නෙත ගැටෙත් වා ඒ වගේම මම දන්නවා මේ වීඩියෝ බලන හැම කෙනාම විශේෂයෙන් රටවල ඉන්න හැමෝම ඒ අයට පුළුවන් විදිහට එයයි උදව් කරනවා මේ අයට අවශ්‍ය ය ඉන්න නිවහන හදලා දීලා ඒ අවශ්‍ය බෙහෙත් හේත් ගන්න ඇහැකි විදිහක් පිළියෙල කරලා ඒ අයට හොඳ ජීවන උපාය මාර්ගයක් හදල දෙන්නයි ඕන රටේ බලධාරීන් මේ දුප්පත් අයට ඒ දේ කරල දෙනවනං කරලා දෙනවා නම් ලොකු පිනක් ඒ වගේම මේ වීඩියෝ කරන ඔබතුමාට නැවතත් ගොඩාක් පින් ඔබතුමාගේ දෙමව්පියන්ට සියලු දෙනාටම තෙරුවන් සරණයි මටත් හැකි අයුරින් මං පුංචි හරි උදව්වක් කරනවා පඩි මුදල් ලැබුණාම
@user-dv1jm2fx5x
@user-dv1jm2fx5x 4 жыл бұрын
බුදු අම්මෝ දුකයි මල්ලි එ අම්මා අඩද්දි මටත් ඇඩුනා ඔයාට ගොඩක් පිං මල්ලි බුදු සරණයි සියලුම දෙනාට පුංචි පැටියාට බුදු සරණයි 😢😢😢😢😢
@wtjayathissa9813
@wtjayathissa9813 2 жыл бұрын
මල්ලි මිහි පිට ඉන්න දෙවිවරු තමයි ඔයාලා වගෙ අය.තව තවත් මෙම වගෙ සත් කාර කරන්න ඔයාට ශක්තිය ධෛර්ය ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මල්ලි.
@sampathweerasekara4521
@sampathweerasekara4521 4 жыл бұрын
Singhalayani අපේ එවුන් වෙනුවෙන් අවදි වෙමු.
@chathuranganisumudusumudu529
@chathuranganisumudusumudu529 2 жыл бұрын
බන්ඩාර අයියෙ ඔබ මිහිපිට දෙවියෙක් ඔබ නිසයි මවගෙ මිනිස්සු රටට ලොකෙට පන්නලා උදවු අරන් මවගෙ අයට උදවු කරන ඔබ මිහිපිට දෙව්කෙනෙක් ඔබට තිස්තුන් කොටියක් දෙයියන්ගෙ පිහිටයි ඉක්මනටම මෙයාලාට නිවසක් ලැබෙවා 🙏🙏🙏🙏🙏
@sonitasonita8914
@sonitasonita8914 4 жыл бұрын
පුතා ඔයාට අනේක වාරයක් පිං මෙි කරන උපකාරයට පවු දරැපැටවු හතරදෙනෙක් දායාද කල ඒ අමිමට නිරෝගී සුවය ලැබෙිවා තෙරැවන් සරණයි
@samandammika4496
@samandammika4496 4 жыл бұрын
සහොදරය කරන මෙ උදවුවම ඇති පින් ලැබෙන්න බුදුසරණයි මෙ පුච්චි අසරන පවුලටත් ඉක්මනටම ඉන්න ගෙයක් ලෙබෙන්න කිය පර්තන කරනව බුදුසරණයි
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 4 жыл бұрын
කරුණාකර ඔබේ දරුවන්ගෙ උප්පැන්න හතර සමග සම්බෝධි විහාරයට ඉදිරිපත් වෙන්න.(බෞද්ධයා නාලිකාව) දරුවන් හතර දෙනෙකුට වැඩි බෞද්ධ අසරණ පවුල් වලට පංසලෙන් මාසිකව උදව් කරනවා. ඒ පංසලට දායක අපි වැන්නවුන්ගෙන් ලබන ආධාර වලින්. කරුණාකර ඉදිරිපත් වෙන්න. ඒ ආධාර ඔබලා උදෙසායි.
@aishaaisha1366
@aishaaisha1366 4 жыл бұрын
E wihare koheda thiyenne
@ranifrando4544
@ranifrando4544 4 жыл бұрын
දැනුවත් කරපු ඔබට ගොඩාක් පිං තෙරුවන් සරණයි පව් අහිංසක ම්නිස්සු
@herathmudeyanselagechamila858
@herathmudeyanselagechamila858 2 жыл бұрын
.
@renukaperera6239
@renukaperera6239 8 ай бұрын
දැනුවත් කරපු ඔබට බොහොම පින්...
@nihalweerasinghe6457
@nihalweerasinghe6457 4 жыл бұрын
අම්මා සහ තාත්තයි දරුවන් හතර දෙනාටත් වෙල්ලස්ස T. V එකටත් තෙරුවන් සරණයි මෙවැනි සත්කාර තව තවත් කිරීමට ඔබට සක්තිය ඩහිර්‍ය ලැබේවා බුදු සරනයි
@emsrbandara5956
@emsrbandara5956 2 жыл бұрын
වෙල්ලස්ස ටිවි එකට ගොඩක් පිං මෙවගෙඅසරන අයට පිහිට වෙන එකට ඔබට අනන්ත බුදුසරණින් තවත් ශක්තිය ලැබෙවා
@suneethakahil6414
@suneethakahil6414 4 жыл бұрын
ඔබට බොහොමයක් පිං මෙ අයට පිහිට වෙනවට තෙරුවන් සරණයි
@ramyalathamenike4766
@ramyalathamenike4766 4 жыл бұрын
දුක්වින්දත් හෙන වාසනාවන්ත දරුපව්ලක්
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 4 жыл бұрын
අනේ පව් ගොටත් දුකයි. රජයේ වගකියයුතු නිලධාරීන්ගේ ඇස් යොමු වේවා .මෙ අසරණ මිනිස්සුන්ට අපි පුළුවන් අයුරුන් එකතු වී උදව් කරමු .
@user-cm6px6om7x
@user-cm6px6om7x 4 жыл бұрын
අනිවාර්යයෙන් ඔබලාට අපේ පින්වත් මිනිස්සු උදවු කරයි අනේ තවත් දරුවන් දෙදෙක් හදන්න හරිම වාසනාවන්ත මුහුණු මෙයාලට තියෙන්නෙ බුදුසරණයි ඔබ සියලු දෙනාටම
@user-cz9fh2ry2t
@user-cz9fh2ry2t 4 жыл бұрын
අනෙ පව් දෙයියනේ ඔයට ගොඩක් පිං අයියා
@naliekanayeka2375
@naliekanayeka2375 4 жыл бұрын
බුදු. සරණයි
@chandanasarath1131
@chandanasarath1131 4 жыл бұрын
බඩ පපුව දාල ගියා බං ඔබට මචන් ගොඩක් පින් ඔය කරන උදවිවට මචන් වෙන නාලිකා ඔහොම නැ ඔබ මචන් රටට සමිපතක්
@gayangayan7549
@gayangayan7549 2 жыл бұрын
මල්ලි ඔයාට ගොඩක් පින් මේ කරන උදවුට දරැ පැටියා සාක්කුවෙන් අලලාගෙන ඉන්නවා පව්!
@champikabogahapitiya7075
@champikabogahapitiya7075 2 жыл бұрын
මටත් මේ වගේම දරු පැටව් හතරදෙනෙක් ඉන්නවා.ඇත්තටම ගොඩාක් දුක් ගැහැට විදිනවා දරු පැටව් ජීවත් කරවන්න.ඒත් දරු පැටව් දකිනකොට හැම දුකක්ම යටපත් වෙනවා.අද කොච්චර දුක් වින්දත් දරුපැටව් එක්ක දවසක ජීවිතේ දිනනවා කියන බලාපොරොත්තුවත් එක්ක සතුටින් ජීවත් වෙනවා.මේ වගේ අයට උදව් කරන ඔබතුමන්ලාට ගොඩාක් පින්.
@nadinadi3494
@nadinadi3494 4 жыл бұрын
ඔයාට ගොඩාක් පින්......අසරණ පවුලට....පිහිට....උනාට ......ගොඩාක් දුකයි .....තෙරුවන් සරණයි ඔබලා සියලුම දෙනාට 😭😢😢
@gamekitchen2668
@gamekitchen2668 4 жыл бұрын
කවුද යකෝ ඩිස්ලයික් කර කාලකණ්ණි ..හිතක් පපුවක් නැති එවුන්
@gayanidewa3106
@gayanidewa3106 4 жыл бұрын
Awajathaka kalakanni ban thamath lankawe innava, kari ponnayo
@sudarmachandrasiri8715
@sudarmachandrasiri8715 4 жыл бұрын
උදව් කරන්න බැරිනම බැරි නම් පාඩුවේ ඉන්න ඔනා නේද
@sadasri3542
@sadasri3542 4 жыл бұрын
@@sudarmachandrasiri8715 e thamai sakkili mokada duppath kama danne nethi.
@OmanOman-ee5mn
@OmanOman-ee5mn 4 жыл бұрын
Obathumata godak pin aththatama balanna munu wala sathuta A Ammage hinawa thaththa koitharamnam Asarana welada .aththatama lassana chuti paulak daruwo 4denek me nethiberikam meddenma oba hada wadagena koitharamnam ageda .kawadawathma warinne ne sathutu kadulu noanumanai lagadima .papuwa pichchila giya mata godak aduna A wachanayak wachanayak gane .mata salli mudal tibunanam mama aththatama udau karanawa . Samma sambudu sarani
@VijayanVijayan-fj7wn
@VijayanVijayan-fj7wn 4 жыл бұрын
සුදුs දෝනී s
@sudusudu887
@sudusudu887 4 жыл бұрын
ගොඩක් දුකයි වස්තු මේ වීඩියෝ එක බැලුවා පස් පාරක් විතර ගොඩක් පින් අයියා ඔයාට
@jkmalani1544
@jkmalani1544 9 ай бұрын
වෙල්ලස්සටීවී ඔබ තුමාට දෑත් දෙකටම ශක්තිය දය්ර්ය ලැබේ වා ස්තූතියි ස්තූතියි ස්තූතියි මේවගේ දුරගෙවාගෙන ඇවිත් අහිංසක කම බලලජීවිත රැකදෙන ත්‍රිවිධ රත්නය යේමසරනයි
@nandhinisantha5033
@nandhinisantha5033 4 жыл бұрын
අනේ පිං වංත්ත පවුලක් දෘවො හතර දෙනයි අසාවේ බෑ සියලූම දෙවියන්ගේ පිහිටයි
@tilakatilaka365
@tilakatilaka365 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් මේ වගේ අහිංසක පව්ල් වලට පිහිට වෙනවට 🙏🙏🙏බුදුසරණයි
@bdbdbgshgs1837
@bdbdbgshgs1837 4 жыл бұрын
ගොඩක්. පින්. ඔබ. තුමාට. බුදුසරණයි..
@caterinadambra15
@caterinadambra15 4 жыл бұрын
මෙවන් සොදුරු මිනිසකු වන ඔබ අපේ රටේ දුප්පත් මිනිසුන්ට ආභරණයක් වෙහෙස නොබලා දුප්පත් අය ගැන සොයා බලන ඔබ මිහිපිට පෙනෙන දෙවියෙකු obta තෙරුවන් සරණයි අපි පුළුවන් විඳිය ට එ දරු පවුලට උදව් karamu
@mdjasimsheikh9332
@mdjasimsheikh9332 4 жыл бұрын
අනේ පවි අහිංසක දරු පවුල සියලුම දෙනාටම තෙරුවන් සරණයි
@sriyani-pr3ky
@sriyani-pr3ky 4 жыл бұрын
අනේ පව් දෙවියනේ පපුව පිච්චිලා ගියා බුදු සරණයි
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
බංඩාර මහත්මයා ඔය තැනට අාවා කියන්නේ නුබලට නිවසක් හැම සැපතක්ම ලැබේනවා.. ලැබේනවාමයි. තෙරුවන් සරණයි. දීර්ඝායූ වේවා...
@suttamalli370
@suttamalli370 4 жыл бұрын
දෙවියො තමයි බන්ඩාර මහත්තයා ඔයාලගෙ ගෙදර එවුවෙ ඔයාලට වරදින්නෙ නැ ...බුදු සරනයි
@yamunakumari5456
@yamunakumari5456 2 ай бұрын
කියන්න වචන මදි. ඌව වෙල්ලස්ස අදිපතිතුමා ඇතුලු පරිත්‍යාගශිලි පින්වත් සියලුම දෙනාට නිදුක් නිරෝගි සුව සුවපත් භාවයම සැලසේවා එමෙන්ම මේ බුද්ධ සසුනේදිම උතුම් නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි
@2nytnt698
@2nytnt698 4 жыл бұрын
ඇත්තටම හරිම ආඩම්බරයි අපේ ලාංකීය ඔබතුමාත් හැමෝටම දලදා පිහිටයි
@sunethranishanthi3017
@sunethranishanthi3017 2 жыл бұрын
අනේ අම්මෝ බපුව පිච්චිලා යනවා.......බුදුසරණයි චූටි පැටවූ ටිකට..... අම්මට තාත්තාට... බුදුසරණයි.....
@user-hr9jt9hp2m
@user-hr9jt9hp2m 4 жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි නංගි ඔයාට ඔය ළමයි ලොකු වුනාම කිසිම දුකාක් නැහැ
@sudermamatli1566
@sudermamatli1566 4 жыл бұрын
අනේ දෙයියනේ පපුව පිච්චිලා යනවා ඔය උදව් උපකාර කරන ඔය මහතා ඇතුළු සියලුම දෙනාට ගොඩාක් පින් ඒ වගේම ඔය දරු පැටවුන්ට සියලුම දෙවි පිහිටයි
@strff5169
@strff5169 4 жыл бұрын
බුදුසරණයි අනේ උදව් කරන්න. ගොඩක් පිං
@user-wv5tc2lt4h
@user-wv5tc2lt4h 4 жыл бұрын
මෙහෙම බලනකොට ගමේ පාලයෝ ගෙදර යවන්න තමා වෙන්නෙ අනේ මල්ලි ඔයාට ගොඩක් පිං මෙවැනි වැඩසටහන් කරමින් අසරණ පවුල් සොයාගෙන ගිහින් උදවුකරනවා මල්ලි ඔයා දෙවිකෙනෙක් ඔයා බුදුසරණයි
@kuwaitnbrm1408
@kuwaitnbrm1408 4 жыл бұрын
ඔයාට ගොඩක් පින් jasu පිහිටයි paula සියලු danatama
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 4 жыл бұрын
සියලු දෙනාට.බුදුසරණයි බණ්ඩාර අයියට. බුදුසරණයි
@kalpanikalpani9174
@kalpanikalpani9174 4 жыл бұрын
ගොඩක් pin බුදු සරණයි
@Ariyasena-zo3px
@Ariyasena-zo3px 3 ай бұрын
ඔබතුමා කරන සත්කාර වලට බොහොම පිං කුනුම හොයන උන් අතර ඔබ දෙවියෙකි.
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 жыл бұрын
අනිවාර්යෙන්ම මම උදව් කරන්නම් පඩි ගන්ඩ තව දවස් විසිපහක් තියෙනවා
@punyakanthi1633
@punyakanthi1633 4 жыл бұрын
Oyanam malliya maloketa daweyo awapu kanak theruwan saranai math udau karanawa
@himansarandhinu1561
@himansarandhinu1561 4 жыл бұрын
Pala kariya
@chalikadilshan3737
@chalikadilshan3737 8 ай бұрын
Oyalage දෙවියන් awe lassana දරුවන් ubalta jayama වේවා නිදුක් නිරෝගී වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා
@nalinthusithabaddekumbura89
@nalinthusithabaddekumbura89 4 жыл бұрын
මේ කරන සත් ක්‍රියාවට 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි.. මහත්මයා .. මේ අපිට පේන්නෙ.. වසර 72 ක් වු... කාලකන්නි දේශපාලුවන්ගේ නොහැකියාව නේද 😥😥😥
@user-bf9bm3em9f
@user-bf9bm3em9f 4 жыл бұрын
ඔයා ගොඩාක් හොද කෙනෙක්... ජේසු පිහිටයි ඔයාට
@user-nd3ll7np6j
@user-nd3ll7np6j 4 жыл бұрын
දරුවන් 4 දෙනෙක් දායද කරපු ඒ පවුලට පිහිට වෙන්න පුළුවන් කෙනෙක් ... රටට සම්පතක් .. ඒ දෙමාපියන් අගහිගකම්වලින් නමුත් රටට සිංහල පැටවු හතරක් දායද කල ඔබ දෙපලට බුදුසරණයී
@yamunapriya-xi3qo
@yamunapriya-xi3qo Жыл бұрын
Aa
@h.l.malani.6278
@h.l.malani.6278 2 жыл бұрын
ගොඩක් පිං තෙරැවන්සරණයි ජාතිජාති ලැබේවා .
@seelaganegoda9077
@seelaganegoda9077 4 жыл бұрын
බංඩාර මහත්තයාට ඇස ගැටුන අසරන පව්ලකට කවදාවත් වරදින්නේ නැහැ පව්ලේ සැම දෙනාටම තෙරැවන් සරනයි ලොකු වුනාම රජ පව්ලක් තමා
@pereramrsperera837
@pereramrsperera837 2 жыл бұрын
වෙල්ලස්ස ආයතනයට අප්‍රමාණ පිංරැස්වේවා ඇත්තටම ඒ දරුපැටවුන් පව් මේ දරු පවුලට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!! නිදුක් නිරොගි දීර්ගායුෂම වේවා !!! කායික මානසික සුවයම අත්වේවා !!! සියලු බලාපොරොත්තු එලෙසින්ම් ඉෂ්ඨ සිද්දවේවා !!!සාධූ සාධූ සාධූ
@tharindujeewan211
@tharindujeewan211 10 ай бұрын
බන්ඩාර අයියේ ඔබතුමාට ගොඩක් පින් බුදුසරනයි මහත්තයෝ
@mudithachandani4587
@mudithachandani4587 4 жыл бұрын
මෙවැනි දේවල් දකිනකොට හිතට දැනෙන වේදනාව කියා ගන්න බැරි තරම් .
@hiranmarashinghe5242
@hiranmarashinghe5242 4 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි අයියේ ඔයාගෙ වැඩ පිළිවෙළ ගැන. බුදු සරණයි
@anuruddapushpakumaraanu7879
@anuruddapushpakumaraanu7879 4 жыл бұрын
ප්‍රශ්ණ කෝටියක් තිබුණත් දරුවන්ව බරක් හැටියට නොදකින මේ වගේ උතුම් පවුලකට ආඩම්බරයෙන් උදව්කරන්න සිංහලයන්ට පුලුවන් නේද.
@nadeekanadeeka6912
@nadeekanadeeka6912 4 жыл бұрын
Godak'pin'oyata'bs'?dp
@anuruddapushpakumaraanu7879
@anuruddapushpakumaraanu7879 4 жыл бұрын
@@nadeekanadeeka6912 ai oya mata pin dhenne.
@chandrawathigalappaththige340
@chandrawathigalappaththige340 2 жыл бұрын
@@nadeekanadeeka6912 vv7
@user-tv1of3ze2t
@user-tv1of3ze2t 8 ай бұрын
❤❤❤ aniwarenma godak pinn udaw karana hamoterma budusaranai...
@GaminiPushpakumara-oc2jo
@GaminiPushpakumara-oc2jo 8 ай бұрын
අයියා ඔයට ගොඩාක් පින් මෙහෙම එවා හොයා ගන්නවට මගෙ චනල්ල් එකෙමුත් පුලුවන් උදහුවක් කරන්නම් මම වැලිමඩ ❤
@lalithasanka131
@lalithasanka131 4 жыл бұрын
සුද්දට රෙද්ද උස්සලා වදපු උන්ද ඩිස්ලයික් කරලා තියේන්නේ
@sampathsri5583
@sampathsri5583 4 жыл бұрын
මොකද්ද බ්‍රෝ ඩිස් ලයික් සීන් එක
@hassanaa9694
@hassanaa9694 4 жыл бұрын
Wanna ati
@user-ce4hp6wr6i
@user-ce4hp6wr6i 3 жыл бұрын
මේවගෙ කියන අයත් ඉන්නව
@lethumidehansa1458
@lethumidehansa1458 2 жыл бұрын
Oya hari hithak papuwa nathi aya
@renukarenuka4603
@renukarenuka4603 4 жыл бұрын
බණ්ඩාර මල්ලිට ගොඩක් ස්තුතියි ඇත්තම මේ මේවගේ දෙයක් කරන මටඔයාද සිතුම ද සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත
@anuradhalakmini6448
@anuradhalakmini6448 2 жыл бұрын
පවූ දෙවියනේ..දැන් බයවෙන්න දෙයක් නෑ දෙවියෝ වැඩියානි..🙏🙏🙏
@rashmimixbox8215
@rashmimixbox8215 8 ай бұрын
ඔබට විශ්ව ශක්තිය හැමදාමත් ලැබේවා මෙවනි පිංකන් සිදුකිරිමට ජැයෙන් ජයම ලැබේවා
@manojchinthaka1240
@manojchinthaka1240 4 жыл бұрын
අඩම්බරයි අයියේ උබ ගැන.❤️🙏
@t.akalyani.kalyani3416
@t.akalyani.kalyani3416 4 жыл бұрын
ඇත්තටම පපුව පිච්චිලා ගියා මෙය දකින පිංවන්ත කෙනෙක් මෙයාලට උදව් කරන්න දරුවෝ ගැනවත් හිතන්න ඔබතුමාට ගොඩක් පිං මේ කල උදව්වට
@damayanthikumari4849
@damayanthikumari4849 4 жыл бұрын
කො චන්දේ ඉල්ලා වැදගෙන එන මිනිස්සු අසරණ වුනාම කවුරුන් නැහැ පවි
@gunawardanas6474
@gunawardanas6474 4 жыл бұрын
ඒ ම්නිස්සුන්ටත් දිවැස් නැනේ ,ග්‍රාමසේවක දැනගන්න ඕන අදාල තැන් වලට කියන්න.
@MediatvSriLanka
@MediatvSriLanka 4 жыл бұрын
ඔබ කරන සේවය ඉතා අගේ කොට සලකමි. ඔබ නියම මාධ්‍යවේදියෙක් ලංකාවේ ඉන්න මාධ්‍යවේදියෝ හැමෝම වගේ මුහුණු පෙන්නන්න බයයි. හොඳ අයගේ වගේම නරක අයගෙත් මුහුණු පෙන්නන්න ඕන. දුප්පත් අයගේ මුහුණු පෙන්නනවට සල්ලි ගහන් කන මාධ්‍යවේදියෝ ඔබට බනීවි ඒත් රටට අවශ්‍ය ඔබ වැනි මාධ්‍යවේදියෝ. වංචාකාර දේශපාලුවන්ට කඩේ යන මාධ්‍යවේදියෝ ඔබට බණිවි. ඒව සතේකට ගණන් ගන්න එපා රටේ දුප්පත් ජනතාව ඔබ සමග ඉන්නවා. ඔබව විශ්වාස කරනවා. ඔබට පිං..
@sandupavi1958
@sandupavi1958 4 жыл бұрын
චූටි පැටියා බණ්ඩාර අයියගේ සාක්කුවෙන් අල්ලන් ඉන්නේ මීට කලින් මුණගැහිලා තියෙනවා වගේ..
@apekkhasagari7579
@apekkhasagari7579 2 жыл бұрын
ඔබතුමා මෙවනි දෙවල් කරන්න තව තවත් ශක්තිය දහිරිය ලැබේවා!!! තෙරුවන් සරනයි!!!දෙවි පිහිටයි!!!
@jayanthachandrakumara3862
@jayanthachandrakumara3862 3 жыл бұрын
බංඩාර අයියේ මම ඉන්නේ මෙයාලා ඉන්න ලඟමයි. මට පුලුවන් මෙයාලට උදව් කරන්න. දැනට මෙයාලා වෙනුවෙන් දෙයක් සිදු වෙලා නැත්නම් මට කියන්න. මාත් අාසයි මේ වගේ කෙනෙකුට උදව් කරන්න. මේ දරැ පැටව් බඩ ගින්නේ තියන් නෑ මං. එ් දරුවන්ගේ තාත්තව පුලුවංනං මට සම්බන්ද කරන්න. අනිවා මම උදව් කරනවා. මමත් හුඟක් දුප්පත්ව ඉදලා නැගිටපු කෙනෙක් නිසා මට දුක තේරෙනවා අයියේ.
@nimgjhjj5228
@nimgjhjj5228 Жыл бұрын
0
@sisirakumara5292
@sisirakumara5292 Жыл бұрын
Oyat godak pin ee sithuwillatath 🙂🙏
@hazaahilal4617
@hazaahilal4617 Жыл бұрын
Bohoma pin ❤obata
@renukaperera6239
@renukaperera6239 8 ай бұрын
ගොඩාක් පින් ඔයාට...
@AnushaNishanthi-bo1gq
@AnushaNishanthi-bo1gq 7 ай бұрын
ගොඩක් පින්
@thennakoonnm6908
@thennakoonnm6908 2 жыл бұрын
අනේ අයියා ගොඩක් පින් ඔයා ඇත්තටම පපුව පිච්චීලා ගියා බුදු සරනයී 🙏🙏🙏🙏😭😭😭😭
@grlprasi
@grlprasi 4 жыл бұрын
තෙරුවන් සරණයි හැමදෙනාටම...
@user-oo4nu3lk9c
@user-oo4nu3lk9c 9 ай бұрын
අනේ දෙවියනේ ඇයි අපෙ මිනිස්සු මෙච්චර අසරණ 🥺😭😭😭
@hasidurashmik7908
@hasidurashmik7908 4 жыл бұрын
මෙවන් ම්නිසුන් අපි අගය කරයුතුය අයියේ ඔයාට ගෝඩාක් පිං.
@cctvlanka7736
@cctvlanka7736 4 жыл бұрын
Call me my Mobile 0701492203
@sarindulayan2536
@sarindulayan2536 4 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පිං.දිගටම මේ් ව⁣ගෙ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕන. බුදු සරනයි.
@TheAnonymousTraveller
@TheAnonymousTraveller 4 жыл бұрын
කාටවත් බැන බැන ඉදල වැඩක් නෑ මිත්‍රවරුනි.අපිට පුලුවන් දේ අපි කරමු.ජීවිතේ දුක කියන දේ මමත් හොදටම විදලා තියෙනවා.කොරියාවට පිං සිද්ධ වෙන්න අද යම් තැනකට ඇවිත් ඉන්නවා.මම පාසල් යන දරුවො තුන්දෙනාට අලුත් පාසල් වාරයට අවශ්‍ය සියලුම පාසල් බඩු ටික අරගෙන දෙන්නම්.
@wellassatv
@wellassatv 4 жыл бұрын
please call 076280888
@user-fx5dt7sp4c
@user-fx5dt7sp4c 10 ай бұрын
💪❤🇱🇰❤️
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,2 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 34 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН