Yuki Navaratne & Ravi Jay - Api Nam Thawei (අපි නම් තැවෙයි) ft. WePlus

  Рет қаралды 653,217

WePlus

WePlus

Күн бұрын

Yuki Navaratne & Ravi Jay - Api Nam Thawei (අපි නම් තැවෙයි) ft. WePlus
Event : Ignite
Event Management : Backstage Entertainment
Song : Api Nam Thawei (අපි නම් තැවෙයි)
Original Artists : Yuki Navaratne & Ravi Jay
Backed By : WePlus
Music Rearrangement
: WePlus
Cinematography : LightLabs Cinematography
Editor : RukiZ / Shiyan
Colorist
: RukiZ
Video Director :
Shiyan De Alwis (0767776256)
Thumbnail : Novagraphy
Location
: Viharamahadevi Open Air Theatre
Live Sounds
: Kalhara | Sarath
Live Sound Enginner : Pubudu Hansana
Audio Post Production
: Kavishka K2
Mix & Mastered
: Kavishka K2
Live Mixed & Recorded : Pubudu Hansana | Kalhara
Special Thanks to
Gaishu G
RukiZ
NILA
Niman
Buddi
Tharusha Heshan
Kenny
Ravindu Aloka
Dilmika
Deeshan
Chathuranga
Udith Banuka
Shakthi Madushan
CAMEX Camera Rent Store
Epic 84 Crew
Ignite Crew
WEPLUS MEMBERS
Leader - Piyath Rajapakse ( / piyathrajapakse )
Lead Guitarist - Thishan Shanulka ( / thishan_shanulka )
Bass Guitarist - Manjitha Thennakoon ( / manjitha_thennakoon )
Flutist - Madusara Liyanage ( / madusara.music )
Drummer - Buddhika Sri ( / buddhika_sri )
Keyboardist - Ashan Priyanjana ( / ashan1097 )
Percussionist - Shashi Chathuranga ( / shashi_forreal )
Band Manager - Shiyan De Alwis ( / shiyan.music )

Пікірлер: 425
@pasindu6172
@pasindu6172 2 ай бұрын
Call එපා මට එපා කරදර Busy හොඳටම, busy හොඳටම වැඩ අමනාප වෙලා වගේ මගෙ දකුණත ඉර දකින පින බං එක ඉරිදට ඇති වෙලා ඇති මට මහ මග කට්ටක් ගෙදර බරට යන්නේ මට මොන රස්සා පිනට කනවා කියලා දො-දො-දො-දො දෝසා කෙල්ල තමයි කන්න දෙන්නේ දැන් pizza තනිවෙන තරු එක දෙක දුටුවා තව හති වැටුනම හිත වැටුනා මම තැවෙන්නෙ නෑ යාලූ මට මිදෙන්න ඕනා ලූ තරු ගණින්න බෑ යාලූ තව හිතන්න ඕනා ලූ මම තැවෙන්නෙ නෑ යාලූ මට මිදෙන්න ඕනා ලූ තරු ගණින්න බෑ යාලූ තව හිතන්න ඕනා ලූ සඳ කිමිද කඳු පන්තිය මත වැතිරේ මද සුළඟ සමග ගත හා නැටතේ මළුවේ, වැලි පතුලට සැප වේ නැති වේ, හෙට තුන් බිය නැති වේ සඳ කිමිද කඳු පන්තිය මත වැතිරේ මද සුළඟ සමග ගත හා නැටතේ මළුවේ, වැලි පතුලට සැප වේ නැති වේ, හෙට තුන් බිය නැති වේ Ya (ya) Ravi Jay (Ravi Jay) Yuki Beatz (Yuki Beatz) Yuki (Yuki) මම එහේ (මම එහේ) උඹ ඔහේ (උඹ ඔහේ) මලෙන් එක කූරයි දණින් වැටී හූරයි දැක්කා මගේ මූණ අවලස්සන මූණක් මගෙ හිත කෙලින් නූලක් දුවන් නැතිනම් බොරුවක් මම මැරුණත් මොකෝ බං මෙහෙ ලැගලා කොරෝනා ගින්නෙන් දැවෙන මා මිතුර මං කෙසේ පෙන්නන්න ද? මොක්පුරය නුඹ නොදුටු ඒ ඉඳ හිට එන කරුමේ පින නොම වේ ඉන්න දැනගෙන ඉන්න තැන ඉදන් ඉන්න පාඩුවේ ගමනේ මේ පෙත්තෙක් නෙමේ හිමාලේ ඉත්තෙක්වත් නොම වේ සිරි සිතක අසිරි සැරසිලා බොරුවෙන් Yo, Bro මේකයි ධර්මේ නුඹ මා දිනක මේ පොළොවෙ වැතිරේ, නැතිවේ මලෙන් එක කූරයි දණින් වැටී හූරයි දැක්කා මගේ මූණ අවලස්සන මූණක් මගෙ හිත කෙලින් නූලක් දුවන් නැතිනම් බොරුවක් මම මැරුණත් මොකෝ බං මෙහෙ ලැගලා කොරෝනා තනිවෙන තරු එක දෙක දුටුවා තව හති වැටුනම හිත වැටුනා
@aicreation3062
@aicreation3062 Ай бұрын

@SMOKIYO_RIMIX
@SMOKIYO_RIMIX 23 күн бұрын
❤😊
@LesanduMalketh
@LesanduMalketh 16 күн бұрын
Thanks ❤
@Dncinwrld
@Dncinwrld 2 ай бұрын
මේ වගේ legends ලා ඉන්න රටක මල් සිංදු අහන උනුත් ඉන්නව කියල මතක් වෙද්දි...😑 රවී..❤ & යුකී..❤ ඇබ්බැහියක්...🫶😩🔥.පිස්සුවක්..❤😩..භාවනාවක්..🥺🥺
@JANITHLAKZITHA__
@JANITHLAKZITHA__ 2 ай бұрын
Charitha +ravi =අධිමාත්‍රා yuki + ravi =masterpiece ❤️‍🩹💆‍♂️
@dewminasuwindu2132
@dewminasuwindu2132 2 ай бұрын
ඩ්‍රම් දෑතට දෙවි පිහිටයි❤
@_Mr__AsHi_
@_Mr__AsHi_ 21 сағат бұрын
Hype ekh 🎉❤
@famous_shorts_official
@famous_shorts_official Ай бұрын
YUKI & IMAN මුන් දෙන්නගෙ voices නම් භාවනාවක්❤️‍🔥💫
@supipichanuki530
@supipichanuki530 Ай бұрын
විටෙක නලුවෙක් විටෙක ගායකයෙක් විටෙක බේස් ගිටාර් වාදකයෙක් ❤ Manjiiii 😻😻💘
@MadushaJayasekara-sw8ky
@MadushaJayasekara-sw8ky 2 ай бұрын
Yuki and ravi jay ඒක වෙනම leval එකක්💗
@sunethnarada
@sunethnarada 2 ай бұрын
cahriha & RJ matanam cupirima mekath maru araka 1ST! ❤‍🩹
@TJ-ki9uu
@TJ-ki9uu 2 ай бұрын
තමුසෙල දෙන්න මරු ඔයි.ආදරෙයි හදවතේ අඩියෙන්ම🫶
@djsudeshanaremix
@djsudeshanaremix 2 ай бұрын
අගහරු ලෝකේ ඉදන් පෘථිවියට සින්දු කියන හාදයො දෙන්නා❤
@anuththarawijebandara4153
@anuththarawijebandara4153 2 ай бұрын
Nothing but Ravi jay in full black formal outfit 🥵🥵
@sandu-e5s
@sandu-e5s 2 ай бұрын
💗
@SisiraSira
@SisiraSira Ай бұрын
P😊 Pp ​@@sandu-e5s
@raniwikcramasekara2183
@raniwikcramasekara2183 Ай бұрын
Thats mh boy 😚
@TigerBoom-j3l
@TigerBoom-j3l 10 күн бұрын
D​@@raniwikcramasekara2183
@danujathilaksha1027
@danujathilaksha1027 3 күн бұрын
අපිනම් තැවෙයි .......අපිනම් තෙමෙයි වැස්සට ❤❤❤❤❤❤❤❤
@chamodacademy7137
@chamodacademy7137 2 ай бұрын
හොයපු එකක් ❤❤❤weplus + yuki+ ravi jay = තනිකරම pissuwak ❤❤✌️
@computerphoen4268
@computerphoen4268 23 күн бұрын
Yes❤
@amith158
@amith158 2 ай бұрын
Ravi&yuki මාරම ගැලපීමක්😍🥰🎧
@BuddhiJayasinghe-o3t
@BuddhiJayasinghe-o3t 2 ай бұрын
Yakoo, ube hithanne mun live sing karanawa kiyalada??? 😂😂😂 Thopi maha moda kakku. Mun boruwata act karanawa vitharai
@computerphoen4268
@computerphoen4268 23 күн бұрын
​@@BuddhiJayasinghe-o3tnattam kohomada kiyanne😂
@ShehanShashika-b7j
@ShehanShashika-b7j Ай бұрын
yuki nawarathne බාවනාවක් ❤
@isurusadakalum1996
@isurusadakalum1996 23 күн бұрын
Full video release කරනකල් බලන් හිටියේ. ඒක පට්ටම එකක්. වෙනම vibe එකක් ❤️😍🫶
@allinonegs9704
@allinonegs9704 2 ай бұрын
මේවා trending වෙන්න තව හේතු ඕනද Backing 💯 + vocal 💯= blast 💥
@Pasindu_D_Bandara
@Pasindu_D_Bandara 2 ай бұрын
Hats off to Drummer ❤
@HimaPerera-vn5lk
@HimaPerera-vn5lk 2 ай бұрын
ඒක නම් පට්ටම පිස්සුවක්..ස්ටේටස් එකක් දැකලා ආවේ...දැන් මේක තමා ඇබ්බැහිය. 🥺❤
@sasiboylive
@sasiboylive 22 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😭
@GimanUdarshana-gl3md
@GimanUdarshana-gl3md 2 ай бұрын
පෙර පිනකට Live බලන්න පුලුවන් උනා ❤❤❤🔥🔥🔥 love it ❤❤
@HelinduNethmal
@HelinduNethmal 2 ай бұрын
Yuki live sing karaddith meh wagemada sound
@BuddhiJayasinghe-o3t
@BuddhiJayasinghe-o3t 2 ай бұрын
Yakoo, ube hithanne mun live sing karanawa kiyalada??? 😂😂😂 Thopi maha moda kakku
@ChanakaChanaka-rn9wd
@ChanakaChanaka-rn9wd 2 ай бұрын
@@BuddhiJayasinghe-o3tඌ live කියලා අදහස් කරන්නෙ ඒ ශොව් එක බලපු එකට මම හිතන්නෙ... නැතිව සෝශල් මිඩියා හරහා නෙමේ
@TechXTreat
@TechXTreat Ай бұрын
​@BuddhiJayasingheඅනේ ප** ඔබ හිතන් ඉන්නේ ඌ හිතන් ඉන්නේ ලයිව් සින්කරනවා කිව්වා කියලද ඌ කිව්වේ ලයිව් දකින්න පුළුවන් උනා කියලා ඔබ නිකන් බූරුව කියල ප්‍රදර්ශනය කර නැතුව හිටපන් ලොම්බා😂
@ishanrivimal8241
@ishanrivimal8241 2 ай бұрын
This band is awesome specially the drummer❤️And the variety they brings with different instruments is amazing🔥
@GeethSanjula-x2o
@GeethSanjula-x2o 29 күн бұрын
Yuki & iman කොයි සින්දුවත් කොර වෙනවා මුන් දෙන්නගෙ වොයිස් එකට සිරාවටම ❤
@sachintha20731
@sachintha20731 2 ай бұрын
පාර ඕයී... Yuki Ravi We plaus... ❤
@nethminagunathilaka
@nethminagunathilaka 2 ай бұрын
Flute පාට් එකනම් ❤‍🔥
@w_a_s_sanju_
@w_a_s_sanju_ 2 ай бұрын
වීඩියෝ ශූට් එක ඒ එඩිටින් එක හිත ඇදිලා යන සුලුයි සුපිරි වැඩ්ඩෝ ඇස් ඉවතට යන්නෑ බලද්දි හැමෝටම ජය..❤️
@TechXTreat
@TechXTreat 14 сағат бұрын
@AjithKumarasiri-eb1fb
@AjithKumarasiri-eb1fb 3 күн бұрын
❤❤❤❤❤❤ Yuki wowww😮😢🎉
@SamanKumara-hf7cx
@SamanKumara-hf7cx 25 күн бұрын
Ammooo gammak thamai oyala denna nam hamadamath adarei ❤❤❤❤❤
@slcctvvideos2311
@slcctvvideos2311 2 ай бұрын
මේ ගානට live sing කරනවා කියන්නේ පිස්සුවක් තමා
@Sswert-h7j
@Sswert-h7j 2 ай бұрын
paka live
@BuddhiJayasinghe-o3t
@BuddhiJayasinghe-o3t 2 ай бұрын
Yakoo, ube hithanne mun live sing karanawa kiyalada??? 😂😂😂 Thopi maha moda kakku. Mun boruwata act karanawa vitharai
@Shandeioke
@Shandeioke 2 ай бұрын
This combination ❤💚
@NuwanTharaka-x8h
@NuwanTharaka-x8h 2 ай бұрын
සුපිරියි ඒක වෙනම level එකකට යනවා 😊🎉💆
@BuddhiJayasinghe-o3t
@BuddhiJayasinghe-o3t 2 ай бұрын
Yakoo, ube hithanne mun live sing karanawa kiyalada??? 😂😂😂 Thopi maha moda kakku. Mun boruwata act karanawa vitharai
@ShakyaWijenayaka
@ShakyaWijenayaka Ай бұрын
Yuki සුපිරියක් ආසම එකක්❤🥺👌👌❤🎉
@nethuniakarsha3450
@nethuniakarsha3450 2 ай бұрын
Yuki & Ravi 🔥❤
@Enemya123
@Enemya123 2 ай бұрын
1 million ghuwe nththe ai thma😫❤️‍🔥 Yuki & Ravi🥺❤️‍🔥
@aicreation3062
@aicreation3062 Ай бұрын
Call එපා මට එපා කරදර Busy හොඳටම, busy හොඳටම වැඩ අමනාප වෙලා වගේ මගෙ දකුණත ඉර දකින පින බං එක ඉරිදට ඇති වෙලා ඇති මට මහ මග කට්ටක් ගෙදර බරට යන්නේ මට මොන රස්සා පිනට කනවා කියලා දො-දො-දො-දො දෝසා කෙල්ල තමයි කන්න දෙන්නේ දැන් pizza තනිවෙන තරු එක දෙක දුටුවා තව හති වැටුනම හිත වැටුනා මම තැවෙන්නෙ නෑ යාලූ මට මිදෙන්න ඕනා ලූ තරු ගණින්න බෑ යාලූ තව හිතන්න ඕනා ලූ මම තැවෙන්නෙ නෑ යාලූ මට මිදෙන්න ඕනා ලූ තරු ගණින්න බෑ යාලූ තව හිතන්න ඕනා ලූ සඳ කිමිද කඳු පන්තිය මත වැතිරේ මද සුළඟ සමග ගත හා නැටතේ මළුවේ, වැලි පතුලට සැප වේ නැති වේ, හෙට තුන් බිය නැති වේ සඳ කිමිද කඳු පන්තිය මත වැතිරේ මද සුළඟ සමග ගත හා නැටතේ මළුවේ, වැලි පතුලට සැප වේ නැති වේ, හෙට තුන් බිය නැති වේ Ya (ya) Ravi Jay (Ravi Jay) Yuki Beatz (Yuki Beatz) Yuki (Yuki) මම එහේ (මම එහේ) උඹ ඔහේ (උඹ ඔහේ) මලෙන් එක කූරයි දණින් වැටී හූරයි දැක්කා මගේ මූණ අවලස්සන මූණක් මගෙ හිත කෙලින් නූලක් දුවන් නැතිනම් බොරුවක් මම මැරුණත් මොකෝ බං මෙහෙ ලැගලා කොරෝනා ගින්නෙන් දැවෙන මා මිතුර මං කෙසේ පෙන්නන්න ද? මොක්පුරය නුඹ නොදුටු ඒ ඉඳ හිට එන කරුමේ පින නොම වේ ඉන්න දැනගෙන ඉන්න තැන ඉදන් ඉන්න පාඩුවේ ගමනේ මේ පෙත්තෙක් නෙමේ හිමාලේ ඉත්තෙක්වත් නොම වේ සිරි සිතක අසිරි සැරසිලා බොරුවෙන් Yo, Bro මේකයි ධර්මේ නුඹ මා දිනක මේ පොළොවෙ වැතිරේ, නැතිවේ මලෙන් එක කූරයි දණින් වැටී හූරයි දැක්කා මගේ මූණ අවලස්සන මූණක් මගෙ හිත කෙලින් නූලක් දුවන් නැතිනම් බොරුවක් මම මැරුණත් මොකෝ බං මෙහෙ ලැගලා කොරෝනා තනිවෙන තරු එක දෙක දුටුවා තව හති වැටුනම හිත වැටුනා
@manjulaelwaththa437
@manjulaelwaththa437 16 күн бұрын
Dan gahai
@chathuradilhan2492
@chathuradilhan2492 2 ай бұрын
මලෙන් එක කූරයි දනින් වැටි හූරයි🍁🚀🛸✨️
@tasiyoutube944
@tasiyoutube944 2 ай бұрын
1:18 the best part ...what a drummer ...love u all yuki and Ravi Hats off for the band
@ireshamadushani4137
@ireshamadushani4137 26 күн бұрын
මට මිදෙන්න ඔනෑලූ.......... .
@kavishkagimhan3406
@kavishkagimhan3406 2 ай бұрын
Yuki sinduwa uparima vidinawa 😍🔥
@nethminaprboth2122
@nethminaprboth2122 2 ай бұрын
band ek thama ........💗🫂😵‍💫
@TechXTreat
@TechXTreat 14 сағат бұрын
YUKI CREATIVE MUSIC 👑
@TharinduRuwan-u8x
@TharinduRuwan-u8x 2 ай бұрын
Man thewenne ne yalu.. නියමයි රවී අයියා, යුකී අයියා පට්ට
@shayamajayathilake3402
@shayamajayathilake3402 6 күн бұрын
Well done we plus....brillient.....
@gihanug4036
@gihanug4036 2 ай бұрын
Yuki x Ravi combination eka patta ❤️
@shamithadhananjani187
@shamithadhananjani187 2 ай бұрын
Shaaaah🎉.....keep shining boys .......... A drummer is usually like the backbone.you did it buddii❤good job.well done💫Lv yaa😘
@buddhikasri
@buddhikasri 2 ай бұрын
😘🌹🥁
@kolithaherath
@kolithaherath 2 ай бұрын
Yuki❤ravi❤weplus❤️taste it
@shilodaga3846
@shilodaga3846 2 ай бұрын
Song එක release උන දවසේ අහපු vibe එක තාම තියෙනවා ඒක මාරම දෙයක්.මට මතක විදිහට 2021 මැයි ඕක release උනේ
@viky23297
@viky23297 2 ай бұрын
Voice අඩියටම 💆❤️
@domkennel548
@domkennel548 23 күн бұрын
Ane oyl dennm pissuvk 🥺❤️
@isharamadushanka-b1o
@isharamadushanka-b1o 28 күн бұрын
Yuki❤❤❤❤❤voice 👌👌👌👌👌😍feeling awesome
@akilaudara2167
@akilaudara2167 18 күн бұрын
Backing ✨🔥
@VindiThathsarani-fl4hj
@VindiThathsarani-fl4hj 2 ай бұрын
Next level ❤
@udilranawera6627
@udilranawera6627 Ай бұрын
Next level ❤
@tdanishshanka3324
@tdanishshanka3324 2 ай бұрын
Ravi + yuki this is masterpiece brdh❤👽💫
@steelaluminumworkssrilanka
@steelaluminumworkssrilanka Ай бұрын
සුපිරි.❤
@SanjeewaJayawickrama-tc5kz
@SanjeewaJayawickrama-tc5kz Ай бұрын
සුපිරි වෙනම ලෙවල් එකක් නියමයි ❤❤❤❤❤❤❤❤
@SithumBandara-gl4mc
@SithumBandara-gl4mc 2 ай бұрын
Drums 💥💞+yuki
@tharakapuspakumara9978
@tharakapuspakumara9978 2 ай бұрын
Addicted 👊❤️
@MusicLife-rv9il
@MusicLife-rv9il 2 ай бұрын
සුපිරියක් ❤
@anuradhachamodi5113
@anuradhachamodi5113 2 ай бұрын
Drummer made this a next level 🌎♥️ That’s awesome Buddika aiye.. ❤️🌎
@buddhikasri
@buddhikasri 2 ай бұрын
🖤🤘🥁
@aselamaduflash7430
@aselamaduflash7430 Ай бұрын
එකහ්❤️‍🔥❤️‍🔥❤️‍🔥
@dilshanmaduranga9886
@dilshanmaduranga9886 2 ай бұрын
Drummer 🤟🤟🤟🤟
@shehankavishka69
@shehankavishka69 2 ай бұрын
මේක live අහපු අපිට පිස්සු වගේ 😍
@eropakalpani4179
@eropakalpani4179 14 күн бұрын
Wow, these days extra dose, ❤it
@dulangalowe7645
@dulangalowe7645 2 ай бұрын
e Backing eka ❣
@PradeepParanagama-v5w
@PradeepParanagama-v5w 2 ай бұрын
Yuki and Ravi වෙනම brand එකක්.. ❤❤
@eshaka9489
@eshaka9489 2 ай бұрын
සුපිරියක්💖🤗
@Mathe_2
@Mathe_2 Ай бұрын
0:11 ❤💪 අපි තැවෙන් නැ (කිසිම හේතුවකට)
@AdeeshaAkesh-f3x
@AdeeshaAkesh-f3x 2 ай бұрын
good luck, Ravi and Yuki ❤❤
@gemingsena5418
@gemingsena5418 Ай бұрын
මරු ඇ❤
@lakindudesilva7251
@lakindudesilva7251 2 ай бұрын
Awesome hats off to drummer 💖💗😍
@thisaraanjana9519
@thisaraanjana9519 2 ай бұрын
පිස්සුවක් නෙහ් ❤😍
@PasinduSanjitha
@PasinduSanjitha 2 ай бұрын
එදා ඒ වෙලාවේ vibe එක. 🖤😍
@BuddhiJayasinghe-o3t
@BuddhiJayasinghe-o3t 2 ай бұрын
Yakoo, ube hithanne mun live sing karanawa kiyalada??? 😂😂😂 Thopi maha moda kakku. Mun boruwata act karanawa vitharai
@PasinduSanjitha
@PasinduSanjitha 2 ай бұрын
@@BuddhiJayasinghe-o3t තොට ඒක වැඩක් නෑ නේ තොගේ වැඩක් බලාගනින් නැත්තම් උන් වෙනුවට උබ එන්න එපැයි එදා කියන්න 😂 සින්දුව්වක් live කියමුත 👍😅
@abhisheknethum
@abhisheknethum 2 ай бұрын
ආදරේයි❤
@GajakakGejwjqvwj
@GajakakGejwjqvwj 2 ай бұрын
Eka niyamayi❤
@Kalharawickramasinghe
@Kalharawickramasinghe 10 күн бұрын
A great concept , to be acknowledge ever ♥️👊
@LaSalle_musick
@LaSalle_musick 2 ай бұрын
Power of post production🙂
@sithijalakshan5752
@sithijalakshan5752 2 ай бұрын
@yukinavarathna ආසම ගායකයා❤
@Kivindi_dewmini_
@Kivindi_dewmini_ 13 күн бұрын
Yuki & Ravii 😩❤️‍🩹🤌
@tharushiathurupana6608
@tharushiathurupana6608 2 ай бұрын
Yukiiii....❤❤
@Hasitha-m8j
@Hasitha-m8j 2 ай бұрын
Ela ela prooooo...
@PubuduNethZZ
@PubuduNethZZ 2 ай бұрын
killed it 💥🔥
@randikaprabhath845
@randikaprabhath845 2 ай бұрын
Yuki & Ravi grate combination 🤘
@romeshadhikari6152
@romeshadhikari6152 2 ай бұрын
Next level💜️
@Withhirun
@Withhirun 2 ай бұрын
එක වෙනම ආතල් එකක් 😍
@AshaRuwandi
@AshaRuwandi 2 ай бұрын
ඒකනම් පිස්සුවක් ඔයිහ් ❤❤
@BuddhiJayasinghe-o3t
@BuddhiJayasinghe-o3t 2 ай бұрын
Yakoo, ube hithanne mun live sing karanawa kiyalada??? 😂😂😂 Thopi maha moda kakku. Mun boruwata act karanawa vitharai
@easy4158
@easy4158 Ай бұрын
supiriyak😍
@NimanthaSadaruwan-zm6uo
@NimanthaSadaruwan-zm6uo 2 ай бұрын
ආසම artisert 2 k❤
@maheempehesar5079
@maheempehesar5079 2 ай бұрын
Aka nam supiriyak❤❤❤❤❤❤❤
@JayanMaleesha-w7g
@JayanMaleesha-w7g 2 ай бұрын
Supiriyk♥️
@Purna_Anthony
@Purna_Anthony 2 ай бұрын
Yuki Ravi weplus ❤
@EvOMusic_071
@EvOMusic_071 2 ай бұрын
floot❤❤
@ThejaKrishanthi
@ThejaKrishanthi 2 ай бұрын
නියමයි 😊
@mrgraphical6214
@mrgraphical6214 Ай бұрын
Nice Boys ss.... Good Luck...
@Ishani98784
@Ishani98784 2 ай бұрын
මට මිදෙන්න ඔනාලු 😢😢
@NuwanthikaDissanayake
@NuwanthikaDissanayake 2 ай бұрын
පිස්සුවක් ඔයි😮🎉
@sumithchinthakaperera463
@sumithchinthakaperera463 2 ай бұрын
Backing next level 😎👌 ravi jay ❤️ yuki ❤️
@ThasiAbhagolla-c4o
@ThasiAbhagolla-c4o 2 ай бұрын
රවී යුකී❤
@geethendrarajakaruna
@geethendrarajakaruna 2 ай бұрын
Next level...what a blast💥
@thimirasangeethpathiranage6391
@thimirasangeethpathiranage6391 2 ай бұрын
Yuki/ Ravi 🎉🎉
@Saranga-mc7se
@Saranga-mc7se 2 ай бұрын
අම්මෝහ් ❤️❤️❤️❤️
@Vimukthi_Galkulage
@Vimukthi_Galkulage 2 ай бұрын
Yuki & Ravi + Weplus 🖤🔥
YUKI & RAVI JAY HITS
18:16
TOO TALL
Рет қаралды 44 М.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 122 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 83 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 25 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Sahara Flash Dark Studio - Reggae Medley  @saharaflash
7:16
Sahara Flash Dark Studio
Рет қаралды 2,1 МЛН
Yuki Navaratne & Ravi Jay - Api Nam Thawei (Official Music Video)
3:31
Yuki Navaratne
Рет қаралды 8 МЛН
Pini Bindu
3:29
Yuki Navaratne
Рет қаралды 171 М.
Yuki Nawarathna Best songs collection  | yuki songs | sinhala songs
28:42
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 122 МЛН