Yuki Navaratne & Ravi Jay - Rasthafari ( රස්තෆාරී ) ft. WePlus | Live at Hanthane ( හන්තානේ )

  Рет қаралды 1,118,693

WePlus

WePlus

Күн бұрын

Пікірлер: 290
@sachithlakmal709
@sachithlakmal709 7 ай бұрын
Bass ගහන දෑතට දෙවි පිහිටයි❤
@shamodudayanga7055
@shamodudayanga7055 7 ай бұрын
යුකීගේ මුලින්ම අහපු සින්දුව මේක❤️ අන්ඩරේටඩ් උනාට යුකීගෙ සින්දු වලින් උඩම තියන එකක්
@PsycheExplorers998
@PsycheExplorers998 7 ай бұрын
හෙව්වා හිත එක වෙනසක් මැව්ව සදවල් දහසක් ඇවිදින රතු පලසක් නවතින්න බැරි මනසක් // දෙවියන් හා.. විෂමාකාරී විවිධාකාරී විෂමකාරී// ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන් මැව්ව සිතිවිලි මල් මෙන් මල් මෙන් ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන් රස්තාෆාරී විෂමාකාරී// (Verse 1) (Ravi Jay) වත්තෙන් අද මලක් ගෙනාවා ඒ මල නෙලාගන්න මම යනවා කවුද මාත් එක්ක එන්නෙ එන අය නගින්න යන්න දැන් මන්දාකිණිවල රස්තා යාලුවෝ හොයාගෙනයි යන්නේ උඩ යනකොට මදපවනට රතුවෙයි ඇස් කැස්සනං ගානක් නෑනේ තොල කට ඇලවෙන්න… කැරකිලා යන්න…වැඩි සීනි දාපු ගේන්න ප්ලේන් ටී ඔිනෙ මට හීන බලන් ඉන්න ස්ලෝව් මෝෂන් - ඒකයි ආස මං යන්න මෙලෝකෙන් හුදෙකලා මගෙ ජීවිතය එලිය කලෙ ඔයා තමා මල නංගිලා මොකටද මේ මල තියනකොට ජීවිතේම වැටහේවි නිර්වානයෙ නොදැකපු රස ඉවසීමෙන් යන්න මගෙ මල්ලී චයිනීස් යනකොට මෙන්න ගන්න යානය ඔයාට භාරය අපිට දැම්මෙ කවුද නීති නෑනෙ කලබල වෙන භීති මේ පක්ෂ එකතුවෙලා මලෙන් පාරක් ඇනගෙන ගිය දවසට පිලිවෙලකට හැදෙයි රටෙ ඔලුටික අන්න එතකොට ලැබෙයි නිදහස වෙනම හිතන ඇමති මැති පෙලපාලි එක මලකට වෙනස් වෙන්න අලුත් වෙන්න රටේ ජනතාව දෙන්න මලට සමාජේ නීති ගත වෙන්න රෑට කන්න නෑ දෙයියො දුන්නෙ නෑ සල්ලි නෑ කියලා අපේ ජීවිතෙ දුක නෑ රස්තාෆාරේ….. (Hook) (Yuki) ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන් මැව්ව සිතිවිලි මල් මෙන් මල් මෙන් ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන් රස්තාෆාරී විෂමාකාරී// ආ.. විෂමාකාරී විවිධාකාරී විෂමකාරී දෙවියන් හා… විෂමාකාරී විවිධාකාරී විෂමකාරී ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන් මැව්ව සිතිවිලි මල් මෙන් මල් මෙන් ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන් රස්තාෆාරී විෂමාකාරී/
@aicreation3062
@aicreation3062 Ай бұрын
ගොඩක් අමාරුවෙන් ටයිප් කරේ මහන්සියට ලයික් එකක් දාන් යමුද කට්ටිය " මන්දාරම් එලියෙන් හීන තනි වෙන්න නම් රෑ බෝවී මත් වී ගන්දෑලේ ලං වී පාවියන් ගැහෙනා මහද නිවෙනාතෙක් නොබලන් මේ හිත සගවන් සද්‍යාවේ දාක මා එන්නම් හාදු තියලා රුව ගස්සන් නාරි සෙල්ලක්කාර මායම් රෑනෙ හා කෝ එන්නම් ඉන්න දිලිසෙන තරු දෙන්නම් මා තනිවෙන්න පෙර සේ මා එන්න එක්කං යන්නම් මං එන්න එක්කං යන්නම් මං දෑතින් අල්ලන් ඉන්නම් දැන් යහන සරසන්න නම් ශුගාරි ළං වෙන්න දැන් රෑක රැගුමන් හංගන් පාට තවරා මල්දම් හාදු වැහි මංමාවත් දිගේ දේහ වර්ණ ලග භවනාවක් වගේ ඔය රූ දැක්කත් මා දුරින් නිවෙන්නනම් මා ඉතින් හීන පාරාදීසේ ඉන්නම් මා නුඹ එනකල් මං ආදරෙන් ඕ ඉන්නම් ආදරී ලංවී ලංවී මා ඉන්නම් තව ලංවී මා උණුහුම නොදැනෙම්ද නුඹ රැදුනු දා එන්න යන් මා නොපෙනූ තැන් දිහා සගවගෙන ආලේ එන්න එක්කං යන්නම් මං එන්න එක්කං යන්නම් මං දෑතින් අල්ලන් ඉන්නම් දැන් යහන සරසන්න නම් ශුගාරි ළං වෙන්න දැන් රෑක රැගුමන් හංගන් පාට තවරා මල්දම් හාදු වැහි මංමාවත් දිගේ යන්නම් මං එන්න එක්කං යන්නම් මං දෑතින් අල්ලන් ඉන්නම් දැන් යහන සරසන්න නම් ශුගාරි ළං වෙන්න දැන් රෑක රැගුමන් හංගන් පාට තවරා මල්දම් හාදු වැහි මංමාවත් දිගේ
@aicreation3062
@aicreation3062 20 күн бұрын

@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 7 ай бұрын
Yuki ravi jay කියන්නෙ මම දන්න විදියට සුපිරි කොල්ලො දෙන්නෙක්.❤❤❤ ලංකාව හොල්ලපු දෙන්නෙක්.band එකත් උපරිම සාධාරණයක් කරනවා සුපිරි❤
@ayuuvloger
@ayuuvloger 8 ай бұрын
මේ bass ගහන එකාට rept හදවතින්ම ආදරෙයි ♥️
@kavinda2141
@kavinda2141 8 ай бұрын
❤😊
@aicreation3062
@aicreation3062 Ай бұрын
@@kavinda2141 මේ bass ගහන එකාට rept හදවතින්ම ආදරෙයි
@Kaveenakalanka-r7m
@Kaveenakalanka-r7m 7 ай бұрын
පිටසක්වල හාදයො දෙන්නා ❤️‍🔥👊
@janindukeshan
@janindukeshan 5 күн бұрын
මල් සිංදුවක් නොවෙන මල් සිංදුව ..❤👀
@eworld4501
@eworld4501 8 ай бұрын
Ravi + yuki ඇති තැන මොකටද මත්පැන් ❤🎉
@vehiclesofficial
@vehiclesofficial 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩵🩶🩶🩶🩶🩶🩶🩶🩶🩶💜💜💜🟪🟪🟪🟪🟦🟨🟧🟫
@manjulaelwaththa437
@manjulaelwaththa437 12 күн бұрын
Mathpanuth ganata gattama kohoma tiyey da 😇😉
@KavindaHeshanSL
@KavindaHeshanSL 8 ай бұрын
Bass ගහන අයියගෙ දෑතට දෙවි පිහිටයි ❤
@Mahesh-q4q
@Mahesh-q4q 8 ай бұрын
ගංජාවරුන්ගේ ගීතය❤❤❤
@shashikaliyanage1962
@shashikaliyanage1962 5 ай бұрын
Ay ehem kynne ..... mee song ekee therum kynnkoo
@Okithchiranthana
@Okithchiranthana 2 ай бұрын
​@@shashikaliyanage1962ganja gana tha mai
@shashikaliyanage1962
@shashikaliyanage1962 2 ай бұрын
​@@Okithchiranthanathank you❤
@tharushanuwanpriya7898
@tharushanuwanpriya7898 7 ай бұрын
බෑන්ඩ් එකත් පිස්සුවක් yuki & ravi ආයි ඉතින් කියන්න වචන නෑ සින්දු වෙනයි මේවා වෙනයි හොදේ, රස්තෆාරී ❤🎉🎉❤
@shanikaranasinghe2038
@shanikaranasinghe2038 8 ай бұрын
දෙන්නගේ Live show එකක් බලන්න ලැබේවා 🙏🙏🙏😍❤
@jayanipalliyaguru4045
@jayanipalliyaguru4045 6 ай бұрын
Ravi + yuki කියන්නේ වෙනම එකක් ❤
@CookingMethods4
@CookingMethods4 8 ай бұрын
Ravi + Yuki So Beautiful ... Congrats All The Best ❤️❤️❤️
@bhanukayasas-tp6cg
@bhanukayasas-tp6cg 8 ай бұрын
බලු උදුල
@memorytv7688
@memorytv7688 8 ай бұрын
O😊o
@memorytv7688
@memorytv7688 8 ай бұрын
😊
@CookingMethods4
@CookingMethods4 8 ай бұрын
@@bhanukayasas-tp6cg එතකොට ඔයා බැල්ලි භානුකද ? තියන ඊරිසියාව😂🤝🤝🤝
@vinugadinsitha148
@vinugadinsitha148 7 ай бұрын
❤​@@bhanukayasas-tp6cg
@shalindaperera8256
@shalindaperera8256 8 ай бұрын
අපිනම් තැවෙයි One bossa 😍
@dileekachandimal
@dileekachandimal 8 ай бұрын
ඕනෙම ෆීලින්ග් එක්කට සෙට් වෙන සිංදු❤
@ShanRanasinha-gn1uv
@ShanRanasinha-gn1uv 5 ай бұрын
You tube ආවොත් අහලා යන්න්😂 ❤️
@mahesharavinda4056
@mahesharavinda4056 8 ай бұрын
මේ show එකේ සිංදු සේරම දාන්න ඉක්මන්ට...😍❤
@ImeshaSewwandi-sd4gv
@ImeshaSewwandi-sd4gv 7 ай бұрын
Me show ek kohedh thibune
@jayanipalliyaguru4045
@jayanipalliyaguru4045 6 ай бұрын
​@@ImeshaSewwandi-sd4gv sahas uyane
@sachintha20731
@sachintha20731 8 ай бұрын
එන කම් බලාගෙන හිටියෙ.. ❤ We plus
@thilinarukshan191
@thilinarukshan191 8 ай бұрын
Yuki &Ravi බාවනාවක් ❤🎉
@tasanjanaAdithya.
@tasanjanaAdithya. 3 күн бұрын
සුපිරිම Show ඓකක් ❤❤
@sushi-lc7zi
@sushi-lc7zi 17 күн бұрын
අන්තෙටම වැටිල ඉන්න මට තියන එකම හයිය ඔයාගෙ සිංදු ටික yuki 🤍
@ghostrider-qx5vi
@ghostrider-qx5vi 6 ай бұрын
රවී ,යුකී, චරිත ❤❤❤ එකතු උනොත් එකට ලන්කාවෙ මියුසික් පිසුව්ක් වෙයි
@mgcnKumara
@mgcnKumara 16 күн бұрын
Eka pattaa❤❤❤❤❤❤❤❤❤❤
@mudeeshatharindudilshan8348
@mudeeshatharindudilshan8348 3 ай бұрын
බේසා නම් පිස්සුවක් 😍👌
@TechHub-yk2pp
@TechHub-yk2pp 8 ай бұрын
අම්මෝ පිස්සුවක්නෙ Hate Stories Event එකෙන් සෙට් වෙමු ❤️🔥
@aicreation3062
@aicreation3062 Ай бұрын
ගොඩක් අමාරුවෙන් ටයිප් කරේ මහන්සියට ලයික් එකක් දාන් යමුද කට්ටිය " මන්දාරම් එලියෙන් හීන තනි වෙන්න නම් රෑ බෝවී මත් වී ගන්දෑලේ ලං වී පාවියන් ගැහෙනා මහද නිවෙනාතෙක් නොබලන් මේ හිත සගවන් සද්‍යාවේ දාක මා එන්නම් හාදු තියලා රුව ගස්සන් නාරි සෙල්ලක්කාර මායම් රෑනෙ හා කෝ එන්නම් ඉන්න දිලිසෙන තරු දෙන්නම් මා තනිවෙන්න පෙර සේ මා එන්න එක්කං යන්නම් මං එන්න එක්කං යන්නම් මං දෑතින් අල්ලන් ඉන්නම් දැන් යහන සරසන්න නම් ශුගාරි ළං වෙන්න දැන් රෑක රැගුමන් හංගන් පාට තවරා මල්දම් හාදු වැහි මංමාවත් දිගේ දේහ වර්ණ ලග භවනාවක් වගේ ඔය රූ දැක්කත් මා දුරින් නිවෙන්නනම් මා ඉතින් හීන පාරාදීසේ ඉන්නම් මා නුඹ එනකල් මං ආදරෙන් ඕ ඉන්නම් ආදරී ලංවී ලංවී මා ඉන්නම් තව ලංවී මා උණුහුම නොදැනෙම්ද නුඹ රැදුනු දා එන්න යන් මා නොපෙනූ තැන් දිහා සගවගෙන ආලේ එන්න එක්කං යන්නම් මං එන්න එක්කං යන්නම් මං දෑතින් අල්ලන් ඉන්නම් දැන් යහන සරසන්න නම් ශුගාරි ළං වෙන්න දැන් රෑක රැගුමන් හංගන් පාට තවරා මල්දම් හාදු වැහි මංමාවත් දිගේ යන්නම් මං එන්න එක්කං යන්නම් මං දෑතින් අල්ලන් ඉන්නම් දැන් යහන සරසන්න නම් ශුගාරි ළං වෙන්න දැන් රෑක රැගුමන් හංගන් පාට තවරා මල්දම් හාදු වැහි මංමාවත් දිගේ
@Lyricstream-h2v
@Lyricstream-h2v 2 ай бұрын
Supiriyak....❤ Yuki and Ravi🖤🖤 one of my favourite song...🎶❤
@Kaleeeeeeeeeeeeeeeeeeeeee
@Kaleeeeeeeeeeeeeeeeeeeeee 7 ай бұрын
Yuki + ravi jay=masterpiece ❤️🔥🤝🏻
@amith158
@amith158 8 ай бұрын
Yuki ge voice eka🎧
@REX_Musick
@REX_Musick 8 ай бұрын
Vibe එක💙
@isolved.
@isolved. 3 күн бұрын
This feels better than original one ❤️
@RAVANA724
@RAVANA724 7 ай бұрын
International level ❤❤
@abhisheknethum
@abhisheknethum 15 күн бұрын
bass gahn ekkt ❤❤❤❤ හදවතින්ම❤❤
@prasadchandima710
@prasadchandima710 8 ай бұрын
Yuki + Ravi Jay ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Blast....❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤❤❤❤
@chamindudilshan9908
@chamindudilshan9908 8 ай бұрын
My favorite combination ❤❤
@sixharmony9657
@sixharmony9657 6 ай бұрын
Bass දෑතට බුදුසරණයි 🫀❤️
@ThusalHettiarachchi
@ThusalHettiarachchi 17 күн бұрын
Most humbling music video I’ve seen in a while ❤
@shayamajayathilake3402
@shayamajayathilake3402 Ай бұрын
Yuki and ravi well done with we plus guys...
@sahandharmawardhana2520
@sahandharmawardhana2520 Ай бұрын
Legends 🥺❤️ravi+yuki ❤️❤️🥺
@ravindralakmal7588
@ravindralakmal7588 16 күн бұрын
පට්ට උඹලා ඔක්කොම එකට ප්ලේ කරම දවසක ලංකාව කියන්නෙ කවුද කියලා දැනගනිවී. යූකී.රවි ජේ. චරිත උඹලා අපිව ගලවගන්න ආපු උන් බන් එකතු වෙලා රට බේරපල්ලා ❤❤❤❤❤
@TharushaWaduge-jd3gz
@TharushaWaduge-jd3gz 8 ай бұрын
දෙවියන් හා.....හාආආආආ..❤😫
@AkashInduwara-of6iu
@AkashInduwara-of6iu 8 ай бұрын
අමෝ අමෝ සුපිරියක් තමයි ඈ❤❤
@AsheriJayawikrama
@AsheriJayawikrama 6 ай бұрын
Ravi J❤❤❤
@dasun_pinsara
@dasun_pinsara 8 ай бұрын
Ravi+Yuki+WePlus🔥🔥
@harshanakumara2601
@harshanakumara2601 8 ай бұрын
Voice නම් recording .ඒ උනාට නියමයි ඉතින් yuki❤❤
@thiwankasenevirathna3822
@thiwankasenevirathna3822 8 ай бұрын
Ow voice recording wage.😒
@nivodvlog4600
@nivodvlog4600 7 ай бұрын
Ne me live kiyanne
@k.a.s.dperera3093
@k.a.s.dperera3093 2 ай бұрын
na bn
@aadhiachala6646
@aadhiachala6646 2 ай бұрын
Me live mch
@thanushkadissanayake8704
@thanushkadissanayake8704 7 ай бұрын
Mage eka deva ❤Shanulka + We +
@JaninduTharuditha-uv3gj
@JaninduTharuditha-uv3gj 8 ай бұрын
Yuki+Ravi+Weplus🔥
@rohitharathnayaka8049
@rohitharathnayaka8049 13 күн бұрын
රස්තෆාරේ .......
@oshansl4064
@oshansl4064 8 ай бұрын
Supiriyak thamai ❤💥
@DilshanDilshan-rc6cs
@DilshanDilshan-rc6cs 4 ай бұрын
Good job maaa✌සහෝ💖🍒✊
@Tharuki-Wishwadeepani
@Tharuki-Wishwadeepani 7 ай бұрын
Backing superb guyss...😮😮😍😍❤️❤️
@sahanthiwanka8901
@sahanthiwanka8901 27 күн бұрын
Elkiri oi 🔥🖤
@shashanwarnakulasooriya
@shashanwarnakulasooriya 8 ай бұрын
Hates Stories Event එකෙත් මේක ගහමු.. මාර්තු 2 වෙනකන් බලන් ඉන්නෙඒඒඒඑ..
@gapedition2003
@gapedition2003 8 ай бұрын
Drums.🤟adarei buddika malli.
@chathurakumara7205
@chathurakumara7205 4 ай бұрын
පිස්සුවක් ❤❤❤
@PK2001S
@PK2001S Ай бұрын
Baaaaaassssss!! 🎸🎉
@MinulaS
@MinulaS 8 ай бұрын
Yooo Rastafari 🖤💀🌼
@NayanaGamage-hl6zi
@NayanaGamage-hl6zi 8 ай бұрын
මෙකත් පිස්සුවක්❤❤❤❤❤😊
@Janithpercussionist
@Janithpercussionist 8 ай бұрын
Eka nam Pissuwa Yuki+ Ravijay + Weplus ❤✨
@keshankulathunga2143
@keshankulathunga2143 5 ай бұрын
අඩෝ බෑන්ඩ් එක 🥺🙏❤
@MihiraDananjaya-sy3dd
@MihiraDananjaya-sy3dd 8 ай бұрын
We plus solid classical band ❤❤❤❤❤
@isuruviraj9945
@isuruviraj9945 8 ай бұрын
සිතුවිලි මල් .❤🔥👌
@ChamindaSanathakumara
@ChamindaSanathakumara 5 ай бұрын
Darama nm Gammak thamii broo❤❤🔥🔥🔥🔥🔥🔥
@gamingnavee8951
@gamingnavee8951 8 ай бұрын
සිතිවිලි අහසේ අහසේ 😇🤩
@DineshDineshsampath
@DineshDineshsampath 7 ай бұрын
Superii💞🙂💫
@janithishan8230
@janithishan8230 8 ай бұрын
we plus aluth ekath supiriyak ❤❤🙌
@kuruppuarachchi
@kuruppuarachchi 8 ай бұрын
මේවා ලයිව් ගහනවා කියන්නෙම ❤
@thathsaranammuni
@thathsaranammuni 8 ай бұрын
Sri Lankan Music Director of Next Level ❤
@NavodThanushka-kr3my
@NavodThanushka-kr3my Ай бұрын
රස්තෆාරි !!!.
@vihanga.withanage
@vihanga.withanage 7 ай бұрын
Shah!!!🖤👽
@Youtubeසැරිසරන්නෝ
@Youtubeසැරිසරන්නෝ Ай бұрын
Next level ♥️
@slleons501
@slleons501 7 ай бұрын
You both are not human ❤❤❤
@hiransanuthmal4359
@hiransanuthmal4359 7 ай бұрын
Wow in to the next level love u man❤
@lfatollyrics
@lfatollyrics 8 ай бұрын
හොදම ගැලපුම Yuki x Ravi jay
@dunula3779
@dunula3779 7 ай бұрын
❤❤❤❤ adarey 🎉🎉🎉🎉🎉🎉😊
@smoonline2503
@smoonline2503 6 ай бұрын
Woow.. Patta.. Supiriyaka..🔥🔥
@shashikaliyanage1962
@shashikaliyanage1962 5 ай бұрын
Mee sinduwa therum poddk kynnkoo ..... 😢😢❤❤❤
@savindunawanjana5375
@savindunawanjana5375 6 ай бұрын
Your are very talantful ❤....
@chamodbashitha2468
@chamodbashitha2468 8 ай бұрын
හන්තානේ ❤fv💞💞
@harithadinu7863
@harithadinu7863 8 ай бұрын
🔥 Yuki+Ravi = WePlus 🔥
@hansakahansaka-td9oi
@hansakahansaka-td9oi 4 ай бұрын
හෙව්වා හිත එක වෙනසක් මැව්ව සදවල් දහසක් ඇවිදින රතු පලසක් නවතින්න බැරි මනසක් //
@lokoththara-1033
@lokoththara-1033 8 ай бұрын
Lotus Tower එකෙ තියෙන Hate Stories Event එකෙදිත් අනිවාර්යයෙන් මේ සින්දුව ඕන ❤🔥
@A.LPH.A
@A.LPH.A 7 ай бұрын
💜👨🏻‍🚀🍻දෙයියනේ🎉
@DeELaKa2004
@DeELaKa2004 6 ай бұрын
අභ්‍යවකාශේ ඉන්නේ කොල්ලෝ දෙන්නා👽🤍
@hasithadissanayake
@hasithadissanayake 3 ай бұрын
මේක නම් පිස්සුවක්.... 🔥
@aicreation3062
@aicreation3062 Ай бұрын
ගොඩක් අමාරුවෙන් ටයිප් කරේ මහන්සියට ලයික් එකක් දාන් යමුද කට්ටිය " මන්දාරම් එලියෙන් හීන තනි වෙන්න නම් රෑ බෝවී මත් වී ගන්දෑලේ ලං වී පාවියන් ගැහෙනා මහද නිවෙනාතෙක් නොබලන් මේ හිත සගවන් සද්‍යාවේ දාක මා එන්නම් හාදු තියලා රුව ගස්සන් නාරි සෙල්ලක්කාර මායම් රෑනෙ හා කෝ එන්නම් ඉන්න දිලිසෙන තරු දෙන්නම් මා තනිවෙන්න පෙර සේ මා එන්න එක්කං යන්නම් මං එන්න එක්කං යන්නම් මං දෑතින් අල්ලන් ඉන්නම් දැන් යහන සරසන්න නම් ශුගාරි ළං වෙන්න දැන් රෑක රැගුමන් හංගන් පාට තවරා මල්දම් හාදු වැහි මංමාවත් දිගේ දේහ වර්ණ ලග භවනාවක් වගේ ඔය රූ දැක්කත් මා දුරින් නිවෙන්නනම් මා ඉතින් හීන පාරාදීසේ ඉන්නම් මා නුඹ එනකල් මං ආදරෙන් ඕ ඉන්නම් ආදරී ලංවී ලංවී මා ඉන්නම් තව ලංවී මා උණුහුම නොදැනෙම්ද නුඹ රැදුනු දා එන්න යන් මා නොපෙනූ තැන් දිහා සගවගෙන ආලේ එන්න එක්කං යන්නම් මං එන්න එක්කං යන්නම් මං දෑතින් අල්ලන් ඉන්නම් දැන් යහන සරසන්න නම් ශුගාරි ළං වෙන්න දැන් රෑක රැගුමන් හංගන් පාට තවරා මල්දම් හාදු වැහි මංමාවත් දිගේ යන්නම් මං එන්න එක්කං යන්නම් මං දෑතින් අල්ලන් ඉන්නම් දැන් යහන සරසන්න නම් ශුගාරි ළං වෙන්න දැන් රෑක රැගුමන් හංගන් පාට තවරා මල්දම් හාදු වැහි මංමාවත් දිගේ
@milindadanushka
@milindadanushka 8 ай бұрын
Yuki &ravi gauna thanath pissuwak❤
@mentitaterere
@mentitaterere 8 ай бұрын
Yo amo a esos dos chicos! Hagamos un grupo Rastafari por favor 😂 Yo tengo flores 😂
@bokkamemes
@bokkamemes 8 ай бұрын
Next 5 M hit
@SashreekaRajawardena
@SashreekaRajawardena 5 ай бұрын
Bass line 🔥❤️
@sadushaudarshana6004
@sadushaudarshana6004 8 ай бұрын
Balan iddi views wadi wenawa ftt 1m ude weddi ghmu yuki & ravi jay ❤
@lenslk912
@lenslk912 7 ай бұрын
Bassist 😩❤
@chappacave
@chappacave 6 ай бұрын
දේවා පිස්සුවක් බන් ❤
@hiransanuthmal4359
@hiransanuthmal4359 7 ай бұрын
What a voice yuki so beautiful
@DulanIshara
@DulanIshara 5 ай бұрын
Supiriyak..❤
@RithuAkarsha-j8t
@RithuAkarsha-j8t 5 ай бұрын
Adarei....💖💖💖😘
@ISHUUDANA
@ISHUUDANA 7 ай бұрын
Yuki beats 💓💓
@raveenzing4218
@raveenzing4218 8 ай бұрын
Pissuwak visamakari wela yana😫❤️🔥
@amiyaa7636
@amiyaa7636 8 ай бұрын
backing eka nm patta ❤️‍🔥
@reggemix3645
@reggemix3645 7 ай бұрын
Ravi ,Yuki❤😊
@physicswithlalan8593
@physicswithlalan8593 5 ай бұрын
හෙව්වා හිත එක වෙනසක් මැව්වා සඳවල් දහසක් ඇවිදින්න රතු පලසක් නවතින්න බැරි මනසක් හෙව්වා හිත එක වෙනසක් මැව්වා සඳවල් දහසක් ඇවිදින්න රතු පලසක් නවතින්න බැරි මනසක් දෙවියන් හා විශමාකාරී විවිධාකාරී විශමාකාරී දෙවියන් හා විශමාකාරී විවිධාකාරී විශමාකාරී ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන් මැව්වා සිතුවිලි මල් මෙන් මල් මෙන් ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන් රස්තාෆාරී විශමාකාරී ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන් මැව්වා සිතුවිලි මල් මෙන් මල් මෙන් ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන් රස්තාෆාරී විශමාකාරී වත්තෙන් අද මලක් ගෙනාවා ඒ මල නෙලාගන්න මම යනවා කවුද මාත් එක්ක එන්නේ එන අය නගින යන්න දැන් මණ්දාකිනි වල රස්තා යාලුවෝ හොයාගෙනයි යන්නේ උඩ යනකොට මද පවනට රතුවෙයි ඇස් කැස්ස නම් ගානක් නෑ නේ තොලකට ඇලවෙන්න කැරකිල යන්න වැඩි සීනි දාපු ගේන්න ප්ලේන් ටී ඕනෙ මට හීනෙ බලන් ඉන්න slow motion ඒකයි ආසම යන්න මේ ලෝකෙන් හුදකලා මගේ ජීවිතේ එලිය කලේ ඔයා තමා මල නංගිලා මොකටද මේ මල තියෙනකොට ජීවිතේම වැටහේවි නිර්වාණය නොදැකපු රස ඉවසීමෙන් යන්න මගේ මල්ලි Chinese යනකොට මෙන්න ගන්න යානය ඔයාට බාරය ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන් මැව්වා සිතුවිලි මල් මෙන් මල් මෙන් ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන් රස්තාෆාරී විශමාකාරී ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන් මැව්වා සිතුවිලි මල් මෙන් මල් මෙන් ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන් රස්තාෆාරී විශමාකාරී දෙවියන් හා විශමාකාරී විවිධාකාරී විශමාකාරී දෙවියන් හා විශමාකාරී විවිධාකාරී විශමාකාරී ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන් මැව්වා සිතුවිලි මල් මෙන් මල් මෙන් ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන් රස්තාෆාරී විශමාකාරී ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන් මැව්වා සිතුවිලි මල් මෙන් මල් මෙන් ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන් රස්තාෆාරී විශමාකාරී
@iamdr0147
@iamdr0147 8 ай бұрын
Voice නම් ඔරිජිනල් එකේ රෙකෝඩින්මයි නේද? අවුලක් නෑ. අකොස්ටික් මියුසික් එක්ක රැප් අහද්දි අමුතු ගතියක් තියනවා
YUKI & RAVI JAY HITS
18:16
TOO TALL
Рет қаралды 44 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 11 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 25 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 34 МЛН
AVATAR Medley - Vishamakari Nohithunata Medley (Live Performance 2024)
5:49
Deviyange Bare | Drill Team Ft. Sanuka
8:31
Absurda.
Рет қаралды 6 МЛН
Galana Ganga @KuweniLiveinConcert | (Ft Ravi Jay)
8:57
Kuweni by Charitha Attalage
Рет қаралды 4,1 МЛН