No video

වෙස් පෙරළෙන ලෝකේ - රොඩ්නි වර්ණකුල | Wes Peralena Loke - Rodney Warnakula

  Рет қаралды 703

Ganushka Randula

Ganushka Randula

Күн бұрын

වෙස් පෙරළෙන ලෝකේ
හැංගි හැංගි බඳින මුහුණු - ගැලවීලා බිමට වැටෙනවා
ගැලවීලා වැටෙන මුහුණු
යළි දවසක වෙස් බැඳගෙන - ආයෙත් අප හමුවට එනවා
නටනට හඬා වැටෙනවා - හඬහඬ යකා නටනවා
නටනට වෙස් පෙරළනවා - වෙස් පෙරළමින් නටනවා
සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල
පාරුව පදින තුරු ජලයේ සෙලවිල්ල
මාරුව බලබලා සිත යට කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කා ගෙත් රැවටිල්ල
නටනට හඬා වැටෙනවා - හඬහඬ යකා නටනවා
නටනට වෙස් පෙරළනවා - වෙස් පෙරළමින් නටනවා
කටමැත දොඩවනා අය කට අගය කරයි
රට වට බඳින වැට කට වට බඳිනු බැරි යි
හරි හැටි හැඳින ගහ තෝරාගැනුම සුබ යි
නො දැන කෙටුව දා හොට පැටලුණා තමයි
වෙස් පෙරළෙන ලෝකේ
හැංගි හැංගි බඳින මුහුණු - ගැලවීලා බිමට වැටෙනවා
ගැලවීලා වැටෙන මුහුණු
යළි දවසක වෙස් බැඳගෙන - ආයෙත් අප හමුවට එනවා
නටනට හඬා වැටෙනවා - හඬහඬ යකා නටනවා
නටනට වෙස් පෙරළනවා - වෙස් පෙරළමින් නටනවා
ගී පද: ජන කවි ඇසුරින්
ගී තනු: නෙල්සන් ධර්මසේන
ගී හඬ: රොඩ්නි වර්ණකුල
ආනන්ද වික්‍රමගේ අධ්‍යක්ෂණය කළ 'වෙස් මාරුව' ටෙලි නාට්‍යයෙනි.

Пікірлер: 5
@praveenkavishka3776
@praveenkavishka3776 7 ай бұрын
Nostalgic song..i am the first one to upload this song to utube..❤️❤️❤️
@HLANGL
@HLANGL 2 жыл бұрын
Still remember this quite unique theme song. If I'm not mistaken, this teledrama was originally telecast by ITN more than two decades ago, in 1998 or so ....
@burgerhublk
@burgerhublk 2 жыл бұрын
කරුණාකර ඔබ අනවසරෙන් යොදාගත් මගේ මෙම video ව ඉවත් කෙරෙන ලෙස දන්වා සිටිමි. එසේ නැතහොත් මාහට නීතිමෙය ක්‍රියා මාර්ගයක් ගැනීමට සිදුවන බව මා කාරුණිකව දන්වා සිටිමි!!!!
@ganushkarandula4919
@ganushkarandula4919 2 жыл бұрын
ඔබ මේ ටෙලි නාට්‍යය ඩයලොග් සිටි හිට්ස් නාලිකාවෙන් පිටපත් කොට යූටියුබයට ඇතුළත් කොට තිබෙන බව තිරයේ සඳහන් Citi Hitz ලෝගෝවෙන් පෙනේ. යම් හෙයකින් ඔබට නීතිමය හිමිකම් ඇති වීඩියෝවක් නම් Citi Hitz නාලිකාවෙන් පිටපත් කොට පළ කිරීම විමතිය දනවයි. එබැවින් ඔබට මේ පිළිබඳ ඇති නීතික අයිතිය පිළිබඳ සාධාරණ සැකයක් මට තිබේ. ඔබට මෙහි නීතික අයිතිය හිමි බව සනාථ කළ හැකි කවර හෝ ලියැවිල්ලක් ඉදිරි පත් කළ හොත් පමණක් මෙය ඉවත් කරන බව කාරුණික ව දන්වා සිටිමි. එවැනි ලියැවිල්ලක් තිබේ නම් එහි පැහැදිලි පිටපතක් ganushka@4-drive.com විද්‍යුත් ලිපිනයට ලැබෙන්න සලස්වන්න. ස්තුති යි.
@praveenkavishka3776
@praveenkavishka3776 6 ай бұрын
අන්න එහෙමයි උත්තර දෙන්න ඕන👍👍👍❤️
Sobawade  Original Song Lyrics - Rodney Warnakula   | Lyrics Video
3:20
Ceylon Legends
Рет қаралды 252 М.
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
The Best Sri Lankan Comedy siril kiwwoth itin
8:38
Janitha Rupasena
Рет қаралды 316 М.
Ong Bak | Fight Club Scene
15:05
Cinewatch
Рет қаралды 72 МЛН
Sanath Nishantha Gopayya MP
8:42
Sandaruwan Senadheera
Рет қаралды 112 М.