Wes Theme Song "වෙස්'' ටෙලිනාට්‍ය තේමා ගීතය - Swarnavahini

  Рет қаралды 4,040,116

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Wes Drama Theme Song
වෙස් ටෙලිනාට්‍ය - සතියේ දිනවල රාත්‍රී 8.00 ට ස්වර්ණවාහිනීයෙන් බලන්න.
රෑනේ....
ඉගිලෙන්න ආයේ
ආකාසේ... .දුර නෑනේ
හීන එක සැරේ
එලිවෙන්න බෑනේ හිතු ලෙසේ
තුන්‍ යාමේ... දිග වාගේ
ඉල්ලන් යං අපි ගේම
මතකේ තාම
කකියයි බෝම ....
හැප්පෙමු පෙර සේම
සුදුකොඩි දාන
මගුලයි මේක
සන්සුන් වෙයි හැමදේම
දේසේ...වාගේද භාසෙ
සංතෝසේ....මිල බෝවේ
දෝසේ නයි විසේ
ගෙනදේ විනාසේ මීරසේ
සංත්‍රාසේ..... හැමවේලේ
දෑසේ රුදු ලෙසේ
මරුවා සිනාසේ අභියසේ
රැව්දෙන්නේ ..... මර ගීතේ
Song - 'Wes' TeleDrama Theame song
Sing - Mihidu Ariyarathne
Lyrics - Nilar N kasim
Melody - Mahen Perera
Music - Udara Samaraweera
Background Singing - Hemanthi Ranasinghe
Wes / Vess / Wess Darama at 8pm on Swarnavahini.

Пікірлер: 2 700
@aishcharyapathirana3995
@aishcharyapathirana3995 6 жыл бұрын
මුල ඉදලා ම 'වෙස්' බලනවා.ඇත්තට ම එක දිගට ම බලන්න හිතෙන කතාවක්.අතරමැදින් ad නැති එකනම් ඇත්තට ම මරු.දේවින්ද රයන් වුණේ..ඒ විදියට වෙනස් වුණෙ කොහොමද කියන විදියයි මං නම් දැන් හොයන්නේ..රයන්ට මේ හැමෝගෙන් ම පළිය ගන්න පුළුවන් වෙන්න ඕනි..😉 චරිතත් නියමෙට ම තෝරන් තියෙනවා.story එකත් මරු කියලා හිතෙනවා.මිහිදු අයියත් song එකට පට්ටට ම සාධරණයක් කරලා තියෙනවා.❤️ නියමයි.ස්තූතියි ස්වර්ණවාහිනිය..මේ වගේ teledrama එකක් අපිට දුන්නට.👌❤️
@marline9445
@marline9445 6 жыл бұрын
Aishcharya Pathirana අනිවාර්යයෙන්
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
සුබ දවසක්!
@mahindarox6304
@mahindarox6304 6 жыл бұрын
lasssani
@sujithindika245
@sujithindika245 6 жыл бұрын
Ela
@sujithindika245
@sujithindika245 6 жыл бұрын
😀😀😀😀😀😀😁😁😁😁😁😀😁😀😀😁😁😎😎😎😎😎😎
@janindukeshan
@janindukeshan 8 ай бұрын
2024 දිත් කනාවට මතක් වෙලා ඇවිත් අහන වෙන කවුරුත් නැද්ද මන් වගේ 👀🤍
@SanduniImesha-jm8fd
@SanduniImesha-jm8fd 8 ай бұрын
Inno 🌝👍❤️
@NIKOzer308
@NIKOzer308 8 ай бұрын
Inno
@lasantharatnayaka7066
@lasantharatnayaka7066 8 ай бұрын
Inno
@kalanachathuranga2869
@kalanachathuranga2869 8 ай бұрын
Inno ❤😂
@kvkeerthisinghe3113
@kvkeerthisinghe3113 8 ай бұрын
🙃
@ashenkavinda6032
@ashenkavinda6032 3 жыл бұрын
අවුරුදු දෙකක් ගිහින් කාලය ගිහින් තේරුනේ නැහැ. අද ඊයේ වගේ 😪😢ආදරෙයි වෙස්
@nethmikokila4155
@nethmikokila4155 Жыл бұрын
2023 ත් අහනවා...කවදාවත් අමතක නොවන ගීතයක්...ඇත්තටම මාර ගැම්මක් එනවා මේක ඇහුවම.... බංගලින්ට නෙලනකොට මේක විශේෂයෙන්ම මතක් වෙනවා🤭...ආදරෙයි වෙස්..❤️❤️❤️
@VimukthiprasadWeerasekar-pv5oo
@VimukthiprasadWeerasekar-pv5oo Жыл бұрын
atta ❤
@gamingwithapix4909
@gamingwithapix4909 Жыл бұрын
❤atta
@kmnranasingha5171
@kmnranasingha5171 Жыл бұрын
❤❤❤
@sandeepahemantha
@sandeepahemantha Жыл бұрын
සිරාවටම ❤
@JmDilshan-xh2lx
@JmDilshan-xh2lx Жыл бұрын
❤Atta
@uthpalasumanadasa6271
@uthpalasumanadasa6271 2 жыл бұрын
2022 .. අවුරුදු තුනක් ගිහිල්ලත් මතකයෙ හැමදාම තියෙන ටෙලිනාට්‍යක්. තේමා ගීතයක්. 🔥
@krishankavindu6384
@krishankavindu6384 2 жыл бұрын
💖😌
@dulamusick
@dulamusick 2 жыл бұрын
✌🖤
@indikakennels2086
@indikakennels2086 2 жыл бұрын
aniwa
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා 2 жыл бұрын
Yas 😘❤️
@tharushanethru
@tharushanethru Жыл бұрын
mama year 4
@gaweshanabandara6034
@gaweshanabandara6034 3 жыл бұрын
අවුරුදු 2ක් ගෙවුනා දැනුනේ නැ අද ඉයේ වගේ බලපු පට්ටම කතාවක් වෙස් 😍😍😍
@chathuwa6096
@chathuwa6096 Жыл бұрын
ඒ කාලෙ සින්දුව අහන්න ඕනි නිසා කාපු කට්ටක් 😂.. තාත්තගෙන් රිමෝට් එකත් ඉදුරුවා .... 😊 පට්ට ❤
@TheGHOST-ty6bh
@TheGHOST-ty6bh 6 жыл бұрын
කූබියො එකෙන් පස්සෙ බලපු සුපිරිම එක මේක නියමය් ස්වර්ණවාහිනී 😍😍
@sandugirl29
@sandugirl29 8 ай бұрын
2024 අහන අය කෝ ❤🥳
@tiktok-ebf
@tiktok-ebf 4 ай бұрын
අපි
@gihandinuka3211
@gihandinuka3211 2 жыл бұрын
බංගලින්ට ගැහුවට පස්සේ මේකමයි මතක් උනේ.Asia Cup 2022
@tdm_venuri
@tdm_venuri Жыл бұрын
Ai 2023 gehuwee eka thama demmme
@tharuahiff6186
@tharuahiff6186 3 жыл бұрын
2021 අහන සෙට් එක කෝ ❤️😍
@ayeshadilrukshi6661
@ayeshadilrukshi6661 3 жыл бұрын
🤣🤣🤣
@tharuahiff6186
@tharuahiff6186 3 жыл бұрын
@@ayeshadilrukshi6661 😌
@nm5577
@nm5577 3 жыл бұрын
Dn welwa 5.15 ada juny 3
@nbgaming9530
@nbgaming9530 3 жыл бұрын
අපි
@sandanifernando9388
@sandanifernando9388 3 жыл бұрын
Api
@kitchentheory3815
@kitchentheory3815 6 жыл бұрын
මේ සින්දුව කියන්න ගැළැපෙනම කෙනා හොයා ගෙන තියෙනවා...මන් මේක ගොඩක් පාරක් ඇහුවා..මෙකේ තියන වචන ටික පාඩම් කර ගන්න.හරිම ලස්සනයි.🎶🎵🎼🔊🎸🥁🎹
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
ඒකනේ හැමදාම ස්වර්ණවාහිනිය හොඳම තේරීම් කරනවා.දැන් පාඩම් ද සිංදුව.
@warunadilshan9834
@warunadilshan9834 6 жыл бұрын
සින්දුව ගැලපෙන කෙනාට දීලා තියෙනවා වගෙම රයන්ගෙ චරිතෙත් ගැලපෙන කෙනාට දීලා තියෙනවා ots a good job
@kitchentheory3815
@kitchentheory3815 6 жыл бұрын
Swarnavahini TV ow dan padam.vena drama youtube eke baladdi sinduwa skip karala balanne..meke nan ehema karanne na.
@jindu6390
@jindu6390 6 жыл бұрын
sadu Gayani ek attha😱😱😱😱😱
@kitchentheory3815
@kitchentheory3815 6 жыл бұрын
Swarnavahini TV ane puluwan nan me sinduwe wachana tika hariyatama pahadili wenna lyrics tika dannako..plzzzzz
@miahkuttyofficial57
@miahkuttyofficial57 3 жыл бұрын
මේක අයිත් පෙන්නන්න බැරිද 😂 පට්ට කතාවක්.❤️✨️
@amilairiyagolla5623
@amilairiyagolla5623 2 жыл бұрын
Ow aa sirawatama
@sandamalibuwanayake4811
@sandamalibuwanayake4811 2 жыл бұрын
KZbin eken balanna puluhan
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා 2 жыл бұрын
ඒක නං ඇත්ත 😘
@DashParrOfficial
@DashParrOfficial 3 жыл бұрын
අම්මෝ මේ කථාව ගිහිල්ලා අවුරුදු 3 ක් ඒත් මේ කතාව අද ඊයේ බලපු කතාවක් වගේමයි.දැන් මේක ආපහු මේක පෙන්නන්න පුලුවන් නම් ආයේ බලනවා ඇත්තටම මේක ලස්සන කථාවක් 😍😍🥰🥰
@classictelevision2304
@classictelevision2304 2 жыл бұрын
හදවතේ ටෙලිනාට්‍ය හැමදාමත් වෙස්. ❤❤👍 එතෙක් මෙතෙක් ටෙලිනාට්‍ය ඉතිහාසයේ බිහි වූ ලස්සනම වගේම වෙනස්ම ටෙලිනාට්‍ය ගීතය. ආදරෙයි හැමදාමත් වෙස් ❤❤👍
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා 2 жыл бұрын
💏❤️😘
@nipun_chathuranga_photography
@nipun_chathuranga_photography 2 жыл бұрын
Channel එක පිස්සුවක් වෙච්ච කාලේ TV එකෙන් drama බලපු අන්තිම කාලේ ❤️ සිල්ලර සමනල්ලු,වෙස්,හාරකොටිය,කොටිපතියෝ ❤️
@ala5561
@ala5561 6 жыл бұрын
ඉංදියාවේ ලබ්බවල් වගේද ලංකාවේ එවා 😍😍 ස්වර්නාවාහිනී නියම කතාවක් නියම සිංදුවක් ජයවේවා...✋
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
ශාහිල් ශෙනාස් කොහොමද drama එක සුපිරිම නේද 😘😘😘
@tharindiswetha2353
@tharindiswetha2353 6 жыл бұрын
ශාහිල් ශෙනාස් owww aiye eka nam aththa
@ala5561
@ala5561 6 жыл бұрын
කතාව සුපිරි කතා දෙකයි බලන්නේ දැනට සිල්ලර සමනල්ලු .වෙස්, දෙකම වෙනස් පට්ටම කතා දෙකක් ස්තූතියි ස්වර්නවාහිනි.😘😘
@ala5561
@ala5561 6 жыл бұрын
Tharindi swetha ekane.😘
@susanthakumara9253
@susanthakumara9253 6 жыл бұрын
+ශාහිල් ශෙනාස් ela swarnavahini.
@sadaruwan9766
@sadaruwan9766 3 жыл бұрын
සාරංග දිසාසේකර කියන්නෙ සුපිරිම සුපිරිම හැකියාවක් තියෙන ඕනිම චරිතයක් රගපාන්න පුලුවන් සුපිරිම චරිතයක් ❤️
@official_gihan9828
@official_gihan9828 3 жыл бұрын
බංගලියන්ට ගහපු සතුටට ආපහු මේක බලන්න ආපු අය කො😂
@kaveeshamithuni7768
@kaveeshamithuni7768 9 ай бұрын
අදත් බංගලින්ට ගහපු සතුටට මේක බලන්න ආව මං😂
@sachithmaduvanthatechgaming
@sachithmaduvanthatechgaming 8 ай бұрын
2024😂😂
@thamashadevindi
@thamashadevindi 8 ай бұрын
2024ත් අහන වෙලාවෙත් අපේ උන් බංගලියන්ට ගහල තිබුණම 😌❤️‍🔥
@geshujesy9878
@geshujesy9878 8 ай бұрын
අද test එක ගහපු එකටත් සතුටට බලනව 😂
@Pasinduofmychannel
@Pasinduofmychannel 8 ай бұрын
​@@geshujesy9878ow❤bn😂30ne anith eka?
@adonline34
@adonline34 6 жыл бұрын
කාලෙකින් ස්වර්ණවාහිනියෙන් පෙන්නන ලස්සන කතාවක්..මේ වගේ දේවල් ඉදිරියටත් කරන්න සුබපැතුම් !!!
@bosilushooting5489
@bosilushooting5489 2 жыл бұрын
පට්ටම කතාවක් ඇ එක කොටසක් වත් මිස් කලෙ නෑ... සේරම බැලුවා සුපිරිම කතාවක් තමා... අද යන සුරන්ගනා කතා වලට වඩානම් මාරම ගැම්මක් තිබ්බ ඩ්‍රාම එකක්..❤️❤️🌻
@angelangel8321
@angelangel8321 6 жыл бұрын
I am a tamil girl.i love this song and the music.it is really amazing .😍😍😍
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
Dear Sister. Thank you so much for your lovely comments. ❤️
@indunilwhnwellahewage4593
@indunilwhnwellahewage4593 2 жыл бұрын
This is from 'count of the Monte Cristo' by Alexander Dumas
@chathurika4277
@chathurika4277 3 жыл бұрын
සුපිරි කතාවක්✌️සින්දුවත් පට්ට මිහිදු අයියෙ කටහඬ මරු 😍🤩
@sapunviraj9695
@sapunviraj9695 3 жыл бұрын
සදා මතකේ රැදෙන සුපිරිම ඝනයේ නිර්මාණයක්‌ වෙස් ❤🇱🇰👍
@classictelevision4677
@classictelevision4677 3 жыл бұрын
මිහිඳු අයියගෙ ගායනය වගේම song එකේ අනිත් දේවල් ටිකත් උපරිමයෙන්ම තියනවා. පට්ටම ලස්සනයි. ❤❤❤❤❤❤❤❤❤
@pavanichamoda8227
@pavanichamoda8227 6 жыл бұрын
ඉල්ලන් යන් අපි ගේම මතකේ තාම කකියයි බෝම හැප්පෙමු පෙර සේම සුදු කොඩි දාන මගුලයි මේක සන්සුන් වෙයි හැම දේම අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.මිහිදු❤️❤️❤️
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
Pavani Chamoda කොහොමද සිංදුව වගේම කතාවත් උපරිමයි නේද 💓💓💓💓
@shehans8248
@shehans8248 6 жыл бұрын
Pavani Chamoda patta
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
dj shehan එහෙනම් අදත් බලමු 👌👌
@sashinilk7391
@sashinilk7391 6 жыл бұрын
Pavani Chamoda 9
@lasiya2952
@lasiya2952 6 жыл бұрын
ehemada
@pamudithasandeepa5720
@pamudithasandeepa5720 6 жыл бұрын
මේක පට්ට කතාවක්... සුපිරියි👌👌. හැමෝම බලන්න අනිව😘😘
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
ස්තුතියි බ්‍රෝ එකතු වෙන්න දිගටම ස්වර්ණවාහිනිය සමඟ.
@pamudithasandeepa5720
@pamudithasandeepa5720 6 жыл бұрын
Swarnavahini TV 1nm
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
Thanks a lot
@dilrukshikapriyadarshani8041
@dilrukshikapriyadarshani8041 6 жыл бұрын
Hiiii🤨
@dilrukshikapriyadarshani8041
@dilrukshikapriyadarshani8041 6 жыл бұрын
Woooo
@mihiranga9748
@mihiranga9748 6 жыл бұрын
රෑනේ......ඉගිලෙන්න ආයේ...... ආකාසේ......දුර නෑනේ හීනයේ එක සැරේ එලි වෙන්න බැනේ හිතුලෙසේ තුන් යාමේ......දිග වාගේ...... ඉල්ලන් යං අපි ගේම...... මතකේ තාම...... කකියයි බෝම...... හැප්පෙමු පෙර සේම...... සුදු කොඩි දාන මගුලයි මේක...... සන්සුන්ව යමතේම...... දේසේ......වගේද වාසේ...... සන්තෝසේ..........නිල බෝවේ......... දෝසේ නයි විසේ ගෙනදේවි නාසේ නි රසේ..... සම්ප්‍රසේ.....හැම වේලේ...... දෑසේ රුදු ලෙසේ මාරුව සිනාසේ....අභියසේ රෑව්දෙන්නේ.....මර ගීතේ...... වස්දොස් මා ලගින් සපුරා මුලා වේ බෝ ලෙසේ උන්මදේ වෙලුනාවේ...... ඉල්ලන් යං අපි ගේම...... මතකේ තාම...... කකියයි බෝම...... හැප්පෙමු පෙර සේම...... සුදු කොඩි දාන මගුලයි මේක...... සන්සුන්ව යමතේම...... රෑනේ තටු සලා ඉගිලෙන්න ඕනේ නිදහසේ ආකාසේ....දුර නැනේ..... හීනේ......එළිවෙන්න බැනේ... තුන් යාමේ දිග වගේ .... ඉල්ලන් යං අපි ගේම...... මතකේ තාම...... කකියයි බෝම...... හැප්පෙමු පෙර සේම...... සුදු කොඩි දාන මගුලයි මේක...... සන්සුන්ව යමතේම...... පට්ට ගේමක් දීලා #type# කරේ අනිවා ලයික් ඕනි ... (වැරදි තිබ්බොත් කමෙන්ට් කරන්න)
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
රෑනේ.... ඉගිලෙන්න ආයේ ආකාසේ... .දුර නෑනේ හීන එක සැරේ එලිවෙන්න බෑනේ හිතු ලෙසේ තුන්‍ යාමේ... දිග වාගේ ඉල්ලන් යං අපි ගේම මතකේ තාම කකියයි බෝම .... හැප්පෙමු පෙර සේම සුදුකොඩි දාන මගුලයි මේක සන්සුන් වෙයි හැමදේම දේසේ...වාගේද භාසෙ සංතෝසේ....මිල බෝවේ දෝසේ නයි විසේ ගෙනදේ විනාසේ මීරසේ සංත්‍රාසේ..... හැමවේලේ දෑසේ රුදු ලෙසේ මරුවා සිනාසේ අභියසේ රැව්දෙන්නේ ..... මර ගීතේ
@punsarayasarathna1216
@punsarayasarathna1216 6 жыл бұрын
Mihiranga මිහිරංග සන්සුන් වෙයි හැම දේම...
@kitchentheory3815
@kitchentheory3815 6 жыл бұрын
Swarnavahini TV thank you ස්වර්ණවාහිනී 👍🏼👍🏼🤩🤩
@dexter_368
@dexter_368 6 жыл бұрын
Swarnavahini TV Ok
@tharangamaharagedara1201
@tharangamaharagedara1201 6 жыл бұрын
maru a....😁😉😻💖✌👍
@niroshanhg3551
@niroshanhg3551 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මරු තව මෙ වගේ ඒවා දාන්න හැමදාම මග නොහැර බලනවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💚💚💛💛💛💛💚💙💙💙💜💜🖤🖤🖤💚💛💛💛💚💙💙💙💜🖤🖤💜💙💚💚💙💙💛🧡🧡💛🧡🧡🧡🧡💛💛💛💛💛💛💛💚💚💚💚💚💚💙💙💙💙💙💙💙💜💜💜💜💜💜💜💜🖤♥️🖤♥️💘
@tharidusandeepa9262
@tharidusandeepa9262 2 жыл бұрын
ඊයේ බංගලියෝ කෑව සතුටට බලන්නේ අද 😂❤️
@usdesilva
@usdesilva 6 жыл бұрын
Mihidu: Patta voice Lyrics & Music: Extraordinary Saranga: Always smart skill actor Swarnawahini: Thanks a lots
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
Thank You usdesilva.. Stay with us
@achinimendis7969
@achinimendis7969 8 ай бұрын
තාමත් ආස Teledrama song එකක් ❤❤
@production2297
@production2297 6 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අනේ..මේ සින්දුව. ඇත්තටම සුපිරී.....❤️❤️❤️👌👌
@sasindu_lk
@sasindu_lk 6 жыл бұрын
හැමදාම බලන්න පුලුවන් ලංකාවෙම ටෙලිනාට්‍යයක් ගෙනාවේ ස්වර්ණවාහිනිය තමයි....
@Sehan_dilrr
@Sehan_dilrr 3 жыл бұрын
සින්දුව පටන් ගද්දිම මාර ගැම්මක් තමා එන්නේ 🇱🇰💙❤️
@Sehan_dilrr
@Sehan_dilrr 3 жыл бұрын
😒💙
@Sehan_dilrr
@Sehan_dilrr 3 жыл бұрын
Hi
@roshaniwathsala5175
@roshaniwathsala5175 Жыл бұрын
සුපිරිම සුපිරි කතාවක් 😍 මතක් වෙනකොටත් ආසයි.
@osandaediting462
@osandaediting462 2 жыл бұрын
2022 කත් අහන මම. ඒ තරම් ලස්සනයි 😊😘😘😘😘😘😘😘😘
@anushkadinushi9401
@anushkadinushi9401 6 жыл бұрын
කතාව වගේම සිංදුවත් මාර විදිහට හිතට වදිනවා..ස්තුති ස්වර්ණවාහිනිය..👍👍👍👍
@evry_quotes
@evry_quotes Ай бұрын
මේ කතාව අවුරුදු 6 ක් පරනයි කියලා හිතාගන්නත් බැ කාලෙ යන ඉක්මන 🥲
@NethuliPra
@NethuliPra 4 ай бұрын
චූටි කාලෙ බලපු හිතට දැනුන drama එකක්.මේකෙ eps ඔක්කොම බලල තියෙන අය මේ ඇත්තට
@mino_z3308
@mino_z3308 6 жыл бұрын
නියමයි...දිගටම මේ වගේ අලුත් නිර්මාන ගේන්න.ඔය ඉන්දියන් ජරාවල් නවත්වලා මේ වගේ ශ්‍රී ලාන්කිකයන්ගේ අලුත් නිර්මාන විකාශය කරන්න.
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
බොහොම සතුටුයි මේ ප්‍රතිචාර ගැන.කවදත් හොඳම දේ නරඹන්න ස්වර්ණවාහිනිය එක්කම ඉන්න
@priyalassd3598
@priyalassd3598 6 жыл бұрын
Very good swarnawahinii
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
Thank you.
@maheshiwijesiriwardhana1592
@maheshiwijesiriwardhana1592 4 жыл бұрын
Indian okkoma ewa jarawal newei hlo season ticket blnnako kohomda kiyla
@Primalkadias
@Primalkadias 3 жыл бұрын
aluth ekek nemei bn mekath copyak thama The Pit tv series eka
@sanka2531
@sanka2531 6 жыл бұрын
මිහිදු අයිය නම් අහන්න දෙයක් නෑ ❤️❤️❤️ ❤️ Srilankan roka ❤️❤️❤️ best singer ever
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
සුපිරිම කටහඬක් නේද.සිංදුව වගේම කතාවත් සුපිරියි.අනිවාර්යෙන්ම බලන්න එකතුවෙන්න අද ඉඳන්
@Ckalupahana
@Ckalupahana 6 жыл бұрын
අනිව බං මිහිදු අයිය "මේ ගසේ බොහෝ" වගේ එකක් කිව්වත් ඒකෙ මාරම ගැම්මක් තියෙනව. 😂
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
Chathura Kalupahana කොහොමද ඒක 🔫🔫
@sanka2531
@sanka2531 6 жыл бұрын
Chathura Kalupahana මිහිදු ගැන නොදන කියවන එක වෙනුවෙන් නිශ්ෂබ්ද තාවක්
@rashithmahinsa4405
@rashithmahinsa4405 6 жыл бұрын
කියන්න වචන නෑ Drama & Song එක ගැන.Super😍👌.
@OshaniPerera-o6b
@OshaniPerera-o6b 2 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ
@YasiruRasmitha-ig9kq
@YasiruRasmitha-ig9kq 7 ай бұрын
4 පරක් වෙස් බැලුව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 😌❤️👌🏻😼
@anushkasewwandi9309
@anushkasewwandi9309 6 жыл бұрын
ෆට්ට සෝන්ග් එක අනේ..😍 කතාවත් ආයේ නෑ සුපිරියි..
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
ජයෙන් ජය.මේ ප්‍රතිචාර හැමදාම අපට ලොකු ශක්තියක්
@vishwasubash140
@vishwasubash140 7 ай бұрын
❤ 2024 අපේ පුංචි බෑන්ඩ් seshon එකේ start song එක
@classictelevision2304
@classictelevision2304 2 жыл бұрын
වෙස් හදවතේ රැඳුනු ආදරණීයම ටෙලිනිර්මාණය. අවුරුදු 4ක් ගිහිල්ලත් අදත් එදා වගේම හදවතේ රැඳුනු ආදරණීයම ටෙලිනිර්මාණය හැමදාමත් වෙස්. ❤❤👍
@anuradhasithpahan8669
@anuradhasithpahan8669 2 жыл бұрын
22ත් අහනව මේ සින්දුව මේකට මම ඇබ්බැහි වෙලා 🤤🤤😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ayeshasathsarani108
@ayeshasathsarani108 6 жыл бұрын
ලස්සනයි කාලෙකින් අහපු ලස්සනම song එක, drama එකත් අනිවාරෙන්ම බලනව. Thankyou ! ස්වර්ණවාහිනී ... 💗💐🙂 ⭐ 🌟
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
Ayesha ස්තුතියි.. දිගටම බලන්න "වෙස්" ටෙලිනාට්‍ය.
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 2 жыл бұрын
It's like a cricket song 😌🇱🇰❤️👍🔥 #ඉල්ලංයංඅපිගේම
@kumemarias1818
@kumemarias1818 6 жыл бұрын
It's so interesting and I can't take my eyes off the TV...the drama is full of adventure, mystery and crime.. I hope there will be much more dramas like this..
@sasankachamikara7286
@sasankachamikara7286 6 жыл бұрын
ලෝකෙ තියෙන සුපිරි ම ටෙලි නාට්‍ය. කියලා වැඩක් නෑ. පට්ට
@SachithAndSachini
@SachithAndSachini 6 жыл бұрын
Best song ever 😍😍😍 පසුබිම් ගායනය female voice නියමෙට කරල තියනවා .i love that voice .aha...ahaa..umh..umhh...ahhaaa සහ ටබ්ලා කියන්න වචන නැහැ .music prefect .sing කරන ඔයා win කරලා ඉවරයි ...musical show බලාපොරොත්තුව ..රැනේ ඉගිලෙන ඔනේ තමයි..සුබපැතුම් 😍😍😍 වෙස් ටෙම් එකට
@manjulaguruge6268
@manjulaguruge6268 Жыл бұрын
මාර ලස්සන කතාවක් ❤❤ ඒවගේම ඒකටම හරියන සින්දුවක් 🎉🎉🎉 මේක නම් ඇත්තට ම පිස්සුවක් 💙💙 2023 අහන අය මේ කොනට 👇👇
@shiharaossen-dz4jo
@shiharaossen-dz4jo Жыл бұрын
Mee too ❤
@disaltech1934
@disaltech1934 5 жыл бұрын
From New Zealand, love the rhythm but can’t understand the lyrics, please can you make a 1 hour loop. Looking forward to it. Great theme song BTW. 🤗
@NextVersionOfYou
@NextVersionOfYou 5 жыл бұрын
It's a song full of energy. Story is based on a person who faced betrayal by his friends and girlfriend. He has disguised himself and came back for revenge.
@kd-mr9dc
@kd-mr9dc 3 жыл бұрын
Wow from new Zealand 🙈
@akalankasandeepa630
@akalankasandeepa630 6 жыл бұрын
Pattaaaa ah...this is a best song in this year...and drama also perfect...no love no problem...that's a drama...Good Luck Swarmawahini...
@chathuraliyanage8373
@chathuraliyanage8373 2 ай бұрын
2024ත් අහන සෙට් එක ඉන්නවද
@sanugageenod900
@sanugageenod900 2 ай бұрын
Ow ow
@wishwarandika5067
@wishwarandika5067 2 жыл бұрын
ඊයේ මලානයා කාර් එකේ අහගෙන ගියාට පස්සේ බලන්නේ මේ❤️💪🏻
@IDeveloper
@IDeveloper 6 жыл бұрын
සවර්ණවාහිනියෙන් කරන අලුත් වැඩ නම් කියන්න වචන නෑ... මේ විදියට දිගටම teledrama එක ගෙනියනවනම් කැමතියි ..
@sandubae5628
@sandubae5628 6 жыл бұрын
නියම කතාව. අපේ පවුලේ හැමෝම බලනවා.song එකත් පට්ට ආ...... මගෙ favorite දැන් වෙස්.👍👍👍👍👍👍😜😜😜😜😜😜😜😜😜☺️☺️☺️☺️☺️😊😊😊😊
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
බොහොම සතුටුයි මේ ප්‍රතිචාර ගැන.කවදත් හොඳම දේ නරඹන්න ස්වර්ණවාහිනිය එක්කම ඉන්න
@ismailboss9439
@ismailboss9439 6 жыл бұрын
Poto
@dulanixvxvdilrukshisshchou7509
@dulanixvxvdilrukshisshchou7509 6 жыл бұрын
Sandu Mithu ෆ්
@nirashamayuri4
@nirashamayuri4 6 жыл бұрын
Swarnavahini TV godak lassanai mama lanka we neath balanawa
@nirashamayuri4
@nirashamayuri4 6 жыл бұрын
Dulanixvxv Dilrukshi ssh Chou wes natty harima lassanai
@ranidumayantha8041
@ranidumayantha8041 6 жыл бұрын
ඈඩෙනවා මිහිඳු ##you best##
@Nuran_henuka
@Nuran_henuka 2 жыл бұрын
එක එපිසොඩ් එකක්වත් මග ඇරියෙ නැතිව බැලුවා ඒ කාලෙ 🌝
@Shahel_Gunasekara
@Shahel_Gunasekara 7 ай бұрын
2018 එක එපියක් මග හැර බැලුව පට්ට කතාවක් ❤
@tech_king_sl
@tech_king_sl 3 жыл бұрын
ඒ සින්දුව ඇත්තටම ඇහෙද්දි පුදුම ගැම්මක් තෙයෙන්නෙ. ☟☟☟
@tharukshapramodcricketmatc6741
@tharukshapramodcricketmatc6741 6 ай бұрын
ආයෙ සීසන් තුනත් ආවනම් ඒත් ඔක්කෝම මැරුවනෙ රගපාන්න වෙන්නෙ දෙවින්දට විතරයි😅❤❤
@AyodyaLiyanage-uh5bv
@AyodyaLiyanage-uh5bv 8 ай бұрын
2024 අහනෝ ❤
@lahirukaushalya1777
@lahirukaushalya1777 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.
@shehandilshanka6492
@shehandilshanka6492 Жыл бұрын
සුපිරි කතාවක් මෙතෙක් පහල වෙච්ච සුපිරි නිර්මානයක්❤🎉🎉
@Savee803
@Savee803 Жыл бұрын
ඉස්සර මේක පටන් ගන්න පොඩ්ඩකට කලින් තමයි මට clz ඉවර වෙන්නෙ .බස් එකෙන් බැහැල දුවගෙන ගෙදර දුවන්නෙ කතාව බලන්න.🥺💖
@storyekamedia
@storyekamedia 6 жыл бұрын
සුපිරිම කතාවක් කූබියෝ බැලුවට පස්සේ බලපු
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
RAVANA ස්තුතියි අද කතාවත් බැලුවා නේද අමතක නොකර
@storyekamedia
@storyekamedia 6 жыл бұрын
Swarnavahini TV Aniwa 👌👌👌
@duniperera9939
@duniperera9939 6 жыл бұрын
what a nice song. everyday me and my daughter seen it not inough waw crazy marvellous keep it up☺
@nirogajayawardana5416
@nirogajayawardana5416 2 жыл бұрын
Meka සින්දුවක් විතරක්ම නෙවෙයි motivation ekk 🥰👌
@traveldiary965
@traveldiary965 6 жыл бұрын
මට නම් මුල ටික බලන්න බැරි උනා... හැමෝම කතාව ගැන කතා වෙන නිසා බලන්න හිතුන. ඇත්තටම කියනවනම් පට්ට😍😍.. සුපිරිම කතාවක්. ඒ හින්දම youtube එකෙන් කතාව මුල ඉදන්ම බැලුව.. ස්වර්ණ්වාහිනිය මරුම එකක් දීල තියනව අපිට බලන්න.. thanks & good luck
@dihensenul
@dihensenul 3 ай бұрын
After 6 years 😍😍
@Yasiruchamathka05
@Yasiruchamathka05 4 ай бұрын
2050 ahanwa marenna nathuwa idiyoth😁😍😍 masterpiece
@umandathathsarani
@umandathathsarani 6 жыл бұрын
සුදු කොඩි දාන.. 🏳️ මඟුලයි මේක..👻 සංසුන් වෙයි හැමදේම....🙏 ෆට්ට lyrics...🖋️ Superb voice...🎤🎼 Heart touching.. 💕 Finally...., Great combination.. 🎧🎵🎶🎸🎻
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
Umanda කොහොමද තේමා ගීතය
@umandathathsarani
@umandathathsarani 6 жыл бұрын
Swarnavahini TV ඒක ගැන ඉතිං ආයේ අහන්න දෙයක් නෑ.. පතුරු යන්න අහනවා... Superb....... 🎶🎵🎧💕
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
Umanda Thathsarani කොහොමද ඒක 😂😂😂 සතුටුයි කොල්ලෝ.ජයෙවේවා✌️✌️✌️
@umandathathsarani
@umandathathsarani 6 жыл бұрын
Swarnavahini TV බුදාම්මේ කොල්ලෙක් නෙමෙයි කෙල්ලෙක් මං....😂🔫 ජයවේවා...💕😍💪
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
සමාවෙන්න ඕනෙ.පොඩ්ඩක් පැටළුණා කෙල්ලෙ
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 8 ай бұрын
මාව පිස්සියක් කරපු හරිම ලස්සන කතාවක්❤❤
@nikikavee652
@nikikavee652 6 жыл бұрын
මල් කතා නිසා tv එපා වෙලා හිටියෙ සුපිරි සර්ණවහිනිය ගේන්නෙ සුපිරි කත ටිකක් ඒ එකෙක් වත් අමතක නොකර බලනව මේක ඒ අතරින් සුපිරි කතාවත් thanc u 🙏 මෙහෙම කතවක් හදපු එකට 💖💖💖💖💝👍
@sathisdananjaya6457
@sathisdananjaya6457 8 ай бұрын
Ayeth mathak wela ❤2024 ahana set eka ko😊😊
@lahirunimesh3347
@lahirunimesh3347 3 жыл бұрын
Lahiru Kumara vs Liton Das වලියට පස්සෙ ආයෙ එන්න හිතුන 🔥😈
@Tranding_editz178
@Tranding_editz178 2 жыл бұрын
වෙස් අායේ බලන්න තිබ්බනම් එක දිගටම බලනවා
@Ufc123-i1y
@Ufc123-i1y 3 жыл бұрын
ලංකාවේ සුපිරි බිහිවෙච්ච සුපිරිම නාට්‍යයක්
@shehanmadusanka2546
@shehanmadusanka2546 6 жыл бұрын
What a rock song ❤️🤟 Keep it up..
@yesithdilmindissanayake7409
@yesithdilmindissanayake7409 6 жыл бұрын
මිහිඳු නිසා සින්දුව බලපු අය Like එකක් දාගෙන යන්න 😍
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
මිහිඳු නිසා සින්දුව බැලුවා නම්, ස්වර්ණවාහිනී නිසා "වෙස්" කතාවත් බලමු නේද??
@yesithdilmindissanayake7409
@yesithdilmindissanayake7409 6 жыл бұрын
හරි අක්කේ.... බලන්නම් 😘
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
Yesith Dilmin ජයෙන් ජය 💓💓💓
@ruumesha9705
@ruumesha9705 6 жыл бұрын
Swarnavahini TV akata adarai hamadamath
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
ස්තුතියි මේ ආදරයට. හැමදාමත් හොඳම දේ ලබා දෙන ස්වර්ණවාහිනිය එක්ක එකතු වෙන්න ඉදිරියටත්.
@gguksunghoonie
@gguksunghoonie 6 жыл бұрын
Wow me song 1nm super.. kalekata passe hithata danena song 1k awa... Indian mega dramas walata wada me drama 1nm Super👍👍👍👍
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
මේ ප්‍රතිචාර ගැන සතුටුයි ගොඩක්.ජයෙන් ජය වේවා
@gxyuwu
@gxyuwu 6 жыл бұрын
Army here!!!!!!!!!!
@gguksunghoonie
@gguksunghoonie 6 жыл бұрын
Gayani Weerasinghe Wow.. Hello ARMY...👍👍😀😀
@WenuraHeshan-l8j
@WenuraHeshan-l8j 4 ай бұрын
2024 ත් අහන මම පට්ට ගැම්මක් අඩෙ මේක අහද්දි එන්නෙ😒
@slwhitemusic
@slwhitemusic 4 ай бұрын
@swerzix
@swerzix 4 жыл бұрын
My favorite ♥️♥️ Legends never die 🥺🥺🥺🥺 , Wes 3 ennakoooo
@navodisenevirathne
@navodisenevirathne 3 жыл бұрын
කට්ටිය ම මැරුණා නේ
@නුවන්තිඅනුත්තරා
@නුවන්තිඅනුත්තරා 6 жыл бұрын
මිහිදු අයියේ සුපිරි වැඩක් . මම වෙස් හැමදාම බලනව.👍🎸🎧🎼
@pethummadhushanka4488
@pethummadhushanka4488 6 жыл бұрын
Drama eka fattaaaa✌️✌️✌️ මෙච්චර දක්ෂ නිර්මාණ ශිල්පියෝ ලංකාවේ ඉද්දි මොන රෙද්දකට අපි ඉන්දියාවෙ රෙද්දවල් වලට පු## දෙන්නේ..?? Congratulations ස්වර්ණවාහිණී....
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
ඔයාගේ සුභ පැතුම් අපේ ගමනට ලොකු ශක්තියක් Madhushanka 😍 ගොඩාක් ස්තූතියි... එහෙනම් බලමු නේද?? සතියේ දවස් වල රෑ 8ට "වෙස්" 😊
@pethummadhushanka4488
@pethummadhushanka4488 6 жыл бұрын
Swarnavahini TV බලමු නෙමෙයී.... අපි බලනවා.... හැබැයී ඉන්දියාවේ ඒව නෙමෙයී😊...අපේ ලංකාවේ.... අපේ මිනිස්සුන්ගේ නිර්මාණ ... මේ පාර NO 1 Teledrama එක "වෙස්".... ආයෙ ආයෙත් congratulations ස්වර්ණවාහිණී ...❤️💙💜
@swarnavahinitv
@swarnavahinitv 6 жыл бұрын
Madhushanka Nayana ඔව් ඔයාට පුළුවන් සුපිරිම දේශීය නිර්මාණ රැසක් නරඹන්න ස්වර්ණවාහිනියෙන් 💓💓 පාරා,සිල්ලර සමනල්ලු,කෝටිපතියො,වෙස් 👌👌
@pethummadhushanka4488
@pethummadhushanka4488 6 жыл бұрын
අනිවර්යෙන්ම ...... 💜💙❤️
@marline9445
@marline9445 6 жыл бұрын
Aniwa mchn wes kiynne lankawe eda meda tura bihiwu hodama drama eka
@h.kathukorala1608
@h.kathukorala1608 Жыл бұрын
ඒ මේ කතාව ඉවර වෙලා මෙච්චර කල් ගිහිම්ද අප්පා 😲 හිතාගන්නත් බෑනෙ.... හෙන කාලයක ඉදලා ටීවි බලල නෑ කියලා දැනුයි තේරුනේ.... සුපිරි කතාව. හැබැයි අවසානෙ මට මතක නෑ එච්චර 😒😂🤦💔
@krishanitathamel8237
@krishanitathamel8237 3 жыл бұрын
2045 අහන set එක koo...
@nethudoni25
@nethudoni25 5 ай бұрын
අජියා ... හර්ෂ අයියා ඔයා මාර ටැලන්ට් ... මගේඅාසම නලුවා
@kaveeshanimsara3054
@kaveeshanimsara3054 2 жыл бұрын
නාඩගම්කාරයො 2022 වගෙ ඒ කාලෙ සර්ණවාහිනිය කරපු සුපිරි වැඩ
@WolfieMmusicx27
@WolfieMmusicx27 2 жыл бұрын
අවුරැදු 4කට පස්සෙ අහන මම ❤️
@carr_srilanka2041
@carr_srilanka2041 3 жыл бұрын
අවුරුදු 3කට පස්සෙ recommend උනේ 🙂
@Sadiii004
@Sadiii004 8 ай бұрын
2024 ❤ E daws wala baluwa eth song ek ahamben suggest wune.. 2024 anyone here ?
@R.G.R.Rajapaksha
@R.G.R.Rajapaksha Ай бұрын
තාම මේ සින්දුව ගැම්මක්
@asithdilshan3952
@asithdilshan3952 4 жыл бұрын
මේ වගේ නිර්මාණ දිගටම කරන්න . 👍
@imeshibatti6240
@imeshibatti6240 6 жыл бұрын
ගොඩාක් ලස්සනයි....💗💗💗
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 3,8 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
Sinhala Songs | Centigradz
24:23
මියුරු නද
Рет қаралды 1,6 МЛН