වැස්ස දවස්වලට අම්මලා | wessa dawaswalata ammala | boralui galayai

  Рет қаралды 167,737

Boralui Galayai

Boralui Galayai

Күн бұрын

වැස්ස දවස්වලට අම්මලා | wessa dawaswalata ammala | boralui galayai
🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
🔵Subscribe Us : / @boraluigalayaiofficial
🔵Facebook Page : / boralui-galayai-බොරලුය...
🔵Contact Us For 👇 🔴0771941303 Call | whatsapp
#boraluigalayai #comedy #funny #srilanka #sinhalajokes

Пікірлер: 375
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
Get bonus up to 32500 LKR on first deposit using this: Promocode - GALAYAI Link - bit.ly/455pXV8
@christhinesepalika
@christhinesepalika 3 ай бұрын
මේකනම් ඇත්තම ඇත්තක් 😬😬 මලම කරදරයක් උනා මේ වැස්ස ඇඳුම් හෝදනෝ ඉවරයක් නෑ වේලෙන්නෙත් නෑ පීස්සූඌඌ...😂😂❤
@kanthi1038
@kanthi1038 3 ай бұрын
ඇත්තමයි පුතේ , වැස්ස දවස්වලට රෙදි වැලට දානවා. විනාඩි 5 කින් විතර ආය ගෙට ගන්නවා.ආය පායනවා... ආය වැළට දානවා.....ආය.......
@sandalinethmini8516
@sandalinethmini8516 Ай бұрын
සහතික ඇත්ත
@user-no7kn1gw5w
@user-no7kn1gw5w 3 ай бұрын
පිස්සු 😁😁😁අනේ ඒ කෑල්ල තමා සුපිරි
@tharakagabriel9994
@tharakagabriel9994 3 ай бұрын
මල්ලී සහ නංගී! දැන් ටිකකට කලින් රෑ පානදුරේ ජනප්‍රිය මාවතේදී ඔයාලා දෙන්නා එක්ක කතා කරපු අක්කා මං. හරිම සතුටුයි ඔයාලා දෙන්නාව ඇත්තටම දකින්න ලැබුන එක ගැන.❤❤❤❤❤❤ නංගී/ මල්ලි ඔයාලා හරිම හොද ලමයි දෙන්නෙක් . ආයේම දවසක අපි හම්බවේවි එතකන් ලස්සන විඩියෝස් කරන්න. දෙන්නාටම බුදුසරණයි!
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
අනේ අක්කා අපිටත් හරිම සතුටුයි ආදරණීය ඔයාව අද මුණගැහුන එකට ❤️ අනිවාර්යයෙන්ම දවසක මුණගැහෙමු .. අක්කටත් තෙරුවන් සරණයි ..ආදරෙයි අපි.. ❤️❤️❤️
@Wildfoodlovers
@Wildfoodlovers 3 ай бұрын
Oyala panadurada,math panadura
@tharakagabriel9994
@tharakagabriel9994 3 ай бұрын
@@boraluigalayaiofficial ♥️♥️♥️
@dilipkumara4076
@dilipkumara4076 3 ай бұрын
Menna me akkata rip ekak denna malli😂😂😂
@dilinihansika2646
@dilinihansika2646 3 ай бұрын
Marama lassanai aiye akke wish your all the best .
@Vindi_Army_girl_2008
@Vindi_Army_girl_2008 3 ай бұрын
අනිවාර්යයෙන් බලනවා දෙන්නටම ඉස්සරහට යන්න සුභ පතනවා ❤️❤️ආදරෙයී...
@user-rp4fp3it3h
@user-rp4fp3it3h 3 ай бұрын
එලෙස කෙලෙස එකක් ආයෙ ඔනී...ඉක්මනටම😂
@kuwaitstar5102
@kuwaitstar5102 3 ай бұрын
ඔව් යක් පැටියෙක් එක්ක
@NimashaDulanjali-fr4qt
@NimashaDulanjali-fr4qt 3 ай бұрын
Aniwarem oni🎉❤
@danuhapuarachchi9917
@danuhapuarachchi9917 3 ай бұрын
Ane ow oneee😊
@samadhisandeepani4895
@samadhisandeepani4895 3 ай бұрын
ඔව් අනී 😁
@user-mo6qr9yo9j
@user-mo6qr9yo9j 3 ай бұрын
Elesa kelesa වැස්ස
@ShanSadiCreations
@ShanSadiCreations 3 ай бұрын
පිස්සුවක් අප්පා මේ දෙන්නා නම් 😂😂😂😂😂😂
@shantiwicramasekara4364
@shantiwicramasekara4364 3 ай бұрын
මේකනම් සුපිරි අනේ ඇත්තමයි දෙන්නටම ආදරෙයි❤
@mihindilsara9693
@mihindilsara9693 3 ай бұрын
මේ හිතට ඉවසිල්ලක් නැතිවා මේක දකින තුරුමා ❤❤❤😂😂😂
@user-eo9ih5qz7r
@user-eo9ih5qz7r 3 ай бұрын
අම්මෝ ඉටින් ආදරෙයි හොදේ ❤️😘
@indikawijesinghe5257
@indikawijesinghe5257 3 ай бұрын
අම්මෝ මේක නම් ඇත්තම ඇත්ත 😂 අද දෙන්නම ගොඩක් ලස්සනයි.ආදරෙයි දෙන්නටම ❤ ඇත්තම ගලයව බලන්න ඕනි හින්දා මං ඇඩ් එකත් බලනවා skip කරන් නැතුව 😊❤
@rashikachandima7840
@rashikachandima7840 3 ай бұрын
ඔයා නන් ඇත්තටම අම්ම කෙනෙක් වගේමයි අනේ
@SasmiHimahansi-mt4yz
@SasmiHimahansi-mt4yz 3 ай бұрын
මේ බොරලුයි ගලුයි කකුල් වලට නෙවෙ ඇනෙන්නෙ,හදවත් වලට තමයි කිදාබැහැලා තියෙන්නේ 👍ආදරෙයි දෙන්නට හැමදාම වගේ එලෙස කෙලෙස බලාපොරොත්තු වෙන් ඉන්නෙ🌼
@uththarakumari8938
@uththarakumari8938 3 ай бұрын
අනේව් මේවා ඇත්ත අනේහ්😂💔 එලෙස කෙලෙස එකේ part 5 oni ආ මතක ඇතුව 😒😂❤️🥰
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
😂❤️ අනිවාර්යයෙන්ම part 5 දෙනවා ❤️❤️
@uththarakumari8938
@uththarakumari8938 3 ай бұрын
@@boraluigalayaiofficial ඉක්මන්ට දාන්න හොදේ 😒😩❤️
@dineshbandara5843
@dineshbandara5843 3 ай бұрын
Part 6 oni ane ....balan innawa hamawelema❤❤❤
@hachima2
@hachima2 3 ай бұрын
සුපිරි අම්මෝ එපා අනෙ එ අතල් එක🤣 පට්ට ආතල් ආදරෙයි 😂
@samadhisandeepani4895
@samadhisandeepani4895 3 ай бұрын
අම්මොහ් අයියලා ඒකනම් මරු අනේ 😂😂❤❤
@anushamadumali6312
@anushamadumali6312 3 ай бұрын
❤ pissu ❤❤ godak ලස්සනයි
@shantiwicramasekara4364
@shantiwicramasekara4364 3 ай бұрын
අනේ ඔයාලගේ වීඩියෝ මම ලගදි ඉදන් බලන්නේ හරිම ලස්සනයි හොදේ❤
@erandidenipitya3415
@erandidenipitya3415 3 ай бұрын
😂😂😂අම්බෝහ් අපේ ගෙදර වගේ
@chathurangamadushan1919
@chathurangamadushan1919 3 ай бұрын
ඒලේසෙ කෙලේස ඔනි😍😍😍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
අනිවාර්යයෙන්ම දෙන්නම් ❤️❤️
@thememories2376
@thememories2376 3 ай бұрын
1:49 දැන් හරිනේ අමාරුව බොට😁😁😁😁
@nilminigunasekara3742
@nilminigunasekara3742 3 ай бұрын
අයියෝ... අයියෝ..😂😂😂😂😂
@guwaniliyanage1586
@guwaniliyanage1586 3 ай бұрын
අනේ ඔයාලා දෙන්නා නම් ශෝයි අනේ....Good luck bro n sis ❣️❣️❣️❣️
@Kavee-ui9hv
@Kavee-ui9hv 3 ай бұрын
මොකද ........ ඒක නම් මරු ආ 😄
@Kavi-kf2he
@Kavi-kf2he 3 ай бұрын
මරු අනේ 🤭
@nisansalapriyadarshani8150
@nisansalapriyadarshani8150 3 ай бұрын
නියමයි නියමයි ❤️❤️❤️
@shalikadilhani6682
@shalikadilhani6682 3 ай бұрын
ඔයාලනම් දැන් පිස්සුවක් අප්පා...vedio බලන්න ගත්තම නතර කරන්න හිතෙන් නෑ...සුපිරි 👌👌❤️ තව තව vedio දාන්න ලැබේවා ❤️❤️
@reginoldthomas1837
@reginoldthomas1837 3 ай бұрын
අදත් සුපිරියක්❤😂
@Amila9082
@Amila9082 3 ай бұрын
පෑව්වනේ ඒක නම් මරු 😂😂🤣🤣✌️🌹😍❤️🔥⭐
@Sheeli12
@Sheeli12 3 ай бұрын
ඒ කටහඩ පිස්සුවක් 😁
@nisansalaranasinhe-br7cv
@nisansalaranasinhe-br7cv 3 ай бұрын
මේකනම් මේ දවස්වල අපේ ගෙදරත් තියන ප්‍රශ්නයක් සුපිරියි 😀😀😀😀
@disnakamuthukelum928
@disnakamuthukelum928 3 ай бұрын
Aththa kathawa😂
@RoshaniRISH-k3c
@RoshaniRISH-k3c 3 ай бұрын
ඇත්ත තමයි වැස්ස දවසට අපේ අම්මාත් ඔහොම තමයි රෙදි ගන්නවා දානවා ඉවරයක් නැහැ 😂😂❤❤❤❤❤❤
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 3 ай бұрын
අනේ පුතේ ඒකනම් මරු. කදුලුත් ආවා 😂😂😂😂😂😂
@chamilapriyadarshani6364
@chamilapriyadarshani6364 3 ай бұрын
ලඟදි සෙට් උනේ.තාම පරණ ඒවාබලනවා. සුබ පතනවා දෙන්නටම. ❤❤
@Achiyl256
@Achiyl256 3 ай бұрын
පීස්සූඌ කියන කෑල්ලට තමා ආසම 😂❤
@jayanigunarathna1255
@jayanigunarathna1255 3 ай бұрын
😂😂😂😂 අපෙ අම්මමයි යකෝ😅
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
😂😂❤️❤️
@user-no7kn1gw5w
@user-no7kn1gw5w 3 ай бұрын
මේකනම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ
@ShenuWanigasekara
@ShenuWanigasekara 3 ай бұрын
අයියෝ පෑව්වනේ....මාර වැස්සක්නෙ මේක 😂😂😂
@udanisewwandi7949
@udanisewwandi7949 3 ай бұрын
අපේ අම්මව මතක් උනා 😂❤
@diyagahawadudayarathna571
@diyagahawadudayarathna571 3 ай бұрын
මරුවට තියෙයි ❤❤❤😂
@nadeekahemali2397
@nadeekahemali2397 3 ай бұрын
මේ දවස්වල ගෙවල් වල සැබෑ තත්වෙ ඕක තමයි.😌
@navodyalakshani2033
@navodyalakshani2033 3 ай бұрын
ආව්ස් මරු අනේ රෙදි වනන්න උඩ පනින හැටි😂
@user-df8bw8nm5m
@user-df8bw8nm5m 3 ай бұрын
සුපිරි ❤❤❤
@ayeshaweerasooriya2680
@ayeshaweerasooriya2680 3 ай бұрын
පිස්සූ😂😂😂😂 අම්මෝ ඇත්තටම ඔයාලා අපිව සතුටින් තියනවා ගොඩක් ආදරෙයි
@JOKERBOY11146
@JOKERBOY11146 3 ай бұрын
අඩෙ හ් අර කලු කලිසම මන්.. ගාව ඇවිත් අරන් යනවා . නැත්තන් අදින්න එකක් නැතිවෙයි 😮😅😅
@DilshanChathuranga-rf7jt
@DilshanChathuranga-rf7jt 3 ай бұрын
lassanai aiye aththa jivithe vena vidiyatama oyala ragapanava.bs.good luck❤
@renukadhamayanthi1908
@renukadhamayanthi1908 3 ай бұрын
Oyawa nam dan dakinne ammek wagemai. A tharam ammage charithe niyametama ragapanawa. ❤❤❤❤
@tharakaparadeep1151
@tharakaparadeep1151 3 ай бұрын
එලෙස කෙලෙස පාර්ට් 5 ඔනෝ❤❤
@WLG409
@WLG409 3 ай бұрын
අනේ මන්දා පිස්සු ...😂 වැස්ස...😂ආදරෙයි❤ ඔයාලගේ videos බලන අපිටත් පිස්සු සතුටක් ඇති වෙන්නේ...😂❤
@piyumiwathsala1076
@piyumiwathsala1076 3 ай бұрын
කොම හරි කරලා රෙදි ටික වෙල.ගන්න එපැයි අපිත් ඔහොම තමයි වැස්සට 😂😂😂😂😂😂😂
@shanu6536
@shanu6536 3 ай бұрын
අමූලික ඇත්ත😅😅😅❤😂😂
@rangahansa3644
@rangahansa3644 3 ай бұрын
මේකනම් දැං ඇබ්බැහි වෙලා..😮😮😮පිස්සූ...😂😂
@ThilakAkila
@ThilakAkila 3 ай бұрын
මේක නං සහතික ඇත්ත මමත් අම්මා කෙනෙක් පුදුම දුකක් විදින්නේ රෙදි වේලගන්න හොඳ අවුවක් ආපු ගමන් ඔක්කොම එලියට දානාවා එක පාරට වහිනවා තිබ්බටත් වඩා තෙමෙනවා .ගෙදර අනිත් අයට ගානක්වත් නෑ ඔහේ අදිනවා දවසට 2 ක් 3 මගෙන් තමයි අහන්නේ හැමෝම මගේ අරක කෝ මේක කෝ අදින්න එකක් නෑ. මුන්ට පිස්සු ....
@HashiRathnavibushana
@HashiRathnavibushana 3 ай бұрын
කව්ද යකෝ ඔහොම පනින්න කියලා දුන්නේ😂😂😂😂ලස්සනයි අනේ❤❤❤❤
@ChampikaChampika-fw8zz
@ChampikaChampika-fw8zz Ай бұрын
Harima shok💜💜
@user-wi8vk1yi3o
@user-wi8vk1yi3o 3 ай бұрын
Sirawata supiri action 😅
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
හදවතින්ම ස්තූතියි සුද්දා 😂❤️❤️
@piyumimalsha2669
@piyumimalsha2669 3 ай бұрын
Amboo ඇත්ත 😂😂
@SubashaneKalahawatta
@SubashaneKalahawatta 3 ай бұрын
😂😂😂😂😂😅😅😅😅😅😂😂 හිනා වෙලා පන යනවා යකු 😂😂😂😂
@poojanidahamya5107
@poojanidahamya5107 3 ай бұрын
Elesa kelasa next part ekanam aniwa onemai❤❤️oyalage video miss nokara balanawa🫂❤️💪all the best guys
@-patta409
@-patta409 3 ай бұрын
පට්ට 😅
@user-re8mx1gm9h
@user-re8mx1gm9h 3 ай бұрын
Aththa kathawa.mnnm asa hemdama kondeta gahna ලස්සන iteam walta ❤❤❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@user-ej2lf5mz3j
@user-ej2lf5mz3j 3 ай бұрын
ග🌿ලෙ🌿යි""❣️බො🌿රෙයි❣️🌿
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 3 ай бұрын
මලම කරදයක් අප්පා මේක..පි..ස්සූ....🥰😂
@TharushikaAthapaththu-my2fj
@TharushikaAthapaththu-my2fj 2 ай бұрын
ane me denna maru ane.good luck dennatama.api oyalage vedio balanawa hemadama.
@Senuuuu-u8v
@Senuuuu-u8v Ай бұрын
ලස්සනයි aiye😂maru ane
@sandyakumari119
@sandyakumari119 3 ай бұрын
ඒ අම්මත් මං වගේමයි. මගෙ වචනමයි ❤❤
@Gangakumari-123
@Gangakumari-123 3 ай бұрын
වෙනදා වගේම අදත් ලස්සනයි...ආදරෙයි ගොඩාක්...😂😂❤❤❤❤❤
@user-yv8pn2bq7r
@user-yv8pn2bq7r 3 ай бұрын
Lassanai
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 2 ай бұрын
මේක නම් මගේම අත්දැකිම රේදි දානවා ගන්නවා ඉවරයක් නැ පිස්සු😂😂😂
@M-c2u
@M-c2u 3 ай бұрын
අපොයි මේ 🌧️ 😂💔
@user-ej2lf5mz3j
@user-ej2lf5mz3j 3 ай бұрын
ගලෙයි බොරෙයි ආදරෙයි ගොඩක් 🌿❣️🌿❣️🌿❣️🖤🌿🖤🌿🖤🌿🖤❣️🌿❣️🌿❣️
@NethminiAnuradha-kn2cs
@NethminiAnuradha-kn2cs 3 ай бұрын
ඉක්මනින් බලන්න ඔනී,
@user-ty2zv6qs8u
@user-ty2zv6qs8u 3 ай бұрын
Oyala nam supirie dennek...❤❤❤❤
@NimeshaAchini
@NimeshaAchini 3 ай бұрын
පීස්සූ...අනේ දැන් මේක මටත් කියවෙනෝ😅😅😅😅
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
😂😂❤️❤️
@user-tt1jc6pt5y
@user-tt1jc6pt5y 3 ай бұрын
ඇත්තටම සහෝ ❤❤❤❤❤❤❤❤පිස්සූ කියන එක මරු
@PathumMaduranga-fs6mh
@PathumMaduranga-fs6mh 3 ай бұрын
😅😅😅😅❤❤❤❤ලස්සනයි 😇😇😇
@risaara18
@risaara18 3 ай бұрын
Hammo hina wela marenawa habai ape gedarath ohoma thamai habai wassa dawasta adum nathi wenne mata mokada hamogema adum hodanaawa mage hodanna na mokada ape gedara amma mama 😂😂😂😂
@MadushikaGamage1
@MadushikaGamage1 3 ай бұрын
Redi tika 😂😂😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
😂😂❤️❤️
@NisansalaPrabodhani-hj7pv
@NisansalaPrabodhani-hj7pv 3 ай бұрын
Mukada me keyaddi maru😂
@SLST886
@SLST886 3 ай бұрын
පීස්සුහ් 😂
@M-c2u
@M-c2u 3 ай бұрын
අම්මා 😂
@user-gh2gg5ij8r
@user-gh2gg5ij8r 3 ай бұрын
ඇත්තටම 😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
😂😂❤️❤️
@dinushisaranga2865
@dinushisaranga2865 3 ай бұрын
❤😂😂
@madushadisanayaka6392
@madushadisanayaka6392 3 ай бұрын
❤Super ❤❤❤❤
@sampath6581
@sampath6581 3 ай бұрын
මරු මරු ඔහොම යමුඉදිරියට
@SamilaSenaratha
@SamilaSenaratha 3 ай бұрын
Oyalage vedios baluwama thiyena prashna serama amathakai appa😂😂😂
@ShenaliMendis-t7r
@ShenaliMendis-t7r 3 ай бұрын
Amboo 😂😂😂
@NethmiHansamaliRamasingha
@NethmiHansamaliRamasingha 3 ай бұрын
පිස්සු 😂😅
@madunishanthi4802
@madunishanthi4802 3 ай бұрын
😂😂😂😂😂❤❤❤❤❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
😂😂❤️❤️
@desipriyadarshani1023
@desipriyadarshani1023 3 ай бұрын
😂😂 ❤
@dilinidinethma6878
@dilinidinethma6878 3 ай бұрын
අම්මෝ ඒක්
@Prarthana-zb2ic4zd2t
@Prarthana-zb2ic4zd2t 3 ай бұрын
Ayyo boralui galayai😅😅😍
@bimu3390
@bimu3390 3 ай бұрын
මලම කරදරයක් අප්පා මට.පීපීපීස්සූසූ 😂 ඒක මරැ හොදේ 😂
@kaweeshawickramanayaka5226
@kaweeshawickramanayaka5226 3 ай бұрын
මහපොළොවෙ ඇත්ත 😂😂😂
@pathumchathura2444
@pathumchathura2444 3 ай бұрын
Adarei dennatama හදවතින්ම..ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පතනවා❤❤❤❤❤❤❤❤
@ruwanthikasadamali3503
@ruwanthikasadamali3503 3 ай бұрын
😂😂eka maru😅
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
😂😂❤️❤️
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 3 ай бұрын
❤❤😂😂😂😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
😂😂❤️❤️
@indikawijesinghe5257
@indikawijesinghe5257 3 ай бұрын
❤❤❤❤❤❤
@chamiyagamingff2824
@chamiyagamingff2824 3 ай бұрын
බොරළු yi ගලයyi ,අයියට ආදරේ උන් මේ කෙනාට❤❤😊 හැබැයි කොලුකාරයොනම් එපා හොදේ😂😅
Kasiopea
2:43
Cvaky
Рет қаралды 459
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 163 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 70 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 48 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
පාප මිත්‍රයෝ | PAPA MITHRAYO 😂
15:40
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 163 МЛН