WHAT I EAT IN A DAY | සිංහලෙන් | mom of two kids | BODY MAINTAIN

  Рет қаралды 32,956

FITNESS WITH PALI

FITNESS WITH PALI

Күн бұрын

Пікірлер: 52
@malshadilrukshi3318
@malshadilrukshi3318 2 жыл бұрын
ඔයාටනම් බබාලා ඉන්නවා කියලා කියන්නවත් බෑ අයියෝ ❤🥰 thank u akki please do more videos like this
@hashinipulasinghe7303
@hashinipulasinghe7303 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අපිට නිවැරදි ජිවන රටාවක් කියලා දෙනවට
@danushishanika3710
@danushishanika3710 2 жыл бұрын
බෝනික්කි පැටව් දෙන්නා❤️ අනේ මිස් මටනම් මගේ ආර්ථික තත්වෙත් එක්ක ඩයට් ප්ලෑන් එකක් කරන්න බැහැ.ඇත්තටම අමාරුයි.බිත්තරයක් පවා කන්නෙ හදිස්සියෙන්.මට වඩා බබාට ඕන නිසා.ඒත් මම කරන මිස්ගෙ exercises වලින් ප්‍රතිඵල තියනව කියලා මට හොදටම තේරෙනව.අයින් කරලා තිබුන මම ආසම ඇදුම් මම ආයෙ අදිනවා.ඉතින් මිස් ඩයට් ප්ලෑන් එකක් අනිවාර්යයිද කියලා කියන්න පුලුවන්ද..
@sriyanikondadeniya7961
@sriyanikondadeniya7961 2 жыл бұрын
බලන්නආසහිතෙනවා බුදුසරණ යි
@IshaniMadhurangi-q1p
@IshaniMadhurangi-q1p 9 ай бұрын
Akkiyo mama egg kala semata beheth gannawa wena adeshakayak nedda egg venuvata
@danushishanika3710
@danushishanika3710 2 жыл бұрын
මිස් මම සතියට දවස් 3ක් abs workout ,upper body ,booty workout කරනවා.(warmup එක කරලා) මම දවස් වෙන් කරගෙන නැහැ උඩ සදහන් exercises වලට.එකම දවසෙ ඒ ඔක්කොම කරනව සතියේ දවස් 3ට.මට කියන්න පුලුවන්ද මිස් එහෙම කලාට කමක් නැද්ද කියලා.තව මිස්ගේ තියනවනෙ දරු ප්‍රසූතියෙන් පස්සෙ බඩ ඈත් වෙල තියන එකට කරන එක.ඒකත් කරන ගමන් abs workout එක කලාට කමක් නැද්ද?අනේ පුලුවන් වෙලවක reply කරන්න මිස්..🙏❤️
@marian574
@marian574 2 жыл бұрын
Thanks so much. These videos are so motivating to live a healthy life! Love the ride on car attached to the shopping trolley. Wish we had that system here in Australia 😊
@yashodirathnaweera5689
@yashodirathnaweera5689 2 жыл бұрын
Pls do more videos like this😍 love your content ☺️
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
Ok 😘
@ashaniashani9444
@ashaniashani9444 2 жыл бұрын
thank you so mush miss. this video very important and motivated our life.😘♥
@achinimaheshika5535
@achinimaheshika5535 2 жыл бұрын
ස්තුති පාලි ❤️🌹🌹
@vinodyasvijesinha8927
@vinodyasvijesinha8927 2 жыл бұрын
Frist comment එක මගෙන් පාලී අක්කේ.. මං ඩයට් එක කරගෙන යන්නෙත් ඔයාගේ method .. Best Risult .. 💯🔥❣️
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
hi nannga thank you darling😘😘
@vinodyasvijesinha8927
@vinodyasvijesinha8927 2 жыл бұрын
අක්කී ඔයා dinar එකට ගත්ත vegetables ඔක්කොම අමුවෙන් නේද කැමට ගත්තේ.. 🙄
@sandarusuresh
@sandarusuresh 9 ай бұрын
Akke night dinner ekata vegetables sup ekak biuvata kamak nadda
@NethmiWijerathna
@NethmiWijerathna Ай бұрын
Akke babalata denne mona wage kemada oyata hada ganna kemada?
@hirusarani8186
@hirusarani8186 2 жыл бұрын
Thx pali miss. Miss mn godak mahatha kenek nemei. Eth mage yati bada tikak tiyanawa. Mata one bada adu karagannai inen uda kettu karagannai Ukula heda karagannai.kalule uda tiyanawa ethulata ebichcha gatiyak. Ekath nati karagena kalin kiuwa prashna tikath nati karaganna hodama excrises tike link dannako. Loku udawwak
@maneeshaoshadi1874
@maneeshaoshadi1874 2 жыл бұрын
අක්කා ❤️😽
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Great sharing .🙂
@nirmaliwasundara523
@nirmaliwasundara523 2 жыл бұрын
Thank u nangi.. Oyawa dakkamath harima asai.. Lassanai figure eka
@mystory1332
@mystory1332 Жыл бұрын
පීනට්බටර් ගද්දි සීනි සහිත රහිත කියලා තියෙනවද
@chamilamihindukulasuriya4793
@chamilamihindukulasuriya4793 Жыл бұрын
🥰🥰🥰♥️♥️
@vasanasmali
@vasanasmali 2 жыл бұрын
Thank you akka 😍
@ashanashan923
@ashanashan923 Жыл бұрын
Akka❤️❤️
@ishanipoornima9488
@ishanipoornima9488 2 жыл бұрын
අක්කේ බබා හම්බවෙලා මාස කීයෙන්ද ඩයට් ප්ලෑන් ,ව්‍යයාම කරන්න ඕනි ?දන්න කෙනෙක් කියන්න .
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
මාස තුනකින් පසු
@ishanipoornima9488
@ishanipoornima9488 2 жыл бұрын
@@fitnesswithpali5774 thank u ..☺️
@sandunichathurika661
@sandunichathurika661 2 жыл бұрын
Hrima ලස්සනයි akki ou
@sulochanadissanayake4814
@sulochanadissanayake4814 2 жыл бұрын
Lassanai akkii 😍
@dulalisithara4788
@dulalisithara4788 2 жыл бұрын
Best 😊❤😊
@dilininisansala790
@dilininisansala790 Жыл бұрын
Bath kannema nedda
@nithyasathsarani4882
@nithyasathsarani4882 Жыл бұрын
Weight loss ekatath hodsida me kema
@isurianuruddhika4485
@isurianuruddhika4485 2 жыл бұрын
Yoga karana eka genat video ekak dannako
@lakirathnaweera2612
@lakirathnaweera2612 2 жыл бұрын
අක්කිගේ live ව්ඩියෝ එකක තියන්නේ බඩට විතරක් පැයක් තියන්නේ fb එකේ එක විතරක් දවසකට ප්‍රමාණවත්ද?????
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
මෙහෙමයි ව්‍යායාම කරනකොට පිලිවලට කරන්න මේ ලින්ක් එකට ගිහින් බලන්න kzbin.info/www/bejne/j3jGhWOjpNmdY9E&feature=share&si=ELPmzJkDCLju2KnD5oyZMQ
@fathimainshira7336
@fathimainshira7336 2 жыл бұрын
Akka mata squat exercise karankota legs and hip eka ridenne ei
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
නිවැරිදිව ව්‍යායාම කරන්න කොහොමත් මුල් දවස් වල ව්‍යායාම කරන විට ආමාරුයි
@fathimainshira7336
@fathimainshira7336 2 жыл бұрын
@@fitnesswithpali5774 ne akkiyo man maasa 3knwenawa patan gena
@wajiralakshman2609
@wajiralakshman2609 2 жыл бұрын
❤❤❤
@tharushanadeeshani688
@tharushanadeeshani688 2 жыл бұрын
@lakirathnaweera2612
@lakirathnaweera2612 2 жыл бұрын
දවසක් ඇර දවසක් ව්‍යායාම කරන එක අවුලක් නෑත්ද???
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
කමක් නෑ
@lakshianthony8192
@lakshianthony8192 2 жыл бұрын
Pali akke mage bara adu wela oya ge okkome karana.
@rasangisenarathyapa9200
@rasangisenarathyapa9200 2 жыл бұрын
Akki thama babata breastfeeding karanawada
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
na nanngi mama nawathla thiyenne
@Puminduimansha10
@Puminduimansha10 2 жыл бұрын
නංගී උදේට ලෙමන් දාලා වතුර බිව්වත් හොදයිද
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
ඔව් ගොඩක්ම සිරුර ඇතුල හොදින් cleanser වෙනවා
@piyuminisansalaSL
@piyuminisansalaSL 2 жыл бұрын
අක්කේ බිත්තර නැතුව හදන්න බෑ ද .
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
පුලුවන් තෙල් ටිකක් එකතුකරගන්න
@fitnesswithpali5774
@fitnesswithpali5774 2 жыл бұрын
බටර් හරි
@anupamawickramasinghe6737
@anupamawickramasinghe6737 2 жыл бұрын
❤❤❤❤
@sriyanikondadeniya7961
@sriyanikondadeniya7961 Жыл бұрын
❤❤❤❤❤❤
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
20 min FULL BODY WORKOUT | HOME FITNESS
21:35
FITNESS WITH PALI
Рет қаралды 158 М.
what i ate to day | සිංහලෙන්| healthy easy recipe
14:56
FITNESS WITH PALI
Рет қаралды 19 М.
this week ;no carbs no sugar for dinner | සිංහලෙන්
11:15
FITNESS WITH PALI
Рет қаралды 49 М.