What is Deep cycle Battery | Lesson-6 | ඩීප් සයිකල් බැටරි ගැන හැමදේම සිංහලෙන්

  Рет қаралды 4,597

Electronics Class Room

Electronics Class Room

Жыл бұрын

‪@electronicsclassroom1742‬
#battery #electronics #charger
What is Deep cycle Battery | Lesson-6 | ඩීප් සයිකල් බැටරි ගැන හැමදේම සිංහලෙන්
මේ දිනවල බොහොමයක් දෙනා බැටරි භාවිතයට යොමුවෙලා තියෙනවා මේ විදුලිය විසන්දිවීම් නිසා. අද පටන් මම අළුත් වීඩියෝ පාඩම් මාලාවක් පටන් ගන්න හිතුවා බැටරි ගැන. පාඩම් 7ක පාඩම් මාලාවේ 6වන පාඩම අද බලමු.
1st lesson: • Battery Classification...
2nd lesson: • What is Sealed Lead Ac...
3rd lesson: • What is Valve Regulate...
4th lesson: • What is Gel Battery | ...
5th lesson: • What is Absorbent Glas...
ඉතිම් තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න.
බෙල් අයිකන් එකත් ක්ලික්කරල ALL තියාගත්තොත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේශන් එකක් ගන්නත් පුළුවන්
ඒ වගේම මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා.
[SOCIAL MEDIA]
Facebook : Nuwan Darshana
Facebook Page : Electronics Class Room
Call or WhatsApp : +94 71 4931142
ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.
[ LIKE ]
[SHARE]
[SUBSCRIBE]
Thanks for Watching....!

Пікірлер: 24
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 Жыл бұрын
සෝලාර් පැනල් භාවිතා නොකර බැටරියක් මගින් ඉන්වේටරයකට බලය ලබාදී එමගින් පැය කීපයකට පමනක් නිවසට විදුලිය ලබාදීමට මා අදහස කරනව.මෙය සඳහා වඩාත්ම යෝග්‍ය කුමන ආකාරයේ බැටරියක්ද?
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Deep cycle battery
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 Жыл бұрын
@@electronicsclassroom1742 ස්තුතියි .ඔබ පමනයි වටේ යන්නෙ නැතුව මට පැහැදිලි පිලිතුරක් ලබාදුන්නේ 🙏👍
@darshanan3244
@darshanan3244 Жыл бұрын
Excellent
@pcworldlk3685
@pcworldlk3685 Жыл бұрын
කටහඩ පැහැදිලි මදි තව ටිකක් ශබ්දය අැතිව පැහැදිලිට කතා කරන්න
@niroshanliyanage7994
@niroshanliyanage7994 Жыл бұрын
Very basic introduction. Enhance with the technology grid manufacturing,Use of AGM seporators, Teegal Burning,Elctrolyte filling, Properties such as No of average cycles,DOD,life span,reserve capacity.
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
thanks
@eletechshow2635
@eletechshow2635 9 ай бұрын
Me battery motorcycle Saha three-wheeler wage wahana walata pavichchi karanna barida
@electronicsclassroom1742
@electronicsclassroom1742 9 ай бұрын
Puluwan
@ranjithdissanayake3564
@ranjithdissanayake3564 Жыл бұрын
🙏
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Thanks
@tharangadikkumbura
@tharangadikkumbura Жыл бұрын
💯💯💯💯💯💯💯💯💯💝💝💝💝💝💝💝💝👍👍👍👍👍👍👍
@prasadbogahawatta2920
@prasadbogahawatta2920 Жыл бұрын
100 Ah ,90Ah 12v වර්ග දෙකේ බැටරි දෙකක් 24v කරාට අව්ලක් නැද්ද?
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Ba, battery 2ma same AH wenna ona
@samankumara8166
@samankumara8166 Жыл бұрын
Nipon betari hodaida
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
OEM nam ok
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 Жыл бұрын
ලංකාව දැනට තියෙන හොඳ deep circle බැටරි මොන ඒවාද?🙏
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
barnds anuwa nam kiyann amarui mokada same brand fake battery hariyata tiyenwa
@buddhikaprasad5724
@buddhikaprasad5724 Жыл бұрын
මම දැනට 7ah amaron deep cycle බැට්‍රි දෙකක් ups එකක් ආධාරයෙන් කරන්ට් එක නැති වෙලාවට පාවිච්චි කරනවා. ⭕ මේ deep cycle බැට්‍රි උපරිම ඩිස්චාජ් කරන්න පුලුවන් වෝල්ටේජ් එක කීයද? ⭕දැනට පැය එකහමාරක් භාවිතා කරාම 13.2v ට චාජ් වෙලා තිබුන බැට්‍රි 12.2 ක අගයකට ආවා.මේ බැට්‍රි මීටත් වඩා අඩු අගයකට ඩිස්චාජ් කරන්න පුලුවන්ද?ආයු කාලයට හානියක් ද? ⭕ deep cycle බැට්‍රි පාවිච්චි කරාට පස්සෙ full charge කරේ නැතිනම් ප්‍රශ්නයක්ද? ⭕boost voltage,float at voltage කියන්නෙ මොකක්ද කියලත් දැන ගන්න ඕනේ
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
1) Mage me video eka balanna kzbin.info/www/bejne/hpTQpH-bnLGBhc0 2)12.1V minimum 3) Ou, 1 man udalal tiyena video eke eti asnswer eka 4)Boost Voltage - Strat up voltage 14.2V Float voltage - CC voltage
@deshanrashmika6533
@deshanrashmika6533 Жыл бұрын
45% - 75% අතර Dischage කරන්න පුලුවන් එකේ තියෙන Capacity එක. මොකද්ද ඒ කිව්වේ ? 🤔🥲🙂 තේරුනේ නෑනෙ
@electronicsclassroom1742
@electronicsclassroom1742 Жыл бұрын
Capacity eka 100AH nam eken 45% - 75%
@deshanrashmika6533
@deshanrashmika6533 Жыл бұрын
@@electronicsclassroom1742 Thank you 🙏 ❤
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 13 МЛН
Differences between Gel and Tubular Battery
12:10
Smilinsun Solar Energies
Рет қаралды 12 М.
How Many Batteries For a 3000W Inverter?
6:09
Cleversolarpower
Рет қаралды 752 М.
Solar Charge Controllers ගැන සිංහලෙන්
10:58
DIY with Asanka
Рет қаралды 13 М.
The myth about car A/C system In sinhala
5:50
Uditha Mudalige
Рет қаралды 159 М.
Rolls Battery Engineering - Manufacturing Deep Cycle Lead-Acid Batteries
6:33
Rolls Battery Engineering
Рет қаралды 29 М.
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 29 МЛН