What is inside sealed lead acid batteries and How to repair dry dead sealed lead acid batteries

  Рет қаралды 30,826

Sanush Bro ThinkDifferent

Sanush Bro ThinkDifferent

Күн бұрын

Пікірлер: 243
@yakadahusma6086
@yakadahusma6086 2 жыл бұрын
මගේ සහෝදරයා නියමයි වැදගත් පණිවිඩයක් දෙනවා හැමදාම අපිට ❤️
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Thank you Saho.... Kotiyak vatina bike ekath super
@yakadahusma6086
@yakadahusma6086 2 жыл бұрын
@@SanushBroThinkDifferent 6ට බලමු
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Жыл бұрын
වැදගත් වීඩියෝවක්, කුහකකම නැතුව දැණුවත් කිරීම ගැන ස්තුතියි මචෝ..
@sithyayak7457
@sithyayak7457 2 жыл бұрын
බැටරි ඇසිඩ් සහ බැටරි වතුර යන දෙක බැටරියකට යොදා ගත යුතු අවස්ථාව පැහැදිලි කරන්න ඒක ලොකු උදව්වක් තෙරුවන් සරණයි ඔබතුමාට🙏
@lasanthasadun3281
@lasanthasadun3281 Жыл бұрын
බැට්‍රි ඇසිඩ් අපි සාමාන්යයෙන් භාවිතා කරන්නෙ නිතරම චාර්ජ් නොවෙන බැට්‍රියක් භාවිතා කිරීමේදී. අපි ගෙදරක වගේ බල්බ්ස් දාන්න tv බලන්න ඉස්සර බැට්‍රි යොදාගත්තනෙ. ඒ වගේ අවස්ථාවක බැට්‍රි ඇසිඩ් තමයි යොදන්න ඕනි. නිතරම චාර්ජ්වෙන බැටරි. උදාහරනෙකට අපි ගමු වාහන බැටරියක්. ඒක නිතරම චාර්ජ් වෙනව. ඒ වගේ අවස්ථාවක අපි භාවිත කරන්නෙ බැට්‍රි වතුර.
@world7450
@world7450 Жыл бұрын
​@@lasanthasadun3281 obathumata kiyanna puluwanda seald batary wahanen galawala chaj karala apasu danna puluwanda
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
ඇසිඩ් දාන්න අවස්ථා 2 යි තියෙන්නෙ 1මුල්ම වරට ඇසිඩ් පුරවනකොට 2,පෙරලී හෝ වෙන විදියකට ඇසිඩ් බැටරියෙන් ඉවත්වූ විට. අනිත් සෑම අවස්ථාව දීම බැටරි වතුර පමණක් බාවිතා කරන්න
@sithyayak7457
@sithyayak7457 Жыл бұрын
@@harshasampath4746 ස්තූතියි ඔබට
@heshanpunchihewa8658
@heshanpunchihewa8658 2 жыл бұрын
නියමයි වැදගත් පණිවිඩයක් ❤
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Thank you very much! 😊😊😊✔✔✔
@DanuRohani
@DanuRohani 10 ай бұрын
Aurudu 2 kin atha harapu batariyata puluwanda batsriya edimela na
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 10 ай бұрын
mulinma high chareger ekakin charge karala balanna. thathve hodai nm acid danna epa. hari giye nethnam cells pegenna vitharak poddak acid danna vede hari yai cells godak damage vela nm hariyanne nethi vei
@Maths-Studenets
@Maths-Studenets 2 жыл бұрын
Video එකනම් පට්ට.. තවත් මෙ වගේ වීඩියෝ එකක් ඉක්මනටම ඕන
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Thank you very much sir 😊😊😊❤❤❤
@buildwithmee
@buildwithmee 2 жыл бұрын
mn kurak dala tikak ooka thada karala tikak karakuwa ,ethakota oyawage ekak ahuwunaa,man ehema krapu nisa battry eka crash wenna ba neda?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
ne ehema venne ne... eth cell damage vena vidihata monavath danna epa battery eka athulata
@N_Media_Youtube_Digital2024
@N_Media_Youtube_Digital2024 Жыл бұрын
ups eka 24hrs vada karanakota battery ekata damage venavada? ups eke battery helth eka thiyaganna hamadaama battery eka full thiyaganna eka hodaida? naththan discharge karanna onida?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
UPS eke battery eka use ven power cut ekakadi vitharai (Line interactive UPS) e nisa 24h veda karata aulk ne. battery health eka hodata thiyaganna puluvan masekata parak battery eka bahinna dila full charge karanna. oyage UPS eka online ups ekak nm digatam battery eken power ena nisa battery eke ayu kale ivara unama change karannama venava.
@N_Media_Youtube_Digital2024
@N_Media_Youtube_Digital2024 Жыл бұрын
@@SanushBroThinkDifferent Thank You😍
@sldp6722
@sldp6722 Жыл бұрын
Battry eka tikk idimila ek mevidihata vathura dala hadanna puluvanda
@nilakshigunawardane7186
@nilakshigunawardane7186 2 жыл бұрын
Thanks wada karanne nathi battery ekake oyage video balala hadagaththa Thanks ayiye good luck 👍
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Welcome! and Thank you for the feedback. godakma sathutui
@anusavi5152
@anusavi5152 2 жыл бұрын
Ayye ups eka charg wenna gahala tikak wela giyahama alarm eka on welama thiyenne mokada betary eken wayar eka galawanna ona off wenna
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Battery eka den out. ekai e . battery eka death vela
@HappyBabyAi
@HappyBabyAi 2 жыл бұрын
Mage ups battery eke charge eka hitina eka aduwegana yanawa wage,me wade koroth battery eka full work karana thathweta ganna puluwan weida?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
battery eka original ekak nam anivarenma puluvan
@shamalperera4875
@shamalperera4875 2 жыл бұрын
වැදගත් ,කාලේ හැටියට ...මමත් කලා,සමහර ඒවා හරි ගියා..සමහර ඒවා සාර්ථක උනේ නෑ..?
@lalanthabandara9222
@lalanthabandara9222 Жыл бұрын
mage prolink battry ekak tiyenawa masa dekak witara pawichchi kare na hodatama tiyenawa battry eka acid neda danna one battry watura neweine
@thenuranga
@thenuranga 2 жыл бұрын
ඊයෙ බැටරි ඇසිඩ් දැම්ම අයියෙ.ඒත් හරි ගියේ නෑ.කරන්ට් එක ගියගමන්ම තප්පරයක් විතර තිබිලා ඕෆ් වෙනවා.ups එක අරන් අවුරුදු 2කට ලං වෙනව මම හිතන්නෙ.ගත්ත දවසෙ ඉඳන් සුපිරියටම පාවිච්චි කලා.පෙලක් දවස් වලට පැය 18ක් විතර වැඩ ගත්තා ups එක.පස්සෙ තමා ටික ටික කාලෙ අඩු වෙලා.දැන් කරන්ට් එක යනවත් එක්කම ඕෆ් වෙනවා.අයියගෙ වීඩියෝ එක බලල මම ඊයෙ බැටරි වතුර දාල කලා ඒත් හරි නෑ.මේ දවස් වල ups battery එකක් 5000කටත් වඩා යනවා.ups එකක් 11000ක් විතර.අයියෙ අපිට බැරිද තියෙන බැටරි එක repair කරගන්න ?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
battery cell godakma behela aththe malli ehema nm repair karaganna amaru vei... denata vahana battery ekak ganna malli used ekak ups battery ekata vada godak vela use karanna puluvan eva godak aduvata ganna puluvan vei
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
@@SanushBroThinkDifferent ayye vahana battery kiyak wage weida gannawanam hoda ewa thiyeda
@jaba2272
@jaba2272 2 жыл бұрын
Bro පට්ටම වටිනව දිගටම කරන් යන්
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Thank you very much 😊😊😊❤❤❤
@dilipard4409
@dilipard4409 2 жыл бұрын
බොහොම ස්තූතියි දෑනුම දුන්නට..
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
❤❤❤
@suuurocks3926
@suuurocks3926 2 жыл бұрын
මම දැන් battery akak galawalaa battery ඔබතුමා කිව්ව ආකාරයට වැඩ ටික කරා මෙ battery aka 24Ah PALMA battery akak mama ළඟ tiyenne 24v ups akak mama මේකට dala charger koroth aulak වේවිද. Uda පියන සම්පූර්ණයෙන්ම kedunaa පියන නැතුව tibboth prashnayak වේවිද. Ups aken output voltage එක 25v විතර එන්නේ .charger වෙන්න madida voltage එක.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Charge venna volatage eka nam athi... uda piyana nethi unata kamak ne.. charge ekata gahala balanna... charge une nethnam battery charge karana shop ekakin charge karanna ita passe ups eken charge vei aulak nethuva
@suuurocks3926
@suuurocks3926 2 жыл бұрын
@@SanushBroThinkDifferent thanks
@indunilabeysekarage5975
@indunilabeysekarage5975 14 күн бұрын
U p s Ake ac dunnama 220v out wenawa batriy aken dunnama 110 Anne meka hadanne kohomada
@sihanvideo1814
@sihanvideo1814 2 жыл бұрын
මේකෙදි යොදාගන්නෙ බැට්‍රි වතුර ද, බැට්‍රි ඇසිඩ් ද? ඇසිඩ් හා වතුර කියන්නෙ වර්ග දෙකක්ද?..
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
ou varga 2k... acid ganna godak ganna epa cell eka pegenna vitharak daganna
@kavishnakalhara
@kavishnakalhara 2 жыл бұрын
වැදගත් විඩියෝ එකක් 👍
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Thank you very much 😊😊😊❤❤❤
@rohanrefuge262
@rohanrefuge262 Жыл бұрын
Can we use HCL acid instead of Sulfuric acid.
@pradeepchandana2590
@pradeepchandana2590 2 жыл бұрын
එල එල දිගටම කරගෙන යන්න 💪💪👍👍👍👍
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
😊😊😊❤❤❤
@jayasenajayakody5689
@jayasenajayakody5689 Жыл бұрын
negatiyu pele eke misanayamada positiyu plet eketh thiyenne
@gayanhatarasingha914
@gayanhatarasingha914 2 жыл бұрын
Brothar. Batary kadekin pawichchi karapu batariyak ganiddi tika kalayak pawichchi karanna puluwanda kiyala check kara ganne kohomada?(ups aka kata danna) udaw karanna
@127thaveesha8
@127thaveesha8 2 жыл бұрын
ups battery charger akak hadana aka gana video akak ona
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
anivarenma dannam 😊😊😊❤❤❤
@lasanthasadun3281
@lasanthasadun3281 Жыл бұрын
මේ ක්‍රමේ සාර්ථකයි. ඒ උනාට හැම බැට්‍රියකටම මේ ක්‍රමේ හරියන්නෙ නෑ. ඒ ෆේක් බැට්‍රි නිසා නෙවෙයි. කාලයක් යද්දි ඕනම බැට්‍රියක සැල් සවුත්තුවෙනව. ඉදිමෙනව. ඒ අවස්ථාවෙදි මේ වැඩේ ප්‍රායෝගික නෑ. අනිත් එක ඔයා කියනව බැට්‍රිය මුල් අවස්ථාවෙ වගේම හොදටම වැඩ කරනව කියල. ඒකත් වැරදියි බැටරියෙ කාර්‍යක්ෂමතාව අඩුයි. ලොකු ලෝඩ් එකක් එකවර බැට්‍රියට දරන්න බෑ. යම් විදුලි දාරාවක් පවත්වාගෙන යන්න විතරයි මේ ක්‍රමයෙන් පුලුවන්. මුල් අවස්ථාවේ තිබුන තත්වයට නැවත බැට්‍රියට ගන්නනම් අලුතින් සැල් දන්න ඕනි. එතකොට 100% බැටරිය මුල් තත්වයටම පත්වෙනව.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
Ou anivarenma. oya kiuva de hariyatama hari. me method eken loku kalayak nevatha battery ekata pana denna amarui
@nuwandhanuska8772
@nuwandhanuska8772 2 жыл бұрын
මමත් කරා මෙ වැඩෙ.prolink ekakata. බැටරි ඇසිඩි දාලා චාර්ජ් කරා ටිකක් රත් වුන නිසා ගලවා බැලුවා අවුලක් නැ 12V තියෙනවා ගොඩ වෙලාවක් තිබිබෙ නැ. රත් වෙන එක අවුලක්ද .පැය 6ක් තිබිබොත් අවුලක් වෙයිද.👍💪
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
acid godak danna epa vedipura demma nam e tika ain karanna cell eka peguna nam athi... ita passe peya 6 gahanna puluvan vei rath vena ekak ne
@nuwandhanuska8772
@nuwandhanuska8772 2 жыл бұрын
@@SanushBroThinkDifferent එකනෙ. මම ඇසිඩි ගොඩක් දැමිමානෙ😁
@vinhar3884
@vinhar3884 2 жыл бұрын
අලුතෙන් බැටරි වතුර පුරවල චාර්ජ් කරනකොට , ඔය රබර් වෑල් ගැලවිලා යනව ඇතුලෙ තෙයෙන පීඩනයට මගෙ හිතේ.ඇයි එහෙම වෙන්නෙ, මොකක් ද ඒකට කරන්න ඕන, එහෙම වෙන බැටරි පාවිචියට ගන්න බැරිද ?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
battery acid godakma danna epa battery eke velunu cell pegenna theth venna vitharak battery acid danna ita passe charge karanna...
@kandyan_bikers
@kandyan_bikers Жыл бұрын
Lead acid batry ekata batry acid da danne. Google eke pennane deironized water kiyala passe mang eka demma eath hari giya ne bro
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
battery cells valata godakma hani vela nm vede hariyana ekak ne. battery acid bohoma tikak dala cell pegenna vitharak dala high charge ekak gahala balanna vede parissamin karanna
@kandyan_bikers
@kandyan_bikers Жыл бұрын
@@SanushBroThinkDifferent cell hadanna berida cell eke mokaddatiyanne
@kandyan_bikers
@kandyan_bikers Жыл бұрын
@@SanushBroThinkDifferent cell hadanne mokeda lead witarai da cell hadana berida
@dushan6588
@dushan6588 Жыл бұрын
Aiya DCP battery check krl tynwda? Ewa originalda? Mn gawa tynne DCP ups ekak.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
DCP ups ekatama apu battery eka nm hodai malli kisima aulk ne
@dushan6588
@dushan6588 Жыл бұрын
@@SanushBroThinkDifferent Hari aiye thankyou.
@amilawijeendra4834
@amilawijeendra4834 2 жыл бұрын
Origanal kiyala kohomada hoyaganne,mage batrieka kaiji haduwata passe satiyak vitara tibila bahinawa,mekata uttarayak denna
@blacklion5362
@blacklion5362 2 жыл бұрын
Mage laga thiyanawa aluthma 7amp 12v batteryak aka use karala nehe sale karanna shop ekee thibuna ekak nikamma deth wela mee vidiyata ekath hadanna puluwanda.. ?
@tashinavimukthi5212
@tashinavimukthi5212 2 жыл бұрын
Kohomade ethakota battery Athulatha glass dala e adala battery voltage eka Wath hada ganne? Ah gana nm adu wenna eka Api ganiddi Hoya ammarui kiyamuko..Eth battery eke voltage eka adu wenna baha ne...
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
cells 6ma ganakama adu lead acid cell thibbama 12v pennana puluvan... eth prashne thiyenne meka godakma ikmanin discharge venava e vagema kalpevethmak ne harima ikmanin battery eka dead venava fake battery vala thiyena lokuma getaluva thmai eka... original battery ekak aurudu 3kta 4kata vada hoda thathven use karanna puluvan eth fake ekak uparima masa 3k 4k athulata sauththu venava
@denuwantechofficial
@denuwantechofficial 2 жыл бұрын
ayya dannawada ara did not start correctly kiyana error eka hadanne kohomada
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
mata whatsapp danna malli mn kiyannam check karala 0775350386
@dilukshikumari8172
@dilukshikumari8172 2 жыл бұрын
Ayye aluthen ups ekak hadana video ekak danna puluwada?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
ou try ekak dennam nangi
@thilinagimhana9529
@thilinagimhana9529 2 жыл бұрын
Aiye charge ekata dammama batry wathura uthuranwane...kalu pata wela ewa..ruber top galawila wisi wenwa
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
battery vathura godak danna epa malli cell eka pegenna vitharak poddak danna e athi
@prabaengineering5982
@prabaengineering5982 2 жыл бұрын
කාර් බැටරිවල ඇති ශෙල් බැටරි කොෂවල තිබෙන රසායනික ඩුව්‍ය ගැන දැන ගන්න පුලුවන්ද ස්තුති
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
evageth thiyenne lead plates venasakata thiyenne eva flooded batteries... battery acid full venna dala thiyenava evage
@isharasandanayake3732
@isharasandanayake3732 2 жыл бұрын
මාස 06ක් වගේ පොඩි කාලෙකින් death වෙන battery වලට මේක කරන්න පුළුවන් ද?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
masa 6k vage yaddi death venava nam eva fake battery. eva nm me vidihata goda daganna amarui try karala balanna prissamin mkd fake battery athule viduru thiyenava
@madusankanimesh6349
@madusankanimesh6349 2 жыл бұрын
Aiya man karala beluva. Milin hodata thibba venama charg karama. Passe ups akata demma. Den kochchara charge karath 6v vage pennane. Anth battery ya 13v vagr pennanava ath kochchara charge karath Ampiar vedi venne. 1Ampiar vath ne vage ei e
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
cells godakma behela athi malli, nethnam cells original nemei venna athi.... e vage issues thiyenava malli meke
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
Onna subscribed paarak damma
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Thank you very much 😊😊😊❤❤❤
@KauBoySL
@KauBoySL 2 жыл бұрын
Good video machang but dont handle battery internals with bare hands! Good Luck!
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
ස්තුතියි ඔබට ඔය ඊයම් වලින් හදපු negative positive ප්ලේට් දෙක අලුතින් හදන්න පුළුවන්ද
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
ou puluvan ekata oni material tika aran hadanna... e gena thiyena video ekak balanna poddak
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
දෙන්න පුළුවන්
@ravinduperera2848
@ravinduperera2848 Жыл бұрын
ලග ලග දෙපාරක් කර්න්ට් එක ගියාට පස්සෙ ඉදන් ups එක charge වෙන එක නවතින්නේ නෑ.overcharge වෙනවා මන් හිතන්නේ.ඒක කොහොමද හදාගන්නේ?.ඒක battery වල අවුලක්ද?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
Battery eke aulk nemei BMS eke aulk eka. BMS eka repair karanna vei. overcharge vena eka valakvanna puluvan eken vitharai
@gamingfaith-d7p
@gamingfaith-d7p Жыл бұрын
@@SanushBroThinkDifferent ups එක නිතරම ටික් ටික් ගාන්නෙ ඇයි
@dp9383
@dp9383 2 жыл бұрын
අයියෙ මං ගාව 12V Ups Valve regulated lead acid battery එකක් තියෙනවා. Ups එක ගොඩක් කාලයක් use නොකරපු හින්දා ඒක වැඩ කරේ නෑ. නමුත් ඒක ගලවලා බලපුවාම 3-4V ප්‍රමානයක් තියෙනවා බැට්‍රියෙ. ඒක බැකප් system එකකට use කරන්න මොනවාද කරන්න ඕනේ?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
battery eka highcharge ekak gahanna malli battery charger ekakin ethakota UPS eka veda karavi ayemath
@dp9383
@dp9383 2 жыл бұрын
@@SanushBroThinkDifferentඑතකොට acid දාල අනම් මනන් කරන්න ඕනේ නෑ නේ.. high charge එකක් ගැහුවනම් ගොඩ නෙහ්.
@prasadgamage2199
@prasadgamage2199 Жыл бұрын
battery acid දමන්නේ අරගලවල පෙන්නපු හිලෙන් පමණද
@info_bits
@info_bits 2 жыл бұрын
Charge karana krama kihipayak danna.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Battery charger ekak use karanna puluvan... nethnam solar charge controller ekain puluvan... vahanekata hai karalath puluvan. gelapena voltage eken charge karanna oni saftery chargers nam godak hodai
@pramodratnayake2480
@pramodratnayake2480 2 жыл бұрын
සමහර බැටරි පොඩ්ඩක් ඇද වෙලා තියෙන්නේ එහෙම ඒවා අවුලක් නැතුව වැඩ කරයිද
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
ehema ven athulen cells velenakota... e vage eva nm godakma shuwar karanna amarui... try karala balanna
@sunilsantha7135
@sunilsantha7135 2 жыл бұрын
රි චාර්ජ් බැටරිවලට බැටරිඇසිඩි දාල පාවිචචියට ගන්න පුලුවන්ද ටෝච් වල 6v 3.7වාගේ බැටරිවලට
@asanka-z1f
@asanka-z1f 2 жыл бұрын
battery acid දාලා බේරෙන්න තියලා ඊට පස්සේ බැටරි වතුර වලින් පුරවන්න ඕනද
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
ne acid vitharak athi... cell eka pegunata passe charge gahanna puluvan
@premodchamika9975
@premodchamika9975 2 жыл бұрын
Orijinal batteryakda kiyala hoyanne kohomada ayiye
@sanathkumara4983
@sanathkumara4983 2 жыл бұрын
Led plate atharata danna puluwan replacement akkak danna ( like paper serviettes ).
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
paperserviate use karanna puluvan kisima aulk ne. venath material ekak set unoth kiyannam
@usithanuwan8705
@usithanuwan8705 2 жыл бұрын
mn oya wage acid dala chage kara.8 withara chage una eth ups eka weda ne.ai e
@niranjana6731
@niranjana6731 2 жыл бұрын
Vehicle wlata ena 65A seal type battry me wage chage kranna puluwanda amaron battry ekak 12V 65A
@wilsongamwari76
@wilsongamwari76 Жыл бұрын
Exide battery eka mehema karanna puluwanda
@ALLINONEwithNirman
@ALLINONEwithNirman 2 жыл бұрын
Good..... enjoy
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Thank you aiye 😊😊😊❤❤❤
@lahiruchamikara7471
@lahiruchamikara7471 2 жыл бұрын
Seald MF gellfill battry wlata acid dala goda daganna puluwanda bro
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Gel battery nam ehema goda daganna be
@kumaragethilak1801
@kumaragethilak1801 Жыл бұрын
12 v bateriyata b, water damage charge wenne nehe thiyena tikath bassa
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
High charger ekakin charge karanna. godak danna epa b.water tikak danna cell pegenna vitharak
@matheeshaaluwihare6229
@matheeshaaluwihare6229 2 жыл бұрын
අයියේ අපිට් අඩු ගානට ගන්න පුලුවන් හොදම ups battery එක මොකක්ද කොහෙන්ද ගන්න පුලුවන් ප්ලීස් අයියෙ කියනවද
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Me hema brand ekakma hodai malli hebei prashne thiyenne lankave me brand name valin fake battery hema thenama thiyena eka. e nisa oya battery gannava nm hoda shop ekakin ganna. pita kotuve thiyenava NS kiyala shop ekak eken ganna me eyalage contact no eka. denata recommend karanna puluvan ekama shop eka 011-4720056, 077-7312945. eyalage whatsapp no eka 0716136941. contact karala balanna malli
@romaroman633
@romaroman633 2 жыл бұрын
batry plat ganne kohenda
@virajnanayakkara3617
@virajnanayakkara3617 Жыл бұрын
මම බැටරි වතුරයී බැටරි ඇසිඩ් පිරෙන්නම දැම්මා.🙆🏻‍♂️🤦. හැබැයී බැටරි ටික චාර්ජ් වෙලා තිබ්බනේ. ආයේ වැඩිපුර වතුර ඇසිඩ් අයින් කරන්න වෙනවනේද.. මං ලග 17Ah බැටරි තියෙන්නේ.
@ALLINONEwithNirman
@ALLINONEwithNirman 2 жыл бұрын
Thank you for information..
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
You are most welcome 😊😊😊❤❤❤
@YD_OFFICIAL923
@YD_OFFICIAL923 2 жыл бұрын
SUNSHINE Battery eka hodada
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
mama nm use karala ne balamu hodaida kiyala.. mt shop ekakin katha kara eke review ekedi kiyannam kohomada kiyala
@ravindramadugalla5395
@ravindramadugalla5395 Жыл бұрын
Mage ups eka 3years wage wenawa karata hari giye ne aluth battery brand ekak kiyanna
@m.i.mohamedirzhad1101
@m.i.mohamedirzhad1101 Жыл бұрын
Bro මේවා හයි චාර්ජ් කරන ක්‍රමයක් කියන්න v කීයකින්ද A කියක් ද?
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
12 v 13 A vage charge kara nm hari high charge karana shops thiyenva e thenakin charge karanna
@maddumarathnayake9520
@maddumarathnayake9520 Жыл бұрын
මගෙ ups එක වැඩ කරන්නේ නැති නිසා ගලවලා battery බැලුව උනුවතුර ටිකක් දැම්මා .දැන් මොකද කරන්නේ
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
Battery cells godakma damage vela nm repair karanna be. battery eka replace karanna
@blackleaderpubg
@blackleaderpubg Жыл бұрын
😂
@slteambrotherscreation4972
@slteambrotherscreation4972 2 жыл бұрын
Prolink use karana aya ko balanna😉
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Prolink eka godak hodai math use karanva... idiriyedi iata vada hoda ekak set unoth review ekak dannam
@dileepaperera3742
@dileepaperera3742 2 жыл бұрын
එක පාරක් පාවිච්චි කරල අයින් කරපු UP S බැටරි ගොඩක් තියෙනවා..ඔරිජිනල්ද කියලා හොයාගන්නේ කොහොමද..set ekak යකඩ ගන්න තැනකට දුන්නා කලින් 😐😐
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
original eke bar code ekak ehema thiyenava... use karala godak kal eva nam vedak neti vei
@lalperera8885
@lalperera8885 Жыл бұрын
පොසිටිවි පෙලේටි එක සාදාගන්න අවශ්‍ය මුල දව්‍ය මොනවාද පොසිටිවි පෙලේටි එකක් නිර්මානය කරගන්නේ කෙසේද පිලිතුරක් අවශ්‍යයි
@tiranperera26
@tiranperera26 Жыл бұрын
මේකට බැට්රි වතුරද පුරවන්නේ ඇසිඩ් ද
@blackleaderpubg
@blackleaderpubg Жыл бұрын
Acid
@nalinekanayaka9015
@nalinekanayaka9015 Жыл бұрын
අයීයා මමත් ඩෙත් උන බැට්‍රියක් හැදුවා හරි ගියේ නෑ. ඇයි ඒ
@neelrathnasiri6885
@neelrathnasiri6885 2 жыл бұрын
Laptop බැටරි කීයක් වගෙ වෙයිද , ඩෙල්. එව හදන්න බරිද
@chinthakathusharakarunathi5210
@chinthakathusharakarunathi5210 2 жыл бұрын
Bike ekaka battery ekak replce karanna barida ups battery wenuwata
@nimal2micro756
@nimal2micro756 2 жыл бұрын
Sar orijinal bettriyak tora ganne kohomada
@isuruudana566
@isuruudana566 2 жыл бұрын
Acid දැම්මම චාර්ජ් කරන කොට රබර් බුශ් ටික ඇරල නේද චාර්ජ් කරන්න ඕන
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
අනිවාර්යයෙන්
@cyberweapontime4067
@cyberweapontime4067 2 жыл бұрын
බොහොම වැදගත්...
@gayanbuddhika2005
@gayanbuddhika2005 Жыл бұрын
Ups battery bike ekata use kalata kamak nedda..
@තලපත්කන්දෙචින්තක
@තලපත්කන්දෙචින්තක 2 жыл бұрын
Ct100 බයික් එකට ups බැටරි එකක් දාල තියෙන්නෙ රෙක්ටිපෙයාර් එකත් හොඳයි ඡාජ් වෙන්නෙ නැ
@usanthamahesh6972
@usanthamahesh6972 2 жыл бұрын
උණු වතුරෙන් සෙල් හෝදන්න හොද නැද්ද ඇසිඩ් දාන්න කලින්.
@dilshanithilakarathna1728
@dilshanithilakarathna1728 2 жыл бұрын
බැටරි ඇසිඩ් ද බැටරි වතුරද පාවිච්චි කරන්න ඔනි අයියෙ
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
acid puluvan nm hodai... godak danna epa me vede karanna kalin me gena karapu video 3ma balanna comments vala adahas balanna
@sudathpriyanthad5415
@sudathpriyanthad5415 Жыл бұрын
Can you help me to repair a deep cycle battery
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
Please watch some videos about deep cycle battery repair. It's hard to repair deep cycle batteries after their expired time. so you must contact best technical guy to do this.
@Gagan0511
@Gagan0511 2 жыл бұрын
එතකොට ඇයි සමහරු බැටරි වතුර දාන්නෙ බැටරි ඇසිඩ් නේද දාන්නෙ 🤔
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
denatamath use karana battery ekakata battery water demmama eka acid venava aropanaya karanna puluvan
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
kalayak yaddi battery vala acid sandranaya venas unama eka aye harigassanna battery water danava mn danna tharamin... me gena expert kenekgen details aran video ekak danna try karannam
@Gagan0511
@Gagan0511 2 жыл бұрын
@@SanushBroThinkDifferent thanks ♥️
@isurangadeshan2215
@isurangadeshan2215 2 жыл бұрын
මගෙ බැටරිය චාර්ජ් කරනකොට ටික වෙලාවකින් බැටරිය ඇතුලෙන් වතුර නටනව වගේ චූටි සද්දයක් ඇහෙනවනෙ ඇයි ඒ
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
battery acid godak danna epa. poddak danna pegenna vitharak charge veddi poddak ehema sadde enava parana battery vala
@isurangadeshan2215
@isurangadeshan2215 2 жыл бұрын
@@SanushBroThinkDifferent ඒක බැටරියට අවුලක් නෑ නේද
@dreamstarssanju1872
@dreamstarssanju1872 Жыл бұрын
Kochchara wela chaj karanna onida
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
Peya 3k vage charge kara nm athi
@shanukasenevirathna1477
@shanukasenevirathna1477 2 жыл бұрын
Gel battery walata acid dammata aulak nadda
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
Mama ehema kara eth podda welawai thiyenne
@pradeepapriyadarshani7749
@pradeepapriyadarshani7749 2 жыл бұрын
අය්යෙ චාජ් එක වැඩි උනොත් අවුලක් යයිද
@rajithdimuthu1126
@rajithdimuthu1126 2 жыл бұрын
බැටරි වතුර කට ගවටම එනකන් පිරෙව්වොත් අවුල්ද
@mahindadissanayake2851
@mahindadissanayake2851 2 жыл бұрын
බැටරියෙන් කෑලි සෙලවෙන සද්දයක් එන බැටරි මේ ක්‍රමයට චාජ් කරන්න බැරිද
@blackleaderpubg
@blackleaderpubg Жыл бұрын
😂
@opositive7219
@opositive7219 Жыл бұрын
සීල් බැටරියකට බැටරි වතුර දැම්මෙන් බැටරිය චාජ් වෙන විට ඇතුලෙ ඇතිවන උෂ්නත්වය නිසා වතුර වාෂ්ප වීමෙන් ඇති වෙන පීඩනය පිටවීමට සිදුරු නොමැති වීමෙන් බැටරිය පිපිරී යයි.
@pradeepapriyadarshani7749
@pradeepapriyadarshani7749 2 жыл бұрын
ගහලම තිබ්බොත් චාජ් එකට අවුලක් ය්යිද
@sanjeewa4090
@sanjeewa4090 Жыл бұрын
Battery pepar ganna thiyana thenak kiyannako
@blackleaderpubg
@blackleaderpubg Жыл бұрын
😂
@sushanenosh
@sushanenosh 2 жыл бұрын
Gel හදාගන්න විදිය කියන්න පුළුවන් ද
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
E gena thiyena video ekak YT eke balanna poddak mt hambunoth evannam tikak loku process ekak eka hariyatama karanna oni
@gihankaveesha9890
@gihankaveesha9890 2 жыл бұрын
aiye. athakota. dapu. acid. okkoma ain. karanavada
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
ou malli cell eka pegenna peyak 2k thiyala acid ain karanna nethnam uthuranava charge veddi
@sasankamadubashana2864
@sasankamadubashana2864 2 жыл бұрын
Mn battery wathura demmahama uthurano podi dumk danooo
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
godak danna epa.. acid poddak danna cell eka pegenna vitharak puluvan nm cell eka pegunata passe vedi tika ain karanna ita passe tikak vela thiyala charge gahanna
@slteam6004
@slteam6004 2 жыл бұрын
ela kollo
@sathischandra5401
@sathischandra5401 2 жыл бұрын
good
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
Thank you very much brother 😊😊😊❤❤❤
@surenimaduka1153
@surenimaduka1153 Жыл бұрын
Thnks bro
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent Жыл бұрын
Welcome ❤❤❤
@pibidunpruthulahettiarachc4396
@pibidunpruthulahettiarachc4396 2 жыл бұрын
හොද බැට්‍රි වර්ග මොනවා ද
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
me brand name valin thiyena onima original battery ekak hodai. prashne thiyenne me brand name valin hadapu fake battery gdk thiyena eka. e nisa original battery vitharak sell karana shop ekakin ganna. pitakotuve NS eken ganna. eke no eka me comments vala athi balanna
@lesleyajith7375
@lesleyajith7375 2 жыл бұрын
මගෙ ups එක රෙපියා කරගන්න ඔනේ දන්න තැනක් කියන්නකෝ කුලියාපිටිය පැත්තේ
@ranjithdissanayake3564
@ranjithdissanayake3564 2 жыл бұрын
🙏
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 2 жыл бұрын
😊😊😊❤❤❤🙏
Lead Acid Battery Construction
13:17
saVRee
Рет қаралды 37 М.
UPS Fake Battery check cutting sealed lead acid batteries.
18:31
Sanush Bro ThinkDifferent
Рет қаралды 39 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 16 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 37 МЛН
Brilliant technique of lead acid battery restoration
11:23
Evidz
Рет қаралды 12 МЛН
This should be illegal… Battery Repair Blocking
19:21
Linus Tech Tips
Рет қаралды 4,5 МЛН
How to Quickly Test UPS Batteries Without the UPS Itself
18:27
Mark Furneaux
Рет қаралды 136 М.
200th Video!!!   Fixing / Reviving Batteries With Epsom Salt
14:03
fnaguitarplayer9
Рет қаралды 221 М.
Dry cell battery repair
18:24
My hobby Electronics
Рет қаралды 181 М.