Making Lead Acid Battery Plates | Complete Process of Lead Battery Cell Plates Casting - part 2

  Рет қаралды 28,840

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

ඕනෑම බැටරියක් බැටරියක් අලුතෙන් සෑදීමේදි බැටරි සෙල් සෑදීම ගැන සමග තවත් උපදෙස් කීපයක්. How to Make a Lead Acid Battery negative and positive sell - How Battery Plates are Made & Restoration of an Old Battery
Full Video👉 • The Technique of Makin...
Making Lead Acid Battery Plates, Complete Process of Lead Battery Cell Plates Casting
==============
අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
========================
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
===========================
instagram👉 / electroniclokaya
============================
අනිත් චැනල් එක👉 / @diaryofnishantha
=============================
/ @electroniclokaya
============================
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
===========================
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya @electroniclokaya #12volt_charger #12vbattery #howtomakebattery How to Make a 12v New Car Battery

Пікірлер: 196
@u.priyashantha6721
@u.priyashantha6721 Жыл бұрын
ලංකාවේ හොදම electric පැත්තෙන් අංක එකේ KZbin channel එක 🥀"""(electric lokaya)"" එක අවිවාදයක් නෑ🎉🎉 මම දැන් channel එකට එකතු වේලා අවුරුදු තුනාමාරක් වෙනවා, අයියා ගොඩක් දේවල් කියලා දුන්නා ඒ හැම දෙටම ගොඩක් ස්තුති අයියේ ගොඩක් පිං ඉදිරියටත් මම අයියත් එක්ක Chanel දෙකෙම ඉන්නවා ජය වේවා!!!!!!!💛💛💛💛💛💛💛
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ආදරෙයි මල්ලියා ❤️❤️❤️❤️
@ගැජට්රවියා
@ගැජට්රවියා Жыл бұрын
සිරාවටම බං අයියා පංතියක් හෙම දැම්මොත් අන්වාරෙන්ම එනව බං කොහේ වුනත් කමක් නෑ බං❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤❤❤❤
@uthpalapitigala6511
@uthpalapitigala6511 Жыл бұрын
මමත් එකගයි සැහෙන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා.❤❤
@asankapriyarajeRanasingha
@asankapriyarajeRanasingha Жыл бұрын
මාගේ සහොදර යෙක් වගෙ ඔබ කියා දිම හොඳ දෙයක්. සහොදරයා ඔබ කිවා තාර බැටරියෙ සෙල් එකක් නරක් හුනාම එක සෙල් එකක් හදලා මරු කරලා දන්න පුලුවන් කිවානෙ ඔව් හෙම කරන තැනක් තිබුනා මොරටුවෙ කෙසෙල් වත්තට යන පාරෙ අද නැහැ ඇයි අපිට අලියා දුන්නට හෙන්ඩුව ලැබුනෙ නැහැ.සහොදරයා.අපි පාසල් අද්‍යාපනයට ඔබගෙ ඔය ක්‍රමය ගෙන්න ඔනේ ලමයි ඔවට උනන් දුවෙනවා හොන් තුං ඉරියව් දරුවෙක් වෙනවා හොඳයි 🎉බැටරියෙ සම්පුර්න මෙතෙට් එක හදන හැටී ඉගන ගන්න ඔනෙ අන්න එකට තමයි මම කිවෙ අපිට අලියා දුන්නා හෙන්ඩුව නැහැ කිවෙ රටක් ඉදිරියට යන්න අපෙ රටෙන් පිට යන දනය අඩු කරන්න ඔනේ පැර සිට මොල් මෙහෙ ඇදුවටා ලික් වීට් එක ගෙන්නෙ ඩොලර් දිලා ඉන්දීයාව වගෙ රටවල් තමන්ට හැම දෙම අවශ්‍ය තාවයම හොන් නිර්මානය කරනවා.ලංකාවෙ වයිද්‍ය වරු කෙතරන් බීහි කලත් වැඩක් නැහැ හොව් කවටයෙක් නැම් . මෙය කාටත් මඩක් නෙවෙයි අනාගත දරුවන් නය නොවී තම රටට දෙ අගයන අයවෙන්න අරබීයෙ මීනිස්සු ගිනි ගහාන වැල්ලෙ වගා කරනවා අසාර වැලි අයි කරලා සාරවත් පස් යොදලා වගාවට සුදුසු බීමක් කරනවා. 😊මම ඔබව අගයනවා❤
@localengineer8588
@localengineer8588 Жыл бұрын
1990 වගේ කාලයේ battery සෙල් විකුණන්න තිබුණා. ඉස්සර තිබුනා exide battery. මට වයස අවුරුදු දාසයේ දී විතර. සෙල් දෙකක් සල්ලි වලට අරගෙන ඇම්පියර් අණුවේ බැටරියකට හයි කළා. වැඩේ ඉතාමත් සාර්ථකයි. හැබැයි කාලයක් යද්දි battery cell එන එක නැවතුනා. ඒ අතීතය ගොඩක් ලස්සනයි.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් අනිවාරෙන් ❤️❤️❤️❤️ මං මේව මගේ තාත්තගෙන ඉගෙනගන්නකොට මට අවුරුදු 7ක් 8ක් වගේ ඇති.. අසූ ගනන් වල
@nirmalsusan28
@nirmalsusan28 Жыл бұрын
සිරාවටම............ දැන් ලන්කාවේ නිශ්පාදන කරන උන් අඩුයි ඔක්කොමලා කට ඇරගන බලාන ඉන්නේ පිටරටින් එනකල්......... ඇත්තටම ඒ අතීතය නම් .............පට්ට.
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
ඔව් මමත් දන්නවා ඒ කාලේ රත්මලනේ ඉලෙක්ට් කියලා කොම්පැණියක කන්ඩෙසර් පවා හැදුවා සුන්දර කාලයක් .😢
@tharakavimukthi4702
@tharakavimukthi4702 Жыл бұрын
සෙල් ගහනව කියල අහල තිබුණට දැක්කෙ සහ ඉගෙන ගත්තෙ ඔයාගෙ වීඩියෝ එකෙන්. බොහොම පිං. ස්තුතියි ❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@tharakavimukthi4702
@tharakavimukthi4702 Жыл бұрын
සෙල් දෙකක් අතර සම්බන්ධ කරද්දි තඹ කම්බි දාන්න බෑ නේද ඊයම් වලින්ම නේද පාස්සන්නේ
@prasannasujith1033
@prasannasujith1033 Жыл бұрын
ඔබතුමා පැදිලිව කියා දුන්නා බොහොම ස්තුතියි
@nuwanchathuranga603
@nuwanchathuranga603 Жыл бұрын
අයියේ ඔයා කිව්වොත් දෙයක් අනිවා බයනැතුව හදනවා මොකද ඔයාව 100% ශුවර් ජයවේවා අයියේ ආදරෙයි බුදුසරණයි.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@SamanthiWikramasungha-yy7op
@SamanthiWikramasungha-yy7op Жыл бұрын
ලොකු සේවාවක්.ඔබට පිං,බලන හැමෝම ලයික් කරමු 👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️
@Hiruksha
@Hiruksha Жыл бұрын
බොහෝම ස්තුතියි ලොකු දැනුමක් ලබා ගත්තා
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@ajanthakumara3229
@ajanthakumara3229 Жыл бұрын
සුපිරි, ඉක්මනට සෙල් පාස්සන වීඩියෝ එක කරන්න ❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@NishanJay-br9ux
@NishanJay-br9ux 10 ай бұрын
සීල් කරන විදිහ කියලා දෙන්න..😊❤️❤️
@susanthakumara2307
@susanthakumara2307 10 ай бұрын
මමත් බැටරි දේහෙකින් එකක් හැදුව දන පැත්තෙන් ඒටික අරගෙන අව්වේ තියල වේලල හලල ..රින පැත්තෙ ටික අරගෙන දැලේ අර හලපු ට්ක ගාල ආයෙ හැදුව සුපිරියටම හරිගියා
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
රින පැත්ත අව්වෙ වේලන්න එපා හදනකම් තෙතට වතුර එකේ හරි දාල තියන්න
@Mocy-F
@Mocy-F 22 күн бұрын
Hey can you tell me how that black plate (+ve) be made
@RuwanTharusha-g3r
@RuwanTharusha-g3r Жыл бұрын
සුපිරි ජය වේවා❤❤❤
@රොෂාන්රොෂාන්-ථ1ච
@රොෂාන්රොෂාන්-ථ1ච Жыл бұрын
ලොකු දැනුමක් ගත්තා . mama කලින් දැනන් හිටියේ නෑ තැන්ක්ස් aiya
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@chamindawijesinghe6399
@chamindawijesinghe6399 Жыл бұрын
Godak hodata therum karala denawa. Onama kenekuta therum ganna piluwan vidihata. Godak pin obata❤️❤️❤️❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@GaminiHerath-ko9tq
@GaminiHerath-ko9tq 2 ай бұрын
Very nice guruthuma❤❤❤❤❤❤❤
@dihansasithmina453
@dihansasithmina453 Жыл бұрын
යමක් ඉගන ගන්නනමිි හොදම චැනල් එක ❤❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️
@slshub2001
@slshub2001 Жыл бұрын
Sub box hadanna ඉගෙන ගන්නෙ කොමද?
@techwithhirushahansamal1607
@techwithhirushahansamal1607 Жыл бұрын
හැම video එකක්ම සුපිරි ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@Akee123
@Akee123 Жыл бұрын
සුපිරියක් තමා❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@nuwaraeliyaTvchannel
@nuwaraeliyaTvchannel 28 күн бұрын
Sel behapu Eka ain karala ithiri tiken bettay goda danna berida 12v Betty
@ElectronicLokaya
@ElectronicLokaya 18 күн бұрын
පුලුවන්
@JaneditSadaham2
@JaneditSadaham2 6 ай бұрын
Supiri
@feroseferose3588
@feroseferose3588 7 ай бұрын
rina patta hadanne kohomad
@ArchitectureSriLanka
@ArchitectureSriLanka 4 ай бұрын
Thank you.
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
මම 9 වසරෙ ඉන්නෙ මම පොතක් කියෙව්ව ඒකෙ විදියටනම් positive plate 2 lead peroxide negitive lead කියල එතකොට -තහඩු දන වෙන්නෙ කෝමද ඒක outo පදම් වෙලා හරියනවද❣️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වීඩියෝ දෙකේම ගොඩක් විස්තර ඇති යවන්නෙ නැතුව හොඳට බලල තේරුම් ගන්න දරුවො
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
​@@ElectronicLokayaහත්තලාමෙ ඔක්කොම බැලුවා 😹 මම ඇහුවෙ -හ්ඩු වල නැති දන තහඩු වල අඩන්ගු දේ පද්ද්ම් වෙද්දි ආයෙ දන වලට එනවද
@dilrukshikgds662
@dilrukshikgds662 Жыл бұрын
නියමයි අයියා 👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@hemapalaaberathna3990
@hemapalaaberathna3990 11 ай бұрын
අයියේ GEL බැට්ට්‍රියට බැට්ට්‍රි ඇසිඩ් දාල පාවිච්චියට ගන්න බැරිද ? එහෙම කරොත් අවුලක් වෙයිද ?
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
පුලුවන් ගලවල හදන්න ඕනී
@ajcriations
@ajcriations Жыл бұрын
අනේ අයියේ powerd single top buffel ek hadana hati kiyala denko
@chandikakumari100
@chandikakumari100 Жыл бұрын
අදත් සුපිරි අයියා..❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@chandikakumari100
@chandikakumari100 Жыл бұрын
@@ElectronicLokaya ❤️👍
@RCIDEA_OFFICIAL
@RCIDEA_OFFICIAL Жыл бұрын
නියම වැඩක් ❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
අපි අලුතින් ප්ලේට් හැදුවා කෙමිකල් අලුතින් දාල. හැබැයි මේවට ගන්න කෙමිකල් ලංකාවේ මාර්කට් එකේ නෑ පිටින් තමයි ගෙන්නුවෙ. දැන් tax වැඩි කරල ඩොලර් එකත් නැගල ඒ නිසා මේව හදල මිල කරන්න අමාරුයි
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් ඒක ඇත්ත ❤️❤️❤️❤️ මොනවද දැන් ලංකාවෙ තියෙන්නෙ
@muthukalum8430
@muthukalum8430 Жыл бұрын
ඔයාලා කොහෙද
@harshasampath4746
@harshasampath4746 Жыл бұрын
@@muthukalum8430 තංගල්ලෙ
@BandulaWidiyaratne-h8d
@BandulaWidiyaratne-h8d 11 ай бұрын
ධන රින වලට ගන්න කෙමිකල් දෙකේ නම මොකක්ද
@movieland4003
@movieland4003 10 ай бұрын
​@@BandulaWidiyaratne-h8d Not only one chemical.
@Batery962
@Batery962 Жыл бұрын
මම හදනවා
@samanchandrasena6871
@samanchandrasena6871 11 ай бұрын
Oya shel plate dnwada
@upulviraj7306
@upulviraj7306 9 ай бұрын
Koheda inne
@PvIranga-rv2nx
@PvIranga-rv2nx 8 ай бұрын
No danna
@MaheshMahesh-ge6oq
@MaheshMahesh-ge6oq 3 ай бұрын
No danna
@slmylife
@slmylife Жыл бұрын
Watina wedagath video ekak.❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sasith3666
@sasith3666 28 күн бұрын
අයියේ ඔය සෙල් මැද්දට ටිශූ කොල ටිකක ගනකමට නවලා සිල් කරොත් ඇසිට් ගමන් කරයි නේ
@ElectronicLokaya
@ElectronicLokaya 18 күн бұрын
ඔව් ඒත් ඒව දියවෙලා යනවනේ ඊට පස්සෙ ශොට් වෙනව
@MD_ELECTRONICS_0
@MD_ELECTRONICS_0 Жыл бұрын
ඔන්න ඉතින් අයියේ 1 කමෙන්ට් එක ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@kumara85
@kumara85 Жыл бұрын
සුපිරි වීඩියෝ එක 👍👍❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් ❤️❤️❤️❤️
@maduwanrthammaduwantha666
@maduwanrthammaduwantha666 Жыл бұрын
Baya nethuwa oyawa falow karanawa aiye oya kiyana onama deyak baya nethuwa ath hada balanna puluwan . Bohoma pin aiye digatama karagena yanna shakthiya dahirya lebewa🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@samanindika5725
@samanindika5725 Жыл бұрын
Mp3 කියන්නේ මොකක්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඕඩියෝ ෆෝමැට් එකක්නෙ .. ඇයි මොකටද?
@darshanasampath4692
@darshanasampath4692 Жыл бұрын
aiye lithiyam iron battry ekathu karla v12i 4A haduwoth bike ekta pavichchi karnna puluwanda. prshnayk weida. battry pupurida. wahanyaka battry ekk full chaje unahama chaje wena wka oto nathra wenwda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ලිතියම් අයන් බයික් වලට යූස් කරන්න බෑ පුපුරනවනෙ
@sumith66kumara
@sumith66kumara Жыл бұрын
Cell දෙක වෙන වෙනම චාර්ජ් කරලා පසුව සී කරන්න බැරිද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙම කරන්න බෑ නේද වෙනම චාජ් කරන්න
@DarmaSinha-n6o
@DarmaSinha-n6o Жыл бұрын
වීඩියෝ එක නම් ගොඩක් හොදයි.අය්යෙ මට කියන්නකො වෝල්ටේජ් 12ට වැඩි ට්‍රාස්ෆෝමරයකින් වෝල්ටේජ් අරන් dc කරලා ඒක 12v 1A ගානට අඩුකරගන්න ක්‍රමයක් තියෙනවාද .7812 ic එක දැම්මොත් ඇම්පියර් අඩුවෙනවානෙ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මොනවගේ වැඩ්කටද?
@DarmaSinha-n6o
@DarmaSinha-n6o Жыл бұрын
@@ElectronicLokaya සෙට් එකකට
@dr.techsrilanka9724
@dr.techsrilanka9724 Жыл бұрын
සුපිරී අයියේ ❤️🤛
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@SameeraSampath227-se9sg
@SameeraSampath227-se9sg Жыл бұрын
අයියෙ tl 494 ic එක දල හදන ඩුවල් සප්ලයි ඉන්වටර් එක හදන හැටි කියල දෙන්නකෝ කොච්චර ට්රයි කරත් හදගන්න බෑ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බලමුකො බඩු සෙට් උනාම කරන්න
@theplanetearth8125
@theplanetearth8125 Жыл бұрын
3.7v දීලා 12v සාමානය අැම්පියර් ගානක් ගන්න පුලුවන් circuit එකක් හදන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද? coil ඔතන වැඩ නැතුව
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කොයිල් ඔතන්නෙ නැතුව බෑ කොහොමත් ඉන්වර්ට් කරන්න ඕනී
@theplanetearth8125
@theplanetearth8125 Жыл бұрын
කමක් නෑ . එහෙම කොයිල් ඔතන විදිහට හරි හදන විදිය කියලා දෙනවා ද ?
@rukmalgeethikaruka
@rukmalgeethikaruka Жыл бұрын
ජේල් බැට්රියෙ video එකක්‌ කරන්න අයියෙ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බඩු ලැබුනම අනිවා කරන්නම්කො
@malindasemasinghe7579
@malindasemasinghe7579 9 ай бұрын
Separator sheet wenuwata ganna puluwan dewal monada
@ElectronicLokaya
@ElectronicLokaya 9 ай бұрын
ප්ලාස්ටික් වගේ දෙයක් උනතව්ලක් නෑ
@sirisantha8101
@sirisantha8101 Жыл бұрын
Wadee nm supiri. Ayye Ta8272 ic eken amp ekk hadhannako
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ බලමුකො අයි සී එක ලැබුනොත් කරන්නම්
@ruwanchandana7383
@ruwanchandana7383 4 ай бұрын
ඇලුමිනියම් තහඩුව යොදන පේස්ට් වල රසායනිකය කුමක්ද?
@ikmannhw6974
@ikmannhw6974 4 ай бұрын
pbo2 led ocside
@Kasunq
@Kasunq Жыл бұрын
සුපිරි ❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@sajith.priyantha
@sajith.priyantha Жыл бұрын
Niyamayi ❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@AshanMadushanka-yz4gm
@AshanMadushanka-yz4gm Жыл бұрын
බැටරිය පන්නලා ගොඩාක් කාලයක් වෙනවා සෙල් සුදු වෙලා තියෙන්නේ එවාට මොනවද කරන්න ඔනෙ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බලන්නෙ නැතුව කියන්න අමාරුයි මල්ලි
@yasanthasilva9023
@yasanthasilva9023 Жыл бұрын
නියමයි අයිය ❤😊
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@ajavsvsnejfshsvsfwjej3298
@ajavsvsnejfshsvsfwjej3298 Жыл бұрын
මත් ඔවගේ සෙල් දෙකක් හදාගත්තා එකක් හොදයි 2.06v පෙන්නනවා අනික චාජ් වෙන්නැ නේ ලැම් සිරියස් කරලා චාජරයට ගැහුවාම ( 12v 90w ) බල්බ් එක හොදටම පත්තුවෙන වා එත් චාජ් වෙන්නැ මොකක් වෙන්න පුලුවන්ද හෙතුව මම නොමල් 13v වගේ දුන්න්නාම 10A වගේ ගන්නවා
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
Vedio eka ada damme me ikmanta haduvada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් සමහර ඒව දවස්ක් වගේ යාවී බල්බ් එක හරහා චාජ් කරන්න වරින් වර ගලව ගලව චෙක් කර කර බලන්න පදම් වෙනකම් කලින් වීඩියෝ එකේ කියපු විදිහට ඇසිඩ් තියාගන්න
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
නෑ මල්ලි ඔයා කලින් වීඩියෝ එක බැලුවෙ නැද්ද ඒකෙ ඇති හදන හැටි ඒක බලල මේක බලන්න
@ajavsvsnejfshsvsfwjej3298
@ajavsvsnejfshsvsfwjej3298 Жыл бұрын
@@ElectronicLokaya ඔයාගේ කලින් එකබලලා තමා හැදුවේ එත් එක චච් වෙන්නේ නම් නැ මන් හිතන්නේ සෙපරෙටර් වලින් අනිත් අගරය කොහේ හරි ගැවෙනවා වෙන්න ඔනේ මම සෙල් එක එලියට අරන බලන්නම්කෝ
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
@@ajavsvsnejfshsvsfwjej3298 මේ කොලුවෝ තව බැටරි තියද මිලදි ගන්න
@sajithvideoproduction
@sajithvideoproduction Жыл бұрын
Very good 👍👍👍❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
Thank you very much මල්ලි ❤️❤️❤️❤️
@SLසමිරfish
@SLසමිරfish Жыл бұрын
අයියේ ශේල් හදනවනම් අපිට අඩු ගාණට දේනවද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කොහේද ගන්න තියෙන්නෙ?
@SLසමිරfish
@SLසමිරfish Жыл бұрын
@@ElectronicLokaya මන් ඇහුවේ අයියගාව නැද්ද කියල
@sarath586
@sarath586 Жыл бұрын
Super ayye👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@udithagunawardana1495
@udithagunawardana1495 4 ай бұрын
Mama ekk haduwa . Eka charge kraddi short wenwa acid damma. Ai e
@ElectronicLokaya
@ElectronicLokaya 4 ай бұрын
එහෙම වෙන්න විදිහක් නෑ හැබැයි සෙල් අතරට ප්ලාස්ටික් ප්ලේට් දැම්මනේ බල්බ් එකක් හරහා දීල පදම් කරල ගන්න බලන්න
@udithagunawardana1495
@udithagunawardana1495 4 ай бұрын
No eka denna poddk advise ganna pls
@my4tech761
@my4tech761 Жыл бұрын
Good job ❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
Thanks 😆
@Mproduction854
@Mproduction854 Жыл бұрын
Aiiya maga tatha battery hdanawa sumporna
@Nandanama
@Nandanama Жыл бұрын
Koheda malli oya
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පස්නය පැහදිලි නෑ
@Mproduction854
@Mproduction854 Жыл бұрын
Nuwara loya
@erangathilan7180
@erangathilan7180 Жыл бұрын
කොහෙද
@mwr718
@mwr718 Жыл бұрын
contact number ekak ganna puluwanda??
@kavinudilwan
@kavinudilwan 10 ай бұрын
230 w එකතු කරන්න පුලුවන් බැටරියක් හදන්න පුලුවන්ද දන්නෙ නැති නිසා අහන්නෙ
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
වොට් ද? වෝල්ට්ද? 🙄
@hemanthadanushka1923
@hemanthadanushka1923 4 ай бұрын
මන් හිතන්නේ Wවොට්
@monikadamayanthi8683
@monikadamayanthi8683 Жыл бұрын
Patta.... Rile DRIVA SARKIT AKAK oni vena video baluva ath pahadili na puluwan velavaka denna a I varen 🙏🙏🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කොයිකද මල්ලි
@monikadamayanthi8683
@monikadamayanthi8683 Жыл бұрын
Koikada kiyanne.
@MalithmadushanSenevirath-jh2mv
@MalithmadushanSenevirath-jh2mv Жыл бұрын
Supiri aiye
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@ajithnamunukula889
@ajithnamunukula889 Жыл бұрын
Tanks
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@Kane-j6o
@Kane-j6o Жыл бұрын
Ayye mata kiyannako 24v ups transformer eken kapala full wave ganne 7-0-7 e transformer eke wage meka kapuwama 12-0-12 ganna hakida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ගලවල ඔතන්න ඕනී මේ වීඩියෝ එක බලන්න ඔයාගෙ එකේ තියෙන විදිහට ගනනය කරල ඔතන්න ඔනී kzbin.info/www/bejne/j5TQhKtsYsuqjdk
@Kane-j6o
@Kane-j6o Жыл бұрын
@@ElectronicLokaya 24v transformer eke baada ema ganna kenek kiwwane puluwan kiyala ekai ahuwe 24v transformer eke full wave gaththama kiyada volt enne 24-0-24 da
@Kane-j6o
@Kane-j6o Жыл бұрын
​@@ElectronicLokayamta kiyanna 12-0-12 enna wata kiyak othanna onida
@Dulara-s7q
@Dulara-s7q 11 ай бұрын
❤❤❤❤
@leddesigner5780
@leddesigner5780 Жыл бұрын
200A + 150A +100A බැටරි සයිස් තුනක් එකට පැරල් කරාට කමක් නැද්ද ඒක චාජින් වලට බල පානවද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
හදාගන්න අමාරුයිනෙ එක සයිස් එකට කපල ගන්නත් පුලුවන්
@leddesigner5780
@leddesigner5780 Жыл бұрын
අයියට තේරිලා නෑ මං අහපු ප්‍රශ්නය මං ඇහුවෙ ඒ ඇම්පියර් වලින් බැටරි කිහිපයක් පැරල්ව සම්බන්ධ කරලා පාවිච්චි කරන්න පුළුවන් ද කියලා අනික එම බැටරි චාජ් කරද්දී හරියා කාරව චාජ් වෙනවද කියලා
@AkeeshaSadew-j1k
@AkeeshaSadew-j1k Жыл бұрын
super
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@anuruddhajayasundara201
@anuruddhajayasundara201 Жыл бұрын
Grate 🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@priyangikapriyangika2263
@priyangikapriyangika2263 Жыл бұрын
Super❤️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
Thank you 🤗
@yasirujihan3734
@yasirujihan3734 Жыл бұрын
Super❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@mulleriyawapremasiri2296
@mulleriyawapremasiri2296 11 ай бұрын
ඩන.රින සෙල් වල ගාන්නේ මොනවද
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
අනිත් වීඩියෝ එක බලන්න විස්තර ඇති
@mulleriyawapremasiri2296
@mulleriyawapremasiri2296 10 ай бұрын
Sell wakkarana acchu hadaganne komada
@tharushadilsara561
@tharushadilsara561 Жыл бұрын
රටගියේනැත්ද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තව ටික දවසකින් යනව
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
​@@ElectronicLokaya😢
@ajithkumara6272
@ajithkumara6272 Жыл бұрын
👍🔥♥️
@ajithkodithuwakku642
@ajithkodithuwakku642 Жыл бұрын
Good job
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@prasannasujith1033
@prasannasujith1033 Жыл бұрын
ටොච් බැට්රි ගොඩ දන්න බැරිද ඔය විදියට
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ මල්ලි
@nimsaraledakalanka8603
@nimsaraledakalanka8603 Жыл бұрын
❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@thusitharanjith1590
@thusitharanjith1590 Жыл бұрын
👍♥️
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
❤ ❤ ❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@victorhewawitharana6629
@victorhewawitharana6629 7 ай бұрын
ඔබ තුමා බැටරි සෙල් අලුත් වැඩියාව කරනවද, එසේ කරනවානම් ඔබ තුමා සම්බන්ධ කරගනේ කෙසේද
@Curio_Bytes-1
@Curio_Bytes-1 Жыл бұрын
❤❤❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@ravishkamadushan8287
@ravishkamadushan8287 Жыл бұрын
❤❤❤️‍🔥❤️‍🔥👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@isuruasirij.m.7187
@isuruasirij.m.7187 Жыл бұрын
❤❤❤😮😮
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@buschuttaLK
@buschuttaLK Жыл бұрын
2.1 sup amp ekk hadana widiya illala kaalayak thisse comment karanawa video ekk watenakn balan innawa 😢
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වීඩියෝ එකක් කරල ඇති බැලුවෙ නැද්ද ඒකෙ 2 චනල් 3 චැනල් 4 චැනල් ඇති
@buschuttaLK
@buschuttaLK Жыл бұрын
@@ElectronicLokaya link eka dhanna pls
@prabathmunaweera9584
@prabathmunaweera9584 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@DanushKumara-up1sm
@DanushKumara-up1sm 2 ай бұрын
🫱👌👌👌👌
@AshenInduranga-l7s
@AshenInduranga-l7s Жыл бұрын
ජේල් බැට්රියෙ video එකක්‌ කරන්න අයියෙ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බැටරියක් ලැබුනම කරන්නම්කො
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 16 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 20 МЛН
MOLDE CASEIRO, para placa de bateria chumbo ácido.
8:01
PROFESSOR PARDAL BRASIL
Рет қаралды 71 М.
howto  wagonr  battery programming  sinhala. dinesh konara 8888
17:38
DINESH KONARA888
Рет қаралды 9 М.
Legend of BAGHDAD BATTERY, How Batteries Work
10:15
ElectroBOOM
Рет қаралды 2,8 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН