දැනුම යනු කුමක්ද? / What is knowledge?

  Рет қаралды 1,531

EDUPUB.theory

EDUPUB.theory

Күн бұрын

මිනිස් මොළයේ ඇති සුවිශේෂීතාවය වන්නේ දැනුමට ලඟාවීමට ඇති හැකියාවයි. දැනුම යනු කුමක්ද? දැනුම ගොඩනැඟෙන්නේ කෙසේද? දැනුම වෙත ලඟාවීමේ ක්‍රියාවලිය කුමක්ද? යන්න පිළිබඳව මේ සාකච්ඡාව හරහා ඉදිරිපත් කෙරේ.
දර්ශනය පිළිබඳව මීට පෙර ඉදිරිපත් කළ සාකච්ඡාවන් පහත link හරහා ඔබට නැරඹිය හැකිය.
• Philosophy and theory ...
#philosophy #අධ්‍යාපන #education #Education #edupub.theory #EDUPUB.theory #දැනුම #dhanuma #danuma #knowlage #philosohyinsinhala #දර්ශනය #න්‍යාය #theory

Пікірлер: 24
@NimeshDevanga
@NimeshDevanga 11 ай бұрын
මාක්ස්වාදී හරි පදනමින් ඉදිරියට යමු.❤
@edupub.theory
@edupub.theory 11 ай бұрын
❤️
@SenevirathnaHeenkenda
@SenevirathnaHeenkenda 8 ай бұрын
​@@edupub.theoryසහෝ ඔය සංජානනය සංවේදනය සංකල්ප සහ ප්‍රජානනය කියන වර්ගීකරණය කරේ මාක්ස්වාදය විසින්ද නැත්නම් විද්‍යාව තුලින්ද..
@wimalyapa5369
@wimalyapa5369 Жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. බෙහෙවින් ස්තුතියි. මේ තාක් ලෝකයේ සෑම ක්ෂේත්‍රයකම දියුණුව ඇති වූයේ විද්‍යාත්මක ක්‍රමයේ පියවර අනුගමනය කිරීම මගිනි. ලංකාව බංකොලොත් වීමට එක් හේතුවක් වූයේ විඤ්ඤාණවාදී ගුහා තුළ සිර වූ ආගමික වහලුන්ගේ ශීඝ්‍ර වර්ධනයයි.ඒ නිසා දැනුම උපයෝගී කර ගෙන කුසලතා වර්ධනය කර ආකල්පමය වෙනසක් ඇති කිරීමට නොහැකි විය. ඉදිරියේදි විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරන නිදහස් පුද්ගලයින් බිහි වීමට මෙම නාලිකාව හේතු වේවා'යි ප්‍රාර්ථනා කරමි. මාක්ස්වාදී ප්‍රවේශය ඉතා අගය කරමි.
@edupub.theory
@edupub.theory Жыл бұрын
ස්තූතියි..❤️
@uthpalaranaweera1387
@uthpalaranaweera1387 Жыл бұрын
අපූරු පැහැදිලි කිරීමක් ,ස්තුතියි !
@edupub.theory
@edupub.theory Жыл бұрын
ස්තූතියි...
@dinuwijedasa6111
@dinuwijedasa6111 Жыл бұрын
❤❤❤
@edupub.theory
@edupub.theory Жыл бұрын
❤️
@madhushalakshmi-b7b
@madhushalakshmi-b7b 4 ай бұрын
Excellent 👍
@edupub.theory
@edupub.theory 4 ай бұрын
❤️
@buddhikaweerasinghe7969
@buddhikaweerasinghe7969 11 ай бұрын
Great
@edupub.theory
@edupub.theory 11 ай бұрын
thanks
@dinethsheshan8115
@dinethsheshan8115 11 ай бұрын
❤❤
@edupub.theory
@edupub.theory 11 ай бұрын
❤️
@iftheatre5227
@iftheatre5227 11 ай бұрын
අපුරු පහදා දීමක්
@edupub.theory
@edupub.theory 11 ай бұрын
ස්තූතියි...❤️
@chandrapalakodithuwakku
@chandrapalakodithuwakku Жыл бұрын
❤❤❤
@edupub.theory
@edupub.theory 11 ай бұрын
❤️❤️
A. S. Balasooriya  Is there destiny? දෛවය සත්‍ය ද
14:28
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН