KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
EP46. දැනුමට යමක් - ලෝකයම මවිතයට පත්කල ඒ බුද්ධිමතා ඇල්බට් අයින්ස්ටයින් ගැන දැනගමු
13:57
තවත් අවුරුදු 1500ක් යනකම් මේ පොතට ලංවෙන්න කාටවත්ම බෑ | Things You Didn't Know About Marie Curie
9:27
coco在求救? #小丑 #天使 #shorts
00:29
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
黑天使被操控了#short #angel #clown
00:40
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
මොළය තාමත් කෞතුකාගාරයේ තිබෙන අයින්ස්ටයින් |Crazy facts about Einstein 🧠
Рет қаралды 67,370
Facebook
Twitter
Жүктеу
1
Жазылу 679 М.
Sinhala Pedia | සිංහල පීඩියා
Күн бұрын
Пікірлер: 80
@piyasiridissanayakesong9082
Жыл бұрын
තව තවත් මෙවැනි වීඩියෝ දාන්න එවිට අපිට දැනුම ලබාගන්න හැකිය ඔබට ජය
@khvlogs27
2 жыл бұрын
හොදම වීඩියෝවක් මේක අද හරියටම albert einstein ගැන් දැන් ගත්තා ඔහු ඇත්තෙන්ම සුපිරි බුද්ධිමත් කෙනෙක් නමුත් මේ හැම්දේම ගණිතය යන අංක ටිකක් පමනයි ඒත් එයින් ලෝකයේ දියුනුව වගේම සෙවීම් පිලිබද අපිට නිගමනයක ඈ හැකීයි මෙයත්. thank you❤
@Mr.Infinity0
2 жыл бұрын
ලෝකෙ ඉන්න ශ්‍රේෂ්ට චරිතයක් ගැන සතියකට එක වීඩියොවක්වත් දානවනම් නියමයි😘❤️
@malithifernando8205
Жыл бұрын
sira kathava
@awishkaakalanka7751
2 жыл бұрын
නියමයි බ්‍රෝ 😎❤️👊
@Deep_Motivation_LK
2 жыл бұрын
අයිසැක් නිව්ටන් ගැන ඕනෙ වීඩියෝ එක සුපිරී 👍👍👍
@mmawrrscontent
2 жыл бұрын
නිකෝලා ටෙස්ලා ගැන එකක් ඕනා !
@darshanakonara4047
2 жыл бұрын
Vedio එක සුපිරියි 😍 background music එක කතාවට මරුවට සෙට් වෙනවා 👌😌
@Chilawboy
2 жыл бұрын
ලොව බුද්දිමත්ම ජාතිය යුදෙව්වන් කියන්නේ නිකමට නෙවෙයි, ඉතිහාසයේ පටන්ම යුදෙව්වන් අතිශය බුද්දිමත්
@tharindusandamal1980
Жыл бұрын
😂 පලාස්ටර් ලත් යුදෙව්වන් කියනවා
@දැනුමෙන්සවිමත්වෙමු
3 ай бұрын
ස්තූතියි මේ vage හොඳ vidio danawata
@Sadarajiniofficial
2 жыл бұрын
Onna awa issellama ❤️
@Jo-cx4km
2 жыл бұрын
Maru molee 👌👌🥶
@Jo-cx4km
2 жыл бұрын
@Janadhi Abeywickeama mokak
@dineshkawinga8464
Жыл бұрын
❤️🖤 මාව හැමදාම උනන්දු කරවන්නෙ මේ video
@madawaakash105
2 жыл бұрын
හැබැයි අයිස්ටයින් තමන්ගේ මොලේ තියාගන්නවට කැමති වුනේ නෑ 🥲 ඒක මෝචරියෙ එකා පරීක්ශන කරන්න ඉස්සුවා 🥲
@Patisotha-Desana
7 ай бұрын
වටිනා ඉදිරිපත් කිරීමක්.
@nadeeshasampath-ke8rw
2 ай бұрын
ඇත්ත
@stillstudent2000plus
5 ай бұрын
4:05 littlebit like dushyantha mahabaduge sir
@Imayt996
2 жыл бұрын
1 st comment ek magen❤️
@ashenshavidu6290
2 жыл бұрын
Niyamai
@KAvi_YA666
2 жыл бұрын
Nicely......
@Patisotha-Desana
7 ай бұрын
නියමයි.
@475Journalist
2 жыл бұрын
මෙහෙම මොල වර්තමානයේ නැතුව නෙමෙයි නමුත් සම්මත අධ්‍යාපන ක්‍රම නිසා සිතීම සීමා වෙලා..
@kavishkasuraweera7224
2 жыл бұрын
Im agree with you.
@Dhanu1129
2 жыл бұрын
හැම රටේමෙ එහෙම නෑ හැබැයි😂
@sujithlakmal633
2 жыл бұрын
'm wagai
@Waga_Danuma
2 жыл бұрын
ඔබතුමා නිවැරදි
@driveincanada9713
2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@santhasenewirathna634
2 жыл бұрын
Scp ගැන වීඩීයො සීරීස් එකක් ගේන්නකො අයියා 🥺💓
@santhasenewirathna634
2 жыл бұрын
@Janadhi Abeyw elama 😊
@pencha9805
2 жыл бұрын
😍❤️
@MgSriyani
2 ай бұрын
😮🎉🙂🥳
@lakshmiemendisgunasekera4555
Жыл бұрын
🙏💖🙏💖🙏💖
@yasirublog6412
2 жыл бұрын
සුපිරි
@Sanjana96206
2 жыл бұрын
1st view and 1st like
@malithifernando8205
Жыл бұрын
mehema thava vidio ekak dannako
@theekshananimesh853
2 жыл бұрын
දැන් දවස් හතරක් වීඩියෝ නෑ දානකම් බලාන ඉන්නේ අද දවසට දෙපාරක්ම බැලුවා දාලා නෑ...🥺
@MuthumaliMuthumali-o9q
2 ай бұрын
😮😮😮😮😮😮
@rmmobo_sl_broo858
Жыл бұрын
❤❤❤❤❤
@eshankarachchige7116
2 жыл бұрын
❤😃
@Mega_Tech
2 жыл бұрын
Background music එකෙ link එක දෙන්නකෝ
@DjCoin-sr4cv
Жыл бұрын
ඔව්
@prabathmangala
23 күн бұрын
Background eke music link eka ewanna puluwnda
@gayanideepika4782
Жыл бұрын
Mamath hodata
@gayanideepika4782
Жыл бұрын
Matahodata theruna
@aktharmrm
2 жыл бұрын
👍👍👍👍👍👍👍👍😭
@dinukanadishan-iu1sq
6 ай бұрын
❤🙏🙏
@abimananuhas
2 жыл бұрын
ape ammmo
@kapilabarupolaarachchi9196
2 жыл бұрын
❤️
@FFXANFF
2 жыл бұрын
@chamaralakshan1872
2 жыл бұрын
Background music eka sound wadi.
@asangamendis6105
Жыл бұрын
E= mC 2 අගයන් ආදේශ කර සුලු කරන්න පුළුවන්ද ????🤔
@rashmimadubashini5416
Жыл бұрын
ඔහු ඔටිසම් තත්ත්වයෙන් පෙලිච්ච කෙනෙක් නේ ද. ඒ වගේ අය ගොඩක් බුද්ධිමත්
@surangadeepaal8271
2 жыл бұрын
අයින්ස්ටයින්ගෙ සාපේක්ෂතාවාදය නිසා ලෝකයේ බුද්ධිමතුන් බිහිවීම අවම උනා කියලයි මම හිතන්නෙ.... සාපේක්ෂතාවාදය නිසා නිවැරදි දේ මොකක්ද කියල හරියටම කියන්න බැරිවුණා වගේම නිවැරදි දේ මොකක්ද කියල හොයාගන්නත් බැරිවුණ .... සාමාන්‍ය ජීවිතේ ඒකට ඕනතරම් උදාහරණ තියෙනව... ආලෝකයේ වේගය නිරීක්ෂකයාට සාපේක්ෂ වෙනකොට තුන්දෙනෙකුට අගයන් තුනක් ආවොත් ඒ තුනම සාපේක්ෂතාවාදයට අනුව නිවැරදියි... එකක්වත් වැරදියි කියන්න බෑ... ඉතින් කොහොමද නිවැරදිව දෙයක් හොයාගන්නෙ.... අයින්ස්ටයින් ලෝකයම මුලා කලා...
@lakshithamaduranga4348
2 жыл бұрын
ආලෝකයේ වේගය නිරපේක්ෂකයාට සාපේක්ෂයි නෙමෙයි නිරපේක්ෂයි මේක හොයාගත්තෙ අයින්ස්ටයින් නෙමෙයි සුප්‍රසිද්ධ ගණිත්ඥයෙක් වුනු මැක්ස්වෙල් විසින් එයා ඒක ගණිතමය විදිහට ඔප්පු කරේ අවුරුදු ගානකට කලින්
@lakshithamaduranga4348
2 жыл бұрын
අයින්ස්ටයින් කරේ ඒ theoryය පාවිච්ච් කරල කාලය සාපේක්ෂයි කියල ඉදිරි පියවරක් තිබ්බ එක. ඒකත් අනිත් විද්‍යාත්මක කරුණු වගේම සාපේක්ෂතාවාදය 100%හරි කියල විද්‍යාවදී විස්වාස කරන්නෑ ඒත් පුදුමයට කරුණ අයින්ස්ටයින් කියපු කිසිම දෙයක් බොරු බව මේ වෙන තෙක් ඔප්පු නොවීම හා අයින්ස්ටයින් කල පුරෝකතන අනාගත පර්‍යේෂණ වලින් තහවුරු වීම (කලු කුහර,ගුරුත්ව තරංග හා අධික වේගය සහිත කක්ශගත වස්තුවල පථය සොයාගැනීමේ ක්‍රම,GPS තාක්ෂණය භාවිත කිරීමේදී පරමාණුක ඔරලෝසුවල වෙලාවන් අයින්ස්ටයින් සමීකරණවල 100% ගැලපීම...)
@surangadeepaal8271
2 жыл бұрын
@@lakshithamaduranga4348 මම කියන්නෙ අයින්ස්ටයින් වැරදි නෑ එයාගෙ තියරිත් වැරදි නෑ... සාපේක්ෂතාවාදයයි වැරදි... ඒක හරියට වතුරට වැටුණු සායම් බිංදුව වගේ කොහෙන් අරං බැලුවත් සායම් මිශ්‍රයිනෙ ඒ වතුරෙ.... සාපේක්ෂතාවාදය උත්තර නැති ඕන දේකට උත්තර දෙන්න පුළුවන් ඇඟ බේරාගැනීමේ න්‍යායයක්... ඊට කලින් හොයාගත්තු දේවලුත් අවසානයේ මේ සංකල්පයටමයි මුහු වෙන්නෙ... සියල්ලම හොයාගත්ත ගණිතයත් ඒක ඇතුලටම වැටෙනවනෙ... එක කියල ඉලක්කමක් නැත්නම් දෙක කියල එහෙකුත් නෑ එක කියන එකට සාපේක්ෂව 2 තියෙන්නෙ...
@lakshithamaduranga4348
2 жыл бұрын
@@surangadeepaal8271 සාපේක්ෂතාවාදයදී ඇඟ බේරන උත්තර නෑ exact values දෙන්නේ ඉතා නිවැරැදිව ගණනය කිරීම් සඳහා විද්‍යාඥයන් විස්වාසයෙන් සාපේක්ෂතාවාදයදී ඉදිරිපත් කල න්‍යායන් පාවිච්ච් කරන්නේ ඒකයි.මේ උල්කාව පෘථිවියට මෙච්චර ඈතින් මේ දවසෙ යනව කියල හරියටම කියන්නෙත් ඔය theory පාවිච්ච් කරල .ඔයා සාපේක්ෂතාවාදය හා ක්වොන්ටම් භෞතික විද්‍යාවෙ අවිනිශ්චිතතා නියමයයි ඔක්කොම පටලගෙනද මන්ද🤔
@shehanrasith158
2 жыл бұрын
@@lakshithamaduranga4348 relativity principle , එක එන්න කලින් newton's gravitational lows ගැන විද්‍යාඥ්ඥයෝ හිතන් හිටියෙ ඒක තමයි හරි කියලා තමා.දැනුත් ඒකම තමයි .. තව ඊට වඩා නිවැරැදි theorym එකක් එයි...100% නිවැරැදිත් නැ වැරදිත් නැති science
@dinukadinuka1043
2 жыл бұрын
අයියේ අනේ ඇයි වීඩියෝ දාන්නේ නැත්තේ. 🥺 දවස් ගානකින් ඔයාගෙ වීඩියෝ එකක් නෑ 🥺💔
@DilaDeumi-el3xz
Жыл бұрын
😘
@PrageethShamika-d8s
Жыл бұрын
ලන්කාවෙ සුපිරිම බුද්දිමතා ක් කව්ද
@englishvlogswithpopart1823
2 жыл бұрын
Aiya boby Fischer ganath one ohuth ewagema genius kenek
@skd999100
Жыл бұрын
💚💚💚💚💪💪🌷🌷🌷🌷
@MgSriyani
22 күн бұрын
අයින්ස්ටයින් ඉදිරිපත් කර ප්‍රකාශන හතර මොකක්ද?🤔
@nandikawithanachchi9821
2 жыл бұрын
7
@sheltonhewawansage6269
10 ай бұрын
Meyaage molen kaallak japaanayelu thiyenne. Is it true?
@sinhalapedia
10 ай бұрын
ඒක නම් කියන්න දන්නේ නෑ. කොහොම මැරුණගමන් හරි පොරගේ මොලේ හොරකම් කරලා තියෙනවා 🥲
@slpodda3609
Жыл бұрын
එ මෙ අර මොලෙ 240 කට කැපුව කිවුව කතාව
@MRDula-ut4ln
2 жыл бұрын
අයින්ස් ටයින් ගෙ මොලේ බර අපේ මොලේට වඩා බර අඩුයි
@hasithsandaruwan8042
2 жыл бұрын
Physics🥲
@nadeeshasampath-ke8rw
2 ай бұрын
ඇල්බට්ේග මොලය ඇයි වෙනස්
@gemingwithsk5690
2 жыл бұрын
😍❤️❤️
@thisarasenadi2839
2 ай бұрын
❤❤❤❤❤
@teshanneumal8383
2 жыл бұрын
❤️
@awishkaakalanka7751
2 жыл бұрын
❤️
@teshanneumal8383
2 жыл бұрын
❤
@AgriexpertSB
2 жыл бұрын
❤❤❤
13:57
EP46. දැනුමට යමක් - ලෝකයම මවිතයට පත්කල ඒ බුද්ධිමතා ඇල්බට් අයින්ස්ටයින් ගැන දැනගමු
DP Education - ගණිතය
Рет қаралды 33 М.
9:27
තවත් අවුරුදු 1500ක් යනකම් මේ පොතට ලංවෙන්න කාටවත්ම බෑ | Things You Didn't Know About Marie Curie
Wishma Lokaya
Рет қаралды 530 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
5:15
තෝමස් අල්වා එඩිසන් | පුංචි අපේ දැනුම් පොතට | Shraddha Kids
Shraddha Kids
Рет қаралды 139 М.
10:03
කපුටා මෙච්චර බුද්ධිමත් වුනු ඇත්තම හේතුව | How did crows became so intelligent
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 32 М.
12:17
ඊලෝන් මස්ක්ගේ මේ ෆෝන් එක එළියට ආවම සියලු ස්මාර්ට් ෆෝන් සමාගම් බංකොලොත් වෙනවා | Tesla Pi phone model
Wishma Lokaya
Рет қаралды 600 М.
8:50
වයස තුන වෙනකං වචනයක් වත් කතා කරේ නැහැ | ඇල්බට් අයින්ස්ටයින් |Life Story of Albert Einstein
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 67 М.
10:06
අවසන් රාත්‍රී බෝජනයේ සැඟවුනු අඳුරු කතාව | Mystery Behind The Last Supper
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 158 М.
14:01
ලියනාඩෝ ඩාවින්චි ලෝකය ගැන දැනගෙන හිටිය රහස | Da Vinci's Secrets Revealed
TAG Knowledge
Рет қаралды 166 М.
10:25
අනුර කටුනායකට ගොඩ බසී පාස්කුව පත්තු වෙයි.
Channel 4
Рет қаралды 21 М.
12:10
අභ්‍යාවකාශයෙන් පෘථිවියට පතිත වුනු අමුතුම දේවල් | Most Terrifying Things That Fell From The Sky!
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 171 М.
10:15
බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසඳුවාද? | Scientists CrackThe Bermuda Triangle Mystery
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 210 М.
4:26
🧿#PhysicsTalks -රාජාලියාගේ ජීවිත කතාවේ වැදගත් පාඩම-#ChandanaGunawardana- #EaglesStory
PhysicsTalks
Рет қаралды 197 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН