What is Microbit Explained in Sinhala

  Рет қаралды 170,019

Chanux Bro

Chanux Bro

Күн бұрын

Пікірлер: 1 600
@kumarajayaweera6919
@kumarajayaweera6919 2 жыл бұрын
අපේ ඉස්කෝලේ නව නිර්මාණ තරඟයට මම ඉදිරිපත් උනා. මට Micro.bit ගැන වැඩි විස්තර දැනගන්න ඕන උනා. මේ වීඩියෝ එක ලමයිට ඉතා හොඳයි. මම 7 වසරේ ලමයේක්
@ajantharathnayaka1462
@ajantharathnayaka1462 11 ай бұрын
මමත් 7
@ThenukaMandinu
@ThenukaMandinu 5 жыл бұрын
මමත් microbit එකකින් program කරන්න ආසයි.මම තාම පාසල් යනවා. මගේ හිනයක් තියෙනවා microbit එකක් ගන්න. මම ප්‍රාර්ථනා කරනවා chanux අයියට තවත් මේවගේ වටින video කරන්න කියලා.
@ranganamaruddana4463
@ranganamaruddana4463 7 жыл бұрын
නියම වැඩක් අයියේ මුලින්ම කියන්න ඔනි ඔයාගෙ ලක්ෂයේ විඩියෝ එක බලපු දවසේ තමා මට යමක් කරන්න ඔනි කියලා හැගිමක් ආවේ එදා ඉදලා මගේ ජිවිතේ එක විරයෙක් වුනා ඔයා මම තාක්ෂණය පැත්තට ගොඩක් කැමති කරන්න ගොඩක් දේවල් වලට අදහස් එනවා එත් ඒකට එක එක බලපැම් තියනවා සම්පත් නැති කම microbit එක නම් සුපිරි මම කැමති ඒක පාවිච්චි කරලා ගමේ පන්සලට ලස්සන නිර්මාණයක් කරලා දෙන්න දිගටම මේ විදියට විඩියෝස් කරන්න අයියේ ගොඩක් වැදගත් ජිවිතේට ගොඩාාාක් දෙවල් එකතු කරගත්තා👍👍👍
@e-tech-CoderGW
@e-tech-CoderGW 7 жыл бұрын
හොඳ වට්න item එකක් අපි වගේ field එකට අලුත් programmers ලට තමන්ගේ skils develope කර ගන්න උදවු කරගන්න පුලුවන් දෙයක් මාත් try කරනවා finally i think you do a great part for sri lankan new gen
@tharindumadhushan304
@tharindumadhushan304 7 жыл бұрын
මම මගේ කැම්පස් එකේ Final project එකට හදන්න ඉන්නේ voice recognizing wheel chair එකක්. ඒකට මම use කරන්න බලාපොරොත්තු උනේ AT MEGA 2560 ARDUINO එකක්.ඒත් මන් හිතන්නේ ඒකට වඩා මේ Microbit board එකෙන් මට ඒ වැඩේ සෑහෙන ලේසි වෙයි වගේම හිතන් හිටියට වඩා දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා මන් හිතනවා. බොහොම ස්තුතියි Chanux සහෝදරයා මේ ගැන දැනුවත් කරාට..!❤️👌
@arrowflash3103
@arrowflash3103 3 жыл бұрын
A/L වලට tech කරාට අයියාගෙ video බලලා තමා tech තෝරගත්තු එකේ වටිනාකම තේරුනේ අයියා හින්ද දැන් ගොඩක් දේවල් හොයනවා මම මන් ආසයි artificial intelligence එකක් මටම කියලා හදාගන්න ඒත් ඊට කලින් අයියේ මේ දේවල් ඉගෙනගෙන ඉන්න ඕනේ ඔය වගේ ගොඩක් දේවල් artificial intelligence එකත් එක්ක use කරලා ලොකු දෙයක් කරන්න හිතන් ඉන්නවා ❤️
@khvlogs27
@khvlogs27 2 жыл бұрын
අයියේ මාරම important මට මේක උනා mat progRAM ක්ස්‍රන කෙනෙක් python fill කරගෙන යන්නෙ great 👍❤
@azardahammad4379
@azardahammad4379 7 жыл бұрын
Being in tech side its quit awesome , I already knew about micro bit it's released on, 2015 when I saw some video on internet I thought , it's good for those countries , and those gadget not suitable for us, but after seeing your video now feels like encouraging me to get actively involved in writing software for computers and building new things, rather than being consumers of media!
@ගල්බෝරප්රොඩක්ෂන්
@ගල්බෝරප්රොඩක්ෂන් 6 жыл бұрын
විදෙස් රටක නිර්මාණයක් කරල තියනව කන් අහෙන්නෙම නැති අයට තමන්ගෙ ඇගේ අට කටු වලින් ශබ්ද ඇහෙන විදියට.මම හිතනව මෙ micro bit එකෙන් ඒ වගෙ නිර්මානයක් කරන්න පුලුවන් කියල.මම ඒකට දැනටමත් තොරතුරු එකතු කරනව.මගෙ අදහස් 2න් 1 හෝ මෙ micro bit එකක් ලැබුනොත් කරන්න පුලුවන්...
@sahanweerasinghe8310
@sahanweerasinghe8310 7 жыл бұрын
සුපිරි bro... advance level ict කරන අපිට ගොඩක් වැදගත් දෙයක්..ජය වේවා.
@LalithJayashantha
@LalithJayashantha 7 жыл бұрын
අහලා තිබුනා විතරයි... දැන් තමයි දන්නෙ ලොකු community එකක් තියෙනවා කියලා. අලුත් පැත්තකට හැරෙන්න හොදම වෙලාව... ස්තූතියි 🙏 ..
@gabrielperumal5158
@gabrielperumal5158 6 жыл бұрын
Mali Kiyathe. Hello from Singapore. I am the Founder of Innovation Garage.
@Gihan_Dilshan
@Gihan_Dilshan 7 жыл бұрын
අපේ එදිනෙදා ජීවිතයේ කාර්යයන් ඉක්මනින් අපිට අවශ්‍ය පරිදි කිරීම සදහා මෙය භාවිතා කරන්න පුළුවන් නිසා මම මෙයට ගොක් ආසයි....
@dilukashehanofficial6926
@dilukashehanofficial6926 7 жыл бұрын
නව නිපයුමක් ලංකාව වෙනුවෙන් ලොවට දායාද කිරීම මාගේ අභිප්‍රායයි. මටත් Microbit එකක් ඕනේ ඒ නිසයි...
@arunamadhushan3680
@arunamadhushan3680 5 жыл бұрын
👍👍🇱🇰🇱🇰
@supunsandeepa9756
@supunsandeepa9756 3 жыл бұрын
@@arunamadhushan3680 veri guth BRO
@bandarabamunugama
@bandarabamunugama 5 жыл бұрын
මම ගොඩක් කැමති පරිගණක භාෂා ඉගෙන ගන්න. මේකට මට ආස හිතුන මේ වීඩිෙයා් එක බැලුවට පස්සේ !!! මමනම් හිතන් ඉන්නෙ phone එකෙන් control කරන්න පුලුවන් නව නිපයුමක් ලංකාව වෙනුවෙන් ලොවට දායාද කිරීම මාගේ අභිප්‍රායයි. මටත් Microbit එකක් ඕනේ ඒ නිසයි...
@sinhalalyricslanka2863
@sinhalalyricslanka2863 7 жыл бұрын
ඇත්තටම නියම වැඩක් chanux අයියේ.... මගේ් ලොකු අසාවක් තියේනවා RC Car එකක් හදන්න.... පුලුවන්නම් උදව් කරන්න chanux අයියේ.... Thanka you.... ©
@bharathakumarasinghe4281
@bharathakumarasinghe4281 4 жыл бұрын
මම ඔක ගැන course එකක් කරා මම ඕකෙන් RC car, robot ලා හැදුවා හරිම ලේසි.
@janithchathuranga5296
@janithchathuranga5296 7 жыл бұрын
ඕකෙන් පොඩි home security system එකක් හදන්න ඒ වගේම ඩ්‍රෝන් වගේ එක එක දේවල් හදන්න අදහස් නම් ගොඩක් තියෙනවා. aruino වලට වඩා ලේසී කියල නම් තේරුනා. ඒ වගේම ගොඩක් දේවල් කරන්න පුළුවන් කියල තේරුනා. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ කරන්න.
@akilakanishka8755
@akilakanishka8755 7 жыл бұрын
Thanks chanux bro. මම ගොඩක් කැමති පරිගණක භාෂා ඉගෙන ගන්න. මේකට මට ආස හිතුන මේ video එක බැලුවට පස්සේ.....
@akilakanishka8755
@akilakanishka8755 7 жыл бұрын
ගොඩක් අදහස් තියනවා. හැම එකක්ම කොහොමහරි නිර්මාණය කරනවා...
@jayabro4108
@jayabro4108 7 жыл бұрын
Akila Kanishka මාව සබ්ට්‍රයිබ් කරන්න.. මාත් කරන්නම්.
@janith407
@janith407 7 жыл бұрын
මම දැනට ආර්ඩුයිනෝ වලින් පොඩි පොඩි ඒව හැදුව,ඒත් ඒවයෙ කෝඩ් මට තේරෙනව අඩුයි,මම හිතනව micro.bit වලින් ඊට වඩා සරලව ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි කියල..තෑන්ක්ස් #Chanux_bro 😊
@sajanakirindeniya1318
@sajanakirindeniya1318 7 жыл бұрын
I'm studying ICT for my A/Ls. So with this micro-bit module I can learn micro python programming so easily and i would like to build some practical programs using this device
@Janiya.S.K
@Janiya.S.K 5 жыл бұрын
මම ගණිත විෂය ධාරාවෙන් 2020 A/L කරනවා අයියේ.මම කැමතියි ටිකක් සන්කීර්ණ රොබෝ කෙනෙක් හදන්න.AI එකක් වගේ.Graphic designing,Web designing ඉගෙනගෙන තිබ්බට මන් programming ඉගෙනගෙන නෑ.ඒ හින්දා මන් ආසයි microbit වලින් ඉගෙනගන්න පටන් ගන්න.☺️
@imalkadilakshan3516
@imalkadilakshan3516 7 жыл бұрын
අයියේ video editing හොද app එකක් හරි software එකක් ගැන හරි video එකක් කරන්නකෝ..
@mccartoon8763
@mccartoon8763 2 жыл бұрын
Kinemaster
@abishan1092
@abishan1092 2 жыл бұрын
Davinchi resolut
@mccartoon8763
@mccartoon8763 2 жыл бұрын
Movavi
@thilakaathukorala9504
@thilakaathukorala9504 2 жыл бұрын
Pr
@poornakavinda5341
@poornakavinda5341 7 жыл бұрын
මම මේ අවුරුද්දේ A/L කරනවා අයියේ scince වලින්. ගොඩක් interesting oy වගේ දේවල් වලට. මට ඕකේන් රොබට් කෙනෙක් programing කරන්න ආසාවක් තියනවා.
@brightway2006
@brightway2006 7 жыл бұрын
කැරකෙන වෙසක් කූඩුවක් හා වෙසක් තොරණක් නිර්මාණය කරනවා.
@sumithfernando7670
@sumithfernando7670 3 жыл бұрын
Chanux sir thank you Mama egena ganne grade 8 Nava nipayumak dayada kirimata oyalage udau godak avashyayai
@jmetrix2400
@jmetrix2400 7 жыл бұрын
අයියේ මමත් ආසයි මගේ රටට ලොකු නව නිපයුමක් කරන්න .
@pradeepsusantha3612
@pradeepsusantha3612 3 жыл бұрын
🙏🙏
@worldanimal5013
@worldanimal5013 3 жыл бұрын
Ape group ekata joun wenna kamathida
@techhunter8427
@techhunter8427 3 жыл бұрын
@@worldanimal5013 ow ane link 1 dannako
@anomapriyanthi7447
@anomapriyanthi7447 3 жыл бұрын
@@pradeepsusantha3612 mawath group ekata add kara gannko
@tkmendis6311
@tkmendis6311 7 жыл бұрын
මන් තාක්ෂණික දේවල් වලට ගොඩක් කැමතියි...o/l කරනකං දැනං හිටියෙ නෑ තාක්ෂණවේද කියලා A/l stream එකක් තියෙනවා කියලා,ඉතිං දෙපාරක් නොහිතාම ඒක තෝර ගත්තා ,arduino වලින් නම් ගොඩක් projects කරා, chanux අයියාගෙ microbits video එක බැලුවට පස්සෙ තේරුනෙ arduino වලට වඩා ලේසියෙන් microbit එකෙන් program කරන්න පුලුවන් කියලා,ඕක ලැබුනොත් arduino වලින් හදන්න අමාරු උන projects කරන්න බලාපොරොත්තු වෙනවා😇😇😇😘
@sithumnimnajith7193
@sithumnimnajith7193 7 жыл бұрын
ගේම් එකක් හදන්න කියලා දෙන්නකෝ iphone එකෙන්
@sadeeprandima1647
@sadeeprandima1647 7 жыл бұрын
මෘදුකාංග ගැන ඉගෙන ගෙන තිබුනට මේ වගේ programmable devices ගැන ඉගෙන ගෙන නැහැ ඉතින් මේක හොද starting point එකක් කියල හිතනවා
@geekwithkavindu7951
@geekwithkavindu7951 7 жыл бұрын
Mama godakma micro bit walata kamathi program karanna sarala nisa.automatic vacuum cleaner ekak hadanna.bmich infotel 2017 de apita practical ekak karanna hambauna.
@singhaderana6861
@singhaderana6861 7 жыл бұрын
නියමයි chanuxබ්‍රෝ ගෙදරට සොර සතුරු ආරක්ෂක උපකරනයක් හදන්න පුලුවන් වේවිද.cctv සම්බන්ධ karala
@tekkayourstruly
@tekkayourstruly 6 жыл бұрын
ඒක මරු...
@tgbro1
@tgbro1 2 жыл бұрын
පට්ටයි අයියේ thanks මේ video එක කරාට Camara 2ක් තියෙන sensor ඩ්‍රෝන් එකක් හදන්න අදහසක් තියෙනවා අයියේ
@supunchathuranga5596
@supunchathuranga5596 7 жыл бұрын
I like Robotics. Hope to do with microbit! ☺️ So, it will useful for me!
@Luxurylifestyle-ri6du
@Luxurylifestyle-ri6du 7 жыл бұрын
පුංචි උනත් සැරයි ගම්මිරිස් ඇටේ..⁣ ලොකු වැඩක් කරන්න පුළුවන් භාණ්ඩයක් ඉගෙනගන්න ආස හිතුණා.. 👍👍👏👏
@Lakindu
@Lakindu 7 жыл бұрын
මම කැමති අයියේ MICROBIT භාවිතා කරලා .එකත් එක්ක තව artificial intelligence system එකක් එකතු කරල ආබාධිත (අන්ධ ව⁣ගේ) අයට guide කරන්න help කරන්න පුලුවන් robot කෙනෙක් හදන්න . මට තේරෙන විදියට arduino වලටත් වඩා මේ වග් project එකක⁣ට microbit us කරන එක හොදයි. මට තියෙන programming knowledge එකත් එකක මට අනිවා . project එක කරන්න පුලුවන් . මම මුලින්ම programming ඉගෙන ගත්තෙත් අයියාගෙ channel eken.මම මේ ගැන අපේ school එකෙත් දැනුවත් කරලා school එකේ ළමයිත් microbit භාවිතයට යොමු කරවන්නම්. තව දන්නැති අයටත් කියල දෙනව. මම microbit tutorials බලනවා .හැබැයි microbit board එකක් නැ. ඒවා physically කරල බලන්න .
@amdaking2838
@amdaking2838 7 жыл бұрын
TECH Lakindu All the best bro
@tekkayourstruly
@tekkayourstruly 6 жыл бұрын
ඇත්තටම ඒක ගොඩක් හොඳ වැඩක්...Good luck....👍
@nimeshrose6527
@nimeshrose6527 5 жыл бұрын
මං මේකෙන් අයියා හැදුවා වගේ රොබො තක්ෂනය පාවිච්චි කරලා රොබො කෙනෙක් හදනවා....bs aiyee
@ashensandeep2931
@ashensandeep2931 7 жыл бұрын
මට ඕකෙන් ඩ්‍රෝන් එකක් හදන්න ආසාවක් තියනවා අයියේ ඒත් මුලින්ම ඕකක් අරන් මේ පාර වෙසක් එකට තොරනක් හදනවා...
@malindawijesena5750
@malindawijesena5750 7 жыл бұрын
Math
@mithunmadusanka
@mithunmadusanka 7 жыл бұрын
ඉන්බොක්ස් වර 😂😂
@senukarosa
@senukarosa 5 жыл бұрын
chanux bro
@ashensandeep2931
@ashensandeep2931 4 жыл бұрын
@Malindu Chiranthana thanx machan
@ashensandeep2931
@ashensandeep2931 4 жыл бұрын
නෑ තාම ඉගන ගන්නවා මල්ලි
@tharanaweerasinghe2191
@tharanaweerasinghe2191 7 жыл бұрын
Super Chanux bro පිටාර ජල සංවේදක පරිපථයක් නිර්මාණය කිරීමට හිතාගෙන ඉන්නවා . A/L IT Subject ake Python Programming walatath godak udaw wenawa
@parama_01
@parama_01 7 жыл бұрын
That's freaking awesome. 🔥🔥
@jayabro4108
@jayabro4108 7 жыл бұрын
Parama Herath මාව සබ්ට්‍රයිබ් කරන්න.. මාත් කරන්නම්.
@tharukadilsara3491
@tharukadilsara3491 7 жыл бұрын
මම බයික් ඉන්ජින් එකකට Microbit එක හයි කරල කොහේ වත් හැප්පෙන් නැති auto ජියර් පොඩි කාර් එකක් හදන්න තමා ⁣මගේ අදහස . පස්සේ ටික ටික දියුණු කරනව. ( auto පාකින් වගේ) මෙි video සීරියස් එකනමි පටිට අයියේ ⁣
@udithaindeewara5701
@udithaindeewara5701 7 жыл бұрын
මම BitBuggy රොබෝ කාර් එකක් හදනවා..... REPLY
@thisisageekshow1114
@thisisageekshow1114 4 жыл бұрын
My name is a hacker
@chathurajayaruwan101
@chathurajayaruwan101 3 жыл бұрын
Super Bro
@apnasmohamed7764
@apnasmohamed7764 7 жыл бұрын
Maru ela supri wedak good luck
@madushansameera998
@madushansameera998 7 жыл бұрын
ultra sonic wave sensor ekakin wireless water level indicator ekak water pump eka automatically controal karanna device ekak hadanna hadanne.oya chip eka win kaloth oken hadanawa.denatanam hadanna beluwe arduino nano kiyana chip ekenui hadanna heduwe.oyage hema video ekakma math balanawa wagema download karagannawa. thanks for everything.
@lahiruashan4452
@lahiruashan4452 7 жыл бұрын
අයියේ වීඩියෝ සීරිස් එකක් ඕනේ... 😀❤️
@kavidinuka
@kavidinuka 3 жыл бұрын
අහම්බෙන් හම්බුන ආසාවෙන් බලපු විඩියෝ එකක්😍 බෝඩ් එකක් ගන්න හිතුනා අයියේ මේක බලපුවාම😋
@sachinthadilshan9504
@sachinthadilshan9504 3 жыл бұрын
දක්ෂයන් ta කිව්වා ta අයියේ owa කරන්න ආසයි eth සල්ලි තමා prashne
@sumithkumara1226
@sumithkumara1226 2 жыл бұрын
Ow ow🥲
@dilshanfernando9769
@dilshanfernando9769 7 жыл бұрын
niyamai aiye !! oka use karala ape sathwa lokayath aka communicate karana puluwan vidiye system akak hadanna uthsaha karanna mn balaporoththu wenawa.thanks chanux bro.
@Lakpahan
@Lakpahan 7 жыл бұрын
Niyamai aiye
@jayabro4108
@jayabro4108 7 жыл бұрын
lakpahan dakshina මාව සබ්ට්‍රයිබ් කරන්න.. මත් කරන්නම්.
@thavishawickramasuriya4163
@thavishawickramasuriya4163 7 жыл бұрын
Video eknam supiri ayye. Maat kamati oka pavichchi karala issalla podi mokkhari wedak karanna. Passe puruduwela loku wedak kranna😋😊👍
@naveenpremasiri1295
@naveenpremasiri1295 5 жыл бұрын
Mama gadarata smart rodo kanak Mama facebook naha like 1 danna
@iraanganifernando6811
@iraanganifernando6811 5 жыл бұрын
😊😊😀😀
@jagathpremasiri3493
@jagathpremasiri3493 5 жыл бұрын
😢😉
@lasithasandakelum8298
@lasithasandakelum8298 7 жыл бұрын
මම ගොඩක්ම කැමති smart home technology එකට අයියේ. ඒකට මේවගෙ දෙයක් ගොඩක් වැදගත් වෙයි..
@ddxoliya99px42
@ddxoliya99px42 7 жыл бұрын
chanux bro wade nam patta.✌✌ mama microbit use karala motion sensitive flasher ekak hadanawa.☝☝
@danushkawasala8222
@danushkawasala8222 7 жыл бұрын
woow....ela ayya..Digatama karagena yamu..api oyth ekka..CHANUX BROOO
@jesanS
@jesanS 7 жыл бұрын
Niyamai Chanux Brooo.. I like Remote Car..& thawa godaaak ... ඇත්තටම ආදරෙයි Brooo.oya nam සුපිරි
@dineshmadusanka2092
@dineshmadusanka2092 7 жыл бұрын
Chanux අයියේ මං ඔයාගෙ හැම video එකක්ම බලනවා..මං කැමතියි ගෙදර ටැංකියේ වතුර ඉවර උනාම ස්ව්‍යක්‍රීයව වතුර වදින්න සිස්ටම් එකක්.
@yasirusathruwan8640
@yasirusathruwan8640 7 жыл бұрын
මම අලුත් game එකක් හදන්න බලාපොරොත්තු වෙනවා,thq මේවගෙ vedio දානවට.
@praveenpremasinghe8126
@praveenpremasinghe8126 7 жыл бұрын
wow wow #Chanux aiye....Micro:bit gana danagaena thibunata adai mn hariyatama danagaththe ekata godak Thank you..mage adahasa nm Micro:bit ekk yodagena GPS walin yana pdoi car ekk hadanna..Godak thank u aiye....................
@rasathgallage9163
@rasathgallage9163 7 жыл бұрын
I am student of agriculture at the University of Peradeniya. Using Microbit, I will use the ICT technology in the industry to increase the production of the agriculture product and to make inventions for the new product to meet employees' defects, which are a challenge today.
@amalmadusanka2972
@amalmadusanka2972 7 жыл бұрын
I thing it is very use full, because working space little bit more than arduino,raspberry and better to mini project like data logging, security purpose, data mixture, as a sensor and what ever purpose.
@sanojbandara3712
@sanojbandara3712 7 жыл бұрын
wooow.... matath ekak ona chanux ayya.... mata idea ekak thiyanawa 4n eken gate ekak open wena widiyata program karanna...... but mama thawama adunikay.. iganaganna godak asai..... e wagema oyage help ekath issarahata ona aniwaryen......
@ValuableWorld
@ValuableWorld 7 жыл бұрын
CNC printer eka hadanda adahasak tynwa..arduino walata wada lesi hinda meken hadandai inne...mekanam pattamai...supiri
@unstablearts98
@unstablearts98 7 жыл бұрын
sure idea ekak nm thma na. hitha innawa automative vehical ekak hari robot kenek ..... oyage tutorial tika enkn balan innawa......supirii video ekak
@kumudumadagodage3840
@kumudumadagodage3840 3 ай бұрын
මම කැමති Micro.bit එකෙන් gems එකක් තව temperature බලන්න විලුවන් එක්ක...😁
@wasanasanjeewani3911
@wasanasanjeewani3911 4 жыл бұрын
තව මම ඔයාගෙ ගොඩක් video බලල තියනවා Thaku chanoux dro මම ඔයාගෙ අනිත් චැනල් වලටත් ආසයි
@NalinKithulgoda
@NalinKithulgoda 7 жыл бұрын
IT Kohe gihin nawathida kiyala hithuna. Its wonderful.....
@samindumihiran7202
@samindumihiran7202 7 жыл бұрын
මගේ හීනෙ software engineer කෙනෙක් වෙන එක.ඒ නිසා මම ඕකෙන් ඉගෙන ගන්න ආසයි.අලුත් දේවල් හදන්න අලුත් දේවල් ඉගෙනගන්න මම කැමතියි.ඕක දියුනු කරන්න ආසයි රොබෝ technology එකටත් මම කැමතියි.පුලුවන්නම් මටත් එකක් දෙන්න.
@niyonish1072
@niyonish1072 7 жыл бұрын
mama nm chanux aiye oyge java lessons okkoma baluwa. mmnm oka hambaunoth hodha thathwaye security system ekk hadanawa.mm kalin ardiuno ehmth kala....
@ruchirasandaruwan8689
@ruchirasandaruwan8689 6 жыл бұрын
Mama kamathi aluth dewal hadanna..ewagema aluth dewal igenaganna... oka supiri wadak
@dons.lakshan5616
@dons.lakshan5616 7 жыл бұрын
niyamai aiyaa digatama micro:bit videos genna.mn arduino kala.micro:bit ekath igena ganna asaii.
@sujeewadarshana8429
@sujeewadarshana8429 7 жыл бұрын
Mage room eke danata thiyenne motor ekakin wadakarana side door ekak eka wadi diyunu karanna passwarld ekak danna hithuwa.video kwmanam mara vidihata watinawa ayye. godaaaaak tanks........
@sachindugeeshan8421
@sachindugeeshan8421 7 жыл бұрын
wow oka pattane..krannada dewal naththe appa oi wge ekakin supiri...niyamai... oka aran tyena hithena hamadema krala balanna ona...
@heshanmavidu3528
@heshanmavidu3528 6 жыл бұрын
oyage videos balala mma godak deval egena gaththa avata thanks.....
@JShan-op9hw
@JShan-op9hw 7 жыл бұрын
ayya oyage video supiri.video valin ganna godak alut dhaval tiyanava.ayya komada Gadara itham part time salli (money) sayaganna kiyala odha video ecak ikmanatama dannako
@chamudithnaveen8857
@chamudithnaveen8857 3 ай бұрын
අයයෙ මට ඔයාගේ මේ වීඩියෝ එක ගොඩක් උදව් උනා.ඔයාට පුලුවන් නම් raspberry pi pico ගැන වීඩියෝ එකක් කරන්න කො.
@realeyesstudio6111
@realeyesstudio6111 7 жыл бұрын
I still studding at De mazenod college.I too doing little experiments about computer programming. If i got this i can improve my knlodge by doing new things..
@1974125manjula
@1974125manjula 7 жыл бұрын
මමත් කැමතියි අහසේ පාවෙන තොරනක් හදන්න වීඩියෝ සීරිස් එක ඉක්මනට කරන්න.ඔයාට ගොඩක් ස්තූතියි.
@DivineOnAir
@DivineOnAir 7 жыл бұрын
Ayya..mamath asai oya wage aluth aluth dewl igenaganna....mama danna godk dewl thaniyen hoyagaththuwa thamai...mama balaporoththuwenne oka igena gena mokk hhari ela wadak krnna thama,,,
@hasindumethmuthu8737
@hasindumethmuthu8737 7 жыл бұрын
vehicle ekakatasecurity system 1k hadanna pulwan oken... eke sensers ekata godak usefull...
@niroshankavindagamage6265
@niroshankavindagamage6265 7 жыл бұрын
මටත් ආසයි රොබෝ කෙනෙක් හදල බලන්න අලුත්ම දේවල් කරන. ෆට්ට වීඩියෝ එක අයියේ..👌
@janith7790
@janith7790 7 жыл бұрын
Chanux aiye man oka pawichchi karala podi car ekak hadanna innawa eth samanya ekak newei godak denekta prayojanawath wena widihe punchi car ekak itin mata mage idea eka metana kiyanna ba math meka labenawanam godak prayojanwath. deyak hadannam bro math oka labenawanam godak asai ..
@senanlahiruwelgama3812
@senanlahiruwelgama3812 7 жыл бұрын
හොඳ වැඩක් චනුක්ස් බ්‍රො. ඔහොම යමු. මමත් මොකක් හරි ට්‍රයි කරල බලන්න ඕනෙ හදන්න.
@rashangaffoor4433
@rashangaffoor4433 7 жыл бұрын
Patta mewage aluth gadjets mewage channel eken krana eka... patta... all d best..
@dappiya8691
@dappiya8691 7 жыл бұрын
ඇත්තටම වටිනවා මමත් කැමතියි දැනගන්න
@thilancharuka
@thilancharuka 7 жыл бұрын
Arduino wlin hnd gesture robo kenk hdnn hitiye bt board 2k ooni...a 2k athr cnctin krnwt wda mm hithnne microbit deka athar wireless cnct ekk krnn puluwn wei kiyla....😳😳😳😳 Tutorial tikk aniw denn.... jaya wewa...
@hirunapramuditha1773
@hirunapramuditha1773 6 жыл бұрын
Niyamai chanux aiye godak Honda deyak Gena oya explain kale mat hitagena innawa microbit ekak ganna eeta passe godak dewal karanna
@sagarikaweerapperuma1104
@sagarikaweerapperuma1104 5 жыл бұрын
I am a ICT teacher and i would like to learn further about micro:bit and share my knowledge with my kids..
@sachinthaheshan7227
@sachinthaheshan7227 3 жыл бұрын
මට අසාවක් තියනවා මොනවාහරි දෙයක් කරන්ඩ ,මටම කියලා මගෙම දෙයක් ,tnk video ekata
@sachinthaheshan7227
@sachinthaheshan7227 3 жыл бұрын
Dron ekak හදන්න කැමතියි.
@HasithNavoda
@HasithNavoda 7 жыл бұрын
Mama mekata hungak kamathi...mata oka hambawunoth mama game ekak hadanawa...mama hadala purudu wela eetapasse mage yaluwantai thawa hungak kattiyatai meka use karanna and train karanna denawa...superb aiye
@srwhatsappstatus1380
@srwhatsappstatus1380 4 жыл бұрын
මම පොධි කාල ඉන්නං හරිම ආසයි microbit sansara එකතුවෙලා මට ආසයි ඔබ එකක්
@Gihan_Dilshan
@Gihan_Dilshan 7 жыл бұрын
මෙම Video ටික දිගටම කරන්න ........
@nimanthadilshan2248
@nimanthadilshan2248 7 жыл бұрын
Micro bit eka gana තව පැහැදිලි කරල video ekak danna.ethakota thawa adahasak ganna puluwan an wei.
@saszdailylife1208
@saszdailylife1208 6 жыл бұрын
oyage geek show patta ewagema matath oyawage micro bit ekak thibbanam mama oken hoda programme karapu small car ekak hadanawa
@thusitha1976
@thusitha1976 7 жыл бұрын
මමත් ආසයි oya perject එකෙන් ans ක්‍රියාකාරකමක් කරන්න amerika තව ටිකක් ඔය ගැන විස්තරාත්මකව දැනගන්න ආසයි
@hansajayathilaka9236
@hansajayathilaka9236 7 жыл бұрын
අයියේ, මම Arduino වලින් Code කරනවා. Arduino එක වෙනුවට Micro:Bit එක use කරන්න ඉන්නේ. A/L වලට IT කරන්නේ. Programing වලට පට්ටම ආසයි.
@yuvinduinduwara3418
@yuvinduinduwara3418 7 жыл бұрын
thanx aiyya mama ooka kohama hari aragena supiri invention ekak hadadanawa
@amithjayathilaka4977
@amithjayathilaka4977 7 жыл бұрын
Mamath kamathi wenas wena loke aluth deyak nirmanaya karanna. Technology ekath ekka issrahatayanna mama aasai. mama thama igenagannawa . mata me microbit eka godak watinawa aluth deyak nirmanaya karanna.
@munasinghedissanayake1349
@munasinghedissanayake1349 3 жыл бұрын
Estuthi mall oya supirima weddek mama hamuvemata adahaskaranawa.oyata budusaranai devipihitai
@Rachinter
@Rachinter 3 жыл бұрын
Thank you thank you very much for this valueble information 💯❤️🔥❤️
@pasindusewmuthu6040
@pasindusewmuthu6040 7 жыл бұрын
A/l i.c.t වලට තියෙන Arduino boards ගැනත් මේ විදියට Video 1ක් කරන්න
@sneek_hacktracks7159
@sneek_hacktracks7159 7 жыл бұрын
Niyamai Aiye ............ Math Aniwa Okak Gannawa Aiye.......... Supiri bandayak Kiyala Mata Hithenawa............
Powerful Single Board Computer - Khadas VIM4
21:12
pcguide lk
Рет қаралды 106 М.
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Vector Robot Explained 🇱🇰
11:23
Chanux Bro
Рет қаралды 581 М.
e Sim in Sri Lanka
11:30
Chanux Bro
Рет қаралды 121 М.
Palm Sized MSI Mini PCs for Office and Home Use
7:19
pcguide lk
Рет қаралды 6 М.
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН