Raspberry Pi Sinhalen Part 01 - Introduction | රාස්බෙරි පයි ගැන සිංහලෙන්

  Рет қаралды 44,859

Nisal Hewagamage (NisalHe)

Nisal Hewagamage (NisalHe)

Күн бұрын

Пікірлер: 261
@harshaprasad9636
@harshaprasad9636 5 жыл бұрын
ගොඩ කාලයක් බලන් හිටියා මේ වගේ ලන්කාවේ චැනල් එකකින් මේ විෂය ගැන කතා කරයි කියලා.... සුපිරි 👌👌👌.. දිගටම කරගෙන යමු❤️❤️
@harshaprasad9636
@harshaprasad9636 4 жыл бұрын
@@SLTechBuddyChannel මන් දැනගෙන හිටියෙ නෑනෙ ඉන්න මන් බලන්නම්
@kannattiyegnanarathanather3538
@kannattiyegnanarathanather3538 4 жыл бұрын
I need your telephone number please
@arduinohub5957
@arduinohub5957 5 жыл бұрын
මගේ ලග තියෙනවා raspberry pi model b+ එකක්. මම ඒකෙන් student attendance system එකක් හදලා තියෙනවා, ඒකට input ගන්නෙ students ලට දීල තියෙන unique rfid tags වලින්. Tag read කරන්න rfid reader එකක් raspberry pi එකේ gpio pins වලට සම්බන්ද කරලා තියෙන්න. මගේ system එක code කරලා තියෙන්නෙ python වලින්. ඒ වගේම raspberry pi එකේ apache server එකක් up කරලා ඒකෙ php, html files වලින් students ලගෙ status පෙන්නන්න interface එකකුත් තියෙනවා. ඕනෙම browser එකකින් ලෝකෙ ඕනෙම තැනක ඉදන් මගේ network එකට connect වෙලා මට මගේ system එක access කරන්න පුලුවන්. තව දෙයක් තියෙනවා, students ලගෙ data save කරන්න mysql database එකකුත් තියෙනව මේකට. ඔක්කොම host කරලා තියෙන්නෙ raspberry pi එක ඇතුලෙ නිසා hosting service වලට සල්ලි ගෙවන්න ඕනෙත් නෑ, ඒ වගේම මේ system එක maintain කරන්නත් ගොඩක් ලේසියි. Power එක 5V නිසා ලොකු විදුලියක් වැය වෙන්නෙත් නෑ, මම මේකට battery backup එකකුත් set කරලා තියෙන්නෙ. ඒ නිසා main current එක නැති වෙලාවට උනත් server එක down වෙන්නෙ නෑ.
@NisalHewagamage
@NisalHewagamage 5 жыл бұрын
නියමයි මල්ලි
@arduinohub5957
@arduinohub5957 5 жыл бұрын
Thankx aiya, m oyage video tutorials walin godak dhewal igenagena thiyenawa...
@mysmartmoves
@mysmartmoves 2 жыл бұрын
wow පට්ට...😊
@thisalma
@thisalma 5 жыл бұрын
Good Series! Looking forward to see the upcoming videos (Y)
@sumudu2411
@sumudu2411 5 жыл бұрын
අයියේ.....ඉක්මනටම අනිත් videos ටිකත් දාන්න. ❤❤❤ මට home automation system එකක් හදාගන්න ඕන.උදව්වක් කරන්න පුලුවන් ද?
@thusithwanigasinghe6718
@thusithwanigasinghe6718 5 жыл бұрын
ස්තුතියි ඔයට ...mama harima කැමති subject ekak....ee wagema mage daruwo e magata yomukarannat බලාපොරොත්තු wenawa...🙏🙏❤️❤️❤️❤️ Aluth දැනුම denna අපිටත් ...
@denethanjana7656
@denethanjana7656 5 жыл бұрын
ඔයාගෙ videos ගොඩක් වටිනවා අයියේ ඒ නිසා දිගටම අපි වගේ අයට දැනුම දෙන්න මේ වගේ videos දාන්න අයියේ. තව arduino lessons tikakut daanna aiye.
@kuhumbuwa
@kuhumbuwa Жыл бұрын
නියම කතාව ජයෙන් ජය, 🎉වැඩේ නියමයි🎉
@maastech6074
@maastech6074 5 жыл бұрын
Good starting for pie in sri lanka All the best and waiting for more Bro
@techgadgetlk2312
@techgadgetlk2312 4 жыл бұрын
Rasperrey pi ගැන හොදට ඉගෙන ගත්තා අයියේ .. මේ වීඩියෝ එක නම් best 👍👍.. අලුතෙන් rasperrey වීඩියෝ නැද්ද අයියේ??
@NisalHewagamage
@NisalHewagamage 4 жыл бұрын
දාන්නම් ඉක්මනටම
@techgadgetlk2312
@techgadgetlk2312 4 жыл бұрын
Thankzz ayye ඉක්මනටම ඕනි..
@kalanaweerakoon6618
@kalanaweerakoon6618 5 жыл бұрын
Nothing to say " superb nisal ayya bro"i 've gained enough knowledge about raspberry pi new updates 🔩💯
@h.b.m.h9199
@h.b.m.h9199 5 жыл бұрын
Bro aimath wade patan gena wage godak kalekin... digatama karagena yanna. Oyage videos niyami.. mm okkoma refer kala pattai.. arduino igena gaththe aiya nisa thami.. thanks bro. 💪💪👍👍👍👍👍👍
@anojkushanthaclub6425
@anojkushanthaclub6425 5 жыл бұрын
Very good keep going i am with you during this series
@Athithii-10
@Athithii-10 2 жыл бұрын
It's very usefully I'm from America but I'm srilankan I worked at raspberry pi company last 7years ago
@SasikaWijayathilaka
@SasikaWijayathilaka 5 жыл бұрын
niyama wadak bro. digatama karanna. godak watina video 1k.
@kalhara1
@kalhara1 Жыл бұрын
Supiri Aiye thanks
@kavinduravishan2881
@kavinduravishan2881 5 жыл бұрын
Finally, Thanks Aiyya ❤️👊🔥
@sarangapriyankara824
@sarangapriyankara824 2 жыл бұрын
Mama gawa thiyanawa aluth ekag raspberry pi 3 vikunanawa
@upulshantha4524
@upulshantha4524 5 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් දැන ගත්ත පුතා.ගොඩක් ස්තුතිය්
@movietv6934
@movietv6934 5 жыл бұрын
Raspberry pi එකකින් Nas එකක් හදාගන්න විදිහ කියලා දෙන්න ඉදිරි වීඩියෝ වලදි.
@sandunuindeepa4004
@sandunuindeepa4004 4 жыл бұрын
ayye raspberry tutorial series ekath karagena yamuda?✌
@trishanpeiris4247
@trishanpeiris4247 5 жыл бұрын
After long time. Tnx
@gn00071
@gn00071 5 жыл бұрын
Niyamai Nisal Malli
@udaramadhusanka7894
@udaramadhusanka7894 5 жыл бұрын
Superb Bro... Keep it up...
@daminda33
@daminda33 3 жыл бұрын
Thank you Nisal. Well explained. I searched the second video on Raspberri, but seems it is not yet published.
@NisalHewagamage
@NisalHewagamage 3 жыл бұрын
Yes not yet. Welcome 🙏
@jinuka1645
@jinuka1645 3 жыл бұрын
@@NisalHewagamage 🙄not yet
@prasannapiyumal5651
@prasannapiyumal5651 5 жыл бұрын
අයියේ video එක නියමයි... ඉතුරු video ටිකත් දාන්න. අපිට මේක mini computer එකක් විදිහට වැඩ කරන්න පුළුවන් නේද..
@crescentlk3136
@crescentlk3136 4 жыл бұрын
please continue this series brother .. Great video
@semitha.indiw.wickramasing3918
@semitha.indiw.wickramasing3918 2 жыл бұрын
Ayyage videos niyamai hodata theruna
@NisalHewagamage
@NisalHewagamage 2 жыл бұрын
Thanks malli
@sanjulailankoon9239
@sanjulailankoon9239 5 жыл бұрын
NAS එකක් හදාගන්න Video එකක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.. ස්තුතියි
@Design.Studio-DS
@Design.Studio-DS 5 жыл бұрын
Exellent ..⚡
@dilunihp6136
@dilunihp6136 2 жыл бұрын
well explained.thanyu so much.waiting for image processing video using raspberry pi.
@umeshdilshan3762
@umeshdilshan3762 4 жыл бұрын
💜💜💜respect
@mithunkalpithaperera4276
@mithunkalpithaperera4276 4 жыл бұрын
thanks bro. arduinoth patan gaththe oyagen. sarthakai. raspberryth patan gannai adahasa..
@kasunimalka4295
@kasunimalka4295 5 жыл бұрын
Patta bro,,thankzz,,, make tutorials on making projects
@ProgrammingSriLanka
@ProgrammingSriLanka 5 жыл бұрын
Good Series Thanks *Nisal He* ❤️🔥🔥😁
@eshanstudio2802
@eshanstudio2802 5 жыл бұрын
niyamay ayye.anith video tikath ikmanatama karanna.
@VibesOfTechlk
@VibesOfTechlk 4 жыл бұрын
අළුත් වැඩක් VIDEO ඵක සුපිරි
@maliththisaramadawa
@maliththisaramadawa 5 жыл бұрын
ගොඩක් කල් බලන් හිටියා video එකක් එනකන් ඔකේ අනිත් video එක එනකන් බලන් ඉන්නවා
@awishkaanuradha_1.
@awishkaanuradha_1. 5 жыл бұрын
Ikmnt one අයියා
@slintrovideos6080
@slintrovideos6080 3 жыл бұрын
Micro bit ගැනත් කියලා දෙන්නකො.....
@manujayasanga1809
@manujayasanga1809 4 жыл бұрын
keep it up aiya
@adeeshaanurangs6766
@adeeshaanurangs6766 3 жыл бұрын
Niyamai
@stb330
@stb330 2 жыл бұрын
me tutorial eka digatama karannaka pls
@udith-pz4tv
@udith-pz4tv 4 жыл бұрын
සවර් එකක් හදන ආකාරය පිළිබඳව පැහැදිලි කර දෙන්න ස්තූතියි නිසල්........
@kumuduwijewardhana9879
@kumuduwijewardhana9879 3 ай бұрын
Great ❤
@bawanthahirusha
@bawanthahirusha 5 жыл бұрын
Patta ayye
@janithprabhanuka
@janithprabhanuka 3 жыл бұрын
අයියෙ,මේක continue කරන්නකෝ
@NimalPremasiri-j5r
@NimalPremasiri-j5r 3 жыл бұрын
අයියා අනිත් videos ටිකත් ඉක්මනට දාන්න.👍👍👍👍
@dilshanoshada
@dilshanoshada 5 жыл бұрын
Raspberry gna dnagnna dewl nm godi.. mulinma raspberry gna video series ekk ptm gtta ekt subapathanawa. 👍❤️ Dna gnna kmati raspberry pawichchi krla home automation system ekk hada gnna hti, NAS ekk gedrdima hdagnna, raspberry keepyak ekathu krla processing power wdi krgnna puluwm kiwwa eka dnagtte oyagen e gnt krnna, thawa pocket pc ekk hadagnna puluwm ned oken touch display ekk dla, thawa automobile pttat giyama wahane speed eka fuel eficiancy eka e hamadema blahnna puluwm ekk
@MrChathurinda
@MrChathurinda 5 жыл бұрын
ikmanatama next video eka denna malli
@samithawijesekara
@samithawijesekara 5 жыл бұрын
Raspberry pi video series ekk ooneeee broo...😍❤️🍓🙏
@janithshimalkajayasinghe27
@janithshimalkajayasinghe27 5 жыл бұрын
Niyamai aiye
@mahashadewanmina7658
@mahashadewanmina7658 Жыл бұрын
Aiye me series eke anith video tikath karannako 😢
@waex7089
@waex7089 5 жыл бұрын
Patta bn digatama karan palayan
@amarajeewakonara7453
@amarajeewakonara7453 5 жыл бұрын
Superb malli oyata jaya
@iZ_Diz7
@iZ_Diz7 4 жыл бұрын
Raspberry pi thawa one Karapu video ekath supiri💯👌💯
@TECHY-24
@TECHY-24 5 жыл бұрын
good job machan
@Chamath_Pivithuru
@Chamath_Pivithuru 5 жыл бұрын
amboooooooooo eka pahara
@dimuth92
@dimuth92 5 жыл бұрын
thank you , really this is big help
@yasiruranasinghe4199
@yasiruranasinghe4199 5 жыл бұрын
ayye Robot arm ekk hadana widiya video ekk dannakoo
@kasunranga3007
@kasunranga3007 2 жыл бұрын
Great malli
@neranjandissanayaka6801
@neranjandissanayaka6801 5 жыл бұрын
ඉස්සරහ videos වලින් NAS එකක් හදාගන්න විදිහ කියල දෙන්න අනිවාර්යයෙන්ම
@amilabrolk
@amilabrolk 5 жыл бұрын
Wow nisal..
@chamaraprasad8019
@chamaraprasad8019 5 жыл бұрын
Pixel tutorial ekath one. Micro:bit tutorials one.
@kasunlakshan7405
@kasunlakshan7405 5 жыл бұрын
❤️❤️❤️Thanks bro
@janithprabhanuka
@janithprabhanuka 5 жыл бұрын
Ayye pls me series eka continue karannako
@carloantonin4608
@carloantonin4608 5 жыл бұрын
superb bro!
@sanjayalalinda1584
@sanjayalalinda1584 5 жыл бұрын
ඉතුරු ටික ඉක්මනට දාපන් දෙය්යෝ
@M.R.Doom-tm
@M.R.Doom-tm Ай бұрын
Arduino බෝඩ් එකටයි rasberry pi boad ekatayi එකම කෝඩින් එකමද තියෙන්නෙ
@yazfeatz
@yazfeatz 5 жыл бұрын
Patta bro make tutorials on making projects
@teclab9222
@teclab9222 5 жыл бұрын
ගොඩක් කාලයක් Search කරපු දෙයක්.Nisal Raspberry කියලා.ඒත් දැන් තියෙනවා.
@sahanvimukthi7565
@sahanvimukthi7565 5 жыл бұрын
පට්ට..එනකල් බලන් හිටියෙ...os එක install කරන හැටි ඕනි
@withanawasamdhanikaasanga8799
@withanawasamdhanikaasanga8799 5 жыл бұрын
Nisal,OS eka dana video ekath karanna puluwan da..👍👍👍 thanks.
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 5 жыл бұрын
Microbit ganath video ekak daanna
@ericfernandz4490
@ericfernandz4490 5 жыл бұрын
Nasal Ayye robot arm ekak hadana video ekak karannako
@mahelasandaruwan5298
@mahelasandaruwan5298 5 жыл бұрын
Thank you brother👍❤💪🌎🌏🌏🌏🌏🌏🌏🌏🌏
@amandanimsara6738
@amandanimsara6738 4 жыл бұрын
Aiyye okata windows 10 gahana heti kiya dennako
@dushanmadusanka2969
@dushanmadusanka2969 4 жыл бұрын
Puluwannan meke ithuru tikath karagena yamuko
@ardtechnologiesprojects
@ardtechnologiesprojects Жыл бұрын
ඉක්මනට part 2 දාන්න මම raspberry pi එකක් ගත්තා please
@ardiunorobotics4187
@ardiunorobotics4187 2 жыл бұрын
Pi eka kiyala mokekda oder kare
@isiraudhakara4929
@isiraudhakara4929 5 жыл бұрын
please make a video on raspberry quickly as soon as possible
@chethiyakd
@chethiyakd 5 жыл бұрын
ගෙදර Device සේරගෙන්ම connect වෙන්න ftp server එකක් හදාගන්න ඔයා recommend කරන raspberry board එක මොකක්ද?? ❤️
@NisalHewagamage
@NisalHewagamage 5 жыл бұрын
Pi 3 එක ඇති
@chethiyakd
@chethiyakd 5 жыл бұрын
Nisal Hewagamage thanks machn
@slbots
@slbots 5 жыл бұрын
Superb bro
@supun8008
@supun8008 4 жыл бұрын
Super 👍👍👍👍👍
@nuwansamantha-qp7rf
@nuwansamantha-qp7rf Жыл бұрын
But good 😊👍 can a drone whit raspberry pie
@BozzRusiru
@BozzRusiru 4 жыл бұрын
සුපිරි
@NisalHewagamage
@NisalHewagamage 4 жыл бұрын
Thanks ❤️
@sanjayahirimuthugoda5735
@sanjayahirimuthugoda5735 3 жыл бұрын
Images follow robotic hadana video ekak dana rasberry pi
@mahindagamage4895
@mahindagamage4895 2 жыл бұрын
thank you your explain
@hashaarunoda4480
@hashaarunoda4480 4 жыл бұрын
masa ganakata kalin mama hewwa oya raspberry pi gana video karala thiyenawada kiyala. patan gaththa eka sahena watinawa
@udanaarunalu1126
@udanaarunalu1126 5 жыл бұрын
ඔන්න අයියේ... මමත් ඔයාගේ වීඩියෝ එකෙන් තමයි.. රාස්ප්බෙරි සදහා ආරම්භය ලබා ගත්තෙ.... පසුගිය අවුරුදු ටිකේ සම්පුර්ණයෙන්ම experiment නවත්තලා තිබිලා අයෙ දැන් පටන් ගත්ත.. ස්තුතියි ..
@nisala00
@nisala00 4 жыл бұрын
patta bn
@SpideyMiles-mz5dp
@SpideyMiles-mz5dp Жыл бұрын
Please continue this plalist
@nuwanthikarunarathne8210
@nuwanthikarunarathne8210 2 жыл бұрын
Ayye lankawata gennagnna normally kiyak withra yaida. Raspberry pi wenuwata substitute ekk nadda price adu
@nipunashalinda2714
@nipunashalinda2714 5 жыл бұрын
Digatama video karanna....
@thimethcfilms
@thimethcfilms 5 жыл бұрын
supiri video eka ,digatama karagena yanna
@jayaviwarnasooriya1668
@jayaviwarnasooriya1668 5 жыл бұрын
Supiri bro
@udith-pz4tv
@udith-pz4tv 5 жыл бұрын
එල එල නියමයි ස්තූතියි
@mericghst8842
@mericghst8842 4 жыл бұрын
අයියේ personal cloud එකක් හදන විදිහ කියලා දෙන්න කො
@beattobeat348
@beattobeat348 4 жыл бұрын
2nd video eka ikkmanatama ewanna !!! PLZ...
@sanojan8162
@sanojan8162 5 жыл бұрын
Raspberry pi 4 sampurene kit ekma komede koyind ganne puluwan 🤔🤔🤔app ekk ari nedde
@jinuka1645
@jinuka1645 3 жыл бұрын
😪aiyoo mokadda ane raspberry pi ugannanne nadda? Man hamadaama awuth balanawa.😫 Oyaagen arduino igena gaththa raspberry pi ekath kiyala dennako😭😢
@JuniorTechBoy
@JuniorTechBoy 5 жыл бұрын
Nisal අයියෙ raspberry pi gana anith video ටික ඉක්මනට දන්න
PCB Soldering Tips සිංහලෙන් with Black PCB from JLCPCB
11:57
Nisal Hewagamage (NisalHe)
Рет қаралды 26 М.
Powerful Single Board Computer - Khadas VIM4
21:12
pcguide lk
Рет қаралды 106 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Raspberry Pi 5: Getting Started
24:43
Jeff Geerling
Рет қаралды 683 М.
NodeMCU Sinhalen 01 - Intoduction about NodeMCU & IoT
5:43
Nisal Hewagamage (NisalHe)
Рет қаралды 64 М.
IR sensor explained [Sinhala] - Arduino tutorial 06
8:30
Tech galaxy
Рет қаралды 725
Hack WiFi with a Raspberry Pi and Kali Linux
14:43
David Bombal
Рет қаралды 425 М.
What is Microbit Explained in Sinhala
15:17
Chanux Bro
Рет қаралды 170 М.
Amazing DIY Pocket PC
5:23
The Wrench
Рет қаралды 8 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН