No video

තරුෂ මේ මොකටද ලැස්ති වෙන්නේ / What is Tarusha interested in?

  Рет қаралды 9,496

Uncut news

Uncut news

Күн бұрын

#uncutnews #kandy #srilanka #tharushi #karunarathna #tharushikarunarathna
තරුෂ මේ මොකටද ලැස්ති වෙන්නේ / What is Tarusha interested in?

Пікірлер: 28
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe Ай бұрын
තව තවත් ශක්තිය දහිරිය ලෙබේවා ඉදිරියටත් රටට ඔලිම්පික් පදක්කමක් ගේන්න ඔබට වාසනාව ,ශක්තිය ,දහිරිය ලෙබේවා කියල ප්‍රාර්ථනා කරනවා තෙරුවන්ගෙ සරනයි 🙏🙏🙏😍😍
@jeradalmeda5313
@jeradalmeda5313 Ай бұрын
ලන්කාවට පලවෙනි ඔලිම්පික් රන්පදක්කම ඔයාගෙන් ඔනා දුව❤❤❤❤❤❤❤❤❤❤
@nimalmadugalla5476
@nimalmadugalla5476 Ай бұрын
දුවේ ඔයාට තෙරැවන් සරනින් සියලුම ශක්තිය ලැබේවා
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 Ай бұрын
ඔහොම දුවලා බැහැ හයියෙන් 🏃 තෙරුවන් සරණයි ලෝකේන්ම 1 වෙන්ඩ ඕනී ❤❤❤❤❤❤❤
@mangalakatukenda6701
@mangalakatukenda6701 Ай бұрын
තෙරුවන් සරණයි. මගේ. දෝනිට දළදා සමිඳු සරණයි.
@ratanalankaragalle8245
@ratanalankaragalle8245 Ай бұрын
Good luck Tharushi.You are the girl we can keep hope for a Olympic Gold Medal.I am sure you are back with a Olympic Gold Medal.Best of all.
@pathmakumari4137
@pathmakumari4137 Ай бұрын
දෝනී ගුරුවරු දෙවිවරු කියන්නේ මේවගේ දරුවන්ගේ දක්ෂතා ඉතා දූරදර්ශීව දකින නිසයි පුහුණු කරවන ගුරුතුමා තරුෂි නිසාත් තරුෂි ගුරුතුමා නිසාත් බබළන විදිහ හරි අගෙයි දෙදෙනාම තෙරුවන් සරනින් නිරෝගී වේවා තෙරුවන් සරනයි අපේ රටට වටිනා දුවෙක් ගුරුවරයෙක් ජය වේවා
@user-hb1hu3sw8i
@user-hb1hu3sw8i Ай бұрын
May almighty God bless you duwa 🙏🤲❤❤❤ wish you bring Olympic medals to my motherland ❤🤲🙏🤝🎖❤❤❤❤ all the best duwa 👍👌💪🎖❤❤❤❤from the Maldives 🇲🇻🇲🇻🇲🇻🇲🇻
@podimenikeherath8532
@podimenikeherath8532 28 күн бұрын
තරුෂී මගේත් පාසල මගේ ගම් ප්‍රදේශය ආඩම්බරයි ඔයාගැන ඔයාට නිරෝගී සුවයම ලැබේවා හැමෝගෙම ආශීර්වාද ය බලවත්වී ඔලිම්පික් සිහිනය සැබෑ කර ගන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 Ай бұрын
බුදු සරණයි දෝණී . නීරෝගී සුව. . ජයෙන් ජය. ❤️❤️🌹🌹
@LaksmanLaal-kv6lk
@LaksmanLaal-kv6lk Ай бұрын
ඔබ ගේ සිනහව සැමදාම තියාගන්න
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
Tharushi මැණික තමයි ලංකාවට පළවෙනි ඔලිම්පික් ranpadakkama ගෙනෙන්නේ ....අපි ආදරෙයි ...ගොඩක් ...අපේ akkage දුවත් walale තමයි dan ඉන්නේ එයත් ..kavishanige punchi මම ..ඉතින් ගොඩක් ආදරෙයි ...මැණික theruwan saranai හැමෝටම
@HuaweiY-kq2yq
@HuaweiY-kq2yq Ай бұрын
ගේයි පුක
@lakshikaperera999
@lakshikaperera999 Ай бұрын
Theruwansaranai 🙏
@AmodaNilashi
@AmodaNilashi 26 күн бұрын
Good luck Tharushi akke..hemadama sathuten inna one..
@HeladiwaRanahada
@HeladiwaRanahada Ай бұрын
බුදු සරණයි දෝණි
@devaamara4103
@devaamara4103 Ай бұрын
🌞✌️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏
@wijekoonHerath-eo8ln
@wijekoonHerath-eo8ln 29 күн бұрын
Tharushiyo duwe ratama adarei budusaranai.
@Methsiridesilva
@Methsiridesilva Ай бұрын
Budusaranai putha oyata niduak niarogia suba අනාගතයක් wewa
@gayanjayasekara7379
@gayanjayasekara7379 Ай бұрын
Good luck duwa❤
@user-br4rh3ih8w
@user-br4rh3ih8w Ай бұрын
Good luck Tharushi. yodha dahiriya shakthiya labeva obata.
@nirmalawick8290
@nirmalawick8290 Ай бұрын
Budusarani
@w.pinsiri6567
@w.pinsiri6567 Ай бұрын
THARUSHIIII......UP ..UP...
@sisirakumara8088
@sisirakumara8088 Ай бұрын
Practice practice hardly hardly ❤❤❤💪💪💪👍
@user-ke1mc5rv7z
@user-ke1mc5rv7z Ай бұрын
May the triple gem bless you දෝනී
@mmgunawardana8668
@mmgunawardana8668 Ай бұрын
Walale Gourawanwitha Raththaran Duwe Oba Gold medal Dina Me pin Bima Lokaye Ihalinma thabanawaya. Fatty Wasamin Baaga ticket Labamin Pitiya Hadapu Lokkata Padama kiya deema mama Ithama Agaya karanawa Duwe.Obe Sinahawa Sepal podi Rata Wenuwen. AMMA thaththa Ayya venuwen Baya netuwa Edithara venna Foo Joe kenek wenna.
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 Ай бұрын
Tharushi.chooty.duwata.dalada.samin.pehitai.guru.tumatath.budu.saranai.jaya.wewa👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@MayaNandani-p6k
@MayaNandani-p6k Ай бұрын
Duwe oyata siyalu devi pihitai
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 17 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 24 МЛН
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 26 МЛН
රිටිපන්නෙ | Stilt fishing | බිලියක් හදමු |   @wishwatiyubaya 🎣👣😲
26:44
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 45 М.
Anura Kumara Dissanayake's real life story that no one knows
13:12
Hiru Lakbima
Рет қаралды 286 М.
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 17 МЛН