25th Asian Athletics Championships/ඉන්දියාවට උන් හිටි තැන් අහිමි කරමින් (400X4) රන් පදක්කමත් ලංකාවට

  Рет қаралды 692,944

VFM RADIO 107

VFM RADIO 107

Жыл бұрын

මේක නම් බලන්නම් ඕන තරඟයක්
ඉන්දියාවට උන් හිටි තැන් අහිමි කරමින්
(400X4) රන් පදක්කමත් ලංකාවට
අපේ කොල්ලෝ හතරදෙනාම ඉතින් ශුරයෝ තමයි..
Video credit - Asian Athletics Championships 2023 Facebook page
fb.watch/lPS3cTulJ0/
#vfm #vnews #fm107

Пікірлер: 1 300
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
අපේ ජාතික ගීය විදේශයක වාදනය වනවා අසන්න ලැබීමත් මොන තරම් අභිමානයක් ද, 💪 🇱🇰 🙏
@gayanmitchel2068
@gayanmitchel2068 Жыл бұрын
වචනැ කියන්න සහෝදරයා
@nimeshgayan82
@nimeshgayan82 Жыл бұрын
Aniwaryenma 🇱🇰❤️
@ChathuKavisha
@ChathuKavisha Жыл бұрын
Ow aniwaryenma 🙏
@vijayakankanamge6245
@vijayakankanamge6245 Жыл бұрын
පිටරටවල ඔයිටවඩා අහන්න තිබුන අපේ රට හොරා කාල වැනසුවෙ නැත්නම්.ඔය පදක්කම් ටික හෝ ගත්තෙ ක්‍රිඩකයන්ගෙ දෙම්වුපියන්ගෙ බීපු කිරිනිසා.නැතනම් හොද පෝශනය අඩංගු කිරිපිටි එකකවත් නාකි,පාලකයො අරන්දීල නොවෙයි.උන් කැවුවෙ උන්ගෙ ළමයින්ට.
@nadeekasanjeewani8330
@nadeekasanjeewani8330 Жыл бұрын
❤🌹👍💕
@ninuranuwanjith9150
@ninuranuwanjith9150 Жыл бұрын
රන් පදක්කම දිනලා ජාතික ගීය ඇහොනකොට ඒ සතුටට කදුලු එනවා.ආදරෙයි රට දිනවපු හැම කොල්ලෝ කෙල්ලොන්ටම..🥺❤
@tsampath815
@tsampath815 Жыл бұрын
අම්මාව රනින් සරසන ඔබලාට උතුම් තුණුරුවන්ගේ සරණයි 🙏🙏🙏
@roubyrouby1488
@roubyrouby1488 Жыл бұрын
මේ තරම් උතුම් දරුවෝ බිහි කරපු දෙමාපියන්ට හිස නමා ආචාර කරනවා ලොවක් ඉදිරියේ මගේ ජාතික ධජය බැබළුවාට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sdulanjan
@sdulanjan Жыл бұрын
අවශ්‍ය පහසුකම් දීලා ගත්තොත් මේ අය අපේ ලංකාව තවත් ඉහළට අරන් යනවා සුවර්..❤
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍👍💪💪
@dulajdulaj1742
@dulajdulaj1742 Жыл бұрын
Congratulations sri lankan boys
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
anivaa
@lowemix
@lowemix Жыл бұрын
Mewa කරන්න කවුරුත් ne pau කොල්ලෝ
@lalithajayawardana8073
@lalithajayawardana8073 Жыл бұрын
Congratulations
@stanlyabeygunawardhane4794
@stanlyabeygunawardhane4794 Жыл бұрын
මේ සුන්දර රටේ...ආදරණීය දිරිය පුතුණී...නුඹලාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා...!
@dulanvlogs3226
@dulanvlogs3226 Жыл бұрын
Adarei mage පැටවුන් tikak. Ape lakmawa wejabuwata
@gamunugunarathna3723
@gamunugunarathna3723 Жыл бұрын
@@dulanvlogs3226 z
@gamunugunarathna3723
@gamunugunarathna3723 Жыл бұрын
@@dulanvlogs3226 z
@gamunugunarathna3723
@gamunugunarathna3723 Жыл бұрын
@@dulanvlogs3226 Z
@gamunugunarathna3723
@gamunugunarathna3723 Жыл бұрын
@@dulanvlogs3226 0z
@athveediya82
@athveediya82 Жыл бұрын
ඇගේ මවිල් කෙලින් වුණා..රේස් එක දැකලා..weldone කොල්ලෝ අපේ..💐✌🔥🙏
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y Жыл бұрын
හරිම ආඩම්බරයි අපේ අබිමාන ගීය වෙන රටක වාදනය වෙද්දි පූදූම සතුටක් කොල්ලො ටික කාපූ කට්ට දකිද්දි ඇඩූන සත්තයි මෙහෙම දේකින් හරි සතුටක් ලබන්න අපි පින් කරල තියෙනව බුදු සරනයි සින්හ පැටවූන්ට ජය වේවා💗👍
@renukasamarasekara3865
@renukasamarasekara3865 Жыл бұрын
කාලිංග පරිනත ක්‍රීඩකයෙක් බව පසක් කරමින් ශ්‍රීලංකාවේ අනෙකුත් ක්‍රීඩකයන්ටත් ශක්තියක් වෙමින් ඉන්දියානුවන්ටත් ලොකු අභියෝගයක් එල්ල කලා ඔලිම්පික් වරම් ලැබේවා
@jagathpieris7677
@jagathpieris7677 Жыл бұрын
ජයවේවා
@illeperumaudaya2041
@illeperumaudaya2041 Жыл бұрын
Niyamai Jaya wewa
@susanthafernando7058
@susanthafernando7058 9 ай бұрын
Bhnj
@amilaniulpul5218
@amilaniulpul5218 8 ай бұрын
JAYAWEWA sri lanka
@karunarathnajk5430
@karunarathnajk5430 5 ай бұрын
​@@jagathpieris7677❤❤❤
@shehanjayawardhana3126
@shehanjayawardhana3126 Жыл бұрын
කීප වතාවක් බැලුවා....මේක බලපු හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා තව සැරයක් මේ කියන විදියට බලන්න කියලා... අන්තිම බැටන් චේන්ජ් එකේදි ඉන්දියාව ලීඩ් කරද්දි මුළු ග්‍රවුන්ඩ් එකම නිහඬ වෙනවා... අපේ සිංහයා ලීඩ් කරන්න ගත්ත මොහොතේ ඉඳල දුන්න චියර් එක එන්න එන්නම වැඩිවුනා.....ඒකෙන් මම තේරුන් ගත්තේ මේ පුංචි වාසනාවන්ත රටට මුළු ලොවක්ම ආදරෙයි... ඒත් ....රටට වින කරන අමන පාලකයෝ මරණ තුරු තියෙන්නෙම වෛරයක්...
@user-yp5yz5gu5x
@user-yp5yz5gu5x Жыл бұрын
Teruwan saranai dalada samidu pihitai
@prasadperera9919
@prasadperera9919 Жыл бұрын
අනිවාර්යයෙන් ම සහොදරයා රට මජර දේශපාලකයෝ නිසා රට නැතිවෙනවා
@humanrajapakshe7075
@humanrajapakshe7075 Жыл бұрын
මටත් ....
@humanrajapakshe7075
@humanrajapakshe7075 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤ හරිම ආඩම්බරයක් තියෙනවා පුතාල ගැන .... අපි යුද්ද කරල බේරගන්ත රට .. ඔලිම්පික් යන්න වාසනාව ලැබේවා ❤ ජයවේවා ❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
🙏🙏🙏🤲🤲💪💪🇱🇰🇦🇪🙋‍♀️
@buddhikanuwan9489
@buddhikanuwan9489 Жыл бұрын
ජය වේවා කොල්ලනේ.❤.. දුක කියන්නෙ උඹල ලංකාවට පදක්කම් ගේනවා අපි ඩොලර් ගේනවා.බහිරවයෝ 225 ඒ රට කනවා😢
@aramunayoutubechannel9599
@aramunayoutubechannel9599 Жыл бұрын
පාලකයන් රට ලෝකය හමුවේ බාල්දු කරද්දී ,නුඹලා රට රනින් දිනවනවා. බුදූ සරණයි ජය වේවා. ❤❤❤❤
@safrasasis2235
@safrasasis2235 Жыл бұрын
නව තරඟ වාර්තාවක් තබමින් අපේ රට රනින් සැරසූ සියලුම දෙනාට මගේ සුභපැතුම්🎉
@sheetasitha8781
@sheetasitha8781 Жыл бұрын
හරිම ආඩම්බරයි පුතාලා සහ දාලා ගත්ත ජයග්‍රහණ ... අපේ ජාතික ගීය වාදනය වෙද්දි මාරම සතුටුයි ඔයාලා සියලුම දෙනාට බොහොම ස්තූතියි 💐💐🇱🇰🇱🇰🇸🇬
@rushijayasinghe2380
@rushijayasinghe2380 Жыл бұрын
ඒක ලංකාවත් ඉන්දියාවත් අතර තරඟයක් ... ජය වේවා මාතෘභූමි ශ්‍රී ලංකා 🇱🇰❤🎉
@dild3732
@dild3732 Жыл бұрын
ලෝකය ඉදිරියේ හැම අතින්ම කුජීත වෙලා තියෙන රටට ජයග්‍රහණයක් ගෙන ආවට ස්තූතියි නෙමේ පින්...
@ridhmidisanayaka4839
@ridhmidisanayaka4839 Жыл бұрын
අපේ සිංහ කොල්ලන්ට අපගේ උත්තමාචාරය...දීර්ඝායු අපේ කොල්ලෝ 4දෙනාටම..බුදුසරණයි ...🙏🙏🙏🙏👍👍👍👍👍😇😇😇
@sungsung6893
@sungsung6893 Жыл бұрын
අපේ..පුංචි..ලංකාවට..කීර්තියක් ගෙනදුන්..සියලු..ක්‍රීඩක..ක්‍රීඩිකාවන් වන්ට..මාගේ..උත්තමාචාරය..බුදු සරනයි
@kishanthaabeysinghe6662
@kishanthaabeysinghe6662 Жыл бұрын
අවංකවම නිහතමානී ආඩම්බරයකින් හිත පිරුණා. උණුසුම් සුභ පැතුම් දරුවනේ ❤
@amilamadanayaka4361
@amilamadanayaka4361 Жыл бұрын
ඉන්දියාවේ Sport Academy වල ඉගෙන ගත්ත කොල්ලොත් එක්ක දුවල දිනන තුත්තිරි ගාලෙත් දුවපු ලංකාවේ කොල්ලො...😢ඇත්තටම ආඩම්බරයි...
@kkjewwani3498
@kkjewwani3498 Жыл бұрын
අපගේ ශ්‍රි ලංකා මෑණියන්ගේ තරුණ ජවයට මාගේ උත්තමාචාරය ජයවෙවා බුදු සරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
@senakasenakasonita5625
@senakasenakasonita5625 Жыл бұрын
අනිවාර්යයෙන්ම කොහේ සිටියත් හදවතින් ම ස්‍රි ලාන්කිකයි දර්වනේ හරි සතුටූයි ❤
@hatharasinghedinish6905
@hatharasinghedinish6905 Жыл бұрын
Come on❤❤
@kanthigallague
@kanthigallague Жыл бұрын
🙏🙏🙏🙏♥️
@seeta164
@seeta164 11 ай бұрын
❤❤❤❤❤
@sandyapushpmali4439
@sandyapushpmali4439 Жыл бұрын
ඛාල බේත් ගේනල්ල මිනිසුන් මරන රටේ පුතාල රට ඛඛලවන්න කරන කැප කිරීමට අපේ උන්තමාචාරය🎉🎉❤❤
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 Жыл бұрын
Aniwarrrnma..
@pradeepikasajeewani183
@pradeepikasajeewani183 Жыл бұрын
තවත් මේ වගේ තරඟ දිනන්න ලක්මවට කීර්තියක් ගේන්න ඔයාලා හතර දෙනාටත් අනෙක් සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශක්තිය ලැබේවා ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️🙏
@irekavithanage8159
@irekavithanage8159 9 ай бұрын
නව තරගවාර්ථාවක් තබමින් රනින් සැරසුවට ලංකාව ඔබ සැමට හදපිරි ස්තුතිය පුදකරමි. ලංකාවේ ජාතික ගීය මෙසේ ඇසීමත් වටිනවා සතුටක්.තෙරුවන් සරණයි ඔබසැමට.
@surekaalahapperuma452
@surekaalahapperuma452 Жыл бұрын
අපේ ලස්සන පිංවන්ත පුංචි රටේ අභිමානය ලොවටම පෙන්වන වීර සොයුර සොයුරියන්ට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..ඇස්වලින් සතුටු කදුලු වැටෙනව ඔයාල හැමෝම දිනල අපේ රටත් දිනවන විදිය දැක්කම ..ජයවේවා රට නියෝජනය කල සියලුම සොයුර සොයුරියන්ට ❤
@nawarathna7616
@nawarathna7616 Жыл бұрын
රටේ මේ ඇති වෙලා තියන තත්වේ අනුව,, රටේ අපි හැමෝටම මේ කොල්ලෝ ටික දුන්න ජයග්‍රහණය කියලා නිම කරන්න බැ කොල්ලනේ කෙල්ලනේ ඔයාලා හැමෝටම යෝද බල යෝද ශක්තිය ලැබෙන්න ඕනේ,,, තෙරුවන් සරණයි , ❤️❤️❤️🎉🎉🎉
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
සහතික ඇත්ත . කාන්තාරයට දිය බිඳක් .
@vindyakelum90
@vindyakelum90 Жыл бұрын
අපේ කොල්ලන්ට යෝද බල ලැබේවා. අපේ කොල්ලෝ කෙල්ලෝ මෙදා සැරේ olympic රන් පදක්කම ගේනවාමයි ❤❤❤❤
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
වැටි වැටී නැගිටින්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා පුතාලා👍👍👍👍
@croosjude6768
@croosjude6768 Жыл бұрын
කොල්ලො රට ගොඩ ගන්න දඟලනව නාකි ටික රට කන්න දඟලනවා දෙවියන්ගේ ආශීර්වාදය ඔයාලට හැම දාමත් ලැබෙයි ජෙසු පිහිටයි ඔයාල හැමෝටම
@lalithbotheju3800
@lalithbotheju3800 Жыл бұрын
නාකිඅය නැත්තන් කොල්ලො කොහින්ද කවුරුත් වයසට යනව සමහර කොල්ලො කෙල්ලො මෙහෙඉදන් බස් පුච්චනව ගෙවල් ගිනිතියනව
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@lalithbotheju3800 කවදද බොල? පල ගිය ආත්මෙට. මෙහෙට හරියන්නෙ නෑ උඹ.
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 Жыл бұрын
මේ මීට් එකට ගියපු කොල්ලො කෙල්ලො රට ගොඩ දාන්ඩ බලනව මෙහෙ ඉන්න නාකි දේස්හපලුවෝ රට කන්ඩ හදනව කියල එයා කීවේ.ඇත්තනෙ කතාව..නාකියෝ බිහි කරපු ලමයිද බන් මේ..උන් හින්ද තමා අපේ රට අගාදෙට යන්නෙ.පේනවනෙ දැනට වෙලා තියන දේ..ඇති අපේ එඋන් ඔහොමවත් ගිහින් මේ රටේ නම ගෙනියනව..මොන සැප පහසුකම් තිබිලද..ඔයනම් නාකින්ට කඩේ යන කෙනෙක් වෙන්ඩ ඕන 😂
@skkw2356
@skkw2356 Жыл бұрын
අපේ කොල්ලන්ට විශ්වයේ ශක්තිය ලැබේවා
@MSP-2003
@MSP-2003 Жыл бұрын
අපේ රටේ ජාතික ගීතය මතුවට වැඩි වැඩියෙන් විදේශයන් හී අසන්නට ලැබේවා !!! ❤❤❤
@madikagunasekara9538
@madikagunasekara9538 11 ай бұрын
දේශපාලුවෝ කාපු මේ රටේ දුක් විදින ජනතාවගේ හිතට සතුට සැනසීම ගෙන ආපු වීර කොල්ලන්ට හදපිරි ප්‍රණාමය...👍👍👍
@chathuranga9999
@chathuranga9999 Жыл бұрын
❤❤❤❤🙏🙏🙏🙏ඔය කකුල් වලට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන
@jayarathnajayarathna786
@jayarathnajayarathna786 Жыл бұрын
ඉන්දියානු ක්‍රීඩකයට ඉදිරිය නොදී ම ජයකණුව කරා. මෙ තමයි සිංහ ජවය. come on Sri Lanka........
@sam-17105
@sam-17105 Жыл бұрын
අපේ කොල්ලො කෙල්ලන්ටත්❤ cricketers ලට වගේ සලකපල්ලා!
@sasinimadumekala9376
@sasinimadumekala9376 Жыл бұрын
අපේ රත්තරන් සිංහ පැටව් හතර දෙනාට යෝද බල යෝද ශක්තිය ලැබේවා. උපන් මව් බිම රනින් සැරසු 4 දෙනාටම බුදුසරණයි.❤❤❤👏👏
@kumuduperera8351
@kumuduperera8351 Жыл бұрын
ජය වේවා ,ශ්‍රිලංකා වට ජයවේවා, තමන්ගේ රට වෙනුවෙන් මහත් අභිමානවත් ලෙස ක්‍රිඩා කල අපේම දරුවන්ට මාගේ උත්තමාචාර.❤❤❤ ගොඩක් දරුවෝ සැප සම්පත් වෙනුවෙන් ලක්බිම හැරදා යන මොහොතක මෙවැනි දරුවන් මහා සම්පතක්. ජය වේවා .
@ruwanchandika4353
@ruwanchandika4353 Жыл бұрын
කාලෙකින් දැක්ක නියම 400*4 රේස් එකක්..♥️
@oshanwijesinghe2234
@oshanwijesinghe2234 Жыл бұрын
නාකි ටිකක් රට කන්නේ කොහොමද කියලා හිතනවා කොල්ලෝ ටිකක් රට උස්සල තියන්ඩ දඟලනවා ආඩම්බරයි කොල්ලනේ උබල ගැන
@helindidinethma6427
@helindidinethma6427 Жыл бұрын
අපේ සහෝදර සහෝදරියන්ට ඔලිම්පික් වලත් මේවගේ දක්ශතා අතරට එන්න ලැබේවා කියල එක සිතින් අපි සැවොම ප්‍රාර්ථනා කරමු...🇱🇰🏁🏆️🇱🇰🏁🏆️🇱🇰🏁🏆️🇱🇰🏁🏆️🇱🇰🏁🏆️🇱🇰🏁🏆️🇱🇰🏁🏆️🇱🇰🏁🏆️🇱🇰🏁🏆️🇱🇰🏁🏆️🇱🇰🏁🏆️🇱🇰 අපේ රටේ නම කියවෙන කොටත් ඉමහත් ආඩම්බරයක් හැගෙනු ඇත.....අපේ කොල්ලො දෙවෙනි ස්තානට ඇරෙන්න අනෙක් සියලු දෙනාට මාර ගැබ් එකක් තියල එන්නෙත් උන්ට කිට්ටු කරන්න තියා හිතන්නවත් බැහැ ....මරු මරු මරු කොල්ලනේ ජයපිට ජය ලැබේවා...........!!!!!!!!!!!!!!!!!!!!!!
@AnuraPradeep-gj4cn
@AnuraPradeep-gj4cn Жыл бұрын
😊😢
@wimalsirisilva870
@wimalsirisilva870 Жыл бұрын
අවම පහසුකම් වලින්. ලැබු ජයග්‍රහණයට සුභ පැතුම්🎉
@cyrilswarnasiri818
@cyrilswarnasiri818 Жыл бұрын
තමන්ගේ යුතුකම් රට වෙනුවෙන් ඉටු කරන දුව ලා පුතා ලට උණුසුම් සුභ පැතුම් .
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 Жыл бұрын
අපේ සිංහ පැටව්💪.....උණුසුම් සුබපැතුම්..ඉතාලියේ සිට.
@user-yz8nw5yo4y
@user-yz8nw5yo4y Жыл бұрын
ඇත්තටම ආඩම්බරයි අපේ කොල්ලෝ ගැන කියන්න වචන නෑ සුභ පැතුම් ඉදිරියට ම යන්න ♥️♥️👍👍
@sriyanijames5357
@sriyanijames5357 Жыл бұрын
බුදු සරනයි සියලුම දෙනාට ගොඩක් ආඩම්බරයක් මගේ රටට
@kalumalli-mz7zi
@kalumalli-mz7zi Жыл бұрын
සුභ පතනව අපේ කොල්ලන්ට බුදුසරණයි
@RuwanAldeniya
@RuwanAldeniya Жыл бұрын
ඔහ්..... මාරම මාරයි... අපේ ක්‍රීඩකයින්ට තවත් ශක්තිය ධෛර්‍ය ලැබේවා.....
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 Жыл бұрын
ඇස්වලට කදුළු ආවා රේස් එක බලද්දී.... පුදුම සතුටක් දැනෙන්නේ...... හතරදෙනාටම ගොඩාක් ආදරෙයි...... ජාතික ගීතයේ වාදනය ඇහෙද්දී දැනෙන හැඟීම කියන්න වචන නෑ....
@amcpamarakoon6442
@amcpamarakoon6442 Жыл бұрын
අමිමෝ .........හ්මිමි .....සුපිරි ........කාලිංග ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතුම් ....❤❤
@nuwanperera8140
@nuwanperera8140 Жыл бұрын
අපේ කොල්ලො උබලා නියමයි සතුටුයි ..ආදරෙයි ...😘❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
@shermilafdo7949
@shermilafdo7949 Жыл бұрын
සුභ පැතුම් සමග ආදරෙයී අපේ රට බබලවන මේ ලක් දු පුතුන්ට.. තෙරැවණ් සරණින් , සියළු දෙව් රැකවරණයෙන් තව තවත් ඉදිරියටම යන්න තව තවත් ධෛර්්‍යය ශක්තිය ලැබේවා!!!!❤️👍🏼🙏🏽🌹
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 Жыл бұрын
ඔයාලට තායිලනතෙ අපේ මුතුගෙ ආශිර්වාදය ලැබෙනව. දෙවියන් වහන්සේලා වඩමිවපු මුතු ඔය රටට ආවනේ .ඒ ආශිර්වාදයේ ජිවමානව දෙවියන් වහන්සේලා වැඩ ඉන්නව. ඔයාලට ඉදිරියටත් අති ජයග්‍රහණයක් ලබා දේවි.
@indragith9768
@indragith9768 Жыл бұрын
බුදුසරණයි සියලු දෙනාට . හරිම ආඩම්බරයි ඔබලා ගැන 🙏🙏🙏🙏
@nisansalahansi9176
@nisansalahansi9176 Жыл бұрын
ඔයාලා සියලු දෙනා ගැනම පුදුම තරම් ආඩම්බරයක් දැනෙන්නෙ මල්ලිලා.ශ්‍රි ලංකාවට ඔලිම්පික් පදක්කම් ගේන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා 🇱🇰🇱🇰🇱🇰
@dammikas.7774
@dammikas.7774 9 ай бұрын
❤❤❤❤
@chandraniranaweera5777
@chandraniranaweera5777 11 ай бұрын
මෙි වැටිචිච රටට මෙි වගේ ආඩමිබරයක් ලබා දුන්නට කොල්ලනේ ඔයාලට පිං
@pattysorasingha5119
@pattysorasingha5119 Жыл бұрын
බුදු සරණයි පුතේ සියළුම දෙනට ඇත්තටම ඇස්වලට කඳුලු ආවේ උදේ පාන්දරම ඒ සතුටට ❤❤❤❤
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
පදක්කමක් අනවශ්‍යයි..අනිවාර්යයෙන්ම ඔලිම්පික් වරමවත් මේ අයට ලැබේවා..🙏🙏 එතන්ට ගියාට පස්සේ බැරියැ පදක්කම් ගන්න...ලැබෙන්න ඕන අවස්ථා..ජයෙන් ජයම පතනවා අපේ කොල්ලො කෙල්ලන්ට..❤️❤️❤️💪💪💪💪💪
@ravikandiah5837
@ravikandiah5837 Жыл бұрын
ආඩම්බරයි කොල්ලනේ. ජයවේවා!!!
@kumara3288
@kumara3288 Жыл бұрын
සතුට එක්ක කදුලු කැට එනවා මේ අපේ එවුන් නේද කියලා... 🇱🇰🇱🇰🇱🇰
@user-ze3if9gw4k
@user-ze3if9gw4k Жыл бұрын
දිරිය පුත්ත්‍රයිනී...නුබලා තමා සැබෑ වීරයෝ ...අපි පිටරට ඉදලා මේවා බලද්දී පුදුම සතුටක් හා ආඩම්බරයක් දැනෙන්නේ...ඔබ සියල්ලටම යෝධ බල යෝදශක්තිය ලැබේවා...
@DileepaSanjeewani-vd8ku
@DileepaSanjeewani-vd8ku Жыл бұрын
ඔබලාට අපගේ උනුසුම් සුබ පැතුම් ....🎉🎉🎉🎉❤❤❤❤
@bandulaperera8217
@bandulaperera8217 Жыл бұрын
මේ අති දක්ශ ක්‍රීඩකයින්ට වටින තෑගි පිරිනැමිය යුතුය
@rishanpriyanath4281
@rishanpriyanath4281 Жыл бұрын
Aniwaren
@champahettiarachchi9624
@champahettiarachchi9624 Жыл бұрын
ලක්මෑනියන්ගේ දූ පුතුන් ලබාගත් ජයග්‍රහණ ගැන ඔවුන්ට මෙන්ම පුහුණුකරුවන්ටද විශේෂ ඇගයීමක් කල යුතු අතර සියළු ප්‍රතිපාදන ලබා දී ඔවුන් අපේ රට වෙනුවෙන් ආරක්ෂා කර ඔලිම්පික් තරග ඉලක්ක කරගෙන නිහතමානීව ඔවුන් ගේ සියළු බලාපොරොත්තු ජයගැනීමට අපේ ආශීර්වාදය ලබා දිය යුතුයි.🎉🎉🎉🎉🎉
@nimalranasinghe1726
@nimalranasinghe1726 Жыл бұрын
සුසන්තිකා ට සලකපු විඳිහට මේ කොල්ලන් ට , කෙල්ලන් ට සලකන්න ඹ්නෙ.
@indikaprasanna2683
@indikaprasanna2683 Жыл бұрын
නැගිපල්ලා සිහලුනේ මෙි අපේ කාලයයි .තෙරැවන්සරනයි .
@dananjayardesilva9025
@dananjayardesilva9025 Жыл бұрын
❤🇱🇰💪
@deepamangali3638
@deepamangali3638 Жыл бұрын
අපේ කොල්ලෝ එක්ක අනික් උන් ඉරිසියාවේ. එකෙක් ආවේ නැහැ ලගට........ආදරනීය කොල්ලනේ.....පැලෙන්න ආදරෙයි පුතේ උබලාට
@saumyaperera6788
@saumyaperera6788 Жыл бұрын
පුදුම සතුටක් දැනෙන්නේ අපේ ජාතික ගීය පිට රටක මෙසේ වාදනය වෙන්කොට. ගොඩාක්ම ආඩම්බරයි මුලු හදවතින්ම ආදරෙයි සිංහ පැටවුනේ ඔයාලාට. ❤❤❤❤🎉🎉🎉🎉
@Pallegamakusum
@Pallegamakusum Жыл бұрын
ජයවේවා ජයවේවා අපේ කොල්ලන්ට .
@shiromichandani8370
@shiromichandani8370 Жыл бұрын
❤❤❤❤ අපේ කොල්ලො ටිකට තෙරුවන් ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා
@tiyuligirl6871
@tiyuligirl6871 Жыл бұрын
ඒ අන්තිම වටයේ ධාවනය... අම්මෝ... ඇගේ මයිල් කෙලින් වෙනව පුතේ... ආඩම්බරයි කොල්ලනේ... ❤
@tissamarasinghe8122
@tissamarasinghe8122 Жыл бұрын
හරිම සන්තෝෂයි මේව බල බව හැම ශ්‍රි ලාංකීකයෙක්ම අපේ රට ඉදිරියට ගෙනයායුතුයි.
@Dilru6666
@Dilru6666 Жыл бұрын
ශ්‍රී ලංකා නාමය ලෝකයේම බැබලවූ වීර සිංහ පැටවුන්ට ජයෙන්ම ජය වේවා යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා ... තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunethsaminda1917
@sunethsaminda1917 Жыл бұрын
Idvteemsya r
@LarvaeForYou
@LarvaeForYou Жыл бұрын
සිංහ පුතුන්ට ආදරෙයි....❤️❤️🙏
@user-pd1gg8fs2v
@user-pd1gg8fs2v Жыл бұрын
කොතැන ගියත් අපේ සිංහයෝ පලවෙනි තැන ගන්නවා මයි අපේ ජාතික ගීය ගායනා කරන සද්දය ඇහෙනකොට ඇස් දෙකට කදුළු එනවා ❤️❤️❤️❤️❤️❤️❤️💃🏿
@dharmakarawita6159
@dharmakarawita6159 Жыл бұрын
අපේ රටෙ දක්ෂ දරුවන්ට කොහේ ගියත් දෙවියන් වහන්සේලාගේ ආරක්ෂා ලැබෙවා🙏🏻👍❤️
@manjularanmuthu194
@manjularanmuthu194 Жыл бұрын
"ජීවනයේ මාතා" ඇත්තටම ගෞරවය කෙලෙසුන රටක ගෞරවය ඡීවත් කරවන ජාතික වීරයන්. ජය ශ්‍රී!!!🙏
@niroshani3932
@niroshani3932 Жыл бұрын
තෙරැවන් සරණයි🙏🙏🙏 හතර දෙනාටම ආඩම්බරයි ❤️❤️❤️❤️🇱🇰
@sadunshamal8921
@sadunshamal8921 Жыл бұрын
ඇඩුනා මට නම්😢 ජයවේවා ❤❤❤❤
@seelaganegoda9077
@seelaganegoda9077 Жыл бұрын
මගේ මව්බිමේ වීර දරැවන්ට අපේ උනුසුම් සුභ පැතුම් බුදු සරණයි සියලු දෙනාට
@wilachchiyesugunadhammathe5474
@wilachchiyesugunadhammathe5474 Жыл бұрын
අපේ කොල්ලො කෙල්ලෝ හෑමෝටම බුදු සරණයි ..ජයවේවා ..තව තවත් ලක් මාතාව දිදුලවන්නට ශක්තිය ලැබේවා ..❤🙏
@jeewaka59
@jeewaka59 Жыл бұрын
මේ සඳහා අපමණ දුක් කරදර දහඩීය හෙලූ කොල්ලන් කෙල්ලන් වෙනුවෙන් අපේ හදපිරි ප්‍රණාමය🌷🌷🌷
@nirosasamali5471
@nirosasamali5471 Жыл бұрын
අපේ ජාතික ගීය අපේ කොල්ලො හැමදාම අපේ රටට ආඩම්බරයක් අපේ කොල්ලො තමයි ලස්සනම
@chathuranigunasekara529
@chathuranigunasekara529 Жыл бұрын
අපේ කොල්ලෝ.......අපේ කොල්ලෝ........👍👍👍🤗🤗🤗🤗🙏🙏🙏 තුරුනුවන්ගෙම පිහිටයි සියලු දෙනාට
@fonsekafonseka6591
@fonsekafonseka6591 Жыл бұрын
ජයවේවා ජයවේවා ජයවේවා
@surajisenanayake4345
@surajisenanayake4345 Жыл бұрын
Congratulations to our proud boys!!
@manukavgtv7646
@manukavgtv7646 Жыл бұрын
මටත් උන්හිටි තැන් අමතක වුනා හරිම සතුටුයි .. අපේ සිංහයන්ට ජයෙන් ජය . ලැබේ වා
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
❤❤❤❤❤ අපේ කොල්ලන්ට ජය වේවා. අපේ රටේ මිනිස්සු හැම දේටම දක්ෂයෝ පර දේශපාලුවො රට කෑවා. උන්ට උන්ගේ දරුවන්ට වැහි නෑති හෙන වැදේවා
@dananjaya2623
@dananjaya2623 Жыл бұрын
බුදු සරනයි සියලුම දෙනාට , ජයවේවා!!!
@upalislk6553
@upalislk6553 Жыл бұрын
God bless you all my brothers.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦
@indikasandaruwan7060
@indikasandaruwan7060 Жыл бұрын
තෙරුවන් සරණයි ආයුබෝවන් පුතේ ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏 තෙරුවන්ගෙ අනන්ත ගුණ බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ජය වේවා මගේ සුභ පැතුම් 🎉🎉🎉🎉
@user-oh6nc1sj3c
@user-oh6nc1sj3c Жыл бұрын
අපි පිටරටක ඉන්නේ මෙිවාගේ තරගයක් වත් බලලා ලංකාව ගැන සතුටුවෙිනවා කොලොටිකට ජයේන් ජයම වෙිවා❤
@rohandilip7112
@rohandilip7112 Жыл бұрын
ජයවේවා අපේ කොල්ලෝ ටිකට. බුදුසරණයි පුතාල ට.
@thashendanuja________
@thashendanuja________ Жыл бұрын
ජාතික ගීය ගායනා කරනකොට පෙන්වපු වීඩියෝ දැක්කම ඇගෙ හිරිගඩු පිපිනා ❤❤🎉
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
සුගත්ලව රොහාන්ලව චින්තකලව මතක් උනා ඇත්තටම සතුටු යි..💙💙💙
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
අපේ ජාතික ගීය ඒ රටවල රැවුපිළි රැවු දෙනකොට ඇස්වලට උනන කදුලු හදවතට දැනෙන ඒ අපමන සතුට ...❤❤❤ කියලා නිම කල නොහැකිය. 🙏 අපේ සිංහ කොල්ලන්ට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! යෝධබල යෝධ ශක්තිය දහිරිය වාසනාව ලැබේවා ! ජයෙන් ජයම වේවා ! ❤️
@ruwandesilva7309
@ruwandesilva7309 Жыл бұрын
Congratulations Sri Lanka ❤️💞🙏🇱🇰🇱🇰🇱🇰🇦🇷🇦🇷🇦🇷.
@nisanthabandara2611
@nisanthabandara2611 Жыл бұрын
අඩම්බරයි අපේ කෝල්ලන්ට හදවතින්ම සුභ පතනවා❤❤❤❤
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
ආදර පුතුණු වන් ඔබලා අපේ පුංචි රටට ජය හිමි කර දුන්නා යෝද බල යෝද ශක්තිය ලැබේවා බුදුසරණයි 🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤
@chinthafenando2912
@chinthafenando2912 Жыл бұрын
හදවතින් ම සුභ පතනවා රටේ අභිමානය ලෝකයට ගෙන ගිය ඔබ සැමට. බෙහෙවින් ස්තුතියි 🙏
@user-sb85shan15
@user-sb85shan15 Жыл бұрын
ආඩම්බරයි කොල්ලනේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️
@s.m.2905
@s.m.2905 Жыл бұрын
ජයවේවා අපේ කොල්ලොන්ට.
@ruwaniishara1790
@ruwaniishara1790 Жыл бұрын
බලපු වාර ගානන මතක නැ. මාරම සතුටක් දැනෙන්නේ . ඡය වේවා සිංහ පැටව්ට
@laxmankumara8645
@laxmankumara8645 Жыл бұрын
හැම අතින්ම දක්ශ දරුවො ඉන්න රටින් පැනල යන්න තත්වෙට පත් කරපු එවුන් කුදලා ගෙන බේරෙ ඔබල වැලිකඩට දමන් ලක් මවු යහමගට ගන්න පෙරට වරෙවු සමගියෙන්.
Womens 400x4 Relay Finals -  25Th Asian Athletics Championships 2023
8:16
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 29 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 132 МЛН
Этот Пёс Кое-Что Наделал 😳
00:31
Глеб Рандалайнен
Рет қаралды 4 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 151 МЛН
13th South Asian Games 400x4 women final
4:47
SL SPORTS
Рет қаралды 738 М.
Women's 4x400m Relay Final | World Athletics Championships London 2017
16:01
Men's 4x100m Relay Final | World Athletics Championships Beijing 2015
21:09
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 29 МЛН