නව ගිවිසුම කුමක්ද? | What is the New Testament

  Рет қаралды 3,316

Bridge To God

Bridge To God

Күн бұрын

Пікірлер: 61
@chandrikaranasinghe3976
@chandrikaranasinghe3976 4 жыл бұрын
ස්තුතියි දේව ගැති තුමනි.
@geethikakumari1020
@geethikakumari1020 4 жыл бұрын
Amen amen amen pastor
@akialadivakara3525
@akialadivakara3525 2 жыл бұрын
Jesu PIHITAI PASTOR DEVIYAN WAHANSETA ISTHUTI PRSANSA WEVA AMEN
@judevictoria1625
@judevictoria1625 4 ай бұрын
Very useful teaching thanks pastor .God bless you
@sandiyakumari8557
@sandiyakumari8557 2 жыл бұрын
ආමේන් දෙවිදුනේ.ඔබට මහිමය වේවා..
@padmalathapadmalatha272
@padmalathapadmalatha272 4 жыл бұрын
Amen jasu pihitai paster 🙏
@akiladivakara4165
@akiladivakara4165 4 жыл бұрын
Amen Jesu pihitai pastor,
@anulajayaweera5588
@anulajayaweera5588 Жыл бұрын
ජේසු පිහිටයි පාස්ටර්.
@wimalathennakon2386
@wimalathennakon2386 4 жыл бұрын
Amen Amen Halleluiya dewiyan wahanseta sthuthi prasansa wewa jesu phitai pastor
@malifernando284
@malifernando284 4 жыл бұрын
Amen thanks god
@malaniematilda9548
@malaniematilda9548 4 жыл бұрын
Hallelujah hallelujah Amen 🙏
@වින්ධ්යා
@වින්ධ්යා 3 жыл бұрын
පෑහැදිලි.කිරිමට.ස්තූතියි
@dayafernando2778
@dayafernando2778 4 жыл бұрын
Amen amen glory to be god
@jahrajahra9818
@jahrajahra9818 2 жыл бұрын
🙏🏾🙏🏾Amen hallelujah 🙏🏾🙏🏾
@වින්ධ්යා
@වින්ධ්යා 3 жыл бұрын
ස්තූතියි ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි පාස්ට නිවැරදි ස්තූතියි
@වින්ධ්යා
@වින්ධ්යා 3 жыл бұрын
ආමෙන් ආමෙන් ආමෙන් ස්තූතියි පාස්ට
@shamaleedisanayaka3021
@shamaleedisanayaka3021 4 жыл бұрын
Amen
@vindyarangani4992
@vindyarangani4992 4 жыл бұрын
ජේසු පිහිටයි pastor
@shamaleedisanayaka3021
@shamaleedisanayaka3021 4 жыл бұрын
Amen halelujha
@mishmassb2718
@mishmassb2718 4 жыл бұрын
Thank you pastor .god bless you ....
@sarathkumarasiri7947
@sarathkumarasiri7947 4 жыл бұрын
Amen amen amen
@malaniematilda9548
@malaniematilda9548 4 жыл бұрын
Hallelujah hallelujah Amen 🙏 Amen 🙏
@e.kindraniindrani4343
@e.kindraniindrani4343 4 жыл бұрын
ආමෙන් දෙවියන් වහන්සෙට ස්තුතිවෙවා 🙏🙏🙏
@jans4773
@jans4773 4 жыл бұрын
ඉස්තුති වේවා පියානනි
@MeenaMeena-gb7dc
@MeenaMeena-gb7dc 4 жыл бұрын
Amen tuthe we samede
@rra260
@rra260 4 жыл бұрын
Amen amen🙏🙏🙏🙏🙏
@samarasenasamarasena8939
@samarasenasamarasena8939 4 жыл бұрын
Amen thank you pastor God bless you
@niroshadilanthi3063
@niroshadilanthi3063 4 жыл бұрын
Amen Thank you pastor
@ranthikumari2417
@ranthikumari2417 4 жыл бұрын
යහපත් ඉගැන්වීමක් දෙවියන් වහන්සේට ස්තුති වේවා .කන් ඇත්තේ අසාවා . ..🙏
@වින්ධ්යා
@වින්ධ්යා 3 жыл бұрын
ස්තූතියි පාස්ට.පැහැදිලීකිරිම.හොදයි.
@sudarmanilaweera953
@sudarmanilaweera953 4 жыл бұрын
God bless you pastor.
@dilushawedanayake6906
@dilushawedanayake6906 4 жыл бұрын
Thank you pastor
@nilanthichandrika750
@nilanthichandrika750 4 жыл бұрын
Praise the Lord.
@achelagayeni9679
@achelagayeni9679 Жыл бұрын
අමෙත් 🙏🙏
@swarnadias5846
@swarnadias5846 4 жыл бұрын
Prasansa WEWA 🙏jesus
@antonperera1436
@antonperera1436 4 жыл бұрын
Praise the LORD
@sarathkumarasiri7947
@sarathkumarasiri7947 4 жыл бұрын
Jaisuphitae paster thanks
@anulafernando9532
@anulafernando9532 4 жыл бұрын
Thank you pastor. I was searching this explanation. Praise you Jesus I finally heard it the way I needed. God Bless you.
@gaminipremawansha2143
@gaminipremawansha2143 2 жыл бұрын
Thanks Pastor.
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u Жыл бұрын
හදවතින්ම ස්තුතියි. මේ දේශනාවට. අපිට තමයි මේවා දිරවන්නේ. නමුත් අන්‍ය අගමිකයන්ට මෙවැනි දේශනා ඇසුවට හරියට අන්ඩර දෙමළ කියන්නේ ඒ වගේ. මේ ඉල්ලීම බ්‍රදර් ඔයාට ලියන්නේ කීප දෙනෙකු ගේ ඉල්ලීමක් උඩ. මේ දේශනාව ට ඇතුලත් නැහැ. සමාජය තුල උඩුදූවා යන ප්‍රශ්නයක් ලංකාව තුල. මට සාධක ඔප්පු වුනා. අද අප රටේ කාන්තාව වාග් හිංසනයට ලක් වෙලා තියෙනවා බරපතල. විදියට සැනසීම ක් නැති විදියට. මට එවලා තියෙනවා මැසේජ් පෞද්ගලික යි ඒ අසරණ අයට අපි සරණ වෙනවා මිස තවත් ගිණිකබලක් තිබ්බා වගේ වෙනව . ඔබලා ප්‍රසිද්ධියේ කතා කරන අය. අපේ රටේ මෙවැනි ප්‍රශ්න තියෙන කාන්තා වන්ට අස්වැසිල්ලක්. දෙන්න අපේ රටේ පිරිමි වැඩිහරියක් ස්තුති වන්ත නැහැ. සංවේදී ශිලී. අනුකම්පා ව නැහැ . බිරිඳ ට. පෙම්වතිය ට. මේක දැඩි ලෙස බලපා තියෙනව. ක්‍රිස්තියානි පෙම්වතියන් ට... බිරින්දෑවරුන්ට. ඔබලා තේ රුම් ගන්න මෙතනින් ම. එයාලගේ අධ්‍යාත්මික දියුණු ව..? ඔබ ගුරුවරයෙක් නිසා ඒ අයට දික්කසාද වෙන්න බැහැ දරුවෝ නිසා. අර පෙම්වතියන් ආදරය නිසා. අමතක. කරන්න. බැරිකම් මිස කායික සම්බන්ධතා නැහැ. රටවල් දෙකක් නිසා දූර නිසා. ඔබලාගේ දේශනාවලට සවන්දෙනව එයාලට. යවන්න. පව් පව් මට පුදුම. වේදනාවක්. එයාලට ජේසුස් ව ඕනෑ. වෙලා ගිහින් තියෙනවා. දුකේදී රක්ෂාවක් නැතුව ඉන්න කොට දැන් රක්ෂාවක්. තියෙනවා නේ. ජෙසුස් ගේ බැටළුවන් බයිට් එකට ගන්න හදනවා. පව් මේ මිනිසුන් මනස් අන්ධ වෙලා තමන්ගේ. පවුලට. ..දරුවන්ට පෙම්වතියට නැති...සිතේ තෙත්ගතිය. .. මොකක්ද. ඒ. ආගම..? මේ ඉගෙන ගත්ත මිනිසුන් . බුද්ධියෙන් මෙනෙහි කිරීම බුද්දියට මුල් තැන මෙන්න මූල ධර්ම ය.
@anulajayaweera5588
@anulajayaweera5588 Жыл бұрын
aluth giwisuma apata igenwu obata sthuthiy paster obata thaw pragjha wedi wewa.
@joannefernando977
@joannefernando977 4 жыл бұрын
Ammen
@sudusudu2771
@sudusudu2771 2 жыл бұрын
M. Dewanesam
@sudusudu2771
@sudusudu2771 2 жыл бұрын
M,. DE VANESHAM
@sudarmanilaweera953
@sudarmanilaweera953 4 жыл бұрын
Dewedunta Mahimaya wewaaa .
@lalinabayakoon5800
@lalinabayakoon5800 4 жыл бұрын
👰👰👏👏🌍🌎🌏🌐🇱🇰mihiravi silva
@n.d.c.n.p8270
@n.d.c.n.p8270 2 жыл бұрын
(❤️ ✝️ ❤️)
@stellaanthony6532
@stellaanthony6532 2 жыл бұрын
🙏🙏🙏🙏✝️✝️😔
@priyantipanandu9765
@priyantipanandu9765 4 жыл бұрын
යේසු පීහීටයී පස්ටර්
@ranjithsuriyaaratchi5382
@ranjithsuriyaaratchi5382 4 жыл бұрын
Oba thumanla wywasthawe darmiste wenda yana pirisak...............................................paulus ho peduru yanu gouge wachana namai awa sudathmayanan wachanai........kande uda desanawa wistharak ahenam high light karanne kohomade..................................................Chris thus wahansege eganwime nopawathi ediriyate yannawu kisiwekute dewian wahanse naththaya....................................................christhs wahsnse pujawe sulu karana pirisak obala. A nirmala la walate apahasayak. Apassate nowa ediriyate yanne.samaharawita oba sithagena athi obma hari kiyala........christhus wahanse ge pujawe sulu karana moses ge wuwasthawe high light karamin yana boru guruwaru sitinawa..
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 4 жыл бұрын
මේ සියල්ලම කියල තියන යේසුස් වහන්සේ විසින් කියන ලද දේවල්... ඔබ මෙන් කිසි දෙයක් පිටතින් අරගෙන කියලා නෑ..... සියලු දේ ප්‍රකාශ කරලා දෙන බයිබලය තියෙන දේවල්... අලුත් ගිවිසුම පටන් ගන්න පොත... මේ පරණ ගිවිසුමේ නෙමේ අරගෙන තියෙන්නේ... ජේසුස් වහන්සේගේ මුඛයෙන් කියපු දේවල්... ඔබ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා කඩනවා නං අපිට කරන්න දෙයක් නෑ..... නමුත් අපි දෙවියන් වහන්සේට ආදරේ නිසා ඒ වගේම යේසුස්වහන්සේට ආදරේ නිසා අපි දෙවියන් වහන්සේ දුන් ව්‍යවස්ථාවක් ආරක්ෂා කරනවා.. කසාදයක සැමියා සහ බිරිද එකිනෙකාට තබා තිබෙන පොරොන්දු ආරක්ෂා කරනවා මෙන් අපි ජේසුස්වහන්සේ සමඟ අලුත් ගිවිසුමකට යටත් වී තිබෙනවා... ඒ ගිවිසුම යේසුස් වහන්සේගේ රුධිරයේන් තබා කියන ගිවිසුමක්... ඒ නිසා ඒ ලේවලට කිසි කැලලක් නොවන පිණිස... අපි දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම සහ ඔහුගේ රාජ්‍යයට සූදානම් වෙනවා... ඔබ ඔබගේ පාපය සිටින්න... ඒ ජය ගන්න එපා.... ඕක තමයි සතන් කරන දේ... බොරු මුලාවක ගෙනියන එක....තමන් තමන්ගේ අපවිත්‍ර කම් පිරිසිදු කරගන්න කැමති නැත්තං.... වැඩක් නෑ.... බිරිඳ තවමත් සැමියා කියන දේ අහන්නේ නැත්තං වෙන පිරිමිත් එක්ක නිදා ගන්නවා නම්.... කසාදෙන් කිසි වැඩක් තියෙනවද? එයින් ගිවිසුම අහෝසි වෙනවා... ඊශ්‍රායලයට ඒක තමයි උනේ... ඒ නිසා තමයි ඒ ජේසුස් වහන්සේ තුළින් අලුත් ගිවිසුමක් දෙවියන්වහන්සේ ගැසුවේ... අපි ගිවිසුම යටතේ සිටින කට්ටිය... අපි ඒ සියලු ගිවිසුම ආරක්ෂා කරගෙන යේසුස් වහන්සේ පැමිණෙන්නේ තෙක් බලාගෙන සිටිනවා. ජේසු පිහිටයි
@ranjithsuriyaaratchi5382
@ranjithsuriyaaratchi5382 4 жыл бұрын
@@BridgeToGodSriLanka api dannawa oya kattiya jesuga pujawa te wada moseste adarai kiyala...............................dada panathe mini nomarawa kiwwate gesus kiwwe sahodarayate waira kaloth minimarimate samanai.........kiyala....kama mithyawa ganath asemai aluth giwisume sthriake desa ragayen baluwoth ama papayate watenawa.athkota 10 panthe balana kena aluth giwisuma thulin nogioth kohomade udaharana amatai. Oyala kiyanema case panathe rasa panathe ganamai.aluth giwisuma thulin nogoioth ma papaya gana Dana ganne kohomade.mama thanks karande danne naha.thank you
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 4 жыл бұрын
Karunakara me dheshanava sampuurnava asaa comment karanna. Oba apa meeta pera kara athi kisudhu dheshanayak sampuurnava asa nathi bava obe comment valin penava. Me dheshanaya thula kiya thibenne dhasa panathak gana nemeyi. Jesus vahanse kala kandha uda dheshanaya gana. Oba dheshanaya sampuurnava noasa maathrukava bala evana comment valata api visin thavadhurathath pilithuru nodhena bava salakanna.
@dammia5993
@dammia5993 4 жыл бұрын
පසුගිය මාස 2 තුල ඔබතුමා සහ අැදහිලිවන්තයන් එකව කල නිරාහාර යච්ඤව සියල්ලන් දැනසිටමින් පැවැත්වුවා.එය සුදුසුද.නැතනම් රහසිගතව කතයුතුද.
@BridgeToGodSriLanka
@BridgeToGodSriLanka 4 жыл бұрын
එය රහසිගත නිරාහාර යක් නොවේ. එය අපේ සියළු ඇදහිලි වන්තම් සමග .. කිරීමට තිබෙන මාධ්‍ය තුළින් අපි එය කලා.... සියලු සභාවන් සියලු ක්‍රිස්තියානි වරු එකතු වී කළ යුතු නිරාහාරයකි ... රහසිගතව කරන්නේ පෞද්ගලිකව කරන නිරාහාරය මේ සියලු කිතුනු කළ යුතු නිරාහරයක් ... ඔබ පළවෙනි වීඩියෝ බලන්න.... එමෙන්ම යේසුස් වහන්සේ දීපු පණිවිඩය බලන්න.... පෞද්ගලිකව හා සියලු දෙනා එකතු වී කරන දේ පිළිබඳ වෙනස අඳුර ගන්න.... ජේසු පිහිටයි
@ahnadal7583
@ahnadal7583 4 жыл бұрын
Amen
@වින්ධ්යා
@වින්ධ්යා 3 жыл бұрын
පෑහැදිලි.කිරිමට.ස්තූතියි
@asangaasanga8031
@asangaasanga8031 4 жыл бұрын
Amen
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 18 МЛН
ශු. බයිබලයේ ඓතිහාසික පසුබි​ම... -  S 01 - EP 1 - By Professor Anton Meemana -
17:01
Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
Рет қаралды 6 М.
Taharat Hamishpacha crash course/family purity
42:22
Natalie Joon
Рет қаралды 6 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 18 МЛН