What's in our Travel Bag?? | INDIA TOUR

  Рет қаралды 116,369

Travel With Wife

Travel With Wife

Жыл бұрын

Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell 🆎 Turn CC on for subtitles
We hope you enjoyed this video as much as we enjoyed making!!
JOIN OUR FAMILY - tiny.cc/vlz0vz
🙋🏽‍♀️Let's be friends!
✘ Follow on Facebook : tiny.cc/TWWFB
✘ Follow on Instagram :
✘ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
✘ Telegram channel : tiny.cc/TWWTG
✘ Follow on Twitter : tiny.cc/TWWTwitter
You can listen to the Hi Travelers Podcast here 👇🏻
Podcast.travelwithwife.com
Using copyright-free music and sound effects 👇🏻
tiny.cc/epidemicsoundTWW
⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
© 2022 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
#TravelWithWife
▶️ Who is Travel With Wife?
We got married in 2018. Like everyone else, we earned our means through 9-5 jobs for years. Chamri was working in sales, and Kasun as a photographer. We both loved to travel. After years of working in corporate structures, we decided to start “Travel with Wife”, an idea we thought of during our first wedding anniversary trip, where we wanted to share the details of our trip with our friends and family.
We soon fell in love with a travelers lifestyle and began our vlog, which was a turning point in our lives. We got to visit 5 countries, in addition to exploring the crevices of our beautiful island home, Sri Lanka ✈️.
We toured until the pandemic confined us to our homes. In 2020, our travel princess Elina was born and joined our little travel family 👨‍👩‍👧. We can’t wait to start our travels again, with our new adventurer! We thank you for your consistent support and love, we can’t wait to show you everything we have planned!
❤️Support our travels ❤️️ bit.ly/3zh0ZnE

Пікірлер: 228
@travelwithwife
@travelwithwife Жыл бұрын
INDIA TOUR එකේ පලවෙනි වීඩියෝ එක මේ ඉරිදා දානවා ඔන්න. කට්ටිය ඉන්දියාවේ යන්න රෙඩි වෙලා ඉන්න එහෙනම්. NAMASTHE 🙏
@siyalla1413
@siyalla1413 Жыл бұрын
👍
@glakruwan9255
@glakruwan9255 Жыл бұрын
Niyamai
@navodfernandoz
@navodfernandoz Жыл бұрын
ambee danakan balan inne 😄
@pubudusehan1129
@pubudusehan1129 Жыл бұрын
ඉරිදා වෙනකල් ඉන්න බැරියෝ💙
@Suhanthi517
@Suhanthi517 Жыл бұрын
Can't wait ☺️💓
@nushi575
@nushi575 Жыл бұрын
India tour පලවෙනි vlog එක එනකන් බලන් ඉන්න අය මේ පැත්තට❤
@thaaruni.abeysekara
@thaaruni.abeysekara Жыл бұрын
ලබන සතියෙ ඩුබායි ටුවර් එකක් යන්න ඉන්නෙ. My first overseas experience එක ඒ..හොඳ වෙලාවට මේ වීඩියෝ එක දැක්කෙ. Thank you චමරි අක්කා , කසුන් අයියා ❤❤ පරිස්සමින් ගිහින් එන්න ඔයාලා තුන්දෙනාම . බුදුසරණයි ✨️
@saviniimasha2583
@saviniimasha2583 Жыл бұрын
අනේ මටත් ඔය විදියට බඩු පැක් කරගෙන කොහේහරි යන්න ඕනි දෙයියනේ 🥺🥰🤭
@XYZ-me5et
@XYZ-me5et Жыл бұрын
This is a great video! A couple of things we take when we do overseas travel that might be useful to you: backpacker’s clothesline (it comes with suction cups, so you can put it up in any hotel or hostel room and dry your clothes), a small fanny pack that you can wear under your clothes for emergencies. I put a USD 50 bill and a small card with emergency contact numbers on it in case wallet/bag/phone gets lost or stolen. Hope you have a great trip!
@shalaniashera2172
@shalaniashera2172 Жыл бұрын
එනකම් බලන් හිටපු වීඩියෝ එකක්❤️
@ik6298
@ik6298 Жыл бұрын
ගොඩක් වැදගත් අක්කා අයියා 🙏
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa Жыл бұрын
Waiting for first video of the Indian series ❤️❤️❤️
@hasthikaellepola9232
@hasthikaellepola9232 Жыл бұрын
Safe travel!!! Have fun guys ❤️❤️❤️
@poornika4991
@poornika4991 Жыл бұрын
😊❤❤❤ආසයි ඔයාලා වගේ traval කරන්න.
@rameshisanjuni8944
@rameshisanjuni8944 Жыл бұрын
Travel with wife ලගෙ වීඩියො බලන්න ගත්තොත් නවත්තගන්න බෑ 😁💕මාරම ඇබ්බැහි වීමක් වෙන්නෙ... 😍
@HirunNimthula
@HirunNimthula Жыл бұрын
Elina බාබා හරිම cute
@mindharanevindi8237
@mindharanevindi8237 Жыл бұрын
Chamari akka & kasun ayya &elina 😍safe flight 🙏Parissamata gihin enakal balan innawa .....vlog tika nethath parissamata gihin enna....(kohomath vlog tika balana eka wenama kathawak)
@nisansalamadushani3269
@nisansalamadushani3269 Жыл бұрын
Harima lassanaii oylage vedios. බුදු සරණයී❤️
@lakshandias
@lakshandias Жыл бұрын
Have a safe trip and looking forward to some cool vlogs!
@yehiyaroomy7172
@yehiyaroomy7172 Жыл бұрын
Waiting .....see vlogs from Simla... Kashmir....Manali 👍❤️ Enjoy..kasun ,chamari...little princess Elina. ❤️❤️❤️👍
@angelsu116
@angelsu116 Жыл бұрын
පිටරටක ට්‍රැවල් කරන අයට වගේම ලංකාවේ ට්‍රැවල් එකක් යද්දී බැක් පැක් කොහොම ලෑස්ති කරගන්නේ කියලා හරි පැහැදිලි විස්තර කරනවා. ජය වේවා චමරි අක්කා චුටි මැනික එලීනා කසුන් අයියා ආසාවෙන් බලාගෙන ඉන්නවා අළුත් ඉන්දියන් විඩීයෝ සීරියස් එක ගේනකම් , ස්ටෝරිස් බලද්දී හිතෙනවා ලස්සන වීඩියෝස් ගොඩාක් එකදිගට දෙයි වගේ පරිස්සමෙන් ට්‍රැවල් කරන්න ලස්සන තැන් ඔයාල දකිනවා වගේම අපිටත් විදින්න දෙන එකට ගොඩාක් ස්තුතිය 👌❤️👍✌️
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤️ Thanks oyatath
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා අයියේ ගැම්මක්
@himaliaberathna4588
@himaliaberathna4588 Жыл бұрын
පරිස්සමෙන් ගිහින් එන්න .හැමෝටම බුදු saranai .❤️❤️
@poornimapavithrani_028
@poornimapavithrani_028 Жыл бұрын
Very useful vedio...Have a safe travel aiya & akka..🌎✈️
@dilshanisriyangika544
@dilshanisriyangika544 Жыл бұрын
Safe travel ♥️♥️ God bless you all💐💐
@kosalamadushsni1518
@kosalamadushsni1518 Жыл бұрын
India tour eke vlog tika enakam balan inne 🥰❤️🙊
@TLOVER
@TLOVER Жыл бұрын
Wow! This was great.
@tharutha1018
@tharutha1018 Жыл бұрын
Travel with wife 🤩 kiyane pissuwak thama 😘😘♥️
@kaviyaboyathal6164
@kaviyaboyathal6164 Жыл бұрын
ඔයගොල්ලො විඩියෝ එකක් දානකන් පාලුවෙන් හිටියෙ ❤️❤️🙂
@NadevNimz
@NadevNimz Жыл бұрын
ආදරෙයි හැමෝටම...❤️❤️
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 Жыл бұрын
This is very useful.. Iam also planning a tour to hill country in April. I always keep my bags arranged.eg. travel bags hospital bag. Etc. So it's easy n convenient for me
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤️
@SeekersVlog
@SeekersVlog Жыл бұрын
දවස් 38 කට camera වලට ඕනේ battery, memory card තොර ගන්න එක නම් ලේසි වැඩක් නෙවේ. x-h2s එක නම් සුපිරි කැමරාවක් trip එක යන්න කලින් cam එකේ setting තියන තැන් ටික පුරුදු උනා කියන එකත් ලේසි වැඩක් නෙවෙයි. මට තාම xt4 එකේ settings වෙලාවක පැටලෙනවා
@manjula1201
@manjula1201 Жыл бұрын
Valuble vedio. Thax
@heshakafernando8567
@heshakafernando8567 Жыл бұрын
thank youuuu❤
@dilshan2311
@dilshan2311 Жыл бұрын
ඒකක් ආවා❤️
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 Жыл бұрын
Your are very methodical. Iam also like that. Everything is pack it's just a matter of taking from the shelf n to bag
@travelwithwife
@travelwithwife Жыл бұрын
Yes, true
@imeshaperera6751
@imeshaperera6751 Жыл бұрын
Thank you
@tharutv7103
@tharutv7103 Жыл бұрын
Oyala hari wasanawanthai... budu saranai oyalata.... ❤️👍
@kusumnanayakkara7289
@kusumnanayakkara7289 Жыл бұрын
Safe Journey ♥️♥️♥️🙏🙏🙏
@anandikahettiarachchi8289
@anandikahettiarachchi8289 Жыл бұрын
Have a safe flight! Take care and stay safe ❤️ ❤️❤️❤️
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤️
@Nuwan3D
@Nuwan3D Жыл бұрын
Safe travel ❤❤
@Navodk
@Navodk Жыл бұрын
මං ළඟ තියෙන බෑග් එකමයි. ඒක මරු. Fujifilm h2s cam එකත් හිතේ තිබුණු එකක්. මොකද මගෙ සෙටප් එකත් පට්ට බරයි... Travel vlog එකකට හරියන්නෙ නෑ...
@MadhukaPalihakkara
@MadhukaPalihakkara Жыл бұрын
Thank you this is really useful
@lalithsoyza1185
@lalithsoyza1185 Жыл бұрын
වැදගත් දේයක් කිව්වාට ස්තුතියි අපේ ගෙදර කටිටියත් 21 යනවා
@buvaniahashvi7521
@buvaniahashvi7521 Жыл бұрын
Thank you 🙂
@thevisualmemories5850
@thevisualmemories5850 Жыл бұрын
was waiting for this video. Enjoy guys ❤
@sewwandib3462
@sewwandib3462 Жыл бұрын
Video ekak danakan balan hithiya ❤️❤️❤️
@anudhigeethdesilvaparanama61
@anudhigeethdesilvaparanama61 Жыл бұрын
Safe travels 🙏 💕
@sachinimandari4744
@sachinimandari4744 Жыл бұрын
Safe journey travel with wife ❤️
@kasuniridmika1856
@kasuniridmika1856 Жыл бұрын
Oyala parissamin gihin enna akki aiya elana babi ,,,,,, safe flight darlings ♥️
@shelanimarasigha4845
@shelanimarasigha4845 Жыл бұрын
Thanks 🥰❤️
@srimalidilrukshi
@srimalidilrukshi Жыл бұрын
දවස් දෙකක ලංකාවේ ඇතුලෙ trip එකක් යන්නත් මේක බලලා idea එකක් ගත්තේ..❤
@Daisy0102
@Daisy0102 Жыл бұрын
තෙරුවන් සරණයි අයියා, අක්කා ,එලීනා බබා💞😍
@ashakarunatilleke5048
@ashakarunatilleke5048 Жыл бұрын
Have a safe travel !🙏🙏🙏
@travelwithwife
@travelwithwife Жыл бұрын
Thank you! 😃
@kanthijayakody6736
@kanthijayakody6736 Жыл бұрын
හොද අම්මා ඔයා
@ashendinuka3081
@ashendinuka3081 Жыл бұрын
තුන්දෙනාම පරිස්සමින් ගිහින් එන්න 😍❤️
@nilukaidarshi3019
@nilukaidarshi3019 Жыл бұрын
පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි
@nimashatananga8384
@nimashatananga8384 Жыл бұрын
Iridha wenakn balan innawa mn akki ayya niyamai video eka.....mn oyalage bali wala packing video baluwa ada meka niyamai.........
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
❤❤❤ stay safe Happy and Blessed
@thisalgamage1978
@thisalgamage1978 Жыл бұрын
Have a save journey
@mmaala1726
@mmaala1726 Жыл бұрын
valuable video!! ♥️
@travelwithwife
@travelwithwife Жыл бұрын
Glad it was helpful!
@antdigifam
@antdigifam Жыл бұрын
Very Informative video guys. පරිස්සමින් ගිහින් එන්න...💕💕
@sashinimadhushani3766
@sashinimadhushani3766 Жыл бұрын
පලවෙනි විඩියො එක බලන්න ආසවෙන් ඉන්න මම ❤
@sampathkeb
@sampathkeb Жыл бұрын
බුදු සරණයි! පරෙස්සමින් ගිහින් එන්න.. 💙💛💖
@NIRANJALASANJEEWANI-pf3ht
@NIRANJALASANJEEWANI-pf3ht Жыл бұрын
mama ahannama hitiye india yanakota monawada bags wala thiyenne kiyala,ane ahamben me veedeo eka dakke,harima watinawa,thank u soo much
@fathimazahara30
@fathimazahara30 Жыл бұрын
Very useful video
@hiroshimadissanayake3770
@hiroshimadissanayake3770 Жыл бұрын
Safe journey
@avnianaya1069
@avnianaya1069 Жыл бұрын
Safe travel ❤️
@gayu429
@gayu429 Жыл бұрын
Very Important !!🤗 Safe journey
@travelwithwife
@travelwithwife Жыл бұрын
Yes! Thank you!
@harindavishwantha
@harindavishwantha Жыл бұрын
Excellent
@mudithamadhurangi0198
@mudithamadhurangi0198 Жыл бұрын
බුදුසරනයි ඔය තුන්දෙනාට
@NatashaArawwawala
@NatashaArawwawala Жыл бұрын
In your file , have another document stating details of a person (friend or relation) who can be contacted in Sri Lanka in an " Emergency ". Eg;- Name, address , contact no ( land line no and mobile no) and the relationship you have with the person. In an emergency (accident or any other unexpected situation ) the said person can be contacted.
@inokapriyadarshani1081
@inokapriyadarshani1081 Жыл бұрын
Chamari hena nihathamaniy...babage jacket eka gana kiyaddi.😥..oyalata hariyannama oni...💖❤️
@nethminimasha3520
@nethminimasha3520 Жыл бұрын
අනේ මම ගොඩක් ආසයි ඔයාලගේ විඩියෝස් බලන්න..අක්කා❤අයියා ❤එලිනා❤ මාත් ආසයි ඔයාලා වගේ වෙන්න.... 😘
@travelwithwife
@travelwithwife Жыл бұрын
Aniwa oyatath puluwan.
@dreamsandlife9215
@dreamsandlife9215 Жыл бұрын
wow
@sarathahangama5916
@sarathahangama5916 Жыл бұрын
Hi travelers ❤🇱🇰
@amaliinoka1748
@amaliinoka1748 Жыл бұрын
India wala himachal bhukampanyak idiriyedi wenawa kiyanawa, ane oya thundena parissam wenna, theruwan saranai !!!
@siyalla1413
@siyalla1413 Жыл бұрын
Super ..
@nishanthjithsara8423
@nishanthjithsara8423 Жыл бұрын
Airport guide එකක් ඕනෑ
@travelwithwife
@travelwithwife Жыл бұрын
Ok
@glakruwan9255
@glakruwan9255 Жыл бұрын
👍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
පරිස්සමෙන් ඉදලා ලංකාවට එන්න ඔයාලට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@travelwithwife
@travelwithwife Жыл бұрын
Budusaranai
@nayanianuruddhika3557
@nayanianuruddhika3557 Жыл бұрын
♥️🍃
@shiyazairshad7167
@shiyazairshad7167 Жыл бұрын
Airport guide ekakda
@Dj_Dilruwan_Entertainment
@Dj_Dilruwan_Entertainment Жыл бұрын
තෙරුවන් සරණයි
@rahel_x7876
@rahel_x7876 Жыл бұрын
💙
@dula.90
@dula.90 Жыл бұрын
❤❤❤
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 Жыл бұрын
මම නං මුලින්ම ගෙනියන්න දාගන්නේ සිද්ධාලේප 🤗
@arjj7612
@arjj7612 8 ай бұрын
අයියේ india වලදී DATA USE කරන්න මෙහෙන් සිම් එකක් අරගෙන ගියාද ? මොකද්ද හොඳම සිම් එක
@chinthasenadira3220
@chinthasenadira3220 Жыл бұрын
Adareyi ♥️💗
@travelwithwife
@travelwithwife Жыл бұрын
❤️❤️
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 Жыл бұрын
💞
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 Жыл бұрын
❤❤
@sumedhageethanjalee8050
@sumedhageethanjalee8050 Жыл бұрын
❤❤❤❤
@sasmithadileshi5335
@sasmithadileshi5335 Жыл бұрын
❤❤😍😘
@malithsandaruwan5585
@malithsandaruwan5585 Жыл бұрын
නියම
@pathumnwickramasinghe2661
@pathumnwickramasinghe2661 Жыл бұрын
❤️
@srimaldananjayagunasinghe139
@srimaldananjayagunasinghe139 Жыл бұрын
Airport eke video ekak nadda
@udithacreations
@udithacreations Жыл бұрын
😍
@Alwaysonthetop777
@Alwaysonthetop777 Жыл бұрын
Tharahai😒👍
@janidunimsara
@janidunimsara Жыл бұрын
airport eke video ekak nadda?
@manjula1201
@manjula1201 Жыл бұрын
පොදුවෙ ඇදුන් කැලි කියක් ගෙනියනවාද. Towels එහෙම.
@annehettiaratchy8072
@annehettiaratchy8072 Жыл бұрын
Mosquito Repellent Sticker Patches
@shanika9913
@shanika9913 Жыл бұрын
Apita mehen pita wenakota gold jewellery geniyanna puluwannda. Business ekakata newei use karana ewa
@cuteshop6328
@cuteshop6328 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@indikaroshan785
@indikaroshan785 Жыл бұрын
Oyla loku bag eka gaththe kohenda keeyada.matath ekak ganna one
LOVE STORY | Travel With Wife | Valentine Special
1:18:21
Travel With Wife
Рет қаралды 745 М.
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 8 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 24 МЛН
Avani Bentota Resort and Spa | Team Trip | Vlog #8
34:44
Life As Anji ♡
Рет қаралды 182
ELINA'S BIRTHDAY | 2 YEAR OLD BIRTHDAY PARTY 2022
21:03
Travel With Wife
Рет қаралды 480 М.
INDIA Vlog 05 - Story of Taj Mahal  |  Agra Red Fort
24:07
Travel With Wife
Рет қаралды 93 М.
Wild Glamping Gal Oya | Travel With Chatura
37:16
Travel With Chatura
Рет қаралды 124 М.
$100 Luxury Resort Day Out Package in Maldives
34:57
Travel With Wife
Рет қаралды 100 М.
INDIA Vlog 20 - We Got Sick in Goa  |  Holi Festival 2023
31:41
Travel With Wife
Рет қаралды 98 М.
How to Travel Bali | Indonesia Travel Guide | Sinhala Travel Guide
29:26
Travel With Wife
Рет қаралды 286 М.