LOVE STORY | Travel With Wife | Valentine Special

  Рет қаралды 746,539

Travel With Wife

Travel With Wife

3 жыл бұрын

Happy Valentine’s Day!!
2020 BEST VIDEOS | TRAVEL WITH WIFE
▶ Port City : • Port City Colombo | Sr... ​
▶ Batu Caves | Malaysia : • Batu Caves | Malaysia ... ​
▶ Jaffna Wedding Trip : • Jaffna Wedding Trip | ... ​
▶ Yala Safari : • Yala Safari | Sri Lank... ​
▶ Kandy Esala Perahera 2019 : • Kandy Esala Perahera 2... ​
▶ Aberdeen Waterfall Camping : • Aberdeen Waterfall Cam... ​
▶ Unawatuna Diving Experience : • Unawatuna Diving Exper... ​
▶ Singapore | Gardens by the Bay : • Singapore | Gardens by... ​
▶ KZbin Silver Play Button : • KZbin Silver Play Bu... ​
▶ Little England Cottages : • Little England Cottage... ​
▶ Panama Camping Night : • Panama Camping Night |... ​
▶ Girl or Boy? | Gender Reveal : • Girl or Boy? | Gender ... ​
▶ Our Last Long Trip : • Our Last Long Trip | 1... ​
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
TRAVEL WITH WIFE on Social Media
✘ Follow on Facebook : tiny.cc/TWWFB
✘ Follow on Instagram :
✘ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
✘ Telegram channel : tiny.cc/TWWTG
✘ Follow on Twitter : tiny.cc/TWWTwitter
You can listen to the Hi Travelers Podcast here 👇🏻
Podcast.travelwithwife.com
Using copyright free music and sound effects 👇🏻
tiny.cc/epidemicsoundTWW
⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
© 2021 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
#TravelWithWife

Пікірлер: 3 400
@SLHometec
@SLHometec 3 жыл бұрын
"ඒගොල්ලෝ ඉන්න තැන දැක්කම මාර සතුටුයි." ඒක තමයි ලස්සනම වචනය...
@dinushikamadushanikothalaw1479
@dinushikamadushanikothalaw1479 3 жыл бұрын
අපේ කතාවත් මේ වගේ. අවුරුදු 2කට කිට්ටු වෙන්න තරහ වෙලා හිටියා. ඒත් නැතුව බෑ කියලා තේරුම් ගත්තා. අද සතුටින් ඉන්නවා. ලබන මාසෙ අපේ පුතු පැටියා අපි ලගට එනවා
@pudaradewdini
@pudaradewdini 3 жыл бұрын
මාත් මේ hope එකෙන් ඉන්නවා 😇❤️ එයා යාලු වෙයි කියලා හිතන්
@shamindisubasinghe7850
@shamindisubasinghe7850 3 жыл бұрын
බුදු සරණයි
@RuWee_
@RuWee_ 3 жыл бұрын
@@pudaradewdini ehema wenwa nm kochchr hodada 😔🥺🥺💔🥰❤
@Samoshi_D_Kumarasiri
@Samoshi_D_Kumarasiri Жыл бұрын
තෙරුවන් සරණයි 😊
@chathushikabhagya2388
@chathushikabhagya2388 Жыл бұрын
Congratulations
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 3 жыл бұрын
බලන්න බැරි වුණා දාපු ගමන්.ඕන්න අද බැලුවා.සංසාරයේ පතාගෙන එන අය හමුවෙනවාමයි.දෙන්නම තවත් ආදරෙන් සතුටින් ඉන්න.හදහන් විස්වාස කරන්නැති වුන් ලයික් කරහන්.
@ireshakalhari8522
@ireshakalhari8522 3 жыл бұрын
අක්කව ගෙදර ගිහිං දාලා එද්දී එන්න සල්ලි නැති වුණ කාලයක් තිබ්බා කියද්දී අක්කගේ ඇස් වල අමුතු දුකක් දැක්කා.දුක් වෙන්නෙපා අද දෙන්නා ඒ හැමදේම ජය අරන් සතුටින් ඉන්නවා නේ
@imeshadilhani8598
@imeshadilhani8598 3 жыл бұрын
අක්කගෙයි අයියගෙයි ෆොටෝ බලලා පස්සෙ ලස්සන වෙයි කියලා හිත හදාගත්තා 😁😁 හරි ශෝයි ඔයාලා අනේ.චමරි අක්කා හරි ජොලි චරිතයක්නෙ 💛
@isuri013
@isuri013 3 жыл бұрын
හැම වෙලාවෙම first step එක තියලා තියෙන්නේ චමරි... සාමාන්‍යයෙන් ගෑනු ලමයි නොකරන දෙයක්.. නියමයි චමරියෝ
@Samoshi_D_Kumarasiri
@Samoshi_D_Kumarasiri Жыл бұрын
එකගයි 😌👏
@seminigamaethige9035
@seminigamaethige9035 3 жыл бұрын
මේක බලන්න පටන් ගත්තෙ 12.15ට වගේ පාන්දර එක පහුවෙනකන් බැලුවා. හරිම තාත්වික කතාවක්. මේ දෙන්නගෙ කැමතිම ගතිගුණය තමයි බොරු මවා පෑම් නැතුව ඇත්තටම හදවතින් කතා කරන එක! සතුටින් ඉන්න ලැබේවා පවුලටම
@DramaKitchen101
@DramaKitchen101 2 жыл бұрын
Mamath
@chathurarasanjana4269
@chathurarasanjana4269 2 жыл бұрын
Mamath
@user-hb5em2pm2n
@user-hb5em2pm2n 2 жыл бұрын
අනිවා
@sachinbuddika1405
@sachinbuddika1405 3 жыл бұрын
ප්‍රශ්න වැඩි නිසාම මගේ සම්බන්ධෙ නතර කරන්න හිටියේ.මේක බැලුවාම ගැම්මක් ආවා.ආදරෙයි නම් අනිත් ප්‍රශ්න මොනාද.තුන්දෙනාටම සුභපැතුම්....❤
@lakshanbenadick7206
@lakshanbenadick7206 3 жыл бұрын
අක්කේ අයියේ ඔය දේන්නා ඇත්ත කියන්න...අර 6 වසරෙ ඉදන් ඉංග්‍රීසී අච්චු පොතේ ඉන්න Kasun and Chamari නේ මේ ලොකුවෙලා ඉන්නේ....😅😀😁🤔
@KaktoNails
@KaktoNails 3 жыл бұрын
කේන්දර වලට හිර වුනානම් අපිට ලංකාවෙ හොදම Travel Channel එක නැති වෙනව.ඉවර වෙනකම් ආසාවෙන් අහන් හිටිය 😍. අහිංසක ආදර කතාවක් 🥰 අපිට Share කරාට ස්තූති අයියෙ අක්කෙ 😍🙏❤️❤️❤️
@dilshikamadushani2719
@dilshikamadushani2719 3 жыл бұрын
ලබන ආත්මෙත් මේ වගේම හමු වෙලා සතුටින් ඉන්න ලැබේවා😍😍😍😍
@sudharmajayasuriya1746
@sudharmajayasuriya1746 3 жыл бұрын
මගෙ ආසම traval vlog එක.කතාකරන්න එපා ඔය හදහන් ගැන.පලවෙනි ලමය හම්බවෙනකොට මාව මැරෙනවමයි කිව්වා.අම්මලට මාව ගෙදර තියාගන්න කියල තිබුනා.ඒත් මම විවාහ වුනා.රත්තරන් දරුවො 3න් දෙනෙක් ඉන්නවා. මේ මිනිස්සු මේ අන්ද දේවල් නිසා ජීවිත අනාත කරවනවා.බුද්දිමත්ව හිතන්න.තීරන ගන්න.රැවටෙන්නත් එපා,ඕව බලන්නත් එපා.
@dileshmadushan8559
@dileshmadushan8559 3 жыл бұрын
මට මතකය් කසුන් අය්ය අපෙ ඉස්කෝලෙ. සිංහල උගන්නන්න මාව අපෙ අම්ම බලෙන් ඇදන් ගිහින් දාපු පන්තියෙ චමරි හිටියා. පස්සෙ කාලෙක කෝච්චියෙ වැඩට යද්දී ඔයාල දෙන්න එකටම යනව දැක්කා කාලයක්ම. . . ආදරේට ජයෙන් ජය . . . ❤️❤️❤️
@anjalee1111
@anjalee1111 3 жыл бұрын
මම මේ කල්පනා කළේ එලීනාත් ලොකු වෙලා එයා ආදරේ කරන කෙනෙක් මුණගැහුනම. මේ වීඩියෝ එක බලලා කියයි අම්මලත් එහෙම කළා නම් මම කරාම මොකද කියලා 😁😁
@chamudithalakshan9652
@chamudithalakshan9652 3 жыл бұрын
හම්මෝහ්😂
@achinifernando7702
@achinifernando7702 3 жыл бұрын
මම දැන් මේක අහන 4 වෙනි පාර. එකම දේ ඒත් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ආසම හරිය තමයි චමරි අක්කා කසුන් අයියව ආයෙමත් හම්බවෙලා කසුන් කියලා කතා කරද්දී මොකද කියලා තරහින් අහපු එක සෝයි අනේ ඔයාලා දෙන්නා . ආදරෙයි තුන්දෙනාටම ❤️❤️❤️❤️❤️
@journey3411
@journey3411 3 жыл бұрын
දෙන්න හිතයි චමරි අක්කට ගුටි දෙකක්. පව් අප්ප කසුන් අයියා.😍 කසුන් අයියේ චමරි අක්ක හරිම ආදරෙයි ඔයාට. හරිම ආදරනීය බිරිදක්. ඔය සතුටට නම් මොනම කරදරයක් වෙන්න එපා
@dilakshibhagya5248
@dilakshibhagya5248 3 жыл бұрын
ඔයාලා වගේම තමයි අයියෙ අක්කෙ. ඔය හදහන් මගුල නිසා අපිත් රණඩු කරලා breakup කලා. වෙන affairs තිබුනා. අන්තිමට මාස 5කට විතර පස්සෙ තමයි අපිටත් තේරුණේ අපි දෙන්නා තමයි හරි යන්නෙ කියලා. අන්තිමට ඕන මගුලක් වෙන්න කියලා ඉතින් අපිත් marry කළා. අනේ අපි දැන් හොදින් ඉන්නවා අනේ.. ඒකෙන් අපි අපිව තේරුම් ගත්තා. අපි දැන් ගොඩාරියක් සතුටින් ඉන්නවා. ❤️❤️❤️
@kavinduharshan9025
@kavinduharshan9025 2 жыл бұрын
Meka aththada😔?
@dilakshibhagya5248
@dilakshibhagya5248 2 жыл бұрын
@@kavinduharshan9025 ඇත්තටම. ❤ අපි Marry කරලා දැන් අවුරුදු 3කටත් ලගයි. 😍😍 අපි සතුටින් ඉන්නවා. රණ්ඩු නොවෙනවා නෙමෙයි. ඒත් තරහා වෙලා ඉන්නෙ නෑ. 😍 අපි දෙන්නම තේරුම් අරගෙන හොදින් ඉන්නවා ගොඩක්.
@sanduniaadi3848
@sanduniaadi3848 2 жыл бұрын
ane ada ape hadahn bluwa ekkenekgen bluw 55i suba kiyl marry krnna epa kiyla mn hrim duken inne ane api mokd krnne😔affir ek 6 year api stuten innwa
@rumehewavitharana6309
@rumehewavitharana6309 3 жыл бұрын
You tube වල දැකපු නිහතමානී ගති ගුන තින කෙනෙක් තමා කසුන් අයියා 🙂❤️ චමරි අක්කත් එ වගෙමයි තවත් බබාලා ලැබෙන්න විෂ් කරනවා 🙂❤️
@rumehewavitharana6309
@rumehewavitharana6309 3 жыл бұрын
@@travelwithwife ගාල්ලේ එන දවසක මුන ගැහෙමු 🙂❤️
@surassij9498
@surassij9498 3 жыл бұрын
අක්කා නේද පස්සෙන් ඇවිත් තියෙන්නෙ 😁😁😁😁 අයියා ආඩම්බරකාරයා😁😁❤️❤️❤️❤️
@nimashathisarangi8327
@nimashathisarangi8327 3 жыл бұрын
ඔව් ඔව් ඒක තමා
@g.kedirisinghe.6178
@g.kedirisinghe.6178 3 жыл бұрын
හරිම සරල මනුෂ්‍යත්වය හදුනන දෙපලක් ❤️❤️❤️ආදරෙයි කසුන් අයියා & චමරි අක්කා මේ වගේම අවුරැදු 11ක ආදර කතාවක් තියනවා අපිටත්, ඔය මනුෂ්‍යත්වය හැමදාම තියා ගන්න 🙏🙏🙏🙏🙏ආදරෙයි ඔය සරල ගති ගුණ වලට.😍😍😍😍
@isururanasinghe2664
@isururanasinghe2664 3 жыл бұрын
" ඒගොල්ලෝ හිතුවා අපි යාළුයි කියලා , ඒත් අපි හිතුවේ නෑ අපි යාලුයි කියලා " ඒක පට්ට 😂💔😍🖤🔥
@ethmiaisha3874
@ethmiaisha3874 2 ай бұрын
ඇත්ත 🤣
@dhanushkaweerasinghe1598
@dhanushkaweerasinghe1598 3 жыл бұрын
😍 පතාගේන අපු අදර කතාවක්.. ලබන් අත්මේත් දේන්නම මේවගේ හම්බේයි.. 😍😍
@indushadulmini5837
@indushadulmini5837 2 жыл бұрын
මොනා කියන්නද කියල හිතට දැනෙන දෙ කියන්න බැ.. මොනා උනත් පට්ටම සතුටුයි හැම්දේටම මූනදීල අද සතුටින් ඉන්න එක. හැමදාමත් සතුටින් ඉන්න. ♥️
@imalshadodangoda7245
@imalshadodangoda7245 3 жыл бұрын
මෙවගේ ම නොවුනත් අමතක නොවන අපේ ආදර කතාව ඔක්කොම මතක් උනා
@sudeepwarnabharana5019
@sudeepwarnabharana5019 3 жыл бұрын
හඳහන වාසියට ගන්නෙක සිරාවටම මාත් කරන දෙයක්. මම උනත් positive දෙයක් කියවිලා තියන වෙලාවට විතරයි හඳහන විස්වාස කරනෙ.
@shruthisanulya4946
@shruthisanulya4946 3 жыл бұрын
ඔය story ඒකේ කියන යාළුවා චමරි අක්කට මුලින් කැමති වෙච්ච එක්කෙනා ඉන්නවා නම් මේකට comment කරන්න 😅👍
@avishkavithanage6413
@avishkavithanage6413 3 жыл бұрын
Congratulations Akka & Ayya! කොල කෑල්ලකට ජීවිතේ යට නොකර තමන්ගෙ හිතට එකගව තමන්ගෙ ඉලක්කෙට යන එක තමා හොදම දේ. හදහන් බලලා මාස දෙකතුනෙන් ඩිවෝස් නඩු යනවා වගේම ඕවා අතෑරලා හැමදේම සාර්ථක කරගත්ත අයත් ඉන්නවා.... Stay Safe 😊
@subodanelum3724
@subodanelum3724 3 жыл бұрын
අනේ ..ඔයාල දෙන්නා හරිම genuine ...හරිම අවන්කයි.සුබ පැතුම් ඔයාල තුන්දෙනාටම.තෙරුවන් සරණයි...ආදරෙයි ඔයාලට...
@thiveendhamnada371
@thiveendhamnada371 3 жыл бұрын
අයියා ඉස්සර හුනු පැටියෙක් වගේ අක්කා මදුරුවෙක් වගේ 😀😀😀😀🤗🤣🤣🤣
@thiveendhamnada371
@thiveendhamnada371 3 жыл бұрын
@@travelwithwife hari🤣🤣🤣
@thichistyle
@thichistyle 3 жыл бұрын
චමරි අක්කා ආදරණීයම චරිතයක් නේද 😍😍
@madara1519
@madara1519 3 жыл бұрын
අනේ මගේ ආදරේටත් ගෙදරින් කැමති වෙනවන්ම්..තාත්තාගේ අදහස හොද වුනාට අම්මා කැමති නෑ..😓ඒ වගේ ගුණයහපත් මනුස්සයෙක් කොහෙන් හොයන්නද?😓😓
@diliniwarnakulasooriya2726
@diliniwarnakulasooriya2726 3 жыл бұрын
😕
@dulkavi7451
@dulkavi7451 3 жыл бұрын
Matat e wage 😔😔😔
@sajaninethsarani5584
@sajaninethsarani5584 2 жыл бұрын
Same dr😥
@wathsala7587
@wathsala7587 3 жыл бұрын
Mara අවංකයි ඔයාලා කතා කරන්කොට.හරිම ලස්සන කපල් එකක්.සතුටින් ඉන්න පුංචි පැටියත් එක්ක....💗💗💗💗
@damiyacreations2558
@damiyacreations2558 3 жыл бұрын
ගින්දර ගිහි දිවිය සුන්දර කරගත් පෙම්බර යුවලක්. තෙරුවන් සරණ වේවා ඔබ තුන් පළට..😍💎
@c.dperera1307
@c.dperera1307 3 жыл бұрын
අදින් පස්සෙ ගහනවා හදහනට පයින්. 😏 ආදරෙයි අක්කා අයියා. ❤️
@katarajay2966
@katarajay2966 3 жыл бұрын
Agree 100% about regretting spending on the wedding part! We too didn't want to have a wedding but ultimately had to.. if any one waiting to get married watches this video, please don't make the same mistake of spending alot on your wedding.. if you are able to spend, that's totally alright but make sure it's well coordinated cz every thing depends on those few hours, so if it's a mess all that money will go down the drain! Best thing is to have a good photoshoot and later host a simple party or dinner for your closest people.. :)
@minolinayanathara4372
@minolinayanathara4372 2 жыл бұрын
කතාව අහන ගමන් හිනා උනා ඇඬුවා...ඇත්තටම ලස්සන ආදරයක්❤ මං අදයි මේ video එක දැක්කෙ.ඇස් වහක්නම් වදින්න එපා ඔය දෙන්නගෙ ආදරේට
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
💙💙
@najaneedewmi230
@najaneedewmi230 3 жыл бұрын
පැය 1 යි , විනාඩි 18 යි, තත්පර 27 ම skip නොකර බැලුව අය කෝ..🙈🙋💁
@bhagyasewmini4113
@bhagyasewmini4113 3 жыл бұрын
Beluwooooo.. 😊
@gimhanikaushalya3807
@gimhanikaushalya3807 3 жыл бұрын
🙋🙋
@sayunigunasekara3705
@sayunigunasekara3705 3 жыл бұрын
Py 1i windi 18i thppr 21ii 28k naa
@nidularajapaksha3802
@nidularajapaksha3802 3 жыл бұрын
@@sayunigunasekara3705 28 naa ...27😂
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
වැලන්ටයින් නැති තනිකඩ සෙට් එක ගැම්මට ලයික් කරමු.❤💪👇
@damithakodikara
@damithakodikara 3 жыл бұрын
Apith train eke yaman hum 😫🥱
@shardocat2
@shardocat2 3 жыл бұрын
@@travelwithwife ❤️
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
@@travelwithwife Thank u kasun Aiye..❤💪
@Bimsarasenarathna6928
@Bimsarasenarathna6928 3 жыл бұрын
මට නම් කියන්න වචන නෑ හරි සතුටුයි සතුටින් ඉන්න තුන්දෙනාම..♥️
@adithyatharushan
@adithyatharushan 2 жыл бұрын
ඔය වගේ ආදරෙන් හැමදාම ඉන්නේ අයියේ අක්කේ.බුදුසරණයි ඔයලට.ගොඩක් ආදරෙයි දෙන්නටම.❤️🥰
@beachlover170
@beachlover170 3 жыл бұрын
අක්කා තමයි නෙහ් අයියට වැඩියෙන් කැමැත්තෙන් ඉදල තියෙන්නෙ 🤭❤️
@SLIdea
@SLIdea 3 жыл бұрын
ලස්සන Novel එකක් වගේ 😍
@thanusilva2874
@thanusilva2874 2 жыл бұрын
Oyath chnnel ekk karanawa ne
@dacolvin5188
@dacolvin5188 2 жыл бұрын
@@thanusilva2874 yes
@Roshelangela11
@Roshelangela11 2 жыл бұрын
ඔයා මෙහෙ 😁🙄
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
ස්කිප් නොකරම බැලුවා තනියම හිනා උනා 😍😘😜 රසවින්දා ❤️😘
@ethmiaisha3874
@ethmiaisha3874 2 ай бұрын
ඕ❤
@imalshadodangoda7245
@imalshadodangoda7245 3 жыл бұрын
අවංක ඇත්ත ම කීව කියල හොඳ ට තෙරුනා මොකද එක ලස්සන ඇත්ත ම කියද්දි , ඔයාලගෙ ආදරේ මහ හුගාක් රහයි ,හැමදාම ආදරේ න් ඉන්න බුදු සරණයි
@thilinidemel2220
@thilinidemel2220 3 жыл бұрын
සේරමත් හරි ඒ කාලේ ෆොටෝ වල ඉන්නේ කසුන්මද කියලා තාම කල්පනා කරන මම.....😁
@chathu_basnayaka
@chathu_basnayaka 3 жыл бұрын
ඇයි මම 🙊
@SLHometec
@SLHometec 3 жыл бұрын
කතාව අහගෙන යනකොට හිතෙන්නේ කොච්චි හුට පටයක් වගේ කියලා.. ඔය දෙන්නගේ ජීවිතේ හොඳක් හරි නරකක් හරි උනොත් දුම්රිය දෙපාර්තේන්තුව වග කියන්න ඕනේ 😄😄
@Tharindunirmalgamage92
@Tharindunirmalgamage92 3 жыл бұрын
ලස්සන කතාවක්.......💟 අපිට සෙට් වෙන්නෙ පොලු තියන එවුන් මයි ඉතිං......🙄
@aurwhyz6787
@aurwhyz6787 2 жыл бұрын
හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රිය පොළ පෙම්වතුන්ගෙ සරසවි උයන අවුරුද්දම තුරුළිය ගොමු මලින් සැරසුන අපි/ඔය දෙන්නා එනතුරු මග බලයි හැමදින... 💖
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 3 жыл бұрын
මන් ඇත්තටම ඔයාලව බලන්න ගත්තෙ චමරි නිසා මන් ආසම පෙනුමක් තියෙන්නෙ.model කෙනෙක් වගේ.කසුන් හරිම වැදගත් පෙනුම කතා බහ පවා ....ලස්සන කතාවක්....හිනා ගියා හැගීම්බර වුනා බලද්දි.තව දියුණු වෙන්න...තව නිර්මානශීලී වෙන්න....ජාත්‍යන්තරයටත් යන්න ...හදවතින්ම සුභ පතනව....ගොඩක් ආදරෙයි♥️💐
@Woofie_Mr.00
@Woofie_Mr.00 3 жыл бұрын
තනිකඩව ගෙවෙන අන්තිම අවුරුද්ද කියලා හිතමු.🙂 වැලන්ටයින් නැති සෙට් එක..🖤💫
@eccentricexpeditions9
@eccentricexpeditions9 3 жыл бұрын
මටත් ලබන අවුරුද්දෙවත් කෙල්ලෙක් සෙට් වේවා 🙂👍
@suga3572
@suga3572 3 жыл бұрын
Hmm.math ithin kawada hari වැලන්ටයින් samarai kiyala hithan innawa...
@gihansa405
@gihansa405 3 жыл бұрын
@@eccentricexpeditions9 ❤️
@Woofie_Mr.00
@Woofie_Mr.00 3 жыл бұрын
@@eccentricexpeditions9 ඉන්න එක්කෙනා 😂
@hashiniishara178
@hashiniishara178 3 жыл бұрын
Akki, Aiya, thank you very much for this video ❤️. For me, it's a kind of motivational speech 😊
@TheMapMaker
@TheMapMaker 3 жыл бұрын
කතාවෙන් ගන්න දේවල් ගොඩයි...😍😍 තුන් දෙනාටම ජය වේවා... 😍😍ආදරෙයි.... 💜💜
@chanugi1234
@chanugi1234 3 жыл бұрын
පතාගෙන ආවොත් ඔතාගෙන යන්නම වෙනවා අයියේ 😅😅😍 novel එකක් කියෙව්වා වගේ 😚
@FortuneFilmsLK
@FortuneFilmsLK 3 жыл бұрын
සමහර videos තියෙනවා skip කරන්න හිතෙන්නේ නැති.. ලස්සනයි.. සතුටුයි.. ජය වේවා! ♥️
@theraninishakyauthummini8240
@theraninishakyauthummini8240 3 жыл бұрын
ගොඩක් ලස්සන වීඩියෝ එකක්... ඒවගේම හිතට සැහැල්ලුවක් දැනෙන්වා.. අපෙත් හදහන් ගැලපෙන්නේ නෑ කියලා කිව්වා ඒකට අවුලෙන් ඉන්නෙත්....😥😥😥... ගොඩක් ස්තුතියි වීඩියෝ එකට ❤️❤️❤️
@rishithasachi3058
@rishithasachi3058 3 жыл бұрын
ගොඩක් වටින කතාවක්. පට්ට Motivation එකක්. හැමදාම සතුටින් ඉන්න අක්කා & අයියා.
@NomadicLobsters
@NomadicLobsters 3 жыл бұрын
කතාව special නෑ කියල කිව්වට, අහන් ඉද්දි නම් නව කතාවක් වගේ මරු ❤️සුභ ආදරවන්තයිනේ දිනයක් වේවා!
@Chathuranga_jayamal
@Chathuranga_jayamal 3 жыл бұрын
Oyalatath happy valentine day....😍😍❤❤ Oyalath me wge video ekak dannko...akka and aiya....😍❤❤
@dulangikamadhushani2344
@dulangikamadhushani2344 3 жыл бұрын
ඔයාලා දෙන්නත් මේ වගේ වීඩියෝ එකක් කරන්න
@tharuuu52
@tharuuu52 3 жыл бұрын
ඇත්තටම සම්පූර්ණ කතාවම film එකක් වගේ මැවිලා පෙනුනා, ගොඩක් දේවල් ජීවිතේ ටත් එකතු කරගත්තා ඔය දෙන්න ගේ කතාවෙන්. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තුන් දෙනාටම . ❤️❤️❤️
@dahamiuthpala9128
@dahamiuthpala9128 3 жыл бұрын
අම්මෝ චමරි අක්කේ.ඔයත් මන් වගේමයි.පණ්ඩිත කොල්ලො දැක්කම මොනාහරි අහන්නමයි හිතෙන්නේ.හැමදාම සතුටින් ඉන්න.ගොඩක් ආදරෙයි ඔයා දෙන්නට.❤️
@raveendrathennakoon6734
@raveendrathennakoon6734 3 жыл бұрын
Max kasunගෙ පණ්ඩිත ඩයල් එකට නම් දෙන්න හිතෙනවා හොම්බට 😁. Superb episode ❤️❤️🖤🖤
@noname_8332
@noname_8332 3 жыл бұрын
එක තප්පරයක්වත් skip කරන්නෙ නැතුව බැලුවෙ මං විතරද?😍😍😍
@nirmanisevvandika5941
@nirmanisevvandika5941 3 жыл бұрын
Aniwaryen
@dmdogtraining3911
@dmdogtraining3911 3 жыл бұрын
මමත් skip නොකර තමයි බැලුවේ
@divyameenu132
@divyameenu132 3 жыл бұрын
අනේ ඔය දෙන්නා හරි අවංකයි ...මොකද දෙන්නා වේන් වුනායින් පසුව වේන ලවු තිබුනා කියලා දෙන්නම අවංකම පිලිගත්ත එකට ...අද කාලේ කිසි කෙනෙක් ඔහොම අවංක වේන්නෑ ...ආදරේන් ඉන්න...
@chamudifernando9800
@chamudifernando9800 3 жыл бұрын
What a everlasting love!!😍🥺
@hashiniransika6854
@hashiniransika6854 3 жыл бұрын
පට්ට ලස්සනයි....... හඳහන් කතාව නම් සහතික ඇත්ත අක්කෙ අයියේ......අපිත් කියපු කිසිම දෙයක් ගාණකට වත් ගත්තෙ නෑ...ඒත් ඒවා හිතන්න ගිය මුල් කාලෙ ඇත්තටම ප්‍රශ්න ඇති වුනා.....අපේ ආද⁣ර කතාවට අවුරුදු 08ක්.....අපි ආදරෙන් සතුටින් ඉන්නවා.... 💑 හැමදාමත් ඔය වගේම ඉන්න අනේ ආදරෙයි 💚💚💚💚💚💚 chamari akka kasun ayya elina manika 💕💕💕
@hash9954
@hash9954 Ай бұрын
Oyla mary krda
@nishadianuttara3782
@nishadianuttara3782 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි❤️ සේරම වැඩ නවත්තලා බැලුවා. මං ආසම කපල් එකක් තමයි ඔයාලා දෙන්න. හැමදාම ආදරෙන් ඉන්න.❤️ බුදුසරණයි ❤️😘
@KPDMadhuka
@KPDMadhuka 3 жыл бұрын
ජීවිතේට ගන්න ලොකු දෙයක් තියෙනවා. බොහොම ස්තූතියි! ඔයාලා දෙන්නට බබත් එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤️
@aashigirl5377
@aashigirl5377 3 жыл бұрын
මේක බලනකොට පැයක් ගියා දැනුනෙත් නෑ. ආදරෙයි අනේ ඔයාල දෙන්නට 🥺😘😘😘😘😘😘
@sujanisusanthika74
@sujanisusanthika74 2 жыл бұрын
හදහන් ගැන කථාවනම් අක්කේ අයියේ ඇත්තටම වැදගත් මාත් අවුරුදු 5 ආදරේ කලා දැන් හදහන් ගැලපෙන්නේ නෑලු 🥺
@pavithtrarasaanjalee9294
@pavithtrarasaanjalee9294 2 жыл бұрын
Mgeth
@dulanjalibentota2023
@dulanjalibentota2023 11 ай бұрын
Oyala dan marry karalada
@TravellingBro
@TravellingBro 3 жыл бұрын
මගෙත් ජීවීත කතාව ඔකම තමයි.තමා අපි මැරි කලෙ නැ..අයියා එත් තාම අදරෙ කරගෙන යනවා..,හදහන් හින්දා ලොකු අවුලක් උනා,වෙන් වෙලා වෙන ලව් ඇති උනා,එත් දැන් අයෙත් එ ඔක්කොම අතඇරලා අපි ආදරෙ කරගෙන යනවා❤️
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 3 жыл бұрын
දෙන්නගෙම නිහතමානීකම තමයි මේ සාර්ථකත්වයට හේතුව ! 🙂❤️
@kavimherath8164
@kavimherath8164 3 жыл бұрын
මගේ කතාවවගේ.. අපිත් මාස දෙකක් breakup වෙලා ඉදලා අයේ පටන් ගත්තේ.. ඒ කාලේ අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් වෙන සම්බන්දකම් ඇති කර ගත්තේ නෑ.. ඒත් ඒකෙන් මං විශ්වාස කරපු දේ පතාගෙන එන කෙනා කොහොම හරි හම්බවෙනවා කියන එක.. සතින් ඉන්න අයියා අක්කි දෙන්නම ❤️😍
@Startpixie12
@Startpixie12 Жыл бұрын
Dhen oyaala marry karala da ?
@nethmipathirana7114
@nethmipathirana7114 3 жыл бұрын
හදහන් ගැටළුව නිසාම වෙන කිසිම ගැටළුවක් නැතුව අපි දැං වෙන් වෙලා ඉන්නෙ. කිසිම රණ්ඩුවක් හිත රිදෙන වචනයක් වත් නොකියාගෙන.. එයාව අසරණ කරන්නබැරි නිසාම වෙන් උනා. ආයේ අපටත් ඔයාලටවගේ එකතු වෙන්න ලැබුනොත් අපිත් ඔයාල වගේම වාසනාවන්ත වෙයි
@hash9954
@hash9954 Ай бұрын
Oyala ekthu une ndda..mtath ehm prshnyk thiynw..hadahn wala kochchra naraka dewal kiwwth wen wenn on na neda
@dewmic.diwyangana
@dewmic.diwyangana 3 жыл бұрын
කෝ අර හොර wedding invitation card එකක් හදලා අක්කිව wedding එහෙකට එක්කන් ගිය කතාව කීවේ නෑනෙ 😁😛😛😛
@ravil2079
@ravil2079 3 жыл бұрын
දන් තේරෙනවා ඔය ජෝතිශ්‍ය කාරයෝ පචමයි කෙලින්නේ කියල.
@nethmirasmika9675
@nethmirasmika9675 3 жыл бұрын
අක්කගෙ ලස්සන 😊😊😍😍😍😘😘 හැමදාම සතුටින් ඉන්න 💙💙💙
@janakahk1771
@janakahk1771 3 жыл бұрын
Beautiful video & beautiful story with beautiful expressions...from two beautiful souls !
@user-rq1wz3id4z
@user-rq1wz3id4z 3 жыл бұрын
21:05 පඩියක් උඩට🤗 හොඳම සහකාරිය හමුවීම ජීවිතෙ පඩි ගානක් උඩට ගේනවා තමා කසුන් අයියෙ💯🙏💫
@user-ts6lq2is1s
@user-ts6lq2is1s 3 жыл бұрын
අද දවස .කමක් නැ දුකක් නැ. (එක්සත් තනිකඩ සංගමය )😊
@gayanigayani4838
@gayanigayani4838 3 жыл бұрын
😄😄
@damithakodikara
@damithakodikara 3 жыл бұрын
Waren yaman train eke yanna
@user-ts6lq2is1s
@user-ts6lq2is1s 3 жыл бұрын
@@damithakodikara 😁
@hasanka729
@hasanka729 3 жыл бұрын
සේරම බැලුවා ...පට්ට story ekak ..හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤❤😍😍😍
@brainfm-relaxation
@brainfm-relaxation 3 жыл бұрын
A beautiful video, a beautiful virtual walk, it's very relaxing. Thanks for sharing!
@priyanthimanike8905
@priyanthimanike8905 3 жыл бұрын
අතීත ආවර්ජනය හරිම සුන්දරයි .. අපි යාළුවෝ වගෙ එහෙම නෑ කියලා ආදරණීය උනාම සුන්දරයි .. කසුන් චමරි congratulations mydears.. 💝💝
@dilsharafdo7735
@dilsharafdo7735 3 жыл бұрын
කථාව එක දිගට බලාගෙන ඉද්දි ගොඩක් ආස හිතෙනවා අයියෙ අක්කි,ඔයාලා ගොඩක් වාසනාවන්ත couple එකක්,ඔයාලට ජෙසු පිහිටයි,ආදරෙයි ගොඩක්,All your dreams & hopes will come true ❤️🥰
@Srilankan_girl
@Srilankan_girl 3 жыл бұрын
fascinating!! brought back so many memories🥰♥️intresting than a romantic movie.
@sugathmarasingha2479
@sugathmarasingha2479 3 жыл бұрын
ලස්සන ආදර කතාවක් ලබන ආත්මෙදීත් ඔයාලා දෙන්නවම ඔයාලට හම්බෙන්න.බුදු සරණයි තුන් දෙනාටම♥️🤟
@warsharanasinghe3527
@warsharanasinghe3527 3 жыл бұрын
So authentic & heartwarming.A beautiful tale about growing together. Gender equality,friendahip & mutual respect were also there. Stay blessed you two! ❤️ In a time where stupid meaningless love songs are trending, happy to see this true love story invading the trending list!
@poornimapavithrani_028
@poornimapavithrani_028 3 жыл бұрын
පොඩ්ඩක්වත් skip නොකර බැලුවා.හරිම ආදරණීය දෙන්නෙක්..බාදක මැදින් ගලපු ලස්සන ආදර කතාවක්...හැමදාම සතුට රැදේවා...❤️❤️❤️❤️❤️❤️❤️
@sandunpriyankara8441
@sandunpriyankara8441 3 жыл бұрын
ඔයාල තවත් කාලයක් හොදින් ජිවිතේ ගෙනියන්න..මම ඔයාට සුබ පතනවා...❤️❤️❤️❤️❤️
@isharadesilva9792
@isharadesilva9792 3 жыл бұрын
Very simple and understanding couple...!❤❤❤❤❤
@MalindaAlahakoon
@MalindaAlahakoon 3 жыл бұрын
This made my day! Happy Valentine's day you three. May the force be with you...
@shehan5338
@shehan5338 2 жыл бұрын
අඩෝ නෝ මලින්ද අයිය ඔය channel එකේ ඔයාගෙ vlog හේම දාමුකෝ
@libona5997
@libona5997 3 жыл бұрын
පට්ට ලව් ස්ටොරිය😍😍 හැමදාම සතුටින් ඉන්න...
@ramudhijayawardena8620
@ramudhijayawardena8620 3 жыл бұрын
This was so interesting ....... Not boring at all .. we loved it 💕💕💕💕🥰🥰🥰
@indunihathsinge8953
@indunihathsinge8953 3 жыл бұрын
Yes 😍😍😍😍
@sarangagalappaththi6741
@sarangagalappaththi6741 3 жыл бұрын
අම්මෝ නියමයිනේ අක්කේ...ආදරේ හිතනේවා...❤️😘
@mahishashuini1807
@mahishashuini1807 3 жыл бұрын
මේක තමා ස්කිප් නොකර කට ඇරන් බලපු පලවෙනි වීඩියො එක 😜❤️ පට්ට කතාව
@sumaiyamushtak
@sumaiyamushtak 3 жыл бұрын
Ekanam aththa
@malindikaushalya1024
@malindikaushalya1024 3 жыл бұрын
😍😍 ඔව්
@sudharapathiraja7321
@sudharapathiraja7321 3 жыл бұрын
අවංකවම..
@thakshilavirajani3952
@thakshilavirajani3952 3 жыл бұрын
Ou 😘
@dulangadilrangi6009
@dulangadilrangi6009 3 жыл бұрын
Ow ane
@craziking7962
@craziking7962 3 жыл бұрын
ඔයාලගේ ආදර කතාව මාරම පිස්සුවක් 💖ඔයාල වගෙ 2න්නෙක් දැකල නැ ජීවිතේට...මාරම වටිනවා මේක ෆුල් බැලුවා වීඩියෝ එක එච්චර සුපිරී...
@craziking7962
@craziking7962 3 жыл бұрын
@@travelwithwife 😚😍😘💗
@niroshadilhani939
@niroshadilhani939 3 жыл бұрын
හැමදාම සතුටෙන් ඉන්න...💖😘 නිදුක්, නිරෝගි, වාසනාවන්ත අනාගතයක් වේවා...! පුංචි පවුලට
@parangananayakkara2586
@parangananayakkara2586 3 жыл бұрын
Travel with wife ekata adare hithune ada patta reality ❤☮️ marama adarei patta thanks mema dewal share karanawata ☮😘
@liyanage9147
@liyanage9147 3 жыл бұрын
හැමෝම ඔයාලට ආදරේ ඔය තියෙන නිහතමානී කම සහ බොරු පොෂ් නැතිකම නිසා.. ❤❤❤
@chamikageevinda5549
@chamikageevinda5549 3 жыл бұрын
ගල් කුළු අතරින් ගලන ගංගාවක සුන්දරත්වය වැඩි වෙනවා සේම බාධා කරදර විසඳාගෙන ගෙවන ජීවිතයද සුන්දර වේ...ජයවේවා කසුන් අයියා සහ චමරි අක්කා ❤
@sandunipamoda8156
@sandunipamoda8156 3 жыл бұрын
මේ අවුරුද්දේ ඔක්තෝම්බර් වලට අපේ අදරේට අවරුදු 10ක්‌... දැන් අපිට දුවලා දෙන්නෙකුත් ඉන්නවා ❤❤❤❤❤❤❤
I'm Pregnant | Travel With Wife
28:30
Travel With Wife
Рет қаралды 693 М.
ELINA'S BIRTHDAY | 2 YEAR OLD BIRTHDAY PARTY 2022
21:03
Travel With Wife
Рет қаралды 481 М.
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 56 МЛН
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН
අපේ ආදර කතාව 💕 | since 2013 | Love story 💕
33:58
Love story  -  අපේ ආදර කතාව   💑💖
43:16
Samee and Sandu
Рет қаралды 759 М.
OUR WEDDING | TRAVEL WITH WIFE | PODCAST
1:36:30
Travel With Wife
Рет қаралды 182 М.
Lankan Matchmaking - Gehan Blok & Dino Corera
21:06
Blok & Dino
Рет қаралды 1,3 МЛН