KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ආකර්ෂණ නීතියයි මනස පාලනයයි අතර සම්බන්ධය | Law of practice | law of attraction | @alokaalighttolife
24:10
How do thoughts relate to ego? | මමත්වය සහ සිතුවිලි අතර රහස | egoic mind | aloka
31:21
Car Bubble vs Lamborghini
00:33
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
00:38
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
how to visualize correctly ? | visualization techniques | law of attraction | aloka
Рет қаралды 58,332
Facebook
Twitter
Жүктеу
1
Жазылу 54 М.
Aloka (a light to life)
Күн бұрын
Пікірлер: 327
@alokaalighttolife
2 жыл бұрын
විශ්වයෙන් වැඩ ගන්න නම් energy , frequency සහ vibrations එක්ක වැඩ කරන්න ඉගෙන ගන්න . .................................................................. ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. ..............................................................
@dilhanithusharika6057
3 ай бұрын
ඔබ වහන්සේට ස්තුතියි 🌹
@DevikaRathnayaka-sb5pe
3 ай бұрын
😂 itb😢
@NilanthiWeerasinhe
Ай бұрын
16:40
@NilanthiWeerasinhe
Ай бұрын
18:20 19:09
@inokagwa8423
6 ай бұрын
විශ්ව ආකර්ෂණ නීතියට මා ඇසූ හොදම දේශනය.
@byannn4906
9 ай бұрын
ගොඩක් හොදටම පැහැදිලි උනා. LOA තුල මම අතරමන් වෙලා හිටියේ. දැන් හරිම නිදහස්. මගේ නමස්කාරය පුද කරමි 💚🙏
@palithaamarasingha3328
6 ай бұрын
A ශ්‍රේනියෙ දේසනයක් මෙන්ම සත්‍ය හඳුනාගෙන,අවබෝදකරගෙන කරන දේසනා කරන උතුම් මෙහෙනින් වහන්ස නමක්. නිවන තුල සිටින උත්තමාවියක්
@harshaperera6101
Жыл бұрын
ඉතාමත් වටිනාම දේශනය, මා කල පෙර කුසල කර්මයක ප්‍රතිපල යක් ලෙස මේය අසන්න, බලන්න තේරුම් ගන්න, වටහා ගන්න අවස්ථාව ලැබුනා.. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස.. ඔබ වහන්සේටත් බෞද්ධ දර්ශනයේ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සහ තව තවත් ධර්මය කරුණු අප වෙත පහදා දීමට අවශ්‍ය ශක්තිය, මාර්ගය ලබා දීමට හැකි වේවා...
@alokaalighttolife
Жыл бұрын
😌ස්තූතියි.
@SrimaLalani-ez4gh
6 ай бұрын
ඔබ වහන්සේට පින් සිදුවේවා. තෙරුවන් සරණයි
@ManelJayaweerA-s9n
6 ай бұрын
මෙහෙනින් වහන්ස,ඔබ වහන්සේට කතා කරන්න,ලොකු ගැටලුවක මං ඉන්නෙ.කොහොමද කතා කරන්නෙ?
@kgnayomi8097
4 ай бұрын
Mehenin wahansa oba wahanseta stuti wewa
@achaladezoysa1361
Жыл бұрын
මමත් මුලින් මනෝ විද්‍යාව කලා.දැන් භාවනාව හදාරනවා.මේ කියන දේවල් හරි.මම ,මගේකියා දෙයක් නැති බව ලෝකයත් එක්ක ලස්සනට ගලපනවා.නිවන් සුව බොහෝ දුරනොවේවා .🙏🙏🙏
@ThushithaKumarage-qg4fj
Жыл бұрын
සැබෑ ලෙසින් ම අවබෝධ වූයේ අදයි🙏🙏🙏🙏🙏💐💐💐💐💐💖💖💖💖
@seny3053
11 ай бұрын
❤
@BandumathiVidyarathna
5 ай бұрын
🌸🙏🌸🙏🌸🙏🌸
@nishanthisandamali576
3 ай бұрын
Ū666666
@ravindigamage5886
2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@emmie4877
Жыл бұрын
ආකර්ශනීය නීතිය ගෙන අහපු පැහැදිලිම ප්‍රායෝගිකම දේශනාව..🐰🦋
@journeys2082
11 ай бұрын
මම LOA follow කරනවා.ඒත් මෙහෙනින් වහන්ස එහි නියම යථාර්ථය මේ අද මේ video එක ඇහුවායින් පසුව තේරුම් ගියා.බුදු දහම සමග low of attaction වල ඇති සම්බන්ධතාව පැහැදිලි කිරීමට ඔබට පින්.🙏🙏
@alokaalighttolife
11 ай бұрын
😊😊😊
@chandanadeshapriya9910
Жыл бұрын
ස්තුතියි ඔබ තුමියට පරක්කු වෙලා හරි අහන්න ලැබුණේ වාසනාවට යහපතක්ම වේවා සෙත් වේවා සුවපත් වේවා
@chandaniwijerathnayake6887
2 жыл бұрын
Mindfulness මේ දහමේ හදවත... ලෝකය නම් බොරු ව දකින්න ට අපට පිහිට වුව මැනවි මෑණියන් වහන්ස ...
@ප්රිය0කර
2 жыл бұрын
ඔබතුමිය ට තවත් මේ වාගේ කරුනු අවභෝධ වේවා.....
@alokaalighttolife
2 жыл бұрын
ස්තූතියි 😊
@D.V.Lucky3294
9 ай бұрын
යොවුන් අපට මහාත් අනුකම්පාවෙන්,අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් මෑණියන් ට 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandyaliyanagama1040
4 ай бұрын
මෙහෙණින් වහන්සේට නීරෝගී ජීවිතය ප්‍රාර්තනය කරමි .
@nilurathnayaka5811
Жыл бұрын
පින්වත් මෙහෙණින් වහන්සේට නමස්කාර කරමි ඡීවිතේ මං බලාපොරොත්තුවන තැනට එන්න මෙහෙණින් වහන්සේ ගේ ධර්ම කරුනු දේශනා කිරීමි හරීම පැහැදිලියි මේ පිං බලෙන් තවත් ධර්මාවබෝධයම ලැබෙවා ලැබේවා ලැබේවා❤ තෙරුවන් සරණයි
@Niroshan369
11 ай бұрын
හොදිම පැහැදිලි කිරීමක් මෙහෙනින් වහන්ස හදවතින්ම ගොඩක් ස්තුති 🙏❤️🙏
@priyanthisamarasinghe3777
2 жыл бұрын
ඉතා වටිනා දේශනයක් ඔබවහන්සේට බොහෝ පින් අත්වේවා! මෙය භාවනාවට අගනා පිටුවහලක්
@helmachathu1658
Жыл бұрын
බොහෝ පින් මෙහෙණින් වහන්ස..මේචැනලය දැකීමට තරම් මා වාසනාවන්තයි 🙏🙏
@manjulakarunarathna
11 ай бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
@priyanigunarthna6677
2 жыл бұрын
ඇත්තටම ඒක හරිම වටිනවා හිත හදාගෙන ඉස්සරහට යන්න අපේ ජීවිතය ජය ගන්නේ කොහොමද මේ හැම දෙයක්ම තුලින් ........
@ManishaSen-sc9bt
Ай бұрын
ජීවිතය,මනස ගැන මං අහන විශිශ්ටතම දේශනා මාලාව කිව්වොත් හරි..මේ ධර්මය අහලත් මගෙ මොලේ මලකඩ කැඩුනෙ නැත්නම් වැඩක් නෑ කියල හිතාගෙන අහනවා..ගොඩක් ගැඹුරු සංකල්ප ඉතා සරළව දේශනා කරන නිසා තේරුම් ගන්න පහසුයි.තෙරුවන් සරණයි ඔබ වහන්සේට🌻
@seethakalyani3896
4 ай бұрын
පුදුමාකාර දැනුමක් ලැබුනා ,බොහෝම පින් අත්වේවා
@manelkannangara5147
2 жыл бұрын
පින්වත් මෑණියන් වහන්සේට නමස්කාර කරමි.. තෙරුවන් සරණයි.🙏🙏🙏
@gihansanjayakudagamage5201
Жыл бұрын
මේ සම්බන්ධව ජීවිතේ මං බලපු හොදම වීඩියෝ එක...❤ බොහොම ස්තූතියි ❤
@alokaalighttolife
Жыл бұрын
😊 ස්තූතියි..
@dinithisathsarani2011
2 ай бұрын
me too
@KanishkaSewwandhi
2 ай бұрын
සාදු සාදු සාදු....විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙනව හරිම ලස්සන සුන්දර, විදිහට මගේ ජීවිතයට මේ වගේ පින්වන්ත මෙහෙණින් වහන්සේ නමක්ගෙන්,හරිම විදිහට තේරුමක් ඇතිව ජීවිතයට දේවල් ලබාගන්න විදිය කියල දුන්නට. මම මගේ ජීවිතයට විශ්ව ශක්තිය ආකර්ෂණය කර ගෙන ඉන්න කෙනෙක් මෑණියනි.මම හිතන විදිහට හැම දෙයක්ම මට ලැබෙනවා.මම හරිම වාසනාවන්තයි මෑණියනි.මගේ විශ්ව මෑණියන් මට ඔබ වහන්සේත් මුන ගැස්සුවා.
@nilminisriyani8094
2 жыл бұрын
මෙහෙණින් වහන්සේට නමස්කාර කරමි මේ වැඩසටහන් මට ගොඩාක් ලොකු ශක්තියක් ලංකාවට අා පසුව මට මෙහෙණින් වහන්සේව මුනගැසිමට අවශ්ෂයි මගේ අම්මා සම්බන්ධකරනාවකට තෙරැවන් සරණයි
@NandanaDias
5 ай бұрын
මෙය බැලීමට සැලැස්වු ආදරනීය විෂ්ව මාතාවට හදවතින්ම ස්තුති කරමි ...💗💗
@priyanganiranasingha3960
4 ай бұрын
මෙය ඈසීමට සැලැස් වු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති......🙏🙏🙏🙏
@Malani-dk2ce
3 ай бұрын
මෙි විඩියෝව බලන්න සැලසු විස්ව මාතාවට ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.මෙි මෙහෙනින් වහන්සේටත් ගොඩාක් පින් සිදුවෙිවා
@InduTharanga
3 ай бұрын
මම නැගී සිටීමට උත්සාහ කරන්නේ මෑණියනි ඔබතුමියගේ දේශන තුළින් .එපින් බලෙන් ඔබට නිරෝගි සම්පත්තිය ලැබේවා !!!!
@SrimaLalani-ez4gh
6 ай бұрын
පින් සිදු වේවා.. ඔබ වහන්සේට නමස්කාර කරමි. තෙරුවන් සරණයි
@jayanthipeiris5147
2 жыл бұрын
බොහොම ස්තුතිය මැනියනේ....නැවත ඉපදුනාවගෙ...මම මේවා පාවිච්චි කරනවා අනුන්ගේ සුවපත් කිරිමට සුවපත් වේනවා නමොබුද්ධාය
@alokaalighttolife
2 жыл бұрын
😌
@ariyamalagamage9025
4 ай бұрын
මා කළ පෙර කුසල කර්මයක් නිසා මට අහම්බෙන් මේ වීඩියෝ අසන්නට ලැබුණා.ආදරණීය විශ්වයට ස්තුතියි ස්තූතියි ස්තූතියි❤️❤️
@isuru1112
3 ай бұрын
ඇත්ත. කලින් කෙනාම තමයි ලැබෙන්නේ. ඔබ තුමියට pin🙏
@mendis4757
Жыл бұрын
මම කතෝලික උනත් මේ මුලු වීඩියෝ එකම ඇහුවා. ගොඩාක් වටිනා දේවල් දැන ගත්තා. ඔබ වහන්සේට බොහොම පින්.
@alokaalighttolife
Жыл бұрын
😊😊😊
@ChulaniSenanayake-xs7bq
4 ай бұрын
හරිම පැහැදිලිව කියා දෙනවා මැණියනේ ඔබට සම්මා සම්බුදු සරණියි ...විශ්ව මාත්‍රාවට අනේක වාරයක් ඉස්තුති
@pathiranapathirana1897
Жыл бұрын
ආකරශන නීතිය හා බුදුදහම ගැන පැහැදිලි අරමුනක් තිබුනේ නැ.ගැටලු තිබුන අද ඒක සැහෙන දුරට පැහැදීමක් ලැබුන ඔබ වහන්සේට ගොඩක් පිං.
@disnakanthi8140
Жыл бұрын
Bududahana therum ganna eka lesi na kattiya eka vikurthi karala thiyena nisa budu dahama ena maithree bawanawa gana vitharak oya hithala balanna koi agameda a tharam maithriyak karala thiyenne mind fullness thiyennema budu dahamene
@amilaimbulana2386
7 күн бұрын
තෙරුවන් සරණයි ..!! පින්වත් මෙහෙණින් වහන්ස ..
@wepathangegnanarathana8400
11 ай бұрын
මම වයිර නැත්තෙක් වෙම්වා මම තරහා නැත්තෙක් වෙම්වා කියනකොට මොන වගේ වයිරද මොන වගෙ තරහද කියල ව්ස්තර කලිත් හොදයි .ඔබේ පැහැදිලි කිරීම ගොඩක් වට්නවා
@alokaalighttolife
11 ай бұрын
දහ දෙනෙකුගේ මනසක ඇතිවන ද්වේශය දහ ආකාරයක්. ඒක දකින්න පුලුවන් භාග්‍යවතුන් වහන්සේට විතරයි.
@nadeeshamaduwanthi2230
4 ай бұрын
අද තමයි හරියටම තේරුනේ ගොඩක් ස්තූතියි මෙහෙනින් වහන්ස..❤
@malikajayalath3036
2 жыл бұрын
තෙරුවන්සරනයි පින්වත් මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා සාදු සාදු සාදු
@tushkara7775
10 ай бұрын
අනේ මෑණියනවහන්ස මං අහපු හොදම පැහැදිලිම දේශනාව හරිම වටිනවා හොදටම අදහස වැටහුනා තෙරුවන් සරණයි ඔබතුමියට
@sujithpremachandra4572
11 ай бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් .බොහෝම පිං ඔබ තුමිය ට .
@HfhhFhdte
11 ай бұрын
පිංවන්ත් මෑණියන් වහන්සේ ට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණ යි 🙏🙏
@apeingreesiiskole5660
5 ай бұрын
ජීවිතයේ අහපු හොඳ ම දේශනය . බොහොම පින් ඔබ වහන්සේ ට. පුහුදුන් මිනිසුන්ට තව තවත් ලෝක සත්‍ය කියා දීමට ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා . ඔබ වහන්සේ වැඩ වසන්නේ කොහේද කියලා දැනගන්නත් කැමතියි . තෙරුවන් සරණයි .
@alokaalighttolife
5 ай бұрын
ඊමේල් කරන්න. තොරතුරු අවශ්‍ය නම්,
@apeingreesiiskole5660
5 ай бұрын
@@alokaalighttolife මම ඉංග්‍රීසි ගුරුවරයෙක්. මම කැමතියි මේ වගේ youtube channel එකක් කරන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න ළමයින්ට .තාක්ෂණය ගැන ලොකු දැනුමක් නැහැ . Computer එකක් නැතුව කරන්න පුළුවන් ද ? ඔබ වහන්සේ video හදන්නේ කොහොමද ? දැනගන්න කැමතියි
@alokaalighttolife
5 ай бұрын
සියල්ල කරන්නෙ phone එකෙන්... ඒක කියල දෙන්න කියල කියන්න එපා. පැවිද්දෙක් ඇසුරු කිරීමේ සීමාව දැනගන්න.
@dayanisakunthala3264
Жыл бұрын
මේ සම්බන්ධ ව මගෙ ජීවිතේ බලපු හොඳම video එක❤ ගොඩක් පින් මෑණියනි🙏🙏🙏
@alokaalighttolife
Жыл бұрын
😊😊
@KanthiSiriwardana-xl3ur
3 ай бұрын
මෙ හෙනින් වහන්ස ඔබට පින්
@mglliyanage3646
Ай бұрын
You are absolutely correct ,may universe bless you with all your endeavors ,
@sujeewabatagollage5965
11 ай бұрын
ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි! දැන් තමයි හරියටම මේ ගැන තේරුම් ගියේ. ගොඩක් පින්.
@niroshamunasinghe1298
Жыл бұрын
තෙරුවන් සරනයි 🙏 අද තමයි මට මේ ඔබතුමිය කරන දේශනා අහන්න අහම්බෙන් ලැබුනේ. ගොඩාක් වටිනා කරුනු 🌷💜️බොහොම පින් 🙏දීර්ඝායුවේවා!!!
@lahiruiahiru17
10 ай бұрын
බොහොම ස්තූතියි ඔබට මම අද ඉදලා මේ විදියට මයිත්‍රී භාවනාව කරනවා 🙏🙏🙏
@pkcreationz6655
2 жыл бұрын
බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏 මෑණියනි ඔබට බොහොම ස්තුතියි ....🙏🙏🙏🌼🌼🌼♥️♥️♥️
@kmb5807
Жыл бұрын
මම විශ්වයේ මට ලැබෙන හැමදේම Experiment කරනවා සාර්ථක යි
@Saman-cr3hz
5 ай бұрын
මෑණියනි මම අහම්බෙන් ඔබ වහන්සේගේ video එකක් බැලුව.මට හිතාගන්න බැරි තරම් මනසට දැනුන සැනසීම.ඔබ වහන්සේට බොහොම පිං.මගේ ගැටලු සියල්ලටම විසඳුම් ඔබ වහන්සේගෙ මේ දේශනා වල තියනවා.ඔබ වහන්සේට නිවන පිනස මේ දේවල් හේතුවේවා!🙏🙏🙏🙏🙏
@priyanganiranasingha3960
4 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.........🙏🙏🙏🙏🙏
@priyankakanthi8993
Жыл бұрын
🙏🙏🙏 ගොඩක් පිං මට 100 .නැතිවණත් තේරැනටික ඇති බුදුසරණයි
@ThushariLakshika-vh4hf
4 ай бұрын
ගොඩක් දේවල් දැන ගත්තා ඔබට ගොඩක් පින් 🙏🙏
@denudinu
11 ай бұрын
බොහොම ස්තූතියි මෙහෙණින් වහන්ස🙏❤
@malanijayalathihalagedara5728
11 ай бұрын
පිං සිද්ධ වේවා තෙරුවන් සරණයි 🙏
@saduniGonaduwage-uw4lx
3 ай бұрын
Thawa thawath prachnawa pahala wewa theruwan saranai ape maniyan wahanseta🙏🙏🙏
@As-px4le
2 жыл бұрын
බොහොම ස්තූතියි , බොහොම පින් මෑනියනි🙏🙏🙏 තෙරුවන් සරනයි🙏🙏🙏
@RathnasiriNakandala
Жыл бұрын
ඔබ තුමියට නිරෝගී සුව ලැබේවා
@ayeshaperera8542
11 ай бұрын
ස්තුතියි මැනියනි...මම කතෝලික...හරිම වටින විඩියෝ එකක්❤
@universal_angell
2 жыл бұрын
Pinwanta maniyani budusaranai godak pahadele harema lasanata keyala dunnata pin seda wanawa🙏🙏🙏
@amitha9371
Жыл бұрын
තෙරුවන් සරනයි ! බොහොම පින් .🙏🏿🙏🏿🙏🏿
@AnilPriyankara
10 ай бұрын
පැහැදිලි කිරීමට බොහොමත්ම පින් මේ පැහැදිලි කිරීමට අනුව යටි සිතේ ඇතිවන යම් හැඟීම් මාලාවක් කම්පනයක් තමන්ගේ ජීවිතයට බලපෑමක් ඇති කරනවා. මෙසේ ඇති කරන කම්පනයන් ඉවත් කර ගැනීම සඳහා ආකර්ෂණ නීතිය මගින් අපට සිදු කළ හැක්කේ කෙසේද. එනම් උදාහරණයේ පරිදි දෙවැනි වතාවට ළං කර ගන්නා පුද්ගලයා වෙනස් ආකාරයේ කෙනෙක් ලෙස ජීවිතයට ළඟා කර ගැනීම සඳහා මේ ආකර්ෂණ නීතිය කෙසේ භාවිතා කළ යුතු වන්නේ ද කරුණාකර පැහැදිලි කර දෙන්නේ නම් මැනවි.
@Anusha1976
Ай бұрын
Oba wahanseta godak pin apita jivithe kiyala danawata mama inne Dubai wala eth mama oba wahansege vidiyo balanawa puluwan hama welawama🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Mandahasini
3 ай бұрын
බොහෝම ස්තූතියි ❤️❤️
@chamilajayanthi5175
5 ай бұрын
පැහැදිලියි ඔබ වහන්සේ ට පින්
@apeingreesiiskole5660
Жыл бұрын
හරිම පැහැදිලි යි. බොහොම පින් ඔබ වහන්සේට
@alokaalighttolife
Жыл бұрын
😊 then practice the mindfulness
@DanuNilmi
5 ай бұрын
ඔබ වහන්සේට බොහොම පින් ❤️
@inokasanjeewani9467
4 ай бұрын
ගොඩක් පිං මෙහෙණීන් වහන්ස
@indranimalkanthi7688
10 ай бұрын
අති විශිෂ්ටයි මෙහෙනින්වහන්ස.
@tmahagamage4708
11 ай бұрын
බොහොමත්ම ස්තුතියි !!! 🙏🙏
@DanushkaRanawaka-qq1nk
Жыл бұрын
🙏🙏🙏 මේවා අහන්නත් 🙏තේරුම් ගන්නත් පිනක් අනිවාර්යයෙන් තියෙන්න ඔනේ පැහැදිලි කිරිම විනාඩි 5ක් ගියා වගෙ වේලාව දැනුනෙවත් නෑ
@alokaalighttolife
Жыл бұрын
😊😊
@Shamilka_D
4 ай бұрын
බොහොම ස්තූතියි මෙහෙණින් වහන්ස 🙏
@hemalikulathunga4048
Жыл бұрын
It's crystal clear.Thank you so much.
@mirashadarshani
Жыл бұрын
තෙරැවන් සරණයි!! උතුම් ගුණ ඇති මෑණියන්ට🙏
@alokaalighttolife
Жыл бұрын
😌😌😌
@dinuranga11
2 жыл бұрын
වචනෙනෙ වචනෙ හැමදෙයක්ම වටිනව...💖💖💖✌✌✌ මිහිරි පැහැදිලි කිරීමක්...ස්තූති ඔබතුමියට...💖💖💖✌✌✌
@NayanaKwt098-wy3ue
Жыл бұрын
බොහොම පින් මෑණියනි තෙරුවන් සරණයි.... 🙏🙏🙏ww
@dewminiperera4147
Жыл бұрын
harima watina channel ekak ada thamai hambune godak sthuthii
@alokaalighttolife
Жыл бұрын
ස්තූතියි. 😊
@HdhfHdhf-yg1rb
2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සියළුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏
@chandranithawalampola6375
2 ай бұрын
Obawahanseta mage namaskarayaweva dharma margaye gamankarana mahata me desanaya ithamathwatinawa maniyani
@nishanthakumara6267
2 жыл бұрын
ගොඩක් ස්තුතියි මෙහෙනින් වහන්ස ලොකු දැනුමක් ලැබුණා සියලු සත්වයෝ නිදුක් වේවා සුවපත් වේවා 🙏🙏
@ceye5814
11 ай бұрын
u
@subhashinifernando2341
Жыл бұрын
තෙරුවන් සරණයි මිස් ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ස්තුති 🙏🙏🌸🌸🌸💕💕💕💕
@alokaalighttolife
Жыл бұрын
ස්තූතියි..😊
@smartsrilankan9767
2 жыл бұрын
මෑණියනි, දැනුම ,බුද්ධිය,උගත්කම සහ බුදුන් වහන්සේ දේශනා කල ප්‍රග්ණාව අතර වෙනස පැහැදිලි කරල දෙන්න
@alokaalighttolife
2 жыл бұрын
හොඳයි
@NishaNisha-q4m4x
Жыл бұрын
බොහොම පිං මෑණියන් වහන්සේට 🙏🙏🙏
@alokaalighttolife
Жыл бұрын
😌😌😌
@RenuLanka-s7r
3 ай бұрын
Mehenen wahansa godak pin me dewal me taramma pahadili karala denawata mata me desanawal ahanna salassapu wiswayata estuti wewa estuti wewa estuti wewa
@anushkasenevirathna5760
2 ай бұрын
බොහොම ස්තූති🙏
@ChathurikaChathurika-k8e
6 ай бұрын
Godak pin mehenin wahansa pahadili krima itha watinawa mehenin wahanseta mage namaskaraya wewa🙏🙏🙏
@NelumLanka
5 ай бұрын
බොහොම පින් සිද්ධ වෙනවා ඔයාට මෙවන් වටීනා වීඩියෝ දානවට.. ඔයා ගිහි කෙනෙක් ද පැවිදි කෙනෙක් ද. මම නොදනී..
@sujeewamarasingha7594
5 ай бұрын
ස්තුති වේවා විශ්ව මාතාවට ස්තුති වේවා
@chandimaswarnamali7527
11 ай бұрын
Bohoma pin hareyata pahadele kalata 🙏🧘🏻♀️
@chambachamba7848
Жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් නොදන්නා දෙයක් කියලා දුන්නාට ,❤
@alokaalighttolife
Жыл бұрын
😊😊😊
@Imasha_Welivita
5 ай бұрын
ඔබ වහන්සේ ට යහපතක් ම වේවා!
@gayani.dilrukshi6209
11 ай бұрын
මෙවැනි දෙවල් මට් නිතර නිතර අහන්න ලබා දුන් විශ්ව මාතාවට කොටි වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@SdRathnayaka
4 ай бұрын
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි මෑනියනි
@fasterfaster8709
2 жыл бұрын
Bohoma pin mehenin wahansa godak vatina vedio ekak. Teruwan saranai oba vahanseta 🙏🙏🙏
@DanushkePrabashan
4 ай бұрын
❤ ස්තුතියි තෙරුවන් සරණයි
@priyanidemel2493
4 ай бұрын
Thanks 🙏❤️lots of God bless you
@RuwanmaliRuwanmali-ng6mu
5 ай бұрын
අනෙ මැනියනි මටත් ආසායි නියම විදියට ඉගෙන ගන්න මෛත්‍රී භාවනවා
@SujeewaRanasinghe-p2r
Ай бұрын
Teruwan saranai 🙏🏿🙏🏿🙏🏿💐💐💐🌻🌻🌻🌲🌲🌲💚💚💚🌹🌹🌹🌹🎄🎄🎄🎄🥀🥀🥀🥀💥💥💥🌞🌞🌞🙏🏿🙏🏿🙏🏿
24:10
ආකර්ෂණ නීතියයි මනස පාලනයයි අතර සම්බන්ධය | Law of practice | law of attraction | @alokaalighttolife
Aloka (a light to life)
Рет қаралды 29 М.
31:21
How do thoughts relate to ego? | මමත්වය සහ සිතුවිලි අතර රහස | egoic mind | aloka
Aloka (a light to life)
Рет қаралды 25 М.
00:33
Car Bubble vs Lamborghini
Stokes Twins
Рет қаралды 44 МЛН
00:59
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 3,9 МЛН
00:38
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
Ной Анимация
Рет қаралды 1,3 МЛН
00:32
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 81 МЛН
1:47:41
ඇතිතරම් මුදල් ඔබට ලැබෙන ප්‍රබලම ස්වයං යෝජනා NLP based Affirmations ඔබේ යටිසිතේ තැන්පත් කරන්න #369
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 764 М.
38:48
How to overcome fear ? | 5 tips to overcome fear | බියට මුහුණ දෙමු | aloka
Aloka (a light to life)
Рет қаралды 29 М.
25:11
Visualization & Imagination | Chandana Gunawardane @ VISION, SLRC
Chandana Gunawardane
Рет қаралды 81 М.
36:42
The relation between the mind and good deeds | තුන්සිත පහදවා ගැනීම | aloka
Aloka (a light to life)
Рет қаралды 10 М.
33:44
ඔබේ vibration එක පහළ වැටෙන හේතු | 9 reasons that keep you in low vibration | law of attraction
Aloka (a light to life)
Рет қаралды 55 М.
3:33:33
Inner Balance | 432Hz + 111Hz Healing Calm & Inner Peace | Release All Blockages Meditation & Sleep
Inner Lotus Music
Рет қаралды 26 МЛН
29:10
දුක් වේදනා වලින් මං ඉගෙන ගත්තු දේවල්.. | what suffering has taught me | aloka
Aloka (a light to life)
Рет қаралды 19 М.
33:17
දේවල් අතහැරීම මෙතරම් වැදගත් ඇයි? | Why is detachment so important ? | @alokaalighttolife
Aloka (a light to life)
Рет қаралды 24 М.
32:27
ඔබේ ජීවිතය ලියවෙන්නෙ ඔබේ සිතුවිලි හරහායි | The power of your thoughts | Law of attraction
Aloka (a light to life)
Рет қаралды 51 М.
26:12
සන්තාන ශුද්ධිය | සතියේ ආනිසංස | Benefits of mindfulness | @alokaalighttolife
Aloka (a light to life)
Рет қаралды 39 М.
00:33
Car Bubble vs Lamborghini
Stokes Twins
Рет қаралды 44 МЛН