Mindfulness is the foundation of Buddhism | මුළු බුද්ධ ශාසනයම 'සතියට' ඇතුලත් | mindfulness | aloka

  Рет қаралды 35,398

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

Пікірлер: 414
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
සතිමත් වීම යනු අප්‍රමාදයයි. අප්‍රමාදය යනු ශාසනයේ හරයයි.. පදනමයි... ................................................................. ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. .............................................................
@rupakanthi7125
@rupakanthi7125 Жыл бұрын
Maniyange fon namber eka denawade
@thusithaubeysekara9965
@thusithaubeysekara9965 Жыл бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@Sugatho
@Sugatho Жыл бұрын
මෑණියන් wansa Wada Sitina අසපුව Palakaranna TharuwanSaranai 🌹🙏 ලොකු Swaminwansa Kiyanaweita අනුමාන kala Asapywaka kiyala,,Api Baddagana අසපුව wath Akka Laginma සම්බන්ධ i TharuwanSaranai 🌹🙏
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
@@Sugatho මම අසපුවක කෙනෙක් නෙමෙයි. මීතිරිගල නිස්සරණ වනයේ ලොකු ස්වාමීන් වහන්සේ යටතේ ඉන්නෙ .
@samanthipradeepika
@samanthipradeepika Жыл бұрын
5:33 5:33
@samadhideshani2908
@samadhideshani2908 5 ай бұрын
සතිමත් බව හදුන්වා දුන් ආකාරය හරිම සරලයි.පිං සිදු වෙනවා.
@sangeethanjalee209
@sangeethanjalee209 2 жыл бұрын
ඔබවහන්සේ කියන දේ ඇත්ත , හැමෝම සංකීර්ණත්වය තුලින් තමයි බුදු දහම හොයන්නේ. මේ දැන් තියන සිත දිහා බලන්න පුරුදු වුනාම ඒක නිරායාසයෙන්ම එනවා. තමන්ගේ හිත දුවන දිහා පේනවා, යන වැරදි මාර්ගය පේනවා, තෙරුවන් සරණයි , නිවනම නාථයි නිවනම වෙත්වා . සාදු සාදු සාදු
@anomaweerasinghe569
@anomaweerasinghe569 Жыл бұрын
සතියෙන් ඉන්න කියලා කොතෙකුත් අසා තිබුනත් සිතට හරිම විධියට දැනෙන්නේ දැන් තමයි.පින්වත් මෙහෙණින් වහන්සෙ හමුවීම මගේ ජීවිතයේ ලැබුණු භාග්‍යයයක් .තෙරැවණ් සරණයි 🙏🌹🙏🌹🙏
@jayanthipremathilaka7118
@jayanthipremathilaka7118 3 ай бұрын
මෙහෙණින් වහන්සේගේ දේසනා අහන්න අහන්න හිත නිවෙනවා.. සසරේ කල පිනකටම තමයි ඔබ වහන්සේගේ දේසනා අහන්න ලැබුණේ ... මේ දේශනා අහන්න සැලස්සු විස්ව මාතාවට අනන්ත වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ....
@kankanamalageananda9447
@kankanamalageananda9447 Жыл бұрын
ගව්‍රරවනීය මෙහෙනින් වහන්ස නමස්කාරය 🙏🙏🙏 හරිම ආසසි පහසුයි සවන්දෙන්න අද අහම්බෙන් දැක්කෙ මේ නාලිකාව 🙏
@tharangiliyanarachchi2674
@tharangiliyanarachchi2674 2 жыл бұрын
ගරු මෙහෙනින් වහන්ස , ඔබ වහන්සේ සතිමත් භාවය ගැන අද දේශණය , බොහෝ දුක් විඳින මිනිසුන්ගේ ජීවිත වෙනස් කරපු දේශනයක් වේවා !!! ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට සියලු දෙනාට පින සැක සේවා!!!ධර්ම දානමය කුසලය ඔබ වහන්සේගේ නිවන් මඟටම උපනිශ්‍රය වේවා !සාදු 🙏සාදු 🙏සාදු🙏
@SarathchandraRanasinghe
@SarathchandraRanasinghe 6 ай бұрын
සාදු සාදූ සාදූ
@AmalMaduranga-wt4rb
@AmalMaduranga-wt4rb Жыл бұрын
තෙරැවන් සරණයි කල්‍යාණමිත්‍ර මෙහෙනින් වහන්ස.🙏🙏🙏♥️
@udarawithanage9574
@udarawithanage9574 2 жыл бұрын
සාදු සාදු සාදු. පුදුම විදියට ඇතුලට දැනුනා.හරිම ඇත්තක්.මෙවැනි සජීවී දේශනා අන්තර් ජාලයෙත් ,අපේ රටේත් දුර්ලභයි. නුවණැත්තෝ වහා වහා සතිය වඩන්න පුරුදු වෙත්වා.
@pamranasinghe8205
@pamranasinghe8205 6 ай бұрын
Sthuthie
@chithraherath5455
@chithraherath5455 5 ай бұрын
Maniyo I listened to yr valuabke talks and learning to train my mind I do this throughout the Day till go to bed. i have a querry to clear with yr kind advise. pl let me know yr E mail address Teruwan saranai Manio
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Жыл бұрын
මම තුන් වෙනි වතාවට මෙයට ඇහුම්කන් දුන්නේ. සතිය වඩන්න බෝහෝ ප්‍රයෝජනවත් වෙනවා. 🙏🏼🙏🏼තෙරැවන් සරනයි මැනියනි
@viduragayan5515
@viduragayan5515 5 ай бұрын
මට ගොඩාක් සතුටුයි අද .මම ආපු දුර ට තවත් දුර යන්න මැනියනි ඔබ වහන්සේ මට ලොකුම ශක්තිය ක් තෙරුවන් සරනයි ..
@sriyanikusum5465
@sriyanikusum5465 2 жыл бұрын
විදේශ ගතව විවේකයෙන් රැකියාව කරගෙන යන අතර නිතර නිවීමේ මාර්ගයට අදාල ධර්ම දේශණා ශ්‍රවණය කරනවා. උතුම් පොහොය දින ධර්මය සොයද්දි මෑණියන් වහන්සේගේ පැහැදිලි ධර්මය ශ්‍රවණය කරන්න ලැබුණේ ප්‍රථම වතාවට මගේ කුසලයට . සාදූ ! සාදූ !! සාදූ !!! උතුම් නිර්වාණ මාර්ගයට මත් පෙත් විවර වේවා ! 🙏🙏🙏
@kanthimahakubura5366
@kanthimahakubura5366 Жыл бұрын
මෙහෙනින් වහන්ස ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ඉතාමත් පැහැදිලි යි සරලයි අනේක වාරයක් පිං මෙහෙනින් වහන්ස සාදු සාදු සාදු
@chandanimedagama1996
@chandanimedagama1996 Жыл бұрын
ජීවත් වෙනව කියල දැනෙන්නෙ ඔබ වහන්සේගෙ දේශනා අහන්න ගත්තම. කොහෙද හිටිය කියල හිතෙනව. .තෙරුවන් සටනයි මෙහෙනින් වහන්සේට🙏🙏🙏
@User1u9
@User1u9 3 ай бұрын
ඔබ වහන්සේට මේ සසරින් එතෙර වීමට මේ පිනම හේතු වේවා
@sarangamahesh2065
@sarangamahesh2065 Жыл бұрын
ජීවිතයේ කැමති දේවල් කිසිවක් නොලබපු මම...සතිය නිසයි මෙහෙම හරි සැනසිල්ලෙන් ඉන්නේ...මෙය අසිරිමත් ධර්මතාවයක්.🙏
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
ඔබ තුළින් ම එහි වටිනාකම තේරුම් ගත් එකයි වැදගත්. ධර්මය තමන් තුළින් දකින්න ඕනි කියන්නෙ ඒ නිසයි.. විශ්වාසය ගොඩනැගෙන්නෙ එතකොටයි. 😊
@gayaniliyanage6728
@gayaniliyanage6728 7 ай бұрын
​@@alokaalighttolifeනම්බරය දෙනවද් මෑණියනි
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
@@gayaniliyanage6728 ඊමේල් කරන්න.
@ChandraniRajakaruna
@ChandraniRajakaruna 3 ай бұрын
Gtripl jem blees
@githmasadamali555
@githmasadamali555 2 ай бұрын
​​@@alokaalighttolife අපි ළඟ ඉන්න හිතවතුන්ට ආශිර්වාදය කරන්නේ කොහොමද?
@DammikaWitharana-n6w
@DammikaWitharana-n6w 3 ай бұрын
ඔබට යහපතක්ම වේවා... සතිය මේ මොහොතේ සිට පුරුදු වෙන්නම් .... ඔබ කියා දුන් විදියට... මම මේ මොහොතේ පමණක් ජීවත් වෙන්නයි උත්සහ කරන්නේ ....
@nilanthimala6867
@nilanthimala6867 Жыл бұрын
පින්වත් මෙහෙණින් වහන්සේ ට...මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
@supunsachintha988
@supunsachintha988 Күн бұрын
මෑනියනෙ ඇත්තමයි මේ සතිය නම් හිතට මාරම සතුටක් තියෙන්නෙ සිහියෙන් ඉද්දි එක තත්පරයක් වත් අපි මගහැරියොත් කලින් තත්පරේ දැක්ක ඇහිච්ච දැනිච්ච දෙයක් නිසා අපිට වර්තමාන තත්පරයක් මග හැරෙනවා ඒක මන් දැක්කා හිතට ලොකූසතුටකින් පිරිල යනව කොයි වෙලාවෙත් හිනාවෙලාම ඉන්න පුලුවන් වර්තමානය දිහා සතියෙන් ඉද්දි ඒම ඉද්දි තමන් ට තමන් නැතිවෙලා යනව අපි මේ රූප ශබ්ද වලම කොටසක් වගේ දැනෙන්නේ ඒ එක්කම අපේ ශරීරය දිහා බලද්දි ඒක නිරායාසයෙන්ම වැඩ කරනව අපි ආයාසයක් දෙනවටත් වඩා ලස්සනට ඒක ක්‍රියාත්මක වෙනව. කාලය ගත වෙනව දැනෙනෑ ඕනි දෙයක් ලොකු වෙලාවක් කරන් යන්න පුලුවන් මෙච්චර වෙලා හිටියද කියලත් හිතෙනව සතියෙන් ඉද්දි . ආනාපාන සතියට මිනිස්සු බනිනව කිව්වට ඒක හරිම වැරදී නිකන් ඉද්දි හුස්ම වල වේගය වැඩී ආයාසයෙන්ම හුස්ම දිහා බලන් හුස්මේ වේගය හිමින් අඩු කරද්දි හුස්මට සිහිය ඇවිත් ඒ මොහොතේ ඉදන් සතියේ ඉන්න පුලුවන් මේ මගේ අත්දැකීම. අවුරුදු 18 ක කොල්ලෙක් මම .ටික වෙලාවක් නම් සතියෙන් ඉන්න පුලුවන් පැය තුනක්විතරවගේ තව ඉන්න පුහුනු වෙනව මන්
@udarawithanage9574
@udarawithanage9574 2 жыл бұрын
සතිමත් බව ජීවත් වීමේ රටාව,කලාව බවට පත්වේවා.
@ShaBridal
@ShaBridal Ай бұрын
මට මේ video එක මේ තරම් කාලයක් ගිහින් හරි මට මේ මොහොතේ හම්බවුණේ මගෙ පෙර පිනකටමයි මගේ වාසනාවක්
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 2 жыл бұрын
මුලු ජීවිතයම භාවනාවක්.. සතිමත් වීමේ උතුම්ම ඵලය.. තෙරුවන් සරණයි මෑණියනී 🙏🙏🙏
@anushajayarukshi
@anushajayarukshi Ай бұрын
සාදු සාදූ සාදූ .බොහොම පිං මෙහෙනින් වහන්ස හිතට දැනෙන දේශනා ලබ දෙනවට
@SunielDhilan
@SunielDhilan 7 ай бұрын
මාරයි! බොහෝ දේ වැටහුනා! බොහොම පිං ඔබ මෑණියන්ට!
@mudi070sharachchi
@mudi070sharachchi Жыл бұрын
පිංවත් මෙහෙණින් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා...!!!
@nishanthakumara6267
@nishanthakumara6267 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මෙහෙනින් වහන්සේ ලොකු දැනුමක් ලැබුණා ජීවිතේට මම කතෝලික බැතිමතෙක් මගේ කතෝලික දහමට මම ජීවිතයම කැප කරලා තියෙන්නේ මම දෙවියන් වහන්සේ කැමැත්තට ජීවත් වෙන්නේ එම නිසා මම ගොඩක් ප්‍රීතියෙන් සතිමත් ව ජීවත් වෙනවා හරිම සැහැල්ලුයි අත්හැරීම නිසා තමයි සැහැල්ලුව මම ඔබ වහන්සේගෙන් ගොඩක් දේවල් මගේ ආධ්‍යාත්මික ජීවිතේට එකතු කරගත්තා ඔබ වහන්සේට ගොඩක් පින් සියලු සත්වයෝ නිදුක් වේවා සුවපත් වේවා විශ්වය සුවපත් වේවා 🙏🙏🙏
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
ගොඩාක්ම සතුටුයි. දිගටම පුහුණුවේ යෙදෙන්න. ඔබට ඉස්සරහට යන්න පුළුවන් ශක්තිය තියෙනවා.
@chandaniweerasooriya2055
@chandaniweerasooriya2055 2 жыл бұрын
🙏🙏🙏 මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!
@AnwarAnwardheshani-fb9cm
@AnwarAnwardheshani-fb9cm Жыл бұрын
සතිමත් බව සොයා ගෙන යන මොහොතේ හමු උනා විශ්ව ය ට ස්තූතියි
@zunemob2327
@zunemob2327 7 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏 පින්වත් අපේ මෙහෙනියන් වහන්ස නිදුක් වෙිවා නිරෝගී වෙිවා දීර්ඝායු වෙිවා 🙏 තෙරුවන් සරණයි 🙏 🙏
@roshanpriyantha4437
@roshanpriyantha4437 5 ай бұрын
මම ඔබ තුමිය ගෙ විඩියෝ බලනවා ඔබතුම්ය්ට බොහෝ මත් පින්
@RamaRama-xx1ct
@RamaRama-xx1ct Ай бұрын
සාදූ සාදූ සාදූ ඔබවහන්සේට තේරුවන් සරණයි
@ariyapalakumarapeli9623
@ariyapalakumarapeli9623 22 күн бұрын
හිතට සැනසුම ලබන අදහස්
@beatriceabeysiri4105
@beatriceabeysiri4105 6 ай бұрын
සතිමත් බව පිළිබඳව කළ දේශනාව හිතට හොඳින් කාවැදුනා. ඔබ වහන්සේට බොහොම පින් .බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@ishagomis-kv5hn
@ishagomis-kv5hn Жыл бұрын
අපි අපේ හිතට ඕනේ විදියට අවුරුදු ගාණක් ජීවත් වෙලා දන්නේ ම නැතුව ජීවිතේ ගත වෙලා . මෙ මොහොතේ වටිනා කම අත්විඳීම්න් ඉන්න අවස්ථාවක මෙම video එක අහම්බෙ අහන්න ලැබුණා . Meheninwahansetha නිදුක් නිරෝගී සුවය ලැබේවා. නිවන් සුවය labemata මෙ පින heathu වාසන වේවා .
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
😌😌😌
@madurapremathilake986
@madurapremathilake986 Жыл бұрын
පිංවත් මෑණියන් දේශනා කරන්නෙ පරම සත්‍යමයි, හරියට අපේ හිත් කියවල වගේ, කෙනෙක්ට මාර්ගයට පිවිසෙන්න මේ එක දේශනාවක් උනත් සෑහෙනව, අපිව අවදිමත් කරනවට වගේම ලෝකෝත්තර මාර්ගයට ප්‍රවිශ්ඨ වෙන්න ලබාදෙන උත්තේජනයට ඔබ වහන්සේට අප්‍රමාණ පිං 🙏🙏🙏
@inonil309
@inonil309 2 жыл бұрын
මෙම උතුම් ශාසනික මෙහෙවර ඉදිරියට ම පවත්වා ගෙන යාමට ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා, නිදුක් වේවා.
@charitha7024
@charitha7024 Жыл бұрын
ඔබතුමීට උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා!
@rushiniscreations9268
@rushiniscreations9268 11 ай бұрын
මං මගේ අවුරුදු 3ක දරුවා එක්ක තනිවුණු අයෙක්... මගේ කියා තිබුනු ගොඩාක් දේවල් මට නැති වුනා.. ඒත් මම භාවනාව තුලින් සැනසිල්ල අත්විදිමින් යනවා.. ඔබවහන්සේ ගේ මේ කාර්යය ඉතා අගය කොට සලකමි...තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා..
@p.meewala1211
@p.meewala1211 Жыл бұрын
අද තමයි හොදටම පැහැදිලි වුනේ.ගොඩක් පමා වුණා..කමක් නෑැ.. ඔබවහන්සේට නමස්කාර වෙිවා 🙏🙏🙏🙏. ලොකු සහනයක් ලැබුණා..
@RupaJayawardhana-z5t
@RupaJayawardhana-z5t 4 ай бұрын
ඇත්තටම මමත් පිං කරල තිබුණා මෙි ටිකඅහන්න බොහෝම පිං ස්තුතියි
@sandyakumari8572
@sandyakumari8572 6 ай бұрын
මෙහෙනින් වහන්ස ඔබ පැහැදිලි කර දේසනාව හිතට දැනුනා ඔබ වහන්සේට අනේක වාරයක් පින්
@gamisuwada2389
@gamisuwada2389 6 ай бұрын
මෙය බෙදා හරින්න පිං ඇති මිනිසුන් හට..අනිවාර්‍යෙන් ජීවිතෙ පැහැදිළිව අවබොධ කරගන්න ඵුලුවන්...ධාර්මික රාජ්‍ය පාලනයක් මේ ලක්බිම තුළ පහළ වේවා🌱🙏
@ksdsudarshani9805
@ksdsudarshani9805 Ай бұрын
බොහොම පිං මෑණියනනි
@jeewakagunarathne1718
@jeewakagunarathne1718 2 жыл бұрын
පැහැදිලී...ස්තුතියි විශ්වයට මුණගැස්සුවට..තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏🙏🙏
@malikajayalath3036
@malikajayalath3036 Жыл бұрын
තෙරුවන්සරනයි පින්වත් මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා සාදු සාදු සාදු
@SanathKumara-fq9wh
@SanathKumara-fq9wh 6 ай бұрын
තෙරුවන් සරණ යි ගොඩක් පිං දැනුවත් කරනවට සාදු සාදු සාදු
@dammikakumari9768
@dammikakumari9768 Жыл бұрын
පිනකට අයන්න ලැබුන ෙද්ශනාවක් මෑනියන්ට. ෙතරැවන්සරනයි!!!!!!
@shiranipriyangikaharischandra
@shiranipriyangikaharischandra Жыл бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස සාදු සාදු සාදු
@kusumlatha3225
@kusumlatha3225 2 жыл бұрын
සාදු සාදු සාදු අද තමා මට යාලුවෙක් මේ වීඩියෝව එවිවේ හැම මොහොතකම මේය ආහන්න උස්සා කරණවා මේ රස්සාව කරන ගමන්🙏🙏🙏
@sunithaqa7547
@sunithaqa7547 6 ай бұрын
පින්වත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාර වෙිවා 🙏🙏🙏🌹🌹🌹
@roshanichandrika9242
@roshanichandrika9242 5 ай бұрын
තෙරැවන් සරණයි සතියමයි නිවිම 🙏🙏🙏
@sunilparanahewa3699
@sunilparanahewa3699 6 ай бұрын
තෙරැවන් සරනයි.මම ආසාවෙන් දැනමෙවගෙ විඩියොකිපයක්බැලුවා මමසතුටින් ඇහැවුවාඔබවහන්සේට තෙරැවන් සරනයි 🙏🙏🙏
@nilukularathna8233
@nilukularathna8233 4 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@seelamunasinha9339
@seelamunasinha9339 4 ай бұрын
සාදු සාදු සාදු .🌺🌺🌺🪻🌺
@malaniwitharana9721
@malaniwitharana9721 6 ай бұрын
තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස පාද නමස්කාර වේවා සාදු 🙏🙏🙏සාදු සාදු
@pasindusandaruwan1919
@pasindusandaruwan1919 6 ай бұрын
මේ ලබාදුන් උතුම් ධර්ම දානයට ආනිසංස ලෙස ඔබ වහන්සේට නිර්වාණාවබෝධය ධෛර්යය වැඩේවා...!
@malaniwitharana9721
@malaniwitharana9721 7 ай бұрын
තෙරුවන් සරනයි උතුම් වු මෙහෙනින් වහන්ස පාද නමස්කාර වේවා සාදු 🙏🙏🙏සාදු සාදු
@djan3du894
@djan3du894 Жыл бұрын
අහමිබෙන් දැක්කෙ හරි වැදගත් සාදු සාදු සාදු
@naliniattanayake4905
@naliniattanayake4905 Жыл бұрын
, සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි ගෞරවනීය මෑනියන් වහන්සේට නමස්කාර වේවා. මෑනියන් වහන්ස. මුළු දේ ශනා
@naliniattanayake4905
@naliniattanayake4905 Жыл бұрын
දේ ශනආවම. භාවනාව ක්
@ginanjalaperera8089
@ginanjalaperera8089 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙහෙනින් වහන්ස ..මම බොහෝ දේ ඉගෙන ගත්තා මේ විඩියෝ වලින්. 🙏🙏🙏
@anomavaidyarathne6789
@anomavaidyarathne6789 Жыл бұрын
🙏🙏🙏මේ තරම් පැහැදිලි ව කරුනු කාරනා තේරුම් කර දේශනා කිරිම ගැන ඔබ වහන්සේ ට අනේක වාරයක් පිං දෙමි.තෙරුවන් සරණයි .
@nayaniperera6386
@nayaniperera6386 Жыл бұрын
Man ada thamayi මුලින්ම ahuwe ඔබ වහන්සේ දේශනා .mata pera pin තිබුණා .godak සතුටින් man ahuwe.theruwan saranayi maniyo
@samanthikiriella2417
@samanthikiriella2417 Жыл бұрын
අප්‍රමාණ සැනසීමක් ලගාවුනා !
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Жыл бұрын
මම පලමු වතාවටයි මැනියන්ගෙ video එකකට ඇමුම් කන් දුන්නේ. අවදි වෙන්න හොදම අවවාද දුන්නේ. ඉතා සතුටින් අසා සිටියා. හරිම practical. ඉතා පින් 🙏🏼🙏🏼
@dayaniamarathunga4150
@dayaniamarathunga4150 5 ай бұрын
Oba wahanse harim sakthimath oba wahanset niduk nirogi dirgayus labewa.🙏🙏🙏
@ydvpathirana3322
@ydvpathirana3322 Жыл бұрын
සාදු සාදු සාදු , අද සතිමත් නව හරියටම තේරුණා 🙏🙏🙏 මෑණියන් වහන්සේට තෙරුවන් සරණයි
@applemusicxxx8845
@applemusicxxx8845 5 ай бұрын
@amitha9371
@amitha9371 Жыл бұрын
තෙරුවන් සරණයි!! මැනියන්වහන්සේට බොහොම පින් !!!
@pasindupasiya7611
@pasindupasiya7611 2 жыл бұрын
අනේ.ඇත්ත.මමත්.සතිමත්.නෑ.මටත්.ඔනී.සතිමත්.වෙන්න.ගොඩාක්ම.පින්.මේ.වගේ.විඩීයෝ.ඵකට.මෑණියනි.ඔබට.තෙරුවන්සරණයි
@indunilrathnayake4753
@indunilrathnayake4753 6 ай бұрын
බොහොම පින් ඔබ thumiyata.
@aseladewage9951
@aseladewage9951 6 ай бұрын
ස්තූතී මෑණියනි ඔබට🙏🙏🙏
@dayanichandrika3080
@dayanichandrika3080 Жыл бұрын
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්සේට ... සිය දහස් වරක් ස්තුති වේවා ඔබ තුමියට මට මේ තරම් සැනසීමක් හිතට ලබා දුන්නට...අහම්බෙන් තමයි මේ වීඩියෝ දැකගන්න ලැබුනෙ...මං විශ්වාස කරනවා පෙර සංසාර වල පිනෙන් තමයි මට ඔබ වහන්සේ මුණගැසුනේ...තවමත් වීඩියෝ සියල්ල බලමින් ඉන්නෙ...ස්තුති බොහොමයක් .🙏
@tushkara7775
@tushkara7775 Жыл бұрын
සාදු සාදු මෑනියනි මට මේ දේශනාව ඇහුනෙ අදයි හරිම ව්ටිනා පැහැදිලි දේශනාවක් මට පුදුමාකාර සතුටක් දැනුනේ මේක අහගන යද්දි මමත් අප්‍රමාදී වෙමින් ඉන්නව කියලා තෙරුවන් සරණයි ඔබතුමියට
@WMariya
@WMariya 6 ай бұрын
වටිනා පැහැදිලි kriimak
@AchinthaAchintha-nj5ue
@AchinthaAchintha-nj5ue 6 ай бұрын
සාදු සාදු සාදු ❤
@shiranthiw1828
@shiranthiw1828 11 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබ තුමියට අපහට අවබොද වෙන පරිදි දෙෂනාව සිදු කරනවාට තෙරුවන් සරණයි
@SriyaniRathnayake-gv3gm
@SriyaniRathnayake-gv3gm 5 ай бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉
@armsranasinghe8175
@armsranasinghe8175 2 жыл бұрын
හැම වචනයක් බොහෝ වටිනචා මම දැන් මෙතන ඉන්නම ඕන. ඔබ වහන්සේට බොහොම පින්.
@sanduniomeshika7418
@sanduniomeshika7418 Жыл бұрын
😅P😅😅p😅😅pp😅p😅😅😅😅😅😅p😅
@varuni1597
@varuni1597 7 ай бұрын
මෑණියන් වහන්ස මම විදෙස් ගත ව්‍ සිටින මවක්. ගොඩක් උත්සහ කරනවා සති මත්ව ඉන්න මොහොතක් පාසා මේ සසර දුක් නිම කරගන්න මේක සැබෑ දහම මම වාසනාවන්ත කෙනෙක් මට මේ දහම හමුඋන
@dayabandara1797
@dayabandara1797 7 ай бұрын
සාදු සාදුසාදු තේරුම් ඟන්නඅනන්ත.දගලනවාමේජිවිතයජයගන්නේකොහොමදකියලාමේහඩමේඅදහස්ඇහුනෙසසරකලපිනටයි.තවතවත් මෙවැනිවැඩසටහ්.මුනගැසෙව⁣ා
@bkindrni2444
@bkindrni2444 7 ай бұрын
දිර්ගායු වේවා ඔබ වහන්සෙට !
@erandiweerasingha8614
@erandiweerasingha8614 11 ай бұрын
🙏!🙏!🙏! ඔබ වහන්සේට ගොඩාක් පිං මෙහෙණින් වහන්ස, තෙරුවන් සරණයි!🙏!🙏!🙏!
@subathero7051
@subathero7051 5 ай бұрын
දේශනාව හරි ම හොඳ යි
@kucksadventures479
@kucksadventures479 Жыл бұрын
වැදගත් වැඩසටහනක් ..තෙරුවන් සරනයි 🙏🙏 මෑනියනි..හිතට වැදුනා..දරුනු හී පහරක් වගෙයි ..මගේ හිතට....බොහොම පිං.. භාවනාවයි..life style ekai kiyanne dekak novei ekak..
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
😊😊
@pathiranapathirana1897
@pathiranapathirana1897 Жыл бұрын
මම කතෝලික. මෑණියන්ගෙ දේශනාවලට සවන් දීල ජීවිතේ පුදුම විදියට වෙනස් ⁣උනා කලින් දැනුවත් බවක් තිබුන ටිකක් මේ සම්බන්දව.නමුුත් දැන් ජීවිතේ පුදුම සැහැලුවක් අත්විදිනව.මැණියන්ට ගොඩක් පිං.පුලුවන් නම් උපදෙසක් ගන්ඩ නො.දාන්ඩ
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න . ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි . තෙරුවන් සරණයි
@yamunaguruge7852
@yamunaguruge7852 10 ай бұрын
සුවපත් වෙිවා මෙහෙණින් වහන්සේ 🙏🙏🙏 සතියෙන් හිටියොත් නේද මෝහය එනවිටම දැනුවත් වෙන්න පුළුවන්,උපදෙසක් දෙන්න කරැනාවෙන් 🙏🙏🙏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 7 ай бұрын
පින්වත් මෑණියනි තෙරුවන් සරණයි 🙏🙏
@always2533
@always2533 2 жыл бұрын
සාදු🌷සාදු🌷සාදු🌷 ගැඹුරින් හිතට දැනුණා මම අසනීප සිටින නිසා මම විෂ්ව සක්තිය සැම වීඩියෝ එකක්ම බැලුවා .අහඹු හමුවීමක් දුනුමෙන් ලොකු මෙහෙනින් වහන්සේට බොහොම ස්තුතිය !!!
@NilanthiNadira
@NilanthiNadira 3 ай бұрын
Iiye dine thama me bana ahanna.labune.godak sathuty.theruwan saranay ape mehenin wahansa...🪷🪷🪷🪷🌷🌷🌷💐💐💐
@priyadarshaniperera5330
@priyadarshaniperera5330 4 ай бұрын
තෙරුවන් සරණයි maniyani
@rpnilminiwijekoon4252
@rpnilminiwijekoon4252 Жыл бұрын
Sadu sadu sadu Ape meheninwahasa
@gaminikuruppu6721
@gaminikuruppu6721 Жыл бұрын
ඉතාම වටිනා දේසනාවක්
@Oggamer2013
@Oggamer2013 Жыл бұрын
මෑණියන් වහන්සේ ගේ සෘජු අවවාදය ඉතාමත් වටිනව ඒ ඔබ ඔබ ළග දන ගැසිය යුතුයි කියන විකියෙහි අර්ථයෙ ගැඹුර සෙයා ගැනීම සදහා මේ දේශනා හරිම වැදගත් නමස්කාර කරමි සාදු සාදු සාදු..
@alokaalighttolife
@alokaalighttolife Жыл бұрын
😊😊
@sarangamahesh2065
@sarangamahesh2065 Жыл бұрын
ඉතාම වටිනවා...බොහොම පිං.
@onalonali
@onalonali 5 ай бұрын
Obathumiyata bohoma sthuthi🙏🙏
@amilaimbulana2386
@amilaimbulana2386 8 ай бұрын
තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ...
@chandaninirmala6003
@chandaninirmala6003 Жыл бұрын
ගොඩාක් වටින දහම් කරුණු ලබාගත්තා.ගොඩාක් පින් මෙහෙනින් වහන්ස 🙏🙏🙏
@AJ-pm3je
@AJ-pm3je Жыл бұрын
බොහොම පින්. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේට 🙏🏻🙏🏻
@anjanaupul3952
@anjanaupul3952 Жыл бұрын
බොහොම පිං, මැණියනි, මම බුද්ධාගමින් ඈත්වෙලා හිටියෙ. නමුත් සිතේ ස්භාවය ගැන තනියම අධ්‍යනය කරමින් සහ සෑම අවසථාවක්ම සතුටින් සිටින්න උත්සාහ කලා නමුත් දිගටම සතුටින් සිටීමට නොහැකි හේතුව මේ වීඩියෝ හරහා අවබෝධ කරගත්ත. සිතුවිලි එන ආකාරය සතුටින් මම බලා ඉන්නවා. බොහොම පිං මෙම අවබෝධය ලබාදුන්නාට. බුද්ධ දර්ශණයේ වටිනාකම ලබාදුන්නාට බොහොම පිං. මෙචිචර වටිනා දේ තියාගන අදුරේ අතගානව මිනිසුන්....🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍
@POSTPONED659
@POSTPONED659 Жыл бұрын
Maniyani. Apita godak vadagath. Eka mekata hari puhunuvak one. Api ta pahadala denna maniyani. Godak vivida videos balala thiyanava eth pahadili madi una. Maniyange iganveem pahadili. Apitama katha karanava vage. Obata pin maniyani. 🙏
@NishanthaKumara-lq2vg
@NishanthaKumara-lq2vg 7 ай бұрын
Bohoma pin pinwath meniyanta 🙏🙏🙏
අනිච්ච,දුක්ඛ,අනත්ත හෙවත් බුදු දහමේ මූලික හරය
58:21
සසර තෙර තරණය | SASARA THER THRANAYA
Рет қаралды 24 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
සිත කියන්නේ දැනිමක්  පමණි | niwan margaya | meditation
51:15
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 14 М.