What the government is going to do to those who don't pay VAT - Taxadvisor.lk

  Рет қаралды 6,297

Tax Advisor

Tax Advisor

Күн бұрын

Пікірлер: 31
@janakaprasanga713
@janakaprasanga713 4 күн бұрын
IRD eaka karanna ona VAT Active List eaka Hama Month eakakama Bublish Karanna ona....
@samithadesilva4337
@samithadesilva4337 3 күн бұрын
එකම trade එකේ තියන එක.ම city එකේ business ඔක්කොම vat register කරන්න ඕන නැත්නම් register උන කෙනාට අසාදාරනයක් වෙනවා ඒ business එකට business aduwenwa mokada price eka wadi nisa
@worthtowatch741
@worthtowatch741 4 күн бұрын
අනුරගෙ පිටේ නැගල අශ්වය ගෝන් ටික් ටික් ටික් තමයි යන්න වෙන්නෙ
@coolkoala282
@coolkoala282 4 күн бұрын
රනිල්ගෙ පිටේ තමයි යන්න ඕන. ඌ තමයි මුකුත් නොකර හිටියෙ වාහන මාෆියාව නැති කරන්න
@WittyDude
@WittyDude 3 күн бұрын
@@coolkoala282 රනිල හොද නැති නිසානෙ මිනිස්සු අනුරට තුනෙන් දෙක දුන්නේ. තවත් රනිල් ගැන කියවන්නෙ රනිලව ඔයාට හීනෙන් පේනවද?
@oshanwijesinghe2234
@oshanwijesinghe2234 10 сағат бұрын
වාහන අඩු කරන්න කලින් හාල් අඩු කරලා අඩු කරලා හිටපල්ලා
@anuradhasampath8058
@anuradhasampath8058 4 күн бұрын
වාහන සම්බන්ධ වීඩියෝ මොනව බැලුවත් මහජනතාවගේ මතය තේරුම් ගන්න පුළුවන් 90% දෙනාමබලාපොරොත්තු වුණේ සාමාන්‍ය මිලට වාහනයක්. නමුත් ඒ 90% අදහස ඇත ඇරලා 10% පිරිස සතුටු කරන්න තමයි මේ රජය උත්සාහ කරන්නේ.රටේ මිනිස්සු බලාපොරොත්තු වුණා ජනාධිපතිතුමා මීට වඩා බුද්ධිමත් විදිහට කටයුතු කරයි කියලා
@mohamedinzamam8478
@mohamedinzamam8478 3 күн бұрын
ලීසිං කම්පැනි කොහොමද වැටෙන්නෙ 2024 මුල ඉදන් සුලු පිරිසක් තමා වැඩි මිලට ලීසිං දාගෙන තියෙන්නෙ අනික පරණ මිලට ගත්තු කට්ටිය ගොඩක් ගනන් උස්සගෙන ඉන්නවා ඒ කියලා අවශ්‍ය පුද්ගලයෙකු ඇරෙන්න කවුරුත් වාහන වැඩි මිලට ගත්තේ නෑ , මේක නිසා අලුතෙන් වාහනයක් ගන්න ඉන්න මනුස්සයෙකුට අසාදාරනයක් වෙනවා
@kavindagihan
@kavindagihan 4 күн бұрын
Good one
@kelumliyanageSL
@kelumliyanageSL 3 күн бұрын
100%❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉
@jeevikasamarathungs9465
@jeevikasamarathungs9465 3 күн бұрын
Rent eka tax karanawa da??? Mats loan ekak තියනවා 16% interest ekata. 2.3 mio. 780,000/- once a year rent එකට 10% tax eka reimburse kara ganna bari da??
@WittyDude
@WittyDude 3 күн бұрын
බැංකු පොලියට අසාධාරණ tax ගැහුවම බැංකු පද්දතිය කඩන් වැටෙන්නැද්ද? මිනිස්සු කල්පිරෙන ඔක්කොම අකවුන්ට් වලින් සල්ලි withdraw කරගත්තොත් මොකද වෙන්නෙ? මමත් withdraw කරගන්නව ලබන සතියෙ.
@dhananjayamahesh8812
@dhananjayamahesh8812 4 күн бұрын
wahnadu krnne na prius 1 275 lks wattala toyata akta ghilla blnna
@danushkasampath9547
@danushkasampath9547 Күн бұрын
Vat එක කෙලින්ම company වලින්ම collect කරගන්න පුලුවන්නේ
@ranjithtennakoon7853
@ranjithtennakoon7853 4 күн бұрын
But, what was the interest rate they have given leasing it's more than 30%
@oshanwijesinghe2234
@oshanwijesinghe2234 10 сағат бұрын
ඩොලර් සන්ච්ත්‍ය හිදිලා පෙට්‍රල් පෝලිම් ආවොත් ඔක්කොම වාහන ගෙවල් වල
@Manojhemantha
@Manojhemantha 4 күн бұрын
👌👍
@prera1980
@prera1980 4 күн бұрын
අකවුන්ටිං කරන එවුන්ට නම් සල්ලි තමයි. බදුයි දඩයි නඩුයි විතරමයි, පුලුවන් හැමෝම මේකෙන් යන්න බලන්න. ඔව් කෝටි විසිතිස්දාහක් පාඩු වෙන රජයෙ ආයතන තියනකොට මිනිස්සුන්ගෙ කරට ඒව වැටෙනව බදු හැටියට. ඒව මොකෙක් වත් කියන්නැනෙ.
@WittyDude
@WittyDude 3 күн бұрын
ඒක ඇත්ත! පේන්නැද්ද විරාජ් ප්‍රීතියෙන් ඉපිල ගිහින් ඉන්නෙ දැන්. මිනිස්සුන්ව හූරන් කනවා අර වෙන විකල්ප නෑ ආණ්ඩුවට. ගන්න හුස්ම ටිකටත් බදු ගහයි වගේ ඉස්සරහට.
@Blockace01
@Blockace01 4 күн бұрын
Online freelancer ලට tax අදාළ වෙන විදිහ පැහැදිලි කරන්න
@asimpleguy9667
@asimpleguy9667 3 күн бұрын
150000 ta wadiya ganna aya gewanna wei
@pushpasilva502
@pushpasilva502 4 күн бұрын
ඩෙබිට් කාඩ් එකෙන් බඩු ගනිද්දි පාරිභෝගිකයාගෙන් 3% අඩු කරන්නේ ඇයි? ඵහෙම කරන්න පුළුවන්ද?
@harshaperera9256
@harshaperera9256 4 күн бұрын
Updated with VAT act
@kithsiritennakoon4968
@kithsiritennakoon4968 4 күн бұрын
ලිසිං,හරි loan ගත්තොත් ඒක ගෙවනවා.ඒ කාලෙ ගනන් වැඩි වුනත් වාහන ගත්තේ පුලුවන් නිසානෙ.ඒ නිසා ඔය ලීසිං ආයතන කඩා වැටෙන්⁣නෑ.
@oshanwijesinghe2234
@oshanwijesinghe2234 10 сағат бұрын
අනුරයා මොනවා කරන්නද බන් ඩොලර් බිලියන හයක් සන්‍චිත්‍ය තියාගෙන ඕන තරම් වාහන ගේන්න පුලුවන්ද
@sooriyabandara3724
@sooriyabandara3724 4 күн бұрын
ලිසින් වාරික පැහැර හැරියොත් සිරගත කරන්න පුළුවන් ද
@Huspeeil
@Huspeeil 4 күн бұрын
වාහන ගාන අඩු කරන්නෙ නෑ. ජපන් ඇවිත් වාහන ගන්න .......
@maheshkulatunga8861
@maheshkulatunga8861 4 күн бұрын
වාහන සදහා ලීසිං ගත්ත කී දෙනෙක් රටේ ඉන්නවද?
@PriyanthaPremalal-e2d
@PriyanthaPremalal-e2d 4 күн бұрын
ගත්ත අය 100 විතර ඇති. වාහන ආනයනය කරන්නෙ පොඩි මිනිසුන් ට ගන්න නෙවෙයි ලොකු මිනිසුන්ට වාහන මාරු කරන්න
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
How to tax the stock market | Weekly tax updates - Taxadvisor.lk
17:41
Do you need to pay VAT when you sell your vehicle -tax advisor
4:18
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН