What We Eat In A Day | කන්නයි යන්නේ | සිංහල Vlogs

  Рет қаралды 34,953

Les BouBous - VLOGS

Les BouBous - VLOGS

Күн бұрын

Salut ලෙ බඩීස්...! ඔන්න අපි අද දවසම මොනාද කන්නේ කියල පෙන්නන්න තමයි හදන්නේ, ඔයාලත් එන්න ගිහින් බලමු. Channel එක Subscribe කරගෙන යන්න. පහලින් comment එකක් දාන්න. Vlog42😍
Our Social Media
Facebook: / boubousvlogs
Instagram: / boubous_vlogs
Tik Tok: / lesboubousvlogs
Iresh Warnakula: / ireshwarnakula
Shehani Ethege: / shehaniethege
Camera: Sony a7C | GoPro 10
Lens: Sony ZEISS f/4 16-35mm | Tamron 28-75 mm f/2.8
Mic: Sony ECM-B1M
#sinhalavlogs #france #food

Пікірлер: 184
@ManiYaStreams
@ManiYaStreams 10 ай бұрын
Anthima kaalla daala Iresh thamath hodin gedara innawada?
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Ge athulata ganne ne bn mawa, ude indan door eka langa indagena innawa. 😭😅
@malindumethsara6635
@malindumethsara6635 10 ай бұрын
මේක බලනකොට මතක උනේ. තුන් වෙලටම මම පුදුම බත් ගොඩක්නෙ කන්නෙ කියලා 😂❤️❤️❤️
@RashiniAshika-of1ny
@RashiniAshika-of1ny 10 ай бұрын
😂
@nadunkodikara8402
@nadunkodikara8402 10 ай бұрын
sirwtm suddha
@AmilAshan
@AmilAshan 10 ай бұрын
හම්මෝ සිරාවම😂😂
@antanetliyanage.7247
@antanetliyanage.7247 10 ай бұрын
ඔයා ලංකාවෙ නම් ඉන්නෙ ඔයාට පුළුවන් විදිහටනෙ කන්නෙ ඒ ගැන හිතන්න එපා,ලංකාවෙ දැන් කෑම වේලටත් රැලි හැදිලා උදේට ඉඳියාප්ප බත් කාපු අපි දැන් සීරියල් කන්නෙ වෑද්ද කාල නිකන් ඉන්න එක නැතුව කෑමෙ වරදක් නෙවෙයි.පිටරටින් එන දේවලින් අපිට ගැලපෙන පුළුවන් දේ පමනක් ගන්න.
@antanetliyanage.7247
@antanetliyanage.7247 10 ай бұрын
අම්මෝ පණුවන්ට ඔච්චර බයද එයාල පොලොවෙ ඕන තරන් ඉන්නවා එයත් තවත් සතෙක් විතරයි බය වෙන්න එපා...
@MyTaste-
@MyTaste- 10 ай бұрын
niyamai niyamai😍 anthima tika thamai maru 😂
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Thanks nangi ❤️😀
@pasindu316
@pasindu316 10 ай бұрын
Intro ekak anthima tikai thama maru😂❤ Akka danne EPA kiyapu kallama ayya anthimata dala thinava dakkama akka😂😂😂😂
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
😂❤️
@user-vq1ny6gy8g
@user-vq1ny6gy8g 10 ай бұрын
😂😂😂😂මුකුත් ලියන්න කලින් හිනාවෙලා ඉන්න වෙන්නෙ අවසාන කොටස බලපුවම. 😅😅 ශෝක් ආසවෙන් බැලුව ආයෙමත් ලස්සන වීඩියෝ එකක් ගේන්න. ලංකාවේ කෑම උයන වීඩියෝ එකකුත් ගේන්න හොදේ.. බුදු සරනයි . Love❤you.. ❤❤
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Thanks buddy, Much love ❤️
@SLELECTROBOY
@SLELECTROBOY 10 ай бұрын
එකනම් නියමයි.. 💚superb ayiye and akke
@janyabro
@janyabro 10 ай бұрын
සුපිරියක් ආ කෑම ටික මරු❤❤😊,අන්තිම ටික 😂😂❤
@Jeson07
@Jeson07 10 ай бұрын
15:53 awesome cooking skills ❤ 🔥 ❤ 🔥 ❤
@madhurangadhanushka4832
@madhurangadhanushka4832 10 ай бұрын
Bro be careful when you wash the broccoli, Keep in deep salt water for 5 min, and you will see the lot of warms after that. BTW nice vlog and good luck.. 🥰
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Hey Buddy! Thanks for the tip, Much Love
@im_DDJ
@im_DDJ 10 ай бұрын
Europe කෑම ආස හිතෙනවා😍😍😍
@user-kc6fk2oy2k
@user-kc6fk2oy2k 10 ай бұрын
Thawa vedio ekak oniii...kawadda genne 🥺❤
@imandiapeksha2006
@imandiapeksha2006 10 ай бұрын
Kama dakala badaginith haduna appa 😅 Maru ada video ekath aiye & akke 😍oyala denna hari shok ane 😘 ikmanin weird food combinations video ekath gemu... adarei dennatama godak ❤❤ parissamen inna 🥰
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Karala thiyenne buddy coming soon!! Much love ❤️
@nandikawee
@nandikawee 6 ай бұрын
Great content! Clip binding , music, timing; so good! 🎉 Blessings to you both.
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 6 ай бұрын
Thank you so much ❤️😇
@kanishkahasaranga9522
@kanishkahasaranga9522 8 күн бұрын
20:17 😂👍
@Waruninjp
@Waruninjp 10 ай бұрын
අපේ අම්මට නේ මේ challenge කරන්න යන්නේ...😑😑❤️
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
😂❤️
@nimajikumuduni6dugkumuduni807
@nimajikumuduni6dugkumuduni807 10 ай бұрын
❤ A loving couple should always be in love 🥰🥰🥰🥰
@Lakshanranasinghe_95
@Lakshanranasinghe_95 6 ай бұрын
Iye thama channel eka dakke❤❤❤ okkoma balala iwara kala me dan🌹🌹 shooi akki bu maru hurathal❤❤
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 6 ай бұрын
Thank you Chathu, and welcome to this channel ❤️😃
@Donni3_JaY
@Donni3_JaY 10 ай бұрын
කෑම සුවඳත් ආවා 😗❤
@kavishkau
@kavishkau 10 ай бұрын
Congratulations for 30k akka & aiya❤️
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Thank you Kavishkau ❤️
@isharasahabandu2944
@isharasahabandu2944 10 ай бұрын
Nice vlog and filming sooo amazing 😌😍💖
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Glad you liked it!! ❤️
@hasithhasith2120
@hasithhasith2120 2 ай бұрын
Digatama healthy eating recipes genna
@udithasarodpriya3178
@udithasarodpriya3178 6 ай бұрын
Cooking skill 👌❤️‍🔥
@JunctionKaluu
@JunctionKaluu 10 ай бұрын
Video eka enakan hitiyeee❤
@user-or5gr7wn7y
@user-or5gr7wn7y 16 күн бұрын
Mama thama Ruwan ❤
@dinulhiruna3027
@dinulhiruna3027 10 ай бұрын
Issara live avilla uyapu widiya mathak una 🥺❤️ hamadamath wage adath supiri 🔥
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Thanks Dilul ❤️🙂
@nethminathasha1246
@nethminathasha1246 10 ай бұрын
I’m an oldest buddy in your channel💕.This vlog is interesting and last part is more interesting🤭. Bonne chance!
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Thank you! 😃
@channalaleen3527
@channalaleen3527 10 ай бұрын
Food looks Delish !!! Lovely Vlog as usual and funfilled 😍😅❤
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Thank you buddy ✌️❤️
@kaveeshahansa
@kaveeshahansa 8 ай бұрын
yumm yumm 😋 😋😋 Love you akki ayya❤️❤️❤️
@aranividara9488
@aranividara9488 10 ай бұрын
Much love buddies 😘😘😘😘😘❤
@HorzkaPravda
@HorzkaPravda 10 ай бұрын
Mon pays préféré. Un jour, je viendrai, les gars.🇫🇷❤
@sewwandisuraweera8304
@sewwandisuraweera8304 10 ай бұрын
❤❤ me wage vlog walata godak kamati
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Thank you Sewwandi ❤️
@kenod_Hansira_2006
@kenod_Hansira_2006 10 ай бұрын
අන්තිම ටික 😂❤ gg 😍❤
@MagicianXLive
@MagicianXLive 10 ай бұрын
Awsome..!!❤❤❤
@danukaamarasinghe9278
@danukaamarasinghe9278 6 ай бұрын
Adeee cupiri aaa ada tama set une channel ek ❤😂 gammc tama ❤
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 6 ай бұрын
Thanks buddy ❤️🙂
@daysinjapan
@daysinjapan 10 ай бұрын
Congratulations for 30K guys ❤❤❤
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Thank you so much 😀❤️
@qryez
@qryez 10 ай бұрын
Bloopers niyamai lol😂
@senithumethnuka1117
@senithumethnuka1117 10 ай бұрын
video teke deleted seen teka maru😂😂
@tharushiperera6338
@tharushiperera6338 10 ай бұрын
akky mge fv aneh she is so cuteeeeeeee love uh both digatama vlog dnna ayya and akki
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Thank you Tharushi 🥹
@Akalankadeshan97
@Akalankadeshan97 10 ай бұрын
You gays so amazing aiya & nangi ❤ both are so cute 🥺
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Thank you Akalanka 🥹❤️
@GAMINGYUMA
@GAMINGYUMA 7 ай бұрын
දෙන්නටම කැමති යි
@sadamg3772
@sadamg3772 10 ай бұрын
Cooking shotsවල lighting improve වෙලා තියෙනව නේද..❤ Anyway nice vlog!
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Thank you Sadam ❤️🥹
@masterofbusinessstudies-gr2214
@masterofbusinessstudies-gr2214 10 ай бұрын
අක්කි අර පැස්ටා එක හදද්දී එකතු කරපු දේවල් ටික කියන්නකෝ පීස් 😋😋. මට ඒක හදන්න ඕනේ මෙහේ 😍😍😍😍 Love you both....
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Hey buddy❤️ වීඩියෝ එකේ දකුණු පැත්තේ යටින් වැටෙනව දේවල් ටික. සුදු ලූනු, රතු මිරිස්, ඔලිව් තෙල්, පාර්ස්ලි මේ ටික තිබ්බනම් අති, Anchovy කියල පොඩි හාල්මැස්සන් වගේ ජාතියක් තියෙනව ඒක වෙනුවට පොඩි කරෝල කෑල්ලක් උනත් ගන්න පුලුවන්. Bon appétit !! 🙂
@masterofbusinessstudies-gr2214
@masterofbusinessstudies-gr2214 10 ай бұрын
Love you two akki & ayiya....🥰🥰😍😍@@LesBouBousVLOGS
@anelshiyakeats6649
@anelshiyakeats6649 10 ай бұрын
Spaghetti eka dakkama nan badaginnakuth awa 😁😁😋😋😋
@dumindushehan2864
@dumindushehan2864 9 ай бұрын
Shishi Akka your cooking talent is very clear,expert and smart 🔥,iresh ayya you are the same here🔥love you both ❤
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 9 ай бұрын
Thank you so much 😊
@ireshachathurangani6343
@ireshachathurangani6343 10 ай бұрын
Maru maru ❤❤
@zshjjnxmx8048
@zshjjnxmx8048 10 ай бұрын
Ada thamai first time videos dahaka godak lasani thawa lasanata videos karana budu sharanyi mama Jordan walin indika
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Godak sthuthi indika
@zshjjnxmx8048
@zshjjnxmx8048 10 ай бұрын
@@LesBouBousVLOGS welcome
@DevYaaan
@DevYaaan 10 ай бұрын
19:41 😂😂😂😂 ❤
@chinthasenadira3220
@chinthasenadira3220 10 ай бұрын
Hi ane kalekin ❤
@Biinu.
@Biinu. 10 ай бұрын
Great ❤
@user-bp4kq2sy6e
@user-bp4kq2sy6e 6 ай бұрын
Woooow really enjoyed this video ❤
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 6 ай бұрын
Thank you ☺️❤️
@sulaniamanda8756
@sulaniamanda8756 10 ай бұрын
කෑම ටිකනම් රස පාටයි😋😋. Food challenge ek nddaa 🧐🧐🧐🧐🧐
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Dennam ❤️🙂
@sulaniamanda8756
@sulaniamanda8756 10 ай бұрын
@@LesBouBousVLOGS yogurt + chocolate biscuit ...review ek onemai buddies ♥️
@sulaniamanda8756
@sulaniamanda8756 10 ай бұрын
@@LesBouBousVLOGSakkiyooo bussy dooo food challenge ek naddoo 🙄🙄
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 10 ай бұрын
lassani
@hansiapsara9215
@hansiapsara9215 10 ай бұрын
Harima adaraniya couple ekak love you akki and aiya ❤❤
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Thank you Hansi, love you too 🥹❤️
@kumudithadesaram4359
@kumudithadesaram4359 6 ай бұрын
❤❤❤❤
@chinthasenadira3220
@chinthasenadira3220 10 ай бұрын
Eya lassanata uyanawa ❤
@janakakumara3234
@janakakumara3234 10 ай бұрын
අානමාලු ගෙඩිය පොත්ත පිටින් නේ බ්ලෙන්ඩර් කරන්න තිබුනේ
@dinithRanmuthugala
@dinithRanmuthugala 10 ай бұрын
Food vlogs😍❤
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
More to come!
@mindysingharage3168
@mindysingharage3168 10 ай бұрын
I Love this cute couple ...💖💖
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Thank you Mindy ❤️
@Ramsey.001
@Ramsey.001 10 ай бұрын
0:03 matat hitiyanam akki wage kenek 🥹❤
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
One day ❤️
@ravi12312
@ravi12312 10 ай бұрын
❤️
@frozenfrozen9702
@frozenfrozen9702 10 ай бұрын
අන්තිම ටික😅😅😅😅😅 කමන් නෑ අක්කි අපේ ගෙදරත් පඩ මැෂිමක් ඉන්නෝ..😁
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
😂
@rashishashi3859
@rashishashi3859 4 ай бұрын
බත් වලට පෙරේත මම😢 මෙහෙම කන්නෙ පුරුදු වෙන්නෙ කවද්ද දෙයියනේ😂
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 4 ай бұрын
බත් කන්න අපිත් පෙරේතයි 🫠
@TheRK.
@TheRK. 10 ай бұрын
ස්පැගටි දිව්‍යරාජයාගෙ පිහිටයි. !!! රාමෙන් 🎉 රාමෙන් 🎉 රාමෙන්🎉
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
😂❤️
@vihangisamarasinghe-
@vihangisamarasinghe- 10 ай бұрын
Awww🥺♥️
@rana..........
@rana.......... 10 ай бұрын
ඔහොම කාල ඇතිද. මටනං කලන්තෙ හැදෙයි ඔච්චර පොඩ්ඩක් කාල.
@yomal4780
@yomal4780 10 ай бұрын
😇💓👋
@imesha
@imesha 10 ай бұрын
👌🙌
@janithavithanage8015
@janithavithanage8015 10 ай бұрын
Sara na kiyala cheese dagena shape eke kanawa 🙈
@keshara-JA
@keshara-JA 10 ай бұрын
Bubiya is so cute 😒❤️
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
🥹❤️
@manojpriyankara1010
@manojpriyankara1010 10 ай бұрын
nangi Sinhala katha krnwa ahnna vedio balna man
@ayesh6541
@ayesh6541 10 ай бұрын
Papeete 😁😁😁
@ayesh6541
@ayesh6541 10 ай бұрын
🍝❤️
@maheshipabodya5840
@maheshipabodya5840 10 ай бұрын
Anthima tika ..😅❤️
@janithavithanage8015
@janithavithanage8015 10 ай бұрын
Chuuuuuti panuwekne deiyaneee 🙈
@vihagadimantha6564
@vihagadimantha6564 10 ай бұрын
Prison break😍
@shein8124
@shein8124 10 ай бұрын
🥰🥰🥰
@supunudara799
@supunudara799 10 ай бұрын
😍😍❤❤
@user-zy4mh1he5k
@user-zy4mh1he5k 10 ай бұрын
Nice vlog 😊
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Thank you 😊
@thaarunie
@thaarunie 10 ай бұрын
awww 30k 💓🥲
@harshanaranasingha7569
@harshanaranasingha7569 10 ай бұрын
🎉
@nilukajayalath7727
@nilukajayalath7727 10 ай бұрын
Maru 😋😋❤️❤️🌹
@JOYELdesigning
@JOYELdesigning 10 ай бұрын
❤😍💝
@chamilaekanayake9343
@chamilaekanayake9343 10 ай бұрын
Halloween Vlog එකක් ඕනී ❤
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
අනිවරෙන්ම ❤️
@sasindunaveen6435
@sasindunaveen6435 10 ай бұрын
Rome peththta ewith yanna enna dennama ❤
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Rome balanna enna one ❤️
@DivyaWijesingha
@DivyaWijesingha 10 ай бұрын
😍❤️😘🤗
@maheshipabodya5840
@maheshipabodya5840 10 ай бұрын
💗💗
@romeoitaly3547
@romeoitaly3547 10 ай бұрын
Lovely meal preps. Simple but well balanced diet. Kind of like the beep sound came from her..LOL may be she had pancakes with bananas.🤣😂🤣 Just a joke. Love your videos.
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Could be ;) Thanks Romeo
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
😭❤️
@dilhanperera3431
@dilhanperera3431 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Yohansachintha
@Yohansachintha 10 ай бұрын
අවුරුදු ගානක් ඉන්න නිසා ඔයාලාට පැරිස්වල සිටිසන් නැද්ද රිප්ලයි ඕන
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
දැන් නීති වෙනස් බඩී, අවුරුදු ගානක් හිටියට හම්බෙන්නෙ නෑ, වෙනම විභාගයක් ලියන්න ඕන ඒකට.
@rnkstory3054
@rnkstory3054 10 ай бұрын
😘
@prabhanimalindi2559
@prabhanimalindi2559 10 ай бұрын
I just typed that "Loving calming video ❤" aaaaaaand understood that I was tooo early to say it after watching till the end 😂 (Behind the scenes). Keep fart-free videos 😂💥 Just kidding thoooo.. 😁 Keep going.. keep smiling.. Aaaand make love everydayyyyy 🥰❤
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Thank you Prabhani 😂❤️
@pramodaharshana
@pramodaharshana 10 ай бұрын
😘😘😍😍
@miruthsenevirathna1702
@miruthsenevirathna1702 10 ай бұрын
Halow 🙄
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Helloow ❤️
@nethurandidewasmitha3326
@nethurandidewasmitha3326 10 ай бұрын
❤️🥰😘😍😘🥰❤️
@malshanhasaranga.
@malshanhasaranga. 10 ай бұрын
මන් කිව්වනෙ කුකින් ව්ලොග් එකක් කියලා බොසා ❤️😏 nice vlog ❤️😍
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
❤️✌️
@ghozt274
@ghozt274 10 ай бұрын
🤍
@rajiya2610
@rajiya2610 10 ай бұрын
Isselama Add kale OTS da ? aiye normal api kanne ?
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Yes Rahija, oats damme
@rajiya2610
@rajiya2610 10 ай бұрын
ookyyy thx aiyeee 🧡🧡❤@@LesBouBousVLOGS
@SLEverything567
@SLEverything567 10 ай бұрын
ane denath ekka katha kara kara uyannako
@janugadinusara8619
@janugadinusara8619 10 ай бұрын
oyala cheflada 🔪🔪🍽
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 10 ай бұрын
Ne buddy!! 🙂
@ganethraheshan1619
@ganethraheshan1619 10 ай бұрын
❤❤❤❤😍🔥
Meal Prep සතියටම උයමු
34:31
Lankan in Melbourne
Рет қаралды 177 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 72 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
DAY VLOG | JOGGING | COOKING | GREEN CHICKEN RECIPE
24:57
Les BouBous - VLOGS
Рет қаралды 28 М.
Shopping & Cooking | සෙල්ලම්බඩු | Paris
24:13
Les BouBous - VLOGS
Рет қаралды 50 М.
සුභ නත්තලක්🎄| Merry Christmas 🎅 | SNAG CLOTHING 🎁
25:14
අපේ ආදර කතාව  | Our Love Story | සිංහල vlog🌹
1:00:47
සිංහල Vlog | Kimchi | Grocery Shopping | Car talk
19:27
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 72 МЛН