No video

What You Should Know Before House Construction. නව නිවසක් තැනීමට සූදානම් වන ඔබ දැනසිටිය යුතුම දේ.

  Рет қаралды 120,343

Civil Engineer

Civil Engineer

Күн бұрын

Everything You Should Know Before Constructions of Your House. නව නිවසක් තැනීමට සූදානම් වන ඔබ දැනසිටිය යුතුම දේ.(මෙම වීඩියෝවේ සදහන් මිල ගණන් වර්තමානයේ බොහෝ සෙයින් ඉහල ගොස් ඇති බවත් මෙම වීඩියෝව වසර කිහිපයකට පෙර රූගත කරන ලද්දක් බවත් කරුණාවෙන් සලකන්න)
• What You Should Know B... #houseconstruction #houseplans #housedesign #house #නිවාස #නිවාසසැලසුම් #වාස්තු #ගෙවල්
අපගේ ෆේස්බුක් සමූහය -
/ civilengineersrilanka
අපගේ වෙබ් අඩවි -
adorablebuildin...,
civilengineers...
houseplanssrila...,
අපගේ ෆේස්බුක් පිටු -
/ engisuruamarasena ,
/ isurus.amarasena
අපගේ පැරණි වීඩියෝවන් -
42.ගිණි අවුවේ කොන්ක්රීට් කරන්නේ බලාගෙනයි. Why Curing is important? • Cracks (ඉරිතැලුම්) නැත...
41.නිවාස හදන වියදම අඩුකරගන්න කරුණු 15ක්. 15 tips to reduce construction cost of houses and buildings: • නිවාස හදන වියදම අඩුකරග...
40.දැති තරප්පුවේ කම්බි බදින්නේ කොහොමද? Sawtooth staircase design and construction. • දැති තරප්පුවේ කම්බි බද...
39.බේස් වලක දිග පළල සහ ගණකම තීරණය කරන විදිය. How to determine the pad footing size and it's thickness. • බේස් වලක දිග පළල සහ ගණ...
38.සම්පීඩිත පස් වලින් සාදන ගඩොල් ගැන දැනගනිමු. Compresses Earth Bricks (Earth blocks). • සම්පීඩිත පස් වලින් සාද...
37.ලංකාවෙ බිල්ඩින් භූ කම්පන වලට ඩිසයින් කල යුතුද? Importance of Design of Buildings for earthquakes. • ලංකාවෙ බිල්ඩින් භූ කම්...
36.අසහාය ගෘහනිර්මාණ ශිල්පියා, ජෙෆ්රි බාවා සහ ඔහුගේ නිර්මාණ. Architect Geoffrey Bawa and his designs. • අසහාය ගෘහනිර්මාණ ශිල්ප...
35.ගොඩනැගිලි වල වහල වර්ග. Roof Types of Buildings. • ගොඩනැගිලි වල වහල වර්ග....
34.නිවසක වාස්තු අනුව නිවැරදිව පාද බෙදන විදිය. Correct method to divide the good and bad vasthu bases in a house- • නිවසක වාස්තු අනුව පාද ...
33.සිමෙන්ති වල කොලිටිය සයිට් එකේදි චෙක් කරන්නෙ කොහොමද? How to check the quality of cement at site- • සිමෙන්ති වල කොලිටිය සය...
32.Law of Attraction ආකර්ශනය පිළිබද නීතිය- • Low of Attraction ආකර්...
31.Q&A Session 1 කමෙන්ට් වලින් අහපු ප්‍රශ්න වලට පිළිතුරු - • කොමෙන්ට් වලට උත්තර : Q...
30. හනිකෝම්බ් සහ ඒවා නිවැරදි කිරීම Honeycomb repairing in concrete - • honeycombs in concrete...
29.ස්ලැබ් විවරයක් වටේ කම්බි දාන නිවැරදි ක්‍රමය. How to place rebar around a slab opening. • ස්ලැබ් විවරයක් වටේ කම්...
28.ඉඩමේ මතුපිට පෘෂ්ඨ ස්වභාවය අනුව ශුභ අශුභ.Goods & bads due to the surface type of the land: • ඉඩමේ මතුපිට පෘෂ්ඨ ස්වභ...
27.ඉඩමේ හැඩය අනුව ශුභ අශුභ. Goods & bads due to the shape of the land: • ඉඩමේ හැඩය අනුව ශුභ අශු...
26.නිවසකට ගල් බැම්ම නැතිව ටයිබීම් විතරක් ඇතිද? Are rubble walls compulsory for houses? • නිවසකට ගල් බැම්ම ඕනෙමද...
25.කොහොමද බීම් එකකට ස්ලැබ් එකෙන් එන භාරයන් හොයාගන්නෙ? How to find the loads on beams from loads? • කොහොමද බීම් එකකට ස්ලැබ...
24.Power plant types. විදුලි බලාගාර වර්ග - • Power plant types
23.ගගේ වැලි හා නිපදවූ වැලි ගැන.M Sand Vs River sand? • Manufactured Sand(M.Sa...
22.බේස් වලවල් වලට ස්ක්‍රීඩ්/ලීන් කොන්ක්‍රීට් එක දැන්නෙ ඇයි? Purpose of Screed Concrete for foundations? • බේස් වලවල් වලට ස්ක්‍රී...
21.වික්ටෝරියා වේල්ලේ ඔබ නොදත් කතාව. The Story of the Victoria Dam
20. කොන්ක්රීට් වල ග්රේඩ් එක කියන්නෙ මොකක්ද? What is the grade of a concrete? - • කොන්ක්රීට් වල ග්රේඩ් එ...
19. ඉංජිනේරු ගඩොලක ගුණාංග මොනවාද? How to select quality Engineering bricks? - • හොද ගඩොල් තෝරන්නේ කොහො...
18. Port city Site Visit in 50 minutes. වරාය නගරයේ රවුමක් මිනිත්තු 50 කින්- • Port city Site Visit i...
17.Reduce the cost for Coarse Aggregates? මැටල් වලට යන වියදම අඩුකරගන්නේ කොහොමද?- • Reduce the cost for Co...
16.කොන්ක්‍රීට් වලට සීනි එකතු වුනොත් මොකද වෙන්නෙ? - • When you add sugar to ...
15.කොන්ක්රීට් හයි වෙද්දි මොකක්ද වෙන්නෙ? ඇයි ඒකට කාලයක් වතුර දැමිය යුත්තේ? - • කොන්ක්‍රීට් හයිවෙද්දි ...
14.රෝමයේ කොන්ක්‍රීට් වල රහස මොකක්ද? - • රෝමයේ භාවිතා කළ කොන්ක්...
13.නිවසක ස්ට්‍රක්චරල් ඩ්රෝවින්ග්ස් කියවන්නෙ කොහොමද? - • How to Read Structural...
12.නිවසක හෝ ගොඩනැගිල්ලක ප්ලෑන් එකක් පාස් වෙන විදියට අදින්නේ කොහොමද - • පාස් වෙන්න ප්ලෑන් එකක්...
11.ලංකාවේ විශේෂ ව්‍යාපෘතීන් - නව මැනිං වෙළද සංකීර්ණය - • New Manin Market at Pe...
10.නිවසක් තැනීමේදී තිබිය යුතු ඉංජිනේරු ඩ්‍රෝවින් ලැයිස්තුව - • Structural drawing Set...
09.වැඩබිම් වීඩියෝවන් - පයිල් වල කම්බි දැල ඇතුල් කිරීම - • Reinforcement Cage Ins...
08.වැඩබිම් වීඩියෝවන් - පයිල් වල ගුණාත්මක පරීක්ෂාවන් සිදුකිරීම් - • PIT test ( Pile Interg...
07.වැඩබිම් වීඩියෝවන් - පයිල් කේසින් සවිකිරීම - • Pile casing driving wi... ,
06.නිර්මාණ සැලසුම් ඉංජිනේරු විද්‍යා වීඩියෝ (ඉංග්‍රීසි මාධ්‍ය)- • Classification of stru... , • Classification of stru... , • LOADS & SUPPORT types ... , • Analysis of 2D & 3D Tr... , • Analysis of Cables (St... , • Analysis of Arches - (... , • Combined Bending & Dir...
05.පවතින වාස්තු දෝෂ මගහරවාගත හැකි ක්‍රම මොනවාද? - • පවතින වාස්තු දෝෂ නිවැර...
04.ඉඩමේ හැඩය සහ බෑවුම අනුව පවතින දෝෂ - • Errors due to Orientat...
03.නිවසක ප්‍රධාන දොර ආශ්‍රිතව පවතින දෝෂ 18ක් - • නිවසක ප්‍රධාන දොර ආශ්‍...
02.ඉඩමක පෙරේත පාදය ඉවත්කර නිවස තැනිය යුතුද - • පෙරේත පාදය ඉවත්කර ගේ හ...

Пікірлер: 296
@SuperPathum84
@SuperPathum84 3 жыл бұрын
ඔබ කරන්නේ මිල කල නොහැකි සේවයක්..!! ඔබට ජය.. !!
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ස්තූතියි මිත්‍රයා
@lalithananyakar161
@lalithananyakar161 3 жыл бұрын
ඔබ ගෙ වැඩ සටහන වටිනවා සමහර බාස්ලා මාස 2 න් ඉවර කරන එක මාස5ක් වත් අත ගාමින් ඉන්නවා සමහර අය හොඳ අවන්ක මිනිසුන් ඉන්නවා
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ඔබගේ අදහස් වලට බොහෝම ස්තූතියි මහත්මයා.
@thilakasiriparagahawattege7061
@thilakasiriparagahawattege7061 3 жыл бұрын
හොද වැඩ සටහනක් නියම ආකාරයට දැනුම ලබා දෙනවා un like කරපු ගැන කල්පනා කරේ ඒ තමයි හොර වැඩ කරන හොර බාස්ලා සහා කොන්ත්‍රාත්කරුවන් මිනිසුන්ට මේ වගෙ දැනුම දෙනවට උන් කැමති නැහැ ඇයි හොර වැඩ කරන්න අමාරු නිසා 🙏 ස්තුති ඔබට අපිව දැනුවත් කලාට
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ස්තූතියි මහත්මයා. ඔබගේ අදහස් ප්‍රකාශකිරීම මට සතුටක් සහ හයියක්. ඔබට ජය!
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 2 жыл бұрын
Ithama watina අදහස් ,obathumata බොහෝ thanks tharuwan saranai deergau labewai pathami ...
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
Thank You!
@chandanalaiyanagee1400
@chandanalaiyanagee1400 20 күн бұрын
Obage පැහැදිලි kiriima ඉතා vatinava. godaak pin.b.s.
@CivilEngineerSL
@CivilEngineerSL 19 күн бұрын
@@chandanalaiyanagee1400 ස්තූතියි!
@shanukafernando8597
@shanukafernando8597 Жыл бұрын
ස්තුති සර්.ජෙසු පිහිටයි ..තෙරුවන් සරනයි 🙏🙏🙏
@CivilEngineerSL
@CivilEngineerSL Жыл бұрын
Thank You!
@sriantharuna
@sriantharuna 2 ай бұрын
ඔබට බොහොම ස්තුතියි.😊
@CivilEngineerSL
@CivilEngineerSL 2 ай бұрын
Thank You!
@CivilEngineerSL
@CivilEngineerSL 2 ай бұрын
Thank You!
@terannishantha6889
@terannishantha6889 Жыл бұрын
බොහොම ස්තුතියි
@CivilEngineerSL
@CivilEngineerSL 10 ай бұрын
ජය වේවා!
@dilinislg865
@dilinislg865 3 жыл бұрын
ඔබ තුමාගේ වටිනා අදහස් වලට බොහොම ස්තුති සර් 🙏 ..
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thank you Dilani!
@krishanthiperrera551
@krishanthiperrera551 3 жыл бұрын
ස්තූතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා !
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ඔබ තුමියටත් ස්තූතියි, අප සමග සම්බන්ධ වීම සතුටට කරුණක්.
@gayaniprasangika4196
@gayaniprasangika4196 Жыл бұрын
ස්තුතියි🙏
@CivilEngineerSL
@CivilEngineerSL Жыл бұрын
Thanks Gayani!
@sahanpremarathne2272
@sahanpremarathne2272 Жыл бұрын
ගොඩාක් වටිනවා
@CivilEngineerSL
@CivilEngineerSL Жыл бұрын
Thanks
@biyankavisvakula8723
@biyankavisvakula8723 3 жыл бұрын
හරිම වටින උපදෙස් .ඔබට ජය !
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thnak you, Biyanka
@tamilclass4636
@tamilclass4636 3 жыл бұрын
kzbin.info/www/bejne/nnXblKeblpmdic0
@shanukafernando8597
@shanukafernando8597 Жыл бұрын
Thank you sir for information 🙏🙏🙏🙏
@CivilEngineerSL
@CivilEngineerSL Жыл бұрын
So nice of you
@kalpanirajapaksha6754
@kalpanirajapaksha6754 3 жыл бұрын
Podi time ekakin ,watina karunu godak,ithama nirawulwa pahadili karanawa.digatama me wage videos karanna.good job sir.THANK YOU!
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thank you!
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
නිවසක ස්ට්‍රක්චරල් ඩ්රෝවින්ග්ස් කියවන්නෙ කොහොමද? කියල මේ වීඩියෝ එකේ පැහැදිලිව කියල තියනවා. kzbin.info/www/bejne/d4utc6uiqd18jdk
@udithasenavirathna5718
@udithasenavirathna5718 4 жыл бұрын
If I could show My house plan, then Iam so Lucky.
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
කාර්යබහුලත්වය නිසා ඔබ සියලු දෙනාටම පෞද්ගලිකව ඇමතීම මදක් අපහසු කටයුත්තක්. අවශ්‍යතාවය හා ගැටලු කොමෙන්ට් තීරුව තුල පල කරන්න. අවස්තාවක් ලද විගස පිළිතුරු ලබාදෙන්නම්. ගෘහ නිර්මාණයන්හි Structural Design Drawings වලට පෙර අ‍ැදිය යුතු Architectural Drawings ඇද ගැනීම සදහා මා සමග සේවය කරන ප්රවීණ වරලත් ගෘහ නිර්මාණ ශිල්පීන්ව ඔබට සම්බන්ධ කිරීමක් කල හැකියි. එහි සමහර වෙනස්කම් සිදුකරමින් Structural Design එක අවස්තාවට පසුව මට සම්බන්ධ වීමට හැකියාවක් ඇත. අපගේ මෙම අඩවි වලින් ඔබට යම් අදහසක් ගත හැකිය. adorablebuildingdesigns.blogspot.com/ houseplanssrilanka.blogspot.com/ අප හා සම්බන්ධ වූ ඔබට ජය!
@dammikadeshapriya1899
@dammikadeshapriya1899 4 жыл бұрын
aiye oyage advice eka apita godak watinawa...godak stuthiy....
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Thank you!
@lakmal1139
@lakmal1139 2 жыл бұрын
Thanks sir 🙏🙏🙏🙏
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
Most welcome
@NoorMohammad-sb3jm
@NoorMohammad-sb3jm 3 жыл бұрын
Thank you sir you are great 😊😊😊😊😊😊
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
You are welcome
@sumalpathirana6561
@sumalpathirana6561 3 жыл бұрын
eththatama vatina vedio ekak..thanx brother
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thank you Sumal!
@shalikamanjari642
@shalikamanjari642 3 жыл бұрын
හරිම වටින video ඒක ජයවෙවා යාලුවා
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thank you samantha
@preshartstudio3565
@preshartstudio3565 Ай бұрын
❤ Great
@CivilEngineerSL
@CivilEngineerSL Ай бұрын
Thanks
@sahandivayanjana7613
@sahandivayanjana7613 3 жыл бұрын
parissaman budusarai jasu phitai
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
obatath Jessu pihitayi!
@insightday9769
@insightday9769 3 жыл бұрын
Very practical information
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thank you my friend!
@sumejgayan8941
@sumejgayan8941 3 ай бұрын
Thank you ❤️
@CivilEngineerSL
@CivilEngineerSL 2 ай бұрын
Thank U
@user-sd2mx4yp2i
@user-sd2mx4yp2i 4 жыл бұрын
Bohoma sthuthi mewani videowk api wenuwen dapu ekata podi illimak ada kalayata galapena akaryata videowak apita denna. milagnan sanskaranaya unanam pramanmth. Bohoma sthuthi❤
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Ow Langadeema mama ewannak daannam. Obathumatath bohoma sthuthiyi.
@indranimallawaarachchige2061
@indranimallawaarachchige2061 3 жыл бұрын
Godak .Watinwa
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thank You!
@zarook112
@zarook112 4 жыл бұрын
Thank you Isuru, your advice sounds very professional, practical and above all how to avoid unnecessary expenses where most people regret after completing where we hear on a daily basis. My best wishes to acquire more knowledge to improve your profession and benefiting your subscribers. 👍👍👍
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
My pleasure! God Bless You Zarook!
@samanthakumara5107
@samanthakumara5107 2 жыл бұрын
Mbathumage me video eka godak watinawa obathuma sambanda wenta widiyak thiyanawada
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
adorablebuildingdesigns.blogspot.com
@prinsikajayasinghe9713
@prinsikajayasinghe9713 4 жыл бұрын
ගොඩක් වටිනවා
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Thank You Prinsika!
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 4 жыл бұрын
Harima watinawa. Oba thumata bohoma sthuthiyi !
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Thank You!
@kumarekumare8359
@kumarekumare8359 4 жыл бұрын
බොහෝම ස්තූති වට්නා අදහස්
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Thank You!
@yccucufuxhxucjcj3017
@yccucufuxhxucjcj3017 4 жыл бұрын
Bhm.estute.obtmt
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
@@yccucufuxhxucjcj3017 Thank You!
@dilrukshinanayakkara9859
@dilrukshinanayakkara9859 3 жыл бұрын
godaaaak watinawa me video 1.thank you vr much
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
thank you!
@dilhaniperera6985
@dilhaniperera6985 4 жыл бұрын
Thank you .harima wedagath video ekak
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Thank you too.
@sameeraathapaththu8579
@sameeraathapaththu8579 2 жыл бұрын
Good adivce...excellent
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
Glad you liked it
@chanukalubowila3457
@chanukalubowila3457 2 жыл бұрын
ගොඩක් වටිනවා අය්යේ මෙ උපදෙස් .මගෙ ගෙදරත් plan eka oyagen kara ganna pulywanda?
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
පුලුවන්. ස්ට්‍රක්චරල් එක විතරයි.
@philosophiaworld5707
@philosophiaworld5707 4 жыл бұрын
Honestly you say what we do .. thankz. Good
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
I appreciate that
@prabodhamadhubhashini3556
@prabodhamadhubhashini3556 4 жыл бұрын
Thank you so much. Very helpful video 👍
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Thank you!
@roshinifdo1789
@roshinifdo1789 4 жыл бұрын
ගොඩක් වටිනවා..Thank u
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Thank you, Roshini!
@techjettv2780
@techjettv2780 3 жыл бұрын
ස්තුති යි🙏
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thank you too!
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
ඉහත වීඩියෝ එකේ කියැවුනු, පාස් වෙන්න ප්ලෑන් එකක් අදින විදිය මේ වීඩියෝ එකේ පැහැදිලිව කියල තියනවා. kzbin.info/www/bejne/rmKxlpKGhbCFa9k
@nalakabandara4333
@nalakabandara4333 4 жыл бұрын
you are so professional
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
My pleasure!
@charlesrogers3681
@charlesrogers3681 3 жыл бұрын
Thank you verry much
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
👍
@gpplus3647
@gpplus3647 4 жыл бұрын
Thank you so much for your video
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Thank You! too.
@randikeabeysinghe1396
@randikeabeysinghe1396 3 жыл бұрын
ඉංජිනේරුවන් වාස්තුවේදින් හරියටම කරලා දුන්නත් බාස්ලත් එක්ක තමා අමාරු
@udithasenavirathna5718
@udithasenavirathna5718 4 жыл бұрын
It's a valuable video. Thank you 👍 👍
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Thank you for expressing the ideas.
@kumarridissanayaka9196
@kumarridissanayaka9196 2 жыл бұрын
Thnx
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
Welcome
@KkKk-gl6ov
@KkKk-gl6ov 3 жыл бұрын
Bohoma sthuthiyi sir 🙏🙏🌹
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ඔබටත් ස්තූතියි....!
@mangalasirinanda5814
@mangalasirinanda5814 3 жыл бұрын
Thanks
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thank you too
@lakmalisithara27
@lakmalisithara27 4 жыл бұрын
Gadak sthuthi hari watinva advice tika
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Thank you too. ඔබගේ අගය කිරීම මට ශක්තියක් !
@roshanmudunpitiya1227
@roshanmudunpitiya1227 3 жыл бұрын
Thanks 🙏
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
You are welcome
@ranjithkumara6199
@ranjithkumara6199 3 жыл бұрын
Spiri pahdili keremk..godk pin..
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
Thanks Ranjith
@upulsenarathna4870
@upulsenarathna4870 4 жыл бұрын
Godak hadai thankyou
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Thank you Upul!
@pubudunamal
@pubudunamal Жыл бұрын
👌❤️❤️
@CivilEngineerSL
@CivilEngineerSL Жыл бұрын
Thanks
@dilinimadushani4292
@dilinimadushani4292 2 жыл бұрын
පල්ලමක පිහිටලා තියන ඉඩමක් නම් (ඉඩමට එන්න පාරක් නැහැ. පාර මට්ටමෙන් පහල තියන ඉඩමක්) තට්ටු දෙකකට හදන එකද ලාභ නැත්තම් ඉඩම ගොඩ කරලා උස්සන එකද?
@indunilprabath69
@indunilprabath69 2 жыл бұрын
Good job
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
Thanks
@balakrishan6017
@balakrishan6017 3 жыл бұрын
1.5 purchase small geyak thatu dheke geyak adhandhath plan eka passkeranda onedhe?
@naraguitar986
@naraguitar986 3 жыл бұрын
හරිම වටිනා විඩියෝවක්.
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
sthuthiyi mahathmaya
@chamalka1634
@chamalka1634 2 жыл бұрын
Thank u ...
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
Welcome 😊
@kasuncharaka622
@kasuncharaka622 3 жыл бұрын
නිවසක් සෑදීමට අවශ්‍ය වන සියලුම drawings ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ? Architectural drawing & structural drawing කියන දෙක විස්තර කරලා සියලුම drawings වලට යන වියදම් ගැන පොඩි අදහසක් ලබාදිය හැකිද ?
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
මේ වීඩියෝ එකේ පුංචි පැහැදිලිකිරීමක් තියනවා. kzbin.info/www/bejne/d4utc6uiqd18jdk
@chathuchathu4177
@chathuchathu4177 4 жыл бұрын
Godak watinawa aiye.pin oyata
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Thank You Very Much !
@isurudissanayaka7983
@isurudissanayaka7983 4 жыл бұрын
Patta aiye..thank you..jaya!!
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Thank you!
@ceylonlee3967
@ceylonlee3967 3 жыл бұрын
Thank you, box model slab dana ekada hoda? Nethinam වහලේ gahana ekada? Nethinam dekamada?
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ඒක ඩිපෙන්ඩ් වෙනව කරුණු කිහිපයක් මත. ඔයා ස්ලැබ් එකකින් වැහුවොත් ඒක වතුරට නිරාවරණය වෙලා කලක් යද්දි වතුර රැදිල තිබිල කම්බි මලකඩ නෑමකට ලක්විය හැකියි. එවිට එය වෝටර් ප්රූෆ් කල යුතුයි. එම ලේයර් එක ස්ක්රීඩ් එකක් යොදා ආවරණය කළයුතුයි. තාර ෂීට් එක හෝ වෙනත් ක්රමයකට යන්නේ නම් මිල ගණන් විවිධ විශාල පරාසයක වෙනස් වේ. එලෙසම ඔබ වහලයකට යන්නේ නම්ල එයට උලු ලබාගන්නේද, ෂීට්යොදනවාද, ෆිනිෂින් වහලයක් යොදනවාද, අයි රූෆ් යොදනවාද සහ වෙනත් අවශ්‍ය වෝටර් බේස් හෝ ෆ්ලෑෂින් බාවිතා කරනවාද යන කරුණු මත එහි වියදමද විචලනය වේ. එම නිසා ඔබ ඒ ඒ දේ සදහා යොදාගන්නා දේ බාවිතා කරමින් බී.ඕ.කිවු. දෙකක් සාදා සංසංදනාත්මකව බලා විනා ජස්ට් කිව නොහැකිය. අප සමග සම්බන්ද වූවාට ස්තූතියි. ඔබට ජය!
@melodywithsara
@melodywithsara 3 жыл бұрын
Slab eka dala කාමර 2k, bath room 1k,kitchen 1i,salei hdnw nm kochr wiyadmk yaid?
@preshartstudio3565
@preshartstudio3565 Жыл бұрын
Real talks..... Appreciate 👍💯
@CivilEngineerSL
@CivilEngineerSL Жыл бұрын
Thanks
@vttoymart
@vttoymart 2 жыл бұрын
sir, godak vatinava obe upades..thank you.. ground floor eka complete karla 3year wage wenva..slab eka water proof kale ne..eka prashnayakda 1st floor eka hadanna? vahale tiyanava 1st floor eke paththaka vahale tiyana paththe colum kanu udata ussanna oni nedda? pilithurak balaporiththu wemi
@nipuniumanda2973
@nipuniumanda2973 7 ай бұрын
සර් අපි ලගදි ගේ හදනවා පරන ගේ කඩලා හදන්නෙ තනි තට්ටු ගෙයක් කාබර 4යි නානකාබර 2ක් එක්ක අපිට කොච්චර කාලය යයිද මට දල වශයෙන් හිතලා කියන්න පුලුවන්
@maduilangarathne564
@maduilangarathne564 3 жыл бұрын
Great work.. are there any material prefer to doors and windows except wood.??
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
wood, vinyl, aluminum, fiberglass, wood-clad and composite materials also can be used for doors and windows.
@bgjtkumara
@bgjtkumara 18 күн бұрын
ඉස්සරවෙලාම ගැනු ලමයා හොයා ගත්තෙ මම.....
@CivilEngineerSL
@CivilEngineerSL 16 күн бұрын
ඒක හොදයි
@CivilEngineerSL
@CivilEngineerSL 16 күн бұрын
පිළිවෙළ නෙමෙයි වැදගත්. කොහොමහරි හැම දේම achieve කරගන්න එක
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 4 жыл бұрын
ethama hoda video ekak godak wadagath hamotama obawa sub kara thawa mewani video danna obata bs.
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Thank You Chandrika!
@luckyweerathunge8485
@luckyweerathunge8485 4 жыл бұрын
ඔබ තුමාගේ දුරකථන අංකය ලබාදෙන්න පුළුවන් ද, ස්තූතියි
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
කාර්යබහුලත්වය නිසා ඔබ සියලු දෙනාටම පෞද්ගලිකව ඇමතීම මදක් අපහසු කටයුත්තක්. අවශ්‍යතාවය හා ගැටලු කොමෙන්ට් තීරුව තුල පල කරන්න. අවස්තාවක් ලද විගස පිළිතුරු ලබාදෙන්නම්. ගෘහ නිර්මාණයන්හි Structural Design Drawings වලට පෙර අ‍ැදිය යුතු Architectural Drawings ඇද ගැනීම සදහා මා සමග සේවය කරන ප්රවීණ වරලත් ගෘහ නිර්මාණ ශිල්පීන්ව ඔබට සම්බන්ධ කිරීමක් කල හැකියි. එහි සමහර වෙනස්කම් සිදුකරමින් Structural Design එක අවස්තාවට පසුව මට සම්බන්ධ වීමට හැකියාවක් ඇත. අපගේ මෙම අඩවි වලින් ඔබට යම් අදහසක් ගත හැකිය. adorablebuildingdesigns.blogspot.com/ houseplanssrilanka.blogspot.com/ අප හා සම්බන්ධ වූ ඔබට ජය!
@ruwanthikarunasena5451
@ruwanthikarunasena5451 2 жыл бұрын
Parana mahatha mati bitti wahalata ulu thibena niwasak aluthkaraganna aurudu akaraya kiyanawada. Wahalata sheets thiwwot antique harigiya natiwenakota.
@heshaniperera5645
@heshaniperera5645 3 жыл бұрын
House ekakata structural design ekak karanna keeyak yanawada
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
විවිධ මිල ගණන්. ප්ලෑන් ඒක සහ ඉඩමෙි ස්වභාවය, පසේ ස්වභාවය හා අවධානම් ලෙවල් ඒක සමග ඒය වෙනස් වේ.
@jayanthaajayaweraa5238
@jayanthaajayaweraa5238 4 жыл бұрын
සුපිරි
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Thank you, Mr:Jayantha!
@dilininuwan4588
@dilininuwan4588 2 жыл бұрын
Api geyak hadanakota plan ekk adla aniwaryen anumathiya gannma onida ai ema kr oni
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
නොකර හදන්නත් පුලුවන්. ඒක නීති විරෝධීයි. යම් කිසි සංවර්ධන කටයුත්තක් නිසා ඉඩම පවරාගැනීමක් හෝ කොටසක් පාර ලොකු කිරීමකට හෝ කැඩෙනවනම් කිසිම වන්ධියක් නිවසට ලැබෙන් නෑ. ඒ වගේම වෙනත් පාර්ෂවයක නඩු කටයුත්තක් නිසා නිවසේ කොටසක් හෝ අදාල වෙලා ඉවත් කිරීමට සිදු වුනොත් කිසිම වන්ධියක් නොලබාම වහාම ඉවත් කල යුතු වෙනවා. ලෝන ගන්න බෑ. අනුකූලතා සහතික ගන්න බෑ. එකී මෙකී නොකී ප්‍රෂ්න ගොඩයි.
@senakagodakanda1533
@senakagodakanda1533 4 жыл бұрын
Hari watinawa thanks
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Thank You Senaka!
@pandularana9877
@pandularana9877 4 жыл бұрын
2020/2021 welate haiyane construction costing updated video ekak danna puluwan waide?and facebook page ekak tiyeda?
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
පුලුවන්. නුදුරේදීම දමන්නම්. මුහුණු පොත් පිටුවක් ඇත. facebook.com/engisuruamarasena/
@infooshada
@infooshada 4 жыл бұрын
Excellent video. Can I use Mahogany for Pantry cupboard?
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
First of all thank you very much for the appreciations. Then, Seasoned high grade Mahogany timber can be used for Pantry Cupboards. That gives a perfect finishing touch. Mahogany pantry cupboards are a real value for money for those who only settle for the best!
@madhurangidinushika4457
@madhurangidinushika4457 2 жыл бұрын
Adi 12k usa gedarakata main door ekai windoors walai saize eka kiyannako plz
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
ඒක ඉතින් විවිධ අය විවිධ විදියට දානවා. සාමාන්‍යයෙන් ප්‍රධාන දොර අනික් දොරවල් වලට වඩා අඩි භාගයක් වත් උස වෙනවනම් හොදයි කියලයි වාස්තු වල තියෙන්නෙ. ඒ නැතත් ප්‍රධාන දොර උස වුනාම ලස්සනයි. සාමාන්‍යයෙන් ප්‍රධ‍ාන දොර 7 හමාරක් විතර දාල අනික් ඒව 7 හො 6 හමාර දාන්න පුලුවන්.
@maduumaduu271
@maduumaduu271 3 жыл бұрын
Sir mata dena ganna puluwanda diga palala 24.21.thibena niwasakata slab akak danna samanyen kopamana wiyadamak yanawada kiyala
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ලක්ෂ 4.5ක් 5ක් විතර. මිල ගණන් ලග ලග ගිණි ගනන් යන නිසා නිශ්චිතව නිශ්චය පහසු නොවේ. BOQ කලහොත් නිවැරදිවම කිව හැකියි.
@dinushaadikari8571
@dinushaadikari8571 3 жыл бұрын
Oya kiyana widihata kohomada basla Hoya ganne..Bass la sali dunama aye ene naa.man ge hadana wadee katada baradene kiyala inne
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
අදුනන කන්ටැක්ට් එකකින්ම හොයගන්න බලන්න. එන්න බෑ කියන්න බැරි මට්ටමේ කෙනෙක්. ලේසි නෑ ඉතින්. ට්‍රයි කරල බලන්න.
@dinushaadikari8571
@dinushaadikari8571 3 жыл бұрын
Contrak dena eka apita awasida
@ruwanthikarunasena5451
@ruwanthikarunasena5451 Жыл бұрын
තනි කාමරයක අැනෙක්ස් එකක් සැදිමට දල වසයෙන් කොපමන මුදලක් යයිද (පැන්ට්‍රි+ බාතරැම්)
@CivilEngineerSL
@CivilEngineerSL 10 ай бұрын
It depends.
@csgunasekara7912
@csgunasekara7912 4 ай бұрын
godak pin sir
@shamameththananda6266
@shamameththananda6266 3 жыл бұрын
Mata denaganna puluwanda L shape eka sahitha idamaka niwasak idikarannna subaida asubada kiyala
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
එල් හැඩය අමු අමුවේ යොදා ගැනීම අසුභ බවටයි සදහන් වන්නේ. නමුත් තාවකාලික මල් වැටක්, තාප්පයක්, ගල් වැටියක් වැනි දෙයක් යොදා එය චත්‍රරස්‍රාකාර කරගැනීමෙන් එහි අසුභ බව මග හැරගත හැකි බවක් වාස්තු විද්‍යාවේ සදහන් වේ. නමුත් කුඩා ඉඩක් පමණක් පවතීනම් මෙලෙස දෙකට බෙදාගත් විට ඇතැම් තැන්වල නිවසකට අවශ්‍ය තරම් ඉඩක් ඉතුරු නොවේ. පහත වීඩියෝවේ හැඩයන්ගේ සුබ අසුබ අඩංගු වේ. kzbin.info/www/bejne/b5ixd5WOmJxqjNk
@chamigamarachchi684
@chamigamarachchi684 3 жыл бұрын
Watinawa saho
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thank You!
@sachinisamodika3904
@sachinisamodika3904 3 жыл бұрын
Slab aka dala kamara dekai.kichan akai salei hadanna kiyak wenawada
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
It depends. ඒක සියිසස් එක්ක බලන්න ඕන දෙයක්. මෙච්චරයි කියල හරියටම කියන්න බෑ ප්ලෑන් එකට බී ඕ කිව් එකක් හදන් නැතුව.
@wenurapriyashantha6112
@wenurapriyashantha6112 3 жыл бұрын
උළු, ෂීට් වහලෙ යටින් සිවිලිම දැම්මොත් මීයො උගුඩුවොත් පදිංචියට එනව. වහලෙ ගහනව වෙනුවට ස්ලැබ් එකක්ම දැම්මොත් වියදම අඩුවෙයිද?
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Ow ekath honda adahasak thamai. Slab ekak daala hodata waterproof karaganna wwnawa.
@kaudaboy5549
@kaudaboy5549 2 жыл бұрын
මගේ නිවසේ ප්‍රධාන දොර තිබෙන්නේ උතුරින් .මුළුතැන්ගෙයින් එළියට යන දොර තිබෙන්නේ දකුණු දිශාවෙන්. තවද නැගෙනහිර දිශාවට දොරක් කාමරයකින් පිටතට තිබේ.නිවස ඇතුලතින් ද එම කාමරයට පිවිසිය හැක. මෙය අසුභද? කාමර වලින් එලියට යන දොරවල් ද්වාර සටහනට ගණන් ගන්නේ නැතිද? 🙏🙏🙏🙏
@rangapradeap2039
@rangapradeap2039 2 жыл бұрын
Plan anumatha krannath salli oneda?kiyak wage yanawada
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
ඔව් නීත්‍යානුකූලව යනවනම් ඉතා කුඩා මුදලක් යාවි. නමුත් වැරදි තියනවනම් හරි රෙගුලාසිවලට පටහැනි ඒව නම් ගොඩක් මිනිස්සු ගොඩක් සල්ලි දීල කරගන්නවා (ලු.)
@srimathisakunthala5665
@srimathisakunthala5665 2 жыл бұрын
Bhohoma pin,awankawama katha karanawa,p.20 k tiyagena innawa geyakata. Plan ekak ada ganna.number ekak ewanna,pin puthe
@pasidukumara7010
@pasidukumara7010 3 жыл бұрын
නිවසක් ඉදි කිරීමෙිදී වඩාත් ලාභ වන්නෙ වහලය සෑදීමද ස්ලැබි එකක් දාන එකද? එක දිගට එක වැර කරන්න මුදල් නොමැති කමින් ටිකෙන් ටිකෙන් ටික කරන්න වෙන්නෙ
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ෆිනිෂින් වහලයක් නොවේ නම් වහලය ලාභදායී වේවි. නමුත් එය ෆිනිෂින් වහලයක් නම් වියදම ලග ලග යාවි.
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ෆිනිෂින් වහලයක් හා රෑෆ් ස්ලැබ් එකක් සංසංදනය කලොත්, ඒක ඩිපෙන්ඩ් වෙනව කරුණු කිහිපයක් මත. ඔයා ස්ලැබ් එකකින් වැහුවොත් ඒක වතුරට නිරාවරණය වෙලා කලක් යද්දි වතුර රැදිල තිබිල කම්බි මලකඩ නෑමකට ලක්විය හැකියි. එවිට එය වෝටර් ප්රූෆ් කල යුතුයි. එම ලේයර් එක ස්ක්රීඩ් එකක් යොදා ආවරණය කළයුතුයි. තාර ෂීට් එක හෝ වෙනත් ක්රමයකට යන්නේ නම් මිල ගණන් විවිධ විශාල පරාසයක වෙනස් වේ. එලෙසම ඔබ වහලයකට යන්නේ නම්, එයට උලු ලබාගන්නේද, ෂීට්යොදනවාද, ෆිනිෂින් වහලයක් යොදනවාද, අයි රූෆ් යොදනවාද සහ වෙනත් අවශ්‍ය වෝටර් බේස් හෝ ෆ්ලෑෂින් බාවිතා කරනවාද යන කරුණු මත එහි වියදමද විචලනය වේ. එම නිසා ඔබ ඒ ඒ දේ සදහා යොදාගන්නා දේ බාවිතා කරමින් බී.ඕ.කිවු. දෙකක් සාදා සංසංදනාත්මකව බලා විනා ප්‍රත්‍යක්ෂ ක්ෂණික පිළිතුරක් කිව නොහැකිය. අප සමග සම්බන්ද වූවාට ස්තූතියි. ඔබට ජය!
@nalakabandara4333
@nalakabandara4333 4 жыл бұрын
super vedio
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Thank u Nalaka!
@pradeepmadushanka7759
@pradeepmadushanka7759 3 жыл бұрын
ඔබතුමාගෙ මේ වීඩියෝ එක ඉතාමත් වටිනවා. නමුත් බිත්ති ප්ලාස්ටර් කරද්දී සියලුම දෙනා බිත්ති මනිද්දී දොරවල් සහ ජනේල් එක්ක මනින්නේ. හේතුව කියන්නෙ වටේට පට්ටම් හදන්න කාලයක් ගන්න නිසා කියලා. මේක සාදාරන ද?
@pushpasamanthikulathunga6872
@pushpasamanthikulathunga6872 Жыл бұрын
Matat me prasnema danaganna ona
@mickymic3710
@mickymic3710 3 жыл бұрын
hall , 3 rooms, dinning area, kichan and bathroom already adala thiyenne. Plan eka adinna kiyak yaida? [24ft*35ft)
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
විවිද ආකිටෙක්ට් ස් ලගෙ විවිද ගනන් තියෙන්නෙ.
@mickymic3710
@mickymic3710 3 жыл бұрын
Oya ithena vidiyata kiyak yaida brother.
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
@@mickymic3710 රුපියල් 25000 විතර ඉදන් රු 100000 විතර වෙනකන් ගන්න සැලසුම් ශිල්පීන් ඉන්නවා. රුපියල් 100000 විතර ඉදන් රු 500000 දක්වා ගන්න ආකිටෙක්ට්ස්ලා ඉන්නවා. හරියටම කියන්න බෑ. ඉඩමයි අවශ්‍යතාවයයි, ශිල්පියාගෙ ඉල්ලුමයි අනුව තීරණය වෙන්නෙ.
@quintaspinsiri3585
@quintaspinsiri3585 2 жыл бұрын
ඉඩමේ මායිමේ සිට නව නිවාස අත්තිවාරම දක්වා තිබිය යුතු අවම දුර කොපමණද
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
එහෙම එකක් නෑ. බ්ලයින්ඩ් වෝල බදිද්දි ඒක මායිමේමනෙ හදන්නෙ. ලොකල් ඔතෝරිටි ගයිඩ් ලයින් වලට අනුගත විය යුතුයි. ඒවගෙ නම් නිවස පිටිපස්සෙන් සමහර විට අඩි 10 හෝ 7 වගේ සීමාවන් තියනවා. ඉදිරිපසින් පාර මධ්‍යයේ සිට අඩි 20 වැනි සීමාවන් පනවා තියනවා. ඔ‍බේ ප්‍රාදේෂීය සභාවෙන් විමසා බලන්න.
@SL_fish
@SL_fish 3 жыл бұрын
Gepola kapalada plan eka adinna oni
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Na na. ප්ලෑන් අදිනවා කියන්නෙ මූලිකවම හෝ සවිස්තරාත්මකව හෝ සැලසුම් කිරීම. සියල්ලට් පෙර සැලසුම් කල යුතුයි. ඉන් පසුවයි කැපීම ඇරඹිය යුත්තේ. මුලින්ම කපපුවම ලෙඩේ...
@mko9734
@mko9734 4 жыл бұрын
Aiye saamanya wahalekata wadaa box type gewal wala wahala aduida wedida mila 🤔🤔🤔
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
ඒක ඩිපෙන්ඩ් වෙනව කරුණු කිහිපයක් මත. ඔයා ස්ලැබ් එකකින් වැහුවොත් ඒක වතුරට නිරාවරණය වෙලා කලක් යද්දි වතුර රැදිල තිබිල කම්බි මලකඩ නෑමකට ලක්විය හැකියි. එවිට එය වෝටර් ප්රූෆ් කල යුතුයි. එම ලේයර් එක ස්ක්රීඩ් එකක් යොදා ආවරණය කළයුතුයි. තාර ෂීට් එක හෝ වෙනත් ක්රමයකට යන්නේ නම් මිල ගණන් විවිධ විශාල පරාසයක වෙනස් වේ. එලෙසම ඔබ වහලයකට යන්නේ නම්ල එයට උලු ලබාගන්නේද, ෂීට්යොදනවාද, ෆිනිෂින් වහලයක් යොදනවාද, අයි රූෆ් යොදනවාද සහ වෙනත් අවශ්‍ය වෝටර් බේස් හෝ ෆ්ලෑෂින් බාවිතා කරනවාද යන කරුණු මත එහි වියදමද විචලනය වේ. එම නිසා ඔබ ඒ ඒ දේ සදහා යොදාගන්නා දේ බාවිතා කරමින් බී.ඕ.කිවු. දෙකක් සාදා සංසංදනාත්මකව බලා විනා ජස්ට් කිව නොහැකිය. අප සමග සම්බන්ද වූවාට ස්තූතියි. ඔබට ජය!
@dilipharshavitharana9197
@dilipharshavitharana9197 3 ай бұрын
දැන් 2024 දි ඔය මට්ටමෙ ගෙයකට දළවශයෙන් කීයක් විතර යයිද
@ruchi1379
@ruchi1379 3 жыл бұрын
Finishing වහලෙ වෙනුවට ස්ලැබ් එක දාන එක හොදයිද.කාලයක් යනකොට වතුර කාන්දු වෙනවද
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ස්ලැබ් එක දාන එක හොදයි. නමුත් ක්‍රමවත් හා විශ්වාසනීය ලෙස ජලකාන්දුකරන වැලැක්වීමක් (Water proofing) සිදු කල යුතුයි. එසේ සුදු නොකිරීමෙන් ජල කාන්දුව සිදුවීම හෝ නොවීම සිදුවිය හැක. Crack Width අඩු අගයක් සදහා ස්ලැබ් එක ඩිසයින් කරගැනීම (මෙහිදී කම්බි අතර පරතරයන් ලංවීම හා ස්ලැබ් ගණකම සාමාන්‍ය අගයන්ට වඩා වැඩිවිය හැක) හා එය එලෙසින්ම ප්රමිතියකින් කොන්ක්රීට් වීම හා කියුරින් වීම සිදු වේ නම් ජල කාන්දු වීම් සිදු නොවේ. නමුත් එය එලෙසම වේ යැයි නිත්‍ය නොවන නිසාත් පුංචි පුංචි මිස්ටේක්ස් සිදුවිය හැකි නිසාත් වෝට ප්රූෆින් කිරීම මවිසින් නිර්දේශ කරනු ලැබේ.
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 47 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН
Ape Gedara   139  How to build a house from sketch
21:02
Vaastu lk
Рет қаралды 68 М.