When the year comes to an end | Balcony garden

  Рет қаралды 9,784

ATHAMBULAK - අතැඹුලක්

ATHAMBULAK - අතැඹුලක්

Күн бұрын

Пікірлер: 73
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
උදේ ,හවස බුදුන් වන්දනාමාන කරන්න,දවස පුලුවන් තරං සුබ වාදී ව ගෙවන්න ,ඔබගෙන් ඉගෙන ගනිමින් පුදුම විදියට කලකිරීමෙන් ගෙවපු ජීවිතේ ගමන්මග වෙනස් කරගෙන යන යහපත් ගමනට මග පෙන්වූ ඔබටත් මේ සංසාර ගමන කෙටිකරගෙන අවසානයේ නිවන් අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා හැමදාම පන්සිල් අරගෙන මට මගේ සංසාර ගමනෙදී සම්බන්ද වෙච්ච හැමෝටම පින් දෙද්දී ඔබටත් පින් අනුමෝදං කරනවා.බුදුසරණයි !❤
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
🙏🙏🙏💐💐💐💐💐
@nipunisuranji6526
@nipunisuranji6526 Жыл бұрын
මෙවන් බිරිඳක් ලද සැමියෙක් ,මෙවන් මවක ලද දරුවන් ,මෙවන් දුවක ලද මවක් නිවුනාමය...හරිම ලස්සනයි හිත නිවෙන තැනක්.....❤
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
🙏🙏💐💐💐🙏❤️❤️
@shiromifernando3034
@shiromifernando3034 Жыл бұрын
ආදරණීය සහෝදරිය ඔබ තුළින් මම මාවම දකිමි . ඔබව දැක ගන්නට ලැබීම මගේ මහා භාග්‍යයකි . මේ මහා විශ්වයේ සියලුම ආශිර්වාදයන් ආදරණීය සොහොයුරියට හිමි වේවා!!!.
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
🙏🙏ඔයාව මුණ ගැසීමත් සතුටක් . ❤❤❤❤❤ගොඩක් ස්තූතියි 💐💐
@sasmitharavihansa9736
@sasmitharavihansa9736 Жыл бұрын
2024 හොදින් plan කරගන්න මම ආසයි. ඒක ඔයා කරගන්න හැටි කියලා දෙන්න. ❤❤
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
ඉස්සරහට කථා කරමු ඒ ගැනත් ❤❤❤❤❤
@Nil-u7c
@Nil-u7c Жыл бұрын
අදත් ලස්සන වීඩියෝ එකක් .නංගි ඔයාගෙන් මගේ ජීවිතයට ගන්න දේ බොහොමයි❤
@thariquesabar6481
@thariquesabar6481 Жыл бұрын
හරිම ආදරණීයයි. අපි ලගම ඉදන් කියලා දෙනවා වගේ.... හැමදාමත් වගේ අක්කාට ගොඩාක් ස්තූතියි.... 🙏❤️🌟
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤❤
@kasunlakmal9604
@kasunlakmal9604 Жыл бұрын
2023 කියන්නේ මගේ ජීවිතය වෙනස් කරපු අවුරුද්දක්. දුක්, කලකිරීම, තරහා අස්සේ මම මාව හොයාගත්තා, self love, mindfulness, meditation, yoga, thankful, low of attraction වගේ දේවල් හොය හොයා ඉගන ගත්තා. මේ හැමදේටම ඔයාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. Thank you soooooo mach 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕. වැදගත් ලස්සන, වීඩියෝ ගෙනත් ජීවිත සුබවාදී ලෙස වෙනස් කරනවාට ස්තුතියි. හැමෝටම බුදු සරණයි අක්කේ!
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
❤️💕❤️💕❤️💕
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 7 ай бұрын
ස්තූතියි❤
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
හරිම වටිනව අක්ක ඔයාගේ වීඩියෝ ❤❤❤❤ භාවනාවක් වගේ අහන් ඉන්න බලන් ඉන්න හරිම ආසයි ❤❤❤❤ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට ❤❤❤❤පරිස්සමෙන් සතුටින් ඉන්න
@kamanijayasinghe4011
@kamanijayasinghe4011 Жыл бұрын
අලුත් අවුරුද්දකට යන්න සූදානම් වෙන අපිට ,,හරිම වටිනා අදහසක් අද කියලා දුන්නේ ❤❤❤❤❤
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
ගොඩක් ස්තූතියි එකතු වෙලා ඉන්නවට 🙏❤️❤️❤️
@mewnithushani3018
@mewnithushani3018 Жыл бұрын
හරිම ආසම vlog එකක් මනස හරිම සැහැල්ලු වෙනවා. ගොඩක් ස්තූතියි ❤
@lifestylewithino
@lifestylewithino Жыл бұрын
ගොඩක් වටිනවා ඔයාගේ අදහස් ❤❤❤
@kanchanamadhushani151
@kanchanamadhushani151 Жыл бұрын
man relax wenna asama channel eka...😊.Onna e video ekath asawen baluwa...❤❤❤❤❤❤
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
Thank you so much ❤❤❤❤
@nadeekajayawardana531
@nadeekajayawardana531 Жыл бұрын
Harima watina adahas tikak.. . Thank you so much 🙏🙏🙏 paressamin sathutin Inna 🙏🙏♥️ Theruwan saranai oyalata 🙏
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
Theruwan saranai ❤❤❤❤
@Mallikapriyanthi-d6n
@Mallikapriyanthi-d6n Жыл бұрын
අදත් ලස්සන වීඩියෝ ගොඩක් වටිනවා ස්තුතියි
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤❤❤❤
@apageofishdiary6503
@apageofishdiary6503 Жыл бұрын
Anee oyge working top eke thiyana dutbine eka shok eka gana wisathara tikak kiynnko
@charithaabysinghe9530
@charithaabysinghe9530 Жыл бұрын
Thanks video ekata ❤ lassanai oya adath , kama tika rasa patai ,budusarani oyalata පරිස්සමෙන් inna 😍😍😍😍💐
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
Thank you so much Charitha ❤❤❤❤❤
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow awesome darling .Thank U so much for Ur great lovely video 🙏 thanks for jam making vlog👌👍🤩😍😘🤗
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
Hi. Hi....you are so welcome ❤❤❤
@manelchandrasekara5876
@manelchandrasekara5876 Жыл бұрын
හිත නිවෙනවා.
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
❤❤❤❤💐💐💐
@chamarikodikara676
@chamarikodikara676 Жыл бұрын
Thank you Iresha 🙏🏼🙏🏼
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
You are so welcome ❤❤❤❤
@lakmali7628
@lakmali7628 Жыл бұрын
Sudiyak waga sudu patii oyaa akkaaa tharuwan sarnai
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
Hiiiii.....thank you nanga ❤❤❤
@athulaperera5227
@athulaperera5227 Жыл бұрын
Mata dan aurudu 52k mea jivitha kaletama mata honda yaluwek muna gahila na mama budu dahama thadinma wishvasa karana hondin adahana kenek budu dahamata anuwa jivitheta labena loku bagyak kalyana mithrayek muna gasima mata labuna hondama kalyana mithraya oya oya nisa mata mea aurudda godak hondin gewanna labuna mage jiwithe arthawath kara ganbata udau unata sthuthi oyata 💕💕
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
Harima sathutui ❤❤❤
@shaleekau4877
@shaleekau4877 Жыл бұрын
Very important
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
❤❤❤❤❤💐💐
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
Dr mama oyage vdiyo dekke me ලගදි ,,මම ගොඩක් අසනීපයෙන් ඉන්න අක්කීයෙක්😢,ඉතින් නංගී ඔයා ගේ ව්ඩ්යෝ සෙරම පුළුවන් ව්දියට බලනවා ,,පුළුවන් නම් සරල අහාර හදද්දි එවා සකස් කරන ව්දිය කියලා දෙන්න ,මම ගොඩක් බුදු දහම අනුව හිත හදාගෙන ඉන්න කෙනෙක් සියලූම දේ ම අනියතයි අසනිප ය ගොඩක් අඩු වයසින් ස්නායුගත අසනීපයෙන් සහා ලගදි ආතරයිට්ස් කියන රොගය ට ගොදුරු උනා ,මම ගොඩක් ලස්සනට ජොබ් එකක් කරගන්න ගිය කෙනෙක් දන් මම .මානසික කායික වැට්ලා ඔයාට පුළුවන් නම් හිත හදාගන්න කියලා රිප්ලයි එකක් දාන්න ගොඩක් ආදරේයි තෙරුවන් සරනයි පරිස්සමෙන් ඔයා ලා තෙරුවන් සරනයි ❤❤❤
@Mallikapriyanthi-d6n
@Mallikapriyanthi-d6n Жыл бұрын
ඔබගේ සියලු රෝග සුවපත් වේවා. සුදුසු භාවනාවක් පටන්ගන්න. අපි හැමෝම ලෙඩ වෙනවා.සත්‍ය එයයි සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔබට
@MadushikaSiriwardhana
@MadushikaSiriwardhana Жыл бұрын
Patan ganna Hoda bhawanaeakmokakda
@hemanthawijenayake9682
@hemanthawijenayake9682 Жыл бұрын
pragngna tv එකේ youtube channel හෝ tv එකේ බණ අහන්න .හසලක සීලවිමල හාමුදුරුවෝ වගේ ඕනම ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙ.ඉපදුනා නම් වයසට යනවා,ලෙඩ වෙනවා.මරනය ඉපදුණු මොහොතේ සිටම සිදුවන දෙයක්.සාමාන්‍ය යි.ලෙඩක් හැදුනු කෙනා තමයි ඒකෙ දුක දන්නේ.කෙසේ වෙතත් හිත ,සිතුවිලි යහපත් ව පවත්වාගන්න.බුදු දහමටම ලං වෙන්න .තෙරුවන් සරණයි .සැනසීමක්ම වේවා
@upaliswnawi3555
@upaliswnawi3555 Жыл бұрын
Coach with nuwan KZbin channel eka balanna.oya roga serama left..
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කි videos බලනවට. ඔයා කියන විදියට ඔයාට තියෙන්නෙ ස්නායු පද්ධතිය සම්බන්ධ රෝගයක් නිසා සමහර විට mobility ගැටලු ඇති. ඒ වුනත් මම කැමතියි ඔයාට ආරාධනා කරන්න සක්මන් භාවනාව ටිකක් කරන්න. ඒකෙදි යටි පතුලේ ඇති ස්නායු රාශියක් උත්තේජනය වෙනවා. ස්නායු සම්බන්ධ රෝග හැදුන ගොඩක් අයට ඒ තුලින් විශාල සහන ලැබිලා තියෙන බවට පරීක්ෂණ වාර්ථා තියනවා. ඇවිදිනකොට සපත්තු නැතුව ඇවිදින්න. කොච්චර අපහසුතාවයක් දැනුනත් මහ පොලව විශ්වාස කරන්න අක්කි. අඩිය පොලවට තියන කොට පුලුවන් තරම් ඒ touch එක ගැන සිහිය පවත්වන්න. පුලුවන් නම් උදේට කරන්න. ඊ ළඟට කායික රෝගී තත්ත්වය මානසික පීඩාවක් නොවෙන්න පුලුවන් තරම් මනස relax කරන දේවල් කරන්න. තනියම භාවනා කරනවට වඩා guided meditation එකක් කරන්න කියලයි මගේ ආරාධනාව. ඔයාට හිතේ සැනසීමත් ඉක්මන් සුවයත් පතනවා 🙏❤️
@HemashiniWaththage
@HemashiniWaththage Жыл бұрын
Akka bullet journaling karannadda
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
කරන්න නංගි. ඕනම විදියෙ Journaling ක්‍රමයක් උදව් වෙනවා. මම ඉක්මනට planning ගැන කියලා දෙන්නම්. ගොඩක් අයට තියන ගැටලුවක් ඒක.
@HemashiniWaththage
@HemashiniWaththage Жыл бұрын
Godak pin akke apita dena advise walata
@HemashiniWaththage
@HemashiniWaththage Жыл бұрын
❤❤❤❤
@pabasara2634
@pabasara2634 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hemanthawijenayake9682
@hemanthawijenayake9682 Жыл бұрын
කෑම එකනම් ගොඩක් රසයි වගේ.පුතාට කරපිංචා සම්බෝලයක් (වනේ කොටල)හරි කට්ට සම්බෝලයක් හදල දෙමු. ඉක්මනින් හමුවෙමු ගොඩක් කතා කරන්න .තෙරුවන් සරණයි 😊
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤❤
@jaye246
@jaye246 Жыл бұрын
🎉
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
❤❤❤💐💐💐
@apsaragunasekara707
@apsaragunasekara707 Жыл бұрын
❤❤
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
❤❤❤
@isurijayathilaka3865
@isurijayathilaka3865 Жыл бұрын
අක්කෙ ඉකමන් උපදෙසක් ඕන. අපිට නොගැලපෙන මිනිස්සු එක්ක ගැට ගැටී තර්ක කර කර ඉන්න එකට වඩා එතන මොන සැප සම්පත් තිබුනත් අයින් වෙලා යන එක නේද හොඳ. හැබැයි ගියා කියන්නෙ මගෙ ජීවිතේ අය මුල ඉඳන්ම පටන් ගන්න වෙනවා.
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
මේ වගේ දේකදි වැඩි විස්තර දන්නෙ නැතුව හා හරි එපා හරි කියලා කියන්න බෑ නංගි. ටිකක් හිතලා බලන්න ගොඩක් පැති වලින්.
@isurijayathilaka3865
@isurijayathilaka3865 Жыл бұрын
Thank u akke
@kumudumudannayake4539
@kumudumudannayake4539 Жыл бұрын
🙏🙏🙏💐💐💐💐💐❤️❤️
@sujithrohan2045
@sujithrohan2045 Жыл бұрын
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
❤❤❤
@hiranthigun2033
@hiranthigun2033 Жыл бұрын
💐🙏💐💕
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
❤❤❤
@SajikalaSinnathambi
@SajikalaSinnathambi Жыл бұрын
අනේ නැ අක්කි මෙ අවුරැද්ද ගොඩක් අවාසනාවන්ත ව ගවුනේ මට තිබුන ගොඩක් දෙවල් අහිමි උන දුකින් කනස්සල්ලෙන් ගෙවුන අවුරැද්ද ක් ලංකාවේ අපිට අවාසනාවන්ත කාලයක් එක ඉදිරියට වෙනස් වෙයිද වැඩි වෙයිද දන්නෙ නැඅක්කි 🎉❤
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
ප්‍රතිඵල හොඳ වෙන්න නම් එහෙම හොඳ වෙන බවට විශ්වාස කරන්න නංගා. ❤❤
@wasanasilva7770
@wasanasilva7770 Жыл бұрын
මිස්, කොල මැල්ලුම හදනකොට දැක්ක දෙයක් බෙදා ගන්නට කැමතියි. මිස් පාවිච්චි කරන පොල්කටු හැන්දේ මිටයි තලයයි එකට සෙට් කරලා තියෙන්නේ ඇලුමිනියම් වගේ ඇණයකින් නේද? මිස් කොල මැල්ලුමට දෙහි මිරිකනකොට හැන්දටත් වැටෙනවා දැක්කම ඒක හොඳ නැති බවක් දැනෙනවා. ඇසිඩ් වලට ඇලුමිනියම් දිය වෙන ස්භාවයක් තියෙනවා. ඇත්තෙන්ම පොල්කටු හැඳි පුලුවන් නම් ඇණ වලින් සම්බන්ධ කරපු ඒවා නැතුව මිට තලේට බස්සලා තියෙන පොල්කටු හැඳි පාවිච්චි කරන්නට පුලුවන් නම් 100% සෞඛ්‍ය ආරක්ශිතයි.
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
❤❤❤❤
@thejagunasekara2456
@thejagunasekara2456 Жыл бұрын
සාර්ථක නව වසරකට සැලසුම් 5 ක් kzbin.info/www/bejne/iXnYq2ajfaxplassi=H1wyoHUH1gArYC-c
@maheshikakodithuwakku6029
@maheshikakodithuwakku6029 Жыл бұрын
♥️
@athambulak-7289
@athambulak-7289 Жыл бұрын
❤❤❤
Day in  my life l meal prep l Night time routine
17:00
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 9 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Let's plan 2024 | New year planning and goal setting
11:39
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 4,8 М.
මම හදපු luxury ගාඩන් එකක්
8:38
Landscaping with dilshan
Рет қаралды 11 М.
Managing Midlife Crisis
22:47
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 11 М.
Cozy Winter Cooking | Turkish Lunch Over Open Flames
34:11
Kənd Həyatı
Рет қаралды 937 М.
Mindful walking l Walking meditation l School lunch Box
11:46
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 8 М.
My best self -care habits
15:03
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 9 М.
How I manage stress on a busy day | Meal prep | Grocery shopping in Melbourne
12:46
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 4,4 М.
Dealing with people who hurt you
7:09
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 1,4 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН