කෙහෙද යන්නෙ රුක්මණී / මල් පිපෙයි දෙනෙත් ඇරෙයි / Where are you going to, my pretty maid?

  Рет қаралды 700

Chiran Windsor

Chiran Windsor

4 жыл бұрын

1. කෙහෙද යන්නෙ රුක්මණී
කෙහෙද යන්නෙ රුක්මණී //
කිරි දොවින්ට යන්නෙමී
යන්නෙමී //
කිරි දොවින්ට යන්නෙමී
මමත් එන්නද රුක්මණී - හ්ම් හ්ම්
මමත් එන්නද රුක්මණී
කැමති නම් එන්නකෝ
එන්නකෝ //
කැමති නම් එන්නකෝ
තාත්තා කවුද රුක්මණී //
මගේ තාත්තා ගොවියෙකී
ගොවියෙකී //
මගේ තාත්තා ගොවියෙකී
බඳින්ඩ හැකිද රුක්මණී - හ්ම් හ්ම්
බඳින්ඩ හැකිද රුක්මණී
ඔබේ සතුට කරන්න
කරන්න //
ඔබේ සතුට කරන්න
දෑවැද්ද කීයද රුක්මණී //
මගේ මුහුන දෑවැද්ද
දෑවැද්ද //
මගේ මුහුන දෑවැද්ද
බඳින්න බැරිය රුක්මණී //
කවුද කීවෙ බඳින්ට
බඳින්ට //
කවුද කීවෙ බඳින්ට
තනුව: විදේශීය පෙර පාසල් ගීයක්
සංගීත අධ්‍යක්ෂණය: ?
පද රචනය: ?
ගායනය: ෂර්ලි සහ චූලා ධර්මරත්න
හඬපටය උපුටා ගැනීම: මියුරු ගී වෙබ් අඩවිය
2. මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
කථා කියයි හෙමින්
හිරු එබෙයි එලිය දෙයි
කුරුලු ගී ඇසෙයි… //
රිදී කළේ අරන් උදේ කොහේද යන්නෙ මේ
කොහි සිටන්ද එන්නෙ - කවුද මවුපියන් ඔබේ… //
මල් පිපෙයි දෙනෙත් ඇරෙයි....
දොවන්න කිරි කළෙත් අරන් යන්නෙ විගසිනේ
ගොවියෙකුයි පියා මගේ ඉන්නෙ මේ ගමේ
මල් පිපෙයි දෙනෙත් ඇරෙයි..
බදින්නෙ කෝම ගොවි දුවක් කුමාරයෙක් මෙ මං
පිය රජුත් මවත් කෙසේ දෙයි මනාපයක්
මල් පිපෙයි දෙනෙත් ඇරෙයි...
බදින්න ඔන යැයි කියා කවුද ඇහුවෙ දැන්
හිදින්න නෑ වෙලාවකුත් මෙන්න යනව මං
මල් පිපෙයි දෙනෙත් ඇරෙයි…
පද රචනය: බන්දුල නානායක්කාරවසම්
දේශීය තනුව සහ සංගීතය: ආනන්ද ගමගේ
ගායනය: ළමා සමූහ ගායනා ටිලානි අමරසිංහ, ලෙලුම් රත්නායක, දීපික‍ා ප්‍රියදර්ශනී පීරිස් ? එඩ්වඩ් ජයකොඩි?
නාට්‍යය අඔ යහළුවෝ (ටී. බී ඉලංගරත්න 1957 නවකතාව ඇසුරෙන්)
උපුටා ගැනීම : NADEE ROMINA
3. Where Are You Going To, My Pretty Maid?
“Where are you going to, my pretty maid?”
“I’m going a-milking, sir,” she said.
“May I go with you, my pretty maid?”
“You’re kindly welcome, sir,” she said.
“Say, will you marry me, my pretty maid?”
“Yes, if you please, kind sir,” she said.
“What is your father, my pretty maid?”
“My father’s a farmer, sir,” she said.
“What is your fortune, my pretty maid?”
“My face is my fortune, sir,” she said.
“Then I can’t marry you, my pretty maid.”
“Nobody asked you sir,” she said.

Пікірлер: 4
@tvkaludeliyatv5171
@tvkaludeliyatv5171 4 жыл бұрын
🙏
@badrakarunarathna7599
@badrakarunarathna7599 4 жыл бұрын
Thank you very much Chiran, it reminded me the plays I participated at Rippon.
@somethingdifferent3343
@somethingdifferent3343 4 жыл бұрын
Thanks 😊
@kumuduniperera
@kumuduniperera Жыл бұрын
Ko mewa television eke yanne nether ai🤩🎀
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 52 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Ada Sanda Yaaya , Rathna Sri Wijesingha - 1
1:07:44
Nirasha Gunasekera
Рет қаралды 34 М.
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 4,9 МЛН
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 786 М.
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 83 МЛН
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 466 М.