Where does the money come from to go around the world 🇮🇳? | World Tour - India | Magadige

  Рет қаралды 10,084

Magadige

Magadige

Күн бұрын

This is one more round-the-world attempt by a single man... so let's move forward with hope.
So you can also contribute to my world tour by purchasing a monthly membership.. Below is the link ❤️❤️❤️
/ surangakarunanayaka
#magadige

Пікірлер: 206
@GaminiBandara-w5y
@GaminiBandara-w5y Күн бұрын
වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ.. ඒ තරම් සුපිරි ❤️👋
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@peshanherath5016
@peshanherath5016 Күн бұрын
මරු සහෝදරයා හරි ආසාවෙන් බලන video serious එකක් ❤🎉
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@nadeeshvlogssrilanka
@nadeeshvlogssrilanka Күн бұрын
මුල ඉදන් ඔක්කොම විඩියෝ සෙට් එකම බලන් එන ගමන් ඉන්නේ. සුපිරි කොල්ලෙක්. දැන් ඉන්නේ මාරවිල හොටෙල් එකේ විඩියො එක බල බල ❤❤
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@EmaLara-sq9sh
@EmaLara-sq9sh Күн бұрын
ලහිරු හැමදාම කඩේකට ගියත් උගේ හෙනම ලොකු සබ්ලා ඉන්න චැනල් එක වගේ පම්පෝරිය ගහලා පිනාට කන්න බොන්න හදන්නේ 😅
@Magadige
@Magadige Күн бұрын
🤔🤔
@prasadranaweera4556
@prasadranaweera4556 Күн бұрын
Good. ❤❤❤❤❤. ❤❤❤❤
@ChanakaSuresh-v1b
@ChanakaSuresh-v1b Күн бұрын
ලැප්ටොප් පෝන් කැමරා වගේ උපකරණ වලට වතුර ගියාට පස්සෙ on කරන්න එපා බැටරිය ගලවලා හදන තැනකට දීලා හදාගන්න ඔන් කලොත් ෂෝට් වෙලා ලෙඩ වැඩි වෙනවා
@Magadige
@Magadige Күн бұрын
හිතුවේ නෑනේ ඇතුලට යයි කියලා 😑😑
@PulasthiWijerathnaMusic
@PulasthiWijerathnaMusic Күн бұрын
අයියේ නව දිල්ලි පැත්තට යමු. ඉන්දියාවේ දියුණු පැත්ත මොන වගේද බලන්න ආසයි
@Magadige
@Magadige Күн бұрын
යමුයමු. ඉස්සරහට යනවා.. 🤗❤️
@Social-Blade_lk
@Social-Blade_lk Күн бұрын
ලහිරු අයියා ඔහෙට එනකොට මෙහෙට ආපහු ඇවිල්ලත් ඉවරයි😂❤...ඇයි අය්යෙ වීඩියෝ delay වෙන්නෙ?
@Magadige
@Magadige Күн бұрын
මම නිතරම යන නිසා සෑහෙන්න තියනව මල්ලි ගොඩ ගැහිලා 400GB තියනව තව අතවත් නොතියපු
@Social-Blade_lk
@Social-Blade_lk Күн бұрын
​@@Magadige හ්ම්... එහෙනම් වීඩියෝ වල length එක තව වැඩි කරන්න...❤
@LakmalPushpakumara-ml2rz
@LakmalPushpakumara-ml2rz 19 сағат бұрын
ලහිරු අයියා ඇවිත් ගිහිල්ලත් දැන් එයා සිංගප්පූරුත් ගිහින්නේ .ඔයාගෙ විඩියොස් සැහැන්න පරක්කුයි නේ මල්ලී 🙄
@nimaofficial1129
@nimaofficial1129 Күн бұрын
"බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල" කියපු වාරගනන කියා වටිනා දොර දෙකේ ශීතකරනයක් දිනා ගන්න 😁
@Magadige
@Magadige Күн бұрын
මටත් එකක් දෙන්න 🤣❤️
@nimaofficial1129
@nimaofficial1129 Күн бұрын
@@Magadige 😂
@Devil678-j9j
@Devil678-j9j Күн бұрын
4:50 අම්මො ලහිරුව හදන්නෙ marketing පාරක් දාලා ලන්කාවෙ වගෙ එහෙට් පිනට ඉන්නද කොහෙද 😅
@Magadige
@Magadige Күн бұрын
නෑ එහෙ tour plan කරන්න එයා ආවේ
@shavindu777
@shavindu777 Күн бұрын
ඉක්මනින් ම අනිත් ටිකත් දාන්න අයියෙ 😍❤️
@Magadige
@Magadige Күн бұрын
අනිත් ටික දානකොට තව 100 ක් load වෙනවනේ. 😁 මීලඟට කෂ්මීර් සංචාරය 😱
@shavindu777
@shavindu777 Күн бұрын
😊❤
@TECH-tc2le
@TECH-tc2le Күн бұрын
මම ලහිරු අයියා ගේ චැනල් එක බලන්නේ නෑ, ඒක මට සෙට් නෑ ,ඔයාගේ වීඩියෝ තමයි සුපිරි ❤❤
@Magadige
@Magadige Күн бұрын
එයාගෙ එකත් නියමයි හැබැයි 🤗❤️
@hashantharindu9277
@hashantharindu9277 Күн бұрын
@@Magadigemokadda channel eka
@pushpakumara3803
@pushpakumara3803 Күн бұрын
හැමදාම වගේ අදත් බැලුවා සුරංග අයියා 💙
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Күн бұрын
බොහොමත්ම සතුටුයි චාරිකාවන් හුඟාක් හොඳින් කෙරීගෙන යනවා....🌄❤️
@Magadige
@Magadige 21 сағат бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@YMofficial123
@YMofficial123 21 сағат бұрын
විඩියෝස් දානකම් බලන් ඉන්නෙ මරු❤️💯
@Magadige
@Magadige 21 сағат бұрын
🤗❤️
@Travewithson
@Travewithson Күн бұрын
Indian කෙල්ලො ලස්සන නැටුම් කරන නිසා එයාලා නිරොගි😊
@Magadige
@Magadige Күн бұрын
😁😁
@sachinvimukthi1462
@sachinvimukthi1462 Күн бұрын
Fb eke short video dakke nattn oyge youtube video dakinna wenne na. lassanata wade krnawa👌❤
@Magadige
@Magadige 21 сағат бұрын
🤗❤️
@td7768
@td7768 3 сағат бұрын
Indiya tower nam people traval thamai..... Ganath shep, hotel kama 100000% hodai.. wagakimath hodai... Hamadema kiyana vidihata wenawa❤❤❤❤❤❤❤.. Indiya yawanna, yanna hodama thana❤ Wagakimak thiyana thanin yanna❤❤❤
@kavindudilshan9347
@kavindudilshan9347 8 сағат бұрын
සුබපතනවා 32k වලට ❤
@Magadige
@Magadige 7 сағат бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@kapilakumara8987
@kapilakumara8987 Күн бұрын
Ubala ithin kahalla bihalla api balana innam ❤❤❤
@Magadige
@Magadige 21 сағат бұрын
🤗❤️
@AnuruddhaSubasinghe-ws1ub
@AnuruddhaSubasinghe-ws1ub Күн бұрын
ගහට ගහක් මොරටුවෙන්දි වගේ දෙන්න හම්බෙනවා නේ සැරින් සැරේට👍👍👍❤️😅😅
@Magadige
@Magadige Күн бұрын
🤗❤️
@chansu2568
@chansu2568 Күн бұрын
supiriyak❤❤❤
@Magadige
@Magadige Күн бұрын
🤗❤️
@KK_KING_official
@KK_KING_official Күн бұрын
Travel කරද්දී පරිස්සමින් අයියේ.ලෙඩ නම් හදාගන්න එපා.පරිස්සමින් ඉන්න.කාෂ්මීර් vlog එක බලන්නම් ඉවසිල්ලක් නෑ 😊😊
@Magadige
@Magadige Күн бұрын
අනිවාර්යයෙන් ... ලබනසතියේ පටන් ගන්නවෝ 😁❤️
@nimmiayesha1112
@nimmiayesha1112 Күн бұрын
Daily video upload karanna..😍
@Magadige
@Magadige Күн бұрын
වෙලාවක් නෑනේ edit කරගන්න. 😑 සතියට 4 ක් කොහොම හරි දානවා 🤗❤️
@ytsho
@ytsho Күн бұрын
මටත් ආසයි අයියා වගේ Travel කරන්න ❤
@Magadige
@Magadige Күн бұрын
අනිවාර්යයෙන් 🤗❤️
@paranormalcreation1084
@paranormalcreation1084 Күн бұрын
superi superii wenda wagemma..
@Magadige
@Magadige 21 сағат бұрын
🤗❤️
@IMsb-fv5gw
@IMsb-fv5gw Күн бұрын
අර ලහිරු කියන එකායන යන තැන හිගා කනවා නේ පොරට නිකන් ඉන්න පුළුවන් නන් නිකන් ඉදී අරුන් මුන් උගේ යලුවෝ එනවා කියලා සුරන්ග සර් පට්ට ලොබ චරිතයක් නිකන් කන්න බොන්න මගේ ගෙස්ට් එකට අවා මූ ගෑනී එක්ක නිකන් කලා දවස් 2ක් නිකන් හිටියා අපූ එකේක් නෑ පල් කපටි මූ
@Magadige
@Magadige 21 сағат бұрын
🤔🤔
@ogaafb6737
@ogaafb6737 14 сағат бұрын
ඦන්දෙ දවසට පැය දෙකක් වත් දිග විඩියො එකක් දාන්න 😊
@Magadige
@Magadige 12 сағат бұрын
දවස් දෙකේම වීඩියෝ දෙකක් දානවා.. හැබැයි පැයේ 😑😑
@nirosha5388
@nirosha5388 Күн бұрын
Oyage vodiyo enakan balagan innwa
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@c.a2295
@c.a2295 Күн бұрын
Ayya 👍👍👍👍👍👍.❤️
@Magadige
@Magadige Күн бұрын
🤗❤️
@naradamadushanka5044
@naradamadushanka5044 Күн бұрын
අත හෝදලා නැවත ටැප් එකනම් අල්ලන එක එච්චර සෞඛ්‍ය ආරක්ෂිත නෑ .
@Magadige
@Magadige Күн бұрын
🤗❤️
@දඟරයා
@දඟරයා Күн бұрын
ඔහොමනම් වීඩියො පරක්කු උනොත් අපි 2030ඉත්දි තමුන්නානෙ ඉන්නෙ 2024මයි
@Magadige
@Magadige Күн бұрын
May be 🙂
@user-so6lg6yp9w
@user-so6lg6yp9w Күн бұрын
දැන් මෙයාගෙ video ටිකක් ප්‍රමිතිය හොඳ i
@Magadige
@Magadige Күн бұрын
👍
@navodyakalana
@navodyakalana Күн бұрын
අයියෙ ටිකක් කොලිටි බඩු ගන්නකොට ගන්න. ඔහෙ sure නැත්ත්ම් ලංකාවෙන් අරන් යන්න. ඇදුම්, ජැකට් , බෑග් වගේනම් north face, underarmour hodai... under armour nm duplicate thama godak thiyenne... eeketh vietnam eka puluwnnm ganna... swissgear bag ehmath hodai..
@Magadige
@Magadige 21 сағат бұрын
අනිවාර්යයෙන් 🤗❤️
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 Күн бұрын
අයියේ ඔයාට හරියන්නේ බ්ලුටුත් හැන්ඩ්ප්‍රි එකක්. සුපිරි සෞන්ඩ් කොලිටි. ඔයාට ලේසියි.
@Magadige
@Magadige Күн бұрын
අනිවාර්යයෙන් .. බලමුකෝ මල්ලි ඉස්සරහට 🤗❤️
@kkamal9554
@kkamal9554 Күн бұрын
ඉන්දියාව හිම තියෙන පැත්තයි,පාකිස්තාන් ඉන්දියා දේශ සීමා ත් පෙන්නන්න අපිට❤
@Magadige
@Magadige Күн бұрын
ඉස්සරහට යනවෝ 🤗❤️
@hemanthachandana6733
@hemanthachandana6733 Күн бұрын
නීලම් වැලි හරි ලස්සනයි නේද ..හැබැයි හොඳම කාලෙ බලල යන්න
@WorldSpiceLK
@WorldSpiceLK Күн бұрын
Samanyen wathura gihama device ekkta kawdawth on karanna ho charger ekata gahanna hoda na.. Ethkota thama bord eka short wela damage eka wadi wenne.. Karanna thiyena hodama de haal (rice) puarawapu goniyak wage ekka haal athule dala dawsak wage thiyanna eka thama 😊
@Magadige
@Magadige Күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@asankaamarasinghe7624
@asankaamarasinghe7624 Күн бұрын
Good job
@Magadige
@Magadige Күн бұрын
Thank you 🤗❤️
@shavindu777
@shavindu777 Күн бұрын
😍❤️‍🔥
@Magadige
@Magadige Күн бұрын
🤗❤️
@AgroConnect-අපිවෙනුවෙන්
@AgroConnect-අපිවෙනුවෙන් 17 сағат бұрын
දකින දකින කඩවලින් කන්න එපා ඒකයි බඩේ අමාරුව හැදෙන්නේ අනික වතුර ඉන්දියාවේ ගගොඩක්ම street food ජරාව ..😂
@Magadige
@Magadige 16 сағат бұрын
වතුර බලන්න වෙනව 🙂❤️
@shiranthaliyanage
@shiranthaliyanage Күн бұрын
❤❤👍👍
@Magadige
@Magadige Күн бұрын
🤗❤️
@yeh4boi
@yeh4boi Күн бұрын
garbage bag tikk thiyagnna wassta bag eka ekata dgnna naththn lap phone wage ewa ekata dnna udaw wei eka (option eka budget )
@Magadige
@Magadige Күн бұрын
අනිවාර්යයෙන් ... ඒක තමා කරන්න ඉන්නේ 🤗❤️
@janakakumara3234
@janakakumara3234 Күн бұрын
බඩේ අමාරුවකටදෙයි ගෙඩියක් ඇටයි පොතුයි එක්ක ලුණු කැටයක් දාලා හපලා කන්න
@Magadige
@Magadige Күн бұрын
🤗❤️
@shavindu777
@shavindu777 Күн бұрын
❤️❤️❤️
@Magadige
@Magadige Күн бұрын
🤗❤️
@TravelPodda87
@TravelPodda87 Күн бұрын
අයියා දැන් ලංකාව ට ආවද ..ඔයා ඌටි කොයිම්බතූර් පැත්තට ගියෙ නැද්ද අයියෙ😢
@Magadige
@Magadige Күн бұрын
නෑ නෑ... ඉංදියාවේ
@Vihangansathsara
@Vihangansathsara Күн бұрын
අර ලස්සන නම්කිව අපිටත් පෙන්නුවනම් නරකද😂.
@Magadige
@Magadige Күн бұрын
😁😁❤️
@gayanindika9363
@gayanindika9363 Күн бұрын
❤💯💯💯💯💯💯💯
@Magadige
@Magadige Күн бұрын
🤗❤️
@ChDiaries-es7lv
@ChDiaries-es7lv Күн бұрын
වතුර ගිහිපු ලැප් එකක් ඔන් කරන්න එපා බ්‍රදර්. කරන්ට් එකට ගහන්නත් එපා හදාගන්නකම්
@Magadige
@Magadige Күн бұрын
දැන් ඒක හරී 🙂❤️
@hansaraperera744
@hansaraperera744 Күн бұрын
🔥🔥🔥
@Magadige
@Magadige Күн бұрын
🤗❤️
@Rukkayt545
@Rukkayt545 Күн бұрын
Caption on karanna
@Magadige
@Magadige Күн бұрын
ඒකට type කරලා දාන්න ඕනේලු.. සිංහල නිසා 😑
@AselaKumara-vk6kq
@AselaKumara-vk6kq Күн бұрын
ලහිරුමරිසි.පොරක්වගෙ
@Magadige
@Magadige Күн бұрын
🤔🤔
@Subo65
@Subo65 Күн бұрын
ලහිරු අයියාත් සුපිරි එයාගේ ෆයිප්ට අසනීප උනා කතරගම ගිය වෙලාවේ දැං හොදද? ලැප් ටොප් එක water proof file cover එකක දා ගන්න
@Magadige
@Magadige Күн бұрын
හොඳ බෑග් එකක් ගන්නත් ඕන
@Subo65
@Subo65 Күн бұрын
@@Magadige නෑ අප්පා ලංකාවේ තියෙනවා ප්ලාස්ටික් කවර ෂිප් එකක් දාලා රුපියල් 200 Whatsapp number එක දුන්නොත් photo එකක් එවන්න පුළුවන්
@WasanGraphics
@WasanGraphics Күн бұрын
lahiru aiya ohe eddi lnkwata awith singapore gihin😄
@Magadige
@Magadige Күн бұрын
🤣❤️
@simpleart2252
@simpleart2252 Күн бұрын
අයියෙ fb page එකෙන් ලෝකු අාදායමක් එනවා නේද.....එ්ක කෙලින්ම ඉතුරැ කරනවද ❤😊
@Magadige
@Magadige Күн бұрын
එක රුපියලක් වත් facebook එකෙන් හම්බෙන්නේ නෑ.. හම්බෙලත් නෑ 😑
@simpleart2252
@simpleart2252 Күн бұрын
@@Magadige අප්පටසිරි එහෙමද අයියෙ fb page වලින් income එකක් එනවා කියලා පොරක් දාලා තිබ්බා එ්කයි අැහුවෙ
@hemanthachandana6733
@hemanthachandana6733 Күн бұрын
අර බස් එකේන් බැස්සට පස්සෙ චැනල් එකේ විශාල වර්ධනයක් උනා ..
@Magadige
@Magadige Күн бұрын
🤔🤔 මොන බස් එකෙන්ද ??
@hemanthachandana6733
@hemanthachandana6733 Күн бұрын
@@Magadige ඇයි යකෝ අර කකා බිබී පාර අයිනෙ නවත්වලා නිදා ගත්ත බස් එක උඹේ ❤
@sashiruweerakon6311
@sashiruweerakon6311 15 сағат бұрын
නම්ගි කෙනෙක් ලංකාවට ගේමුද 😁🤓
@Magadige
@Magadige 14 сағат бұрын
😁😁
@nipunwijesuriya8489
@nipunwijesuriya8489 Күн бұрын
@Magadige
@Magadige Күн бұрын
🤗❤️
@ravinduwg
@ravinduwg Күн бұрын
අම්මෝ මේව බලද්දි ලංකාව කොච්චර හොද රටක් ද...
@Magadige
@Magadige Күн бұрын
ලංකාවේත් මෙහෙම තැන් තියනව ඕනෙ තරම්.. අම්මෝ මම ගිහින් තියනව .. 🙂
@asankaamarasinghe7624
@asankaamarasinghe7624 Күн бұрын
🎉🎉❤
@Magadige
@Magadige Күн бұрын
🤗❤️
@Amomentfornature
@Amomentfornature 11 сағат бұрын
ඦන්දෙ දෙන්න ලංකාවට ආවද? 😊😊
@Magadige
@Magadige 9 сағат бұрын
October 22 flight එක
@AgroConnect-අපිවෙනුවෙන්
@AgroConnect-අපිවෙනුවෙන් 17 сағат бұрын
කන්න කලින් sanitize කරන්න එපා 😂 කෑම වලින් පරිස්සම් වෙන්න එච්චරයි .
@Magadige
@Magadige 16 сағат бұрын
😁😁
@thilinasangith2824
@thilinasangith2824 17 сағат бұрын
Indiaya valadhi vedipura hindhi da,Tamil da katha karanna igena gannna oni
@Magadige
@Magadige 16 сағат бұрын
80 % Hindi
@chathurakavinda1243
@chathurakavinda1243 Күн бұрын
එතකොට වය්ෆ්ව තියලද යන්නෙ world tour එක 😊
@Magadige
@Magadige Күн бұрын
වයිෆ් කෙනෙක් නැතෝ... divorced 😁❤️
@chathurakavinda1243
@chathurakavinda1243 Күн бұрын
@@Magadige මාචිත් නෑද ;\
@user-mr4wp7ku4l
@user-mr4wp7ku4l Күн бұрын
Helmat - e monada - Indian people😂😂😂
@Magadige
@Magadige Күн бұрын
😁❤️
@chinthakaspriyankara3905
@chinthakaspriyankara3905 Күн бұрын
..
@kavindulakshan1
@kavindulakshan1 Күн бұрын
ඔයා දැන් කොහේද ඉන්නේ?
@Magadige
@Magadige Күн бұрын
තවම ඉංදියාවේ.. ලබන සතියේ තමා කෂ්මීර් ගමන පටන් ගන්න යන්නෙ
@omeshagamage8492
@omeshagamage8492 Күн бұрын
digatama India walada inne
@Magadige
@Magadige Күн бұрын
නෑ.. අවුරුදු 3 කට
@indikadinesh5695
@indikadinesh5695 Күн бұрын
❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍
@Magadige
@Magadige 21 сағат бұрын
🤗❤️
@kalanapromod9587
@kalanapromod9587 Күн бұрын
අයියේ ඔයා චෙන්නායි වල හිටපු තැන කොහෙද
@Magadige
@Magadige Күн бұрын
Sarada කියල තැනක් මල්ලි
@TharinduFernando99
@TharinduFernando99 Күн бұрын
oya jbl eka wadak nha eka paththak ahenne anthiw yanwa kalekin
@Magadige
@Magadige Күн бұрын
මේක JBL නෙවේ වෙන එකක්
@Inzahara
@Inzahara Күн бұрын
ජන්දේ දාන්න එන්නේ නැද්ද 😛
@Magadige
@Magadige Күн бұрын
October 22 flight එක 🙂
@malshikaperis9992
@malshikaperis9992 Күн бұрын
🙄 ලහිරු අයියා එන ටික බැලුවා වගේ මතකයි කල්පනා කරලා බලද්දී ලහිරු අයියගේ chanel එකේ බැලුවා කියහන්කෝ එක ටික 🤔🤔
@Magadige
@Magadige Күн бұрын
🤗❤️
@kavindudilshan9347
@kavindudilshan9347 Күн бұрын
කාශ්මීර් යන්නෙ බයික් එකේද
@Magadige
@Magadige Күн бұрын
අනිවාර්යයෙන් 🤗❤️
@kavindudilshan9347
@kavindudilshan9347 Күн бұрын
@@Magadige නියමයි අයියෙ වෙනස්ම අත්දැකීමක් අපිට දෙන youtuber කෙනෙක් ඔයා ආසවෙන් බලන් ඉන්නවා ඊලග වීඩිඔ එක දානකන්
@WasanGraphics
@WasanGraphics Күн бұрын
vide eka daaddi date ekth ekk daanna
@Magadige
@Magadige Күн бұрын
🤗❤️
@SujeevaJawardana
@SujeevaJawardana Күн бұрын
What kind subjects you teach?
@Magadige
@Magadige Күн бұрын
Al Chemistry , 6 - 11 Science
@janakakumara3234
@janakakumara3234 Күн бұрын
කිරි ජූස් එක තමයි විස වුණේ
@Magadige
@Magadige Күн бұрын
නෑ... ඒක හැමදාම බොනවා.. මේ දැනුත් එකක් බීල ඉන්නෙ 🤗❤️
@kmh1512
@kmh1512 23 сағат бұрын
අයියා දැන් ඉන්නේ කාශ්මීර වලද අපිට කාශ්මීර යන්න කොච්චර කල් යයිද
@kmh1512
@kmh1512 23 сағат бұрын
කාශ්මීර යන එක අයියත් එක්කම දාන්න ගොඩක් delay කරන් නැතුව අනික් වීඩියෝ එඩිට් කරලා පුලුවම් තරම් කෙටි කරලා දාන්න ඉක්මනට කාශ්මීර සන්චාරය පටන් ගමු
@Magadige
@Magadige 21 сағат бұрын
තාම පිටත් උනේ නෑ ලබන සතියේ යන්න ගන්නේ
@user-vi9ts4bw2j
@user-vi9ts4bw2j 17 сағат бұрын
ලැප් එක හැදුවද 😊
@Magadige
@Magadige 16 сағат бұрын
ඉබේ හරිගියා
@ShiranTharanga-qq6yw
@ShiranTharanga-qq6yw Күн бұрын
Lahiru negombo koheda
@Magadige
@Magadige Күн бұрын
Air port එක් කිට්ටුවම
@anuraanura7009
@anuraanura7009 Күн бұрын
2
@Magadige
@Magadige 21 сағат бұрын
🤗❤️
@gimhanasandun1178
@gimhanasandun1178 Күн бұрын
Jbl ake price kiyada? Bike aka veldin karanda kiyak gaththada? Aiya:;
@Magadige
@Magadige Күн бұрын
JBL නෙවේ .. වෙන එකක් 10 ක් වගේ වෙන්න ඇර්හි
@gimhanasandun1178
@gimhanasandun1178 Күн бұрын
@@Magadige 💙💙 aiyage video balanawa hamadama supiri 💙💙
@salidusadunlakshan8194
@salidusadunlakshan8194 Күн бұрын
ඉන්දියාවට එන්නේ කොහොමද🙂
@Magadige
@Magadige Күн бұрын
ඒකිව්වෙ.. ගුවන් යානයක තමා මම නම් 😁
@LakmalPushpakumara-ml2rz
@LakmalPushpakumara-ml2rz 19 сағат бұрын
ඔයාගෙ විඩියොස් සැහෙන්න පරක්කුයිනේ මල්ලී 🙄
@Magadige
@Magadige 19 сағат бұрын
ඔව් හේතුව පටක්කුයි නෙවේ මම නිතරම යනවනේ.. ඒ නිසා සෑහෙන්න එකතු වෙනවා.. ඒකයි
@yeh4boi
@yeh4boi Күн бұрын
kashmir bike ekeda ynne??
@Magadige
@Magadige Күн бұрын
අනිවාර්යයෙන් 🙂❤️
@yeh4boi
@yeh4boi Күн бұрын
@@Magadige ammo marune
@nsrmobile6609
@nsrmobile6609 Күн бұрын
Sub...la අඩු වෙිලාද......
@Magadige
@Magadige Күн бұрын
නෑනේ 🤗❤️
@isuru0699
@isuru0699 Күн бұрын
Aiye oya lankawe iddi job ekk widht mokdd kre
@Magadige
@Magadige Күн бұрын
Tuition ම තමා 🤗❤️
@HARSHA_TEC
@HARSHA_TEC Күн бұрын
Bike eke sadde yako😁
@Magadige
@Magadige Күн бұрын
😁❤️
@chanakamahejith1060
@chanakamahejith1060 Күн бұрын
එතකොට අයියා Clz කරන සල්ලි ඔක්කොම travaling වලට දනවද
@Magadige
@Magadige Күн бұрын
ඇත්තටම ඔව්නෙ.. 🙂❤️
@Saliya_Nanayakkara
@Saliya_Nanayakkara Күн бұрын
ජනේලේ ඉබේම ඇරෙන්නේ 👻 ඉන්නවද දන්නේ නෑ 😂
@Magadige
@Magadige Күн бұрын
😁❤️
@Game_space777
@Game_space777 19 сағат бұрын
2:45 helmat nedda ohe 😢😅
@Magadige
@Magadige 19 сағат бұрын
නෑ වගේම තමා 😁
@Dilshan764
@Dilshan764 Күн бұрын
නම්කිලා 😂
@Magadige
@Magadige Күн бұрын
😁😁
@janakakumara3234
@janakakumara3234 Күн бұрын
laptop එක හදලා නේද
@Magadige
@Magadige Күн бұрын
හැදුවා නෙවේ ඉබේම හරිගියා
@medcarepharmacy699
@medcarepharmacy699 16 сағат бұрын
💗💗💗
@Magadige
@Magadige 16 сағат бұрын
🤗❤️
@DilaniJayaweera-jq8dw
@DilaniJayaweera-jq8dw Күн бұрын
❤️
@Magadige
@Magadige Күн бұрын
🤗❤️
@SamanBandara-iy1dv
@SamanBandara-iy1dv Күн бұрын
❤❤
@Magadige
@Magadige Күн бұрын
🤗❤️
@kavindudilshan9347
@kavindudilshan9347 Күн бұрын
❤❤
@Magadige
@Magadige Күн бұрын
🤗❤️
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
National Seminar on Gravitational Waves
2:38:58
CEQS Jaipur
Рет қаралды 2,6 М.