කාමරේ චූ ගඳයි ගාන Rs 18 000 යි මාසෙට 🤣 | තමිල්නාඩු සංචාරය 🇮🇳 | world tour - India | Magadige

  Рет қаралды 18,392

Magadige

Magadige

Күн бұрын

මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු .
edit එක.. chathura de silva මල්ලිගෙන්
#magadige

Пікірлер: 149
@Social-Blade_lk
@Social-Blade_lk 24 күн бұрын
ඉන්දියාවෙ culture එක අමුවෙන්ම පෙන්නන ලංකාවෙ 🇱🇰 චැනල් එක🎉❤
@Magadige
@Magadige 24 күн бұрын
🤗❤️
@mewankumarasinghe9390
@mewankumarasinghe9390 19 күн бұрын
@@Social-Blade_lk Man who do the Chanel also looks like a uncivilised person.
@dnanayakkara7458
@dnanayakkara7458 7 күн бұрын
ඉන්දියාව එක්ක ගත්තම අපේ රට මාර පිරිසිදුයි ❤
@Magadige
@Magadige 7 күн бұрын
ඒක ඇත්ත
@mewankumarasinghe9390
@mewankumarasinghe9390 24 күн бұрын
When you go to a friends house always wear a T shirt or a vest without going bear chest to the dining table.
@EmaLara-sq9sh
@EmaLara-sq9sh 24 күн бұрын
100% ඇත්ත
@Magadige
@Magadige 24 күн бұрын
🙂❤️
@nipunisachi2433
@nipunisachi2433 24 күн бұрын
Math kiwa kalin thamnge akka neme ne koma unath ehema hari nh
@sindupotha18
@sindupotha18 24 күн бұрын
මහේෂ් අයියා අවවාද කරන්නේ... ඔයාගේ හිතුවක්කාර තීරණ ගැන ලොකු කැමැත්තක් නෑ කියලා මට හිතෙනවා..
@Anuhas896
@Anuhas896 24 күн бұрын
එක ඇත්ත
@Magadige
@Magadige 24 күн бұрын
වෙන්න පුළුවන් නමුත් මෙහෙම දෙයක් කරනවා නම් අවධානමක් නොගෙන බෑ
@N.B9060
@N.B9060 23 күн бұрын
කේරලේ පැත්තට යං,තමිල්නාඩුවටවඩා හොඳයි
@Magadige
@Magadige 23 күн бұрын
එහෙත් යානවෝ
@chathuragayan2754
@chathuragayan2754 23 күн бұрын
මෙ වගෙ ඒවනම් මරු...harold balder vedio එනකන් ඉන්නව වගෙ අපි දැන් බලන් ඉන්නවා..
@Magadige
@Magadige 23 күн бұрын
🤗❤️
@TharinduDissanayake-hh3oc
@TharinduDissanayake-hh3oc 24 күн бұрын
මුම්බායි හයිද්‍රාබාද් වගේ පැති වලටත් යමු හෙමිට.. දිග train travel එකකුත් ඕනි හෙමීට. Good luck borther
@Magadige
@Magadige 24 күн бұрын
Train travel එකක් එනවා ඉස්සරහට .. කිලෝමීටර් 3000 ක විතර 😵‍💫
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 24 күн бұрын
​@@Magadige හම්මො 😮
@sameerapalihakkara4989
@sameerapalihakkara4989 24 күн бұрын
ඔයා තමයි 1st Lankan KZbinr මම දන්න හැටියට මෙහෙමෙ travel එකක් කරන. 10 Year Travel එක පටන් ගන්න කලින් budget එක හැදුවෙ කොහොමද? Free time එකක video එකක් කරන්න ඒක ගැන... 👍👍👍
@Magadige
@Magadige 24 күн бұрын
හරී 🤗❤️
@Techishaaaaaaaaaa
@Techishaaaaaaaaaa 24 күн бұрын
ඉන්දියාවේ ලස්සන 😹😹😹😹😹😹😹😹😹😹
@Magadige
@Magadige 24 күн бұрын
ඇත්තටම ලස්සනයි.. සමහර තැන් අවුල් 🤗❤️
@nimaofficial1129
@nimaofficial1129 24 күн бұрын
කැමරාව එහෙ මෙහෙ හරවද්දි පොඩි සද්ද ටිකක් එනව හොද ට්‍රයිපොඩ් එකක් ගත්තම් හරි තව වීඩියෝ කොලිටි එක ටිකක් මදි ඔය ටික හදාගත්තනම් තවත් මරු
@Magadige
@Magadige 24 күн бұрын
අනිවාර්යයෙන් ඉක්මනින්ම හදාගන්නම් 🤗❤️
@GayancAmarakon
@GayancAmarakon 22 күн бұрын
📷 හැසිරිම තාම හුරු නෑ වගෙ බලන් ඉන්න අපිට කැරකිල්ල හැදෙනවා🤭
@Magadige
@Magadige 22 күн бұрын
නෑ.. gopro එකේ stabilizer එක හරියට වැඩ නෑ
@rasikalakmini2089
@rasikalakmini2089 23 күн бұрын
ලංකාවත් එක්ක සසදනවිට ඉන්දියාව කියන්නෙ මහ ජරාම නරාවලක් ඔබ එය සියැසින්ම දකින්න ඇති
@Magadige
@Magadige 23 күн бұрын
ඇත්තටම එහෙම නෑ.. මෙහෙ වගේ තමා .. කුණු ප්‍රශ්නය තියනව .. සමහර ඔය වගේ තැන් තියනව
@lahirusachintha92
@lahirusachintha92 24 күн бұрын
දැන් නම් ඇබ්බැහි වෙලා වගේ සීන් එකක් තියෙන්නේ video එකක් දානකල් බලාගෙන ඉන්නේ❤❤🔥
@Magadige
@Magadige 24 күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@reshantissera3440
@reshantissera3440 24 күн бұрын
මටත් ආසයි ඉන්දියාවේ සංචාරය කරන්න පුළුවන් මාවත් එකතු කරගන්න 😍❤️
@Magadige
@Magadige 24 күн бұрын
Solo travel එකක් මල්ලි
@asankasameera9398
@asankasameera9398 22 күн бұрын
Ferry service එක පටන් ගන්නකන් මමත් ඉන්නෙ මාසයක් විතර ඉන්දියාවෙ ඇවිදින්න. අපිටත් පුළුවන් එහෙනම් මහේෂ් මහත්මයාව සම්බන්ධ කරගන්න
@Magadige
@Magadige 22 күн бұрын
🤗❤️
@slmobilegamer1084
@slmobilegamer1084 24 күн бұрын
කලාරිපට්ටුම් සටන්කලා පාසලකට ගිහින් පෙන්නන්න පුළුවන් ද
@Magadige
@Magadige 24 күн бұрын
හම්බුනොත් පෙන්නන්න්ම්
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 24 күн бұрын
පට්ටයි ඈ.
@Magadige
@Magadige 24 күн бұрын
🤗❤️
@navodyakalana
@navodyakalana 23 күн бұрын
අයියා, මං හිතන්නෙ ඔයා දැන් එකපාරක් ඉන්දියාවෙ ගියානෙ... දැන් ඔයා මහේශ් අයියට කරදර කරන්නෙ නැතුව ඔයාගෙ ගමන ඔයා විසින්ම හොයාගෙන යනවනම් අපි ගොඩක් කැමතියි. එතකොට වැඩේ නැගල යයි.. මට හිතෙන්නෙ මේ ගමනෙ PLANNING මදි කියලා කොහොම උනත් ආදරෙයි හැමදාම....
@Magadige
@Magadige 22 күн бұрын
නෑ එහෙ දවස් දෙකයි හිටියේ දැන් වෙනම ඉන්නෙ. 🤗❤️
@travelwithnature2018
@travelwithnature2018 24 күн бұрын
ඉන්දියාව ගැන මේ වගේ වීඩියෝ එකක් හොය හොය හිටියේ
@Magadige
@Magadige 24 күн бұрын
🤗❤️
@lasanthapremarathna1830
@lasanthapremarathna1830 23 күн бұрын
නරකද බංගලාදේශෙ පැත්තෙත් රවුමක් දැම්මනම් තමිල්නාඩුවට දෙවෙනි වෙන එකක් නෑ😂😂😂😂😂😂😂
@Magadige
@Magadige 23 күн бұрын
මෙහෙ සමහර තැන් තමා ඔහොම ගොඩක් තැන් එහෙම නෑ
@pragga4596
@pragga4596 24 күн бұрын
Mic ekak ganna kale hri wge aiya ahenne na sound smhra tan wala ❤
@Magadige
@Magadige 24 күн бұрын
ඒකනම් ඇත්ත 🤗❤️
@chamin111
@chamin111 24 күн бұрын
puthe oya hotal kamara vala holman thiyanawa parissamen nida ganna. pirithak ehema dala
@Magadige
@Magadige 24 күн бұрын
😁❤️
@ishanMadhuranga-z2z
@ishanMadhuranga-z2z 18 күн бұрын
😂
@udith1041
@udith1041 24 күн бұрын
good luck brother
@Magadige
@Magadige 24 күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@digibresearch6391
@digibresearch6391 24 күн бұрын
mahesh aiya ta yt patan gathta nm eyage experience ekath ekka hoda knowledge ekak denna puluwan
@Magadige
@Magadige 24 күн бұрын
🤗❤️
@Devil678-j9j
@Devil678-j9j 24 күн бұрын
අම්මො ඉන්දියාවෙ ඉන්න තැන් නම් හෙනම ජරාව වගෙ
@Magadige
@Magadige 24 күн бұрын
හොඳ තැනුත් තියනව .. 🤗❤️
@අපේගණිතපංතිය-ඡ3ඹ
@අපේගණිතපංතිය-ඡ3ඹ 24 күн бұрын
නියමයි
@Magadige
@Magadige 24 күн бұрын
🤗❤️
@ExploreERAworld
@ExploreERAworld 23 күн бұрын
Good luck❤❤
@Magadige
@Magadige 23 күн бұрын
🤗❤️
@nuwanchameera1272
@nuwanchameera1272 23 күн бұрын
Super ❤
@Magadige
@Magadige 23 күн бұрын
🤗❤️
@ishannimesh1840
@ishannimesh1840 23 күн бұрын
Background music ehema use karanna aiye❤
@Magadige
@Magadige 22 күн бұрын
ඔව් download කරගන්න ඕනෙ
@kapilakumara8987
@kapilakumara8987 24 күн бұрын
Ada camera aka aliyata allanna
@Magadige
@Magadige 24 күн бұрын
🤗❤️
@rusiruthathsara7801
@rusiruthathsara7801 24 күн бұрын
Ikmanta video dannko 😾❤️
@Magadige
@Magadige 24 күн бұрын
🙂❤️
@MaheshiKumarasiri
@MaheshiKumarasiri 16 күн бұрын
අයියේ අපි ඔහෙට ඇවිත් මෙහෙට බඩු පෙට්ටියක් දානවානම් මෙහෙන් ලොකු ගානක් ගෙවන්න ඕනෙද.plz මහේශ් අයියාගෙන් අහලා කියන්නකෝ.මම පොඩි බිස්නස් එකක් කරනවා මට ඒක දැනගන්න ඕනේ.
@Magadige
@Magadige 16 күн бұрын
මම අහලා බලන්නම් මල්ලි
@sethdinuwanninayaka2380
@sethdinuwanninayaka2380 24 күн бұрын
මමත් ඉංදියාවෙඑන්නඉන්නෙ අයියාව සමිබන්දකරගන්න පුලුවන්විදියක් කියන්න
@Magadige
@Magadige 24 күн бұрын
ඔයාගේ whats app number එක දාන්න 🤗❤️
@Shortpodi929
@Shortpodi929 16 күн бұрын
Bike ehek genna gnna baid
@Magadige
@Magadige 16 күн бұрын
දන්නේ නෑනෙ
@CloudArchitectDEUTSCHLAND
@CloudArchitectDEUTSCHLAND 18 күн бұрын
India wala natural lassana balanna nam yanna one Kerala thamai
@Magadige
@Magadige 18 күн бұрын
හැමතැනම යමූ.. 🤗❤️
@sameerasampathgunasekara9935
@sameerasampathgunasekara9935 24 күн бұрын
මේ vlog series එක නම් හොදටම කරල තියෙනව ❤❤❤❤❤
@Magadige
@Magadige 24 күн бұрын
🤗❤️
@dulaera2395
@dulaera2395 24 күн бұрын
📷 hellenawata mokak hari karanna oluwa karakewenaw
@Magadige
@Magadige 24 күн бұрын
අනිවාර්යයෙන් ඉක්මනින්ම කරන්න ඕනෙ
@Rukkayt545
@Rukkayt545 19 күн бұрын
AI helmet neththe
@Magadige
@Magadige 19 күн бұрын
දාන් යන්න බැරි වෙලා
@piumalnadeesha2039
@piumalnadeesha2039 24 күн бұрын
Colombo 5000ta rooms neh dan
@Magadige
@Magadige 24 күн бұрын
හෙව්වොත් තියනව හැබැයි 🤔
@creativestudio6844
@creativestudio6844 24 күн бұрын
Parissamata brother ❤
@Magadige
@Magadige 24 күн бұрын
🤗❤️
@best-4you369
@best-4you369 24 күн бұрын
@Magadige
@Magadige 24 күн бұрын
🤗❤️
@gayashankavindafernando6955
@gayashankavindafernando6955 18 күн бұрын
❤️🔥
@Magadige
@Magadige 18 күн бұрын
🤗❤️
@Newzelandlife5487
@Newzelandlife5487 13 күн бұрын
❤😅😊
@Magadige
@Magadige 13 күн бұрын
🤗❤️
@MaleeshaNethsara-bi5bk
@MaleeshaNethsara-bi5bk 24 күн бұрын
😊ජරාම රටක් මිනිස්සු සත්තු වගේ රටත් එ වගේම මුසල පාටයි
@Magadige
@Magadige 24 күн бұрын
නෑ....සාමාන්‍ය මිනිස්සු අපි වගේම 🤗❤️
@MaleeshaNethsara-bi5bk
@MaleeshaNethsara-bi5bk 23 күн бұрын
@@Magadige ඉස්සරහට තේරෙයි
@SachinPerera-g4x
@SachinPerera-g4x 17 күн бұрын
Ow ow.
@Subo65
@Subo65 24 күн бұрын
මහේෂ් අයිය චැනල් ඒක ගොඩක්ම හොදට කරයි කියලා හිතෙනවා. අපිටත් ඉක්මණට කියන්න. ලංකාවෙ HNB debit කාඩ් ඒකෙන් ඔන මැෂින් ඒකකින් සල්ලි ගන්නවට වඩා ඔය ක්‍රමය වාසිද?
@Magadige
@Magadige 24 күн бұрын
ඒක බලන්න ඕනෙ
@sithijaraveen8
@sithijaraveen8 24 күн бұрын
Indiyawa koheda bn diunu😂
@Magadige
@Magadige 24 күн бұрын
ඇවිත් බලන්නකෝ
@hansaraperera744
@hansaraperera744 24 күн бұрын
🔥🔥🔥
@Magadige
@Magadige 24 күн бұрын
🤗❤️
@SandaruDewmika
@SandaruDewmika 23 күн бұрын
Aiye dawasa gane vedeyo dannako danakan balann enne ekmanta danna
@Magadige
@Magadige 22 күн бұрын
සතියට 4 ක් දානවා 🤗❤️
@dewmikamalintha3954
@dewmikamalintha3954 22 күн бұрын
India we pare drive karanna wenama training ekak ganna oni wge😂wahana arahen danwa mehen danwa ,lankawe wge policiyen nedda thenin thena wediya
@Magadige
@Magadige 22 күн бұрын
නෑ නෙ
@kapilakumara8987
@kapilakumara8987 24 күн бұрын
Oya aiyala gadara inna barida masa2
@Magadige
@Magadige 24 күн бұрын
බෑනෙ එක තැනක ඉන්නෙ නෑනෙ
@nature2941
@nature2941 24 күн бұрын
ඇයි අර පන්සලේ කාමර තිබුනේ ...
@Magadige
@Magadige 24 күн бұрын
ඔඑ ඒ චෙන්නායි.. ඔය දුර
@MaleeshaNethsara-bi5bk
@MaleeshaNethsara-bi5bk 24 күн бұрын
මචන් 😊ලන්කාවෙ වගේ නිදහස භුක්ති විදින්න හදන්න එපා ගොඩක් ඔය ඉන්දියාවෙ ඔය රටේ ඉන්න මිනිස්සු නෙවෙයි සත්තු
@Magadige
@Magadige 24 күн бұрын
අපෝ නෑ.. අපේ වගේම තමා.. සාමාන්‍ය මිනිස්සු 🤗❤️ සත්තුත් ඇති
@MaleeshaNethsara-bi5bk
@MaleeshaNethsara-bi5bk 23 күн бұрын
@@Magadige 🙂අපේ වගේ සාමානය මිනිස්සුනම් අඩුයි ඔයා කොහොම කිව්වත් ඉස්සහට බලන්නකො
@sithum9958
@sithum9958 24 күн бұрын
Mahesh uba uba laga innawatq kamathi na uba mchn ohomma lankaawata gihin ara bus aka vikunala a salli valata car akak aran aka trawal krapn
@Magadige
@Magadige 24 күн бұрын
නෑ නෑ.. එහෙම සීන් එකක් නෙවේ මේ ටිකේ මූන එල්ලන් හිටියේ එයා වෙන සීන් එකකට 😁😁
@devikaarampath1467
@devikaarampath1467 24 күн бұрын
Oyala plan karala apita enna salaswanna malli
@Magadige
@Magadige 24 күн бұрын
🙂❤️
@senehasdiwyanga4852
@senehasdiwyanga4852 18 күн бұрын
Aiyh ge job eka mokdd mara free eke lassanata jeeweth gewanawa 😊❤
@Magadige
@Magadige 18 күн бұрын
Online tuition තමා 😁
@greshank3695
@greshank3695 24 күн бұрын
👍👍👍🇨🇮🇨🇮🇨🇮🇱🇰🇱🇰❤❤
@Magadige
@Magadige 24 күн бұрын
🤗❤️
@rgnshri
@rgnshri 24 күн бұрын
oya chennai waling indiawe anith prantha walta yanne nadda
@Magadige
@Magadige 24 күн бұрын
යනවා මුළු ඉංදියාවෙම යනවා
@Inzahara
@Inzahara 17 күн бұрын
ඇයි ඒ ගොල්ලො lankawe inne natte ඉන්දියාවේ living cost වැඩි ලංකාවට වඩා
@Magadige
@Magadige 17 күн бұрын
නෑ... ලංකාවට වඩා අඩුයි හැමදේම
@malindasenarathna2433
@malindasenarathna2433 24 күн бұрын
යෙකචූ දාපන්
@Magadige
@Magadige 24 күн бұрын
😁❤️
@thavindaemmanuwel3302
@thavindaemmanuwel3302 24 күн бұрын
සාමාන්ය වාහනයක් ගන්න පඩිය කීයක් වගේ වෙන්න ඕනිද ?
@Magadige
@Magadige 24 күн бұрын
එහෙම නෑ සල්ලි තිබ්බනම් ගත්තා 🤗❤️
@ErangaPradeep-n4j
@ErangaPradeep-n4j 24 күн бұрын
Kana ewa penn epa oya tharam appriai😂
@Magadige
@Magadige 24 күн бұрын
😁😁
@nipunisachi2433
@nipunisachi2433 24 күн бұрын
Kana ewa thyenda one nathun wdk nh wena rataka wenama culture ekak ewa api asai balanda
@devikaarampath1467
@devikaarampath1467 24 күн бұрын
Mahesh malli ge job eka mokakda
@Magadige
@Magadige 24 күн бұрын
Private company manager කෙනෙක්
@dhanachami2190
@dhanachami2190 24 күн бұрын
ඉනිදියන් රැපියල් ද ලංකා රැපියල්ද තේරෙන්න දාපන් බං
@Magadige
@Magadige 24 күн бұрын
ඔය ලංකා රුපියල්
@slmobilegamer1084
@slmobilegamer1084 24 күн бұрын
ලන්කාවෙ ඉදලා ඉන්දියාවට බොට්ටු සර්විසෙකක් තියෙනවා
@kapilanarangoda856
@kapilanarangoda856 24 күн бұрын
ඔව් යන්න එන්න දෙකටම ලංකාවෙ රු 34,500. යන්න පැය 4යි. කන්කසන්තුරේ සිට තුත්තිකුඞි සහ ආපසු
@Magadige
@Magadige 24 күн бұрын
🤗❤️
@keshanrashmika
@keshanrashmika 24 күн бұрын
@Magadige
@Magadige 24 күн бұрын
🤗❤️
@navinsharanga
@navinsharanga 24 күн бұрын
❤❤
@Magadige
@Magadige 24 күн бұрын
🤗❤️
@asankaamarasinghe7624
@asankaamarasinghe7624 24 күн бұрын
❤❤❤
@Magadige
@Magadige 24 күн бұрын
🤗❤️
@AnomaRathnayaka-l7z
@AnomaRathnayaka-l7z 24 күн бұрын
❤❤❤
@Magadige
@Magadige 24 күн бұрын
🙂❤️
@buddhika_ns
@buddhika_ns 24 күн бұрын
@Magadige
@Magadige 24 күн бұрын
🤗❤️
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 22 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 7 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 74 МЛН
අනුර දිණුම්💡
1:21:27
SL VLOG
Рет қаралды 171 М.
LIVE | සිරස සටන | Sirasa Satana | 2024.09.14 | Anura Kumara Dissanayake
2:58:56
C Programming Tutorial for Beginners
3:46:13
freeCodeCamp.org
Рет қаралды 12 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 22 МЛН