White secret cream set එකෙන් හරියටම සුදු වෙමුද?😱|ඔර්ජිමල් cream ඕනි අය අනිවාරෙන් මේක බලන්න_beautyhub

  Рет қаралды 2,675

Beauty hub

Beauty hub

Күн бұрын

Пікірлер: 107
@RNlife-jm4or
@RNlife-jm4or Ай бұрын
ගන්නව නම් ගන්න හොදම තැන තමයි මේ ...සුරංගනාවියක් වගේ ලස්සන වෙලා අපිවත් ලස්සන කරන්න කිසිම ඉරිසියාවක් නැතුව හැමදේම කියලා දෙන මැණික් කැටේ අපිට වාසනාවක් ❤❤❤
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
❤❤❤
@AjithPriyantha-ue6hz
@AjithPriyantha-ue6hz Ай бұрын
ඔයා කියනවා හරියටම හරි.මන් කළු කෙනෙක් දැන් සුදු වෙලා එනවා ලස්සනට .දකින අය අහනවා .මොනාද ගැවේ කියලා.මන් ඇත්ත ම කියනවා.❤❤❤අපෙ මහත්තයගෙ මූණේ පිග්මන්ටේෂන් හොදටම හොදයි.එයත් මූණේ විතරක් ගැවා.ඉතිං දැන් මාස 2ක් ගානවා. බිබිලි මොනවත් නැ. ලස්සනයි මූණ හරි පැහැදිලි ගතියක් ඇවිත්. කිසිම ඇලජික් 1ක් නැහැ.❤❤❤❤ඔයාට සුබ පතනවා.දිගටම හැමෝම ලස්සන කරන්න.
@AjithPriyantha-ue6hz
@AjithPriyantha-ue6hz Ай бұрын
තව කියන්න ඕනි,original ගේනවා කියන තැන් වලින් අඩුම මිලත් ඔයාගෙ.
@saduGalgepitiya
@saduGalgepitiya 26 күн бұрын
ඔයා මොනවාද ගෑවේ ඩියර්..🙂 skin type එක
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
​@@AjithPriyantha-ue6hz❤❤
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
❤❤❤❤❤
@apsaradinethi6001
@apsaradinethi6001 Ай бұрын
මන් ආසම අක්කගේ Whatsapp Stets බලන්න හැම එකක්ම අනිවාරෙන්ම දාපු ගමන් බලනවා♥️ මන් ආසාවෙන් ඉන්නවා ඉක්මනටම ගන්න...මන් තාම ස්කූල් යන නිසා ලොකුවට වියදම් කරන්න අමාරුයි 😒 ඒත් මන් දැන් සල්ලි එකතු කරන්නෙ අක්කගේන් ක්‍රීම් ගන්න .♥️✨ හැමදාම අක්කගේ වැඩ හොදට කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...😘♥️ Good bless you Lassana lamayoo ♥️
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
❤❤❤
@slththaravi
@slththaravi Ай бұрын
අක්කා ලස්සන නිසා දාන හැම විඩියො එකම බලන මම 😀😀
@udayanganiherath8600
@udayanganiherath8600 14 күн бұрын
අක්කෙ මට ඔය ක්‍රීම් එකේ fake body lotion එකක් හම්බ වෙලා නොදැන ගෑවා දැන් මගේ කකුල් ඉරි තලලා ගිහින් වගේ වේලිලා තියෙන්නේ කසලා ගෙඩිත් දානවා මම මොකද කරන්න ඔනී කියන්නකෝ ගොඩක් පින් අක්කී 🙏🙏 උත්තරයක් දෙන්නකෝ
@SudarshaniGunasekara
@SudarshaniGunasekara Ай бұрын
Sudu.manike.mama.ganne.oya.krim.eka.matanam.niyami..oyata.thank.nanga
@nilukapriyadarshani268
@nilukapriyadarshani268 Ай бұрын
Mama wenath thanakin creem aran muna damege wela iddi ahanben thamai me akkige chanl eka hanba une. Ane mage wasanawata me akkiwa hanba une. Mage muna mara widiyata damege wela thibune. Ithin me akkige creem walin thamai mage skin eka lassana karaganna puluwan une. Creem eka dila nikan inne ne oya skin ekata karanna oni treatment pawa kiyla denawa. Harima adaraniya charithayak oya mata nam akke. Oya ganna mudalata loku sadaranayak ishta karanawa. Mata nam baya nathuwa creem gnna puluwan une oyagen. Oyata godask adrei akke. ❤❤❤❤❤❤️❤️❤️
@LovelyChrysanthemumFlowe-mq4vw
@LovelyChrysanthemumFlowe-mq4vw Ай бұрын
Aththatama akkige itam marama hodai akki.mn akkigen roushan scrub eka white secret roushan eka sun crem eka k brother soap eka me dewal use karanawa akkigen aran.aththatama bestma best risalt thiyanawa.thawa deyak kiyanna oni aththatama kisima bayak nethuwa akkige me creammn use kala habei ganna kalin tikak baya hithuna ai kiyanawanam mn best feed karanawa mage babata e nisa dennam me product use karanna aran masa ganak wenawa kisima said effect ekak ne.aththamata marama sathutu mage bella wate kalu wela pimpal mark thibuna akkige me creamuse kalata passe aththatama ewa nethi una.thank youso much akkiyo❤❤❤❤ aththatama akki apiata orijinal product genna kochchara mahansi wenawada aththatama akki gena akkige product use karana me api respect karanawa akkiyo.hema thenama fek cream.e atharin akki orijinal product api wenuwe gennala denawata akkita godaaaak pin❤❤ akkige hemadema sarthaka wenna kiyala mn hadawathinma wish karanawa akkiyo❤❤❤
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
❤❤❤❤
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
❤❤❤
@slththaravi
@slththaravi Ай бұрын
ගොඩක් හොද ප්‍රඩක් තමයි අක්කා ගාව තිස්සෙ අතුරු ප්‍රෙතිඵලනැති තරම් ❤❤❤
@LovelyChrysanthemumFlowe-mq4vw
@LovelyChrysanthemumFlowe-mq4vw 25 күн бұрын
Aththatama akki akkige hema product ekama best.e ithin akki denne orijinal product nisa.risaltnam kiyala wedak ne.aththatama onima kanekta recamand karanna puluwan baya nethuwa.onima kanekta baya nethuwa use karanna puluwan.❤❤ e thamai beyuti hub wishwasaya❤❤❤❤❤❤😊
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
❤❤❤❤
@LovelyChrysanthemumFlowe-mq4vw
@LovelyChrysanthemumFlowe-mq4vw Ай бұрын
Akkiya oder ekak demmama eka enakamma iwasillak nethuwa inne akkiyo use karanna thiyana asawa.reta cream use karala ude wenakamma mn balagena inne kannadiyen muna balanna sudu welada kiyala risalt ekanam dawasin dawasa wedi wenawaane shok akkiyo me cream eka kiyanna wachana ne risalt nam best.i love you beyuti hub ❤❤❤❤
@LovelyChrysanthemumFlowe-mq4vw
@LovelyChrysanthemumFlowe-mq4vw Ай бұрын
Akki kiyannama oni aththatama oyagen ganna hema itam ekakinma hodama hoda risalt thiyanawa akki.mage bella wate tikak dark wela thibune akkige k brother soap ekai white secret cream ekai use karanna gaththama e dark gathiya nethi wela giya akki.mn asama patak enne akkiyo white secret eken kammul nahaya ehema rosa patai.aththatama akki dawas 4k 5k noga hitiya kiyala awa color eka wenasak wenne ne e widihatama thiyanawa.oyata godaaaak pin akki apita me wage orijinal product denawata aththamai.samara thenwala thiyanawa akkige crem walatath wada praise wedi eth feck ewa.akki wage aya aththama hari adui akkiyo.akki suranganawiyak wage lassana e nisa thamai.akki apiwa lassana karanna apu mayakariyak wage echcharatama akkige cream nam mejic ekak wage. Orijinal nam beyuti hub ❤thamai beyuti hub nam orijinal 😊😊😊😊😊
@LovelyChrysanthemumFlowe-mq4vw
@LovelyChrysanthemumFlowe-mq4vw Ай бұрын
Aththatama akki oya karana de agaya karanna oni.bleaching gala muna damej wela eliyatawath yanna beruwa asarana wela inna aya meka balanawanam aththatama mn kiyanne kisima dekata baya wenna oni ne me akkigen cream ganna.orijinal product nisa aniwarenma bestma best risalt thiyanawa. White secret ekatanam mune pellam mark serama nethi una mage muna harima pehedili rosa patata huru white color ekak enne marama lassanai.cream eke risalt thegunu una k brother soap ekath use kalama e wagema thamai akki kiuwa wagema scrub karannath oni eken ikmanin risalt enawa.akkige roushan scrub jel eka mn use karanawa ekath supiri.use karana aya dannawa ithin akkige product wala tharama.ekaparak gaththoth aye gannama hithenawa nikan pissu watenawa wage mn hari neda suduuuuu❤❤
@JmsamanmaliJm
@JmsamanmaliJm 28 күн бұрын
Ane nangi what's app akata msg Damma mama order akak denna no reply me.
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
❤❤❤
@brkwarriors4510
@brkwarriors4510 Ай бұрын
Best product mtanm color eke wenasak balanna masa 2k gya. Eka wenas wenawane skin eka anuwa. Mn baye hitiye kyana tharam result nadda kyala. Ane eth ehema na iwasemen ganna one ma hithanawa thawa issarahata mge color eka change wei kyla tika tika
@DhilmiBandara-v4l
@DhilmiBandara-v4l 23 күн бұрын
White seecrt ,caroton, gluta white ane me 3n mokend ekmnt resalt anne use krpu knk kiynnko
@ThinikaIshani-nj7tz
@ThinikaIshani-nj7tz Ай бұрын
Akke carotone range Eka genath newatha full details ekka video ekak karanna❤
@Snehamihirangi-e3v
@Snehamihirangi-e3v Ай бұрын
Akke oya witharai aththatama bayak nathuwa use karanna puluwan original pruducts apita sell karanne. aththatama e pruducts kisima bayak nathuwa use karanna puluwan..api wage kattiyawa lassana karanna original pruducts sell karana oyata godak thanks karanawa..danata man akkige pruducts use karanawa aththatama hodai akki..e wagema akkith godak lassanai ehema wadi wadiyen lassana wenne kisima loba kamak nathuwa anik ayatath hoda pruducts recommend karala eyalawath lassana karana nisamai akke... man akkige me business eka sarthaka wenna kiyala hadawathinma prarthana karanawa akke bs jp aye ayemath akkita thanks karanawa mehema apiwa lassana karanawata original pruducts sell karala adarei akke🥹🥹❤❤❤
@ruvininilushika5178
@ruvininilushika5178 Ай бұрын
❤❤❤ගොඩක් හොදයි.ඔයා⁣ලගෙ ආයතනයත්,නිශ්පාදනත් හොදම දේ ලබා දෙනවා....ගොඩක් විස්වාසවන්ත තැනක්...👍අපට අවශ්‍ය දේ පාවිච්චි කරන විදියත් කියලා දෙනවා....👍
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
❤❤❤
@LovelyChrysanthemumFlowe-mq4vw
@LovelyChrysanthemumFlowe-mq4vw Ай бұрын
A akiyo thawa deyak kiyanna oni akkigen mn ahuwa akkige wage color ekak hadaganna white secret renj ekama use karanna onida kiyala eth akki kiuwa ehema oni ne kelle eka cream ekakin iwasimen use kaloth color ekak ganna puluwan kiyala.athtjatama mt ewale godak sathutu hithuna akki.wena ayanam cream sel karaganna oniwata kiyanawane okkoma ganna oni ekakin sudu wenna be mehemai kiyala.eth akki ehema ne.akki kataha karanakoth ahanna inna harima asai.akkage hema wachanekama thiyanne wiswase witharai sudu akkiyooooo❤❤❤
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
❤❤❤
@Tharushi_H_Gunathunge
@Tharushi_H_Gunathunge Ай бұрын
මම දැකලා තියෙනවා කට්ටිය ෆිල්ටර් දාලා අනම් මනම් කතා එහෙම,ඒත් මේ අක්කා ගාව තියෙන්නෙ orginal beauty products විතරමයි.මොකද මම කැරටන් ක්‍රීම් එක ෆාමසි එකකින් අරගෙන ගෑවා ප්‍රයිස් එකත් අඩු නිසා දුන්නෙම ඔර්ජිනල්මයි කියලා,කලර් එකක් ආවා සතියක් වගෙ යනකොට,ඊට පස්සෙ මගෙ මුලු ස්කින් එකම ඩ්‍රයි වෙන්න ගත්තා ඒ කියන්නෙ නියපොත්තෙන් සීරුවොත් පාර හිටින තරමට කකුල් ඩ්‍රයි උනා..ක්‍රීම් එකක් ගෑවෙ නැ ආය මම බයට ඊට පස්සෙ තමයි මම මේ අක්කගෙන් එයාව ශුවර් කරලා කැරටන් බොඩිලෝෂන් එක ගත්තෙ දැන් මාස හයකට වගෙ කලින්..මටනම් හිතාගන්න බැ මගෙ අර ඩ්‍රයි වෙන්න ගත්තහම ආව කලර් එකත් ගිහින් මාරම කලු වෙලා කැත වෙලා තිබ්බෙ..අක්කගෙන් ගත්තු කැරටන් එක ගෑවහම ඩ්‍රයි වෙලා තුබුන ස්කින් එක නෝර්මල් උනා..මාස තුනක් වගෙ යනකොට මට ආව කලර් එක ගැන මටම හිතාගන්න බැරි උනා..මම යවපු ෆීඩ්බෑක් එක මම දැක්කා චැනල් එකෙ දාලා තිබ්බා..මම දැන් ආය එකක් ගත්තා සතියක් වගෙ අරන් ඒ තරමට හොදයි..හොදයි කියන්නෙ orginal එකමයි තියෙන්නෙ ෆේක් ඒවා අරන් නාගෙන ඇවිත් අක්කට බනිනවා කට්ටිය ඉතින් මෙයාගෙන් අරන් බලන්නකො කැරටන් හොද නැ බ්ලීචින් කියන අය ආය ආය අක්කගෙන් ගන්නවා ශුවර් 😌 මොකද මාත් එහෙමයි.මම දැන් ආය කොජික් සෝප් එක ගන්න කියලා ඉන්නෙ මොකද කට්ටිය මොනවා කීවත් අක්කගෙන් ඕඩර් එකක් දැම්ම අය දන්නවා මේ ඕන එකක කියන රිසාල්‍ට් එකම තියෙනවා කියලා 😍 කට්ටිය කියන්න එපා ෆිල්ටර් ෆිල්ටර් එකට සුදුවට පේන්නෙ නිල්වට පේන්නෙ කියලා..අපි දන්නවා මෙයාගෙ කලර් එක 😌❤
@LovelyChrysanthemumFlowe-mq4vw
@LovelyChrysanthemumFlowe-mq4vw Ай бұрын
Akkige karana kiyana hema wedakma sarthaka wenna oni minissunata hoda dewal denawata aththamai.akki nisa api hemoma lassana wenawa.wisheshaye girls la hari asai lassanata inna.akki innakam ithin den baya wenna deyak nane.❤❤❤
@RNlife-jm4or
@RNlife-jm4or Ай бұрын
Akke mn oyage කැරටොන් එක කෙ බදර් සබන් එක ..වයිට් සීක්රට් එක ගත්තා දැන් ගාන්නෙ ඕක ඇත්තටම මරු ..ශොක්නෙ ...❤❤❤ ලස්සන වෙන්න හොදම තැන උසස්ම විශ්වාස වන්තම ආදරණිය තැන ඉතින් වෙන කොහෙද ❤❤බියුටි හබ් ❤❤ තමයි ...අදෙරෙය් අක්කි ❤❤❤
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
❤❤❤❤
@TiliniUdeshika
@TiliniUdeshika 23 күн бұрын
සුරංගනාවියක් වගෙ ලස්සන අක්කා කෙනෙක් එයා වගේම අපිවත් ලස්සන කරන්න මහන්සි වන කිසිම ඉරිසියාවක් නැතුව හැමදේම හරියටම කියල දෙන මෙ වගෙ ලස්සන හිතක් තියන අක්කා කෙනෙක් අපි හැමෝටම වාසනාවක් තමා ආදරෙයි ලස්සන අක්කියො ❤❤❤❤❤❤❤
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
❤❤❤
@IsharaMahakubura-oj1oo
@IsharaMahakubura-oj1oo 18 күн бұрын
Mm meka use krnwa atta tma gdk hoda product ❤ekak
@Nunuuzzperera
@Nunuuzzperera Ай бұрын
බය වෙන්න දෙයක් නෑ ගන්නවා නම් original products beauty hub එකෙම් තමයි 🌝💗මමත් බයෙන් බයෙන් හිටියේ අනේ මොන හරි මගෙ skin එකට වෙයි ආයෙ ගාල නැවැත්තුවොත් , result තියෙයිද දන්නෙත් නෑ , කඩෙන් ගන්න ගන්න පුලුවන් මීට වඩා අඩු ගානකට එහෙම කියුව මට දැන් මේ අක්කිගෙ product නැතුවම බැරි වෙල දැන් කිසිම සැකයක් නෑ මට හොද result එකක් තියෙනවා 😩වෙන වෙන තැන් වල original ගගා වැඩි ගානකට product විකුනනවා අක්කි එහෙම නෑ සාදාරන මිලකට මේව විකුනනව ඉතින් මන් කියන්නෙ බයක් සැකක් නැහැ ඔයාට අනිවාරෙන් result තියෙන pocket එකට set වෙන ගානට අක්කිගෙන් ඔයාට product අරන් use කරන්න පුලුවන් ඉතින් මන් recommend කරනවා ඔයාලට අක්කිව😚💗 අනිවාරෙන් result තියෙනවා අක්කිගෙ product වල 💗 White secrets සාමාන්‍යයෙන් තද කලු සමක් තියෙන කෙනෙක්ට උනත් අක්කිගෙ අවවාද අරන් කියන විදිහට use කරොත් අනිවාරෙන් result එකක් ගන්න පුලුවන් 🌝💗 ඒවගේම තමයි අනිත් product 💗 ඒව use කරන හැටී ඒවගේ විස්තර තව නොයෙක් නොයෙක් දේවල් අක්කිගෙන් mcg එකක් දාලා උනත් ඔයාලට අහන්න පුලුවන් 💗 අනේ කියන්න ඕනෙ කිසිම ලොකුකමක් නැහැ මන් ඒකට තම ගොඩක්ම ආස 💗😚 හරි හොද අක්කි කෙනෙක් 💗 පුලුවන් ඕනෙම වෙලවක msg වලට reply එවනවා 💗 ඉතින් ඔයාලටත් කියන්නෙ beauty hub එක්ක එකතු වෙන්න කියලා 😚💗
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
❤❤❤❤
@IsharaMahakubura-oj1oo
@IsharaMahakubura-oj1oo 18 күн бұрын
Meka kochra kal use krnn oned
@Wish761
@Wish761 Ай бұрын
Akki tw deyk kynnone . Oy dnnod ape ammat oyt vaha vatila. Me vedio ek dkin oyl attm වාසනාවන්ත yi . Mkd hmotm mek blnn labenne nane . Mmt ahanben akkge vedio dkke . Eka ahanbayak unt mge jivithe kanapita harawapu hamuvak . Attamy akke mt oyw mgem akka vela . Anika mm oyge k brother eka , gluta eka use krnw . Ew pattay . Mtnm kyl vdk na . E trm results tynw . Mge chips deka dn sosa paty . Oylt sosa pata cjips vlt asa nm try krnn Pissu hadey . Adrey akke❤
@inokadamayanthi6090
@inokadamayanthi6090 Ай бұрын
Akka hoda body loshan vidioo ekak gennako plzzzz❤
@ishanikarunarathna383
@ishanikarunarathna383 Ай бұрын
Mmth akkigen gtta me crem ek.meka hoda cream ekk.originak products.dn man sathiyk wg wenw use krnn arm dn lassna colour ekk avith.mn akkigen kojic body lotin ekai rice face wash eki gtt.ewath hodai.results tynw .man alutthen ekathu una kn mekata.mn issrht akkigen thma products gnn inne .mn recommended krnwa ❤️👍🙏👍👍👍i
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
@haseenacool1966
@haseenacool1966 Ай бұрын
Math akkigen thama gathte godak hodai oya crem eka 😊
@inuriabekoon8501
@inuriabekoon8501 21 күн бұрын
ගොඩක් ස්තුති පැහැදිලි කිරිමට .❤.මේකේ මට දැනගන්න දේවල් ටිකක් තියෙනවා ..මේ නිශ්පාදනය හදන රට මොකක්ද? Company එක මොකක්ද? ලන්කාවේ තත්ව සහතිකයක් තියෙනවද? තියෙනවා නම් registration number එක මොකක්ද? බ්ලිචින් නැතුව සුදු වෙන්න බෑනේ එහෙනන් බොරැ වෙනවනේ.බ්ලීචින් අඩන්ගු වෙන ප්‍රතිශතය කීයද? මන් අහන්නේ ලේ වලට තමයී directම cream එකක තියෙන ingredients ඇබ්සෝබ් වෙන්නේ..ඒ නිසා සල්ලී වියදම් කරලා ගන්න කලින් ඒ ගැන ටිකක් දැනුවත් කරන්නකෝ.comment එක delete කරන්න එපා.reply නොකර ඉන්නත් එපා dr❤... අනික comment කියවද්දී note unee.ekama account eken msg 5, 6 daala thiyenwneed..
@Beautyhub533
@Beautyhub533 21 күн бұрын
@@inuriabekoon8501 oya dannwada danena kojic acid kiyana ingredient ek gana ek loka saukya sanvidanaya anumathiya lada ingredient ekak eken thama sudu wenne sudu wena hamadekma bleach na meke rata mn kiyanwa video eke company ekath kiyanwa video eke mn register number e hamdema ethakota meyalage orginal website oyata google balanna puluwan habai meke me weddi ratawala godak fake gahanwa e hama ekakmath me orginal eke sadahan wena wistharami sadahan wenne enisa pitin balala orginal fake hoyagana amarui enisa thama feedback balala wishwasa wantha thanakin ganna kiyanne mn e hamdrma video eke kiyanwa
@Beautyhub533
@Beautyhub533 21 күн бұрын
@@inuriabekoon8501 kisim coment ekak delete karanenena ekm Acc eken coment dala tiyene mage customers la eyala man ekk marama lengathuwa ganudenu karane oyata eyala mata me wage feedback denna hethuwa balanna post walin eyalage isrra poto dan potos oyata balanna ethakota oyata theri ai eyala mechchara adren apita coment dala tiyene ai kiyala danata aurudu dekak purawata lankawe customersla apita 15000 kata asannawa ape nishpadana labagena tiyenwa itim ekam ekm customer comemt kihipa wathwak dala tiyene eyalagem kamaththen hama ekakm real account kisim fake account ekak na oya ape feedback balanna ethakota oyatath idra ekak ei thankx 🌟🌟🌟🌟
@LovelyChrysanthemumFlowe-mq4vw
@LovelyChrysanthemumFlowe-mq4vw 23 күн бұрын
Mn mg ekak demma manika whtsapp ekata ❤❤ thank you so much akkiyo hitha gannath beri una hode stutes balanakota🤗🤗🤗🤗
@LovelyChrysanthemumFlowe-mq4vw
@LovelyChrysanthemumFlowe-mq4vw Ай бұрын
Akkiyo oyalage savise ekath super❤ dawas 2k athulatha aniwarenma oder eka labenawa.e wagema akkigen cream ganna ekkenekwath athaarinne ne akki lasdana karanne nethuwa.hemadema kiyala denawa.akkita godaaak pin akkiyo me karana dewalwalata❤❤
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
❤❤
@KaveeshaBandara-m6y
@KaveeshaBandara-m6y Ай бұрын
අක්කේ මන් ඔයාගෙ මේ ක්‍රිම් ගන්න ගොඩක් දවස් ඉදලා බලන් ඉන්නෙ... මන් අනිත් අයගෙ කමෙන්ට් දකිනකොට මේ ඔක්කොම ප්‍රඩක්ට් ගොඩක් හොදයි කියලා තෙරෙනවා... ඇත්තටම බොරු කියලා ෆ්‍රෙක් ක්‍රිම් ජාති විකුනන අය එක්ක මේ වගෙ අනිත් අයගෙ ලස්සන වෙනුවේන් සාධාරණ ගානනකට ක්‍රිම් දෙනවා දැක්කමයි... ඔයාට මේ බිස්නස් එක හොදට කරන් යන්න පුලුවන් වෙන්න කියලා මන් ප්‍රර්තනා කරනවා... විශ්ව මාතාවගෙ පිහිට ඔයාට හැමදාම තියෙයි...ඔයත් ගොඩක් ලස්සනයි...❤️ මට අවුරුදු 19යි මන් අක්ක්ගෙ ක්‍රිම් ගොඩක මිල අහලා බැලුවා විතරයි ගන්න බැරි වුනා තාම, ගන්න ආසාවෙන් ඉන්නෙ මන් මට සල්ලි ටිකක් ලැබූන ගමන් අක්කගෙ ක්‍රිම් ගන්නවා එක මගෙ බලාපොරොත්තුවක්...❤️ මන් ගොඩක් දවස් ඉදන් කියන්න හිටපූ දෙයක් හොද දෙයක් නම් එක අගෙ කරන්න ඔනි...😇❤️ අක්කගෙ බිස්නස් එක තව තව දියුණු වෙන්න කියලා මන් ප්‍රර්තනා ක්රනවා...😇❤️
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
❤❤❤❤
@dunishadulmini6830
@dunishadulmini6830 Ай бұрын
Mamath akkagen cream use karanna aran awrudu akahamarak weno Dan athatama 100%k recommend karanna puluwan kisima bayak nathuwa use karanna puluwan anthimata mama nawathuna akama thana methana mamath caroteen, glutawhite,janusi face wash,kbrother a wage product thamayi use kare athatama lokuma koku results akak thiyano api cream gala mune pimpal akak wath awe na akata hethuwa original product nisa anith aka kiyannama oni iwasimen use karanna oni sadiyen wage nam results anne na sadi 4k wage giyama results labeno akkage product baya nathuwa kiyanna puluwan onama kenekta ganna kiyala mokada man dan awrudu akahamarak thisse use karanne oyage product 100%k recommend karanna puluwan mata godak loku results akak labila thiyano oyata godak pin
@PriyankaKumari-zm8qs
@PriyankaKumari-zm8qs Ай бұрын
ඇත්තටම මන් පාවිච්චි කරනවා මෙ මැනික කියනවා වගෙ හැමදෙම ඇත්ත මන් මෙ වෙකම පාවිච්චි කරනකෙනෙක් හොර බොරු නැහැ ඔන්න ගන්නවානම් ඔර්ජිනල් නිස්පාදන මොකද කවුරු කිවුවත් මාත් විස්වාසයෙන් පාවිච්චි කරන්නෙ මෙ මැනිකගෙ ඔර්ජිනල් නිස්පාදන තමයි බයවෙන්න එපා මාත් පාවිච්චි කරනවා ගොඩක් හිතන්න ඉතින් ගන්න හොදම දෙ ඔර්ජිනල් වෙන්න ඔනිනෙ ඉතින් බයවෙන්න එපා හැමොම ගන්න මාත් දැන් ගොඩක් ලස්සනයි ඉතින් යනවා බුදු සරනයි
@amasenarathna5714
@amasenarathna5714 Ай бұрын
Beauty hub ඔයාලගෙන් මන් white secret cream එක පාවිච් කරන්න අරන් මාස 8ය් මාරම ලස්සන colour එකක් එනෝ මෙකෙන් 🥺❤ මාන් ආසම විදියට මගේ skin colour එක හදාගත්තා අක්කේ ඔයා නිසා😘 pimple marks,pigmentation අඩු වෙලා මූන clear වුනා, මේ මගේ දෙවෙනි cream එක මාර වාසි , ගොඩක් කාල් ගන්න පුලුවන්. දැන් ඉද හිට ගාන්නෙ ඒත් පාට ඒම්ම තියෙනෝ🙈❤ මන් අපෙ අම්මට පුන්චිටත් මෙකෙන්ම order කරා ,එයලගෙ අවුරුදුගානක් වියදම් කරලත් යවන්න බැරි වුන pigmentation මෙකෙන් යවගන්න පුලුවන් වුනා,thanks අක්කි ගොඩක්ම ඔයාව විස්වාස කරලය් ඔයාගෙ මෙ පව්ලට එකතු වුනේ❤ මගේ ක්‍රීම් එක ගැන video එකක් දාල දැක්ක ගමන් දුවන් ආවෙ 😁එ තරම් ආදරෙය් white secret එකට😘❤
@RNlife-jm4or
@RNlife-jm4or Ай бұрын
White secret එකෙන් ගත්තු රිසාල්ට් එක අක්කි ඉතින් මගෙ පොටෝ එකම හැමෝටම දාලා තියෙන්නෙ මගෙ මුලු ඇගම දැන් එකම පාට ඒ ඉතින් මැණිකෙ ඔයාගෙ ..white secrets හකෙන් තමයි ❤❤
@Wish761
@Wish761 Ай бұрын
Hihiii Onn mge akke dn tmy mge jivithe hdm hriyavenn ynne . Mt dn hmom kt krnne kaha boole kyl Akke dn mt mw adurgnn bri vennm mw vens vela . Mt meka hiinayak vage . Eka eka tan valin jarawa gnne ntuw mge pera pinkata sadarana price ekkt akke oyge products gnn trm mm wasanavtna una . Attm mt jivithe skin clr rk nisa gdk tan vala mm vatila tynw . Ethkot mge vate hitiye hrim tika denay . Akke mt jivithe epa vela tibb kalayak tibba . Mm sudu vennone kyl hituwe studies vlin psse . Eth mnika oyge status blddi teruna e dream ekt dura na kyl Mm mrm lucky oy vge knk hmba venn ❤ Mm hrim asawen oygen gtt dewl use krnne . Mnika ewa magic ekaa vge . Mm pdm krn velwt oyge product ekk gana status ekk blnn tmy motivation ekk gnne . Ew dkkm vena motivation ine na . Oy attm mt mgem akka knk vge akke . Mm kwdwt ndkpu oyt pudum Trm adryk athivela . Mm ayemt kynne oy tmy mw mechchr lssn kre . Mt mge hiina vlt ynn lssn para hduwe oya akke . Vena aya loku price vlt dewl sell krddi ayd dnne na mt oygenm gnn hitune . Oyge u tube vedio ek dkk mulm dwse oy gana mr visvasayk athi une . Oy ane bonikkek vage . Dkkm badagnnamay hitenne . Ane oy mge akka una nm kyl hiteno akke . Oyge manussakama kyn deata mt kynn veyk na . E trm lssn hitk oyt tyenne . Mge skin eke hm problem ekkm visaduwa oya . Oy skin care gana hdt igena gena apt me dewl kyl dena nisa kisim byk ntuw me dewl use krnn puluwn . Ane oyl prkku vennep ape akkgen products gnn . Ekprk gttot asa hitei . Mt dn skin care vlt inn magician mge beauty hub.❤ Mm mrm adrey oyge voice ekt . Mge hina nivenawa akke ekt . Oyge voice msg mm 10prk vitr ahnw. E trm mt oyw dania Ane akke tnq mt dunn hmdetm . Mm oygen gluta white ek gtta, caratone 2km gtta , lip bam ewt gtta . E hmdekinm mm mrm lssna una . Kisim prshnyk na .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Mm mrenknm oyge hm product ekkm try krnw . Dn ape gdr hmom oyt pissu wtila Mulu family ekm use krnne oyge products . Issr gdr ay mm kisi deyk gnwr kmty nh . Eth oyge dewl gl mm lssn unhm eylge ktwl nknm whil gy . E trm oyge products mru❤ Tnqqw hmdetm😊 Adrey mnik Beauty hub hmdm udinm tynw hdwte . Oyge status hmdm blnomm. ❤❤❤❤❤ Tnqq beauty hub
@Wish761
@Wish761 Ай бұрын
Sudu vela , lasna vela , tharuna venn asa ayt tyna ekm visvasaniiyama tana ape beauty hub❤.. Eka eka hub vge neme beauty hub eken products try krot Life ekm super hub ❤
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
❤❤
@LovelyChrysanthemumFlowe-mq4vw
@LovelyChrysanthemumFlowe-mq4vw Ай бұрын
Hema welawema 4n eka aran balanawa mn akki status dalada kiyala.akki video ekak denma gaman mn balanawa akki puluwan hema welawema.akki harima nihathamani.pelak aya use karana product kiyanne ne harima kuhakai.ahuwahama kiyanne araka kala meka kala kiyala.eth akki ehema ne hemadema apith ekka sheya karagannawa.oyata godaaaak pin akkiyo❤❤
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
❤❤❤
@RukshaniKavindya-m7q
@RukshaniKavindya-m7q Ай бұрын
math akkagen white secret cream eka aran use kara aththata best result thibbah akkagen ganna kalim mn wena thanakin mee cream eka aran use kala eth result thibbe nh mn kaluma kalu kenek mune pimpel godak thibbh mt mawama epah wela akke aththama kivuwoth hitiyr ee tharam muna katha wela thibbe you tube eke akkage vidiyo ekak dakala vidiyo eke dala thibbah contact nb ekata mg ekak dala wp statas dakkiddi mt akka gana wiswasa hithuna ita passe akkage product use kalee aran dawas pahakim withara best result hambuna mn akke k brother soap ekath gaththa eketh kiyanna bari tharam result thibbah supper ❤️❤️ mage mune kurula godak thibbah loku gedi thibbe akkage k brother soap eken ee kurula lapa kalal seroma makuna man akkagenma kbrother soap eka depark aran use kala mage muna mtma epa wela thiyenakota akkage orginal product nisa epah wela thibbh mge muna matama asa hithuna ❤️😘 godak aya kivuwa man lassana wela monawadh pimpel nathi wenna use kare ema kiyala aduma mage muna nisa ma ekka katha nokarapu ayath math ekka katha kala ❤️ ee akka nisama thama 😘❤️ white secret ekenuth ehemma thamah 😘❤️ekath best 😘 orginal product nm ithin beuty hub witharamaii❤️❤️❤️❤️❤️❤️❤️❤️ kisima bayak nathuwa wisawsen pawichchi kalanna puluwan akkage product 😘❤️ k brother soap and white secret cream ee product dekama best product dekak❤️❤️❤️❤️
@RNlife-jm4or
@RNlife-jm4or Ай бұрын
කියන්න වචන මදි අක්කි වයිට් secrets එක හොද කිරීම් එකක් අක්කි ..මට ලස්සන පින්ක් කලර් එකක් ආවෙ මේකෙන් ..මට යන යන තැන අය ලස්සනයි කියනවා .. ඒ ඔයා නිසයි අක්කි ..ඔයා තමයි අපේ මිහිපිට සුරංගනාවි අපිට හැමදේම කියල දෙන ඔයා තව තවත් ලස්සන වෙන්න ඕනෙ ඔයා වගේ අවංක අය හරිම අඩුයි ..තැගි දින්නත් නැතත් අක්කගෙ පරඩක්ට් සුපිරි ඔරිජිනල් ලමයි cream ගන්නවා නම් අපෙ සුරංගනාවිගෙන් ගන්න...ආදරෙයි ❤❤❤❤
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
❤❤❤❤
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
❤❤❤
@MalindiPabasara
@MalindiPabasara Ай бұрын
Athtgatama akka mt akkaw hambune you tube eken ethakot man godak creems gala winasa wela hitiye ithi akke. Man iita passe hewa nathi thanak na hodama orijinal badu ganna thanak akkaw hambuna white secret eke akka kalin karapu video ekakin man godak dewal ahuwa ee ahaddi mt theruna mee akka kiyana vidiyena meya gawa originalma prudukts athi kiyala iita passe man akkawa ad karagena feedbaks ema baluw man iita passe white seecrwt creem eka gaththa aran adata masa 3 akka pahadili wenasak thiyenne mt pihita wechcha devikena oya akke aththatama mama mara sathutin enne oyage thagga gannabalam neme me coment eka damme hadawathinnamai suddiyo oyat goda godaak labenna kiyala pararthana karanawa ❤❤❤❤ aal the best
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
❤❤❤
@Wish761
@Wish761 Ай бұрын
Beauty hub kynne mihipita diwya lokayak . Eke princess oy akke❤. Mt dn lssn skin clr ekk tynw . Mm digtm comment denne mge result ek nisa adrey akke ❤❤❤
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
❤❤❤
@Beautyhub533
@Beautyhub533 23 күн бұрын
❤❤❤
@RNlife-jm4or
@RNlife-jm4or Ай бұрын
Akke mn oyage carotene ekath gththa ..k bothersope
@IshiniSenara
@IshiniSenara Ай бұрын
Best product ❤... mama use karala thiyenawa me akkigen product aragena.🥰🥰🥰🥰kisima skin demej ekak wenne ne.lassana wenna sudu wennaa asa onema kenekta me product baya netuwa use karanna puluwan .✨️high recommend 🥰✨️
@Shaninadee98
@Shaninadee98 Ай бұрын
Notification apu gmn thama balanna awe 🥰🥰😍😍😍 Aththatama akke mm thama igenagnm nisa akkge cream gnn gdk kal purumpurala purala thmh akkigem cream ekak gaththe..mge face ekt kisima cream ekk gewata wdk un nh .eth akkge cream ek arn gewata psse gala sathi 3k wage yankota results enna gaththa..bleaching gewa wge neme eka supirima lassana colour ekk awe.. Hmdm akkgen witharai api gnne 😘😍🥰❤ Wedidewl kiynn on nh akkge products supiri. Akkge me business ek hmdm sarthakawama karagnn akkt shakthiya labenn kyl hadawathinma prarthana krnw 🥰❤😍🫂❤️
@Savithrika1234
@Savithrika1234 Ай бұрын
Mama meka Gatha thuligen ..Eth oyage tharam hoda na.vishwasath naa adarei akkii
@ABCD123-sh3t
@ABCD123-sh3t Ай бұрын
ඇත්තටම මේ ක්‍රීම් එක මාරම හොදයි . මට කොහොමත් තිබුනෙ පැහැපත් සමක්. ඒ උනාට තව ලස්සන වෙන්න කියල ශොප් එකකින් අරගෙන white secret ගෑව 😢ඉස්සෙක් වගේ උනා අන්තිමට කැතම කැතයි .ඊටපස්සෙ මම ඒක ගාන එක නැවැත්තුව හැබැයි ටික දව්සක් යද්දි මට අව්වට පොඩ්ඩක්වත් යන්න බැරිඋනා 😢හරියට ගිනිගොඩක දාල පුච්චනව වගේ මට දැනුනෙ පොඩි අව්වකවත් යන්න බැරුව ගියා . මට තිබුනු පැහැපත් හම නැතුව ගියා අත් කකුල් වල කොරල වගේ ආව .මූනෙ ගෙඩි දැම්ම .මන් ගෙයින් එලියට බහින්න ලැජ්ජාවෙ හිටියෙ . ඒම ඉද්දි අක්කගෙ වීඩියෝ එකක් දැකල මන් මැසේජ් එකක් දාල බැලුව අක්කට. හරියට මගෙම අක්ක වගේ කරන්න ඕනෙ හැමදේම කියල දුන්න මන් ගොඩක් කලබල වෙලා මානසිකව වැටිල හිටියෙ .අක්කගෙ වචන ටිකම ඇති උනා මට හිත හදාගන්න 🙂🌸ඊටපස්සෙ අක්ක කියපු විදියට මන් ට්‍රීට්මන්ට් කරා ඇත්තටම මන් දැන් හිටියට වඩා ලස්සනයි කියල හැමෝම කියනව . කලිනුත් white secret ගාල මට වෙච්ච දේ නිසා මුලින් බයෙන් යූස් කරේ .ඒත් ඇත්තටම අක්කගෙ ක්‍රීම් එකයි කඩෙන් ගත්තු ක්‍රීම් එකෙයි පෙනුම , පාට සුවද පවා ටිකක් වෙනස් .මන් දැන් මාස හයක හතක ඉදම් use කරන්න අරගෙන .මට ඕනෙ colour එක ලැබුනට පස්සෙ මම gluta white එකට මාරු උනා තියන colour එක මේන්ටේන් කරන් යන්න. සතියකට දෙපාරක් තුන්පාරක් වගේ ගාන්නෙ .අක්ක ගාව තියන olive treatment එකත් මරු 🥺සති තුනක් විතර අරගෙන , කොන්ඩෙ සෑහෙන්න වෙනසක් තියේ .හැමදේටම වඩා වටිනම දේ තමයි bleach cream ගාල මූන විනාස කරගෙන මානසිකව වැටිල ඉන්න අයට අක්කගෙ වචනත් ඇති 🙂🌸thank you akkiyoo 🙈🌸ඉස්සර මට ක්‍රීම් ගාල මූන විනාස කරන් කියල කුනුහරපෙන් බයින bf දැන් බන් කියලවත් කියන්නෑ 🤭😂 අක්කගෙ products වලින් එන්න එන්නම ලස්සන වෙන නිසා තමා ඉතිම් 🤭🌸🙈 කොජිසන් body lotion එකත් මරු . මුලු ඇගම එකපාටකට තියාගන්න පුලුවන් .ඉස්සෙක් වගේ කැත සුදක් එන්නෙත් නෑ දකින හැමෝම කියන්නෙ උබේ පාටනම් මරු බන් කියල .🤭මන් වගේම bleach ක්‍රීම් use කරල මූන විනාස වෙලා තිබුනු අපේ ගමේ එකම පව්ලක අක්කල දෙන්නෙක් හිටිය .ඒ දෙන්න බේත් පවා ගත්ත ඒත් හරියට ප්‍රතිපල ඇවිත් තිබ්බෙ නෑ .මන් ඒ අයටත් අක්ක ගැන කීවට පස්සෙ එයාල අක්කගෙන් ට්‍රීට්මන්ට් අහගෙන ඒ විදියට කරල තිබ්බ .දැන් එයාලත් 90% ක් විතර හොද තත්වෙට ඇවිත් .තෑම්ස් අක්කියෝ 🥰🌸😘
@inokadamayanthi6090
@inokadamayanthi6090 Ай бұрын
Akka me cream ekata enne pink whit patakda nikan ara rosa pata vage ehema patakda enne
@nishadigunasinghe7875
@nishadigunasinghe7875 Ай бұрын
Results enna kocchara Kal ynwd namga❤
@ayushagauri7518
@ayushagauri7518 Ай бұрын
Caroton cream and meokkom cream me nngige godak hodai godak hodai
@Wish761
@Wish761 Ай бұрын
Aaah akke tw deyk oyge hama vedio ekem "hi hii .. kyl kynone ek mru ane Mm mrm asay ekt . Alutm update ek tmy onn dn kattiy ahno monwd ganne kyl Ape akka mge kmbula miriknw. Dkkhm kanna hitenolu . E okkom oy nisa . Ekprk mge akkgen products arn blnnko . Asa hitey😊😊.. Akke mm products gnnem oygen vitry . E visavase hmdtm tynw . Adrwyyy mnika❤
@nimusewwandi-kq7qu
@nimusewwandi-kq7qu Ай бұрын
Mn akkige whpp ektath mg demmane.. mn itin bleaching gala sudu wela hitiya kenek 😁 attama bleaching nawattla muna damage nowi sudu wennai oni une..mn akkige white secret ek gtt❤ mn before after photos demm akkit marama sudak ewith tynne pinkish colour ekk kmmul depetten tynoo🤩🤩🤩 hebei akki gdk hodin natural treatment kyl denwne mn sathiykt seryk ewth krnw ek nisa mune kisima kelalakwth neee. Anika tama akki marama friendly 😘😘😘 monwhri deyk ehuwoth hrima adren rep krnw... E wgema order 10k demmth aniwren 10 prakma gift ewnw..kisima kenek ehem krnne nane . Mn akkigen 3rd time me weddi orders dala tynne ❤️ e wgema tama mn akkigen toner ekk order kra akkige issellma ek tibbe ne mn tawa ten deka thunakinm bluw price sehenna wedi..hebei psse akki toner ek gennla dunn. Price ek marama worth... ek nisa me akkige products ehem boru loku prices ne.. Itin thankz petiyo hodma products gdk worth price walta denwata 😘😘❤️
@SureshPriyadarshana-z6r
@SureshPriyadarshana-z6r Ай бұрын
Mulu lowama kuriruy mudal abiyasa😢...................................wanchanikayn sama thanama wes walagena😢...................................ewan samayaka hamuwuna mata dewduwak diwya madalaka wesena❤....................................musa kiyamin aya natha ma mula kaleee......................panaya wimasa adaren dunne mata diwaya osuwaki😊................ siw wasarak pura wihiluwak una namuth minisun idiriyedi mama😢.......duk una edawas pura hadamin nonida....................😢ada eminisun warak nowa dewarak ma deda hari balana warayak pasa pin denawa dewduwa nubata mn biuty hub sannamaya dawasin dawasa babalanna sitha❤❤❤❤.......................🥰🥰🥰🥰🥰🥰❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@Nishshankadilsha
@Nishshankadilsha Ай бұрын
ඕකෙ සීරියල් නම්බර් එක code eka scan කරානම් හරිනෙ එතකොට හොයාගන්න පුලුවන් නේද fake,original
@Beautyhub533
@Beautyhub533 Ай бұрын
@@Nishshankadilsha dan em ba darlin metaa aurudu 5 kata kalin wagenm em puluwan dan dubai eketh scan weno local okogema orginal wagema scan weno dan scan karan system eken hoyana ba same widhata read wenne
@propertysale-nh9ld
@propertysale-nh9ld 4 күн бұрын
​@@Beautyhub533ow..mn kenekgen gaththa..dan muune loku kalu pallamak tiyei.math gaththe scan karala..eth muune pimple 100k witara awa.muuna rathu una...kasanna gaththa..eth sati 2k wage gawa..dan muune loku kalu pallamak ewit.pigmentation ekak wage....dan mokkda akke karanne mekata..pissu wage
@Siva-if9on
@Siva-if9on Ай бұрын
Mn me cream eka gaththa fake cream eka wenna athi...hondata thibuna mage මුහුණ ganna දෙයක් naha...rathupata බිබිලි godak awith dan...
@propertysale-nh9ld
@propertysale-nh9ld 4 күн бұрын
E cream eka open kalata passe sera gadak awada
@nermalignermalig8222
@nermalignermalig8222 Ай бұрын
❤❤❤
@Wish761
@Wish761 Ай бұрын
Hihi beauty hub
@Wish761
@Wish761 Ай бұрын
Akki oy dnnod Oyge hdm de tmy sch yana ayt dena motivation eka . Mge nngi oyge vedio bll dn isnm salli ektu krnw . Oyt kchvhr ay msg krt oya hmotm reply krnw . Akke mm oygen reply ekk enkm mr asawen inne . Mt dn oygem knk vela . Skin ekt hdm recommended ek ape beauty hub ..❤ Oy ape podi ayata exam dws vlt dena wishes, motivation mrm vtinw . බිස්නස් ekkt vd oya manussakmin issrgt ena knk .adrey akke❤...
@Wish761
@Wish761 Ай бұрын
Itin beauty hub eke product gana kyl vdk na Ew fantastic ❤ Oylt try krl bllnn. Ganna ganna asa hiteno Dn nm mr happy eke Confident eken inne . Mkd mt lssn skin ekk tyn nisa . Tnqq beauty hub ❤❤❤❤❤❤❤❤❤❤❤
@SaduniDilhani-t1v
@SaduniDilhani-t1v 4 сағат бұрын
Kiyd akk
@Wish761
@Wish761 Ай бұрын
Surangana lokem manussa loket apu lssna lssn hitk vgem lssn skin ekk tyna surangaviyak nisa mtmge jivithe ayem labuna . ❤ Ad society eke out fit , appearance ekt mrm tnk tunw . Api hmom kmty ape skin ek lssnt tynwt . Mmt thalelu , yellowish skin ekk tyn knk . Mge ath kakul face ekt sapekshawa gdk light . Mm jivothe gdk tan vala apahasuthawt pt una . Mge yaluwo bleach dewl use krl gdk sudu una .🙂 Mm eth nkn face wash , ayurvedic cream use kre . Mm attm sociable knk . Eth mm make up kym de lokuwtm kr . Smhr clrs mt match venne ntuw kttiy issrh lajja una vara gdk tynw . Issr mm kohehri gyhm minissu amuthu sathek vge bluwe 😢💔💔💔💔. Mm mm gana duk una Mm attm lssnakyn de gdk hynknk Itin mm mr pressure ekk hitiye. Me kaledi mge skin eke pimples ennt gtta . Oyl pddk hitnnko mm kchvhr catenn athid . Mm mr vidiyt videwwa , tyna hama products ekkm gtta . Antimt hd na kyl dana danath sudu venn tyn awst bleach cream ekk vena fresh and white aragtta . Dana danama mm gini walata panne . Mm one week vge ek use kr . Mge skin eke vwnsk veegenana awa . Eth mm issr idnm ayurvedic dewl gapu nisa mt side effects enn gtt . Lolkum loku gedi damma . Mm mrm vidiyt videwwa . Hdt tibb skin ek vins krggtte . Psse ek nwttla herbal dewl use krl skin ek recover krgttw . Itin gyzs ek tmy mge history ek 😊.attm kadulu katawk . Mm dn kynn ynne mge jivithe turning point ek gana . Mm jivithe gdk hiina dkk knk . E athren skin ek gana mm gdk care kr . E asse mm u tube innkot eka magical vedio ekk dkka . Attm mm hrim wasanawntay . Mkd eda e vedio ek click nkrnn mm adtt vidavano athi . Mek type krn veleth mm mge jivithet , e vedio ek dkk mohothat adre krnw . Attm mmek bluwm e product eke price ahuwm vedio ek cut krl nkn hitiy . Eth ayem tika dwskt psse mm ayem e akkige number ekt msg ekk dala nkn chat kr . Attmy oyge palaveni msg ekenm mt oyw mr visiyt danuna mage akke ❤. Mm oyt mage akka kynn trm oy gana feeling ekk aweoy me venkm mt krpu dewl nisa . Kmkt kwdwt dkpu nti knkw mechchr trust krmn puluwn d kyn oylt hiteno athi . Eth mayakari mimissunt ek puluwn . Dn tmy mnika mge skin ele lssn mm dkinne. Dn tmy mt mw ayem labenne . Mm mulim oygen gluta white ek gtte. Mt hitgnnwtbri un ..mw dwsin dws lssn una. Tmt one month vge venne dn mge kmbul sosa ptk vel. Hmom kynw jmbu geddk vgelu. Issr mm gnn gtte nti mge crush ek dn mge kmbula mirikl rathy ven ek blno❤😂 Dn tmy deyyne mm aye jivtg venne. Mnika mt ayem pana dunne oy❤😊😊😊. Mm sadakl nayagathi. Mnikh💖😍🤗 dn mm kohe gyt lip balm ek use krl powder krnw vitry. E trmt mm lsdn vel. Issr knn vge blpu ay dn deprk blno. Muuna dihm bln inno. Ane mnika me okk oy nisa 🦋❤👀🖤.. Tnqw soo much. Adreyy ❤ Tq deyk dn ape gdr hmim oyge products argen .mtt hora 😅. Mm k brother , caratone ewt gtta K brother eknm mryuuu. Oy it vd mruuu❤❤❤❤❤❤ Tnww hmdetm adreyy ..❤
@JmsamanmaliJm
@JmsamanmaliJm Ай бұрын
Akki math one
@inokadamayanthi6090
@inokadamayanthi6090 29 күн бұрын
Akke vidio genako
@Wish761
@Wish761 Ай бұрын
Me akkiyo dn mm mrm lssn vel ane . Mtt mw adurgnn ba . E trn mw lssn vela . Hmom ahnw mnwd ganne kyk E sern oya nisa mnika Mm hri aswen oyge products try krnne . Mm skin ek nisa gdk vtil hitpu knk . Issr make up ntuw kohetwt ynne na . Gdrt kttiy awhm mm krnne hngena eka . 😢😒 Mm gdk duk una akke . Mm adrewdis gdk vtila hitiy skin eknisa . Sosa malk venn mt help kre oya . Mm hrim adrey akke oyt . පරිස්සමෙන් hdmtm vd tika krgnn . Akke mm study krn velwt oyge status bll motivation ek gnne . Ew e trm hard. Mm slli ektu krnne oyge creams gnn Mm kwdwt ndkpu oy mt mrm vidiyt visvasa vela . Adrey akke hmdetm Oyge mge jivithem vens kr . Dn mge muuna sosa patayane . Mge besta mw knn hdnw . Hmdm kmbul mirikl rathu vena ek blno . E trm lssny mm dn .e okkom oya nisa . Tnw mnika Hdmetm . Hm devim oya mge lgin dewiyek vge hitiya . Mt mwt nti venwkota varu venn oya hitiya . Kwru mono kiwwt akkige products mruuu❤❤❤❤❤❤ Ew magic ekk vge . Beauty hub hmdm hdwte udinm tunw . Ane akke mt oy vge vemmy oni . Oyw raata hinen penw . Mmt oy vge doll knk vela innw . Oyge manussakamat mm hri adrey Oyge hitha vagem skin ekt mr lssny❤ Anit pages vge neme mt oyw dkk dwsem oy gana visvasayak athuuna E mkd kynn mm dnne na . Oyge voice ek mrm lssny . Eken mw nivenw akke . Mm oyge voice msg 10prk vitr ahnw . Hmdm oy status dls blnw . Oygen gtt kisim dekinmt effects awit na . Jivithe idora kaledi mt labuna vassane oya akka . Hmom mw tni krddi mge dkin ek hduwe oya . Mm ad lssnt innwnm eke pitipsse inne mage akkeoya . Ane mtt oy vge akkkek hitiynm . Mm hrim adrwy mnika oyt Mm caratone , k brother , gluta white , lip bam vge serm try krl tuno Ew gana kyl vdk na ❤ Ape gdr ayt ew gano . Eyltt pudumay Adrey beauty hub❤hmdm
@Wish761
@Wish761 Ай бұрын
Skin care routine ekkt oni hmdem akki l g tynw . Itin lassana lamayine ay prkku venne . Beauty hub rkt msg ekk dl.blnnko Akke me trm oyt adre kattiy ay kyl dnnwd Skin ek labena hdm clr gnn puluwn products tyenne akk lg nisa . Mm creams gnnkot ape yaluwo 10kt gtta . Ew okkom korean ,dubai aya . E country vl hd dewl tibbt mm eylt akkiw prescribed kr . E akk gana mt tyna visvaset . Dn e hmom lssn vela Eka ekkena eka eka pata❤... Akki dn api hmom suddiyo vage . Oy nisa tmy me serama . Mt tyna asawl vlin ekm asamk tmy oyge products okkom ek pr gnnek Dwsaka mm e tanata enw . Ethkn beauty hub adren mtk krnw❤ 😎✨️🦋🦋🦋🦋🦋
@JmsamanmaliJm
@JmsamanmaliJm 28 күн бұрын
Akki Mata one
@Wish761
@Wish761 Ай бұрын
Mage jivithe mm online knkw trust kr nm e akka tmy oya . Mt ivithe labunu dewl vlin hdm deyk tmy mnika oya . Mm attm mentally vatil hitiye . Mge skin ek tikk fair . Eth mm face shave krhm mge skin eke pimples , patches ehem awot mw vinasa una Mm mara dukak vinde ew recover krgnn . Attmy akke mm pudum pressure ekaka hitiye . Mt jivithe epa una Kisim prshnyk tibbe nti mge skin ek e vage damage unhm mt krgnn deyk nti una .😢ethot mm randamly oyge u tube vedio ekk dkke . Dkpu mulm pr mt mrm trust ekk danuna . Akke oyge voice ek mr lssny . E vgen lssn skin ekk oytt tynw. Mge jivithe beautician oya akke❤. Mm vatila innkot mw up kre oyge voice ek ane mnd e voice ek athule mr motive ekk tynw . Mm kynwt neme oyl try krnn akkige products . Ew magic ekk🎉🎉❤❤❤❤❤❤❤❤
@Wish761
@Wish761 Ай бұрын
Attmy me akkige products mr ane Mm gdk asawen ganne Akki kyn vidiytm vada tika krot apit hdm results gnn puluwn . Mt dn meya mgem akka knk vela E trm mm visvasay Mm asm knk akke oya . E vena mkkwt neme oyge manussakamat . Oy krnne බිස්නස් ekk unt e de athule oyge adre apit mrm vidiyt daneno. Mm attm mge jivithe vtil hitiye . Mm issr eliyt enne na gdrt knk awhm . Gyt ikmnt enw . Eth mm akkigen gluta white ekak gtta . Attmy mt mrm lssn clr ekk tynw dn . Mge skin eka dn pink white ekk tyenne . Mge jivithe hmba una lssnam gift eka akke oya . Meka nknm comment ekk neme . Mt jivithe hdgnn gsk udw una . Mm hitnne mt oyw hmba une mge vasanawata . Oy dnnod akke dn ape gdr hmom owa gamw . Ape amma pissu vtila ane . Mm kiww akka magician knk kyl ... E trm oy mru . Mm gdk adrey oyt ...💜🦋 Itin akkigen cream gnn kisim.byk venne epa . Api dana 1st comment ekk unt mt akki gana visvase hdune . Mm dn product gnne akkigen witry . Itin mnika.... hmdetm tnqq ✨️❤
@Wish761
@Wish761 Ай бұрын
Surangana lokem manussa loket apu lssna lssn hitk vgem lssn skin ekk tyna surangaviyak nisa mtmge jivithe ayem labuna . ❤ Ad society eke out fit , appearance ekt mrm tnk tunw . Api hmom kmty ape skin ek lssnt tynwt . Mmt thalelu , yellowish skin ekk tyn knk . Mge ath kakul face ekt sapekshawa gdk light . Mm jivothe gdk tan vala apahasuthawt pt una . Mge yaluwo bleach dewl use krl gdk sudu una .🙂 Mm eth nkn face wash , ayurvedic cream use kre . Mm attm sociable knk . Eth mm make up kym de lokuwtm kr . Smhr clrs mt match venne ntuw kttiy issrh lajja una vara gdk tynw . Issr mm kohehri gyhm minissu amuthu sathek vge bluwe 😢💔💔💔💔. Mm mm gana duk una Mm attm lssnakyn de gdk hynknk Itin mm mr pressure ekk hitiye. Me kaledi mge skin eke pimples ennt gtta . Oyl pddk hitnnko mm kchvhr catenn athid . Mm mr vidiyt videwwa , tyna hama products ekkm gtta . Antimt hd na kyl dana danath sudu venn tyn awst bleach cream ekk vena fresh and white aragtta . Dana danama mm gini walata panne . Mm one week vge ek use kr . Mge skin eke vwnsk veegenana awa . Eth mm issr idnm ayurvedic dewl gapu nisa mt side effects enn gtt . Lolkum loku gedi damma . Mm mrm vidiyt videwwa . Hdt tibb skin ek vins krggtte . Psse ek nwttla herbal dewl use krl skin ek recover krgttw . Itin gyzs ek tmy mge history ek 😊.attm kadulu katawk . Mm dn kynn ynne mge jivithe turning point ek gana . Mm jivithe gdk hiina dkk knk . E athren skin ek gana mm gdk care kr . E asse mm u tube innkot eka magical vedio ekk dkka . Attm mm hrim wasanawntay . Mkd eda e vedio ek click nkrnn mm adtt vidavano athi . Mek type krn veleth mm mge jivithet , e vedio ek dkk mohothat adre krnw . Attm mmek bluwm e product eke price ahuwm vedio ek cut krl nkn hitiy . Eth ayem tika dwskt psse mm ayem e akkige number ekt msg ekk dala nkn chat kr . Attmy oyge palaveni msg ekenm mt oyw mr visiyt danuna mage akke ❤. Mm oyt mage akka kynn trm oy gana feeling ekk aweoy me venkm mt krpu dewl nisa . Kmkt kwdwt dkpu nti knkw mechchr trust krmn puluwn d kyn oylt hiteno athi . Eth mayakari mimissunt ek puluwn . Dn tmy mnika mge skin ele lssn mm dkinne. Dn tmy mt mw ayem labenne . Mm mulim oygen gluta white ek gtte. Mt hitgnnwtbri un ..mw dwsin dws lssn una. Tmt one month vge venne dn mge kmbul sosa ptk vel. Hmom kynw jmbu geddk vgelu. Issr mm gnn gtte nti mge crush ek dn mge kmbula mirikl rathy ven ek blno❤😂 Dn tmy deyyne mm aye jivtg venne. Mnika mt ayem pana dunne oy❤😊😊😊. Mm sadakl nayagathi. Mnikh💖😍🤗 dn mm kohe gyt lip balm ek use krl powder krnw vitry. E trmt mm lsdn vel. Issr knn vge blpu ay dn deprk blno. Muuna dihm bln inno. Ane mnika me okk oy nisa 🦋❤👀🖤.. Tnqw soo much. Adreyy ❤ Tq deyk dn ape gdr hmim oyge products argen .mtt hora 😅. Mm k brother , caratone ewt gtta K brother eknm mryuuu. Oy it vd mruuu❤❤❤❤❤❤ Tnww hmdetm adreyy ..❤
@sachinihasanka8361
@sachinihasanka8361 Ай бұрын
@thamalikudamaduwa1601
@thamalikudamaduwa1601 Ай бұрын
❤❤
@ChamilPrasad-z5j
@ChamilPrasad-z5j Ай бұрын
❤❤❤❤
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Top 10 Best Whitening Cream In The World | සුදු වෙන්න තිබෙන හොදම ආලේපන 10
5:19
Sonduru Gaweshaka - සොඳුරු ගවේෂක
Рет қаралды 928 М.
මගේ Face Cream එක​ ❤️
17:13
Samitha Mudunkotuwa
Рет қаралды 833 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.