කවුරුත් සුදු වෙන්න හොයන carotone cream එක හොදයිද?/ අතුරු ආබාධ නැද්ද?/දිගටම use කරන්න හොදයිද? 🤷‍♀🥰

  Рет қаралды 6,602

Life With Apsara

Life With Apsara

Күн бұрын

Пікірлер: 54
@JayasingheShavindi
@JayasingheShavindi Ай бұрын
තාවකාලික results එකකට මේ වගේ ජරා cream ගාන්න එපා. Cream එකට වඩා වියදමක් යන්න පුළුවන් results එද්දී 😂. ලංකාවේ හමට ඕවා ගැලපෙන්නේ නෑ
@PRINCESSGIRL-u1i
@PRINCESSGIRL-u1i Ай бұрын
අනිවාරෙන්ම
@PramoMashi
@PramoMashi 26 күн бұрын
මන් මේක use කරා...ටික කාලයක් ගියාම මූන පිච්චිලා වගෙ කලු උනා...ක්‍රීම් වලට වඩා වියදමක් ගියා ඒක හොද කරන්න....... කාටවත් recommend කරන්නෙ නැ මමනම්
@nishadishamila6358
@nishadishamila6358 Ай бұрын
ඔයාලා carotene එක ගන්නවනම් beauty with thuli කියන page එකෙන් විතරක් ගන්න.දැනට ලංකාවේ original product තියෙන එකම තැන ඒක.
@user-Ishu-f4y
@user-Ishu-f4y Ай бұрын
Eken aran tama muna kagena inne man whate scekeret eka gala
@nishadishamila6358
@nishadishamila6358 Ай бұрын
@user-ireshii අහ් ඒකෙන් අරගෙනත් එහෙම උනාද?🤔🤔
@RNlife-jm4or
@RNlife-jm4or 28 күн бұрын
අපොයි ඕවා ගාන්න එපා අනේ ඔරිජිනල් ඔරිජිනල් කිවවට ඔක්කොම බිලිචින් තමයි සුදු වෙන්න ඕන නම් නෙතු බියුටි කියලා ගහල බලන්න එන⁣ෙ කරිම් එකක් ගැන කියනවා ..❤​@@nishadishamila6358
@user-Ishu-f4y
@user-Ishu-f4y 10 күн бұрын
Ow
@HasiniHewagama-lc7pv
@HasiniHewagama-lc7pv Ай бұрын
මමත් use කරන්නේ ඕක තමයි... තාම කිසිම ප්‍රශ්නයක් නෑ මටනම්.. ලස්සන කහ පාටක් එනවා... හැබැයි මම cream එක ගත්තේ ලංකාවෙන් නෙමෙයි...
@tharukiperera9342
@tharukiperera9342 11 күн бұрын
Oya gaththe koinda dr.mata dubai walin ekk hambuna ehe ewa hodaida
@RakshanaRakshanabegum
@RakshanaRakshanabegum Ай бұрын
Ai oya malajarawa recommend karanne owa gawama muna winsa wenawa
@DilkiApsara-qu7hx
@DilkiApsara-qu7hx Ай бұрын
Video eka hariyata balanna dr mn katawath cream eka use krann kiyla recommend karala na mn hithanne oya video eka end wenkan balala na
@MadhuMadhu-xy1or
@MadhuMadhu-xy1or 11 күн бұрын
අනේ මන්දා නංගී mn mery krla ne man meka gtta man rahas ප්‍රදේශය ye gewa den kalu වෙලා matq fatta aul නංගී den mn mokda krnne docter ට pennuwe vitemin e bonna kiuwa eth හරි ne mn biuwa pls මට kalu gthiya එතැන nethi wenna ganna දෙයක් kiynnko පින් oyta '
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 Күн бұрын
ammo pissuda rahas pradeshaye kisima cream ekak ganna hoda na. Ethana godak සංවේදි. සෝදනකොට වුනත් බේබි සබන් ඇඓන්න වෙන සබන් ගාන්නත් හොද නැ.Me cream eka godak sarath ekka bleaching godk ehema eke gawe ai🥵
@MadhuMadhu-xy1or
@MadhuMadhu-xy1or 23 сағат бұрын
@ishuthilakarathna8057 එච්චර හිතුවේ නැ.. අනේ මට den ගොඩක් වේදනාවයි.. අනේ මම මොකද්ද කරන්නේ මෙකට
@prasadiwijerathna6891
@prasadiwijerathna6891 Ай бұрын
Athtahtama nodanna dewal gdk dangatta.❤❤❤❤
@DilkiApsara-qu7hx
@DilkiApsara-qu7hx Ай бұрын
Anee thanks darling ❤️
@Mega-s1b
@Mega-s1b Ай бұрын
Oka gann ep kuruth😊
@thiliniasanka2951
@thiliniasanka2951 Ай бұрын
Dilki mama Thilini mis dikwalle shool eke mawa matakada 🥰🥰🥰
@DilkiApsara-qu7hx
@DilkiApsara-qu7hx Ай бұрын
Ane teacher me oyada ai mathaka naththe.mage Instagram ekata msg ekak dannako🥹❤️
@madushanigayathri9763
@madushanigayathri9763 5 күн бұрын
akka kohenda gaththe cream eka
@DilkiApsara-qu7hx
@DilkiApsara-qu7hx 3 сағат бұрын
Lankawen newey dr 🥰
@chenayadulkini9200
@chenayadulkini9200 Ай бұрын
Oya issaea use krapu face cream eka mokdda dear..
@PRINCESSGIRL-u1i
@PRINCESSGIRL-u1i Ай бұрын
මන් ඕක ගෑවා කසල කසල ඉදිමුනා මගෙ මූන😢මට ඇලජි වෙන්නෑ සාමාන්‍යයෙන් හිතාගන්න බෑ.අනේ හැමෝටම හරියන්නෑ හමට ලෙඩ නැතුව පැහැපත් වෙන්න දේවල් තියෙනවා.ඕවගෙ අඩන්ගු වෙන්නේ බෝතලේ ගහල තියෙන ඒවම නෙවේ😢
@DilkiApsara-qu7hx
@DilkiApsara-qu7hx Ай бұрын
Cream eka nwaththapu eka hodai dr 🥰
@ShamaleShamale-qk9lz
@ShamaleShamale-qk9lz Ай бұрын
Oke original eka best lassana colour ekak enne yellow colour ekak mama use karanawa mge pimples hoda una .mata nm hodatama hodai me cream eka ❤
@GaweshBaba
@GaweshBaba Ай бұрын
ලංකාවේ හොද නිෂ්පාදන වලට හුරු වුනානම් හොදයි .මේවා වෙනත් රටවල ඒවා අපිට දෙයක් වුනොත් කවුරුත් වග කියන්නේ නැ නේද.
@Shinysayn-rf6qk
@Shinysayn-rf6qk Ай бұрын
Akke glutawhite hodaida body cream eka
@GayanFreefire-p9w
@GayanFreefire-p9w Ай бұрын
Meka used krnn ep. Mn used kre 3month wge ita passe sudu una habai ita passe face ek rathu wenna gaththa 😢 rathu wela kalu wenawa 😢
@MenuFonseka
@MenuFonseka Ай бұрын
Oya malajarawa gnna epa bn
@ThiliniTharuka-c9c
@ThiliniTharuka-c9c 28 күн бұрын
Ane oka nm kawruth use karanna epa oka monawa una th jarawak
@thiliniasanka2951
@thiliniasanka2951 Ай бұрын
Oya dakkat godak satutui
@DilkiApsara-qu7hx
@DilkiApsara-qu7hx Ай бұрын
Ane matath harima sathutuy misst mawa mathak thibuna eka gana 🥹❤️
@thiliniasanka2951
@thiliniasanka2951 Ай бұрын
​@@DilkiApsara-qu7hxoyage namber eka ganne kohomada
@DilkiApsara-qu7hx
@DilkiApsara-qu7hx Ай бұрын
miss bio eke link eka thiyenawa instagram eken mata msg ekak danna.
@wennuwan6651
@wennuwan6651 Ай бұрын
Dr man oka use kara.ane mage. Niuapothu diburu una.oyage ehema une nedda ane hoda results tibba,eth man neweththuwa e nisa
@DilkiApsara-qu7hx
@DilkiApsara-qu7hx Ай бұрын
Mage ehema une na dr eth oya cream eka nawaththapu eka hodai 🥰
@Vinu2009-taffy
@Vinu2009-taffy Ай бұрын
❤❤
@DilkiApsara-qu7hx
@DilkiApsara-qu7hx Ай бұрын
❤️❤️
@ThathsaraniChamo
@ThathsaraniChamo Ай бұрын
Akka me cream ek use krn product ekkd akka😊❤
@DilkiApsara-qu7hx
@DilkiApsara-qu7hx 28 күн бұрын
Ow dr man use karala bluwa🥰
@shanikakumar9695
@shanikakumar9695 Ай бұрын
නංගි නියපොතු කහ පාට වෙනවා නේද ඔය ක්‍රිම් එකට😢
@DilkiApsara-qu7hx
@DilkiApsara-qu7hx Ай бұрын
Magenam une na eth samahara ayata wela thiyenwa.use karnn epa dr❤️
@ChethanaWeerasingha
@ChethanaWeerasingha Ай бұрын
මාස 3ක් එක දිගට ගාලා ඊටපස්සේ සතියකට දවස් දෙකක් වගේ ගාන්න කිව්වාට මාස 3න් පස්සේ අතුරු ආබාධ එන්න පුලුවන්ද
@SasidiManchana
@SasidiManchana Ай бұрын
Mewa ganna epa thanikara bleaching , Hoda products aragena skin care ekak patan ganna ,
@Piyu516
@Piyu516 Ай бұрын
Akke ඔයා කැරටෝන් එක ගත්තේ කොහෙන්ද
@DilkiApsara-qu7hx
@DilkiApsara-qu7hx Ай бұрын
Lankawen newey nangi 🥰
@pathiragepushpakumara8151
@pathiragepushpakumara8151 13 күн бұрын
අපෙ ගෙවල් පැත්තෙ තියෙනො
@pathiragepushpakumara8151
@pathiragepushpakumara8151 13 күн бұрын
මගෙ යාලුවෙක් ගෑවා එයා දැන් එක ගාන එක නවත්තලා තියෙන්නෙ
@pathiragepushpakumara8151
@pathiragepushpakumara8151 13 күн бұрын
කාටද ඔනි
@hirusadu7464
@hirusadu7464 Ай бұрын
ml 350 cream eka kiyda nangi
@DilkiApsara-qu7hx
@DilkiApsara-qu7hx Ай бұрын
Ekanam danne na dr lankwen newey gaththe 🥰
@dilkiniraa7583
@dilkiniraa7583 Ай бұрын
Meka bleaching da dr😊❤
@KaushalyaFernando-t8e
@KaushalyaFernando-t8e Ай бұрын
Ow bleaching. Original fake kiyala ekak na okoma bleaching
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН