Why AstraZeneca and Pfizer ?

  Рет қаралды 962

SM e-Nursing

SM e-Nursing

Күн бұрын

Пікірлер: 16
@rangaroshan1134
@rangaroshan1134 3 жыл бұрын
Mis oyge video nam godaak wadagath
@sameerabro239
@sameerabro239 3 жыл бұрын
ඔන්න මම ඔයාව sub කලා 👍👍👍👍
@shaanishara5704
@shaanishara5704 3 жыл бұрын
Thanks...good information...
@chefashoka2121
@chefashoka2121 3 жыл бұрын
Good topics..madam..I subscribe.good luck❤️
@rarunachalam8211
@rarunachalam8211 3 жыл бұрын
👊 great akke. Keep it up.
@lahiruprasad1173
@lahiruprasad1173 3 жыл бұрын
Oya hinissunta hedena leda roga gena. Videos dala a dewal gena minissunwa denuwath karana aka godak hodai. Akata tnx, hebei oya vaccine walin aethiwana digu kalina side effects gena thawama hariya ta research karala nahe neda? A nisa oya vaccine walin a wage side effect awoth, DNA wala wenas vim unoth a dewal walata hari prathikarayak soya ganna kochchara kalayak giyath beri wenna puluwan, a nisa 60 years walin wedi ayata vaccine aka dunnata nam kamak nahe, a ayage immunity aka adu wenna puluwan hekiyawa wedi nisa. Namuth school lamantai, 18 years wedi ayatai. Vaccine aka denna kalin hariyata a gena research akak karala. Eta passe
@lahiruprasad1173
@lahiruprasad1173 3 жыл бұрын
... Vaccine aka dunnanam hodai kiyala mata hithenawa. A widiye side effect podi lamanta awoth pau ne, mokada me wage dewal loke wenakota anith Countrys gena, ayala kiyana dewal hema dema apita vishwasa karanna amarui. Oya vaccine hadaddi aka serayak check karana welawaka 100 kata vaccine aka dila a ayagen 27k hari 24 k hari meruna. Ahema deyak news walin man dekka.
@SMeNursing
@SMeNursing 3 жыл бұрын
ඔව් සර් ඔයා කියන එක ඇත්තක් වෙන්න පුලුවන්ම. විශේෂයෙන්ගේම වීඩියෝස් වලින් මම දැන්වත් කරන්නෙ ලෝක සෞඛ්‍ය සංවිධානය, වසංගත විද්‍යා ඒකකය , සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්්‍යාලය වගේ සංවිධාන වලින් දැනට තහවුරු කරලා තියන ප්‍රතිඵල හා සොයා ගැනීම්.මේ වීඩියෝ වලදී මම කියන දෙයක් තමා දිගු කාලීන අතුරු ප්‍රතිඵල ගැන පරීක්ෂණ තවමත් පරීක්ෂණ මට්ටමේ පවතිනවා කියන එක.ඒ වගේම ඒන්නතක් සමාජයට මුදා හරින්න කලින් තුන්වන මට්ටමේ පරීක්ෂණ කීපයක්ම කරනවා ඒ වගේම අතුරු ආබාධ , ක්‍රියාකරන ආකාරය පිලිබද දීර්ඝ කාලීන Research කරනවා. මේ පරීක්ෂණ දැනටමත් ශ්‍රි ලංකාව තුලත් ශ්‍රි ජයවර්ධන විශ්ව විද්‍යාලයේ සිදු කරනවා. එන්නතක දීර්ඝ කාලීන ප්‍රතිඵල අද්‍යනයට ඉතා දීර්ඝ කාලයක් ගතවෙනවා.කාලයකට ඉහතදී ඇති වුන ඉන්ෆුවෙන්සා වෛරසයට විරුද්ධවත් හැදුනු එන්නත හැදුනේ මේ විදියටම තමයි. ඉතින් දැනට WHO කියන විදියට එන්නත් කරනයේ ප්‍රශ්ණයක් නෑ . ඒ ගැන සමාජය දැනුවත් කිරීම හා Updates ලබා දීම තමයි මම කරන්නෙ🙂🙂
@lahiruprasad1173
@lahiruprasad1173 3 жыл бұрын
Oya me vidiha ta videos Dana aka gena mama oyata weraddak kiyanne nahe. Oya hoya ganna hema thoraturakma upload karanna. Vaccine aka gaththa th apita virus aka hedenawa nam , mata hithena vidihata oya vaccine warga virus ake prabeda wenas una welawata active wenne nahe kiyala i. Mokada Pfizer vaccine aka USA wala ayata deddi ahe tibuna aelfa nisa a welawe USA wala corona rogin godak adu una. Aka mamath pili gannawa. Ath den delta aye wediwenawa. Thawa issarahata oya virus ake RNA wenas wela nawa prabeda godak Anna puluwan. A weddi a deta muhuna denna apita thawa vaccine warga godak hadana wei. Virus aka kawada ... Hari durwala wela virus prabeda aluthin hadana beri una dawasa wenakan apita vaccine hadanna wei....
@lahiruprasad1173
@lahiruprasad1173 3 жыл бұрын
Pfizer vaccine aka ochchara hodai nam, den USA wala delta virus aka wedi une kohomada?
@SMeNursing
@SMeNursing 3 жыл бұрын
vaccine ekakin virus eka spread karana eka nawattala danma bh.kenek Vaccine eka aran Safety precautions follow kale natam virus eka Infected wenna puluwan
@chathurabuddika6083
@chathurabuddika6083 Жыл бұрын
@@SMeNursing 😁😁😁
@HealthGen
@HealthGen 3 жыл бұрын
👍👍❤️
@deshanjeewantha6978
@deshanjeewantha6978 3 жыл бұрын
Pfizer එන්නතේ මාත්‍රා 2කම එකයිද.. නැත්තම් වෙනස්ද.. sputnek v එකේ මාත්‍රා දෙක වෙනස්නෙ.. එ වගේ වෙනස්ද pfizer එකත්..
@deshanjeewantha6978
@deshanjeewantha6978 3 жыл бұрын
🤔🤔🤔🤔🤔??????
@SMeNursing
@SMeNursing 3 жыл бұрын
ow eke doses dekama ekak
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
IV cannulation Procedure | Sinhala|
5:20
SM e-Nursing
Рет қаралды 4,6 М.
China's Hard Blow to Putin / Redistribution of Ukraine
13:58
NEXTA Live
Рет қаралды 832 М.
30-årsfesten - Hela Föreställningen
3:01:54
Galenskaparna och After Shave - Official
Рет қаралды 1,2 МЛН
Why You Shouldn't Resist Watching P*rn
20:03
HealthyGamerGG
Рет қаралды 1,7 МЛН
Probiotics Benefits + Myths | Improve Gut Health | Doctor Mike
8:22
Doctor Mike
Рет қаралды 2,7 МЛН
危险的富贵:赵薇的难言之隐
42:49
二爷故事
Рет қаралды 1,2 МЛН
How to Kick Your P**n Habit in 35 Minutes
35:54
HealthyGamerGG
Рет қаралды 550 М.
IV cannulation|Theroy |Sinhala Presentation
16:53
SM e-Nursing
Рет қаралды 15 М.
Anatomy of Kidney|Anatomy For Nurses|By Sarani Malshani
16:49
SM e-Nursing
Рет қаралды 7 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН