No video

Distribution board wiring in Sinhala./House wiring tutorial

  Рет қаралды 740,863

SL Easy Work

SL Easy Work

Күн бұрын

This video about Distribution board wiring in Sinhala./House wiring tutorial.
මේ වීඩියෝ ඵකෙන් පැහැදිලි කරන්නේ (Distribution Board) ඵක කරන ආකාරයයි.
ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
විදුලි කාර්මික ශිල්පය
ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
ජලනළ කාර්මික ශිල්පය
වඩු වැඩ ශිල්පය
නව නිපැයුම් නිර්මාණ
ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
රෙසින් නිර්මාණ
මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
single phase DB wiring diagram single phase meter wiring diagram energy meter
MCB connection input and output real ।। MCB connection
How to MCB Box connection ।। distribution MCB box connection ।। ELCB/RCCB, DP/SP MCB connection
ELCB/RCCB ।। How to work ELCB/RCCB ।। ELCB/RCCB Connection ।। ELCB/RCCB VS MCB
How do distribution boards work?
A distribution board (also known as panelboard, breaker panel, or electric panel) is a component of an electricity supply system that divides an electrical power feed into subsidiary circuits, while providing a protective fuse or circuit breaker for each circuit in a common enclosure.
A distribution board DB is where the electrical supply is distributed from within the building home. The main supply cable comes into the board and is then distributed to the breakers and from there to all the circuits lights fan plugs etc. various sizes of distribution boards are available.
Miniature Circuit Breaker (MCB) automatically switches off electrical circuit during an abnormal condition of the network. means in overload condition as well as faulty condition. nowadays we use an MCB in low voltage electrical network instead of a fuse MCB is much more sensitive to over current than fuse.
Residual Current Breaker (RCB) works on the assumption that the current going to the electronics device must come out from the neutral wire if there is no other way for current flow. In simple words RCB measures the current going inside the connected device and coming out from the device.
Keyword:
Distribution DB box wiring diagram
single pole MCB connection
MCB fitting in box
mcb box connection
3 pole mcb connection
4 pole changeover switch wiring
single phase changeover connection
3 phase distribution DB box wiring diagram
MCB box connection in Sinhala
mcb connection in Sinhala
Legrand distribution board
circuit breaker
RCCB wiring connection
rccb wiring connection
Schneider electric contactor
contactor working animation
electrical Sinhala
house wiring
House wiring Sinhala
wire connection
home wiring
circuit diagram
basic electrical
single phase wiring Sinhala
Distribution board wiring sinhala
mcb baker sinhala
Trip switch
main switch
Trip switch sinhala
main switch sinhala
how to wire
how to check
wiring
diagram
DB wiring
house wiring tutorial
how to test trip switch
earth wire
neutral wire
Live wire
If you like my channel
Like
Share
Comment
Subscribe
#HouseWiring #DistributionBoard #Wiring

Пікірлер: 1 200
@manjulamanjula6394
@manjulamanjula6394 3 жыл бұрын
ඔබගේ ඉගැන්වීම බොහොම හොඳයි හොඳට තේරුම් කරලා දෙනවා දිගටම කරන්න අපිට අවබෝධයක් ලැබෙනවා
@nilamdeenlokeesh7078
@nilamdeenlokeesh7078 2 жыл бұрын
මේක හැම කෙනෙකුටම අත්‍යාවශ්‍ය දෙයක් ගැහැනු පිරිමි කියලා භේදයක් නෑ හැම ගෙදරකම හැම කෙනෙක්ම මේක පොඩ්ඩක් ඉගෙන ගන්න බලන්න හරි සුළු දෙයක් තියෙන්නෙ හොඳ අවබෝධයෙන් කරගන්නවා nadadena කාටත් කාටත් ප්‍රයෝජනයක් ඔබතුමාට බොහොම ස්තුතියි මේ වගේ වැඩසටහනක් කරනවට
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@harshakumara1255
@harshakumara1255 2 ай бұрын
ගොඩක් wadinawa
@maragodagekrishantha2982
@maragodagekrishantha2982 Жыл бұрын
හරිම පැහැදිලියි. හොදට තේරෙනවා බොහෝම ස්තූතියි සහෝදරයා
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@shaggyaofficial4163
@shaggyaofficial4163 3 жыл бұрын
ඇත්තටම හරිම සරල විදිහට කියලා දුන්න බොහෝම ස්තූතී 🙏
@KasunIshara
@KasunIshara 3 жыл бұрын
නියමෙට පැහැදිලි කරා, thanks❤️👍
@ymmskyapa9051
@ymmskyapa9051 2 жыл бұрын
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් හොඳ ඉදිරිපත් කිරීමක් හදවතින්ම සුභ පතනවා
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@JayangaRuchira
@JayangaRuchira 18 күн бұрын
නියම වැඩසටහනක් බොහොම ස්තුතියි
@sleasywork
@sleasywork 17 күн бұрын
👍👍👍
@lasanthachamara6342
@lasanthachamara6342 2 жыл бұрын
හරිම වටින වැඩසටහනක්.. හොදට පැහැදිලි කරලා දෙනවා.. ඔබට යහපතක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි..😍🙌🙌👍👍💪💪💐💐💐
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks Budusaranai
@AthulaBroElectrical
@AthulaBroElectrical 10 ай бұрын
Ask me anything about house wiring. Thanks and best regards
@indurangasandeepahti1510
@indurangasandeepahti1510 3 жыл бұрын
නිහතමානී කොල්ලෙක් බුදු සරණයි .
@AthulaBroElectrical
@AthulaBroElectrical 10 ай бұрын
Ask me anything about house wiring. Thanks and best regards
@rohanamudalige4675
@rohanamudalige4675 11 ай бұрын
පරිපත සම්බන්ධව කිසිම දැනුමක් නැති කෙනෙකුට උනත් ඔබ තුමාගේ මේ ඉගැන්වීමෙන් හොඳ අවබෝධයක් ගන්න පුලුවන්. දීර්ඝ කාලීන පුහුණුවක් විනාඩි කිහිපයකින් හොඳින් අවබෝධ වනසේ කියල දුන්න. ඔබ තුමාට සුබ අනාගතයක්..
@sleasywork
@sleasywork 11 ай бұрын
Thanks
@menuscookingmakeup2091
@menuscookingmakeup2091 2 жыл бұрын
ඔය අන්ලයික් දාපු උන් කුහක සත්තු වගෙයක් මොකද දෙයක් කියලා දෙනකොට උන් කැමති නැහැ තව කෙනෙක් එක ඉගෙන ගන්නවාට උන්ට ගිනි කන්න බැරිවෙනවා හින්දා
@sleasywork
@sleasywork 2 жыл бұрын
Yes brother
@padmakumarajayanetti560
@padmakumarajayanetti560 7 күн бұрын
Yes, you are correct ! He does his social duty! ❤❤
@Srilankajs47
@Srilankajs47 Жыл бұрын
මල්ලි වීඩියෝ මාර වැදගත් මොකක්ද ඔයාගේ වීඩියෝ බලල තමයි මම තනියම මගේ ගෙදර වයරින් කෙරේ
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@Srilankajs47
@Srilankajs47 Жыл бұрын
Wayarin kara
@bandulasamarakoon4205
@bandulasamarakoon4205 2 жыл бұрын
පැහැදිලි කිරීම් ඉතාම හොදයි. විශාල අව බොධයක් ලබා ගත්තා. ගොඩාක් ස්තුතියි .
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@AthulaBroElectrical
@AthulaBroElectrical 10 ай бұрын
Ask me anything about house wiring. Thanks and best regards
@thilakelectricals1861
@thilakelectricals1861 Жыл бұрын
මුල ඉඳලම ගොඩක් වැරදි දේවල් කියල දෙන්නෙ බලල වැඩක් කලොත් දෙය්යගෙම පිහිටයි
@PriyankaLiyanage
@PriyankaLiyanage 2 жыл бұрын
හරිම පැහැදිලිව ඉතාම හොදට පැහැදිලි කරා ස්තුතියි. පරිපථ අනුව ට්‍රිරිප් එකක් තෝර ගත්ත ආකාරයත් පැහැදිලි කරන්න
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ok
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 Жыл бұрын
අතිශය වැදගත්. Thanks lot 🙏💛💐
@AthulaBroElectrical
@AthulaBroElectrical 10 ай бұрын
Ask me anything about house wiring. Thanks and best regards
@galaxy_110
@galaxy_110 3 жыл бұрын
Outstanding Presentation 👍 clarity and brevity is the most. No boasting . Thanks Malli
@galaxy_110
@galaxy_110 3 жыл бұрын
Earth වයර් එක distribution board එකට සම්බන්ධ වෙන්න ඕනමද ? හේතුව පැහැදිලි කරන්න.
@AthulaBroElectrical
@AthulaBroElectrical 10 ай бұрын
Ask me anything about house wiring. Thanks and best regards
@dumindha21
@dumindha21 3 жыл бұрын
කාලයේ හැටියට ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.. වැරදි ඇති ඒත් අපි ටිකක් හෝ අවබෝධයක් ගත්ත..ස්තූතියි..
@rahmanbhai1523
@rahmanbhai1523 Жыл бұрын
මේ වීඩියෝ එක වැදගත් කියල හිතෙනවනම් නෙමේ සහෝ අනිවාර්යෙන්ම වැදගත් වෙනවා බොහොම ස්තූතියි සුපිරි පැහැදිලි කිරීම🤩🤩🤩
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@asankapathirana2399
@asankapathirana2399 3 жыл бұрын
සුපිරිම වීඩියෝ එකක් මල්ලි සෑහෙන ආසාවෙන් හිටියේ ඉගෙන ගන්න ගොඩක් ස්තුතියි ඔයාට ජය වේවා.....
@pubuduprashakthi9970
@pubuduprashakthi9970 3 жыл бұрын
Zs4?
@manidu9282
@manidu9282 3 жыл бұрын
නියමට පැහැදිලි උනා Thank you
@manjulaupuli2624
@manjulaupuli2624 Жыл бұрын
බොහොම වටිනා වීඩියෝවක්👍 විදුලිය සමග වැඩ කිරීමේදී බොහෝ අයගේ දැනුම මදිකම හේතුවෙන් ඒ සදහා භියක් දක්වනවා.ඔබ බොහොම පැහැදිලිව දැනුම ලබා දෙනවා.ඒ වගේම බෙු්කර් තුලින් ඇම්පියර් ගනන වෙනස් වන ආකාරය සහ ⁣බල්බ් සහ ප්ලග් පොයින්ට් යොදන ආකාරයද පැහැදිලි කල හැකි නම් ඉතාමත් වටිනවා.👏👏👏
@sleasywork
@sleasywork Жыл бұрын
Video ekak karala athi balanna
@gunadasawickramasinghe872
@gunadasawickramasinghe872 3 жыл бұрын
හරිම වැදගත් නොදන්නා දේවල් ඉගෙන ගත්තා ඔබට බොහෝම ස්තුයි.
@buddhimashalintha3982
@buddhimashalintha3982 3 жыл бұрын
Niyamai kolla.watina video ak
@chamaramadhushanka1213
@chamaramadhushanka1213 2 жыл бұрын
හොඳට තේරුම් කරලා දෙනවා... Thank you! Distribution board එක සවිකරන්න සුදුසු තැනක් තිබේද? බොහෝවිට සාලයේ නේද සවිකරන්නෙ ?
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ow
@garusingechaminduyasithgar1675
@garusingechaminduyasithgar1675 3 жыл бұрын
Db බෝඩ් එක වයරින් කරන විදිය ගැන කලින් දැනන් හිටියෙ නෑ.කාර්මිකයෙක් ඇවිල්ල වයර් සෙට් කරනකොට මැජික් වගේ මොකුත් තේරුනේ නෑ.අද දැන ගත්තා .කොහොමද db බෝඩ් එක වයරින් කරන්නෙ කියලා.thanak you.ඉස්සරහටත් මේ විදියට වීඩියෝ කරන්න .good luck👍👍👍
@gamenawigarahna3437
@gamenawigarahna3437 3 жыл бұрын
Gta
@vimukthiherath7810
@vimukthiherath7810 2 ай бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. ඔබට සුභ පැතුම්🎉
@sleasywork
@sleasywork Ай бұрын
Thanks
@ayominilushika6860
@ayominilushika6860 3 жыл бұрын
හරිම අාසාවෙන් බැලුව. නිියමයි.
@dhayarathnasobanahmdi5894
@dhayarathnasobanahmdi5894 3 жыл бұрын
දැනුම වර්ධනයට උපකාරක පන්ති සදහා සහය ලබා දීම වෙනුවෙන් ස්තූතියි.
@asirisampath8470
@asirisampath8470 11 ай бұрын
ඉතාමත් වටිනවා ඔබගේ පැහැදිලි කිරීම... තෙරුවන් සරණයි ඔබට..!!🙏🙏♥️
@sleasywork
@sleasywork 11 ай бұрын
Thanks
@AthulaBroElectrical
@AthulaBroElectrical 10 ай бұрын
Ask me anything about house wiring. Thanks and best regards
@pasindukumara5427
@pasindukumara5427 2 жыл бұрын
ගොඩක් වටිනා brother ඔයාගේ මේ වැඩ සටහන් දිගටම කරගෙන යන්න
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks brother
@sumithsusantha5627
@sumithsusantha5627 2 жыл бұрын
උත්සාහය අගය කරනවා.... IEE Regulations වලට අනුව කියලා දෙනවනම් තවත් වටිනවා.. good luck.
@sleasywork
@sleasywork 2 жыл бұрын
👍
@yasaswidanapathirana9656
@yasaswidanapathirana9656 2 жыл бұрын
@@sleasywork @sl
@nishanthawijayarathna8130
@nishanthawijayarathna8130 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්. පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන.... කිසිම විටෙක අර්ත් වයර් වලින් බස්බාර් එකක කාර්ය කරන්න එපා. ඒ වගේම MCB බ්‍රේකර් වලටත් IN කරන්න ඕන උඩින් OUT කරන්න ඕන යටින්.
@Sandun2993
@Sandun2993 Жыл бұрын
එතකොට L එකයි N එකයි ටිප් සුවිච් එකට දෙන්න ඕනත් උඩ පැත්තෙන්ද.🙄
@MrThusharaindika
@MrThusharaindika Жыл бұрын
මීටරෙන් එන වයර් එක main switch එකේ යටින් දුන්නොත් මොකද වෙන්නේ ?
@jayashanlakshitha9419
@jayashanlakshitha9419 3 ай бұрын
හරිම පැහැදිලියි කියල දෙනවා😍❤️👍👌👌
@sleasywork
@sleasywork 3 ай бұрын
Thanks
@ruwankumaradunuthilaka3112
@ruwankumaradunuthilaka3112 2 жыл бұрын
ඉතාමත් සරලව තේරුම් ගැනීමට පහසු ලෙස කියාදෙනවා, හරිම වැදගත් වැඩසටහනක්,බොහොමත්ම ස්තුතියි ඔබ‍ට.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@malakasandeep4271
@malakasandeep4271 2 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක්❤️❤️❤️❤️❤️
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@weerarathnasajith6507
@weerarathnasajith6507 3 жыл бұрын
Me Vidio Eka Godak Watina vidio ekak. Thank you very much. "Gedra Teyena Plug Base ganata / Bulb Ganata Breaker kiyak oneda kiyala hoya ganne kohomada kiyalat vidio ekak karana...
@udumalebbemohamedrazik6741
@udumalebbemohamedrazik6741 3 жыл бұрын
Very usefull
@NihalBandula
@NihalBandula Жыл бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි වෙන කියන්න දෙයක් නෑ යන්න ඉදිරියටම🎉🎉🎉🎉🎉
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@padmakumarajayanetti560
@padmakumarajayanetti560 7 күн бұрын
❤❤❤ Thanks for your great job! Good luck!
@sleasywork
@sleasywork 7 күн бұрын
Thank you! You too!
@chamaramadhushanka4220
@chamaramadhushanka4220 2 жыл бұрын
ස්ලැබ් එකක Pipe laying කිරීමේදී DB බෝඩ් එකට මනුකියවුමේ සිට වෙනම Pipe Line එකක් එන්න ඕනද නැත්තම් වෙනත් වයර් සමග ප්‍රධාන වයර් එක ගෙනාවොත් ගැටලු ඇති වෙනවද? ස්තූතියි!
@sleasywork
@sleasywork 2 жыл бұрын
Wenama pipe ekak daanna puluwannam hondai
@ariyasinghelelwala4437
@ariyasinghelelwala4437 3 жыл бұрын
Excellent explanation Keep it up 👍🏼
@aryagamage8729
@aryagamage8729 11 ай бұрын
මේ පිළිබඳව හොඳ දැනුමක් ලබාගත හැකි පැහැදිලි කිරීමක්.ඔබට බොහොම ස්තුතියි.
@sleasywork
@sleasywork 11 ай бұрын
Thanks
@mohamednaushard9288
@mohamednaushard9288 3 жыл бұрын
මේකනම් ගොඩක් වටිනව ගොඩක් පින් . දෙවිපිහිටයි ඔයාට
@dinukamadushanka6177
@dinukamadushanka6177 3 жыл бұрын
Niyamai kisima kuhaka kamak naa.danna de kiyala denawa.jaya wewa budu saranai
@prasannakumara7059
@prasannakumara7059 Жыл бұрын
ඉතා වටී.තව ටිකක් slow නම් superb t
@thenuwaradaminda1706
@thenuwaradaminda1706 3 жыл бұрын
හොදයි දිගටම යන්...
@gayanmihiranga7726
@gayanmihiranga7726 Жыл бұрын
මම ටෙක් එකෙන් ඉගෙන ගනනවාට වඩා වැඩි දෙයක් මේ KZbin චනල් එකෙන් ඉගෙන ගන්නවා
@bandumithrajayasingha2925
@bandumithrajayasingha2925 11 ай бұрын
ස්තුතියි ඔබට..."🌹🌹✌
@nuwangunarathna3379
@nuwangunarathna3379 Жыл бұрын
නියමයි ගොඩාක් පැහැදිලි විදියට කියල දෙනව.
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@slbeena3207
@slbeena3207 2 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් සුභ පැතුම් සහයොගය දුන්නා
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks brother
@SLHometec
@SLHometec 3 жыл бұрын
නියමයි මල්ලි සුබ පැතුම් මගෙන් ඔයාට ඉදිරියට ම යන්න ශක්තිය ලැබේවා....🙏🙏
@SLHometec
@SLHometec 3 жыл бұрын
@@sleasywork ❤️❤️❤️
@freefiresl3707
@freefiresl3707 3 жыл бұрын
@@sleasywork w ijiithuobm
@freefiresl3707
@freefiresl3707 3 жыл бұрын
Uhuhnljuu
@freefiresl3707
@freefiresl3707 3 жыл бұрын
Telegramu
@freefiresl3707
@freefiresl3707 3 жыл бұрын
Uuo
@bhanukamaheshantha2729
@bhanukamaheshantha2729 3 жыл бұрын
Thank you, Good Job, easy to understand, high value video. Keep going, You have a long way to go.
@AthulaBroElectrical
@AthulaBroElectrical 10 ай бұрын
Ask me anything about house wiring. Thanks and best regards
@susildammika8500
@susildammika8500 3 жыл бұрын
niyamai ඉතා hoda video aka .සුපිරි digatamadanna..yalu ..ජයවේවා ..
@sanduart6995
@sanduart6995 Жыл бұрын
Godak wadagath vedio ekk.Thank you brother !!!
@maheshperera4430
@maheshperera4430 3 жыл бұрын
Pattai maru
@chandrawansadeepaloka2552
@chandrawansadeepaloka2552 3 жыл бұрын
You're doing great work, but not useing 2.5 mm for main cabale. That's should be 6 mm cabale. Thanks.
@AthulaBroElectrical
@AthulaBroElectrical 10 ай бұрын
Ask me anything about house wiring. Thanks and best regards
@damithadananjaya7809
@damithadananjaya7809 Жыл бұрын
ගොඩක් ස්තූතියි තේරුම් ගන්න පුලුවන් විදියට කියල දෙනව❤💪
@premasiriarampaththa476
@premasiriarampaththa476 3 жыл бұрын
මීට පස්සෙ මස්සිනාට call කර කර ඉන්න ඕන නෑ. හොද දැනුමක් ආවා වගේම . ගැටලුවක් ආවොත් මේ video එක බලනවා. Thanks bro .
@gayankrishantha61
@gayankrishantha61 3 жыл бұрын
MCB එකට power in කරද්දී MCB එකේ specifications අදාළ වෙන්නෙ නැද්ද ?
@lalithkumarasinghe875
@lalithkumarasinghe875 3 жыл бұрын
Superb brother
@mspfight8334
@mspfight8334 3 жыл бұрын
පට්ට වීඩියෝ එකක් ජය වේවා. අනිත් වීඩියෝ ටිකත් එන්කන් බලන් ඉන්නවෝ... 👍👍👍👍
@yaluwamaluwa6523
@yaluwamaluwa6523 2 жыл бұрын
පැහැදිලිවම කියල දෙනව ගොඩක් ස්තූතී❤
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@sameeradilshan6668
@sameeradilshan6668 3 жыл бұрын
නියමයිනේ ❤️❤️❤️
@Bandulaw2525
@Bandulaw2525 2 жыл бұрын
විදුලි මීටරයයේ සිට Main Switch එකට දෙන්න පුලුවන් උපරිම Distance එක කොහොමද
@nilanthapushpakumara7195
@nilanthapushpakumara7195 6 ай бұрын
හරිම පැහැදිලියි,,,, ඉදිරිපත් කිරීම 👍 බොහෝම ස්තූතියි,,🙏 අපේ ගෙදර , වැඩි වෙලාවක් වතුර මෝටරෙ, රයිස් කුකර් වගේ දාල තිබ්බොත් , මේන් බෝඩ් එකේ බේකර් ඕෆ් නොවී මීටරය ලග තියෙන බේකරයෙන් ඕෆ් වෙනවා ,. එහෙම වෙන්නෙ ඇයි,,,,?
@sumedhakothalawala566
@sumedhakothalawala566 3 жыл бұрын
හොඳින් පැහැදිලි කලා..... නියමයි
@chameehadunge7711
@chameehadunge7711 3 жыл бұрын
එල කොල්ලෙක්නෙ නියමයි සහො බුදු සරණයි ඔයාට
@jaffnashortcut943
@jaffnashortcut943 3 жыл бұрын
එල
@sampathgamage861
@sampathgamage861 3 жыл бұрын
ස්තුතියි සහොදරයා..! 👍.. 🌟.. ඉදිරියෙදි පරිපතයක් (Bulb, Fan, Plug Base,) එකට සම්බන්ද කරන විඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා..?
@madushanka459
@madushanka459 3 жыл бұрын
අනිවාර්යයෙන්ම .. අපි බලාපොරොත්තුවෙන් ඉන්නව
@Kaveesha_Perera.
@Kaveesha_Perera. 3 жыл бұрын
Patta. Super ekatama kiyala denava. Explanation maru. Issarahatath oya vage supiririyatama kiyala denna.
@mtbbro1168
@mtbbro1168 3 жыл бұрын
Macho waraddak. Hadannai. Kiwuwe. Men suvichaye. Trip. Suvicha. Sales yanawayar yawanne ohoma nemei. Uba waradda hodatama dannawa aethi. Kiyaladena deyak hariyatakiyala dipan. Kawuru Hari. Ube vidiyo eka balagena. Wadak korothin. Utaonawa weida . Wthakota ewade uu karapu vidiha waradiyi. Math wayarin karanakenek thamai. Uba oya wage vidiyo hariyitakarana dannaththam Danna keneogen ahagenakarapan. .....Jayawewa oyata waradi nathuwa vidiyo karanna.. budusaranai
@sheeesheee9402
@sheeesheee9402 3 жыл бұрын
Niyamaii
@sadakelumsameerakelum2858
@sadakelumsameerakelum2858 3 жыл бұрын
Very good
@mdrathnasiri501
@mdrathnasiri501 2 жыл бұрын
ගොඩක් පැහැදිලියි .ස්තුතියි බෙහෙවින්ම ..ජයවේවා ඔබට..!
@sleasywork
@sleasywork 2 жыл бұрын
👍👍
@samphtdasepriya6292
@samphtdasepriya6292 2 жыл бұрын
නියමයි ඔයාගෙ විඩියෝ බලලා ගෙදර වයින් එක මම කලා.ස්තූතියි
@sleasywork
@sleasywork 2 жыл бұрын
Good
@ceylonfastfood6912
@ceylonfastfood6912 3 жыл бұрын
Ela brola
@dumindachanakaperara751
@dumindachanakaperara751 3 жыл бұрын
ඕකට යාළුවා 2.5mm වයර් එකක් dala madi 6mm වයර් එකක් danna one
@asankatileworks5697
@asankatileworks5697 3 жыл бұрын
නියමයි යාලුවා සමහර අය හිතයි පන්ඩිත කම කියලා එත් ඇත්තටම අපි දන්නදෙ කියලා විඩියෝ දැමිිමාම නෙදන්න අය දෙයක් දැනගන්නවා අපි නෝදන්න සමහර දෙවල් අපිත් දැනගන්නවා හරිම වැදගත් යාලුවා ජයවේවා
@slonetime7706
@slonetime7706 2 жыл бұрын
බොහොම හොඳයි හොඳට තේරුම් කරලා දෙනවා
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@imaxelectricalengineering465
@imaxelectricalengineering465 3 жыл бұрын
Narakane ne bokka .ATS. PLC onanam dannada metana
@domesticwiring5184
@domesticwiring5184 3 жыл бұрын
එල එල
@theekshananuwantha5682
@theekshananuwantha5682 Жыл бұрын
Niyamy brother hamadema nodanna ayata hodata pahadili karla denawa.... thnx brooooo 👍👍👍👍👍👍👍👍
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@sarathchandrawickramasingh7860
@sarathchandrawickramasingh7860 9 ай бұрын
ගොඩක් වටිනවා . ස්තුති.
@chamindapushpakumara784
@chamindapushpakumara784 3 жыл бұрын
Ela ela
@indikassdon3409
@indikassdon3409 3 жыл бұрын
Earth wire eka paripathayata sambanda wana hati meke kiuwe nane. Ekath dammanam watinawa
@shashentharindu1394
@shashentharindu1394 3 жыл бұрын
නියමයි හැමොම එක වගේ දේවල් කරද්දි වෙනස්ම විදිහට කරන මේ දේනම් ගොඩක් වටිනවා
@shashentharindu1394
@shashentharindu1394 3 жыл бұрын
@@sleasywork අනිවා කොල්ලෝ
@Desandu.
@Desandu. 2 ай бұрын
ඉතාමත් වැදත් වැඩසටහනක් ස්තූතියි 🙏✨️👍
@sleasywork
@sleasywork 2 ай бұрын
Thanks
@user-xz9qk1wo8f
@user-xz9qk1wo8f 9 ай бұрын
tip siwth එකෙ press button එක වැඩ කරන්නෙ නැහැ නමුත් tip siwth අතින් පහලට දැම්මම වැඩ කරනවා
@pubuduthathsara6132
@pubuduthathsara6132 8 ай бұрын
අවුලක් නැහ්..ටෙස්ට් බටන් ඒක වැඩ කරේ නැ කියලා. ප්රශ්නයක් නැහ්. හැබයි මෝකක් හරි ශෝට් ඒකකදි ,ඒවගේම විදුලිකෝටන වේලාවට ඔප්වේන්නැත්තන් ට්රිප් ඒක. අන්න ඒක ප්රශ්නයක්..චේක් කරලා බලන්න දන්න කේනේකුට කියලා
@anjanapubudu8834
@anjanapubudu8834 3 жыл бұрын
input eka main switch eka yatin dunnoth ena waradida..? Godak aya lesiyata ehemane karanne
@anjanapubudu8834
@anjanapubudu8834 3 жыл бұрын
Aa ehemada ha ha
@ChamindaDushmantha-lm1hn
@ChamindaDushmantha-lm1hn 4 ай бұрын
Supiri kollek aa ekemma malli wedi kaeiya ne wede haeiyata kiyala denwa male eththtama mama oyage vidiyo eka balla becar tika haei kale thanks
@sleasywork
@sleasywork 4 ай бұрын
Good Wiring episode balanna
@chanakafernando-kw7hb
@chanakafernando-kw7hb Ай бұрын
හොද පැහැදිලි කිරීමක්
@sleasywork
@sleasywork Ай бұрын
Thanks
@madhushanijayasingha6488
@madhushanijayasingha6488 3 жыл бұрын
ඇයි mcb out eka උඩින් ගන්නේ (mcb isolator,rccb in out 1-2,3-4 - mcb 1-2)
@munidasaliyanage6813
@munidasaliyanage6813 2 жыл бұрын
Mcb සහ Isolator සඳහා in, out සම්බන්ධ කල ආකාරය පිළිබඳව නැවත අවධානය යොමු කරන්න.
@rosenz5595
@rosenz5595 3 жыл бұрын
Mali incoming supply aka 230 wata wadeyen awoth mokada wenne
@rosenz5595
@rosenz5595 3 жыл бұрын
@@sleasywork voltage Aka wadiyen awoth (400V) wage, oya distribution board aken akata hariyanwa safety akk nathnam... Mokak hari machine akk on karala thibunoth aka burn wela yanawane.... Mokada distribution board aken disconnected wene nathi nisa.. Oya distribution board aka safety thiyenne high amperes walatai earth leak akatai neda?
@dhanannjayadharmappriya4920
@dhanannjayadharmappriya4920 Жыл бұрын
සුපිරි 👌👌බොහොම ස්තූතියි ❤️❤️😍😍
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@sarangaweerasinghe1436
@sarangaweerasinghe1436 3 жыл бұрын
නියමයි තවත් අපි අසයී ඉගෙනගන්න . ගොඩක් ස්තුති ඔබට
@maheshbuddhimantha717
@maheshbuddhimantha717 3 жыл бұрын
බ්‍රේකර් වලට කරන්ට් එක දෙන්න ඕනි උඩ පැත්තෙන් ඔකේ තියන විදිහට
@janakaatthanayaka6652
@janakaatthanayaka6652 3 жыл бұрын
@@sleasywork main switch ekatath yatin dunnata prashnayak nane
@prasadindi2048
@prasadindi2048 3 жыл бұрын
ඇයි
@prasadindi2048
@prasadindi2048 3 жыл бұрын
ඇයි braker වලට විතරක් prasnayak නැ කියන්නේ ...... main switch , trip switch & braker සියල්ලට ම supply දෙන්න ඕනි උඩින් .... supply out කරන්නේ යටින්......
@anurashantha3450
@anurashantha3450 3 жыл бұрын
Pissek
@pubudulakmal7374
@pubudulakmal7374 3 жыл бұрын
ඔබගෙ ඉදිරිපත්කරිම හෙදඉ නමුත් MCB නිවැරදිව කියාත්මකවිමට විදුලිය දියයුතු උඩුපැත්තෙනි
@munidasaliyanage6813
@munidasaliyanage6813 3 жыл бұрын
ඔව්..... එය වැරදි උපදෙසක්.... MCB වල සඳහන් කරලම තියෙනවා විදුලිය ලබා දිය යුත්තේ උඩ පැත්තෙන් කියල.
@lifeforvidu7055
@lifeforvidu7055 3 жыл бұрын
කිසිම ප්‍රශ්නයක් නෑ.යටින් විදුලිය ලබා දුන්නට.
@pubudukaushalya8230
@pubudukaushalya8230 3 жыл бұрын
දැන් මොකක්ද හරි......උඩින් දෙඅ එකද....යටින් දෙන එකද........මට මේ පිලිබදව කිසිම දැනුමක් නෑ.......
@lifeforvidu7055
@lifeforvidu7055 3 жыл бұрын
සාමාන්‍යයෙන් DB එකේ Earth ලයින් දෙන්න තියෙන්නෙ උඩින්නම් උඩින් දෙන එක සා්රතකයි.Earth Line යටින්නම් යටින් දෙන එක සාර්තකයි.මොකද හදිසි විදුලි සැරකදී Earth එකත් එක්ක විදුලිය සම්බන්ද වෙනවා තරංග හරහා.සාර්ථක විදිය ඒකයි.
@champikadamayanthi3932
@champikadamayanthi3932 3 жыл бұрын
යටින් දුන්නට කිසිම අවුලක් නෑ. අපෙ හැම තැනකම වගේ MCB වයරින් කරලා තියෙන්නෙ යටින් තමයි. තමන්ට වයර් වියදම අඩු කරගන්න උඩින් ඕනෙ නම් දාන්න පුලුවන්. ඕනෙ නම් යටින් දාන්න පුලුවන්. ඒක අපි වයරින් එක කරද්දි අපේ කැමැත්තේ හැටියට තමා ගන්න ඕනේ
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 3 жыл бұрын
හරිම වටිනවා 🌹🌹🌹🌹ඔබ‍ට ස්තුතියි ❤❤
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om Ай бұрын
Supiriyatama kiyalaa denawaa supiriyak thamaa ❤❤❤❤
@sleasywork
@sleasywork Ай бұрын
Thanks
@MADHUSWARA1984
@MADHUSWARA1984 3 жыл бұрын
බ්‍රේකර් වල යටට නෙමෙයි බං උඩටයි බස්බාර් හයි කරන්නේ ඕනම mcb එකකට 1/2 කියල උඩ යට අංක තීනවා 1 පැත්තට සප්ලයි දීල 2 පැත්තෙන් එලියට ගනින්
@mtbbro1168
@mtbbro1168 3 жыл бұрын
Abo Danna deyak kiyapan Boru nokiya
@hatakekakashi1920
@hatakekakashi1920 3 жыл бұрын
Pala gong haraka!
@discoveryr9297
@discoveryr9297 3 жыл бұрын
යටට බන්
@noip5129
@noip5129 3 жыл бұрын
මේකේ MCB input වැරදි ඇයි හරිනම් හරි ඇයි කියල පපහදන්න
@kavishkaisuru9808
@kavishkaisuru9808 3 жыл бұрын
E unata ytin den eka neda hoda
@noip5129
@noip5129 3 жыл бұрын
@@sleasywork loku awulak naha kiyala deyak naha..standerd skak thiyena mcb ekakata wunath..wadiya one naha mcb ekema thiyana symbol eka baluwanam thiyenawa..
@naveendananjaya7168
@naveendananjaya7168 3 жыл бұрын
Kiyana tharam loku balapemak eke ne.. switch ekak ekka thiyena nisa mona widiyakata dunnath switch eka on nowenakam current passe karanne ne neda?
@chandrakumartb4370
@chandrakumartb4370 9 ай бұрын
Good job dear bro. Keep it up
@sleasywork
@sleasywork 9 ай бұрын
Thanks
@Amalidinu20Rushan20
@Amalidinu20Rushan20 11 ай бұрын
Really good 👍👍👋👋✌️✌️thanking you brother
@sleasywork
@sleasywork 11 ай бұрын
Welcome 👍
How To Install Commode step by step | toilet 🚽
14:49
SL Easy Work
Рет қаралды 10 М.
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 37 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
How to wire power socket. House wiring Sinhala
11:07
SL Easy Work
Рет қаралды 360 М.
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН