No video

කන් වසා ගැනීම | Why do children are cover their ears | Autism sinhala

  Рет қаралды 1,848

Dishan De Silva

Dishan De Silva

Күн бұрын

ශබ්දයට සංවේදී වූවිට දරුවන් කන් දෙක වසා ගැනීම අපි දකින්න ලැබෙනවා. බොහෝවිට ඔටිසම් සහිත දරුවන්ගේ මේ ලක්ශණය අපි ප්‍රධානව දකිනවා.
මේ වීඩියෝව අවසාන වන තෙක් නරඹන ඔබට දරුවන් මෙසේ කන් දෙක වසා ගැනීමට හේතු සහ මේ සඳහා කළ හැකි දේ පිළිබඳව දැනුවත් විය හැකියි.
මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් හෝ ඔබට කථන චිකිත්සාව ලබා ගැනීමට අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගන්න පුළුවන්
For Appointments
Miracle L Speech & Hearing Center
☎️ +94 761 83 84 84
WhatsApp +94 761 83 84 84
www.speechandhearing.lk
Batttaramulla | Ambalangoda
Tags
how to avoid covering ears in children
autism spectrum disorder
covering ears
covering eyes
speech therapy srilanka
speech therapy autism
otism lakshana
autism lakshana
how to identify autism
autism treatment
otism suwakaranna puluwanda
autism kiyanne mokkda
autism beheth
autism school
autism nursery
otism baba
sensory issues in autism
hypersensitivity in autism
occupational therapy srilanka
කන් වසා ගැනීම
ශබ්දයට සංවේදීතාව
ඔටිසම්
dishan de silva speech therapy
speech disorders
language disorders
speech development
#coveringears #austim #autismawareness #autismsinhala

Пікірлер: 35
@dushaniiresha5584
@dushaniiresha5584 Жыл бұрын
Thank you so much sir ගොඩක් දනුවත් උනා.
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
බොහෝම ස්තුතියි. Channel එක Subscribe කර දිගටම රැදීසිටින්න..
@saaradhasenevirathne8195
@saaradhasenevirathne8195 Жыл бұрын
සර් මගේ දුවට අවුරුදු 4. සති 29 න් ඉපදුනේ බර 880g තිබුනේ. මෙනෙන්ජයිටිස් කියලා pbu දවස් 34ක්‌ හිටියා. එයා කතා කරනවා අඩුයි. පොල් බිදින සද්දෙට කන් වහගන්නවා. වෙන කිසිම දේකට බය වෙන්නේ නෑ. අපි කියන දේම එයත් කියනවා. සමහර වෙලාවට උත්තර දෙනවා. ගොඩක් tv බැලුව අපි වැඩට ගිහාම දවසම tv බලන එක තමයි කරලා තියෙන්නේ. වෙන කිසිම අසමානය හැසිරීම් නැහැ. සින්දු කියනවා. වැඩක් කීවම කරනවා. ඒත් ඔටිසම් කියලා කියනවා.
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
දරුවා වචන කීයක වාක්‍ය තනියම කතාකරනවද? දරුවා පරීක්ෂා කරන්න තිබුනා නම් වඩා හොදයි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..
@hashaniimalka9351
@hashaniimalka9351 2 ай бұрын
Sir mage puthata wayasa aurudu ei masa 8i. Eya me wage daruwek. Clinic ekakata yanawa. Godak durata dan normal karagena inne. Eth ikmanatama kenthiyanawa. Eka podi welawai. E kenthiya palanaya karaganna bari tharam. Api mokadda karanna ona doctor .
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
දරුවාගේ කථන හැකියාව කොහොමද? අවුරුදු 2දී දරුවා සරල වචන 2ක වාක්‍ය කතාකරන්න ඕනේ. තරහා යෑමට හේතු රාශියක් තිබෙන්න පුළුවන්. බොහෝ විට දරුවාගේ අදහස නිවැරැදි කියන්න බැරිවීම, කුඩා කාලේ ඉඳන්ම දරුවා අඩා තමන්ට අවශ්‍ය දේ අන් අයට කියා කරගැනීම නිසා දරුවා මේ අකාරයෙන් වෙන්න පුළුවන්..නමුත් දරුවා පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@hashaniimalka9351
@hashaniimalka9351 2 ай бұрын
Hodata katha karanawa dan nm. Hamadema hodai. Hethuwak nathiwa thamai kenthi yanne. Eka mata dan loku prashnayak wela wage mage oluwata wada denawa.
@N-yr6ul
@N-yr6ul 3 ай бұрын
Sir mage duwa aurudu 8i. Eyatath kan wasa genima thiyanawa oya awastha waladi. A wagema adum adina vita godak adum reject karanawa, podi mehum watiyak vedunath. Shoes,socks dana vitath ehemai. Large size thamai hema vitama ona. Meya autism thathwayakda?
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
දරුවාගේ කථන හා භාශා හැකියාව කොහොමද? දරුවා පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි. සහ මේ ලක්ෂණ තිබුන පමණින් ඔටිසම් කියල කියන්න බැහැ. නමුත් සැලකිලිමත් වෙන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@motivatewiththewind8703
@motivatewiththewind8703 Жыл бұрын
Doctor..mage baba..aurudu 1 masa 11..i..eya hodata sellm kranawa..iye contact hodata tiyagannawa.nama.kiwama balanawa...ath gasana eka tiyanawa eya shower eken nanakota witarai..wena kisima welawaka krnne. Na..et kan waha ganna eka dn maseka idan kranawa..eka autism thathwayk wenne naneda..
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
ඒ ලක්ෂණ තිබුණු පමණින් අපට autism කියලා කියන්න අපහසුයි. නමුත් ඒ දරුවා පරික්ෂා කරල බලන්න ඕනේ දරුවාගේ කථන හැකියාව භාෂා හැකියාව කොහොමද කියල. මේ ගැන වැඩි විස්තර දැනගන්න අමතන්න 0761 838484
@nishajayarathne8824
@nishajayarathne8824 Жыл бұрын
Doctor loku saddyk නැතුව innkota සමහර welawatath kan deka wahan ath deken thappara 5k 7k vithra innawane, eka normal da
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
දරුවාගේ වයස කීයද? දරුවාගේ කථන හැකියාව කොහොමද ?
@bashemadhu1812
@bashemadhu1812 10 ай бұрын
මගේ පුතාට 2 මාස 3 හිටපු ගමන් වහගන්නවා ලොකු සද්ද වලටත් නෙවෙයි .හොදට කතා කරනව සිංදු කියනවා.ප්‍රස්නයක් නෑ නේද ඩොක්ටර්
@DishanDeSilvaa
@DishanDeSilvaa 10 ай бұрын
@@bashemadhu1812 මෙම ඇහුනද මේ වෙනකොට දරුවා සරල වචන දෙක වාක්‍ය කතා කරන්න පටන් ගන්න ඕනේ.දරුවා පරික්ෂා නොකර මට යමක් හරියටම කියන්න අපහසුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@yamunaherath6694
@yamunaherath6694 Жыл бұрын
Shabdayak nathuwath bayai bayai kiyala kan wasagamnna awstha thiyanaw
@yamunaherath6694
@yamunaherath6694 Жыл бұрын
A mokada
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
දරුවා පරීක්ෂා නොකර යමක් කියන්න බැහැ. දරුවාගේ වයස කීයද?
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
@@yamunaherath6694 දරුවා පරීක්ෂා නොකර යමක් හරියටම කියන්න අමාරුයි
@user-hk8eq5ig4n
@user-hk8eq5ig4n Жыл бұрын
Sir mage puthath podi kale idanma kauru hari kata karama kan deka wahagannawa.denut pera pasale dancing walata sinduwak demmath kemati na.hetuwa
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
දරුවාගේ වයස කීයද ?
@user-hk8eq5ig4n
@user-hk8eq5ig4n Жыл бұрын
@@DishanDeSilvaa 5y
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
@@user-hk8eq5ig4n දරුවාගේ කථන හා භාෂා හැකියාව කොහොමද ?
@user-hk8eq5ig4n
@user-hk8eq5ig4n Жыл бұрын
@@DishanDeSilvaa කතා කරන්නේ වචන 5වගේ sir
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
@@user-hk8eq5ig4n වචන 5ක්? ඒ ප්‍රමානය හොදටම ඒ වයසට මදී. කරුණාකර වහාම කථන චිකිත්සකවරයෙකු මුනගැසෙන්න. වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න
@sachiniupeka5741
@sachiniupeka5741 Жыл бұрын
Ape baba youtube vedeo ekak bala bala iddi api ek stop kalama.eya kan deka wahagena balan innawa eka aye danakan.eka autism tatwayak da? Agili tudu walin awidina ekat karanawa.katha karannet naha.wachanayak dekak kata karanawa
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
දරුවාගේ වයස කීයද?
@sachiniupeka5741
@sachiniupeka5741 Жыл бұрын
@@DishanDeSilvaa awurudu 1 masa 8
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
@@sachiniupeka5741 දරුවාට අවුරුදු දෙකක් වෙනකොට වචන දෙකක් එකතුකර කතා කරන්න මට්ටමට එන්න ඕනේ. දරුවා කථන චිකිත්සකවරයෙකු වෙත යොමු කර, කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484 අමතන්න..
@sameerakumarasiri8121
@sameerakumarasiri8121 Жыл бұрын
සර් අපේ පුතාට වයස අවු 3 තාම තනියම ඇවිදින්න බෑ කතා කරන්නෙත් වචන 5ක් විතර මොකද කරන්න ඕනේ
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
වහාම කථන චිකිත්සාව( Speech Therapy) ආරම්භ කරන්න..ඒ සමග Physiothearpy ආරම්භ කරන්න. තවත් බලන් ඉන්න එපා. වැඩි විස්තර සදහා 0761838484 අමතන්න...
@sameerakumarasiri8121
@sameerakumarasiri8121 Жыл бұрын
සර්ව හමුවෙන්නේ කොහොමද
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
@@sameerakumarasiri8121 0761 838484 අමතන්න..
@sachiniupeka5741
@sachiniupeka5741 Жыл бұрын
Autism hoda karanna puluwanda doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
ඔටිසම් රෝගයක් නොවේ. එය තත්වයක්.
What are the 3 levels of Autism
13:09
Dishan De Silva
Рет қаралды 2,3 М.
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 19 МЛН
123 GO! Houseによる偽の舌ドッキリ 😂👅
00:20
123 GO! HOUSE Japanese
Рет қаралды 5 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 51 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 10 МЛН
EARLY SIGNS OF AUTISM,  DIAGNOSED AT 18 MONTHS + 1 YEAR PROGRESS UPDATE
11:49
Dyslexia Test
7:29
Arije-Aike de Haas
Рет қаралды 2,1 МЛН
Writing skills & autism | Dishan De Silva | Autism sinhala
14:03
Dishan De Silva
Рет қаралды 4,9 М.
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 19 МЛН