KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Healthy habits for 2025
11:55
5 important lessons I learnt in my life | Tips from a counsellor
13:39
Don’t Choose The Wrong Box 😱
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Why should we practice mindfulness
Рет қаралды 3,301
Facebook
Twitter
Жүктеу
1
Жазылу 10 М.
ATHAMBULAK - අතැඹුලක්
Күн бұрын
Пікірлер: 57
@kamanijayasinghe4011
Ай бұрын
ආයෙත් ඉක්මනට එන්න මේ වගේ වටිනා අදහස් අරගෙන .රෝස මල් ටික නම් සුපිරි .❤❤❤❤❤
@junemahanama2437
Ай бұрын
බුදු සරණයි!
@ushanigunaratne1349
Ай бұрын
මට ගොඩාක් උදව් වෙනවා ඔයාගෙ මේ videos පුතේ..බොහෝම ස්තූතියි ❤
@subhagamage4700
24 күн бұрын
Thank you🎉🎉🎉❤❤❤
@hmrSwarnamali
Ай бұрын
Thank you sooo much ❤❤❤❤❤❤❤
@achaladezoysa1361
Ай бұрын
ඔයා ස්වභාව දහම විදින අපූරුව.හරීම ආසයි ඒ අත්දැකීම් බලනකොට .මමත් මොහොතකට ඒ වැහි බිදු වල සිසිලස වින්දා .....සරළ ජීවිතය ...සැනසීමක්මයි.❤❤❤
@athambulak-7289
Ай бұрын
❤️❤️❤️❤️
@manjareethilakarathna371
Ай бұрын
සතිමත් බව නිවැරදිව පුහුණුවීම පටන් ගත්තෙ අක්කා නිසයි...ගොඩක් ස්තූති අක්කේ ❤
@athambulak-7289
Ай бұрын
❤️❤️🙏❤️❤️
@maheshikamalindi4679
Ай бұрын
ස්තුතිය 🙏 හරිම ලස්සන ,වටිනා video එකක් .මේ දේවල් ගන තව කියලා දෙන්න මිස් .සතුටින් සහල්ලුවෙන් ඉන්න අපි හරිම ආසයි ..ස්තුතිය 🙏🙏
@anomajayanthiranpatidewage2646
28 күн бұрын
Thank you so much ❤
@asafernando6290
Ай бұрын
පොද වැස්සට ආස උනාට අපිට නම් ලොකුම වැසි දෙනවා මේ මොහොතෙත්. ❤️❤️
@athambulak-7289
Ай бұрын
ආරංචියි.....
@savonartisansoaps2200
Ай бұрын
Oyage voise ekata mage hitha hariyat nivenava. Mama oyage vidiyos nitharama balanne danaganma vitharak neme katahadath mihiri nisa aththamai mama kiyanne. Mama kàmathi thava kalaya dikvenavanam thank you iresha duva
@devikawijesooriya6275
Ай бұрын
ලස්සන රෝස මල් .❤❤🎉
@madugunawardana2828
Ай бұрын
Saralakama godak hodai hitata Barak ne oya nodannawa unata oyage vedio clips walin Api auto slow living walata huru wenawa ane Manda eka hari pudumai thanks ❤❤❤
@chandrakanthi7024
Ай бұрын
වර්තමානය තුල මනසින් දකිමින් කරන ලබන කටයුතු සාර්ථකව නිවැරදි ව කරගන්න පුලුවන් . නමුත් බාහිරින් ඇතිවන දේවල් වලට මනස යනවිට කාලය වැඩිපුර ගෙවෙන වගේම කරන කටයුතුවල නිවරද තාවය නැතිව යන ගතිය සමහර විට වෙනව . ඔබතුමියගේ උපදෙස් තමයි මට වටිනාකමක් දුන්නේ . මම උත්සාහය ගන්නව. තෙරැවන් සරණින් සියලු කටයුතු සාර්ථක වෙිවා .
@athambulak-7289
Ай бұрын
ඔබ තුමිය හරි අවබෝධයෙන් කථා කරන්නෙ. ඒ වගේම නොපසුබට උනන්දුවකුත් තියනවා. මට 21 Day challenge එකේදි හම්බවුන ගොඩක් උත්සාහ වන්ත කාන්තාවක් ඔබතුමිය. ඔබේ ගමනට පුංචි හරි හයියක් වෙන්න පුලුවන් වුන එක ගැන මම සතුටුයි. 🙏❤️
@studiopedia9871
Ай бұрын
ස්තූතියි ❤
@rushaniwijesinghe5938
Ай бұрын
ගොඩක් ස්තූතියි❤
@nadeekajayawardana531
Ай бұрын
Thank you so much akke 💖🙏 Theruwan saranai oyata 🙏💖💖💐
@WrePriyangika-zv9ib
Ай бұрын
සුබ දවස ක් අක්කෙ❤❤❤
@msn9614
Ай бұрын
Thank you so much my dear Miss..❤
@maneljayalath5467
Ай бұрын
බොහෝම වටිනා අදහස් .හොදටම වහිනවා.ඉතින් ඔයාගෙ කෝපි එක දැක්කම මටත් කෝපි එකක් බොන්න හිතුනා .තෙරුවන් සරණයි.❤❤❤❤
@kumudumudannayake4539
Ай бұрын
Thank you so much for your video Akka. 🙏🙏🙏
@chamarikodikara676
Ай бұрын
Thanks Iresha😍
@isharahettiarachchi99
Ай бұрын
ඔබටත් subama suba dawasak❤
@ImalkaPerera-p3q
Ай бұрын
Thank you ❤
@priyanthirajapaske
Ай бұрын
thanks miss ❤
@nadeekarupasinghe4624
Ай бұрын
Thank you very much .
@mangalajayawardena8387
Ай бұрын
Good video, thank u
@luckypiscesgirl9418
Ай бұрын
Ada udasanin magey moolikathwayen prepare karapu pirikara saha danamaya punyakarmayak,mage hithawathu pirisak wisin lankawedi sidda karanu labuwa,meheni aramYakata"e nisai wisheshayen eya sadahan kaley saha "eresha mage dayabara mithuriya"mama,e pin anumodan wena mohothedi obawath adaren sihipath kala❤❤❤❤hitha hadaganna kiyadena hondama mithuriya oba wena nisama❤❤❤❤❤e pin esema obatath anumodan karami,anumodan wewa!
@athambulak-7289
Ай бұрын
ඔයාට ගොඩක් පින් මාව මතක් කර ගත්තට 🙏🙏 ඒ වගේම ගොඩක් ස්තූතියි ඒ බව මට කීවට. මමත් ඒ ගැන හිතලා අනුමෝදන් වුනා. ගොඩක් ආදරෙයි හැමදාමත් ළඟින් ඉන්නවට ❤️❤️
@luckypiscesgirl9418
Ай бұрын
❤❤hitha piruna oyage comment ekata❤❤thank you darling!
@VajiraKumari-z4q
Ай бұрын
💐💐💐💐
@renukacroos493
Ай бұрын
❤❤❤❤❤
@ChamariAthukorala-x4o
Ай бұрын
❤❤❤❤
@lakshrimanoji2571
Ай бұрын
❤
@gehandsg
Ай бұрын
🙏🙏🙏😊❤️🌷
@jaye246
Ай бұрын
🌝🌟✨
@tanishahapugoda3448
Ай бұрын
අක්කා ඔයගෙ online workshop එකේ ඊලග අලුත් session එක කවදා වෙනකොට ද පටන් ගන්නේ. මට පලවෙනි එකට සම්බන්ධ වෙන්න බැරි උනා.
@athambulak-7289
Ай бұрын
මේ අවුරැද්දට ඉවරයි නංගි. ආයෙ තියනවනම් ලබන අවුරැද්දෙ මම කියන්නම්.
@tanishahapugoda3448
Ай бұрын
@athambulak-7289 අනිවාර්‍යෙන් කියන්න අක්කා. අපි ආසාවෙන් බලාගෙන ඉන්නේ
@StephniNanayakkara
Ай бұрын
කොහෙද පුතේ මේ ඇවිදින කැලේ
@athambulak-7289
Ай бұрын
ගෙවල් ළඟ, aunty
@ramalikulasinghe2915
Ай бұрын
ඕස්ට්‍රේලියාවේ නේද? නේද කැන්ගරැ ඉන්න නිසා
@sahanpweragoda
27 күн бұрын
ඔබතුමියගෙ video පුදුම ලස්සනයි
@erandiKumari-m1e
Ай бұрын
Thank you ❤
@mallikahewavitharana2507
Ай бұрын
❤❤❤❤
@maximusdealwis9230
Ай бұрын
❤
@IroshanaDeSilva
Ай бұрын
Thanks ❤
@chamathdias4656
Ай бұрын
❤❤❤❤
@dilmalasanthi-m4u
Ай бұрын
❤
@madhu1531
Ай бұрын
❤❤❤
@charithaabysinghe9530
Ай бұрын
❤❤
@jagathmunasinghe5247
Ай бұрын
❤❤❤
11:55
Healthy habits for 2025
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 3,9 М.
13:39
5 important lessons I learnt in my life | Tips from a counsellor
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 4,9 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
18:43
ඕරාව 10 ගුණයක් ආලෝකමත් කරන ආලෝක භාවනාව 🧘🏻♂️🧘🏻♀️ Guided Aura Lightening Meditation
Kundalini Yoga Srilanka
Рет қаралды 146 М.
40:39
දැනුවත් භාවය l How to start a Mindfulness practice l sinhala
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 3,1 М.
11:56
වසන්ත කාලයේ ගෙදර වැඩත් එක්ක ගත උනු උදේ වරුවක්💨🌧🏡#dayvlog #food #sweethome #calmingmusicmeditation
I & M diaries 💜
Рет қаралды 8 М.
14:58
අධි මානසික බලයක් ඇති අය අදුනගන්නේ කොහොමද
Ven. Artigala Amithadewa Thero
Рет қаралды 30 М.
11:29
Finding out my values helped me to live happily | Day vlog
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 3,1 М.
1:15:43
Ce viață ne așteaptă dacă ne cunoaștem mintea! Drumul spre bine cu tine cu Niculina Gheorghiță
Liana Stanciu
Рет қаралды 128 М.
33:42
සතිමත් බව ගැන තියන ගැටලු විසඳ ගනිමු. l Q &A on Mindfulness and Mindful daily living
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 4,3 М.
26:28
මේ ප්‍රශ්නය අසා 2025 ජයගන්න
Ramindu Randeni (සිංහල)
Рет қаралды 56 М.
19:14
ආශ්‍රයට වැදගත් අය කවුද කියලා සොයා ගන්නෙ කොහොමද? | calm | arelax | teddyblake
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 6 М.
14:16
Stress වලට හොඳම slow living
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 4,7 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН