Finding out my values helped me to live happily | Day vlog

  Рет қаралды 2,517

ATHAMBULAK - අතැඹුලක්

ATHAMBULAK - අතැඹුලක්

Күн бұрын

Пікірлер: 41
@නෙළුම්
@නෙළුම් 16 сағат бұрын
මේවගේ දේවල් කියලා දීලා ජීවිතවලට වටිනාකමක් ගේන ඔයාට බොහොම ස්තුතියි
@moonflower-lq6gl
@moonflower-lq6gl 14 сағат бұрын
ගොඩක් ස්තුතියි. ❤️ගොඩක් වටිනා අදහස් ටිකක්. 💐
@chamarikodikara676
@chamarikodikara676 Күн бұрын
Thanks Iresha 🙏🏼
@studiopedia9871
@studiopedia9871 2 күн бұрын
ස්තූතියි ❤
@priyanthirajapaske
@priyanthirajapaske 17 сағат бұрын
thanks miss ❤
@alexiadesilva3008
@alexiadesilva3008 Күн бұрын
ඒක සුපිරි අදහසක් නේ බොලේ...ඈ.....😮මටත් දැන් තමයි තේරුනේ
@kamanijayasinghe4011
@kamanijayasinghe4011 Күн бұрын
@@alexiadesilva3008 අනේ, මගේ හිත පුදුම විදියට සතුටු වුණා
@maneljayalath5467
@maneljayalath5467 2 күн бұрын
බොහොම ස්තුතියි .හොද වීඩියෝ එකක් .❤❤❤❤❤
@charithaabysinghe9530
@charithaabysinghe9530 2 күн бұрын
Thank you dear video ekata ❤ ලස්සනයි video eka ❤ budusaranai oyalata පරිස්සමෙන් ඉන්න 💕🥰🥰
@inokasilva656
@inokasilva656 Күн бұрын
Useful video .thanks dear 🎉❤
@madugunawardana2828
@madugunawardana2828 2 күн бұрын
Weradi weradi harigassaganna try karana ape jiviteta oya loku alokayak Thanks ❤❤❤❤
@Dilrukshidisanayaka-w7x
@Dilrukshidisanayaka-w7x Күн бұрын
thankyou akka
@Yegegdyy
@Yegegdyy 3 күн бұрын
Thank you very much Iresh, My value is healthy lifestyle ❤❤❤
@JanakiWickramasinghe-op5ci
@JanakiWickramasinghe-op5ci 3 күн бұрын
සුභ,,,,උදෑසනක්,,,,ඔබතුමියට
@mangalajayawardena8387
@mangalajayawardena8387 2 күн бұрын
As usual very good video Thanks a lot
@roshanivithanage4383
@roshanivithanage4383 2 күн бұрын
Thuruwensarani💐❤️
@insane5826
@insane5826 2 күн бұрын
Thank you very much ❤
@Pradeepa91-jy2ws
@Pradeepa91-jy2ws 2 күн бұрын
අනේ මං හරිම ආදරෙයි අක්කිට.
@PawsNpatterns
@PawsNpatterns 3 күн бұрын
I value peaceful life with my family ❤❤
@nadeekarupasinghe4624
@nadeekarupasinghe4624 2 күн бұрын
Thank youuuu very much .
@Sarenanoor
@Sarenanoor 2 күн бұрын
Godak stutiy apita ape gevethe gana hoda awabodayak laba denavata
@sanujanilmini5291
@sanujanilmini5291 2 күн бұрын
❤ Thank you
@chandrakanthi7024
@chandrakanthi7024 2 күн бұрын
Thanks .
@kamanijayasinghe4011
@kamanijayasinghe4011 2 күн бұрын
කැමතියි කැමතියි මම කියන්න, මම වනාකම් දීල තියෙන්නේ මොනවටද කියලා . මේ වීඩියෝ එක නම් හරිම ලස්සනයි .ඒ වගේම හරිම වටිනවා .දෙසැරයක්ම බැලුවා .මට නම් මේක අලුත්අදහසක් .ඔයා මේ කියල දෙන ඒවාත් එක්කක මේ වෙනකන් ජීවිතයේ මොනතරම් බොල් විදියට ගෙවලා තියෙන්නේ කියලා මට හිතෙනවා .මට මන්දන්නේ නෑ මට හිනා ත් ගියා මේක අහන් ඉන්නකොට . මොන තරම් ලස්සන විදිහට ජීවිතේ හෙමිහිට හෙමිහිට ගෙවන්න පුළුවන්ද ? මම ටිකක් වෙලා කල්පනා කරා මම මොනවාටද මගේ ජීවිතේ වටිනාකම් දීල තියෙන්නෙ කියලා .මට තේරුණා මම මගේ රූපයට ප්‍රධාන වටිනාකමක් දීලා තියෙනවා .ඒ වගේම රස කෑමට . දැන් වෙනකොට ටිකෙන් ටික මං ලොකු වටිනාකමක් දෙනවා හිත දියුණු කරගන්න, භාවනාවට . ඒ සඳහා ඔයා තමයි මට මේ දවස්වල ඉතාම වැදගත් . 2025 වර්ෂයක මට හොඳ අදහසක් ලැබුණා .මගේ මේ වටිනාකම් දියුණු කරගන්ඩ බලමු . අද දවසේ ඔයාගේ වීඩියෝ එකේ කෑම සඳහාත් මම පුදුම වටිනාකමක් දෙනවා ❤❤❤❤❤❤❤
@athambulak-7289
@athambulak-7289 Күн бұрын
ඔයාගෙ අලුත් අවුරැද්දෙ කරන්න ඉන්න දේවල් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@kamanijayasinghe4011
@kamanijayasinghe4011 22 сағат бұрын
@athambulak-7289 ඒ මැසේජ් එක දිහා සිනාමුසු මුහුනින් මම ගොඩාක් වෙලා බලන් හිටියා .ඔයාටත් ගොඩාක් සුභ අලුත් අවුරුද්දක් වේවා
@IroshanaDeSilva
@IroshanaDeSilva 2 күн бұрын
❤❤ thanks ❤
@chandimachandima5567
@chandimachandima5567 Күн бұрын
Me location koheda...harima lassanai... Bawanawak wage...❤❤❤❤
@moonflower-lq6gl
@moonflower-lq6gl 14 сағат бұрын
Australia mn hithanne.
@NoorNoor-ip2zl
@NoorNoor-ip2zl Күн бұрын
❤❤🧿🤍💜
@renukacroos493
@renukacroos493 3 күн бұрын
❤❤❤❤❤
@nethraupeshika4627
@nethraupeshika4627 3 күн бұрын
❤❤❤❤
@jaye246
@jaye246 2 күн бұрын
☺️☺️☺️☺️☺️
@lakshrimanoji2571
@lakshrimanoji2571 2 күн бұрын
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 2 күн бұрын
🥰🥰🥰🙏
@ruchirawithanage1477
@ruchirawithanage1477 2 күн бұрын
🙏👍❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 2 күн бұрын
❤❤❤❤❤❤❤
@NilanthiKalubowila
@NilanthiKalubowila 2 күн бұрын
❤❤❤
@chamathdias4656
@chamathdias4656 2 күн бұрын
❤❤❤❤
@jagathmunasinghe5247
@jagathmunasinghe5247 2 күн бұрын
❤❤❤
@harshaniweebedda9841
@harshaniweebedda9841 2 күн бұрын
❤❤❤❤
How to deal with what others say about you | Overcome overthinking
12:11
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 3,1 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Stop blaming | Calm life | Happy family
11:51
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 2 М.