උණුසුම් කාලගුනයක් සහිත රටවල් දුප්පත් බවින් වැඩීද? | Why Tropical Countries are Underdeveloped

  Рет қаралды 49,829

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Why Tropical Countries are Underdeveloped
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 299
@magicstitchcanada
@magicstitchcanada 8 ай бұрын
මෝඩකම.. මාන්නය... තන්හාව... කම්මැලිකම.. දුප්පත්කමට හේතුව..
@champadesilva7771
@champadesilva7771 8 ай бұрын
ඇයි ,රටේ තක්කඩි දේසපාලුවොන්ගෙ හොරාකෑම
@damindutharinda8815
@damindutharinda8815 8 ай бұрын
​@@champadesilva7771දේශපාලකයෝ කියලා වෙනම සෙට් එකක් නෑ උනුත් රටේ මිනිස්සු තමයි. උන්ටත් තියෙන්නේ උඩ සදහන් කරපු ගති.
@magicstitchcanada
@magicstitchcanada 8 ай бұрын
@@champadesilva7771 දේශපාලකයන් කියන්නේත් කලක් ජනතාව අතරේම සිටපූ.. ඒ ගති පැවතුම්ම ප්‍රගුන කරපු අය මිස අපේ රට විනාශ කරන්න වෙන ලෝකයකින් ආපු අය නොවේ.. හොඳ සමාජයකින් බිහිවන දේශපාලකයා හොඳයි... නරක සමාජයකින් බිහිවන දේශපාලකයා නරකයි.. වෙනස් විය යුත්තේ සමාජයයි.. තෙරුවන් සරණයි
@vinodlanka
@vinodlanka 8 ай бұрын
අනේ හා 😍😍😍😔
@thalpawilakusalagnana7875
@thalpawilakusalagnana7875 8 ай бұрын
Facts හොඳට එකතු කරල කරපු සාර්ථක video එකක්. රස්නය වැඩි නිසා පැය ගණනක් අකාර්යක්ෂමව ‌හෙමින් වැඩ කිරීමත් ආර්ථික තත්වයට එක හේතුවක්.
@nisalchamika5835
@nisalchamika5835 8 ай бұрын
උෂ්ණත්ව සමග මිනිසුන්ගේ මානසික මට්ටමත් වෙනස් වෙනවා,
@AshanRajapaksha
@AshanRajapaksha 8 ай бұрын
pahadili karanna
@damindutharinda8815
@damindutharinda8815 8 ай бұрын
හිත හදා ගන්න කියන කතා මිසක් ඇත්ත කතා නෙවෙයි. ඇත්ත කතාව ලංකාවේ උන් මොලේ පාවිච්චි කරන් නෑ. උන් චන්දෙදි ඉදන් හැමදේකදීම හැගීම් වලට වැඩ කරන්නේ
@twistedracer961
@twistedracer961 8 ай бұрын
ඇත්ත බං
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 8 ай бұрын
ඔව් ඔව් 😂 පොඩ්ඩක් බලපන්කො අලුත්ම ඉලෙක්ට්‍රික් කාර් එකක් ගැන එහෙම සින්හලන් දාපු video ekaka ලන්කාවෙ comment තෙල් වැඩ කරන එන්ජිමක හඩ ඇහෙන්නැති වාහනේ වැඩක් නෑ ගැම්මක් නෑ වගේ ඒවනෙ කියන්නෙ 😂 වෙන රටක උනානන් එහෙම කියනවද ඔහොමමයි කෝච්චියක ගියත් කොච්චර ලෝකෙ හොද කෝච්චි තිබුනත් fan 3 ක් වැඩ කරන රතුපාට රුමේනියන් කෝච්චිය තරන් හැගීමක් නැතිලු බස් ටිකත් එහෙමනෙ leylend විතරමලුනෙ ඕන ගැම්ම AC ගැම්මක් නෑ ලු 😂 කියනවනන් ඔය වගේ තව කොච්චර තියද අනේ අපේ මිනිස්සු
@twistedracer961
@twistedracer961 8 ай бұрын
@@Kaveesha-xx6nk 🤣🤣
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 8 ай бұрын
@@twistedracer961 😂
@kasunhettige713
@kasunhettige713 8 ай бұрын
උශ්නත්වය වැඩි වෙනකොට හැගීම් බර වැඩියි. ඒකයි ජාති ප්‍රශ්න
@classicboyzcreations6795
@classicboyzcreations6795 8 ай бұрын
හරියට හිතුවනම් සීතල රටවල්වලට වඩා උණුසුම් රටවල්වලට දියුණු වෙන්න පුළුවන් ❤️
@kasunchathuranga8832
@kasunchathuranga8832 8 ай бұрын
ඔබ හරි.....මානසිකත්වය සහ උෂ්ණත්වය අතර සම්බන්ධයක් තියෙනවා මීට ඉස්සර මේ සම්බන්ධව මට ආපු ගැටලුවක්. ....ස්තූතියි
@sachithmadhuranga4879
@sachithmadhuranga4879 8 ай бұрын
This is correct.
@champadesilva7771
@champadesilva7771 8 ай бұрын
මටනම් හිතෙන්නෙ වසර පුරාම මොනව හරිකාලා අගුපිලක හෝ වැටී රෑට නිදාගෙන..ඉදලා ඒ අතරෙ කොස් ගෙඩියක් පොල්ගෙඩියක් කඩා ගෙන කාලා ඕන තැනක ජිඔවත්වෙන්න පුලුවන්වීම මේ රටවල් දුප්ප්ත් විමට හේතිව
@chanukz9798
@chanukz9798 8 ай бұрын
ඒකත් හේතුවක් තමා
@akc5634
@akc5634 8 ай бұрын
Anna ekai bn siddiya
@Rose-xo8mx
@Rose-xo8mx 8 ай бұрын
Sirawatma😂
@damithamevan1163
@damithamevan1163 8 ай бұрын
අනිවාර්යයෙන්
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 8 ай бұрын
Aththq
@dushangeethanjana2645
@dushangeethanjana2645 8 ай бұрын
ඇත්ත උශ්ණත්වය මිනිසුන්ගෙ මානසික මට්ටම වෙනස් කරනව
@warunachamara
@warunachamara 8 ай бұрын
බහුතරයක් රටවක් සියවස් ගානක් ය්ටත් විජිත්ස්කරනයට ලක් උනා එයාල අපිට පුරුදු කරපුව තමයි
@KALINDU01
@KALINDU01 8 ай бұрын
තමන්ගේ නොහැකියාව විවිධ දේවල් මත පැටවිමක් පමණි.😂😂😂😢
@supundilshan4933
@supundilshan4933 8 ай бұрын
ඔව් ලංකාවෙ නම් ඒවා පව් වලට තමයි බැරවෙන්නෙ
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 8 ай бұрын
ආකල්ප වලම තියෙන අවුලක් 👍
@ShehanShashika-b7j
@ShehanShashika-b7j 8 ай бұрын
සහතික ඇත්ත
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 8 ай бұрын
Video eka hariyata balapan temperature kiyanne eka kuda sadakayak vitharai ❤😂
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 8 ай бұрын
මොකද රටේවැඩිකාලයක් අධික ශීතලයි එනිසා ලැබෙන සුලුකාලයෙන්උනත් උපරිමය වැඩකරනවා සහ ලංකාවදැන්වගේහැමදේම නිකන් දෙනකන් එඅය ඉන්නෑ එඅය මහන්සිවෙලා වැඩකරනවාසහ පාලකයන් හොදයි.
@123arunoda
@123arunoda 8 ай бұрын
උශ්නත්වය වැඩි රටවල් වල පැරණි ශිශ්ඨාචාර තිබ්බ එක තමා එකම හේතුව
@xvenomyt92
@xvenomyt92 8 ай бұрын
රටේ ඇති වැරැද්දක් නෑ පාලකයන්ගෙයි වැරැද්ද
@kamalbuddhika6159
@kamalbuddhika6159 8 ай бұрын
ශ්‍රි ලංකාවෙත් සල්ලි තියන උන් ඉන්නේ නුවරඑළියේ වෙන්න ඕනී..
@thiyumasamarasinghe
@thiyumasamarasinghe 8 ай бұрын
Rathnapure wenna barida? 🥹
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 8 ай бұрын
​@@thiyumasamarasinghe na bn wet zone eke ekenuth kaluthara thama wadima boru nan expressway eke yaddi balapan ❤😂 vassen kochchara apada unath kaluthara colombo thadasanna vela thiyenne ekai
@raniduk.dissanayaka5904
@raniduk.dissanayaka5904 8 ай бұрын
තං මේල් එක දැක්ක ගමන් සිංගප්පූරුවයි , ඩුබායි මතක් වුනා
@jadindika
@jadindika 8 ай бұрын
දුක් විදපු අන්තිම Hours එක යනකන් හිතුවේ ගෝටා හින්දා කියලා හිතෙන්න ගොඩක් දේවල් ගියා. රනිල් ජනාධිපතිතුමා ආවාම විශ්ම ලෝකයත් ගොඩක් වෙනස් වෙලා වගේ හිතෙනවා 😅😅😂😂😂😂😂.
@lakshithamalshan5977
@lakshithamalshan5977 8 ай бұрын
බ්‍රද දියේ ගිලීම් අයිස්ක්‍රීම් විකිනීම සම්බන්දයක් තියෙ උශ්නත්වය වැඩි වෙද්දි අයිස්ක්‍රීම් විකිනීම වැඩිවෙනව..එවගේම නාන්න යන මිනිස්සු වැඩිවෙනව උශ්නත්වය නිස...එතකොට ගිලෙන මිනිස්සු වැඩි
@virajith724
@virajith724 8 ай бұрын
ලෝකය බිහි වී වසර - මිලියන 4000-5000 (බිලි.4-5) ලෝකයට ජීවය බිහි වී වසර මිලියන 5 යි. ලංකාවේ ජීවය සොයාගෙන වසර 40 000ක් පමණ (බලංගොඩ මානවයා) TV - wi-fi. වසර 50 ක් වත් නෑ AI - නූතනයේ.. Time traveling - 🤷 ලෝකය බිහිවී වසර මිලියන 4000ක් යනකම් කවුරුත් ඉඳලම නෑනේ.. දාර්ශනික දේවවාදි සංකල්ප බිහිවී වසර 5000ක් පමණ උපරිම. මිනිස්සුන්ට කොතනද වැරදුනේ
@madhawathambavita2465
@madhawathambavita2465 8 ай бұрын
රස්නෙ වැඩි රටවල් අයිස් ගහන්න වැඩිපුර කැමති නිසා නෙවෙයිද? 🤔
@akc5634
@akc5634 8 ай бұрын
හුගක්ම උෂ්ණ රටවල් තමයි මුලින්ම ශිස්ටාචාර ගත වුනේ.ඒක නිසා ඒ රටවල ජන ගනත්වය වැඩියි.ඒකත් එක හේතුවක්.
@rwbd-123
@rwbd-123 8 ай бұрын
අවිහිංසාවාදී ආගම් වල බලපෑම ඉමහත්😢. (ඉහත ප්‍රදාන කාරනයට අමතරව ) 1. හොරකම් කරන්න , සත්තු මරන්න එපා. මේ නිසා මේ රට වල මිනිස්සු අනිත් ර්ටවල් යටත් කරගන්න යන්නෙ නැ. 2. පහුගිය භවයෙ ඔබේ පව නිසා මේ ආත්මෙදි විදවනව. එනිසා මේ ආත්ම දි පිං කලොත් ඊලග භවයෙදි සැප විදිනව. මේ නිසා දියුණු වෙන්න ඕන සංකල්ප යටපත් වෙනව. 3 . සත්ව ආහාර ශාකාඅහාර වලට වඩා පෝශනය වැඩි. මොලයේ වර්ධනයට වඩා ඕන සත්ව ආහාර . නිර්මාංශ අවිහිංසාවාදි ආගම් නිසා සතුන් මරන්න නැ.
@Allmighty-hj4kq
@Allmighty-hj4kq 4 ай бұрын
අවිහිංසාව දියුණුවට බලපාන්නෑ කොහොමත් සත්තු නොමරා ඉන්න එක කොහොමත් හොදයි ආගම් ගාව ගන්න එපා නොහැකියාවට
@SrimathieBandara
@SrimathieBandara 8 ай бұрын
ඉන්න පලකයන් හින්දා තමයි ලංකාව මෙහම දුප්පත් වුනේ 😢😢
@anroidgamer8713
@anroidgamer8713 8 ай бұрын
ඉන්න පාලකයන්ට චන්දෙ දුන්නෙ පිටසක්වලින් අවිත්ද
@SrimathieBandara
@SrimathieBandara 8 ай бұрын
😂😂
@rayanmark1920
@rayanmark1920 8 ай бұрын
ඇත්තටම අහස පොලව කලවම් කරන්න තරම් අමතක උනු සහ මතක් කරපු කාරණයක් මොනවගේ මොඩල් එකකින් ද ඇත්තටම මේ රටේ දියුණු කරන්න පුලුවන් වෙන්නේ අනිවාර්යෙන්ම උෂ්ණත්වය කියන සාධකය මේ වගේ රටවල් වල මිනිසුන්ගේ මනසට කරන බලපෑම සහ මොලයේ ක්‍රියාකාරිත්වය පිලිබදවත් දත්ත විචල්‍යන් අනිවාර්යෙන්ම පරීක්ශා කරලා බැලුවොත් කොහොමද?
@sadeeparanjana1436
@sadeeparanjana1436 8 ай бұрын
අපිත් ඉක්මනට ගොඩ යනවා සක්කිලි දේශපාලුවෝ නැත්තම් 🙂
@duminduishan8599
@duminduishan8599 8 ай бұрын
උන්ව එතනට යැව්වෙ අපිමනෙ ඉතිම්
@N.B9060
@N.B9060 8 ай бұрын
සක්කිලි මිනිස්සු නේද🫤
@duminduperera6741
@duminduperera6741 8 ай бұрын
සක්කිලි මිනිස්සු අහසින් පාත් වෙලාද. උනුත් මේ සමාජයේම කුලකයක් තමයි.
@isurusampath11
@isurusampath11 8 ай бұрын
යයි යයි😂
@nuwantharaka6218
@nuwantharaka6218 7 ай бұрын
හොද විඩීයෝ එකක්. ස්තුතියි බ්‍රෝ
@sajitha_
@sajitha_ 8 ай бұрын
සිත නිවන කතා. ලංකාවේ KZbin චැනල් දන්න තියරි, විස්තරයි නම් ලෝකේ කවුරුත් දන්නේ නැතු ඇති හැබැයි 😅
@supunmihiranga4340
@supunmihiranga4340 8 ай бұрын
කටාර් , ඩුබායි , ව්ලට ඕව අදාලම නෑ❤
@Rashmikau
@Rashmikau 8 ай бұрын
Fuel thiyenava
@ljjayarathna-wy6xu
@ljjayarathna-wy6xu 8 ай бұрын
තෙල් තිබුණේ නැත්නම් උන් තාමත් ඔටුවො පිටේ. අනිත් එක උන්ගෙ රටේ එක කාලෙදී හිම වැටෙන ගානට සීතලයි
@damindutharinda8815
@damindutharinda8815 8 ай бұрын
​@@ljjayarathna-wy6xuතෙල් තිබ්බේ නැත්තන් නෙවෙයි තෙල් තිබ්බෙම නැතත් උන් දියුණුයි. ඊශ්‍රායලේ දියුණු වුනේ තෙල් තිබිලද? ඉංදියාව දැන් ලෝකේ 5වෙනි ආර්ථිකය තෙල් වලින්ද? තායිලන්තය තෙල් තිබිලද? ඔය බහුතරයක් රටවලට ලංකාවට වඩා ස්වාභාවික සම්පත් අඩුයි. ලංකාවේ උන්ගේ ප්‍රශ්නයක් තියෙනවා
@user-tm1vz4sv6q
@user-tm1vz4sv6q 8 ай бұрын
​@@damindutharinda8815 සහතික ඇත්ත bro.
@viduraekanayake327
@viduraekanayake327 8 ай бұрын
ඇත්ත.. අපි කන්න විතරයි කැමති.. වැඩ කරන්න කම්මැලියි.. ඉතින් රට දියුණු වෙයිද
@rangathisaraka5430
@rangathisaraka5430 8 ай бұрын
අනිත් එක රස්නෙ රටවල වැඩ කරන්න අමාරුයි මහන්සි තෙහෙට්ටු වැඩියි. සීතල රටවලත් රස්නෙ කාලෙ වැඩ කෙරෙන්නෙ අඩුවෙන්. 👍
@rayanmark1920
@rayanmark1920 8 ай бұрын
සල්ලි කාරයෝ සීතලට කැමති මේ හින්දා වෙන්න බැරිද? 😂😂😂😂😂
@maheshmadusanka4410
@maheshmadusanka4410 8 ай бұрын
සිංගප්පූරුව සෞදි අරාබිය එක්සත් අරාබි එමීරය ගැන කියන්න දෙයක් නෑනේ... රස්නේ රට වලට වඩා සීත රටවල් වැඩියි නේ,,, ප්‍රතිශතයක් අරගත්තාම එහෙම කියන්න බෑ
@SithumPrabashana-sw5ye
@SithumPrabashana-sw5ye 8 ай бұрын
සම්පුර්ණ ඇත්ත.Singapore, Israel,Qatar, UAE, Kuwait, Oman,saudi arabia, Bahrain වගේ ඒවා කොච්චර ධනවත්ද අනික Gdp growth rate එක ගොඩක් වැඩියි උණුසුම් රටවල් වල.ඉස්සරහට ධනවත් රටවල් ගොඩක් තියෙයි
@madhawathambavita2465
@madhawathambavita2465 8 ай бұрын
ඒ රටවල් තනියම ඛනිජ තෙල් හොයාගත්තෙත් නෑ. ඒවා කණින තාක්ෂණය හොයාගත්තෙත් නෑ. ඒ සියල්ලම හොයාගත්තෙ යුරෝපයෙ කාර්මික විප්ලවයෙන්.
@SithumPrabashana-sw5ye
@SithumPrabashana-sw5ye 8 ай бұрын
@@madhawathambavita2465 ඔයාගේ කතාව හ‍රි කියමුකෝ 🌝. එතකොට සිංගප්පුරුව?
@madhawathambavita2465
@madhawathambavita2465 8 ай бұрын
@@SithumPrabashana-sw5ye සිංගප්පූරුවට ලී ක්වාන් යූ නොහිටිය නම්?
@indikapradeep114
@indikapradeep114 8 ай бұрын
🇸🇬 dinunu une warayak nida. Harbor center akak..🌎 trending walin wedi kotasak oya haraha siduwenawa​@@SithumPrabashana-sw5ye
@cameraepisode7303
@cameraepisode7303 8 ай бұрын
සුපිරිම වීඩියො එකක්. සුපිරිම පැහැදිලි කිරීමක්. 99%ක් මම මම එකගයි මේ video එකේ විග්‍රහ කරපු කරුණු එක්ක
@namaladikari2649
@namaladikari2649 8 ай бұрын
ඕවා සිත නිවන කතා, මෝඩයන්ට චන්දෙ නොදුන්නානම් සීතද රස්නෙද අදාල නැ
@SithumPrabashana-sw5ye
@SithumPrabashana-sw5ye 8 ай бұрын
සිංගප්පුරුව, කටාර් ශීත රටවල් නෙවෙයි නේද🙄 හිම පතනයක් නැති රටවල්
@byb12
@byb12 8 ай бұрын
Bro මූන් කියන්නෙ බහුතරයක් රස්නි රටවල් දුප්පත්. නැතුව හැම රස්නි රටක්ම නෙමෙයි.
@black_cat898
@black_cat898 8 ай бұрын
ඒවා සේවා සපයන රටවල්
@champikafernando426
@champikafernando426 8 ай бұрын
උන්ට තෙල් සහ ගෑස් තියනවා ඒකෙන් උන් ප්‍රයෝජන ගන්නවා නමුත් අපේ රටේ එව්න් මොනවා තිබ්බත් ප්‍රයෝජන ගන්නෙ නෑ
@tshort236
@tshort236 8 ай бұрын
@@champikafernando426Singapore wlata mukuth na bn un gammen diyunu une😂
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 8 ай бұрын
Madaperadiga ratawalatath seethala kalayak thiyenawa
@sadeepaliyanage988
@sadeepaliyanage988 8 ай бұрын
🇱🇰 වගේ රටවල් අමුම අමු ජරා රටවල්...ආගම් අදහා අදහා ඉන්නවා විතරයි...
@roshanpradeep5188
@roshanpradeep5188 8 ай бұрын
අධික සීතල ඇති පහත රටවල් ලංකාව තරමට දුප්පත්. යුක්‍රේනය තුර්කිමනිස්තානය මොන්ගොලියාව උතුරු කොරියාව
@nickjay1315
@nickjay1315 8 ай бұрын
උතුරැ කොරියාව දුප්පත් කියන්න mokd nuclear power එක ලොකුවටම තියෙනවා
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 8 ай бұрын
Me ratawalnsm lankawa tharam duppath na bola boru nokiya pala
@nickjay1315
@nickjay1315 8 ай бұрын
@@pushpakumarayasapalitha3776 ලංකාව තරම් කිවුවේ බඩු මිල වැඩි නිසාද 😂
@roshanpradeep5188
@roshanpradeep5188 8 ай бұрын
@@pushpakumarayasapalitha3776 අනේ පලයන් අංකල්. ටිකක් හොයලා බලපන් පොඩි මයිනා වගෙ කියවන්නේ නැතුව.
@twistedracer961
@twistedracer961 8 ай бұрын
ඔය උනුසුම කතාව නෙමෙයි අපේ රටේ ප්‍රශ්නේ එහෙනං රජකාලේ සීතලද මේ ඔක්කොම ප්‍රශ්න අපේ රටේ ඉන්න කාල්කන්නි පාලකයෝ නිසා හොද පාලකයෙක් හිටියනං මේ රට කොච්චර සංවර්ධිතද ඉස්සර අපේ තාත්තට කඩයක් තියනවා ඉස්සර බඩු පිරිලා ලස්සනට තිබ්බ කඩේ අද හිස්,ඉස්සර සතුටින් හිටපු අපි අද වැට්,මිල අදික බව නිසා දුක් විදිනවා.අපි දුක් විදිනවා පාලකයෝ කෝටි ගනං වල වාහනවල,ගෙවල්වල සැපවිදිනවා අපේ සල්ලිවලින් 😪😪 අපි විතරක් නෙමෙයි මේ රටේ ඔක්කොම හැබැයි එක දෙයක් ඇමෙරිකාවේ බදු 50% 😂
@thiyumasamarasinghe
@thiyumasamarasinghe 8 ай бұрын
Raja kale gena meke kiyala thieywna neh
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 8 ай бұрын
Palakayo path karanna chande dunne pitasakwalin awillada bola palakoyonta witharak warada patawanna ba minisunge aklpai diunu wenna oni
@DimuthuDinesh-ov3mn
@DimuthuDinesh-ov3mn 8 ай бұрын
දුප්පත් තමයි ඒ උනත් මේක අපේ රට😢😢
@Stefan-oc8is
@Stefan-oc8is 8 ай бұрын
තරුණ/තරුණියන්ගේ හීන විනාශ කරන රට😢
@xvenomyt92
@xvenomyt92 8 ай бұрын
රට නෙමේ උට්ටෝ පාලකයෝ
@user-om2ly7jj2d
@user-om2ly7jj2d 8 ай бұрын
Gobba rata
@user-zz2il9gk9g
@user-zz2il9gk9g 8 ай бұрын
Rata duppat Karala parlimentuwa😢
@sapumalwimalasiri4013
@sapumalwimalasiri4013 8 ай бұрын
Please check my comment I appreciate your stand and am very grateful to you
@oeriig
@oeriig 8 ай бұрын
රාජකාලේ මෙහෙ සීතල ඇති 😂😂😅
@ljjayarathna-wy6xu
@ljjayarathna-wy6xu 8 ай бұрын
රජකාලෙ මෙහේ සියලුම සම්පත් ධනය තිබුණා රජාටයි ඇමතියොන්ටයි
@vimukthigeeth5502
@vimukthigeeth5502 8 ай бұрын
Sirawata oi
@buddhikabalasuriya3964
@buddhikabalasuriya3964 8 ай бұрын
Dupth onema ratak dinukaranna puluwan.ea ratawala inna palakain dusenayen thora niwaradi arthika dakmak athi buddimath palkain bhiuna data oya duppath kiyana hama ratakma dunuwenawa.ඔය වගේම,video එකක් කරන්න ඒ රටවල ඉන්න පාලකයෝ ගැන ඔඋන්ගේ ආර්ථික දැක්ම ගැන.විස්වසයෙන් ලන්කවත් එක්කම video එකක් කරන්න.එතකොට ථෙරෙඉ ඔය දෙකෙන් නිවැරදි කොඉ කරනවද කියලා.මේ vudeo ඒක පයින රිලවුන්ට ඉනිමන් බැන්ද වගේ තමයි.
@anojdamsith2739
@anojdamsith2739 8 ай бұрын
රජකාලෙත් තිබුන රජාටයි,ඇමතියොන්ටයි,පූජකයොන්ටයි දැනුත් තියෙනව උංටම 🤣 අපි ඒකාලෙ හොදයි කියන්නෙ වැව්,චයිත්ත බලලනෙ,දැන් තියෙනවනෙ ඒ වගේ නෙලුං කුලුන 🤣🤣
@Thiththaieththa
@Thiththaieththa 8 ай бұрын
රජ කාලෙට මෙක අදාල නෑ
@MommoSsjd
@MommoSsjd 8 ай бұрын
එතකොට ඩුබායි කොහොමද ඔච්චර පෝසත් උනේ 😅
@Allmighty-hj4kq
@Allmighty-hj4kq 4 ай бұрын
ඛනිජ සම්පත් නිසා
@Thiththaieththa
@Thiththaieththa 8 ай бұрын
මම දකින්නෙ ඕක වෙනස් විදියකට.කලු ජාතිකයන් හා ඉන්දු ආර්‍යන් ඉන්න රටවල්(මැදපෙරදිග,ඉන්දියාව,පකිස්තානය,බන්ග්ලාදේශ්‍ය,ලංකාව ) දුප්පත්...මැදපෙරදිග තෙල් නැත්තම් උනුත් එහෙමයි.සුදු ජාතිකයන්, ඇස් පුන්චි චීන,ජපන්,කොරියන් අය ඉන්න රටවල් දියුනුයි.ජාන වල අව්ලක් ඕක
@user-tm1vz4sv6q
@user-tm1vz4sv6q 8 ай бұрын
අඩෝ මේ වාගෙ video හදන්න එපා. අපේ යක්ක පුත්තු අද ඉදන් අපි දුප්පත් රස්නෙ නිසාය, රාවණාගේ දවස්වල AC තිබ්බා කියලා ගොන් ආතල් දෙන්න ගනියි. 😅😂
@vimukthigeeth5502
@vimukthigeeth5502 8 ай бұрын
සිත නිවන කතා💔😂
@Kaveesha200
@Kaveesha200 8 ай бұрын
විඩියෝ එක දාපු දවසේ තමයි 2024/01/05 වෙනිදා තමයි 2023 උසස් පෙළ ආර්ථික විද්‍යාව II කොටස තිබ්බේ අපිත් ලිව්වා...😅👍
@aselasandaruwan8023
@aselasandaruwan8023 8 ай бұрын
අනේ අපේ රටේ කොච්චර සම්පත් තියනවද ඒවගෙන් හරියට වැඩක් ගන්නේ නැති එකයි වරද. මේ නාකි පාලකයන්ට කිසි දෙයක් කරගන්න බෑ. ඒකයි ඇත්ත. මම ආසම චැනල් එකක් මේක. ඒ හින්දා දාන වීඩියෝ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. ඩුබායි සීතලයිද.ඩුබායි දුප්පත්ද. මෝඩ කතා කියන්න එපා.
@sachithmadhuranga4879
@sachithmadhuranga4879 8 ай бұрын
This is a researched content. Dont look at with cheap mindset.this is a great video.Middle East countries having different story as they are having oil and gas.They are well lucky.
@786kankungotukola
@786kankungotukola 8 ай бұрын
රස්නේ වැඩිවෙනකොට දරුවෝ හම්බවෙනවා වැඩියි 🤗 දරුවෝ වැඩිවෙනකොට වියදම් වැඩියි 😁
@AnuraMunasinghe-ji8tl
@AnuraMunasinghe-ji8tl 8 ай бұрын
මෝඩ කතාවක් කියන වීඩියෝ එකක්! ඇමරිකාවට හරියට මුට්ටිය ඇල්ලුවා නං උෂ්ණයි කියල නෑ. රට දියුණු වෙනවා. සව්දි අරාබිය, කටාර්, ඩුබායි වගේ. නැත්නම් කියුබාව, ඉරාකය, සිරියාව, ලිබියාව, ඇප්ගනිස්ථානය, ගාසාතීරය වගේ වැලේ වැල් නැතිවයනවා.
@sonalkss6973
@sonalkss6973 8 ай бұрын
විඩියෝව පරණ වොයිස් එකෙන් තිබ්බනම් තවත් හොදයි.❤❤
@deepalwickramasinghe6764
@deepalwickramasinghe6764 8 ай бұрын
Details are more important than voice
@prabathmaduranga2487
@prabathmaduranga2487 8 ай бұрын
මෝඩ මිනිස්සු නිසා .කපටි දේෂපාලකයො රට හූරන් කන නිසා අපි දුප්පත් නැත්නම් මොනවද අපිට නැත්තෙ.
@Thiththaieththa
@Thiththaieththa 8 ай бұрын
මමත් බැලුව හරියටම හරි
@gamingbadboymax
@gamingbadboymax 8 ай бұрын
Ehenam Dubai
@vinodlanka
@vinodlanka 8 ай бұрын
ඩුබායි බලන්න කෝ කාන්තාරේ නේ එත් දියුණු රටක්
@KasunDilshan-im2ll
@KasunDilshan-im2ll 8 ай бұрын
බය වෙන්න එපා අපිත් 2048 දියුණු ආර්ථික රාජ්‍යයක් 💯
@Noname_PODDA_
@Noname_PODDA_ 8 ай бұрын
මහින්ද මහත්තයා ආවොත් විතරයි
@dunith305
@dunith305 8 ай бұрын
ඒ කොහොමද
@eishithapasinducreations
@eishithapasinducreations 8 ай бұрын
අපේ රනිල් ලොක්කගෙ වැඩ තමයි ඉතිං
@haymaranwaka2899
@haymaranwaka2899 8 ай бұрын
ඔව් රනිල් එහෙම කිව්ව
@KrishanTechnology2024
@KrishanTechnology2024 8 ай бұрын
රනීල්..
@anandaudayakumara9815
@anandaudayakumara9815 7 ай бұрын
ලෝකයේ පොහොසත් රටවල් 10 නිවර්තන රේකාවෙත්. දුප්පත් රටවල් 10 සමකයෙත් පිහිටා ඇත. සමකයේ බලපෑමක් නිසාද? නැත මෙවායේ දුෂිත පාලකයන් බෙ⁣හොමයක් පාලනය කරන නිසා. සමාජය සංවිධානයක් නැති කම.
@nissankafernando7427
@nissankafernando7427 8 ай бұрын
👍
@youtuber-w3v
@youtuber-w3v 8 ай бұрын
1 යටත් විජිත සමයේදී huran කෑම 2 ණය 3 දුෂිත පාලකයන් 4 මොඩ ඡන්ද දායකයන් 5 දූෂිත පාලන ක්‍රමය සහ නීතියේ අඩුපාඩු 6 දූෂිත රාජ්‍ය ආයතන 7 හොරකම වංචාව 8 හෙට කරමු පස්සේ කරමු කියලා කම්මැලියි වීම සීතල රටවල හෙට කියලා එකක්‌ නෑ සීතල එන්න kalin ටාගට් එකට යාම. එත්👉 සිංගප්පූරුව මැලේසියාව ඩුබායි සීතල නෑ හේතුව නායකත්වය පාලන තන්ත්‍රය නීතිය ආකල්ප 👌
@cj9272
@cj9272 8 ай бұрын
Ayooo ayooooo..harak admin.
@rajakarunawimal7770
@rajakarunawimal7770 8 ай бұрын
Thanks
@rosairodelester5989
@rosairodelester5989 8 ай бұрын
සීත රටවල් වල පරිකල්පනය වැඩියි, උශ්නත්වය වැඩි රටවල් බොවිම වැඩියි (population ) එකත් එක හෙතුවක්
@vihangasahan5990
@vihangasahan5990 8 ай бұрын
Mr beast Wath pahu karamu 👍
@Freedomiseverything12
@Freedomiseverything12 8 ай бұрын
6:59
@pathumkodagoda7439
@pathumkodagoda7439 8 ай бұрын
dubai ,arab,kuwait
@prasanna5440
@prasanna5440 8 ай бұрын
UAE :- Ehemd 💀👍
@40s19
@40s19 8 ай бұрын
පොලවෙ තෙල් තියා මෙලෝ ලබ්බක් නැති සිංගප්පූරුව සහ ඊශ්‍රායලය සම්බන්ධව ඔය තර්කය සුම්මා. ඔය හැම දෙම දේශපාලනයයි.
@rogmeonrn719
@rogmeonrn719 8 ай бұрын
ඕක එක පොඩි සාධකයක් විතරයි. එහෙම බැලුවොත් රස්නෙට වඩා සීතල ගොඩක් ලොකු කරදරයක්. මොකද ඒ රටවල මාස හයක් විතර මුකුත්ම කරගන්න බැරි තත්වෙට පත් වෙනව ඒ නිසා ඒ මිනිස්සු අනිත් මාස හයේම කරන්නෙ සීත කාලෙට සූදානම් වෙන එක. එයාලට වැඩ කරගන්න සීමිත කාලයක් නිසා තියෙන්නෙ, මිනිස් ශ්‍රමයට එහා ගිය දෙයක් හෙවුවා එහෙම තමයි යන්ත්‍ර වගේ දේවල් බිහි වුනේ. ඔය කිවුව වගේ රස්නෙ රටවලට ඔය ප්‍රශ්න තිබුනෙ නෑ කාලය ඕනෑ තරම් තිබුන. ඉතින් බොහොම හිමින් තමයි වැඩ කරේ. අනිත් කාරණය තමයි දැන් ඔය තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තායිලන්තය ඉන්දුනීසියාව මැලේසියාව සීග්‍රයෙන් දියුණු වෙමින් යනවා. ප්‍රධානම කාරණය තමයි අපි යටත් විජිත වුන එක. ඒකෙන් තමයි ලොකුවටම මේ රටවල් පරිහානියට පත් වුනේ. රස්නෙ නිසා දුප්පත් වෙලා කියන එක විහිලු කතාවක් වගේ එතනදි. ඒක එක පොඩි සාධකයක් විතරයි.
@MRKeNzOherowars
@MRKeNzOherowars 8 ай бұрын
❤❤
@jayasinghesphiwk4530
@jayasinghesphiwk4530 8 ай бұрын
මේ රටවල මිනිස්සු දුප්පත් පාලකයො පෝසත්.ඒ රටවල මිනිස්සු පෝසත් පාලකයො දුප්පත් .
@rahulrathnayake1104
@rahulrathnayake1104 8 ай бұрын
සවුදි අරාබි , කටාර් ,කුව‌ේට් රටවල් අහලා තියනවද 😒එහෙත් අව්ව සැරයි🤔😃
@gayanikarannagoda7344
@gayanikarannagoda7344 8 ай бұрын
👍👍👍👍
@chamilkaweendra7960
@chamilkaweendra7960 8 ай бұрын
Ethankota Singapore?
@udarasaranga3589
@udarasaranga3589 8 ай бұрын
එතකොට නුවරඑළිය දියුණුද?
@hotclipsz
@hotclipsz 8 ай бұрын
උශ්නත්වය අඩු රටවල වල ධනවතුන් වැඩියෙන් රැදෙනව වෙන්න බැරිද
@Kavidu-t1q
@Kavidu-t1q 8 ай бұрын
අපෙ එක පුද්ගල ආදායම කීයද 😬
@SithumPrabashana-sw5ye
@SithumPrabashana-sw5ye 8 ай бұрын
2017 GDP Per Capita එක -4400 USD 2023-3300 USD 🤧💔 මධ්‍යම අදායම් ලබන රටක් වෙලා ආපහු අඩු අදායම් ලාබී රටක් උනා
@EduacademySL
@EduacademySL 7 ай бұрын
මාසෙට 60000 පඩි ගන්න කෙනෙක් ගත්තොත් අවුරුද්දට රු.7 20 000ක් නෙ... ඒ කියන්නේ ඩොලර් 2245ක් වගේ .... ඕක 12න් බෙදලා බලන්න මාසෙට ඩොලර් කීයද කියලා ... ලංකාවේ ආදායම් පරතරය වැඩියි ...
@kushanmalitha720
@kushanmalitha720 8 ай бұрын
Nikan newton gea oluwata pol gediyak watunna wagge deyak
@Adii_quote
@Adii_quote 8 ай бұрын
The Impact of Social Media on Business Marketing meka gana eelaga video eka one
@vimukthiravi6703
@vimukthiravi6703 8 ай бұрын
Horakamathama
@shawnblackwood789
@shawnblackwood789 7 ай бұрын
එතකොට මැද පෙරදිග සිංගප්පූරුව
@Gimsara_bro.
@Gimsara_bro. 8 ай бұрын
Mahinda maththaya awoth witharai me rata diyunu karanna wenne😅
@champadesilva7771
@champadesilva7771 8 ай бұрын
............ගෙ රෙද්ද තමයි...........
@inokathushari4071
@inokathushari4071 8 ай бұрын
අපේ රටෙන් ණය ගත්ත රටවලුත් ඉන්නවා.අපේ ගොන් පාලකයෝ තමයි මේ රට කෑවේ .
@warana_bandara
@warana_bandara 8 ай бұрын
එතකොට ඩුබායි
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 7 ай бұрын
එහෙනම් ඉතින් මැද පෙරදිග රටවල් සහ සිංගප්පූරුව මේ විදියට තියෙන්න විදිහක් නෑ 😂
@abeykoonsarath3335
@abeykoonsarath3335 8 ай бұрын
ඔය මෙනෙව උනත් ප්‍රංශයේ පොදු ප්‍රවාහනයේ ඉන්න මකුනෝ ටික වඳකරගන්න උන්ට තවම බැරිවෙලා තියෙන්නේ
@dinithisathsarani5811
@dinithisathsarani5811 8 ай бұрын
ඔය දේ ගැන මාත් හිතුවා
@mobileclipssrilanka6592
@mobileclipssrilanka6592 8 ай бұрын
එතකොට ඉන්දියාව. අරාබි රටවල් දුප්පත්ද 😳
@danielandrino5239
@danielandrino5239 8 ай бұрын
ඉන්දියාව පෝසත් කිව්වෙ කව්ද බොට
@user-gw2lt5nz4s
@user-gw2lt5nz4s 8 ай бұрын
Araabi ratawaluth rasneiy eth pohosath
@user-dh5oo1fs4v
@user-dh5oo1fs4v 8 ай бұрын
එතොකොට dubai katar oman වගේ රටවලට හිම වැටෙනවා ඇතිනේ
@EduacademySL
@EduacademySL 7 ай бұрын
ඩුබායි වලට සීතල කාලයක් තියෙනවා නෙ... හැබැයි හිම වැටෙන්නෙ නෑ ...ඒත් සීතල කාලයක් තියෙනවා ...
@kushanmalitha720
@kushanmalitha720 8 ай бұрын
Bn Singapore extreme hot Pissuda bn government aka hari thirna ganna nathuweddi rata aual yanawa bn Appe rata schools wala konda kapala baggy Thama lankawe decipline apppe mind akak hadanna onnea pissu kiayanwanna eppa
@nirwana4539
@nirwana4539 8 ай бұрын
රාවණගෙ කාලෙ... දුටුගැමුණුගේ කාලේ... මේ රට පට්ට සීතල ඇති නේ? 😂😂😂
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 8 ай бұрын
අනිවාර්යෙන්ම කතාව නම් ඇත්ත
@nadeeshhasaranga7253
@nadeeshhasaranga7253 8 ай бұрын
Eth Singapore ,malesiya ehema develop countries ne
@sunilwasantha7836
@sunilwasantha7836 8 ай бұрын
අද විඩියෝවත් හොදයි දිගටම කරන් යමු
@malanirosantha8792
@malanirosantha8792 8 ай бұрын
Ape un wassath pawwath bana bana inna haththa ne inne. Kisima thaksanika danumak na.
@user-im3mz2ri6q
@user-im3mz2ri6q 8 ай бұрын
Soraa keve nethnam odhai dhiyunui
@youtuber-w3v
@youtuber-w3v 8 ай бұрын
නාමල් ජනාධිපති කරමු රට සංවර්ධනය කරමු
@Helasiri
@Helasiri 8 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🌎🙏
@DojithaWeerawardana-ju2hx
@DojithaWeerawardana-ju2hx 8 ай бұрын
Meka dakapu dubai wala un...🤣🥲
@LIRE-q8y
@LIRE-q8y 8 ай бұрын
First 🥇
@isharakarunarathna4469
@isharakarunarathna4469 8 ай бұрын
aththama seen ek ekak thama meka matath hithuna meka meeta aurudu 10 withara kalin. eth man ewa koyanakota laga enna unta un mata hinawenawa
@sachithmadhuranga4879
@sachithmadhuranga4879 8 ай бұрын
You are having a great mindset brother .Many people are talking without knowing the value of a research.
@batman_1111-FACK
@batman_1111-FACK 8 ай бұрын
meka maha pottama gonn kawak.. ehenam Dubai, Qutar wani ratawaluth duppath wenna epai neh.. meke athama kathwa thamai ara yatath wijitha widihata thibba ratwal walata wela thiyena de.. Seetha ratawal wala minissu awith mewai thiyena de aran giyata passe monwada ithuru wenne??? Passe unn unngema hoda kya gannawa.. seethata orothu dena widihata mahansi wela wada kara nisa unn diyunui kyala.. habai atha eka nemei.. unn diyunu une apen hora kala... apen pahara gena gyata pase,.... apith ithn unn monawa qwath gonnu wage oluwa wananawa...
@crazy99705
@crazy99705 8 ай бұрын
Ehenam arabic dubai e okkoma duppath da ane nikam palayan ban yanna boru nokiya
@abc_1613
@abc_1613 8 ай бұрын
පරන කටහඬ ඔනෙ🎉️
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 16 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 8 МЛН
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 66 М.
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН