මුලින්ම full load current එක හොයාගන්න ඕන. FLC = (HP x 746) / (1.732 x V x n x PF) n කියන්නේ motor efficiency එක. 90% ක් විතර කියලා ගන්න පුළුවන්. FLC= (30 x 746) / (1.732 x 440 x 0.9 x 0.85) 39 Amp විතර එන්නේ. Overload එක 10% විතර වැඩි කරලා තියන්න. 43 Amp වගේ එන්නේ.