No video

කිසිවෙක් ගුවන්යානයේ තමන්ගේ ආසනය මාරු නොකළ යුත්තේ ඇයි ? | Why You Should Never Swap Seats on a Plane

  Рет қаралды 177,156

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Why You Should Never Swap Seats on a Plane
Contact - 070-3978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 392
@nosithulowa
@nosithulowa Жыл бұрын
ඔය සීන් එක ජීවිතේ පලවෙනියට ඇහුවෙ මම විතරද ? 🙄.... video eka supiri 👍
@pasiyadp
@pasiyadp Жыл бұрын
මමත් ජීවිතෙ පලවෙනියට ඔක දැක්කෙ
@srimatv7006
@srimatv7006 Жыл бұрын
Mamath 😂
@__DIAS__000
@__DIAS__000 Жыл бұрын
මමත්.
@user-oz6yk5ge1q
@user-oz6yk5ge1q Жыл бұрын
මමත්
@ravindumadushan3693
@ravindumadushan3693 Жыл бұрын
මමත්
@madhumadhawaabeykoon6210
@madhumadhawaabeykoon6210 Жыл бұрын
ජීවිතේටවත් ප්ලේන් එකකට නැගපු නැති මම වගේම තවත් අය ඉන්නවද
@gamingwhite6882
@gamingwhite6882 Жыл бұрын
🥺
@lakeeshafernando432
@lakeeshafernando432 Жыл бұрын
😇hmmm
@sarigama9472
@sarigama9472 Жыл бұрын
Naggala tiyenawa
@ireshaperera5195
@ireshaperera5195 Жыл бұрын
Apoo ow
@TuTu_motivation
@TuTu_motivation Жыл бұрын
Hm?m
@kapilavajira5465
@kapilavajira5465 Жыл бұрын
මම සෑහෙන ගුවන් ගමන් ගිහින් තියෙනවා ඒත් මේ දේවල් දැන ගත්තේ අද තමයි .ඉදිරියේ දීත් ගොඩක් වැදගත් වෙනවා මට,විශ්ම ලෝකය ගෙනෙන ඔබට ගොඩාක් ස්තූතියි ...🙏🙏🙏
@sisiraperera9950
@sisiraperera9950 Жыл бұрын
විශ්ම ලෝකය, ඔබ කරන සේවය ඉතා විශිෂ්ඨයි. මේ වගේ වැදගත් කාරණා ගැන ජනතාව දැනුවත් කිරීම බෙහෙවින් පැසසිය යුතුයි.
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
කොතරම් ගුවන් ගමන් ගියත් අද තමයි මේවාගේ දෙවල් දැනගත්තෙ..ඔබට ගොඩාක් ස්තුතියි .
@chandrikabandara9393
@chandrikabandara9393 Жыл бұрын
මෙච්චර කාලයක් ගුවන් ගමන් ගියාට මෙච්චර විස්තර දැනගත්තේ අද.බොහෝම ස්තුතියි ඔබට සොයුරු ❤❤❤️‍🔥❤️‍🔥
@greenlazer2607
@greenlazer2607 Жыл бұрын
මමත් ගුවන් ගමන් හයක විතර යෙදුනා ගොඩක් සැරයක් ජනේලය ළඟ සීට් එකක් කියලම වෙන්කරගත්තා. උඩදි ජනේලයෙන් බිමබලද්දි හිතෙන දේවල් දන්නෙ ගියපු අයයි යන අයයි තමා ඉතිං. කවුරු මොනවා කිව්වත් මරණය පෙනි පෙනී යන අවිනිශ්චිත ගමනක් තමයි ඒක.... ඒත් ඉතිං පාඩුවේ ගියා. හැබැයි උඩදි තැනින් තැනත් ලෑන්ඩ් කරද්දිත් සෑහෙන වීඩියෝ ප්‍රමාණයකුත් ගත්තා.... 😃 👍
@elenieleni3859
@elenieleni3859 Жыл бұрын
අවුරුදු 21 ක් විදෙස්ගතවෙලා නිතරම ලංකාවට යනවා එනවා. නමුත් පලවෙනි වතාවටයි මේවා දැනගත්තේ. ගොඩාක් ස්තූතියි බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා !!!
@paramiwijeekoon7658
@paramiwijeekoon7658 Жыл бұрын
Oya mona rteda enne mokada karanne
@lakshanapurva2118
@lakshanapurva2118 Жыл бұрын
සමබරතාවය ට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ .seets මාරු කාරා කියලා .හැබැයි ගොඩ දෙනෙක් එහෙම කරොත් තමයි ප්‍රශ්නය වෙන්නේ .එතකොට ඒක පැත්තකට බර වැඩි වෙන්න පුළුවන් . ඒක හරි .හැබැයි එක්කෙනෙක්ගේ වෙනස් වීම මුළු ගුවන් යානයට බලපාන්නේ නැති තරම්.
@chathurandias1
@chathurandias1 Жыл бұрын
You are right.
@madhumadhawaabeykoon6210
@madhumadhawaabeykoon6210 Жыл бұрын
කවදාකවත් ගුවන් යානයක යන්න නොලැබුනත් වීඩියෝ එක ඉවර වෙනකන්ම ආසාවෙන් බලන් හිටියා...
@Anjana_uditha
@Anjana_uditha Жыл бұрын
@@janadhiabewwickrama ohoma kagenvath illanna epa bn sup karanna karanna kiyala thamage mahsniyen goda palayan oma hena nonjal kamak vage
@ranjinisusila6351
@ranjinisusila6351 Жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ව්ශ්වයේ ආශීර්වාදය තෙරුවන් සරණයි අල්ලා දෙවියන්ගේ පිහිටයි ඔබේ දැනුම් සහාහරය🙏🏼🇱🇰🙏🏼✈️✈️✈️✈️❣️💯👍💕✈️✈️✈️
@kumarimuhandiram7095
@kumarimuhandiram7095 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක්. පිටත් වෙන්න කලින් දැනුවත් කිරීමක් කරත් සමහරු ඒවා පිලිපදින්නේ නෑ .ගොඩක් වෙලාවට තමන්ගෙ පුද්ගලික දේපලක් පාවිච්චි කරලා යනවා වගේ ඔහේ දාල යනවා හරිම අවිනීතයි.අනෙකාට ගරු කරන්න පුලුවන් වෙච්ච දවසක ගොඩක් දේවල් වෙනස් වේවි. බොහොම ස්තුතියි ඔබට 🙏
@damayanthimanchanayaka5052
@damayanthimanchanayaka5052 Жыл бұрын
ගුවන් වාර 12ක් ගමන් ගත් මම මේ දේවල් දැනගෙන හිටියේ නැ ගොඩාක් ස්තුතියි දැනුවත් කරාට ❤
@keshisilva
@keshisilva Жыл бұрын
මාරම වටින තොරතුරු ගොඩක්.එකම වතාවක්වත් ගුවන් ගමන් නම් ගිහින් නැහැ.ඒත් මට හිතෙනවා ගුවන් කාර්‍ය මණ්ඩලයවත් මෙච්චර විස්තර ගොඩක් මගීන්ට මෙච්චර හොඳට පැහැදිළි කරන්නෙ නැතුව ඇති කියලා
@MoneySanto
@MoneySanto Жыл бұрын
මම Wishma Lokaya නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
මේවගේ විශ්ම දැනුම සිංහලෙන් දෙන එක ඇත්තටම වටිනව.❤
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 Жыл бұрын
Ane godak watina vedio ekak api dana gena hitiye nahe meeta passe nam ema weradda karanne naha thank you so much
@chamaboycdurmus4127
@chamaboycdurmus4127 Жыл бұрын
කොහොමද...අනාගතයේදී උඩදී අනතුරක් කියලා ගොඩ ගන්න බෑකියලා තේරුනහම...සීට් පිටින් බිමට ඔක්සිජන් මල්ලක් හයිකරපු හැම අසුනකටම ජීවිත ආරක්ශක පැරශුටයක් හෝ වතුරේදී ජීවිත ආරක්ශක බෝට්ටුවක් විය හැකි අසුන් සහිත ගුවන්‍ යානා හැදුනොත් ඒ කියන්නේ..ගුවන් අනතුරක් නම්..උඩදිම යානය කොටස් වලට වෙන්කරලා ඒ ඒ කොටස් වෙනම..ස්වංක්‍රීයව පාලනය වෙන..අතර ඔක්සිජන් මට්ටම දක්වා පල්ලට ආරක්ශිතව ඇවිල්ලා..පස්සේ..එකින් එක..ආසන බිමට වැටෙන විදිහට ඒ ඒ කොටස් වලින් හැදුවොත්.....අනාගතයේදී සමහර විට අදට වඩා පට්ට ආරක්ශිත ක්‍රිම එයි
@c8031
@c8031 Жыл бұрын
මම Mr. පුදුමයා නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹
@Skzworld646
@Skzworld646 Жыл бұрын
ගොඩක් හොඳයි මීට!.. පස්සේ කොච්චර අමාරු වුනොත් දුන්න සීට් එකේම ඉන්නවා හෙල්ලෙන්නවත් නෑ.....🙏🙏🙏🙏🙏
@MoneySanto
@MoneySanto Жыл бұрын
මම Wishma Lokaya නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹
@Skzworld646
@Skzworld646 Жыл бұрын
@@MoneySanto 🙏
@lastchance2282
@lastchance2282 Жыл бұрын
ow halo
@ubt325
@ubt325 Жыл бұрын
හ්ම්ම්. කලින් දැනන් හිටියෙ නැති ගොඩක් දේවල් දැනගත්තා. විශ්ම ලෝකය❤️❤️
@ubt325
@ubt325 Жыл бұрын
@@janadhiabeywickram4837 මට අදාළම නෑ බන්😂😂
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
ඔබේ හඬ සහ කතනය මරු❤️🙏
@__DIAS__000
@__DIAS__000 Жыл бұрын
සහතික ඇත්ත . අහගෙන ඉන්න පුළුවන් හඩක්.
@animalfrnd
@animalfrnd Жыл бұрын
👍👍👍👍 මේ කියපු සියලුම දේ සත්‍යයි අපි දන්න අය ඉන්නවා ගුවන් යානා වල වැඩ කරන ඔය හැම දෙයක්ම කියලා දිි තිබෙනවා ඔබ මිනිස්සු දැනුවත් කරන එක හොද දෙයක් 👍👍👍
@donnayakasenadineshtushara
@donnayakasenadineshtushara Жыл бұрын
මම මෙ වෙනකොට 20වතාවක් විතර ගුවන් යානාවල ගිහින් තියෙනවා මම නොහිතපු නොදන්න ගොඩක් දෙවල් ඉගන ගත්තා
@pasindusadaruwan3868
@pasindusadaruwan3868 Жыл бұрын
good job 👍 මම නං මේ විස්තර දන්නවා RAMP/ KAGO EKE ( ගුවන්යානා ගමන් මලු පැටවීම අංශය ) කාලයක් වැඩ කලා 😁
@GAMINGPOODAYT-jm1nd
@GAMINGPOODAYT-jm1nd Жыл бұрын
ආසම කටහඩ ඉල්ලනකොට ටීම් එකේ අනිත් අය අපිත් එක්ක තලා වෙයිද දන්නෑ 🥲
@Dilru94
@Dilru94 Жыл бұрын
ගොඩාක් දේවල් දැනගන්න ලැබුණා.ස්තූතියි විශ්ම ලෝකය ...👍
@MoneySanto
@MoneySanto Жыл бұрын
මම Wishma Lokaya නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹
@__DIAS__000
@__DIAS__000 Жыл бұрын
මාරම වටිනවා දැනුවත් කිරිමට. බොහෝ ස්තුති.
@priyanganirenuka6929
@priyanganirenuka6929 Жыл бұрын
ගොඩක් ස්තුතිය අපිව දැනුවත් කරාට.
@princygamage4171
@princygamage4171 Жыл бұрын
මෙච්චර කල් ආව ගියා අද තමයි මේ වගේ දෙයක් දැන් ගත්තෙ ගොඩක් ස්තුතියි කථනය නම් අනර්ඝයි 👍
@MoneySanto
@MoneySanto Жыл бұрын
මම Wishma Lokaya නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹
@kanishkasl1688
@kanishkasl1688 Жыл бұрын
අයියේ සිරාවට ඕක නම් ඔයාගෙන් දැනගත්තේ🥰🤞 සුපිරි විඩියෝ එක ඇ ආදරෙයි 🥰🤞🌹
@user-tf1ii2kv8z
@user-tf1ii2kv8z Жыл бұрын
මෙහේ බස් වල බ්රේක් එකක් ගැහුව ගමන් සීට් එකත් එක්ක ගලවන් යන්න හදලා තියෙන්නේ😂
@SLlion2005
@SLlion2005 Жыл бұрын
සිරාවට 😂😂
@loveyourself8152
@loveyourself8152 Жыл бұрын
😂😂😂
@BTSARMYYizhanforever
@BTSARMYYizhanforever Жыл бұрын
අම්මෝ ඔවු 🤣
@ranjaniranjani7323
@ranjaniranjani7323 Жыл бұрын
දැනුවත් කල ඔබ‍ට ගොඩක් ස්තුතියි ❤️
@juderoshan6353
@juderoshan6353 Жыл бұрын
අපිට ඉතාමත් වැදගත්කමක් ඇති තොරතුරක් 👍
@dinushalk3799
@dinushalk3799 Жыл бұрын
මාත් මාරුකරල තියනව😊හැබැයි මොකුත් කීවෙ නෑ.මම වැඩිහරියක් ජනලෙ අයිනෙ එන්න ආස😊
@V_PK
@V_PK Жыл бұрын
Vishma lokaya video pela apita dena denuma kochchara wedagathda kiyana eka gena nan kiyanna wachana ne. Godak sthuthiy ...👍👏👍👏
@kavee3206
@kavee3206 Жыл бұрын
මං KZbin එකෙන් වැදගත් තොරතුරු දැන ගන්න බලන එකම channel එක ❤️
@c8031
@c8031 Жыл бұрын
මම Mr. පුදුමයා නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹
@malinivithana3780
@malinivithana3780 Жыл бұрын
වටිනා තොරතුරු රැසක් පළ කළාට බොහොම ස්තුතියි , මා අසා ඇති මුත් හරියටම නොදන්නා දෙයක් මෙහි සඳහන් කරන්නම්. ගුවන් ගත වීමට පෙර යානයකට මගීන් සහ බඩු පැටවීම කරද්දී lord controller කියන තනතුර දරන නිලධාරින් විසින් මගී ආසන,භාණ්ඩ සහ ඉන්ධන ගබඩාව ආදි බොහෝ දේ සහ යානයේ සමබරතාව ගැන වාර්තාවක් සැපයීම අනිවාර්යයෙන්ම සිදුවන දෙයක් බව මා අසා තියෙන්නේ එම තනතුර දැරූ මගේ මිතුරියකගෙන්. රාජ්‍ය නායකයින් ගමන් යද්දී එම වගකීම දරණ නිලධාරියාද යානයේ යෑම සිරිතක් බවත් අසා ඇත්තෙමි. ඒ ගැන තව දේ ඇති නම් පහදාදෙන්න .
@harsikahattihawe3869
@harsikahattihawe3869 Жыл бұрын
ප්ලෙන් වල අවා ගියාත් අද තමයි මේ ටික දැන ගත්තෙ💞
@desilvaceylon5767
@desilvaceylon5767 Жыл бұрын
Very informative. කලින් දැනන් හිටියෙ නැති ගොඩක් දේවල් දැනගත්තා
@shiranirathnayake1484
@shiranirathnayake1484 Жыл бұрын
ඔබගේ දෑනුවත්. කිරීම නම් ඉතාම වටිනව මොකද අපී නිතර භාවිතා කරත් දැනුයි දන්නේ මේ දේවල් 👈🤔🤔🤙👌👏 thank you so much great job 👌
@ramyakanthigallage7750
@ramyakanthigallage7750 Жыл бұрын
ඇත්තටම මෙච්චරකල් ෆ්ලයිට් වල ආව ගියාට මේවා දැනුවත්ව හිටියේ නෑනෙ , හරිම වැදගත් වීඩියෝ එකක් , ඔබට ගොඩාක් ස්තුතියි
@stcell2883
@stcell2883 Жыл бұрын
වසර ගනනාවක් ගුවන් ගත වෙලා තියෙනවා අද තමා මෙ තරම් විස්තර දැන ගත්තෙ ස්තුතියි
@PAWAN_RADEESHANA_
@PAWAN_RADEESHANA_ Жыл бұрын
හැමදාම වගේ වීඩියෝ එක සුපිරි වෙත් මේ ටොන් දහස් ගානක් බර ගුවන් යානයක කිලෝ 100/200 වෙනස් උනොත් ඔච්චර දෙයක් වෙන්න පුලුවන්ද කියන එක සැකයි 🙂🙏😁
@depanikumari961
@depanikumari961 Жыл бұрын
දැනුවත් කලාට බොහොම ස්තුතියි . කීප සැරයක් ම ගුවන් ගමන් වලදි ආසන මාරු කර ගත්තත් අද තමා දැනුවත් උනේ.
@niroshamadushani9308
@niroshamadushani9308 Жыл бұрын
Api nodanna godak dewal wishma lokayen denagatha. Thank you Awagema oyage katahadath supiri 👌
@c8031
@c8031 Жыл бұрын
මම Mr. පුදුමයා නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹
@kisalchamikara7078
@kisalchamikara7078 Жыл бұрын
ගොඩක් tnx අයියෙ අපිට මේ දේවල් ගැන කියල දෙන එකට😘
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
හැබැයි මමත් එමර්ජන්සී දොර ලග ඇවිත් තියෙනවා ලගම සීට් එක මාරු වෙලත් තියෙනවා ගොඩාක් ස්තුතියි දැන් නම් බයත් හිතුනා 🙏
@asdghj4320
@asdghj4320 10 ай бұрын
මමත් කිප සැරයක්ම ගුවන් ගමන් වල ෙයදිලා තියනව එත් අද තම ෙම් ෙද්වල් දන් ෙන් ඔබට ෙගාඩක් ස්තුතියි දැනුවත් කලට
@anestapriyangani4405
@anestapriyangani4405 Жыл бұрын
ඔබේ වීඩියෝ දිගටම බලන කෙනෙක්. නාමුත් මේකට මොකුත් නොකිය ගියොත් ලොකූ අසාදාරනයක්. නොදන්නා දේවල්බොහෝමයක් දැනගත්තා. ස්තූතියි ඔබට. මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදය ඔබට නිතර ලැබේවා
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
nonsense
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
ගොඩක් ස්තුතියි. මම කිහිප වරක් පිටරට ගියේ දරුවන් එක්කමයි. ළඟදී තනියම යන්න වෙලා තියෙනවා. මේ කරුණු දැනගන්න ලැබුනු එක ගැන සතුටුයි.
@mdaebert
@mdaebert Жыл бұрын
A very informative video and a thumbs up from a crew member. Hope passengers would be more aware of these when they get into a flight.
@amilachinthaka8622
@amilachinthaka8622 Жыл бұрын
හෝදයි පැහැදිලි කිරීම ..Ok Ok.GOOD LUCK ..❤️❤️👍
@joyful2402
@joyful2402 Жыл бұрын
මම අහල තියෙන බර බැලන්ස් කරන්නේ තටු දෙකේ තියන තෙල් හුවමාරු කිරීමෙන්. මිනිස්සු ගුවන්යානය ඇතුලේ ඒ පැත්තට මෙ පැත්තට මාරැවෙනකොට ඊට සමාන බරට තෙල් වමට දකුණට ගමන් කරනවා කියලා.
@dilanislg62
@dilanislg62 Жыл бұрын
අනේ ගොඩක්ම ස්තුති ඔබ තුමාට ,,මමත් ගොඩක් ✈ ගුවන් ගමන් ගිහින් තියෙනවා ..අද තමයි ඇත්ත විස්තර දැන ගත්තේ ,, ගොඩක්ම වට්නවා,,,❤❤️🙏🙏🙏💐 .ඒ වගේම ඔබ තුමාගේ voice එකත් හරිම හොදයි ...😁
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 Жыл бұрын
ගොඩක් වටිනවා ..ගුවන් වාර 15 ක් ගිහින් තියන මම මේ කාරණා වලින් කීපයයි දැන ගෙන හිටියේ . සයිප්‍රස් වල දැන් ඉන්නේ ..එන්නත් ඕන ගුවන් මගින් මයි. ඉතින් ඔබට බොහොම ස්තුතියි ..සුපිරි දැනුවත් කිරීමක් 🙏🙏🙏🙏
@mokpura
@mokpura Жыл бұрын
මම Wishma Lokaya නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 Жыл бұрын
@@mokpura සක්කරයා හෙවත් ශක්‍ර කියන්නේ සෝවාන් වෙච්චි පින්වත් දෙවි කෙනෙක් ..ඒක විහිලු වට ගන්න එපා . ඒ නිසා ඒ නම අයින් කරලා වෙන නමක් දා ගන්න . වෙන නම් ඇත්තෙම නැද්ද ඕවට දා ගන්න ඇත්තටම ඔයාලට..මම බලන්නේ මම කැමති දේවල් විතරයි
@nipuni.s.kumarasinghe5377
@nipuni.s.kumarasinghe5377 Жыл бұрын
@@sitharasitharadisanayaka1432 ඒක නම් ඇත්ත ,, තමන්ගෙ නමම දාගත්ත නම් ඉවරනෙ.. 🤐😐🙄
@hellomachan9995
@hellomachan9995 Жыл бұрын
අම්බෝ අන්තිම පාර සිංගප්පූරුවෙ ඉඳල ලංකාවට එද්දී හම්බුනේ මැද සීට් එකක්.. ටික වෙලාවක් බලලා ප්ලේන් එකේ පිටිපස්සෙ තිබ්බ හිස් සීට් පේලි ටිකක් දැකලා ඒ එකකට ගිහිල්ලා ආතල් එකේ ෆිල්ම් එකක් බලාගෙන ආපු හැටි මතක් උනා දෙයියෝ..😵😰🤒
@c8031
@c8031 Жыл бұрын
මම Mr. පුදුමයා නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹
@maricute5448
@maricute5448 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට, කොච්චර ගියත් මේවා දැනුවත් වෙලා හිටියේ නැහැ ..🙏
@wideoneda
@wideoneda Жыл бұрын
Seat එක මාරු කරන්න හොද නෑ කියල දන්නේ අද ඒත් ඒකට හේතුව video එකේ කියන්න කලින් මට‍ හිතුනා ඒක එහෙම්ම උනා " සමබරතාවය "
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
මම අවුරුද්දට දෙපාරක් ලංකාවට යනවා හැම සැරේම යන්න ශ්‍රී ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ බොහොම ස්තූතියි නොදන්න දේවල් දැනුවත් කලාට
@nandapathirana8760
@nandapathirana8760 Жыл бұрын
ඔබට ඉතා ස්තුතියි Very valuable instructions.
@nilminikumari1028
@nilminikumari1028 Жыл бұрын
මමනම් අට පාරක් විතර ආවා ගියා ආනනේ නැගිටලා නැ හරිම බයයි බස්සනකන් දැනුවත් කරට ගොඩක් ස්තුතිය
@chandiperera3691
@chandiperera3691 Жыл бұрын
ගොඩක් 🙏🙏 api me gan කිසිදු දෙයක් දන්නේ නැහැ ගොඩක්ම ආසන ගැන ...
@chamosandeepa3050
@chamosandeepa3050 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්😍
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
මේ දෙවැනි දා මම අහ පව් ඩුබායි එනකොට ආවෙ emergency exit එකේ චුට්ටක් විතර බය හිතුනා ඒත් srilankan ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ සර් කෙනෙක් ගේ විස්තර kiyala dඒ විස්තර කියල දුන්න නිසා හිතට පිට් එකක් අවා
@chathurandias1
@chathurandias1 Жыл бұрын
I didn't want to listen to whole story of u. But whatever u mentioned regarding the changing seats may not be affected that much as u highlighted here. That is not true. Because those seats are allocated by calculating an average weight of male female and child. Therefore it could be differ from person to person not exact weight as expected. Pilot may not even feel if the change happened before getting airborne. I m telling with this my experience as a pilot for 26 years. Just wanted to make others comfortable.
@slguardian9984
@slguardian9984 Жыл бұрын
කාලෙකට පස්සෙ එ ලස්සන voice එක
@houseoflove6024
@houseoflove6024 Жыл бұрын
මම Wishma Lokaya නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹
@mallikapereraliyanage6021
@mallikapereraliyanage6021 Жыл бұрын
බොහොම ස්තුති .ඔබට ..keepa wathawak guwangaman ගියත් me dewal dana gena hitiye naha . .theruwan saranai ඔබට
@saramadal3824
@saramadal3824 Жыл бұрын
Great.job.god.bless.give..advice🌲👍🤛
@TharuAsha
@TharuAsha Жыл бұрын
මමත් ✈ ගුවන්ගමන් සෑහෙන ප්‍රමාණයක් ගිහින් තියෙනව. පලමු වතාවට මේ කරුණු දැනගත්තෙ... ඒත් එක ගැටළුවක් තියෙනව. .......එතකොට මගීන් ගෙනියන හෑන්ඩ් බැගේජ් එක එක සමාන බර නෑ. (නියමිත බරක් ලබා දී තිබුනද) එවිට කිසිවිටෙක මගීන්ගෙ එම බෑග් ස්ථාන මාරු කරනව දැකල.නෑ...කොහොමද ඒ කරුනෙදි සමබරතාවය රදවගන්නෙ...🤔 දැනගැනීම පිණිසයි...
@evelynfernando6357
@evelynfernando6357 Жыл бұрын
ගොඩක්. ඉස්තූතියි👍❤️
@sampathpriyankara301
@sampathpriyankara301 Жыл бұрын
සැම ගුවන් යානයකම ගුවන් බඩු සහ ගමන් මළු පැටවිම තම හිතුමතයට කල නොහැක.පාලන අංශයෙන් ලබා දෙන පැටවිමෙ උපදෙස් ( loading instructions) අනුව කල යුතු දෙයක්. සුළු ආසන ප්‍රමාණයක් යානය ගුවන් ගත විමෙන් පසුව, ගුවන් සේවකයින්ගේ අවසරය මත වෙනස් කිරිමෙන් හානියක් නැත.
@mokpura
@mokpura Жыл бұрын
මම Wishma Lokaya නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹
@sampathpriyankara301
@sampathpriyankara301 Жыл бұрын
@@mokpura 👍
@seelaw7498
@seelaw7498 Жыл бұрын
Very nice video I'm happy to hear your voice thanks for explaining this budusaranai
@Seoul_Machan
@Seoul_Machan Жыл бұрын
කොරියාවෙ ඉන්චොන් එයාපෝට් එකේදි නම් අපි යන ෆ්ලයිට් එකේ ඉතුරු වෙලා තියන ආසන අපිට එයාල පෙන්වනවා, ඒවගෙන් අපිට කැමති ආසනයක් ඉල්ලන්න පුළුවන්
@mudithdissanayaka
@mudithdissanayaka Жыл бұрын
ගොඩක් වටිනවා මට ලබන සතියට 👍
@gdsiriya975
@gdsiriya975 Жыл бұрын
ගොඩක් vatinawa 🙏 video aka thank you දැනුවත් කරනවාට
@user-oi2bm9zi4o
@user-oi2bm9zi4o Жыл бұрын
බොහොම ස්තූතියි දැනුවත් කලාට
@dileepkumara2400
@dileepkumara2400 Жыл бұрын
ඔහොම යන් කොල්ලො මිලියන 2 තව ටිකයි😊
@mohanmohan29
@mohanmohan29 Жыл бұрын
මේ වාගේ දෙයක් ඇහුවේ අද තමා. වසර 27 ටම.. ඔබට ස්තුති.
@shirandabare2331
@shirandabare2331 Жыл бұрын
How to go to TOILET in the plane. Balancing ?
@mallikamawanalla4563
@mallikamawanalla4563 Жыл бұрын
තෙරුවන් සරනයි දැනුවත් කලාට කවදාවත් අහල තිබුනෙ නෑ ස්තුතියි
@aaasss2604
@aaasss2604 Жыл бұрын
ඒකනේ මම දැන් යන්ඩ නේ ඉන්නේ ලංකාවට යන්ඩ බලාගෙන ඉන්නේ ඉන්නේ ඒ හින්දා මෙහෙ තොරතුරු ටික ඉතා වැදගත්
@sobachandni6817
@sobachandni6817 Жыл бұрын
මම කුවේට් අවුරුදු 28ක් යනවා එනවා මෙවා දැන ගත්තේ අද බොහොම ස්තූතියි
@Sama-op1ut
@Sama-op1ut Жыл бұрын
Ithamath vatina vadagath vedio ekak bohoma sthuthi oba thumata mama eka davasak sheet eka maru kara habai e guvan sevikavakata kiyala eth eka varadi ammo ayanam ehema karanna kavadavath behevinma sthuthi theruvan saranai devi pihitai deergau labeva 🙏❤🌷
@indikaashani5275
@indikaashani5275 Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි
@houseoflove6024
@houseoflove6024 Жыл бұрын
මම Wishma Lokaya නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
,ස්තුති කාලෝචිතයි
@nermalas1596
@nermalas1596 Жыл бұрын
ස්තුති. මල්ලි. 👍🏼👍🏼👍🏼. වැදගත්.. කතවක් 🙏🙏🙏
@niroshathamel5084
@niroshathamel5084 Жыл бұрын
Godak watina videos ekak. apiwa danuwath kalata thanks you ❤️🙏🙏
@irinduakash8767
@irinduakash8767 Жыл бұрын
👍👍👍👍වටිනා දැනුවත් කිරීමක්,thanks ❤
@jayanthpanangama7369
@jayanthpanangama7369 Жыл бұрын
Jawadhawath hithuwewath nethi karunu karana tikak denagaththa,eka apita wagema anith mageengeth yahapatha wenuwen denuwath kireema gena bohoma sthuthiyi,
@c8031
@c8031 Жыл бұрын
මම Mr. පුදුමයා නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹
@sadunass4532
@sadunass4532 Жыл бұрын
ගොඩක් වටින වීඩියො එකක් තෑන්ක් යූ😊❤️✨️
@nithyanithya5991
@nithyanithya5991 Жыл бұрын
Mama jeewithe 40 wathawakata wediya guwan gaman gihin thiyanawa... Ath ada thamai me tharam wedagath thorathuru denagaththe... Thank you sooo much.... cyprus sita....
@r.a.svedio534
@r.a.svedio534 Жыл бұрын
ස්තුතියි .🙏🙏
@rasangasenavirathne4191
@rasangasenavirathne4191 Жыл бұрын
Perfect.....👍🔥hariyatama hari.....excellent video....
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 Жыл бұрын
ගොඩාක් ස්තුතියි අදමයි දැනගත්තේ
@bhanukakeshan
@bhanukakeshan Жыл бұрын
ඔන්න පුරුදු කටහඩ ❤
@aminduhasitha
@aminduhasitha Жыл бұрын
godak watina video ekak 😇🥰
@dilru2311
@dilru2311 Жыл бұрын
හේතුව දන්නෑ මන් ආසම youtube channel eka ❤️
@c8031
@c8031 Жыл бұрын
මම Mr. පුදුමයා නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹
@tharudil1_
@tharudil1_ Жыл бұрын
මාත්
@deepagunarathna3077
@deepagunarathna3077 Жыл бұрын
මමත් ගුවන් ගමන් වල යෙදෙනවා vacation යද්දී සහ එද්දි. ඒත් seat එක මාරු කරන්න හොඳ නෑ කියල දැන ගත්තෙ අද.
@guidancechannel3075
@guidancechannel3075 Жыл бұрын
I have travelled alot. Never This happened. I have changed seats many times with a request to Stewards. Last trip they gave me a better seat.
@hafeelmass8523
@hafeelmass8523 Жыл бұрын
Ceet eka elakarala hansiwela mama gihing thiyanawa. Nagganakotai godabaana kotai guwan sevikaawo evilla keling karala yanawa. Me video eken passe thamai Hethuwa Daanne 🥰
@MoneySanto
@MoneySanto Жыл бұрын
මම Wishma Lokaya නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹
@MaskTork.
@MaskTork. Жыл бұрын
ඒ වුනාට කලින් වෙන් කරපු කෑමක් seat no එකට වෙන්කරලා තිබ්බම ඒක අයිති කෙනත් එක්ක seat එක මාරු කර ගත්තම 😂
@MaskTork.
@MaskTork. Жыл бұрын
@@janandatgncd aniwaren
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
Math අවුරුදු 20 යනවා eanwa ada tamai mae wishtara දැනගන්නට ලැබුණේ ishtuti ඔබට theruwan saranai
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 95 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 41 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 6 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 95 МЛН