KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Vavval fish cooking in Banana Leaf || வாழையிலையில் சமைத்த வவ்வால் மீன் @hillsvillagecooking
6:29
මාධවී ඇන්තනී හඬමින් වුණදේ හෙළිකරයි.වරද මොකක්ද?වෙන කෙනෙකුටත් මේක වුණොත්-නීතීඥයා අහයි.
14:49
REAL or FAKE? #beatbox #tiktok
01:03
Сестра обхитрила!
00:17
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
My scorpion was taken away from me 😢
00:55
දූපතකදී හදන් කාපු කඩොල් කකුළු තෙම්පරදුවත් එක්ක රෝස් පාන් | wild island cooking
Рет қаралды 152,688
Facebook
Twitter
Жүктеу
1
Жазылу 217 М.
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Күн бұрын
Пікірлер
@niroshandee2314
2 жыл бұрын
හරි අවංක ලස්සන මිනිස්සු දෙන්නෙක් , සුන්දර මිනිස්සු කියන්නෙ මෙයාලට තමයි ❤🙏
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@raneluis2440
Жыл бұрын
බණ උපාසක මොන විදියට කිව්වත් මොන හේතුවට උනත් තව සතෙක්ට වේදනාවක් දෙන එක ගොඩාක් අමානුෂිකයි
@wishwatiyubaya
Жыл бұрын
කකුලු ආහාරයක යතාර්ථය 🤔
@Slshotokankartedraganhouse
7 ай бұрын
Ehemai ape hamuduruwane
@rohanfernando4745
Жыл бұрын
මමත් මීගමුවේ...ඔය කලපුවේ ඔය විදිහටම කාලය ගෙවපු කෙනෙක් දැන් නම් ඉන්නේ අවුරුදු ගනනක ඉඳලා පිටරට. මේ චැනල් එකෙන් අපේ මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතය සහ අපි හා බැඳිච්ච පරිසරය ලෝකයට පෙන්වීමෙන් ඔබ කරන්නේ විශාල සේවයක් ඒත් එක්කම පුංචි ඉල්ලීමක් සහ උපදෙසක් තියෙනවා දෙන්න මාලු කකුළුවෝ ඉස්සෝ පණපිටින් සුද්දකරන ඒවා එඩිට් කරලා දාන්න මොකද මේවා විවිද ආගම් ඇදහිලි විශ්වාස කරන වගේම සතුන් ආහාරයට නොගන්නා අයත් බලන නිසා ඔවුන්ගේ රසාස්වාදයට බාදාවක් වෙන්න ඉඩ තියෙනවා.ජයම වේවා🤲🙏🤲🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 👍
@daysoframidu6290
2 жыл бұрын
කොච්චර බැනලා කමෙන්ට් දැම්මත් සංංංංංයමයෙන් පිලිතුරු දෙනවා එක ගය කර්න්න වටින දෙයක් 😍😍😍😍😍💝
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@NuwanThisara
2 жыл бұрын
@@wishwatiyubaya බැනලා කොමෙන්ට් දැම්මත් චැනල් එක promote වෙනවානේ. ඉරිසියාකාරයො ජේසුටත් හිටියා බුදුන්ටත් හිටියා
@wishwatiyubaya
2 жыл бұрын
@@NuwanThisara හදවතින්ම ස්තුතියි 😍
@wimukthihashan5
2 жыл бұрын
තව කැමතියි සහෝදරයා ධීවර පව්ල් වල අමිමලාගේ ඉවිම් පිහිමු බලන්න ලොකේ ඉන්න හොඳම සූපවේදීයෝ තමා ධිවර පව්ල් වල අම්මලා ඒ අය එක්ක මාළු උයන්න බැ ඔය තරු පහේ එකෙක්ට
@wishwatiyubaya
2 жыл бұрын
ඔව් ඇත්තමයි.......😍
@IshanShenu
4 ай бұрын
මොන දේ කරත් රස්සාවට බඩගෝස්තරේ හොයාගන්න දුක් විදින මිනිස්සු පරිසරයට ආදරේ මිනිස්සු එක අපද්‍රව්‍යක් වත් පරිසරයට ඔහේ විසික් කරන්නෙ නෑ නියමයි කොල්ලො ජය වේවා
@wishwatiyubaya
4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dinukabandara1523
2 жыл бұрын
බණ චැනල් වල බණ අහන්න ඕනි අය Fishing Vlogs කරන චැනල් එකකට ඇවිත් සත්තු පවු ලු. ඕක තමා ලංකාවට උනේ 🤣 ඉදිරිපත් කිරීම හොඳයි පරිසරය ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා ආදර්ශ දෙනවා. දිගටම කරගෙන යන්න. 💪👍
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@sadaruawasa
Жыл бұрын
sulochanat kemthi aya like krmu 😊😊❤❤
@wishwatiyubaya
Жыл бұрын
😇
@esteemlanka7497
Жыл бұрын
මම ඉන්නේ මැදපෙරදිග රටක,මේ වීඩියෝ එක දැක්කාම මට මතක් වුනා.මෙහෙ තියනවා French Bread කියලා දිග පාන් ජාතියක්,තරමක් Crusty ගතියක් තියනවා.අපේ කට්ටිය පොලු පාන් කියලා කියනවා.දවසක්දා අපි මෙහෙන් ගත්තු කකුළුවන් හාල්පොල් බැදලා මැටි හට්ටියක කලුවට උයලා,සුදු අල හොද්දකුයි,පොල් සම්බෝලයි එක්ක අර කියපු පොලු පාන් බේකරියෙන් උණු උණුවේම අලුතින් එලියට දාපුවා ටිකක් ගෙනල්ලා කෑවා.දමිත් අයියාත් කියනවා වගේම ආයේ සුපිරිම කෑමක් ඉතින්
@wishwatiyubaya
Жыл бұрын
සුපිරිම තමයි........💛
@esteemlanka7497
Жыл бұрын
@@wishwatiyubaya ලංකාවට ආපු වෙලාවක දමිත් අයියාව හම්බවෙන්න ඇත්තම් කියලා හිතෙනවා.කලපුවේ දූපතකට ගිහිල්ලා මේ වගේ වෙනස්ම කෑම වේලක් එතනම හදලා ඒකේ රස බලන්න ඇත්තම් කියලා හිතෙනවා.
@wishwatiyubaya
Жыл бұрын
ලංකාවට ආවම එන්න......👍
@kushanrukmal178
Жыл бұрын
ඉක්මනටම සුලෝචන අයියට එයගෙ ගේ හදා ගන්න ලැබේවා..... පුන්චි ප්‍රාර්තනාවක් මගෙන්..... දෙන්නටම සුබ පැතුම්.
@wishwatiyubaya
Жыл бұрын
ගේ හදලා මාසෙකට කලින් භාර දීලත් ඉවරයි.... මේ වීඩියෝව බලන්න kzbin.info/www/bejne/g4C6hauIe66ciM0
@sherontrawis5650
2 жыл бұрын
thopilageth pana pitin athpaya galawala kapanakota therei, paw kara para heththa
@wishwatiyubaya
2 жыл бұрын
ලෝකයේ කොතැනක කකුළු කෑමක් හැදුවත් ඔහොම තමයි .....අනිවාර්යයෙන්ම උන්ගේ අඩු කඩන්න වෙනවා.....අනික කකුලුවෝ කන්න ඕන පනපිටින් ....නැතිනම් මැරුනු කකුලුවෝ කෑවොත් අජීර්ණ හැදෙනවා,විශ වෙන්නත් පුලුවන් ,උන්ගේ මස් දියවෙනවා.... ලෝකයේ සුප්‍රසිද්ධ කෑමක් කකුලුවෝ කියන්නේ...මිල අදිකම.....ලංකාවේ ප්‍රසිද්ධ තැන් තියෙනවා කකුලුවෝ කෑම විතරක් තියෙන....(ministry of crab ) කුමාර සංගක්කාර තමයි එහි හිමිකරු.... එතන හදන්නෙත් මෙහෙමම තමයි......හැබැයි ඒ තැන් වලින් කනකොට පව් පිං බලන්නේ නෑ..... ලෝකයේ ඕනෑම ආහාරයක් නිශ්පාදනය කරන්න ජීවයක් නසන්නම වෙනවා ....ඒ ආහාර මාංශමය හෝ ශාකමය විය හැකියි... ස්තුතියි 😍
@Jerome____
2 жыл бұрын
😄😄😄 ඇයි video බලන්නෙ?
@denvertozoosa6190
2 жыл бұрын
සුපිරියක් බ්‍රෝ ජයෙන් ජයම වේවා, බලද්දි කටට කෙල ඉනුවා, වෙජිටේරියන් අය දන්නේ නැද්ද කොහේද එලවළු වගාකරද්දී ඒවාට දාන පොහොර වලින් සත්තු කොච්චර මැරෙනවාද කියලා, රට්ටු කියයි නොයෙක් කතා උඹ පලයන් උඹේ ගමන පුතා, දිගින් දිගටම මේ වගේ වැඩසටහන් කරගෙන යන්න දහිරිය ලැබේවා,
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@Independence1974
2 жыл бұрын
කකුලුවො ඔය විදියට ගලවන එක හරි පවු. කකුලුවගෙ අඬු කඩන එක ඉස්සෙල්ල කරන්නෙ නැතුව, ඉස්සෙල්ල ඌව උඩු යටිකුරු කරල, උගේ බඩේ තියන පොඩි පෙත්ත (ඒ පෙත්තෙං තමයි කකුලුව පිරිමිද ගැහැනුද කියල කියන්න පුලුවන්) උස්සල, එතනිනං උගේ උඩ කටුව ගලවන්න. එතකොට ඌ මැරෙනව. ඊටපස්සෙ උගේ අඬු කඩන්න හරි, නොකඩ හරි කෑලි වලට කපන්න පුලුවන්. අනිත් එක, මම දන්න විදියට ඕකට මුරුංග කොල දැම්මම උගේ උශ්නෙ අඩුවෙනව කියලත් මම අහල තියනව. අපේ අම්ම නං මුරුංග කොලත් දානව.
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@AvishkaMdesilva
2 жыл бұрын
Channel එකේ නැතුවම බැරි චරිතයක් සුලෝචන 😎 ජය වේවා
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@sdschannel7437
2 жыл бұрын
oyalage athapaya galeuwoth kohomada pana pitinma .oya saththunta danena wedanawa balanna thibuna.
@dhanushksanjeew4701
2 жыл бұрын
Nobala idapanko
@maliya766
2 жыл бұрын
@@dhanushksanjeew4701 පුක නොදි ඉදපන්කො
@wishwatiyubaya
2 жыл бұрын
ආහාර නිශ්පාදනය කරන්න යම් ජීවයක් නසන්න වෙනවා.....ඒක සත්ව ශාක දෙකටම පොදුයි.....😍
@ashenweerasinghe2736
Жыл бұрын
සිරාවටම දවසක ඇවිත් සෙට් වෙන්න හිතෙනවා සුපිරි
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖🙏👍
@pvkfitness811
Жыл бұрын
බ්‍රෝ ඔයාගේ විඩියෝ අපි බලනවා හැම එකක්ම වගේ . පොඩි දෙයක් කියන්නම් කැම හදන කොට සත්තූ පන පිටින් ඉන්න කොට මරන එවා දාන්න එපා එවා හරි නෑ. ඔයාගේ චැනල් එකට සුබ පතනවා
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@buddithajanidu1396
Жыл бұрын
බලන්න බැයි නම් නිකන් හිටහන්..
@sarathbandula3214
Ай бұрын
නියමයි අදත් සුපිරියක්තමා sarath
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
@lightmalli4460
2 жыл бұрын
හොදී පොඩ්ඩක් තිබ්බා නම් තවත් සුපිරි ..👍👍👍
@wishwatiyubaya
2 жыл бұрын
ඒකනම් ඇත්ත තමයි.....😍
@treveltobest4515
2 жыл бұрын
අම්මෝ අදත් සුපිරියක් තමයි බඩගින්න වැඩි වෙනවා බලද්දි 🥺
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 🤩
@1club931
2 жыл бұрын
විනාඩි 16🥲 ටිකක් දිග වීඩියො දාන්නකො අයියෙ .........💖
@wishwatiyubaya
2 жыл бұрын
හැම වීඩියෝවක්ම මෙහෙම කෙටි වෙන්නේ නෑ....😍
@daysoframidu6290
2 жыл бұрын
නියමයි සුපිරි හොදෙ 😀😀
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@manekawijesuriya1730
2 жыл бұрын
සුලෝචන නියම ධීවරයෙක් වගේම හොද Cook කෙනෙක් ! ♥️👍
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@akakash4555
2 жыл бұрын
සුපිරියක් තමා😘😘ආදරෙයි❤❤
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 🤩
@vlogs8010
2 жыл бұрын
දැන් ඉතින් vegetarian උන්ගෙ කතා අහන්නත් එපැයි 😉😉
@rakithamadushan9722
2 жыл бұрын
පිස්සු නේද බන්.මම නම් කනවා
@maliya766
2 жыл бұрын
@@rakithamadushan9722 😂 ඉතින් කාපන්
@wishwatiyubaya
2 жыл бұрын
හැමෝගෙම අදහස් වලට ගරු කරමු......වැඩේ සරලයි.....😍
@rakithamadushan9722
2 жыл бұрын
@@maliya766 ගොබ්බයා🤣🤣🤣
@maliya766
2 жыл бұрын
@@rakithamadushan9722 පල පොන්නය යන්න 😂
@sujisaman7899
Жыл бұрын
අදත් සුපිරියක් තමා.. සුලෝචන එක්ක කරන විඩියෝ වල වෙනස්ම ලල් එකක් තියනවා.. ඔවාදකිත්දි මාර දුකක් දැනෙනවා.. ඔයවගේ fun එකක් ගන්න මට පින නැහැනේ.. තෙරුවන් සරණයි. දීර්ඝායූ නුබලාට.
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😲
@travelingandentertainment4930
Жыл бұрын
මී හරකා. මෝඩ කතා කියන්න එපා. මෙයාලට බුදු සරණයි කියන්නේ.
@sujisaman7899
Жыл бұрын
@@travelingandentertainment4930 බුදුන් සරණ යන ඔනම කෙනෙකුට බුදුන්ගේ සරණ තියනවා. එයාලා කතොපික උනාට. ජිවත් වෙන්න රැකියාවට මාඵවෙක් මැරුවට මම තෙරුවන් සරණයි කියලා කීවට උබ වැලලෙන්නේ නැතිව හිටපං බං ...
@wishwatiyubaya
Жыл бұрын
මෙතන රැකියාවක් කරන්නේ......ධීවර රැකියාව කරන බෞද්ධයන් , මුස්ලිම් වරුන් , හින්දු භක්තිකයෝ , කතෝලිකයන් , ක්‍රිස්තියානින් ......ඕනෑ තරම් මේ ලංකාවේ ඉන්නවා........ ඒ නිසා රැකියාවයි....ආගමයි.....එකට පටලවාගන්න එපා....... අපායේ යන අය අපායේ යයි .....ස්වර්ගයට යන අය ස්වර්ගයට යයි.......කවුරුත් ඒ අයගේ බර කරට ගන්න ඕනේ නෑ.....තමංගේ ක්‍රමයට තමං ඉන්න ......අනුන්ව හදන්න බෑ කාටත්......... ස්තුතියි
@Randika686
Жыл бұрын
@@travelingandentertainment4930උබ වගේ මෝඩ පොන්නයො නිසා තමා මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ😂
@Nipunbobclash
2 жыл бұрын
ඒ ගන්න සැප කියලා නිම කරන්න බෑ. ☮️💟💟 ආදරෙයී සහෝදරයා.
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 🤩
@sampathguneratne-vm5kv
Жыл бұрын
ආයේ ඉතිං කියල වැඩක් නෑ, සුපිරිම තමා ❤❤❤❤
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 💛
@nadunranasinghe85
2 жыл бұрын
අම්මෝ දැන් එයි ඉතින් රෙද්ද උස්සන් උපාසක බලල්ලු ටික😂♥️ elm vedio eknm ආය ඉතින් කියලා වැඩක් නෑ
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@iprabathjayasinghe6963
2 жыл бұрын
ආතල්ම,ආසම channel එකක්.... 😎❤️🙏
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@Rush956
Жыл бұрын
අපි හෝටල් වලට ගිහින් දහස් ගණන් දීලා කන කෑම කලපු මිනිසුන්ට නිකං Fresh පිටම කන්න පුළුවන්..වාසනාව තමයි ඉතින් ❤️
@wishwatiyubaya
Жыл бұрын
ඒක නම් ඇත්ත .....👍
@camildavid14
2 жыл бұрын
නියමයි බ්‍රෝ !! 😋 කටට කෙල උනනවා. සුපිරි 👍🏽👍🏽 වීඩියෝව තව ටිකක් පැහැදිලිව කරන්න බලන්න පුලුවන් නම්
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@Mr.chathuwa96
Жыл бұрын
මරු බන් උබලා දෙන්නා ආයෙ ඉතින් සුපිරි තමා😊
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇
@lahirufd3998
2 жыл бұрын
අයේ ඉතින් කියලා වැඩක් නෑ සුපිරී තමා🤣🤣👍👍🔥🔥 එල එල
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@montiyt3985
Жыл бұрын
යකෝ පුදුම සිල්කාරයො ටිකක්නේ කමෙන්ට්ස් වල ඉන්නෙ,, සුපිරිම වැඩක් අයියේ.. තව සුපිරිම ඒවා ඕන.❤️❤️❤️
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@kavidukeshan7506
Жыл бұрын
විඩීයෝ එකක් එනකන් බලන් ඉන්නෙ බලපු විඩීයෝ ආපහු බලනවා🥰 ගැම්මක් ඈ වැඩ ටික හොදට කරගෙන යන්න
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි ......හෙට හවස 5 ට සුපිරිම වීඩියෝවක් upload කරනවා .......ඒකත් බලන්න....😇😍👍
@skubiyaskubiya9689
Жыл бұрын
ආය ඉතිම් කියල වැඩක් නැ 😄😄 සුපිරි ♥♥♥♥♥ විසි දැල් ගහන හැටි වීඩියෝ එකක් දෙන්නකො මන් ගාව දැලක් තියනව අලුත්ම පාවිච්චි කරන්න දන්නැ වැවත් තියනව 🙃
@wishwatiyubaya
Жыл бұрын
විසි දැලක් මහන විදියේ සිට මසුන් අල්ලන විදිය දක්වා වීඩියෝ කීපයක්ම මම කරලා තියෙනවා.....චැනල් එකට ගිහින් විඩියො වල බලන්න .......😇
@skubiyaskubiya9689
Жыл бұрын
@@wishwatiyubaya අහ් තෑම්ස් brother ♥♥♥😋😋😋
@adissanayaka79
11 ай бұрын
දමියා... සතුටුයි බං උබේ ඒ ලස්සන හිනාව ආයෙ ආයෙ දකිනකොට ... ඉස්කෝල කාලේ මතක් වෙනවා බං... සුලෝචන මල්ලිත් උබට නියමෙටම තකටම ගැලපෙනවා..
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@wolfy933
2 жыл бұрын
හම්මේ දායක සබාව ෆෝම් වෙලා. 😂 ඒ වගේද රෝස් පාන් කෑල්ලක් එක්ක කකුලුවෝ හොද්දක් කන්න තිබුන නම්... 🤤
@wishwatiyubaya
2 жыл бұрын
ආයේ ඉතින් කියලා වැඩක් නෑ.....නේද 💛
@ThushanNalin
10 ай бұрын
සුපිරි ,කියලා වැඩක් නෑ කියන වචන දෙක අයින් කලානම් වීඩියෝ එකේ මොකුත්ම නෑ වගේ.😂😂😂😂😂
@wishwatiyubaya
10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nuwanvlogs4077
2 жыл бұрын
සුපිරී,,කියන වචනය කීවතාවක් කිව්වද කියල හරියටම කියනකෙනෙකුට තෑගි වව්චරයක් දෙනව...
@wishwatiyubaya
2 жыл бұрын
🤣🤣🤣
@lasanthalakmal5055
2 жыл бұрын
අඩේ එකේ රස................ සුපිරි තමා 😍😍😍😍😍
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@udithaprabath462
2 жыл бұрын
අහිංසක අපේ හිත් රිදෙනවා ඉරිසියාවෙ බෑ අප්ප අපිට හාල්මැස්සෙක් කන්න බෑ මාර ගනන් අයියෝ😐🤗😝😝😆😃
@prasannajanaka5635
2 жыл бұрын
🤣🤣
@maliya766
2 жыл бұрын
හිගන්නොද බන් උබල 😂
@wishwatiyubaya
2 жыл бұрын
මොනවා කරන්නද.....වෙනසක් වෙන පාටක් නෑ......තත්ත්වය භයානකයි 🤔
@udithaprabath462
2 жыл бұрын
@@maliya766 ow bang uba salli karayekda😀😃😆
@theshalideumini6373
2 жыл бұрын
Pau weda karanna ap sakkiliyo
@wishwatiyubaya
2 жыл бұрын
සෑම ආහාර දාමයකම යතාර්ථය තමයි මේ.....💛
@SLBusBoy5545
2 жыл бұрын
Meyala marenakan thiyanna barida ai panapitin kanne
@wishwatiyubaya
2 жыл бұрын
මැරිච්ච කකුලුවන්න්ව කන්නේ නෑ.......ඉක්මනින්ම නරක් වෙනවා....විශ වෙන්නත් පුලුවන්....මස් දියවෙනවා.💛
@SLBusBoy5545
2 жыл бұрын
@@wishwatiyubaya na na marenakan thiyanna barida
@vishalr4551
2 жыл бұрын
@@SLBusBoy5545 oo kanna genawata passe eka shot eken marala kapanawa nam neda hoda
@SLBusBoy5545
2 жыл бұрын
@@vishalr4551 hm
@malithanuwan2938
2 жыл бұрын
අදත් සුපිරියක් 😁💞
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@charithvishwa457
2 жыл бұрын
මේකෙ මේ පව් පව් කියලා නාහෙන් අඬන උන්ට කියන්න තියෙන්නෙත් උන් පව් කියලා තමා 😜😂 වීඩියෝ එක නියමයි සුපිරි
@maliya766
2 жыл бұрын
😂චරිතෙ වෙන්න දගලන්න එප පොන්සිය 😂
@wishwatiyubaya
2 жыл бұрын
හැමෝගෙම අදහස් වලට ගරු කරමු.......💛
@sunethwijesuriya4650
2 жыл бұрын
නයිස් මචා......න් කටට කෙලත් ආව විඩියෝ එක සුපිරි ❤️ තව ඉස්සරහට ඔය වගේ ව්ඩියෝ අරන් එන්න
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@sadeeplakshan5736
2 жыл бұрын
කෙලත් ගිලුනා🤤🤤
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@priyadarshanacooray9650
7 ай бұрын
හොඳට බලලා කෙල ගිලලා ඊට පස්සේ පව් පන් ගැන කතා කරනවා ගොඩක් එවුන් ආසයි බයයි
@wishwatiyubaya
7 ай бұрын
කතාව ඇත්ත ......
@nadullaknidu3692
2 жыл бұрын
ඉස්සෝ එක්කත් ඔහොම හදලා දාන්නකෝ😍
@wishwatiyubaya
2 жыл бұрын
මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/gGjJfIppedipa7c
@herbatmendis6240
2 жыл бұрын
සුපිරි මචන්..ජයවේවා ❤ආපිත් ආසයි රටවල් වලට කොටු වෙලා අපි ඉන්නේ..
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@dilkalakshan
2 жыл бұрын
සත්තු මැරීම පවක් උනාට ධීවර කර්මාන්තයේ හැටි එහෙම තමයි.මං කියන්නෙ මේ වීඩියෝ රස කර කර බලලා බොරුවට වෙජිටේරියන් වෙන්න එපා.මේ වීඩියෝ බලන්න අකමැති උන් වෙන වීඩියෝ බලපල්ලා.මං මේ චැනල් එකට කැමති.දිගටම vedio දාන්න.🔥🔥
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@shanakap077
2 жыл бұрын
ඔය වගේ වීඩියෝ හැමදාම ගෙන්න අයියේ.❤️💪
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@samanmudannayaka9604
2 жыл бұрын
ලංකාවේ සමහර මිනිස්සුන්ගේ අදහස් හරිම අමුතුයි. කකුළුවෙක් මැරෙනකොට දුක හිතෙනවා හැබැයි ලක්ෂ ගානක් මිනිස්සු පණපිටින් ටයර් සෑය වල දාල ඔලුවට ඇන ගහල මරුවා. තාම ඒව කරපු එකෙක්වත් දඩුවම් ලබල නෑ. හැබැයි ඒවට මීක් නෑ.
@wishwatiyubaya
2 жыл бұрын
කතාව 100% ඇත්ත 😍
@thisajatk9344
2 жыл бұрын
Ammo jabbo 😂
@vimukthiwickramasingha
2 жыл бұрын
😂
@S...M.
2 жыл бұрын
video eke mula aita awasanaya wenkota"aya ithin kiyala wedak ne"me wachane kiparak kiynwda???.kiymu balanna kattiya.......
@wishwatiyubaya
2 жыл бұрын
කියල වැඩක් නෑ.....ඒ ගැන.....🤣
@vihagadias1988
2 жыл бұрын
Dawas 4k 5k sadda nathuwa iddi hithuwa, doben yana episode ekak aran ei kiyla 😇adarei soduru mithrayan dennatama ♥️
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@supunchandrakanthasupun8068
2 жыл бұрын
ඒ හොද්ද එක්ක රෝස් පාන් කෑල්ලක් කන්න හිතෙනවා 😋
@wishwatiyubaya
2 жыл бұрын
කාලම බලන්න....😍
@siraseen3096
2 жыл бұрын
කවුරු මොනා කිව්වත් මෙහෙම බැනුම් අහ අහ ඇත්ත සත්‍යයෙන් පෙන්නවන එක සතුටුයි මිත්‍රයා , ඔය ගම් වල බැඳලා ඉන්න හරකගේ නැට්ට කපං ගිහිං බයිට් හදන් බොන උංට මේවා හරි දුකයි, ජය වේවා ...
@wishwatiyubaya
2 жыл бұрын
ඔව්....මම පෙන්වන්නේ යතාර්ථය ....එය හංගන්න බෑ.....ඒක තමයි ආහාර දාමයේ ඇත්ත කතාව......😍
@siraseen3096
2 жыл бұрын
@@wishwatiyubaya මං ලංකාවට ආපුවාම එනවා ඔයාලා එක්ක ඔය දුපතට යන්න
@chamindaliyanagamachami
2 жыл бұрын
Lassanai bro good luck budu saranai oyalata
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@nilaksha0kavinda403
Жыл бұрын
"සුපිරි තමයි ඉතින් " 👈😅
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 💖
@priyankaperera6300
2 жыл бұрын
නියමයි මචං, as always 👍👍👍👍
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@woodapplefixstation7384
2 жыл бұрын
පට්ටම අයියා .මරල ගෙනාවම කන උන් ගොඩක් මේකේ බෝදිසත්වයෝ වෙන්න හදනවා 🤣
@wishwatiyubaya
2 жыл бұрын
ඔව්.....ඒකනම් ඇත්ත 😍
@nethuli001
2 жыл бұрын
මරණ විදිහ නොපෙන්නුවනම් හොදයි.පොඩ්ඩක් හිතට අව්ල්, මරාගෙන උයාගෙන කන්න අමාරුයි.❤️
@chamath1237
2 жыл бұрын
Aiye, kohomada wenath kenek oy duupathata yanavanm yanda oone.. Oy duupatha kohed tiyenne, Apita yanna kohenda boottuvak.
@wishwatiyubaya
2 жыл бұрын
මීගමුවට එන්න බෝට්ටු සර්විස් තියෙන්වා......
@chamath1237
2 жыл бұрын
@@wishwatiyubaya Thankyou ❤❤❤❤❤❤❤❤
@dreamflixstudio1673
Жыл бұрын
අයියේ බෝතලයක් අරන් ගියේ නැද්ද? 🤔🤔🥺
@wishwatiyubaya
Жыл бұрын
😲.............🤔....................🤩
@thushansaparamadu7909
2 жыл бұрын
harima lassanayi.hoda yaaluwo dennek.dekkahama enna hithenawa
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@heshanhansana4104
2 жыл бұрын
සුලෝච්නනම් හරි හොදයි නේ ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@harshalakshan5092
2 жыл бұрын
Aye ithin kiyala wadak na 😂😂😂❤️❤️❤️❤️❤️
@wishwatiyubaya
2 жыл бұрын
ආ...ඉ....කි.....වැ....නෑ........🤣
@gamingsilentyt2661
2 жыл бұрын
සුපිරිය්ක් ආ
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@YumethRithnuka-wk9sp
Жыл бұрын
අායෙ ඉතින් කියලා වැඩක් නෑ😋👌
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sanjayakodagoda3211
2 жыл бұрын
අයියා trip එකක් organize කරලා සෙට් එකක් එක්කන් යන්නකෝ සුලෝජනලයි ජනකලයි එක්ක
@wishwatiyubaya
2 жыл бұрын
ඉදිරියේදී කරමු....😍
@sanjayakodagoda3211
2 жыл бұрын
@@wishwatiyubaya ආදරෙයි අයියා 🥰
@AUTOSPOTER
2 жыл бұрын
ඔයත් පට්ට ආතල් ගන්නේ නේද..❤️❤️❤️ සුපිරි හොදේ
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@randununimantha4122
Жыл бұрын
අයි ඉතින් සුපිරි තාමා ❤❤
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 💛
@Jerome____
2 жыл бұрын
උඹල ගන්න ආතල් නම් කියල වැඩක් නෑ 😍... අපේ type ආතල්
@wishwatiyubaya
2 жыл бұрын
සුපිරි 😍
@අන්දරේ-Andare
2 жыл бұрын
කෙටියෙන්ම කිඋවොත් බලන්න බැරි උන් මේක හැමිනෙන් නැතුව යමල්ල 😂😂
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@0112732006
2 жыл бұрын
ඉදිරිපත් කිරීම ඉතා හොඳයි ඔතෙන්ට එනපාර කිවිවනමි තැනත් එක්කම කියන්න කකුලුවො පණපිටින් කපල පෙන්වන එක තමයි දුක.
@wishwatiyubaya
2 жыл бұрын
මීගමුවේ කලපුවේ දූපතක තමයි මේ වීඩියෝව කලේ......... ආහාරයක යතාර්ථය ඕක තමයි 😍
@sarathabeysinghe6341
2 жыл бұрын
@@wishwatiyubaya මාංශ ගන්න එක මිනිසාගේ හැටි ..එකට බණ කියන්නේ ඕනේ නැහැ ..හැබැයි හිතන්න පුළුවන් මිනිස්සු ඒක මානුෂිය විධියට කරනවා ..ගොඩක් බටහිර රටවල කරන්නේ පිහියක් අරන් කකුලුවාගේ බඩට අනිනවා .. එතකොට ඌ මැරුණම තමයි කෑලි ගලවන්නේ ..එත් උඹ වගේ හාල් පාරුවෙක්ට ඒක තේරෙන්නේ නැති නිසා අඩු බදු පණ පිටින් ගලොනවා ..නොදකින් ..උඹෙත් අතක් පයක් පන පිටින් උගුල්ලලා දැම්මනම් තේරෙයි ..
@wishwatiyubaya
2 жыл бұрын
@@sarathabeysinghe6341 ස්තුතියි
@_darkfrozen.65
2 жыл бұрын
@@sarathabeysinghe6341 අනේ uncle පිටරට videos හොදට බලලා කතා කරන්න😂😂
@sanjayadanushka8099
2 жыл бұрын
ලොකු අයියා රැයක් පහන් කරන විඩියෝ එකක් දන්න දුපතේ
@wishwatiyubaya
2 жыл бұрын
ඉදිරියේදී කරමු....🥰
@HashYuki
2 жыл бұрын
නියම රසයක් ඇති නේද.😏❤😍
@wishwatiyubaya
2 жыл бұрын
අනිවාර්යයෙන්ම සුපිරි 😍
@RaniAnula
Жыл бұрын
Hodai. ❤❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 💖
@SL..SASA.
2 жыл бұрын
ela neyamy droo supiry video eka💪💪💪💪💪❤❤❤
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 💛
@hakeemrock8431
2 жыл бұрын
ආයුබෝවන්. සහෝදරයා. මරූ කෑම 😊
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@respect.danesh9290
2 жыл бұрын
Saho . adareei aaa .mage eaka🌼🌟♥️
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@nikeshala5026
2 жыл бұрын
Aain ithin kiyala wadak na
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@ishankeshan2428
2 жыл бұрын
ඒක නම් රස පාටයි බ්‍රෝ.......
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@sinethkavindu4841
2 жыл бұрын
කකුළුවා වතුරෙයි ගොඩයි දෙකේම හුස්ම ගන්නවද අයියේ
@wishwatiyubaya
2 жыл бұрын
ඔව්.....දෙකේම ජීවත් වෙන්න පුලුවන්...👍
@sachinzee9411
2 жыл бұрын
සුලෝචනයා තමයි හොදටම කලේ
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@p.msunilsantha6755
2 жыл бұрын
sulochanai oyai niyama paniwidayak denne
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@secretofneture1601
2 жыл бұрын
Okkma hodi vacala keyavilla vadi. Aka vachane 10 sarayak keyavanva vadi. Soulchana nam godak hodai...ma menihage keyavilata ballnna apa venvava.
@wishwatiyubaya
2 жыл бұрын
ඒ මොහොතේ වෙනදේ වචනයට නැගීම මගේ යුතුකම.....මොකද මගේ chanel එකේ ඉන්නවා ඇස් නොපෙනෙන subscribers ලත් ....විශ්වාස කරන්න.....ඒ අයටත් සාදාරනයක් කරන්න ඕනා....ඒ අය නොබැලුවට ඒ අය අහනවා....විස්තරය... මේ comment තුල ඒ අයගේ comments තියෙනවා.....හැමෝ ගැනම හිතලයි කරන්නේ.....අනික මම දක්ශ නිවේදකයෙක් නෙමේ මට පුලුවන් විදියටයි මම කරන්නේ .... ස්තුතියි 😍
@nipunalakshan7733
2 жыл бұрын
කකුලුව,ඉතින් කනවනම් කොයි වෙලේ හරි මරන්න එපෑ නේ බන් 👍😂
@wishwatiyubaya
2 жыл бұрын
ඔව්.....ඒක තේරුම් ගත්තානම් ප්‍රශ්න නෑනේ.......🤔🤔🤔
@_____Y_2_K_____
6 ай бұрын
Aththatama maru Ema kamak kana eka ari nidas ❤❤
@wishwatiyubaya
6 ай бұрын
ස්තුතියි 💖
@dinethjananga4309
2 жыл бұрын
Mokak unath ithin pu ee satha. apiwa karu hari pana pitin hama gahuwoth danena wenadanawama utath danenawa athi echcharai kiyanna thiyenne ithin .karanam ithin kawada hari dawasaka vidawannath wei .
@wishwatiyubaya
2 жыл бұрын
ආහාරයක යතාර්ථය 😍
@PM-bt8lm
2 жыл бұрын
Unba chicken ehema kala nadda ethakota kanna hondai thopita moda tharka genna epa. unbalawage un hinda thamai ada ratata mehema wela thiyenne
@kanishkajayasinghe3050
2 жыл бұрын
supiri aiye wenada wagema deyak igena gaththa.👍👍
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@podilahiruofficial3437
2 жыл бұрын
ලංකාවට ආවාම එන්නද මේ දුපතේ ආතල් එක ගන්න 😍😍😍😍😍
@wishwatiyubaya
2 жыл бұрын
එන්න....😍
@podilahiruofficial3437
2 жыл бұрын
@@wishwatiyubaya අනිවාසෙට් වෙමු 😍😍🌻
@velkopetkov8461
2 жыл бұрын
Mama asama malu jathiyak thama kakuluwo dannethi nisa ahanne kakuluwo maranne kohomada unwa marala adu galawanna berida ayiye api kaden gaddi un merilane ekai ahuwe tharahakata neme
@wishwatiyubaya
2 жыл бұрын
මැරිච්ච කකුලුවන්ව ධීවරයින් නම් කන්නේ නෑ.....හේතුව තමයි ඔවුන්ගේ මස දියවෙලා යනවා....ඒවගේම ඉක්මනට මස නරක් වෙනවා.....විශවෙන්නත් පුලුවන්.....බඩේ අජීර්ණ හැදෙන්න මුල.....ඒ හින්ද කනවානම් පනපිටින් ගෙනියලා කන්න.....😍
@brothers7666
2 жыл бұрын
මං නම් අප්පිරියම කෑමක් කකුළුවො කියන්නෙ 😣😣 හැබැයි හොදට හැදුවා වගෙ
@wishwatiyubaya
2 жыл бұрын
ලෝකයේ ප්‍රසිද්ධම සහ මිල අදික මුහුදු ආහාරය තමයි කකුලුවෝ කියන්නේ.......😍
@shehanmadhushanka64
Жыл бұрын
නියමයි,, අය ඉතින් කියල වැඩක්නෑ... 💕
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@powermind3112
2 жыл бұрын
හැමදේම මද්යස්තව බලද්දි සුන්දරයි , හැමෝටම ලෝකේ එකම රස්සාව කරන්ඩ හම්බෙන්නේ නෑ , මේ මිනිස්සුන්ට බනින්න කලින් එයාලත් මේ කරන්නේ ජීවත්වෙන්න කරන රස්සාවක් කියලා හිතන්න, අනික අපිත් දීවර පවුලක ඉපදුනානම් ඕක තමා කරන්ඩ වෙන්නේ , අනික මේ ලොකේ හැම මිනිහම එකම විදියට හිතන්නේ නෑ නේ ,දෙන දෙයක් කාලා වෙනදෙයක් බලන් ඉන්න එක තමා හොදම, මොනවා නැතත් හිත හොද කොල්ලෝ ටිකක්🙂, කැලේ ඉන්න කොටියෙකුට තනකොල කාපන් කියනවා වගේ කොමෙන්ට් තමා තියෙන්නේ වැඩිහරියක්🤣 , පව්ද පිංද කියන එක අපේ වැඩක් නෙමෙයි ඒක සොබාදහමේ වැඩක්
@wishwatiyubaya
2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍👍💛
@pamurarawisara5993
2 жыл бұрын
මොනා උනත් කඩොල් ගස් හිටොපු එකනම් සුපිරී.
@wishwatiyubaya
2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@archi3117
2 жыл бұрын
දායක සභාවෙ කමෙන්ට් තමයි ආතල්ම 😂😂😂
@wishwatiyubaya
2 жыл бұрын
😲.................🤔
@upulkumara995
2 жыл бұрын
එලකිරි හොදේ.ආසයි.වට්ටුඩු
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
6:29
Vavval fish cooking in Banana Leaf || வாழையிலையில் சமைத்த வவ்வால் மீன் @hillsvillagecooking
Hills Village Cooking
Рет қаралды 1,3 М.
14:49
මාධවී ඇන්තනී හඬමින් වුණදේ හෙළිකරයි.වරද මොකක්ද?වෙන කෙනෙකුටත් මේක වුණොත්-නීතීඥයා අහයි.
The Life Traveler
Рет қаралды 1 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
27:06
අමුතුම දූපතේ පුච්චං කාපූ පරා මාළුවා | දූපතකදී වෙච්චි දෙයක්
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 222 М.
16:16
ධීවර වඩිච්චිය | ශක්ති පානය | සීනි වඩිච්චි
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 62 М.
16:25
කලගෙඩි කකුලුවෝ | Kalagedi kakuluwo | @wishwatiyubaya 😲🦀🥣
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 180 М.
28:46
කුඩ්ඩන්ගෙන් පොලීසියට නියෝගයක්...!
SL Deshaya
Рет қаралды 2,8 М.
16:49
මීගමුවේ ලොකුම මාළු දැල. The biggest fishing net in Negombo
Suresh Travels
Рет қаралды 3,5 М.
18:55
දූපතකදී කාපු භූවල්ලා ‼ Grilled Octopus ‼ @wishwatiyubaya 😲🐙🙏
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 99 М.
17:02
ජාඩි දැමීම | නිවසේදීම හදාගමු | how to make jadi
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 293 М.
20:47
කාමච්චෝඩේ කරවල තොග සහ සිල්ලර | huge dry fish market sri lanka
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 152 М.
27:29
රා කට්ටයි...කිරි මට්ටියි...ගමේ බඩුයි 😋😂😎 toddy with clams @wishwatiyubaya
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 95 М.
26:47
Gune Aiyage Kamare - Vlog Ep 211 - අම්මා බලන්න ඉස්පිරිතාලේ ගිය අනුර දුන්න පණිවිඩේ...
Gune Aiyage Kamare
Рет қаралды 89 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН