"මැණික් වෙළෙන්දා" නත්තල් ඒකාංගික ටෙලි නාට්‍යය | The Gem Trader - Single Episode Christmas Teledrama.

  Рет қаралды 1,573,811

Wimalarathna Adikari

Wimalarathna Adikari

Күн бұрын

Пікірлер: 369
@WimalarathnaAdikari
@WimalarathnaAdikari 2 жыл бұрын
මෙම නාට්‍යය පිළිබඳ ඔබගේ වටිනා අදහස් පහතින් comment කරන්න..
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 2 жыл бұрын
අනාගත පරපුර වෙනුවෙන් ..ඔබ නිවැරදිම ක්‍රමය තෝරාගෙන තිබෙනවා .
@sumamahapitiya9260
@sumamahapitiya9260 Жыл бұрын
❤❤❤❤
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@sumamahapitiya9260 Hh 🎂🎂💵💵💵💵💵💵✅✅✅
@hasanthajayalath7839
@hasanthajayalath7839 Жыл бұрын
@@sumamahapitiya9260 😙
@pabasaravideovision
@pabasaravideovision Жыл бұрын
තව කතා දාන්න.❤️
@sarathwejesingha9477
@sarathwejesingha9477 2 жыл бұрын
ජයවර්ධන මුදලාලි හොද මැණික් ව්‍යාපාරයෙකු බව කතාවෙන් පෙනවා නැතිනම් අරගල හංගගෙන ලමයට පොඩි ගානක්දිලා පන්න ගන්නවා අපේ ⁣ගොඩක් මුදලාලි ලා කරන්නෙ එහෙමයි , ලමයත්,අමිමා තාත්තත් වසනාවන්තයි කතාව ලස්සනයි ස්තුතියි ..
@gatetoon6390
@gatetoon6390 Жыл бұрын
ඇත්තට ම
@nuwanprabathchandrasiri1102
@nuwanprabathchandrasiri1102 Жыл бұрын
මම ක්‍රිස්තියානි ආගමේ කෙනෙක් නම් නෙවෙයි.එත් කවදාවත් කිසිම ආගමකට නිග්‍රහ කරන්නේද නැත.දුක හිතෙන කතාවක්.ගොඩාක් ලස්සනයි.ඇස් වලට කදුලුත් ආවා.ජේසු පිහිටයි.බුදු සරණයි.
@alfintas6947
@alfintas6947 Жыл бұрын
🙏🙏🙏🙏
@Wijerathnabamunusingha-co9my
@Wijerathnabamunusingha-co9my Жыл бұрын
එකනම් ඇත්ත මගේ ඇස් දෙකටත් කදුළු ආවා
@ranjanfernando
@ranjanfernando Жыл бұрын
@Janakimadusani191
@Janakimadusani191 5 ай бұрын
😅​@@ranjanfernando
@MkmImzamam
@MkmImzamam Ай бұрын
Godak hodi ameen
@dulanhasintha3010
@dulanhasintha3010 Жыл бұрын
ඒ මුදලාලිගෙ තියන ගතිගුනමම් මරායි මගෙ ජිවිතෙ රත්තරං මිනිස්සු ආ අදරෙයි ඔහොම වෙන්න ඔනි හැමොම අදරෙයි ❤
@prabatv1381
@prabatv1381 2 жыл бұрын
එවගෙ හොද මිනිස්සු ඉන්නෙ කතාවල විතරයි එකනි දුක
@madufernando2617
@madufernando2617 2 жыл бұрын
දෙවියන් වහන්සේගේ කරුණාව හොර බොරු නැති අහිංසකයාට ලැබෙනවා ඵයයි සත්ය.🙏🙏🙏🙏🙏
@gatetoon6390
@gatetoon6390 Жыл бұрын
ඇත්ත 😇
@ravindusunanjana2754
@ravindusunanjana2754 Жыл бұрын
ඉවරයක් නොවී තිබුනනම් ඒ කතාව කාලෙකින් බලමු ලස්සන කතාවක් ගොඩක් ආසවෙන් බැලුවෙ❤️❤️❤️
@vadagathlatapata
@vadagathlatapata 2 жыл бұрын
මේ යතාර්ථය තේරෙන්නෙ නැති සමහරක් දෙවියන්වහන්සේට බොහොම ගරහනවා.
@හිරුහිරු
@හිරුහිරු 2 жыл бұрын
ලස්සන කතාවක්.මේ කතාව ගොඩක් ලස්සන කලේ.මැණික් මුදලාලි ....🙏🙏🙏🙏❤️❤️❤️❤️🥰🥰🥰
@gatetoon6390
@gatetoon6390 Жыл бұрын
ඔව් ඇත්තට ම
@sameerasuraj6215
@sameerasuraj6215 Жыл бұрын
ලස්සනම කතාවක් ඇස් දෙකට කඳුලු එන තරම් මේ කතාවට සම්බන්ධ සියලු දෙනාටම පින්
@gatetoon6390
@gatetoon6390 Жыл бұрын
හරිම ලස්සනයි
@indikasanjeewa3633
@indikasanjeewa3633 11 ай бұрын
අවසානෙට ඒ පවුල හොඳ සල්ලිකාර ජීවිතයක් ගෙවනවා වගෙ පෙන්නුවනම් මරු අප්පා...❤
@madushandesilva6053
@madushandesilva6053 5 ай бұрын
හරිම ලස්සනයි මෙ කතාවෙ ඉන්න නලුවා කොහොමත් හොද කෙනෙක් බොහොම ස්තුති
@anndevika1605
@anndevika1605 9 күн бұрын
Deviyan wahanse ge, daruwan kawadath awankai..jesu pihitai..
@sumithlalfernando122
@sumithlalfernando122 2 жыл бұрын
හරිම ලස්සනයි.රංගනයෙන් දායක වූ සැමටම බුදු සරණයි 🙏 ජේසු පිහිටයි ✝️
@gatetoon6390
@gatetoon6390 Жыл бұрын
එසේම වේවා
@ceylontopgems
@ceylontopgems 2 жыл бұрын
හොද ආදර්ශමත් කතාවක්. හොඳ ගතිගුණ තිබෙන මිනිස්සුන් හට සැමදා හොදම විය යුතුයි
@gatetoon6390
@gatetoon6390 Жыл бұрын
ඔබේ පැතුම එලෙසින් ම ඉටු වේවා 🥰
@vinodaniweerasekara3766
@vinodaniweerasekara3766 2 ай бұрын
Ammooo ❤❤asdekata kaduluth awa❤❤❤e tharamma hadawathatama danuna❤❤❤
@Jagathfdo1234
@Jagathfdo1234 Ай бұрын
Hi
@vishusandumini4198
@vishusandumini4198 Жыл бұрын
මගේ Husband ගේ තාත්තා වගේ එයත් මැණික් ව්‍යාපාරිකයෙක්. මේකේ ජයවර්ධන මුදලාලි දකිනකොට තාත්තා මතක් උනේ කවදාවත් වංචාවක් කරන්නෙ නැති මං ගොඩක් ගරු කරන සාධාරණ ව්‍යාපාරිකයෙක් 😍❤️
@MkmImzamam
@MkmImzamam Ай бұрын
Lassanai hamadamat
@MkmImzamam
@MkmImzamam Ай бұрын
Lassanai hamadamat
@MkmImzamam
@MkmImzamam Ай бұрын
My father also
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 2 жыл бұрын
ඒක මරු,,,උත්සාහය මතු දවසක සඵල වෙනවා මයි....❤️❤️❤️
@nilmininilmini4251
@nilmininilmini4251 2 жыл бұрын
හරිම ලස්සනයි කතාව ජෙසු පිහිටයි.බුදු සරනයි ❤️❤️❤️❤️❤️❤️🙇🙇🙇🙇❤️❤️
@Pawankiwlegedara
@Pawankiwlegedara 6 ай бұрын
ලස්සන ආදර්සමත් නාට්‍යයක් වයිරය ,ක්‍රෝධය ,චාරයක් නැති නාට්‍ය වලින් මිනිස්සු තුල වපුරන්නෙත් ඒ දේමයි මේ වගේ නාට්‍ය තුලින් යහපත් සමාජයක් බිහිවීමට පිටුවහලක් වෙන බව මගේ විස්වාසයයි
@ShashikaLakmal-p8p
@ShashikaLakmal-p8p Жыл бұрын
Supiri kathawak... good luck
@jithairoshima7876
@jithairoshima7876 2 жыл бұрын
මාරම ලස්සනයි හොද මහත්මයෙක් , හොද දරුවෙක් ♥️♥️
@tharindudulanga7324
@tharindudulanga7324 2 жыл бұрын
උත්සහයයි අවංක කමයි,දෙවි පිහිටයි,දෙමාපියන්ට ආදරෙ හින්දයි පුතාට හරිගියෙ
@thushariwickramasingha6304
@thushariwickramasingha6304 2 жыл бұрын
ආමේන් හාලේලූයාහ් මෙවැනි කතා ඉතා ආදර්ශවත් මිනිසුන් මොනිසුන් ලෙස පෙනී සොටිය යුතුමය............
@kamalperera7685
@kamalperera7685 Жыл бұрын
හායි තුෂානි කොහොමද..
@mohomedimzamam8333
@mohomedimzamam8333 Жыл бұрын
Ameen
@mohomedimzamam8333
@mohomedimzamam8333 Жыл бұрын
@ShenalNadeew
@ShenalNadeew 2 ай бұрын
Ane podii deyak Dana ganna onii misss kristhiyanda
@ShenalNadeew
@ShenalNadeew 2 ай бұрын
Misss podi deyak Dana ganna onii miss kristiyanda
@ireshjayamal8684
@ireshjayamal8684 Жыл бұрын
වෙන මගුල් නම් දන්නෑ කොල්ලගේ වාසනාව උත්සහයයි ❤ කතාව නම් ලස්සනයි ❤
@chamindakumara5714
@chamindakumara5714 Жыл бұрын
Anna ekata nam mamath ekagayi othana thiyenne wena kisima deyak newe kollage uthsahaya
@sanuperera2707
@sanuperera2707 2 жыл бұрын
බොරුවෙන් වන්චාවෙන් ජිවත් වෙන්නැති මනුස්සයන්ට දෙවියන්ගෙ ආශිර්වාද තියනවා 😍
@sanjayamadushan8917
@sanjayamadushan8917 2 жыл бұрын
සමහරවිට විට එහෙම නැති වෙන්නත් පුලුවන්... පෙර ආත්මවල කරපු දේවල් එක්ක තමයි මේ ජීවිතේ ලැබිලා තියෙන්නෙ..
@nudaya842
@nudaya842 Жыл бұрын
Mata godak aeduna
@හිරුහිරු
@හිරුහිරු 2 жыл бұрын
සියලු දෙනාටම ජේසු පිහිටයි🙏🙏🙏🙏🙏 .බුදු සරණයි ..🙏🙏🙏🙏🙏
@patrispatris5084
@patrispatris5084 Жыл бұрын
පුංචි දේට විශ්වාස වන මනුස්සයට බලවත් දෙයක් දෙන බව දෙවියන් වහන්සේ අපට කියා දීලා තිබෙනවා වගේම මේ කතාව බලනකොට ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා
@gatetoon6390
@gatetoon6390 Жыл бұрын
ලස්සන කමෙන්ට් එකක්
@nimnaboy12
@nimnaboy12 Жыл бұрын
මගෙත් ආවා
@meriteresa5696
@meriteresa5696 Жыл бұрын
❤ගොඩක් ලස්සනයි ජෙසුපිහිටයි
@alokamh480
@alokamh480 2 жыл бұрын
මගෙ ඇස් දෙකෙ තවම කදුලු.ගොඩාක් සංවේදී කතාවක් මට.
@AshenChaminda
@AshenChaminda Жыл бұрын
මම 100% ක් බෞද්ධ කෙනෙක් ... ඇත්තෙන්ම ගොඩාක් ලස්සණ කතාවක්... ගොඩාක් ස්තූතියි .. ගොඩාක් ආසාවෙන් බැලුවේ ❤😊
@Amith1334
@Amith1334 2 жыл бұрын
මෙ කතාවෙ හැටියට නියම මැනික තමයි මැනික් මුදලාලි
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 2 жыл бұрын
ඉතාමත් වටිනා ආදර්ශමත් කතාවක් උත්සාහවන්තයා කෙදිනක හෝ කෙසේ හෝ යම් දවසක ජය ලබනු නියතයි.
@priyadarshanakapila9642
@priyadarshanakapila9642 Жыл бұрын
සහතික ඇත්ත
@NadeekaNadeeka-n7r
@NadeekaNadeeka-n7r Жыл бұрын
මොන.තරමි.ලස්සන.කතාවක්ද.හරිම.ලස්සනයි.❤❤❤❤❤❤❤
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 2 жыл бұрын
අනේ ඒ කතාව බලන කොට මටත් අඩුනා ,ඒ වගේ හොඳ ගතිගුණ තිබෙන මිනිස්සුන් අද කාලේ නැහැ දරුවාව රවටන්නේ නැතුව හරි සාධාරණයක් ඉෂ්ට කරා හොඳ ආදර්ශමත් කතාවක්
@gatetoon6390
@gatetoon6390 Жыл бұрын
හරිම ලස්සන කතාවක්
@radikanilu6387
@radikanilu6387 Жыл бұрын
​@@gatetoon6390😊
@radikanilu6387
@radikanilu6387 Жыл бұрын
​@@gatetoon6390🎉
@දෝණි-භ4ෆ
@දෝණි-භ4ෆ 3 жыл бұрын
ලස්සනයි ගොඩක්
@ALL-g1t6f
@ALL-g1t6f Жыл бұрын
Godak pin.godak watina kathawak❤❤❤❤
@nirooarts6301
@nirooarts6301 Жыл бұрын
මේ කෙටි කතා වීඩියෝව අගය කරන්නේ මුලු හදවතින්මයි.. මේ කතාව නිර්මාණ කරපු නිර්මාණකරුවා කොයි තරම් ලස්සනට... අපගේ හදවත් වලට කතා කරනවාද.... ඒ කතා කරන බාසව ගැන කියන්න වචන මදි..... තවත් මෙවන් ශ්‍රේෂ්ඨ නිර්මාණ අප වෙනුවෙන් නිර්මාණය කරන්නට ඔබ තුමා ඇතුලු කාර්ය මන්ඩලයට හැකියාව වාසනාව ශක්තිය ලැබේවා කියා මමත් , මාගේ සියලු සිසු කැලත්,,, අප ප්‍රදේශවාසීනුත්... ප්‍රාර්ථනා කරනා බව දැනුම් දෙමි..... මැනික් මිල කල හැක... නමුත් මේ අගනා වීඩියෝ ටෙලි කතාව මිල කල නොහැක.....
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 2 жыл бұрын
Lassanai kathawa sthuthi
@harshanamadushankapuge8067
@harshanamadushankapuge8067 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️ අවංක කම තමයි උතුම්ම ත්‍යාගය.😘
@mahindarajapakse2378
@mahindarajapakse2378 Жыл бұрын
Very Nice Story
@chamaleeahangama2382
@chamaleeahangama2382 3 жыл бұрын
Beautiful story with real Christmas spirit
@damithasia9272
@damithasia9272 Жыл бұрын
Kochchara yahapath kathawak da..Thankyou very much
@alokamh480
@alokamh480 2 жыл бұрын
ඒ වගෙව්ම ආදර්ශයක් තියෙම කතාදක් නිර්මනයක්.
@beautifulkurunegala4968
@beautifulkurunegala4968 2 жыл бұрын
ඇත්තටම ලස්සන කතාවක් මේ වගේ ඒවා තව දාන්න අපි ආසයි බලන්න 👍👍👍👍👍
@geesaraalterseverboy3438
@geesaraalterseverboy3438 Жыл бұрын
හරිම ලස්සනයි 🎉🎉🎉🎉අනේ❤❤❤🎉 ❤
@S.N.D-Production
@S.N.D-Production 8 ай бұрын
මේකට සම්මානයක් ලැබෙන්න ඔනී..❤
@Aqua-tl7ok
@Aqua-tl7ok Жыл бұрын
ගෝඩාක් thank you මේකතාව පෙන්නුවාට් හොදක්ම වේවා
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
කතාවත් ලස්සනයි,.....අර බලු රාළල,.. දෙන්නත් හරිම ලස්සනයි❤
@chandraalwis3874
@chandraalwis3874 Ай бұрын
ලස්සන කතාව
@sanjayamadushan8917
@sanjayamadushan8917 2 жыл бұрын
මේ වගේ ආදර්ශමත් කතාවක් බලන්න අද කාලෙ ගොඩක් අමාරුයි.. හොද වැඩක්.. බුදුසරනයි ❤❤
@sumanawathiammasumana5865
@sumanawathiammasumana5865 Жыл бұрын
වටිනා අදහෂක්
@sanjayamadushan8917
@sanjayamadushan8917 Жыл бұрын
ගොඩක් ස්තූති ... ❤️
@sheromanilanthi5340
@sheromanilanthi5340 3 жыл бұрын
Harima lassana katawak
@mahindaamarasinha3338
@mahindaamarasinha3338 2 жыл бұрын
Lassana drama akak thawa kathawa issarahata giyanam kiyalai matà hithune bs tc 💕
@Rumeshchathuranga-lg9xc
@Rumeshchathuranga-lg9xc Жыл бұрын
Lassanama kathawak as walata kaduluth awa ❤️❤️
@kumaraa1466
@kumaraa1466 2 жыл бұрын
Me wage katha hadapuwama..ape rate awanka minissu hadanna puluwan... lassanai godak
@pradeepsandaruwan6820
@pradeepsandaruwan6820 Жыл бұрын
ලස්සනයි ඒ කතාව ❤❤❤
@abdulrahuman6892
@abdulrahuman6892 Жыл бұрын
Wooow superw niyamai me ape gamane Eheliyagoda 😊😊😊👍👍👍
@chameladilu780
@chameladilu780 Жыл бұрын
හොඳ ආදර්ශමත් කතාවත් .
@prasadpushpika7937
@prasadpushpika7937 5 ай бұрын
මේ කතාව ගොඩාක් ලස්සනයි.කතාව තව ටිකක් දිග උනානම් තවත් ලස්සනයි ❤
@safrassharaf1624
@safrassharaf1624 Жыл бұрын
MASHA ALLAH ...supiri..kathawa..adarai..allah davi pihitai
@Mindika-rr7tf
@Mindika-rr7tf Жыл бұрын
ලස්සන කතාවක් ඇස් වලට කඳුළු එනවා
@manjulajagath8047
@manjulajagath8047 2 жыл бұрын
යහපත තේමාව කරගත් සුපිරි ම නාට්ටිය ක්...
@manafernando528
@manafernando528 6 ай бұрын
පට්ටම ලස්සනයි කතාව.දැන් මේ වගේ කතා නැති එක ගැන ගොඩාක් දුකයි
@filmpissa1672
@filmpissa1672 2 жыл бұрын
මේකෙ මේ මැණික් මුදලාලිගේ නෝනාට රඟපාන නිලිය කවදාවත් මං දැකලා නෑනේ එයා හිනාවෙද්දි හරිම ලස්සනයි එයාගේ නම දන්න කවුරුත් ඉන්නවද
@samadhideuduni185
@samadhideuduni185 2 жыл бұрын
ඇයි අනේ යූ ටියුබ් චැනල් එකක මෙයා රගපාන වීඩියෝ ගොඩක් තියෙනවා.
@filmpissa1672
@filmpissa1672 2 жыл бұрын
@@samadhideuduni185 මොකද්ද චැනල් එක
@WimalarathnaAdikari
@WimalarathnaAdikari 2 жыл бұрын
රංගනා රවින්දි කත්‍රිආරච්චි
@filmpissa1672
@filmpissa1672 2 жыл бұрын
@@WimalarathnaAdikari එයා රඟපාන වෙන නාට්‍ය නැද්ද 🤔
@Amilaruwan621
@Amilaruwan621 Жыл бұрын
Kathawa fatta awasanee maruuu .mudalaii papuwa hoda manussayek.ada kaale e wage aya nee❤lassnaii kathawa❤
@RangithGunathilaka-mz5cj
@RangithGunathilaka-mz5cj Жыл бұрын
ගම්පහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
@damimo4472
@damimo4472 2 жыл бұрын
මෙලොව යහපතම රජ වේවා සුදු මිනිසුන්ම බිහිවේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@DinudaHerath
@DinudaHerath Жыл бұрын
Jesu Pihitai ✝
@SusanthaRajapaksha-e6t
@SusanthaRajapaksha-e6t Жыл бұрын
Mewage hoda minissu innawa nam ada lookaya kochchara lassana da
@surekapriyadarshani823
@surekapriyadarshani823 Жыл бұрын
දෙවියන් වහන්සේ අපි නොසිතු වෙලාවක අපිට සියලු දේ දෙන්නේ Amen
@chamindakumara5714
@chamindakumara5714 Жыл бұрын
Ow ow parissamin dewiyan waganse bombath ewanawa palliwalata ekath hithapu nathi welawata eka nisa parissamen😂😂😂😂😂
@sasuranga6775
@sasuranga6775 Жыл бұрын
❤❤❤ lassani ass dekata kaduluth awa jesu pehetai ❤❤
@ruparupa4116
@ruparupa4116 Жыл бұрын
හොද.මැනික්.මුදලාලි.කෙනෙක් හරි වාසනාවන් .
@sudarshideepa6726
@sudarshideepa6726 Жыл бұрын
හම්මෝ ළිද ,දැක්කම මහන්සි නියමුවා .නාන්න ආසයි කතාව ලස්සන යි,
@sahanmarasinghe8644
@sahanmarasinghe8644 2 жыл бұрын
දෙවියන් වහන්සේට ස්තූතිය
@ranuranu7925
@ranuranu7925 2 жыл бұрын
ලස්සනයි බුදුසරණයි
@t_ravelart
@t_ravelart Жыл бұрын
කෙටි වගේම කියන්න තියෙන දේ කෙලින්ම කියන හරිම ලස්සන කතාවක්... ඕනවට වඩා දික් ගස්සලත් නෑ..
@priyanikumari7674
@priyanikumari7674 2 жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏
@Sapumallahiru820
@Sapumallahiru820 8 ай бұрын
දුප්පත් හැම එකාටම හරි යන්න ඕනෙ බං❤❤❤
@lazylizard6682
@lazylizard6682 6 ай бұрын
හොද මිනිස්සුන්ට හැමදාම හරි යන්න ඕන🙏.ඒත් හොද මිනිස්සුන්ව ඉක්මණට දිවිය ලෝකෙට ගන්න නිසා ඒ වගේ අය ලෝකේ හරි අඩුයි..😪
@pradeepperera4812
@pradeepperera4812 Жыл бұрын
අදටත් මේ වගෙ යහපත් මිනිස්සු අපි අතර නැතුවම නොවෙයි.
@dinushasilva8705
@dinushasilva8705 Жыл бұрын
Asama katawak❤
@nirmalchanuka9588
@nirmalchanuka9588 8 ай бұрын
දෙවියන්ගෙ කැමැත්ත ❤️ උත්සහාවන්තයා ජය ගනි ❤️
@MalthiTharushika
@MalthiTharushika Ай бұрын
🙏🙏🙏🙏
@niroshifernando4505
@niroshifernando4505 Жыл бұрын
දෙවියන් වහන්සේගේ කැමැත්ත ❤❤
@chamindakumara5714
@chamindakumara5714 Жыл бұрын
Mokekgewath kamaththa neweyi eka eya pera bawayaka dila thibuna nisa labuna
@chamindakumara5714
@chamindakumara5714 Жыл бұрын
Eka ekkenage kamaththanam ayi ara palli walata bomba gahuweth dewiyan wahansege kamaththa wenna athi😂😂😂😂😂😂
@realmei2698
@realmei2698 2 жыл бұрын
Amin mage deviyan wahnsesiyallatam obage karanawa pemaya ladewa siyalla obage daruwan vewa dewarajya babalewa
@geethmusiccovers7616
@geethmusiccovers7616 7 ай бұрын
එදා ලංකාවේ මිනිස්සු ඔය වගේ ගුණ යහපත්ව ජිවත් උනාට අද වගේ උනා නම් ඔය පොඩ් ළමයා ජිවත් වෙන එකකුත් නෑ ඒ වාගේ කුහක මිනිස්සු ජිවත් වෙන රටක් දැන් මේක දුෂණය වංචාව තමන්ගෙ වාසියට අම්මා තාත්තා පවා බිල්ලට දෙන යුගයක් ආගමක් දහමක් අදුරන්නේ නෑ හැසිරෙන්නේ මන්ද මානසිකයෝ වගේ අනේ මන්ද අපේ පුංච් එවුන්ගේ අනාගතේ ගැන හිතද්දී 😔😔😔
@ManjuPathmekumara
@ManjuPathmekumara 2 ай бұрын
Maru
@shamilama123
@shamilama123 4 ай бұрын
මම කැමතියි
@priyadarshanaabekoon4689
@priyadarshanaabekoon4689 Жыл бұрын
Budu saranaiiii
@jayanthasarathhettiarachch5026
@jayanthasarathhettiarachch5026 Жыл бұрын
jayawewa
@tharindugaluge5920
@tharindugaluge5920 2 жыл бұрын
Lassanai
@lahirusenarath-cv1ix
@lahirusenarath-cv1ix Жыл бұрын
niyami
@JayaminiEdu
@JayaminiEdu Жыл бұрын
woow..... niyamai....
@Thilanga-w5i
@Thilanga-w5i 5 ай бұрын
අපේ ගමේ තමා ඉතිං 🥰
@R_icky.19
@R_icky.19 2 ай бұрын
Koi kale wage ekkd me?
@لاتاونسلتا
@لاتاونسلتا 2 жыл бұрын
Utsahawantaya jaya gani lassana katawak podi daruwa borukara ne hemoma hitata akagawa weda karanawa me jaya niyatai
@kumarakoshena9461
@kumarakoshena9461 9 ай бұрын
awnka hdwatagk titans kengk negtam lmyata kiyana tibuna meka watinenekiyala teruwan saranai dhvi phitai
@DineshCamping-vl2pv
@DineshCamping-vl2pv 3 ай бұрын
Manussakama pirunu Apa manik mudalaliga kathava dahas verakata veda man baluva kadulu salamin dp 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
🙏💛
@RajaCool-d8i
@RajaCool-d8i Ай бұрын
❤❤❤❤😂🎉🎉🎉🎉🎉.Raja...kahawatta...❤
@maanukanchana6154
@maanukanchana6154 2 жыл бұрын
ලස්සන කතාවක් ❤️❤️❤️
Sarungale | Poya Drama TV Derana (13-09-2019)
26:11
TV Derana
Рет қаралды 611 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
රන් කෙවිට | Ran Kewita - @SanjuwaOfficial
27:59
Sanjuwa - සංජුවා
Рет қаралды 167 М.
Paba 400 පබා 400 - (අවසාන කොටස ❤️)
17:53
Best Teledrama
Рет қаралды 2,2 МЛН
සූර ගමරාල කාටුන්  | Soora Gamarala Cartoon
31:40
Sri Lanka Rupavahini
Рет қаралды 1,5 МЛН
Siri Raja Siri   සිරි රජ සිරි
1:27:08
බිදුනු ආදරය Official
Рет қаралды 676 М.
Pilima Wahanse (පිළිම වහන්සේ ) | Sinhala Teledrama
26:41
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН