Sarungale | Poya Drama TV Derana (13-09-2019)

  Рет қаралды 613,809

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 164
@MithunKalinda-gv3hg
@MithunKalinda-gv3hg Жыл бұрын
මම බලපු සංවේදීම කතාව
@DinukaMadushan-z7h
@DinukaMadushan-z7h 2 ай бұрын
ඇයත් අම්මා කෙනේක් දරුවන් කුසගින්නේ ඉද්දි බත් ටික හිත හදන් කන්නේ මටත් මගේ අම්මා මතක් උනා මේය බලද්දි❤❤❤❤❤
@kjn241
@kjn241 5 жыл бұрын
ලස්සනම කතාවක්‌ මමත්ජිවිතේ මුලටගියා.. අපේජිවිතත් බැලුවොත් සරුංගලේවගේ..🌷👌.
@pabasarayashmitha9666
@pabasarayashmitha9666 3 жыл бұрын
Hi
@Samsunggalaxy-hy1zk
@Samsunggalaxy-hy1zk Жыл бұрын
😢
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
Rs 10 නැති අහිංසක පවුල් අපේ රටේ ඇති බව මානව පෙන්වයි... 🤗🤗🤗 රටේ උන්නතිය එය නොවේ... 🤗🤗🤗 හැබැයි තිත්ත ඇත්ත එකයි... 🤗🤗🤗 දුප්පත් අහිංසක පවුල් ඇත...🤗🤗🤗 ඔවුන්ට අත දීමට කිසිම කෙනෙක් නැති සමාජයක් නොව ඔවුන්ට අත දෙන සමාජයක් බිහි කරමු... 🤗🤗🤗 ඔවුන්ට ජීවිතේ දීම පිනක්... 🤗🤗🤗 ජීවිතේට පණ දීමක්... 🤗🤗🤗
@සෙහන්ෂාපෙරේරා
@සෙහන්ෂාපෙරේරා 5 жыл бұрын
නැති බැරි කම හොඳින් අදුනවා මම අපි 5 දෙනෙක්ගේ බඩ පුරවන්න අම්මා ගොඩක් දුක් වින්දා
@DinaheDinahi
@DinaheDinahi 7 ай бұрын
😢😢😢😢😢
@IneshSanujaya
@IneshSanujaya 5 ай бұрын
අනේ පව් එයාලට අදරෙයි නම් ලයික් කරන්න ❤❤❤
@dilanisachithra3586
@dilanisachithra3586 4 жыл бұрын
හැමදාමත් දෙරණෙ ලස්සන පොහොය දින කතාවක් යනවා හරිම වටිනාවා ඒ කතා වලින් සමාජයට දෙන පණිවිඩය .....ගියපු හැම teledrama ekakma අනේ කරුණාකරල upload කරන්න
@sadunikwt7504
@sadunikwt7504 Жыл бұрын
Ane pau
@අම්මාබුදුගුණ
@අම්මාබුදුගුණ 5 жыл бұрын
ගොඩාක් දුකයි අම්මා කෙනෙකුගේ හිතට වේදනා දෙන කතාවක්
@damithdanushka3690
@damithdanushka3690 3 жыл бұрын
Ieywkqjuqlykysjgwiwwj😃😣😘😣😃😘😎😅😣😍😎😉😍😉😂😂😘
@shirowijesooriya8555
@shirowijesooriya8555 3 жыл бұрын
Cvcncxhdjkxyxozxjh
@Vihangi-k9l
@Vihangi-k9l Ай бұрын
අම්ම තරම් ලෝකයේ උතුම් මවක් නොමැත😮😂😢
@chandralatha8024
@chandralatha8024 2 жыл бұрын
Hoda adarshayak 🙏❤️❤️🥺🥺
@kumardanu2380
@kumardanu2380 5 жыл бұрын
බුදු වදනයි ෙලිනාට්‍යයයි අතර කිසි ගැලපීමක් නෑ වගේ
@kumardanu2380
@kumardanu2380 5 жыл бұрын
එතකොට දුප්පත්කම අම්මා දුක් විඳින වැඩකරන එක තණ්හාව ඔයිට වඩා වෙනස් විදිහකින් පෙන්නන්න තිබ්බා නේද
@heratht3098
@heratht3098 3 жыл бұрын
බුදු බන කෙසේ වෙතත් පවත්නා ලෝක දර්මතාවය නම් පැහැදිලි උනා. පෘෂ්ටිමත් හාමුදුරුවෝ ලව්වා කුසගින්නේ ඉන්න දුප්පත්
@heratht3098
@heratht3098 3 жыл бұрын
.....දරැවන්ට බන කියෙව්වා..........පොඩිඑවුන් වෙතින් හාමුදුරැවන්ට හූඑවක් අරන් දුන්නා නම් කතාව ටිකක් සාර්තක වෙන්න තිබුනා.
@dinushasadmall8308
@dinushasadmall8308 5 жыл бұрын
හැම. අමිමාටම පලවෙනි. බත් කට කද්දී. මතක්. වෙන්නේ. තමන්ගේ. දරුවන්ව තමයි
@slgamer1391
@slgamer1391 3 жыл бұрын
Eka aththa
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
අනිවාර්යෙන් ❤️
@SamanPriyantha-z6j
@SamanPriyantha-z6j Жыл бұрын
ගොඩක් ලස්සන යි අනේ ❤ පවු අනේ
@samanthakumara3661
@samanthakumara3661 3 жыл бұрын
මේ කතාවව දෙරණෙන් බලපු අයකො
@slnighthomemusicshow9194
@slnighthomemusicshow9194 3 жыл бұрын
අනේ පව් දුක හිතෙන කතාවක්😥😥😥😥😥😥😥
@සෙහන්ෂාපෙරේරා
@සෙහන්ෂාපෙරේරා 5 жыл бұрын
මගේ ඇස් වලට කදුළු ආවා පව් .. මම දැන් මගේ දරුවන් වෙනුවෙන් පිටරටක තනිවෙලා දුක් විදිනවා ඒ දරුවන්ට යහපතක් කරන්න දැන් ඉතිං මම සතුටින් ඒ දුක විදිනවා
@manjulakamara4250
@manjulakamara4250 3 жыл бұрын
His
@maripriyantha4308
@maripriyantha4308 3 жыл бұрын
Very nice
@Sudu-kp9vf
@Sudu-kp9vf Ай бұрын
මම. බලපු. සංවෙ
@dilanidianimadushka8962
@dilanidianimadushka8962 Жыл бұрын
Pau අහිංසක lamai asaranvela
@blacklion3664
@blacklion3664 3 жыл бұрын
මාත් අර ලොකු පුතාගේ වයසේ කොල්ලෙක් මචං උබ ලස්සනයි බං
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
Lassanai eya
@Suriyarachchi
@Suriyarachchi 5 ай бұрын
ලස්සනයි
@govindag9967
@govindag9967 5 жыл бұрын
mudalali supar actar
@dubailife3170
@dubailife3170 4 жыл бұрын
Lassana kathawak ❤️
@sriyanik6597
@sriyanik6597 5 жыл бұрын
Gedara wadimal akka kiyanne deweni amma mageth amma na mata amma wela inne mage loku akka aya api wenuwen karana kapa kirima wachana walin kiyanda ba
@blacklion3664
@blacklion3664 3 жыл бұрын
ඔය ගමට මන් ආසයි මේ වගේ ගම් දැන් නෑ
@pathummadusanka1089
@pathummadusanka1089 3 жыл бұрын
සුපිරි කතාවක් 👌👌👌❤️‍🔥
@SanjuJayakodi-xl5cs
@SanjuJayakodi-xl5cs Жыл бұрын
Supiri kathavak 😰😰😢
@maashamaasha8395
@maashamaasha8395 5 жыл бұрын
සුන්දර ලමාකාලයක් මටත් තිබුනා. මමත් සරැංගල් හදල තියනවා ඒත් එකක්වත් උඩ ගියේ නැ.
@harshikapriyashan9968
@harshikapriyashan9968 5 жыл бұрын
රෝද තුනක් හයි කරන්න එපැයි..😁😁😁
@mr.chathuwa9517
@mr.chathuwa9517 5 жыл бұрын
Ha ha haaaaaaaaa
@r.m.rathnayaka431
@r.m.rathnayaka431 5 жыл бұрын
උඩ යන්න හුලන් එපැයි... කොහෙද ගෙවල්.... 😂😂😂😂😂😂😂😂
@maashamaasha8395
@maashamaasha8395 5 жыл бұрын
@@r.m.rathnayaka431 හුලන් තිබුණා කියල හැම සරැංගලේම උඩ යන්නෙ නැ යකූ😂😂😂😂😂😂
@r.m.rathnayaka431
@r.m.rathnayaka431 5 жыл бұрын
@@maashamaasha8395 Vihiluvk kree ithin 😂😂😂😂😂😂 Ee kiynne oy ee thrm dakshai nee srungal hdnna.... Nokiuvt mokoo, api podi kaale hadapuvth ehemm thamaa ithin 😎😎😂😂😂😂
@Newmovies-yi3lx
@Newmovies-yi3lx Жыл бұрын
හොද අත්දැකීම් සහිතයි.
@SasiruNilupul
@SasiruNilupul Ай бұрын
Maru
@induchamila2281
@induchamila2281 Жыл бұрын
දුකයි😭😭😭😭😭😭😭😭😭
@sanujasathsara1222
@sanujasathsara1222 2 жыл бұрын
Super
@dinukasamanthi3257
@dinukasamanthi3257 6 ай бұрын
❤chamod
@dinukasamanthi3257
@dinukasamanthi3257 6 ай бұрын
Vvvgyyyu8bfrgh9
@doninethu6056
@doninethu6056 3 жыл бұрын
lassana kathawak kawushalya ayiyath innwa
@ganganiroshani8086
@ganganiroshani8086 5 жыл бұрын
🙏🙏🙏🙏🙏
@sayurathimetha65
@sayurathimetha65 Жыл бұрын
Niyama kathawa meka❤❤😊😢
@eeeeerr9414
@eeeeerr9414 2 жыл бұрын
supiri. Katava
@pandukavlogs5125
@pandukavlogs5125 5 жыл бұрын
යාලුවනේ මගේ චැනල් එකට සබිස්කරයිබිර්ස් 1000 ට යන්න තව සබිස්කරයිබිර්ස්ලා 21 යි මදි ඒකට යන්න උදවුවක් දෙන්න පුලුවන්ද? ☝🏻️💟 ආදරනීය ඉල්ලීමක්...💟❤️🙏🏻👊🏻👍🏻🇱🇰💯💪🏼 කලින් මගේ චැනල් එක සබිස්කරයිබි කරපු හැමෝටම ගොඩක් ගොඩාක් තැන්කූ...❤️💟👍🏻🙏🏻💯💟💟💟❤️
@සෙහන්ෂාපෙරේරා
@සෙහන්ෂාපෙරේරා 5 жыл бұрын
Onna mm.
@pandukavlogs5125
@pandukavlogs5125 5 жыл бұрын
@@සෙහන්ෂාපෙරේරා තැන්කූ යාලූ...
@සෙහන්ෂාපෙරේරා
@සෙහන්ෂාපෙරේරා 5 жыл бұрын
@@pandukavlogs5125 you w.c friend
@nadunchmka8684
@nadunchmka8684 3 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰
@ruwininisansala4904
@ruwininisansala4904 Жыл бұрын
😢😢
@shshvip8292
@shshvip8292 5 жыл бұрын
Ana Magee jivitha wage aguru kallan dath madadda rasa kiyak karada Dan rata nisa hodaei ath lankawata giyama aei aguru kallata dath madinna wada manda boossa anusha saudiye Sita
@sandaluasinsana1093
@sandaluasinsana1093 Жыл бұрын
😊
@Nayomiwijendra
@Nayomiwijendra 3 ай бұрын
ලසසනයි😢
@chathunikeshani1887
@chathunikeshani1887 2 жыл бұрын
💖💖💖💖
@LovelyBlueLake-dn2uo
@LovelyBlueLake-dn2uo 5 ай бұрын
😢😢😢😢😢
@dilanidianimadushka8962
@dilanidianimadushka8962 Жыл бұрын
අම්මා gana hari dukai monava karannada
@Rashmi_Tissera
@Rashmi_Tissera 5 жыл бұрын
අක්කට ඉන්නෙ කවුද?එයා හරිම ලස්සනයි
@chathurangagayashan8961
@chathurangagayashan8961 4 жыл бұрын
Oww
@blacklion3664
@blacklion3664 3 жыл бұрын
හ්ම්
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
Ow
@chamidud
@chamidud 3 жыл бұрын
😭😭😭😭🙏
@kasunpushpakumara5677
@kasunpushpakumara5677 3 жыл бұрын
Supirii sarungale
@noraanoraa6322
@noraanoraa6322 5 жыл бұрын
Wooooooow
@praneethprasad7288
@praneethprasad7288 Жыл бұрын
😢😢😢😢😢😢🤧😪
@guneshchandrapala5479
@guneshchandrapala5479 Жыл бұрын
❤️
@maneeshasenali1263
@maneeshasenali1263 Жыл бұрын
ලස්සන කතාවක්
@slgamen1
@slgamen1 Жыл бұрын
🙏👍😢❤️
@chandimamax9429
@chandimamax9429 4 жыл бұрын
kulawamiya poya dawase kathawa nedda
@thilinilakmali8418
@thilinilakmali8418 3 жыл бұрын
Harima lassanai
@hassanaa9694
@hassanaa9694 3 жыл бұрын
ගොඩක් ලස්සන katawak අම්මලා ඔහොම tamai pau
@roshikadilukshi7300
@roshikadilukshi7300 4 жыл бұрын
Lassanai
@Nushika-z8z
@Nushika-z8z Жыл бұрын
❤❤
@anjanakavishka6749
@anjanakavishka6749 3 жыл бұрын
Maru nanda
@kavindalakshan4597
@kavindalakshan4597 Жыл бұрын
😢
@thaoondinujaya5834
@thaoondinujaya5834 2 жыл бұрын
👍👍👍
@slgamen1
@slgamen1 Жыл бұрын
😢❤
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
♥️♥️♥️🙏🙏🙏♥️♥️♥️ 🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏 ♥️♥️♥️🙏🙏🙏♥️♥️♥️
@SamudithaHeshan
@SamudithaHeshan 5 ай бұрын
Sauop
@gamingushen9869
@gamingushen9869 2 жыл бұрын
👍😭😥😢🤧😯😫
@MaheshMahesh-cn9qk
@MaheshMahesh-cn9qk 3 жыл бұрын
Hi
@nilminidevika8130
@nilminidevika8130 2 жыл бұрын
Niyama katavak
@shashiya83
@shashiya83 3 жыл бұрын
🥺🥺
@GAMINGDENUFF
@GAMINGDENUFF 8 ай бұрын
2024
@donalddonald7140
@donalddonald7140 5 жыл бұрын
amma ge duka danena daruwan muthu manik wagei
@dayanihemamala6784
@dayanihemamala6784 5 жыл бұрын
Donald Donald 55è
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
Ow
@sohangaming8650
@sohangaming8650 2 жыл бұрын
❤️‍🔥
@sandushinichamadya4055
@sandushinichamadya4055 3 жыл бұрын
🎀
@prabatharuna2122
@prabatharuna2122 2 жыл бұрын
❤️😪
@shiranipriyangika3853
@shiranipriyangika3853 2 жыл бұрын
👍
@Suddatv-br4ft
@Suddatv-br4ft 5 ай бұрын
මොන මගුලකද😅
@shshvip8292
@shshvip8292 5 жыл бұрын
Ana math ohoma thama daruwanta aran yanawa boossa anusha saudiye Sita
@ranjithcristoper2269
@ranjithcristoper2269 3 жыл бұрын
👍
@hansanimadusha4746
@hansanimadusha4746 3 жыл бұрын
😥😥😥😥😥😥
@NadeshaRangani
@NadeshaRangani 5 ай бұрын
😢😢😢😢😢😢
@jebmob2863
@jebmob2863 3 жыл бұрын
Lama chiththra pati
@Hasaralchutta
@Hasaralchutta Жыл бұрын
9:18
@Tharutv8658
@Tharutv8658 2 жыл бұрын
Lassni
@jejejfidid8506
@jejejfidid8506 5 жыл бұрын
Surungalla
@ralafilms9971
@ralafilms9971 4 жыл бұрын
Lassanai gggggggooooooiaaaadddaaaariykma
@govindag9967
@govindag9967 5 жыл бұрын
kade mudalali
@sanujasathsara1222
@sanujasathsara1222 2 жыл бұрын
බවදචනය ඉා
@kaveeshasilva2016
@kaveeshasilva2016 2 жыл бұрын
Dan 90 pan kanna ba yakoo
@anushanilanthi3558
@anushanilanthi3558 Жыл бұрын
ඔය ඉන්නෙ කෙහෙඩ ඔය පෞ
@niroshaniro552
@niroshaniro552 2 жыл бұрын
lassani at dukai
@shashikaladinuwanthi9243
@shashikaladinuwanthi9243 3 жыл бұрын
Queue sithmi deue
@nipuninethmini7452
@nipuninethmini7452 2 жыл бұрын
💧
@Dilru13
@Dilru13 2 ай бұрын
Mona reddakawath balanna Bani appa mee add demilla hinda EPA wenawa
@harshamadu474
@harshamadu474 4 жыл бұрын
Nice
@prabodagunawardana3914
@prabodagunawardana3914 Жыл бұрын
T
@SudarmaJayamanna-nl5bjtharusha
@SudarmaJayamanna-nl5bjtharusha 8 ай бұрын
මොකද ක
@slraider7748
@slraider7748 3 жыл бұрын
Mawath sab karanna koooooo mama coment dapu hamooma sab kara
@deshakamadusanka6642
@deshakamadusanka6642 3 жыл бұрын
Zfjlo
@antasampath9479
@antasampath9479 3 жыл бұрын
ය⁣වමු
@isharalakshani8946
@isharalakshani8946 5 жыл бұрын
Adarei mahee patiyo
@AlvinYTGaming
@AlvinYTGaming 3 жыл бұрын
Ane ma
@kaushalyashantha9196
@kaushalyashantha9196 3 жыл бұрын
Palaweni watavata baluwe tv derana
@dilanidianimadushka8962
@dilanidianimadushka8962 Жыл бұрын
Pau
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Siri Raja Siri   සිරි රජ සිරි
1:27:08
බිදුනු ආදරය Official
Рет қаралды 684 М.
මිහිරි කැඳ | Sweet Porridge in Sinhala | @SinhalaFairyTales
12:39
Supahan Sitha - Vesak Poya Drama | 18th May 2019
24:14
TV Derana
Рет қаралды 158 М.
සරුංගල් I Sarungal I @naughtyproductions
15:05
Naughty Productions
Рет қаралды 521 М.
අණ්ඩපාල 07 | ANDAPALA 07 | KDJ PRODUCTIONS | ( @kdjdiaries)
22:33
Booth Athma sinhala film බූත ආත්ම සිංහල චිත්‍රපටිය sinhala kids movie 2019
1:03:00
Sinhala Films සිංහල චිත්‍රපට
Рет қаралды 600 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН