Wimansha Dilhani | Rajawo Mangaliya ( රාජාවෝ මංගලියා ) | Blind Auditions | The Voice Sri Lanka

  Рет қаралды 661,076

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

The Voice Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #VoiceSriLanka #VoiceLK #lka #S2 #thevoicesrilanka #BlindAudition #blindaudition

Пікірлер: 524
@shamalperera8472
@shamalperera8472 Жыл бұрын
අනිවාර්යයෙන්ම final එනවා .....ලියලා තියාගන්න all the best 🙏🙏🙏🌸🌸🌸
@chaogsanju6903
@chaogsanju6903 Жыл бұрын
මේ සීසන් එකේ අහපු ලස්සන ම කටහඩක්.....දැකපු ලස්සන ම හැකියාවක්.....එක පාරකට දෙපාරකට වඩා අහන්න හිතෙන හරි ම ආකර්ශනීය කටහඩක් තියෙනවා ඔයාට....❤ හැකියාව දක්ශහාව ලස්සන...හැමදෙයක්ම එක්ක ඔයාට යන්න පුළුවන් ගමන හරි ලස්සනයි අක්කි තව.......සාර්තක ගමනක් තියෙනවා ....all the best ❤🔥
@pd8711
@pd8711 Жыл бұрын
හරිම ලස්සනයි ගායන ය රූපය දෙකම ♥️💐❤️
@tharinduw.rajapaksha3932
@tharinduw.rajapaksha3932 Жыл бұрын
Team shashika තෝරා ගත්තා නම් final ඉන්න තිබුණා ☺ උමාරියා අන්තිමට කිව්වා හරි
@semindeemanjula8190
@semindeemanjula8190 Жыл бұрын
Beautiful girl with beautiful voice and talents
@shalikadilshan7993
@shalikadilshan7993 8 ай бұрын
The quality of the music is next level.. sirasa ❤
@charithjayanath1292
@charithjayanath1292 Жыл бұрын
සුපිරි ❤🔥❤❤
@kumariwathupola6951
@kumariwathupola6951 Жыл бұрын
Sirasa TV and me voice teem ekata adarei
@lakmalsachith8284
@lakmalsachith8284 4 ай бұрын
Lassana kellek
@harshaliyanage5270
@harshaliyanage5270 Жыл бұрын
Harima lasdanai supiri onna sindu obbata jaya 🙏🙏🌹❤
@deefafernando6320
@deefafernando6320 Жыл бұрын
සතුටුයි මෙ තරගයෙ ජජ්ලා හරිම විහිළුවෙන් හිනා වෙලා තමුන්ගෙ කාර්ය සංයමයකින් යුතුව කරන් යනවා..ඒකටත් එක්ක හිරැස්ටාර් එකෙ මරා ගන්නවා ජජ් බොඩ් එක.
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Congratulations ❤
@---rohansifelice---2387
@---rohansifelice---2387 Жыл бұрын
❤️😘
@divjayasinghe8700
@divjayasinghe8700 Жыл бұрын
Hiru star judge board එක වගේද මේ ගොල්ලන්...❤ එකමුතුකම.......❤ බොරුවට රංඩු කරන්නේ නැහැ ..... අනිත් team එකට ගියත් wish කරනවා හදවතින්ම .....❤
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@kalpananish1194
@kalpananish1194 Жыл бұрын
thats true.. හරිම ආදර්ශමත්. .හිරු එකේ අය මෙයාලව ආදර්ශෙට ගත්ත නම් හොඳයි. හොඳම judge board eka මේ හතරදෙනා තමයි. best in sri lanka. respect.
@digishine2790
@digishine2790 Жыл бұрын
@@kalpananish1194 ya
@dulangaprobodani9729
@dulangaprobodani9729 Жыл бұрын
Eka nam aththa
@dimuthusenanayake9946
@dimuthusenanayake9946 Жыл бұрын
@@kalpananish1194 so true. There's no drama. They all work together as a team supporting each other as much as they can to uplift the new talent.
@nadeesha9635
@nadeesha9635 Жыл бұрын
Mee lamayawa keewe bns laa,eyla wagakiyna onii,eyge pitch out sing krnwa nm
@sadeeyau4380
@sadeeyau4380 Жыл бұрын
good luck ( හැබැයි වැරදි team එකට ගියේ 🤪🤪)
@likummaheshlmofficial5492
@likummaheshlmofficial5492 Жыл бұрын
සිංදුව තිස් හතලිස් පාරක් ඇහුව මම 😍🎤 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
@shanofficial3657
@shanofficial3657 11 ай бұрын
Voice kids tweens lage performance eken passe apu aya me paththata ❤😊
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
එකපාරටම සිංදුව කියද්දි අමතක උනා original එක කියන්නේ කව්ද කියලත්.ඒ තරම් ඔයාගෙ හඬ unique .ඔයාගෙම කරගෙන ගායනා කරා
@drmansalee9577
@drmansalee9577 Жыл бұрын
She is the daughter in law of great musician Mr. Rohana Beddage ❤
@Kong_yoeng
@Kong_yoeng Жыл бұрын
Really oh woww
@mellowmonsoon278
@mellowmonsoon278 Жыл бұрын
Ambassador to Maldives ?
@Kong_yoeng
@Kong_yoeng Жыл бұрын
@@mellowmonsoon278 really?
@sithubeddage1627
@sithubeddage1627 Жыл бұрын
Yeah❤️
@vijithakulatilake1124
@vijithakulatilake1124 Жыл бұрын
Had my father lived today, he would have been a very happy person to see this style coming on stage today. You have a very strong folk musical voice. Keep it up duwe. All the best for a very long journey.
@palithabandara4197
@palithabandara4197 Жыл бұрын
Who is your father ?
@gayanthapilapitiya3249
@gayanthapilapitiya3249 Жыл бұрын
සී ද එස්. කුලතිලක මහතා ඔබගේ පියාද ? ලංකාවේ ජන සංගීතය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරපු සංගීතඥයෙක් ලයනල් රංවල, රෝහණ බැද්දගේ වැනි ජනශ්‍රැති කලාකරුවන් සමග . ගොඩක් අය දන්නෙ නෑ
@buddhimadhanushka5365
@buddhimadhanushka5365 Жыл бұрын
@nadeeshasenanayake9243
@nadeeshasenanayake9243 Жыл бұрын
❤️❤️
@pasinduchaturangadissanaya139
@pasinduchaturangadissanaya139 Жыл бұрын
how is your father
@waruniranatunga9163
@waruniranatunga9163 Жыл бұрын
Team Umariya යන්න තිබුණෙ. Midori highlight වුනේ Umariya එක්ක.ඔයත් Midori වගේ. Good luck
@achinthanipun6876
@achinthanipun6876 Жыл бұрын
After the knockouts 😢
@Madhuranga99
@Madhuranga99 Жыл бұрын
උමාරියා තමයි මෙයාට ගොඩක් ගැලපෙන්නේ .කලින් වටයේ මිදෝරි මතක් වුනා සිංදුව අහන කොට.
@naughtytippy2683
@naughtytippy2683 Жыл бұрын
උමාරියට වඩා කසුන් හොදයි.
@ayomaanthony417
@ayomaanthony417 Жыл бұрын
Kochchara ahuwath epa wenne ne...ela nangi
@thavlog2509
@thavlog2509 Жыл бұрын
බහුතරය මේ රටේ කවදාවත් හරි වුණේ නෑ කසුන් සර් 😁 එහෙනම් මේ රටට මෙහෙම වෙයිද ☹️
@Madhawa.Rathnasiri
@Madhawa.Rathnasiri Жыл бұрын
කෝච් උමාරියා මාරම නිහතමානී චරිතයක් ❤️
@prasadnalaka5775
@prasadnalaka5775 Жыл бұрын
කෙල්ලත් ලස්සනයි ගයනයත් ලස්සනයි 😆❤
@ErandaMOfficial
@ErandaMOfficial Жыл бұрын
Voice නම් මාරම Control කියලා හොටම තේරෙනවා... මොන Team එකට ගියත් ඉස්සරහට යයි Sure 😍🔥
@ErandiMusic
@ErandiMusic Жыл бұрын
දැනට මේ සීසන් එකේ දැක්ක ලස්සන ම හඬ ❤️ ⁣ඉදිරියට ම යන්න හැකියාව වාසනාව ලැබේවා
@wimanshadilhaniofficial1370
@wimanshadilhaniofficial1370 Жыл бұрын
බොහොම ස්තූතියි
@gayathrijay6430
@gayathrijay6430 Жыл бұрын
ගායනය වාදනය දෙකම හරිම ලස්සනයි ❤ 😍 💖
@kelumkumara6050
@kelumkumara6050 Жыл бұрын
සුපිරිම හැකියාවක් තියෙන තරග කාරියක්❤සන්නාලියනේ ලස්සනට play කරනවා ස්රාජ් එකෙන් ❤❤👍👍
@nimeshanasewwandi9965
@nimeshanasewwandi9965 Жыл бұрын
ඒකනම් ලස්සනයි ❤❤❤ අනේ hiru star වගේ දුක කියන එකනම් නැවැත්තුවොත් නම් හොඳයි. මිනිස්සු බලන්නේ කටහඬ මිසක් ඒවා නෙමේ. මේක නිකන් චාටර් වෙනවා නැත්නම්😕😕
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
මෙයාගෙ intro එක short film එකක් වගේ හදලා. හොඳ වෙලාවට ඒක KZbin දාලා නෑ. සිංදුව කියන ටික විතරක් KZbin දැම්ම එක ලොකු දෙයක්.
@nimeshanasewwandi9965
@nimeshanasewwandi9965 Жыл бұрын
@@dileesharabasnayake6881 ඔව් ඒක තමා... අක්කා ගැන කියලා අඩන ඒවා වැඩක් නෑනේ. නිකන් චාටර් කරනවා. Final 4 නම් තව කමකුත් නෑ. තාම මුල්ම එකේනේ. මෙහෙම වුනාම එපාවෙනවා. Hiru star වගේ වෙලා.
@vihara7011
@vihara7011 Жыл бұрын
@@nimeshanasewwandi9965 අක්කා ගැන මොනවද කිව්වෙ
@nimeshanasewwandi9965
@nimeshanasewwandi9965 Жыл бұрын
@@vihara7011 fb තිබ්බා video එක. අක්කා marry කරලා ගෙදරින් ගියාම එයාට හිතෙන ඒවා. ඒවා ඉතින් talent එකට අදාල නෑනේ. ඒ ළමයගේ අවුලක් නෙමේ ඉතින්. සිරසෙන් දෙන මෝඩ අදහස්.😕 copy කරන්න ගිහින් චාටර් වෙනවා
@MaheshJay
@MaheshJay Жыл бұрын
Wow කාලෙකින් අහපු අමුතුම කට හඬක් 😍😍
@ishanidancingaccademy8195
@ishanidancingaccademy8195 Жыл бұрын
රූපය, කටහඬ,හැකියාව එකම තැනක❤
@sangeethsankalpa1560
@sangeethsankalpa1560 Жыл бұрын
6:26 coach උමාරියා...😊😊😊
@roshananthony4610
@roshananthony4610 Жыл бұрын
දක්ෂ වගේම බෝනික්කෙක්වගෙ පෙනුම
@raninduhewage7813
@raninduhewage7813 Жыл бұрын
Couches ලා ටික දිහා ඕන තරම් වෙලාවක් බලන් ඉන්න පුලුවන්.. 😍❤️
@Sewwandi616
@Sewwandi616 Жыл бұрын
Barbie doll කෙනෙක් වගේ
@hewagewijith8085
@hewagewijith8085 Жыл бұрын
ඔව් ඇත්තෙන්ම ලස්සන හඩක් ❤ ගොඩ කලකින් ඇහුව හඩක් මියුසික් එකත් ඒ වගේමයි ඔබ‍ට සූබ ගමන් පුතේ 🙏❤👌
@Seven-pu5yc
@Seven-pu5yc Жыл бұрын
6:25 kooch කැසුන් 😌
@RavinduRansara2
@RavinduRansara2 Жыл бұрын
👍😂
@Studywithmesl4
@Studywithmesl4 Жыл бұрын
😂...
@انولاانولا
@انولاانولا Жыл бұрын
මම විතරද ආසා මෙි කිපාරක්ද ආසාවෙන් බලන්නේ නියමයි
@Generalfacts5
@Generalfacts5 Жыл бұрын
Amazing, මම හිතුවේ Coach sashika ව තෝරගයි කියලා anyway good luck wimansha 🔥 💥 😍 ✌️
@chanakabandara3892
@chanakabandara3892 Жыл бұрын
Mama kamathi okkomala sashikawa thiragannawanm
@lasikavishani5310
@lasikavishani5310 Жыл бұрын
Proud to say, she is a Sripalian.. ❤️ well done sister ❤️
@sampathmuthukuda4156
@sampathmuthukuda4156 Жыл бұрын
❤️
@rushand8003
@rushand8003 Жыл бұрын
siripala 🤔
@kushlansenanayake4375
@kushlansenanayake4375 Жыл бұрын
නිමල් සිරිපාලියන්ද ? 🤔
@chamindasapumal5042
@chamindasapumal5042 Жыл бұрын
ගායනයත් ලස්සනයි මියුසික් එකත් ලස්සනයි සොයුරිය ඔබට ජයෙන් ජයම වේවා සෑමකල්හි සියලු යහපත සැලසේවා 🌹 ❤️‍🔥🌹❤️💕🌹❤️‍🔥❤️💕🌹❤️❤️‍🔥
@thilankaravid8031
@thilankaravid8031 Жыл бұрын
භාතියගේ marketing නම් මාකටින් 😅
@Piumika_Fernando
@Piumika_Fernando Жыл бұрын
පූජනී භාග්‍යා වගේ 🙂
@dissakedmk
@dissakedmk Жыл бұрын
Coach Kasun නැත්නම් Coach Shashika ළඟට ගියානම් වැඩිය හොඳ දෙයක් කරන්න පුළුවන් වෙයි කියල හිතෙනවා.
@wheretotravelholiday
@wheretotravelholiday Жыл бұрын
හරිම ලස්සන දක්ශ පිරිපුන් ගායිකාවක්. හොරණ කිව්වම හිතුනා මේ පාර The voice sri lanka ද කියල. ජය නංගියා
@SLRxSILENTyt
@SLRxSILENTyt Жыл бұрын
She's BEAUTIFUL - 99% VOICE - 99%
@sachithadinathmafernando8281
@sachithadinathmafernando8281 Жыл бұрын
මේක බලන කූරැනැගල කස්ටිය මේ පැත්තට ❤️😍
@roshangallage4077
@roshangallage4077 Жыл бұрын
මේ පාර වැඩිපුරම බැලුව blind එක ❤
@bimsaranilupul2490
@bimsaranilupul2490 Жыл бұрын
මෙයා ගැලපෙන්නේ කෝච් උමාරියට❤
@nimeshaashani6858
@nimeshaashani6858 Жыл бұрын
ලස්සන රූපයක් ලස්සන වොයිස් එකක් ❤️‍🔥
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
ගායනයයි වාදනයයි දෙකම හරිම ලස්සනයි
@ranasinhahansamali257
@ranasinhahansamali257 Жыл бұрын
කෝච් සන්තුශ් ගේ තෙලේ බලේ තමයි බලේ කෙල්ල රැවටුනා 🤪🤪🤪
@hanzshashi607
@hanzshashi607 Жыл бұрын
රන්වල පදනමේ vibe එකක් තියෙන හඩක්❤ හරිම ලස්සනයි…..අහන් ඉන්න ඉන්න ආස හිතෙනවා❤
@deshanimaheshikadeshanimah8699
@deshanimaheshikadeshanimah8699 Жыл бұрын
උමා, කසුන් මාර ෆෙරෙන්ඩ්ලි❤️
@domlans681
@domlans681 Жыл бұрын
එස්‍රාජ් part එකනං සුප්ප👌
@saviruranduwa3750
@saviruranduwa3750 Жыл бұрын
Woahh 😍🔥 Congratulations!! Bring memories about Woshika's performance in Voice season 1
@sacrulz00
@sacrulz00 Жыл бұрын
L
@pahansankalpa208
@pahansankalpa208 Жыл бұрын
එයත් ලස්සනයි සින්දුවත් ලස්සනයි🤩 ඉදිරියටම යන්න සුබ පතනවා❤️
@anurajayantha6773
@anurajayantha6773 Жыл бұрын
ගායනයත් හොදයි ඇදුම ඊටම ගැලපෙනවා
@kawi2042
@kawi2042 11 ай бұрын
සැහෙන්න ලස්සන රූපයක්, ඇස්වහක් වදින්නෙපා❤
@timothylacroix5850
@timothylacroix5850 Жыл бұрын
Her enunciation, control in her voice, tone, pitching were amazingggg!! She should be a finalist in this season. I think it’s really important that we preserve our folk music. It’s really unique and beautiful.
@deshanwiksitha3767
@deshanwiksitha3767 Жыл бұрын
මෙයයි මායි එකට ඔඩිශන් ගියෙ good luck nagi❤
@aishurashmi4127
@aishurashmi4127 Жыл бұрын
ඔයත් next time try කරන්න.all the best ♥️☺️
@deshanwiksitha3767
@deshanwiksitha3767 Жыл бұрын
@@aishurashmi4127 බලමු 😘
@prasadanimadushikadombagol1379
@prasadanimadushikadombagol1379 Жыл бұрын
සුබ අනාගතයක් නංගී.ඔයාලා දැකීමත් සතුටක්.❤️❤️
@prasangarathnayaka4821
@prasangarathnayaka4821 Жыл бұрын
She is the best of this season to date. .A Solid and unique performance. She has a future in Sri Lankan music industry.
@rasentertainment3586
@rasentertainment3586 Жыл бұрын
30 paarak witr ahuwa , ahnna ahnna asai me voice Eka , classical tone Eka ♥️🔥👌👌
@ceylonbeautylk
@ceylonbeautylk Жыл бұрын
පහතරට නැටුම් ඇගෙ තියනවා වගේ පේනවා
@Dulaj_Wickramasinghe
@Dulaj_Wickramasinghe Жыл бұрын
Got the potential to go to the grand finale. Should have chosen Kasun. I’m not sure BnS would choose this type over their type of singers when it comes to the Knock-outs. Best of luck!
@ddd884
@ddd884 Жыл бұрын
Yes, Bad selection
@abhishekd1017
@abhishekd1017 Жыл бұрын
Yes. Bad decision. This happened in previous season also. Many talented singers were knocked out first in their group
@senuldissanayake1768
@senuldissanayake1768 Жыл бұрын
Boonikkiyak wage lassanai
@chamaramadu3278
@chamaramadu3278 Жыл бұрын
T 20 Mach balala A duka niwa gannata voice balana Aya ko.
@kumudukumari4480
@kumudukumari4480 Жыл бұрын
Oyata tibune umariyage team ekata yanna.eya harima nihathamani.eyata e nisa hari yanawa.e wagemai sashika.ape rate loka uruma eyala.
@avishka8141
@avishka8141 Жыл бұрын
එම ගීතයට අලුත් පනපෙවීමක් සුපිරියක් තමයි ඉතිම්...🌷👑
@sandraab5099
@sandraab5099 Жыл бұрын
Couch kasun maru ane..harima vinodai bs
@Japan_Diaries2023
@Japan_Diaries2023 Жыл бұрын
සිංදුවෙ music නම් සුපිරියටම දෙනවා🤩
@sewmi
@sewmi Жыл бұрын
උමාරියා ශෝයි අප්පා 🙊
@wellwisher1755
@wellwisher1755 Жыл бұрын
Than voice Contestants Voice Coaches much talented in pitching 😂😂 Loved it.❤️
@tuanayaz9466
@tuanayaz9466 Жыл бұрын
Bathiya kellage decision eka wenas kara🤣
@globe_android_series
@globe_android_series Жыл бұрын
Oh my god,This is the this seasons' best performance 🔥🔥On firee
@wimanshadilhaniofficial1370
@wimanshadilhaniofficial1370 Жыл бұрын
Thank youu
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 Жыл бұрын
sinduwa marama lassanai. eth coachlage randuwa hodai ita wediya...love that coaching and nice coaches ❤️❤️❤️
@ravishfernando9374
@ravishfernando9374 Жыл бұрын
ගායනය 100% වාදනය 100% රූපය 100% ආදරයක් නෙවෙයි... සහෝදරියක් වුණානම් කියලා හිතුනා... All the best sis… ❤
@nadeena6315
@nadeena6315 Жыл бұрын
Okkoma 300/ aetthata Tama dakasi essaharata yanna lebewa
@naughtytippy2683
@naughtytippy2683 Жыл бұрын
මේ සැරේ පුටු select wela thiyen widiha voice 1st season එක වගේ උනානම් නේ හොද?
@prabodharavihari7749
@prabodharavihari7749 Жыл бұрын
එයාට සෙට් කෝච් උමාරියා 🙂❤️
@yasirusampath8653
@yasirusampath8653 Жыл бұрын
ඒ ගහපු එකට මොකක්ද කියන්නේ.. මාර ගති ඒක ❤
@aurora0534
@aurora0534 Жыл бұрын
Esraj
@damithpastrychef9869
@damithpastrychef9869 Жыл бұрын
Kasun sir for you suitable 🇱🇰❤️ anyway congratulations, all the coaches are fully attitude nothing in heart ❤️ , highly respect ✊
@pavaniperera
@pavaniperera Жыл бұрын
Congratulations my bestie vima... ආඩම්බරයි ඔයා ගැන 💖😍
@Vibeboofficial
@Vibeboofficial Жыл бұрын
Oyge besti da
@Quote__love
@Quote__love 11 ай бұрын
Very rare voice .😌 most rare beauty. It’s a majical & perfect blend from god .🥺❤️
@withinK783
@withinK783 Жыл бұрын
හරියටම උදේ 8.30 වෙද්දි (පැය 12) views 100k ❤️😍✌️
@Shenuarachchi
@Shenuarachchi Жыл бұрын
Ai ane BNS thoragaththe.. kalin season eka baluve nadda.. oyata kasun galapenne Naththam umaria, shashika ge unath kochchara hoda performances tibbada.. anyway best of luck❤
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
ම⁣ට මගේ පාසලේ සංගීත ගුරුතුමිය මතක් වුනා..😐 එස්රාජයට ඇයත් ඹයාකාරයෙන්ම පන දෙනවා අහන් ඉන්න ආසයි..❤️❤keep it up..️ wish you good luck sis..✊🙏
@streb6
@streb6 Жыл бұрын
Nangi, what a superb talent and your confidence and composure wins our hearts and minds , ❤️👊👍👌💪
@Generalfacts5
@Generalfacts5 Жыл бұрын
ගිය season එකේ හිටපු චාතුර්යා වගේ look එක ටිකක්
@duleniudeshika1925
@duleniudeshika1925 Жыл бұрын
ගායනය වාදනය වගේම ඔයත් හරිම ලස්සනයි අක්කී❤️❤️
@raneththaruka2802
@raneththaruka2802 Жыл бұрын
අපේ අක්කා ❤️
@opheliavijayakumaran
@opheliavijayakumaran Жыл бұрын
Santhush lassanata sinhaa katha karanawa. Baanna kadichcha English nathuwa katha karana Kota kochchara lassanada
@antonfernando7310
@antonfernando7310 Жыл бұрын
නියමයි කියන්න දෙයක් නෑ... මේ ගීතය අපුරුවට ගායනා කළා.
@madushani673
@madushani673 Жыл бұрын
Ruwa athi....lassani katahadak ati......dakkshatawaya pirunu kenek.....hadawatinma suba patanawa....👍❤
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
Original Sri Lankan Voice… 👍❤️
@radinifernando4280
@radinifernando4280 Жыл бұрын
Such an energetic performance 🥺❤ And you look gorgeous!
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 68 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,6 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
#SS9 Nagumo By Disha & Nanda
10:04
Asianet
Рет қаралды 9 МЛН
මාලිමාවේ Theme songs
27:30
6 NEWS WAVE
Рет қаралды 15 М.
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 295 М.