ජනෙල් ප්‍රශ්නෙ 🪟 - Window fix, Ice Cream Cake🍨 and Dune 2 🎥🍿

  Рет қаралды 88,187

Thilini Nimeshi

Thilini Nimeshi

Күн бұрын

ජනෙල් ප්‍රශ්නෙ 🪟 - Window fix, Ice Cream Cake🍨 and Dune 2 🎥🍿
My socials,
Thilini's Instagram: / thilininimeshiofficial
Kethaka's Instagram: / kethakayasiru
Tiktok: / thilininimeshi
Facebook: / thilininimeshiofficial
Kethaka අයියා: / @kethakayasiru
For business inquiries : business.thilininimeshi@gmail.com
🎶 Epidemic Sound - Where I get my music (amazing for KZbinrs) - bit.ly/3NYqUqU
#coffee #renovation #dune2

Пікірлер: 577
@Dinithi619
@Dinithi619 6 ай бұрын
සතියට ව්ලොග් දෙකක් වත් දාන්නකෝ අක්කෙ පාලුයි ඔහොම ගියොත් ඔයාලව අමතක වෙයි කට්ටියට 🥺💔
@Drew_kenny
@Drew_kenny 6 ай бұрын
ඇයි KZbinrs ලා ලක්ෂ පැන්නහම video වැඩිය දන්නේ නැත්තේ
@mashi9212
@mashi9212 6 ай бұрын
දැන් නිතරම vlogs දන්නෙත් නෑ සෑහෙන දවසක් බලන් ඉන්න ඕන vlog එකක් බලන්න, දැම්මත් ටිකක් දිග එකක් දාන්නෙ නෑ හැම එකේම කෑලි කෑලි 😠මං හිතුව birthday එක celebrate කරපු විදිහ ඇති කියල 😢 ඔයාගෙ life style එකට සෑහෙන ආදරේ කෙනෙක් මම මේක නම් මදි 👍
@sandunsoyza1799
@sandunsoyza1799 6 ай бұрын
මුන පැහැපත් කරගන්න ....හොදට වතුර බොන්න...තෙල් කැම කන එක ටිකක් අඩු කරන්න...කොමාරිකා කැල්ලක් අරන්..මුනට ගාලා පැය බාගයක් විතර තියන්න..ඉට පස්සෙ හොදන්න...දුවිල්ල වදින තැන්වල ඉදලා අපු ගමන්...බෙබි සබන් වලින් හෝදන්න ..
@sithuweerasekara5936
@sithuweerasekara5936 6 ай бұрын
Dr chalukkaya ගුණසේකර is the best dermatologist ❤
@sithuminatv2514
@sithuminatv2514 3 ай бұрын
ඔයාගේ දිරිය ගැන සතුටුයි එකයි මම බලන්නෙ මගෙ විෂයෙන් කියන්නෙ හොඳ අනාගතයක් තියනවා
@Sjtgeseeker
@Sjtgeseeker 6 ай бұрын
මම දන්න විදියට ඒ තීන්ත නෙවෙයි waterbase. තිනර් දාන්නෙත් නැ.පරණ වෙලා නෙවෙයි ඒ හැටි waterbase වල.ජනෙල් උලුහව් වල ගාන්නෙ waterbase.පෙනුමෙ හැටියට එහෙමයි.
@ManuTechnic
@ManuTechnic 6 ай бұрын
අක්කෙ ඔයාගෙ Iphone එකේ ඩිස්ප්ලේ එක ගියාද කලුපාට වෙලා වගේ පෙනුනෙ උඩ කොන
@malindumethsara6635
@malindumethsara6635 6 ай бұрын
Happy Birthday පවනී ... බුදුසරණයි. 🌸❤️
@sathsaranimadubashini
@sathsaranimadubashini 6 ай бұрын
අනේ අක්කි ඔයාගෙයි අයියගෙයි වයස කියන්නකො ප්ලීස්ස්ස්...🥺💔😢
@inurihettiarachchi9780
@inurihettiarachchi9780 6 ай бұрын
Akki, try consulting Dr. Jayamini Senevirathne. He's one of the best dermatologists in the country. Dr. Dananja Ariyawansa (SJGH),Dr. Theja Deerasinghe,Dr.Nayana Perera and Dr.Saman Gunasekara (CSTH) megolloth hodai.
@The_Kaviguide
@The_Kaviguide 6 ай бұрын
March වල BirthDay 🎂 thiyn kastiya meh පැත්තට 🎉❤🥹
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 Ай бұрын
Akki oxyflam kiyla face wash eki,janet 1 kohomba pack 1 danna kurula nattatama nati wenwa
@Rizzyyxn
@Rizzyyxn 17 күн бұрын
අක්කගේ vlog නම් පිස්සුවක් ❤❤ අක්කගේ හැගීම් හ‍රි ලස්සනයි 😊❤
@isharalakshan-hk1uq
@isharalakshan-hk1uq 6 ай бұрын
අනෙ අම්මෙ කාලෙකින් අක්කා 😒❤️‍🩹අපි තරහයි අක්කි ඉක්මනින් විඩියො දාන්නෙ නැනෙ 😢
@SMSACHIYA
@SMSACHIYA 6 ай бұрын
මගේ උපන්දිනෙත් තිබ්බේ මාර්තු 15 ආා ඒක BiRTHDAY එක පහු උනාට කමක් නෑ ...HAPPY BIRTHDAY ❤❤
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Thank you 😘
@Dananjaya_Nirmal-1
@Dananjaya_Nirmal-1 6 ай бұрын
අදත් වෙනද වගේම සුපිරි ❤ vidios ඉක්මනට ඕනී අක්කියෝ....😜❤ 💕
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
ඉක්මනට වීඩියෝ එකක් ගෙන්නම්💖❤
@slvehical_hub
@slvehical_hub 6 ай бұрын
ලස්සන vlog එකක් අක්කේ😊🙏
@sachininisansala-ft6cs
@sachininisansala-ft6cs 6 ай бұрын
Bottle tika gaththe kohenda
@thanujapriyadarshani8187
@thanujapriyadarshani8187 6 ай бұрын
Hi akki happy birthday ❤❤❤හැමදාම සතුටින් ඉන්න
@anneshiyaperera1226
@anneshiyaperera1226 6 ай бұрын
අක්කි කණ්ණාඩි දාලා හරිම ලස්සනයි. 😍❤😍
@slpoddagaming3420
@slpoddagaming3420 6 ай бұрын
Akke janelwala tinta gaddi glass eka wateta masking tape ekak gauwanm athi pathara one na
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
අයියෝ එහෙමද?? 😳මම අයියට කිව්වා😁
@jalanichathurika9504
@jalanichathurika9504 6 ай бұрын
සපුනි අක්කා එක්ක තරහයි ද?
@gihanilakshani3305
@gihanilakshani3305 6 ай бұрын
dermaplane ekat ynna akke...oyt check krla skin ekata treatment gann puluwn...
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Ane thankyou🥰
@DilkiTishara
@DilkiTishara 6 ай бұрын
මාර්තු 20 මගෙත් birthday එක අක්කී 💖😇
@Umarya_Rodrigo
@Umarya_Rodrigo 3 ай бұрын
Mage upan dena මාර්තු 24❤😅
@ASSASSINLK22
@ASSASSINLK22 3 ай бұрын
Akka කන්නාඩි දැම්මා ම තවත් ලස්සන යි ❤
@iroshikasewmini649
@iroshikasewmini649 6 ай бұрын
Ara sapu akka keratin treatment eka karapu thenin akkith kara gannooo 😊❤
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Saloon ekakata nogihin doctor kenek lagata yann baluwe nangi😥
@RanulHashika
@RanulHashika 6 ай бұрын
That was a water-based wood coating that should be mixed with water not thinner. And it hadn't gone bad. That's how it looks.
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Oops... My bad😬🥹
@pubudu7444
@pubudu7444 6 ай бұрын
Akka oyala enawada trinco food festival ekata😊
@Solozer
@Solozer 6 ай бұрын
Adath maru anee videos nathi nisa kammali ❤🎉 125 k coming soon❤
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
❤️💖
@SLVEHICLEHUB-o2c
@SLVEHICLEHUB-o2c 6 ай бұрын
මෙකත් හොද vlog එකක් අක්කේ. දිගටම විඩීයෝ කරගෙන යමු
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Thank you 🥰❤️
@ApsaraLakmali-m2y
@ApsaraLakmali-m2y 6 ай бұрын
අද හරිම ලස්සනයි .😊😊😊😊
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Thank you 🥰😘
@Sanukajithsara-ho4ui
@Sanukajithsara-ho4ui 6 ай бұрын
Akke mama oyage video balanawa.oyage video balanawa ammagen banum aha aha.oyage hinawa marama lassanai.akki oyala koheda inne.aiyata kiyanna hodata wathura bonna kiyala.akki oya kannadi dala amuthuma lassanak. Akkala parissamin inna.Issarahata wada karan yanna Shakthiya dairya labewa kiyala prarthana karanawa.💗😜💗😜💗😜
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Ane thank you so much 💖🩷
@ThiliniNisansala-n3i
@ThiliniNisansala-n3i 6 ай бұрын
මැයි වල O/L කියල මතක් උනාම අවුරුදු සමරන්නත් නෑ සැනසිල්ලෙ 😥
@PoornaChamikara123
@PoornaChamikara123 6 ай бұрын
Wish your happy birthday akkio❤️😇 හැමදාමත් හිනා වෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️ හැබැයි ඔයත් එක්ක තරහයි birthday vlog 1k genawe nathi ekata 😠❤🙃🫠
@hirushikoshila4288
@hirushikoshila4288 6 ай бұрын
Dr.Gehan shanaka ..skin ekata hoda doctor kenek..
@ashasewwandi8301
@ashasewwandi8301 3 ай бұрын
අක්කා කැම් එක ඉස්සුවට අයියව පේන්නේ නෑ , අයියාගෙ හඩ ඇහෙනව මූන නෑ 😅 ඒ තරම් උසයි😊
@HarathaMusic
@HarathaMusic 6 ай бұрын
අඩේ මේං Dune 2 ඇවිල්ලා❤ සිරවටම පලවෙනි එක බැලුවෙ නැත්තම් ඕක තේරෙන්නෑ හොදේ
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Matanam mokuth therune naa
@Sadusadu-n3p
@Sadusadu-n3p 6 ай бұрын
මහත් une කොහොමද
@pawanihimasha9035
@pawanihimasha9035 6 ай бұрын
Lassani akii ...HAPPY BIRTHDAY 💜💜
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Thank you so much❤️🥰
@SandaruSathasara
@SandaruSathasara 6 ай бұрын
ගොඩ කාලෙකින් විඩියෝ එකක් දැම්මම හරිම සතුටුයි ❤❤❤
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Thank you 💖❤
@SL_DJ_music_Lakiya
@SL_DJ_music_Lakiya 6 ай бұрын
අක්කා දැන් විඩියෝ දාන්න පරක්කු වෙනවනෙ පුළුවන් නම් සතියකට 2ක් වත් දෙන්න
@Mashicooking09
@Mashicooking09 6 ай бұрын
අපෙ අයියාගේ උපන් දිනෙ තියෙන්නේ මාර්තු 22
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
එහෙමද??❤🥰
@vidanakarunarathna7998
@vidanakarunarathna7998 6 ай бұрын
අක්කි හරි ශෝක් අනේ ❤❤❤ කොහොම ද අනේ ඔහොම කියුට් වුනේ😊❤🎉 happy birthday අක්කි එහෙනම් ❤
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Thank you soo much 💖🥰
@ThusithaRanasinghe-l7q
@ThusithaRanasinghe-l7q 6 ай бұрын
අනේ ඇයි මේ දවස් ටිකේ vlogs නැත්තේ ..... දිගටම දාන්න
@Tharuandhasi-zg7kr
@Tharuandhasi-zg7kr 6 ай бұрын
Akke oyge skin ekt doctor kenek innawa.fathima hasmiya kiyal madam kenek.e doctor calmbo praivate hospital ekk thma inne.mt hariyatam mthk nh.asiri ekt cl krla blnn akki.e doctor maram hodai.behethuth e wagemai.hodm beheth denne.math nurse kenek.eyagen mn arn thiyenwa.
@amalyatv9862
@amalyatv9862 6 ай бұрын
හායි අක්කා මම වීඩියෝ 1 දාන කම් බලන් හිටියෙ මම තමයි මේ විඩියෝ එකේ පලවෙනි ක්මෙන්ට් එක ❤
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Adareyi❤️🩷
@Hirulnduwara
@Hirulnduwara 6 ай бұрын
සපුනි අක්කල තරහ වැලාද😮
@chamilaekanayaka1973
@chamilaekanayaka1973 6 ай бұрын
අනේ දැන් පූස් පැටියා ලොකුම ලොකුයි. 😽😽😸😸😻😻
@thakshipadukka318
@thakshipadukka318 6 ай бұрын
Dr.Nayani Madarasingha google eke gahala balanna akke .... doctor hodai
@IsiraHewawasam-ps6th
@IsiraHewawasam-ps6th 6 ай бұрын
Happy birthday akki . Birthday vlog nadda .
@gayanimadusha4943
@gayanimadusha4943 6 ай бұрын
අර බෝතල් ටික ලස්සනයි ❤ ගානත් කියන්නකෝ 😊ආසා හිතුනා ගන්න❤
@ishantharaka7554
@ishantharaka7554 6 ай бұрын
Aparade issara vdos godak natural oya dennage.
@LihinduMinsath
@LihinduMinsath 6 ай бұрын
Dr. ASOKA KAMALADASA Dermatologist (Specialist)
@Gemingshiha1
@Gemingshiha1 6 ай бұрын
Happy brithday!අක්කි ❤️🎉 අපේ පැත්තට හොදට වැස්සා අක්කි 😢😊
@Nima-Gaming479
@Nima-Gaming479 6 ай бұрын
Mage Bd eka March 23 ❤ Happy birthday Akka ❤🎉
@prabhashageeth6752
@prabhashageeth6752 6 ай бұрын
Onna man thama mulinma baluwe akke❤😮
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Ane😍😍
@vinodanjana6786
@vinodanjana6786 6 ай бұрын
ඔහෙ ගෙදර ඉන්නෙ ඔයාල දෙන්නා විතරයි ද නංගි
@kulasinha
@kulasinha 6 ай бұрын
වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ දැන් ටෙඩීට හොදයි ද ❤❤❤😊
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
දැන්නම් හොඳටම හොඳයි 💖
@AI_For_Motivation
@AI_For_Motivation 6 ай бұрын
auruddata special vedio ekak one akki
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Karamuu❤️🥰
@nadeekajayasundara6865
@nadeekajayasundara6865 6 ай бұрын
මගේ බද්දේ එක තිබ්බේ මාර්තු 23🎉ඔයාලගේ වීඩියෝ හරිම ලස්සනයි
@Dalanitarka
@Dalanitarka 6 ай бұрын
අපි ආසම අක්කා ගේ vidiyo බලන්න ❤❤❤❤😊😊😊😊😊😊
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
අනේ❤️❤
@lahirugunarathna8760
@lahirugunarathna8760 6 ай бұрын
ඒ තීන්ත එක experied වෙලා නෑ ඒ Water Based දොර ජනෙල් වලට ගාන්නෙ වතුර එක්ක mixed කරල 😊😅❤
@msh.w.s.c.chandrasena311
@msh.w.s.c.chandrasena311 6 ай бұрын
😢❤😢❤Birthday volg එක නැද්ද?😢😢❤❤❤ How sad
@Slgimaa2009
@Slgimaa2009 6 ай бұрын
Kalekin Awe Api Meegoda Mehetath Wahinawa Happy Birthday Akke
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Thank you so much 💖🩷
@ipromote7151
@ipromote7151 6 ай бұрын
Dune 1 balala nattn itin terumk na :D
@DasunKalhar-qr8kf
@DasunKalhar-qr8kf 6 ай бұрын
කාලෙකින් නේද අක්කි👍
@SanchanaDasanayaka-p4h
@SanchanaDasanayaka-p4h 6 ай бұрын
ඔයා වීඩියො එකක් දානකම් බලන් හිටියෙ🥰
@arundiimalsha6653
@arundiimalsha6653 6 ай бұрын
Ai akke birthday vlog ekak damme naththe
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Ane mata eka video karann bariwunaa💝
@malshidilrukshipattiyaband2608
@malshidilrukshipattiyaband2608 6 ай бұрын
Ayurveda doctor kenekta penwanns akke mamath work krnne ayuvedayaka mn godak dkla thiynawa godak durata adu weno
@hirunkovitha4913
@hirunkovitha4913 6 ай бұрын
Oyage birthday eka thibba ne
@MilashiRanawakaarachchi
@MilashiRanawakaarachchi 6 ай бұрын
Hii dennatama වීඩියො එකක් දානකම් බලන් හිටියෙ අයියෝ අක්කියො චුට්ටක් උස යන්නකො 😊🙃🙃🙃❤❤❤❤
@niradilalanka8370
@niradilalanka8370 6 ай бұрын
අනේ vlog dan prkkui ne akka🥺🥺 dukki
@Pubg_629
@Pubg_629 6 ай бұрын
Kalekin❤❤❤ aya digatama danawa neda vlog❤
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Dan ayeth daann kiyala hithan inne🙃
@shashisewwandi9467
@shashisewwandi9467 6 ай бұрын
360 eka dr jerry.recoment
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Ane thank you so much 🥰❤️
@gamngmanu-r8j
@gamngmanu-r8j 6 ай бұрын
vlog දාන්න අක්කියෝ 😢❤
@NihinsaMandini
@NihinsaMandini 6 ай бұрын
Happy Birthday akki 🎉❤ march 20 mageth birthday aka thibba 👊👊
@menuramayonlasitha
@menuramayonlasitha 6 ай бұрын
happy brithday අක්කි 😘😘
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
❤️🥰
@Jayanisewwandipires
@Jayanisewwandipires 6 ай бұрын
Kooo ithin birthday vlog😢
@nilukshikarathnayaka8203
@nilukshikarathnayaka8203 6 ай бұрын
Doctor Kannangara kiyala kenek innwa habai galle inne
@cuthi-
@cuthi- 6 ай бұрын
ඔයත් එක්ක තරහා ඉක්මනට වීඩියෝ දාන්නේ නෑනේ
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Ikmanatama Daannam❤ tharahawenn ottu naa🥹
@Sanudha_X.P_
@Sanudha_X.P_ 6 ай бұрын
Ape ammageth marthu 20 Happy Birthday 🎉
@GeethikaMalkanthi-v5u
@GeethikaMalkanthi-v5u 6 ай бұрын
අනේ අක්කේ මගේ උපන්දිනයත් මාර්තු 20
@niru___
@niru___ 6 ай бұрын
Dr cheery hodai
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Ane thank you so much nanagi😍💖
@pahanmethsara6989
@pahanmethsara6989 6 ай бұрын
තිලිණි අක්කහ්🌸❤️ගොඩ දවසකින්🩷
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
ඒකනේ🥰
@maniyagaming9765
@maniyagaming9765 6 ай бұрын
hi akke mawa mathakada padukka cargills ekedi photo ghauwe
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Owu owu malli🥰😍
@Hansi1983
@Hansi1983 6 ай бұрын
❤❤❤❤ 0:39 0:41
@RashmiSanjana-yf8kp
@RashmiSanjana-yf8kp 6 ай бұрын
Mg birthday ek ada ,..March 29😍😍
@LKBIKEHUB
@LKBIKEHUB 6 ай бұрын
සුබ උපන් දිනයක් වේවා
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Thank you so much 🥰❤
@ChaRuX
@ChaRuX 6 ай бұрын
මරු මරු ❤😍
@sachinidilshara8082
@sachinidilshara8082 6 ай бұрын
Mama comment ake palaviniya
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
ආදරෙයි❤️
@nethus-crazy-life
@nethus-crazy-life 5 ай бұрын
ඔබගෙ දින චර්යාව දාන්න කෝ ❤❤❤❤
@nipuninduwara
@nipuninduwara 6 ай бұрын
එනක්ල් හිටියේ ගොඩ දවසකින්........ ❤❤❤❤
@WasanthaKumari-xu9gy
@WasanthaKumari-xu9gy 6 ай бұрын
Happy birthday akki🎂🎂
@Malathidissanayake-d8k
@Malathidissanayake-d8k 6 ай бұрын
Dr Janaka Akarawita...the best Doctor ever..
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Thank you 😍❤️
@shanukaac9358
@shanukaac9358 6 ай бұрын
Prof.. Jayamini Senevirathna
@Chuti1
@Chuti1 6 ай бұрын
Akke kavishka aiyai sapuni akkai ekka tharaha welada
@DurekhaDilrukshi
@DurekhaDilrukshi 6 ай бұрын
Api okay pereda Netflix valine baluva 😊
@KeshawaKalana
@KeshawaKalana 6 ай бұрын
අද විඩියො එක ලස්සනයි අනේ❤😊😊❤😊❤😊❤😊❤
@thilininimeshi
@thilininimeshi 6 ай бұрын
Thank you 🥰🩷
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 39 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 19 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 4,5 МЛН
අපේ ආදර කතාව❤️ - Our love story🥰
14:13
Thilini Nimeshi
Рет қаралды 431 М.
Hospital එකෙන් නතර උන Jaffna Trip එක 🌴🏥
13:40
Birthday පාටි!!! 🎉 | SharaDh
8:43
SharaDh
Рет қаралды 200 М.
ඇයි vlog පරක්කු මෙච්චර 🥺
13:51
Thilini Nimeshi
Рет қаралды 86 М.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН