RAINI - Kusumata Lanwee (කුසුමට ලංවී) with The News @ Youth on RED

  Рет қаралды 3,872,651

RAINI CHARUKA

RAINI CHARUKA

3 жыл бұрын

#RainiCharuka #SartihSurith&TheNews #YouthOnRed #ChandralekhaPerera
Original Artiste : Chandralekha Perera
Lyrics :
Music & Compostion: Shirley Vijayantha
Special Thanks : HELLO Audio
----------------------------------------------------------------------------------------------------------------
CONNECT WITH ME
FACEBOOK : / rainicharukagoonatillake
INSTAGRAM : @rainicharuka
APPLE MUSIC : itunes.apple.com/in/artist/ra...
SPOTIFY: open.spotify.com/artist/560ri...
TWITTER : / rainicharuka
SNAPCHAT: @rainicharuka
REVERBNATION :www.reverbnation.com/rainicha...
ORIGINALS
Pahasak (2020) : • RAINI x Pop Punk - Pah...
Neela Kandugate (2009) : • Neela Kadugate - Raini...
Sanasila(2010) : • RAINI - Sanasila (සැනස...
Vissikkeruwa Sitha (2010) : • RAINI - Vissikkeruwa S...
Kaandam Daasa ft Chinthy (2011) : • Chinthy (Kaandam Daasa...
Chanchala Daase (2014) : • Chanchala Daase - Rain...
Nobala Ma Diha (2015) : • Nobala - Raini Charuka...
Mama Thawamath (2016) : • RAINI CHARUKA - Mama T...
Malwaaram (2012) : • Malwaaram-Raini Charuk...
Mathakada Handaawe (2011) : • RAINI CHARUKA - Mathak...
LIVE PROGRAMS
- MALWAARAM (මල්වාරම්) - Plain Teaයයි සින්දු දෙකයි • RAINI - MALWAARAM (මල්...
- THARUMINI (තරුමිනි) - Plain Teaයයි සින්දු දෙකයි
• RAINI - THARUMINI (තරු...
- PEM KUMARA (පෙම් කුමරා) - Plain Teaයයි සින්දු දෙකයි
• RAINI - PEM KUMARA (පෙ...
- Suwanda Danee (සුවඳ දැනී) - Live with AROH
• Video
- Bol Pini Wahena (බෝල් පිනි වෑහෙන) - Live with AROH
• RAINI CHARUKA - Bol Pi...
MY MAKEUP ROUTINE
- Dark Nude Lip : • RAINI - Dark Nude Lip...
- How I Remove My Makeup : • RAINI - How I Remove M...
- Kite Festival : • RAINI - Make Up for Ki...

Пікірлер: 1 400
@fillmshorts
@fillmshorts 4 ай бұрын
2024 අහන අය කෝ
@ruwanweerasingha9248
@ruwanweerasingha9248 3 ай бұрын
👍
@amandarasandika8529
@amandarasandika8529 3 жыл бұрын
අම්මා ගොඩාක් ආඩම්බර වේවි♥️ හරිම ලස්සනයි ආයේ ආයෙත් අහන්න තරම් ඇබ්බැහි වෙනවා.. 🌹!!!!!!
@____wish___6817
@____wish___6817 3 жыл бұрын
🙈❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️
@madumalranasinghe5820
@madumalranasinghe5820 3 жыл бұрын
❤️
@christianworshiphouse8976
@christianworshiphouse8976 2 жыл бұрын
Your Voice Very Powerful, That is GOD Miracle.
@akilaishara8343
@akilaishara8343 Жыл бұрын
Amma nadu dala yako
@oshadheealwis6533
@oshadheealwis6533 3 жыл бұрын
ඔබේ මවට හිමි ඒ සුවිශේෂි හඩ .... ඔබටත් දායාද වෙලා රයිනි. ගොඩක් සතුටුයි. ඉදිරියට තවත් හොද නිර්මාණ කරන්න ලැබේවා.
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼♥️
@prasadarachci6874
@prasadarachci6874 3 жыл бұрын
ආදරෙයි රූපවාහිනී .....නුබ පමනි මේ දැව්නු සිත් නිවනුයේ....
@gamunubuddika9273
@gamunubuddika9273 3 жыл бұрын
ලීඩ් ,බේස්,ඩ්‍රම් සුපිරි.සමාන්‍ය මාත්‍රාවක් නෙමේ මේක අදි මාත්‍රාවක් ❤❤❤
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼♥️
@dineshjayasinghe413
@dineshjayasinghe413 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@silverwings4524
@silverwings4524 3 жыл бұрын
Keyboardist ✌️
@srimaldamith3429
@srimaldamith3429 3 жыл бұрын
හික් ගෑවුන♥️🤤 එකොස්ටික් එක්ක පට්ටම රහයි සරිත් සුරිත් පට්ටම බැකින් ආහ්♥️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️
@allthatstuff8857
@allthatstuff8857 3 жыл бұрын
Aniwa bn❤️බබල
@dineshchamara1433
@dineshchamara1433 2 жыл бұрын
මන්ම සිය පාරක් විතර ඇහුව්වා ඒත් එපා වෙන්නෑ හරිම ලස්සනයි රයිනි මිස් ✌️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️🙏🏼♥️🙏🏼
@nipunibaghaya2998
@nipunibaghaya2998 2 жыл бұрын
ඔව්ව්ව්ව්ව්ව්
@AaAa-en2tl
@AaAa-en2tl 2 жыл бұрын
@@nipunibaghaya2998 hhouse
@user-hy4cz3ve8o
@user-hy4cz3ve8o 2 жыл бұрын
Amisha Monil New Song - kzbin.info/www/bejne/pGqQZYmlpJqhnrc
@godegeamarathunga3254
@godegeamarathunga3254 2 жыл бұрын
@@RainiCharuka බර
@maneeshajayawardhana5721
@maneeshajayawardhana5721 3 жыл бұрын
කුසුමට ලංවී රොන් ගන්නා.. බබරුන් ඈතට ඉගිල ගියා.. මද සුලගේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා.. මද සුලගේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා.. ඉගිලී යන්නට පියාපත් නැත මා හට ඔබ මෙන්.. හෙට ආයෙත් දිනයක ඔබ ඇවිදින් මා රිදවා සතුටු නොවෙන්.. කුසුමට ලංවී රොන් ගන්නා.. බබරුන් ඈතට ඉගිල ගියා.. මද සුලගේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා.. මද සුලගේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා.. හෙට පායන හිරු කිරනින් යලි මා විකසිත වේවී.. ඔබ ආයෙත් මා හමුවට එයිනම් යලි මා මුකුලිත වේවී.. කුසුමට ලංවී රොන් ගන්නා.. බබරුන් ඈතට ඉගිල ගියා.. මද සුලගේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා.. මද සුලගේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා.. ❤️❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
@irushibandara5203
@irushibandara5203 2 жыл бұрын
@@RainiCharuka ammo meka pissuwak 🤗😍🌈
@nimsarasachith4799
@nimsarasachith4799 Жыл бұрын
@@RainiCharuka miss 🖤
@m.sathyajithdhananjayaroop9120
@m.sathyajithdhananjayaroop9120 3 жыл бұрын
දෙපාරකට වඩා අහන්න එපා ඇබ්බැහිවන සුලුයි ❤️🔥❣️❣️
@deshantharanga7500
@deshantharanga7500 3 жыл бұрын
Sirawat
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼
@user-jl1pe1ny1u
@user-jl1pe1ny1u 3 жыл бұрын
Hmm🌷🌷
@susanthakumara235
@susanthakumara235 3 жыл бұрын
සිරාවටම .....
@dineshjayasinghe413
@dineshjayasinghe413 3 жыл бұрын
දැන් ඇබ්බැහිවෙලා ඉවරයි.
@Renc91
@Renc91 3 жыл бұрын
ඔයාගෙ ඔය voice එකට මාරම ආදරෙයි රයිනි...😍 එදා වගේම අදටත්..හැමදාටම ඔය තරුණ හඬ රැකෙන්න ඕනි...ජය.!🥰😘🤘✌
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@tiktokshayanmahisha1883
@tiktokshayanmahisha1883 2 жыл бұрын
මාත්
@volunteeringsrilanka3585
@volunteeringsrilanka3585 3 жыл бұрын
Band එකේ ඔක්කොටම ආච්චි වැහිලා ඉන්නේ..සුපිරි ❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
😄👌🏼
@suzu8972
@suzu8972 2 жыл бұрын
Poddak pehedili karanko
@suzu8972
@suzu8972 2 жыл бұрын
Theruna madi bn
@purnimaprabashini6831
@purnimaprabashini6831 2 жыл бұрын
@@RainiCharuka 🥰🥰🥰🥰🥰🥰🥰🥰රයනි ඔයගෙ පුදුමාකාර ලස්සන කටහඩක් වගේම පුදුමාකාර ලස්සන මූනක්.. එ ඔක්කොම එකට උනාම කදුලුත් එනවා song එක අහගෙන ඉන්නකොට..ඔයාට බුදුසරණයි
@aravindashan2446
@aravindashan2446 3 жыл бұрын
රසවින්ඳන අධිමාත්‍රාවක්...ඒ තරම් හදවතට කා වැදුණා. ඒ සංගිතය...පටිගත කිරිම අපව වෙනමම ලොවකට එක්කන් ගියා..❤
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️☺️
@yourtube8188
@yourtube8188 2 жыл бұрын
රටේ නිහතමානීම ගායිකාවක් ආදරෙයි හැමදාමත් ආසම ගායිකව රයිනි ❤️❤️😍
@ajethrupasinha2445
@ajethrupasinha2445 Жыл бұрын
ලස්සනයි නියමයි.සුබ .පැතුම්
@mithunvihanga6529
@mithunvihanga6529 3 жыл бұрын
බේස් ගිටාරිස්ට් පට්ටම 🤩💖
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
👌🏼👌🏼👌🏼
@priyanthakumara388
@priyanthakumara388 3 жыл бұрын
Supiri kollo tika raine oyath dupiri
@asithasaminda1078
@asithasaminda1078 3 жыл бұрын
රූකාන්ත මහත්මයා මගේ හදවතේ ගායකයා.. චංද්‍රලේකා මහත්මියගේ කටහඩටත් ගොඩාක් ආදරෙයි පොඩිකාලේ ඉදන්ම. එතුමියගේ ආසම සිංදුව මේක. ඒවගේම රයිනි ඔබටත්, ඔබගේ කටහඩටත් ❤ කියන්න වචන නෑ.. ❤❤❤
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼♥️♥️
@lovinglanka8459
@lovinglanka8459 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි 🥰තෙරැවන් සරනයි රයිනි...ආදරෙයි ඒ හඩට තාමත්...අම්මාගේ ⁣වගේ
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼♥️🙏🏼
@Marinedriveplay4590
@Marinedriveplay4590 3 жыл бұрын
දුන්නා දෙන එක රිදෙන්නම.....❤️❤️ සරිත් සුරිත් තනිකරම ඇබ්බැහි වෙන මත් ද්‍රව්‍යයක්..😍😍😍
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
👌🏼👌🏼👌🏼👌🏼
@ayeshamadumi3658
@ayeshamadumi3658 Жыл бұрын
😇
@arunapriyantha9791
@arunapriyantha9791 Жыл бұрын
මේකට නෙමෙයි රිදෙන්නම දෙන්නේ විසික්කෙරුව හිත සින්දුවට දෙන්නේ
@naushadbadurdeen885
@naushadbadurdeen885 10 ай бұрын
​@@arunapriyantha9791❤9
@vishwalahiru2161
@vishwalahiru2161 8 ай бұрын
ඒ බැකින් පිස්සුවක්..❤❤❤
@pasaninduwara1556
@pasaninduwara1556 3 жыл бұрын
බේස් ගැහිල්ල 😲 අම්මො 😲😲😘❤
@Laksith_Jayakody
@Laksith_Jayakody 3 жыл бұрын
ෂර්ලි වයිජයන්ත මහතාගේ තවත් එක් මියුරු සංගීත නිර්මාණයක්.... සරිත් සුරිත් ඔබ දෙපළ ඇතුළු කණ්ඩායමේ හැකියාව විශිෂ්ටයි ජය වේවා..... රයිනිගේ මියුරු ගායනය අලුත්ම වෙනසක් එකතු කරනවා...❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@mpmahanama2551
@mpmahanama2551 3 жыл бұрын
ඇඟේ මයිල් කෙලින් වෙන්නම දුන්න තේරෙන කාලේ මේක අහනකොට වෙනම රසයක් අද ඇහෙනකොට වෙනම රසයක් චරිත් සුරිත් මල්ලියේ උබලට ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤ උබලගේ හැමදාම videos බලනවා අසාවෙන්
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼👌🏼👌🏼👌🏼♥️
@sampathmahiti223
@sampathmahiti223 Жыл бұрын
Fantastic
@kaveeshanimsara8317
@kaveeshanimsara8317 2 жыл бұрын
සිරාවටම ඇබ්බැහි වෙලා😗😗 love you akki jaya wewa
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️🌸♥️
@harindradilshandassanayake264
@harindradilshandassanayake264 3 жыл бұрын
නියමයි. නියමට sing කළා. ඒ වගේම නියමට Back කළා. එදා ලෙය සහ ලය එකට සිහශක්ති බැක් කලාට පස්සේ දැක්ක නියමම එක.
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼
@hansaniindrasena5517
@hansaniindrasena5517 2 жыл бұрын
රයිනි කියන්නේ මට නම් පිස්සු හැදෙන වොයිස් එකක්..ඒකේ අමුතුම මොකක්දො තියෙනවා 🥰💕💝
@sumuduharshani3999
@sumuduharshani3999 2 жыл бұрын
හදවතේ ඉන්න ගායිකාවක්.ආදරෙයි මිස්.අම්මාගෙන් තාත්තාගෙන් ලැබුණු දායාදයක් . god bless u.
@amithrajapaksha7209
@amithrajapaksha7209 3 жыл бұрын
News. Backing එක සුපිරි. කියන්න වචන නෑ!
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼
@malkinuwanthika8569
@malkinuwanthika8569 3 жыл бұрын
Sirawata
@me.farhanlanka8488
@me.farhanlanka8488 2 жыл бұрын
'චාරුකා' ඔයාගේ නමෙන් අම්මයි තාත්තයි ඉන්නවා ඒ නිසාමයි සින්දුවත් ලස්සනට එන්නේ... Great Recreation and Tribute by a Daughter... You're Blessed 🙏🏾❤️🇱🇰
@madurangadilshan8846
@madurangadilshan8846 3 жыл бұрын
අම්මගේ වොයිස් එක ♥️🤗
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼
@Vohara_Kannangara
@Vohara_Kannangara 2 жыл бұрын
හරිම ලස්සනයි සියවතාවක් ඇහුවත් එපා වෙන්නේ නැහැ ඒ තරම්ම ලස්සනයි... චන්ද්‍රලේඛා මිස් ගේ කට හඩ වගේමයි ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍🤩🤩🤩🤩😘😘❤️❤️😍😍❤️❤️😘🤩😇🤩😘😍
@yohanchathu935
@yohanchathu935 3 жыл бұрын
100 පාරකට වැඩිය අහුවා❤️🤩😍සුපිරියක්❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
💕💕
@gayanbawantha3875
@gayanbawantha3875 3 жыл бұрын
අම්මා වගේමයි.ලස්ස්නයයි.දැන් මෙ අහන්නෙ 15 වෙනි පාර...........supiri akka acostic music and voice akai ♥️♥️♥️♥️♥️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼🙏🏼♥️♥️
@rameshiranga2200
@rameshiranga2200 3 жыл бұрын
Magea aasama gaikawa .lassanai ,heamadamath mea widihatama gayanakaaranna lebeawa .🙏
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼
@dhilmalakshani4751
@dhilmalakshani4751 3 жыл бұрын
අම්මෝ...මේක නම් පිස්සුවක්..ආදරණීය පිස්සුවක්..ඇහුවට ඇහුවට කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...ආ......දරෙයී.❤
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@sudheerasenadheera9978
@sudheerasenadheera9978 3 жыл бұрын
සිරසෙ පොඩ්ඩන්ට පුලුවන් ඒකෙන් ආපු sarith surith... all the best
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
👍🏼
@dilpanethranga7630
@dilpanethranga7630 3 жыл бұрын
පිස්සු හැදෙන voice එක ඇබ්බැහි වෙලා ඉන්නෙ..❤️🔥💯😍
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
☺️♥️🌹
@dileepmadusanka5339
@dileepmadusanka5339 2 жыл бұрын
රයිනි අක්කී ඔයගේ නිහතමානී කමට වගේම කටහඩටත් අපි හරිම ආදරෙයි ..❤️❤️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
Aadarei ♥️
@DeshanRanasingheSL
@DeshanRanasingheSL 3 жыл бұрын
මේක නම් පිස්සුවක් බං ❤️🔥
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼♥️
@supundissanayake4612
@supundissanayake4612 3 жыл бұрын
මේ සිංදුව මේ තරම් ලස්සනට ඇහුවමයි
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼♥️
@manjulamanawa1904
@manjulamanawa1904 3 жыл бұрын
@@RainiCharuka . nknj
@manjulamanawa1904
@manjulamanawa1904 3 жыл бұрын
ettma lassani...
@chamaramadushanka9389
@chamaramadushanka9389 3 жыл бұрын
Ekenma
@adzanduni9645
@adzanduni9645 3 жыл бұрын
Me song ekeknam marama lassanai hithara danna gayana karanawa akka
@alugosuwa5457
@alugosuwa5457 3 жыл бұрын
අක්ක ඒක නං සිරාවට සුපිරී 🔥🔥🔥
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼♥️
@forstlast8569
@forstlast8569 3 жыл бұрын
Gee Lowe kokilaviya. Chandraleka mahathmiya..oba thumiyata niduk nirogi suwaya deergausa lebewa..hemadamat oba thumiyata godak adarei...kiyanna wachana ne puthe oyage voice eka nam..oyage hadath rupayath wenasak ne ithin .ammama thama..godak adambarai..oyala siyaluma denata budu saranai jesus pihitay. Good luck...godak lassanai hodada
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Bohoma sthuthi ♥️
@forstlast8569
@forstlast8569 3 жыл бұрын
🙏🙏🙏❤
@musicwithpriyankara7016
@musicwithpriyankara7016 3 жыл бұрын
👀👀පිස්සු හැදෙනවා❤❤❤ ඒ නම් අධි මාත්‍රා😘😘
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼👌🏼
@nimanthamadushan6742
@nimanthamadushan6742 3 жыл бұрын
ඩ්‍රම කාපු එකෙක්..සුපිරි
@ashokamangala9704
@ashokamangala9704 3 жыл бұрын
Ki parak ahuwada කියලා මතක na e තරමට ලස්සනයි .👍👍👍
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼
@nipunasandamal4653
@nipunasandamal4653 3 жыл бұрын
නියමයිනේ රයිනි අක්කා nice one🤘🤘🤘🤘🤘🤘
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼♥️
@nadilmadawa2963
@nadilmadawa2963 3 жыл бұрын
දෙවැනි මාසෙ අහන අය කො පලවෙනි මාසෙත් අහලා ❣️ 👇
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼🙏🏼♥️♥️♥️
@shami1354
@shami1354 3 жыл бұрын
ඉස්සර ස්වර්නවාහිනියෙන් පලු යන්න අහපු එකක් තාම අහනවා❤️❤️😘
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@beautystudio495
@beautystudio495 Жыл бұрын
අම්මෝ..ඇබ්බැහිවන සුළුයි 😍❤️❤️❤️
@DE-tg6wd
@DE-tg6wd 3 жыл бұрын
එක පාරක් music අහනවා. දෙවෙනි පාර lyrics අහනවා. ඊට පස්සේ ඇබ්බැහි වෙලා දිගටම අහනවා ❤️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@udayangalakmal770
@udayangalakmal770 3 жыл бұрын
ඇග හිරිවැටෙනවා අෆ්ෆා....👍👍👍🖤🖤🖤
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼♥️🙏🏼
@kaveenridmal2429
@kaveenridmal2429 3 жыл бұрын
රයිනිගෙ හඩ ❤️ NEWS ලගෙ වැඩ ❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼♥️🙏🏼
@suvijayasinghe4706
@suvijayasinghe4706 3 жыл бұрын
අම්මෝ my lovely රයිනි dear voice එක school යනකාලේ ආසම සිංදු 👌👌👌👌❤❤❤❤❤❤ ආදරෙයි ඔයාගේ මුලු family එකටම ok 🌹🌹🌹🌹🌹❤❤❤❤❤👌👌👌👌 love from hongkong
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️♥️
@romania5657
@romania5657 11 ай бұрын
බෑන්ඩ් එක පට්ට 👍
@h.p.taveeshakumaradasa6271
@h.p.taveeshakumaradasa6271 Жыл бұрын
ඇත්ත තමයි දෙපාරකට වඩා අහන්න එපා පිස්සු හැදෙනවා❤🥺❤️හැමදාම හවසට මගේ relaxing බෙහෙත Voice රයිනි Band සරිත් and සුරිත් පිස්සුවක් ඒක ඇත්තටම අධීමාත්‍රාවක් 😍🤤
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
ආසම ගීතයක් ...එදා වගේම අදත් රසවත් ගීතයක් 👍👍👍👍👌👌👌👌👌👌👌🤗🤗🤗🤗🤗🤗🤗🤗👌🎶🎶🎶🎶🎶🎶❣️❣️❣️❣️❣️❣️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼
@SamsungSamsung-cf8te
@SamsungSamsung-cf8te 3 жыл бұрын
@@RainiCharuka 🤗🤗🤔
@user-ip6tp2dt6o
@user-ip6tp2dt6o 7 ай бұрын
News නම් පිස්සුවක් ❤
@ymcjbandara9253
@ymcjbandara9253 2 жыл бұрын
මන් ආසම නිහතමානිම ගායන ශිල්පිනිය....කොච්චර ඇහුවත් ඒ voice එක එපා වෙන්නේ නෑ....හරිම ලස්සනයි....💕💕💕....
@kalanabuddhima5957
@kalanabuddhima5957 3 жыл бұрын
Woow .....ee voice eka..💜️💜️💜️🎶🎶🎵 ලස්සනයි රයිනි අක්කියෝ🖤🖤♥️♥️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼♥️
@sujanidilrukshifarnendo5423
@sujanidilrukshifarnendo5423 3 жыл бұрын
මුලු පවුලම හරිම දක්ශයි .. හැමදාම ආදරෙයි ඔයාලට 💖💫👣.
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Godak sthuthi ♥️
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 4 ай бұрын
ආසම දක්ෂ ගායිකාවක් ❤️❤️❤️👍👍👍
@romenishara4130
@romenishara4130 Жыл бұрын
mama asama sinduwak ,,,,,,,,,,❤ane oya lassanata kiyanawa❤❤❤❤❤💯athha
@pathumchathuranga2991
@pathumchathuranga2991 3 жыл бұрын
Wow අක්කේ මාර ලස්සනයි සින්දුව...❤🙏🙏✌️✌️✌️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🌹
@pradeepsuranga6921
@pradeepsuranga6921 3 жыл бұрын
අම්මෝ ඒ ඩ්‍රම්ස් ගැහිල්ල ජය වේවා 🙏 සරිත් සුරිත් පට්ට බැකින් ❤️
@SukendranisuruOfficial
@SukendranisuruOfficial 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි බුදු සරණයි ඔබට ජය වේවා
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼♥️
@janiththaraka1259
@janiththaraka1259 Жыл бұрын
මේ comment එක දාන්නෙ මන් අහන 32 වන පාර...❤️❤️ කොච්චර ඇහුවත් තව තව අහන්න හිතෙනවා...මාරම ලස්සනයි..❤️
@sa_9811
@sa_9811 3 жыл бұрын
Office එකේදි අහම්බෙන් වගේ ඇහිලා ඇවිත් බැලුවේ..ඒකනම් පිස්සුවක්😍❤️🔥
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@dilshan2095
@dilshan2095 3 жыл бұрын
කෝච් රෛනිගෙ කටහඩ❤️❤️ හම්මෝ කී පාරක් ඇහුවත් එපා වෙන්නෑ..❤️❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Sthuthi ♥️
@manjulapushpakumara8880
@manjulapushpakumara8880 2 жыл бұрын
හැන්ස් ෆී දේක දාගේන අහන්න නම් බැ තනියම එ තරන් හිතට වදිනවා
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
♥️🙏🏼
@kalumkumaraharischandra813
@kalumkumaraharischandra813 Жыл бұрын
Mn kamathima godak asa garukarana gayaka paulak rukantha family eka lassanata sindu kiyana family ekak 💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹dodak adarey ..........gonathilaka family dirga ausa labewa ...
@oshadarathvita8142
@oshadarathvita8142 3 жыл бұрын
සරිත් සුරිත්..නියමයි මචං♥️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼♥️
@jeewanthigunasekara687
@jeewanthigunasekara687 3 жыл бұрын
භාවනාවකට සම වැදුණා වගේ පට්ට
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@malkinuwanthika8569
@malkinuwanthika8569 3 жыл бұрын
Akkiyo oyage me song akata hodatama addict man.meka mara lassanai...love sis best of luck...
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼
@thilinishashikala5458
@thilinishashikala5458 2 жыл бұрын
සුපිරියට කියනවා .🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️
@sriaanprabhakara3222
@sriaanprabhakara3222 3 жыл бұрын
කියන්න වචන නෑ...එච්චර ලස්සනයි ...😍😍😍😍😍😍😍
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🙏🏼
@deshanichathu5964
@deshanichathu5964 3 жыл бұрын
අම්මෝ band එක♥️....මම ආසම සිංදුව ♥️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼👌🏼🤍
@nowtyrami8596
@nowtyrami8596 3 жыл бұрын
077615672:::::::
@shamalisilva5918
@shamalisilva5918 2 жыл бұрын
මගෙ ආසම ගායිකාව වගෙම ආසම සින්දුවක් ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි හැමදාම කොච්චර ඇහුවත් එපා වෙන්නැ 🙏🙏🙏🙏🙏🙏😍🤩
@nimsarasachith4799
@nimsarasachith4799 Жыл бұрын
ආසම ගායිකාවක් ආසම බෑන්ඩ් එකක් පිස්සු හැදුනා ඒකට 🌝🎧🥺
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 3 жыл бұрын
Mother's and Father's spiritual combination superb Raini daughter.. and also thanks to Shirly Wyjayantha also good luck Youth Red.
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
amen.. thank you so much
@wishvapremudith6612
@wishvapremudith6612 3 жыл бұрын
වචන නෑ ආසම කටහඩ භාවනාවක් වගේ තවත්නම් වචන නෑ සුපිරියක්
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️🙏🏼
@wishvapremudith6612
@wishvapremudith6612 3 жыл бұрын
මැරෙන්න කලින් එකපාරක් හරි අක්කගෙ සින්දුවක් ලග ඉදන් අහන්න තිබ්බනම්😢😢😢😢
@lasithaminith8584
@lasithaminith8584 2 жыл бұрын
නියමයි මම ආසම ගයිකාව ..සුපිරි වොයිස් ..⁣
@buddhikasampath7792
@buddhikasampath7792 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නෙනම් නෑ ඒ තරමට ලස්සනයි ❤️❤️❤️✌️👌
@sameeragamage6446
@sameeragamage6446 3 жыл бұрын
කියන්න දෙයක් නෑ ආයේ....සුපිරී....🤘🤘🧡👌
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️♥️
@udayangalakmal770
@udayangalakmal770 3 жыл бұрын
29 වෙනි වතාව...
@nimeshrathnayaka9567
@nimeshrathnayaka9567 2 жыл бұрын
අධිමාත්‍රා කීවොත් වැරදි නෑනී ❤ මනෝ පාරකට අම්මෝ සුපිරි ❤🙃
@ashilfernando7402
@ashilfernando7402 3 жыл бұрын
අමුතුම ලස්සනක්. මාරයි ❤️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼♥️🙏🏼
@MrX-gy3uo
@MrX-gy3uo 3 жыл бұрын
Bassist ට ආච්චි වැහිලා ඉන්නේ...❤️😎
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
😂🙏🏼
@rsmfernando
@rsmfernando 3 жыл бұрын
Closed my eyes and wondered who was singing like 6 degrees of separation. you have done Justice girl, fantastic.
@chinthajayawardane4907
@chinthajayawardane4907 3 жыл бұрын
ලස්සනයි ...ලස්සනයි ..ලස්සනයි ... මෙච්චර ලස්සනක් ... 😊😊😊😘😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼♥️
@kasunbandara2252
@kasunbandara2252 3 жыл бұрын
අම්මා වගේමයි ...♥️♥️♥️♥️♥️ඒක පිස්සුවක්...♥️♥️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🥺🙏🏼
@nadunsenarathna232
@nadunsenarathna232 2 жыл бұрын
හඩට සාදාරනයක් ලොකු කරා බෑන්ඩ් එක 🖤
@aravindashan2446
@aravindashan2446 3 жыл бұрын
රයිනි අක්කෙ..මේකනම්...පුදුම මාත්‍රාවක් පපුවට...❤❤❤🙏
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Sthuthi ♥️
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 3 жыл бұрын
Lassanai 👍👍👍
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@ytg2428
@ytg2428 2 жыл бұрын
කවදහරි ඔයාව ඉන්ටර්විව් කරල "ඉගිලී යන්නට පියාපත්" පාර්ට් එක ලයිව් අහනව. You are a goddess with a heavenly voice ❤️❤️❤️❤️❤️❤️❤️
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
Bohoma sthuthi 🙏🏼🙏🏼🙏🏼
@wingsmusic6470
@wingsmusic6470 2 жыл бұрын
හැමදාම ආස කටහඩක්
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@nipunlanka1491
@nipunlanka1491 3 жыл бұрын
බොරැ දැගලිලි නැ. සුපිරියටම ගයනා කලා ❤
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️
@isharahemachandra1025
@isharahemachandra1025 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ පට්ට වොයිස් එකක් 💖
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼♥️
@dulanjalidarsha5363
@dulanjalidarsha5363 3 жыл бұрын
beautifull voice & song 😍😍😍 and also backing is superb. 3n parakata wada ahuwa.😍
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️♥️♥️
@prabathmaduranga2487
@prabathmaduranga2487 3 жыл бұрын
හඩනම් ඉතින් අම්මේ සුපුරි❤
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️🌹
@zayndcrofficial8772
@zayndcrofficial8772 2 жыл бұрын
Paharak eka dawasata aniwarenma eka paarak hari balanawa sinduwa Kiyanna wachana na Supiriyak ❤😘😍👊💯
@ruwanidilrukshi3599
@ruwanidilrukshi3599 3 жыл бұрын
Dawa4k eka digatama ahanawa...man hithanne 50 sarayakata wada ahuwa... ❤❤❤
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
♥️♥️
@hirubaba2890
@hirubaba2890 3 жыл бұрын
සිත නුබ ගිය දුර නැ මා ♥️🍁❤️ පසුකර
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
🙏🏼♥️
@SheharaSantiago
@SheharaSantiago 3 жыл бұрын
ඉගිලී යන්නට පියාපත් නැත මා හට ඔබ මෙන්❤😍
@shashinthadanuka5395
@shashinthadanuka5395 3 жыл бұрын
අඩෝ සැන්ටියාගෙ
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 59 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
Windy - Paradeese (පාරාදීසේ) Live at the RAIGAM Tele'es 2019
3:54
Windy - Sitha Sanasuma (සිත සැනසුම) Live Cover
4:32
Windy Goonatillake
Рет қаралды 2,8 МЛН
RAINI  LIVE with LunuDehi ❤️🎙️
14:13
Lunu Dehi
Рет қаралды 167 М.
Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN  | Official Music Video
4:08
Вы так любезны
0:16
KOTVITSKY
Рет қаралды 2,1 МЛН
IQ Level: 10000
0:10
Younes Zarou
Рет қаралды 11 МЛН
Потоп из какашек??? @zackdfilms - автор анимации.
0:31
Время знаний
Рет қаралды 3 МЛН
Они так быстро убрались!
1:00
Аришнев
Рет қаралды 1,9 МЛН
Waka Waka 💦💃😁 #funnyshorts #rianashow
0:14
RianaShow
Рет қаралды 10 МЛН
Арбузорезка 🍉
0:42
Сан Тан
Рет қаралды 3,8 МЛН